🔴"මට පළපුරුද්ද තියෙනවා" ආණ්ඩුවට උපදෙස් දෙන්න ආපු රවී කරුණාරත්න චතුරන්ගගෙන් හොදට අහ ගනී...

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 429

  • @FinditNowyt
    @FinditNowyt Месяц назад +12

    ඇත්ත රවී ලට අත්දැකීම් තියෙනවා. රනිල් සර් යටතේ උන්න නිසා. මේ මෝඩ ජෙප්පොන්ගෙ පණ්ඩිතකම. දෙයක් අහල ඉගෙන ගනින්. බොරුබයිලා නෙ ගහන්නේ අනුරලයි ගෝලයොයි

    • @AjithKumara-s2p
      @AjithKumara-s2p Месяц назад

      උබේ තාත්තාත් උන්ගෙන් උපදෙස් අරන් තියන්ව කියලා පේනව කමෙන්ට් එකෙන්..dna එකක් කරන්න ඕනි නැ..මේ ඉන්නෙ රනිල්ගේ දරුවො...

    • @LahiruPrabashwara-o7t
      @LahiruPrabashwara-o7t Месяц назад +20

      hora kala wenna athi...ane huke bankuwata kelala dan upades ganna kiyanne ungenda...uba upades ganin ungen...mechchara kal rata haduwada bn ....

    • @himalidealwis8555
      @himalidealwis8555 Месяц назад +4

      @@LahiruPrabashwara-o7t don’t blame him, that is his capacity 😅to understand the countries economic vulnerability! People have different ability to grasp information and analyse, so don’t waste your time to explain, not worth!

    • @amaaaaa_444
      @amaaaaa_444 Месяц назад +10

      අනේ නිකන් හිටපං උන්ව ගෙන්න නම් මොකදට බොල සිලින්ඩර් බයියෝ අපි චන්දෙ දුන්නේ..ගමේ සමිතියක් හදලා ඒකේ සභාපතිකමයි ලේකමුයි භාණ්ඩාගාරික ඔක්කම දීලා පත් කර ගනිං

    • @MSPK92
      @MSPK92 Месяц назад +1

      Balnna kiyapm unne thibba rata wenuwen policy eka mokdda kiyala

  • @shanthadesilva9247
    @shanthadesilva9247 Месяц назад +134

    අහුවෙන්නේ නැතිව හොරකන් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න කියාපු පොර.

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 Месяц назад +60

    රවියා...ඕකා මේ පාර පාර්ලිමේන්තු වට ආවෙත් හොර මගඩියක් කරලා.ඕකගෙ උපදෙස් මාලිමාවට අවශ්‍යම නැහැ. ඔවුන් තමයි රට වල පල්ලට අරන් ගියේ. ඕකා ඉන්න ඕන හිරේ.

  • @chinthanavaratne7161
    @chinthanavaratne7161 Месяц назад +93

    හොඳට කාපු අය මේ දැන් බෙරිහන් දෙන්නෙ.

  • @kokilafernando1486
    @kokilafernando1486 Месяц назад +90

    අනේ රවී මහත්තය, උපදෙස් නම් එපා. Thank you

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 Месяц назад +3

      උපදෙස් රෝල් කරලා ………

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 21 день назад

      Anarave,,oyaga,,hehawah,,laleeh,,ahulaha,,mudalega,,dapalalawalatah,,kalapu,,menehakna,,,oyaga,,horamagadeh,,aleyata,,ai,,,sahosa,,kapu,,hatah

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 Месяц назад +78

    බැංකුව හොරා කාපු උන් 😂රවී හොරා

  • @chandanafernando6477
    @chandanafernando6477 Месяц назад +41

    අධිකරණයෙදී හොරා කියල පිලිගත්ත රවියා රට හදන හැටි කියල දෙන්න ඇවිල්ලා. දැන් අපි පූකෙන්ද හිනාවෙන්න ඹන

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 Месяц назад +48

    පසුගිය ආණ්ඩුවේ හිටපු පටිට හොරෙක්ගෙන් මොන උපදෙස්ද?😂

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq Месяц назад +83

    ඔව්..... සතොස ට, මහබැංකුව ට එහෙම කෙලපු හැටි කියලා දෙන්න වෙන්න ඇති. ගෙදර අයත් එක්ක අවුරුදු ගණනක් හිටපු සුඛෝපභෝගී ගේ ගෑණිට දුන්නේ කව්ද කියලා නොදන්න එකා.... දැන් ආර්ථිකය හදන්න උපදෙස් දෙන්න හදනවා. මරු බඩුව තමයි උපදෙස් ගන්න.

    • @DuncanJumat-s9g
      @DuncanJumat-s9g Месяц назад +4

      Den thottha babala

    • @gaminichandra5664
      @gaminichandra5664 17 дней назад

      මූට නඅම් ලන්කවෙ ඉන්නවත් දෙන්න හොන්ද නැ.එතරම් පාහරය.

  • @yasodaradissanayake713
    @yasodaradissanayake713 Месяц назад +52

    මුන් ආයමත් ඇයි පාර්ලිමේන්තු වට
    ආවෙ .අප්පිරියයි.

  • @----Dasun---
    @----Dasun--- Месяц назад +45

    රවියාගෙන් උපදෙස් ගන්න කලින් ,අහපල්ලාකො ඕකා ඉන්න ගෙදර කාටද අයිති කියලා,මට මතක නෑ කියලා කියයි අනිවාර්යයෙන් 😂

    • @samanpushpakumara5122
      @samanpushpakumara5122 Месяц назад +1

      😂😂😂

    • @kanchanaperera9072
      @kanchanaperera9072 19 дней назад

      Attatama kageda ban

    • @SrimathiFrena
      @SrimathiFrena 17 дней назад +1

      😂😂

    • @----Dasun---
      @----Dasun--- 16 дней назад

      @@kanchanaperera9072 අර්ජුන් ඇලෝසියස්ගෙ කියලා තමයි,මහ බැංකු මගඩියේ කොමිසමේදි ⁣එලිවුනේ.

  • @ranjithvtiskumara8273
    @ranjithvtiskumara8273 Месяц назад +43

    මුගෙන් උපදෙස් අරන් කෙලවගන්න පුළුවන්

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b Месяц назад +40

    රාජගිරිය චන්ද්‍රා ද සිල්වා ක්‍රිඩාංගණය විකුණුවේ කවූද ? මාලීමාවට විජයවේවා .!

  • @susaranga9524
    @susaranga9524 Месяц назад +32

    අගය කළ යුතු කතාවක් චතුරංග පුතා

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 20 дней назад +1

      MODAKAMATA NO MEDICINE.
      CHATHURANGA ABEYSINGHE OYA KALAY BOORUMA BOORU KATHAAVAK KIYALA OGOLLANTA THERENNAY NAHA. LANKA VAY THIBENA AARTHIKA PRASHNA SAHA KARMAANTHA SHESTHRAYA DIRI GANVEEMA SAHA PANA GANVEEMA PILIBANDA KISIMA DANUMAK NATHI, KATATA ENA EKA KIYANA VAACHAAL KATAK THAMAI MAY MODAYATA THIYENNAY.😊

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Месяц назад +40

    අනේ බොලාගෙ එකමුතුවක්නම් එපෝ තොපි රට කාලා කාලා බයිල ගහනවා අපේ මාලිමාව රජයට කරගෙන යන්න ඉඩදීලා මකබෑවිලා ගියානම් හොදයි 👍දැන් බයිල ගහනවා තොපිට කලින් ඇයි කරන්න බැරිවුනේ 😳මාලිමාව රජයට කාලයක් දීපන්කො ඉවසන් බලන් හිටපල්ලා මිනිස්සු බුද්ධිමත් දැන් බොලාගෙ බයිල අහන්නෙ නැහැ බුදුසරණයි මගේ රටට අහිංසක සියළුම ජනතාවට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰

  • @RanjitWimalaratne
    @RanjitWimalaratne Месяц назад +17

    පලපුරුදු කාරයා බැංකු කඩලා තමයි නැවතුනේ!

  • @SenarathAlgama
    @SenarathAlgama Месяц назад +15

    GREAT QUALITY KOREA පොත රත්තරන්ටයි චාමර සම්පත්ටයි කියවන්න දෙන්න

  • @djdk9309
    @djdk9309 Месяц назад +20

    NPP එකට ඒ අයගෙම විශේෂිත ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට ඒ අය කරගෙන යයි. ඔබගෙ උදව් කොහෙත්ම අවශ්‍ය නැත. අල කරන්නෙ නැතුව පාඩුවෙ ඉන්න.

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 Месяц назад +26

    මහ බැන්කුවට ගහනකොට හිටපු රවි නෙවෙද මෙ උම්මා

  • @DilanThilakarathne
    @DilanThilakarathne 17 дней назад

    ජය ජය....... ජයවේවා.... මල්ලි.... අපිට අපේ රටට..... මාලිමාවට.... දෙයියන්ගේ පිහිටයි.... කථාව වගේම ක්‍රියාවත් ඕනෙ

  • @shanthadias7764
    @shanthadias7764 Месяц назад +23

    මහ බැංකුවට කෙලපු අනිත් හොරා ඇලෝසියස්ගෙන් ගෙවල් ගත්තු කමිබා හොරා

  • @hariduperera7247
    @hariduperera7247 Месяц назад +8

    අපේ රට කෑවේ දේශය පාලනය කරන දේශ පාලුවෝ මිස අපි නෙවෙයි හෙන ගහන්න ඔනි උන්ට අපි දුක් විදින්නේ

  • @kusumltr2034
    @kusumltr2034 Месяц назад +11

    අන්න අහන්නකෝ රියල් ටෝක්...යන් යන් ඔහොම යන්.අපට හදිස්සියක් නෑ .

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 Месяц назад +11

    හොරකන්නේ කෙසේද ?
    නව රජයට
    හොර තන්කඩින්ගෙන්
    උපදේශක පාඨමාලා...

  • @yamunamalkanti
    @yamunamalkanti Месяц назад +52

    අනේ වඳින්නන් රවී තවත් පව් නොදී පලයන්කො වෙන රටකට උබත් එකයි රනිලයත් එකයි ඇයි දෙයියනේ ලංකාවේ පව් තවත් ඉවර නැත්තෙ උබය දුවත් හොර ගුහාවක් වෙන්න ඇති

  • @chinthavidyasekera346
    @chinthavidyasekera346 Месяц назад +11

    Well said, Hon. Deputy Minister Chathuranga Abesinghe 👍👍👍👍👍👍, Malimawata Jayawewa! ❤❤❤❤❤❤

  • @kumarans-s7c
    @kumarans-s7c Месяц назад +7

    කොහොමද බැංකු හොරෙක් කියවන ලස්සන ... 😂😂😂 මුන් මොනවද මේ අළුත් පාර්ලිමේන්තුවේ කරන්නේ ..¿?¿?¿?¿?

  • @lalithkumara9272
    @lalithkumara9272 Месяц назад +6

    දන්නවා දන්නවා හොරා කන හැටි.

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 Месяц назад +11

    නියමයි කොල්ලො

  • @karunathilakemarasinghe3871
    @karunathilakemarasinghe3871 Месяц назад +14

    Patta පලපුරුද්ද අනේ පව්

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna Месяц назад +10

    මහා බැංකු හොරෙක්😂😂😂😂ලංකාවේ මොඩයන්.....තාවත් ඉන්නවා😂😂

  • @SumedhaSomasiri-z3u
    @SumedhaSomasiri-z3u Месяц назад +19

    හොරා හොරා බැංකු හොරා රටම කාපු බැංකු හොරාඅ

    • @chandmobilephone9394
      @chandmobilephone9394 23 дня назад

      අනිවාර්යයෙන්ම..නියම වාක්‍ය හරියනවා.උපදෙස් දෙන්න ආවාට....

  • @sunwick6857
    @sunwick6857 Месяц назад +7

    උප්පැන්න නැති ගෙවල් හම්බ වෙන්නේ කොහොමද කියල

  • @Methlini
    @Methlini Месяц назад +13

    චතුරංග.හරි.ලස්සනයි.කතාව.මාලිමාවට.ජයවෙිවා.

  • @SenarathAlgama
    @SenarathAlgama Месяц назад +11

    මහ බැංකු හොරා .තොපි රට කාල දැන් එනව රටහදන්න එකුවෙන්න කියල .හිහාවෙන්න වෙන්නේ අධොමුඛයෙන් මුන්ත කියන කතාවලට ..පරහැත්ත ගෙදර ගෙවල් කුලිය ගෙවන්නේ කවුද දන්නේ නැහැ කව්ව එකා .
    මුන්ට ලිස්ට් වලින් හරි පාර්ලිමේන්තු එවන ක්‍රමය නැති කල යුතුයි

  • @dilshandissanayake5486
    @dilshandissanayake5486 Месяц назад +3

    මුන් තමා මාලදිවයිනටත් උපදෙස් දුන්නෙ හොරකං කරන්න

  • @ruwanjayasuriya4108
    @ruwanjayasuriya4108 Месяц назад +5

    අම්මො...එපා..එපා...

  • @thilakillangasingha239
    @thilakillangasingha239 Месяц назад +6

    තුවාල පාරව ගන්න ඕන්නම් හොරු එකතුකරගත්තට ? නෑ

  • @sagaranil1836
    @sagaranil1836 Месяц назад +4

    රවී මුදල් ඇමති කාලේ කටාර් වල ශ්‍රී ලංකා පාසලේ ලොකු මුදලක් තබුනා දෙමව්පියෝ එකතු කරපු ඒක හොරා කන්න මාර ට්‍රයි එකක් දුන්නෙ දෙමව්පියෝ නඩු දාල මුදල බේරගත්තෙ

  • @lakshmanperera9018
    @lakshmanperera9018 Месяц назад +4

    මිලියන් 14ක් රජයේ සේවයේ ඉන්නවා..?? රවියා ලක්ෂ, මිලියන් අඳුනන්නේ නැහැ. පළපුරුද්ද වෙන්න ඇති. 😂😂

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 21 день назад +1

    නීලකාස හොරාගෙන් මාලිමාවට මොන උපදෙස්ද

  • @prasadindika7652
    @prasadindika7652 19 дней назад

    මල්ලි ඔයානම් සුපිරියක් ඔයාට ජයවේවා

  • @upaliwickramasinghe8296
    @upaliwickramasinghe8296 Месяц назад +8

    අනේ බැංකු හොරු අනාගතේ ගැන කියන්න එනව ටයි කෝට් ඇඳගෙන විදුලියෙන් ගහපු ගැහිලි අවතක නෑ

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 17 дней назад

    Horungen da upades ganna kiyanne thanks putha 🙏🙏

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 Месяц назад +4

    මහ ඛැන්කු හොරාද රට හදන්නේ

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 Месяц назад +8

    හූ! හූ! රවි!! අනේ මට හු කියන්න පුළුවන් නං!! පලපුරැදු රවි හොරා කාපුවා😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka1017 Месяц назад +7

    ඇමති තුමා මේ රටේ ඵලදායීතාවය කියන්නේ කාර්‍යාලවල තීන්ත ගාලා අලුතින් බෝඩ් දාල හදන එක විතරයි ...ජනතාවගේ වැඩ අවුරුදු ගණනක් කල් යනවා ...ඒකෙන් ඵලදායීතාව සම්මාන අරගෙන නිලධාරීන් රට යනවා ...මේ ක්‍රමවේදය නතර කරන්න ඕනෑ ..ඇමැති තුමා . ...

    • @padmasirigamage6404
      @padmasirigamage6404 18 дней назад

      Productivity originates from a combination of patriotism honesty+conviction to serve the people Officers train workers /give lectures as a part of job and for scholarships They know. this very well That's why Productivity is low

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge Месяц назад +3

    excellent chathuranga putha ❤❤❤

  • @susanthaathapaththu6276
    @susanthaathapaththu6276 Месяц назад +1

    සුපිරි කතාව

  • @rwbd-123
    @rwbd-123 Месяц назад +1

    හොරු එක්ක එකව රට ගොඩ ගන්න කියල කියද්දි හිනා

  • @Chandrikayapa-wc3qg
    @Chandrikayapa-wc3qg Месяц назад +5

    Great

  • @DalasFernando
    @DalasFernando 21 день назад +1

    ලලිත් ඇතුලත්මුදලි මහත්මයා ජීවත්ව හිටියනම්, රවී කවුද කියලා අපුරුවට කියලා දෙයි අපට නොවේ රවී කරුනානායකට,,,,,,

  • @krishanthahmd2586
    @krishanthahmd2586 Месяц назад +3

    හාපො.හාපොආයෙත් මහබැන්කුවට ගහන්නයි මේ හදන්නේ. අනේ උබලාගේ උද්වු
    මේ හොරුන්ව මෙතනට එවුවේ තවත් හොරු.මුන් එලවා දමමු

  • @himadumage5646
    @himadumage5646 19 дней назад

    හොඳට තියෙයි හොරකමයි බොරැවයි එකතු වුනාම.

  • @antoinetteperera4383
    @antoinetteperera4383 Месяц назад +3

    Fine speech sir.

  • @LasanthaKulasinghe
    @LasanthaKulasinghe 23 дня назад +1

    අමිමෝ කලන්තේ වගේ බබා පවි අනේ

  • @ashan2000
    @ashan2000 Месяц назад +3

    අනේ හම්මේ එපා😂.. පිනට සහ හොරට පාර්ලිමේන්තු ආව එකෙක්ගෙන් උදදෙස් අනවශ්‍යයි. ඊටත් වඩා තඩි කම්බ හොරෙක්ගෙ උපදෙස් කෝමත් අනවශ්‍යයි. 😌

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 20 дней назад

    මේ මේ
    .නවත්තන්න බයිලා
    ...කාපු රට ගත්තෙ .. බංකොලොත් සීල්එකත් ගහල තිබුනෙ ...අවුරැදු 20කට ඉස්සර ලැබුනනං .....මේක සිංගප්පූරුව වගේ අද ...

  • @englishpoetry6825
    @englishpoetry6825 23 дня назад

    ❤❤❤ ජය ජය ජය ❤❤❤

  • @dananjayachandimal1692
    @dananjayachandimal1692 22 дня назад +1

    රවීගෙන් උපදෙස් ගන්න. අයියෝ මෙහෙමත් ජෝක්ස් 😂

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b Месяц назад +1

    තොට තියෙනවා පුරුද්දක් මහබැංකු මංකොල්ල කාලා ඒවා තෝම තියාගන් සක්කිලියා 😂😂😂

  • @FoundationforRuleofLawandJusti
    @FoundationforRuleofLawandJusti Месяц назад +1

    We ❤ you and we are so proud of you Hon. Chathuranga 🙏🙏 4:15

  • @rameshyoyo7482
    @rameshyoyo7482 Месяц назад +5

    ❤❤❤❤

  • @nedraperera6291
    @nedraperera6291 21 день назад

    Well said Chathuranga
    Jayawewa

  • @danushgodaliyadda4483
    @danushgodaliyadda4483 Месяц назад +10

    කවුද මල්ලි මේ... පව් සමා කරගන්න ඇවිල්ලා..😂

    • @SanathKalugala-u1q
      @SanathKalugala-u1q Месяц назад

      රවී කරණානයක පට්ට හොරෙක්

  • @Lata-hs7tt
    @Lata-hs7tt Месяц назад +1

    හොද වැඩේ රවීයට 😂😂😂

  • @dayanikulathilaka2398
    @dayanikulathilaka2398 20 дней назад

    රවි කරුණානායකට පළපුරුද්ද තියෙනවා බැංකු කඩලා 😂😂😂 ඒවගේම අනුන්ගේ වත්කම් අයිති කරගෙන..😂😂😂 අනේ හොර පාරෙන් පාර්ලිමේන්තු ඇවිත් මුන් රෙදි ඇඳන් උදවු කරන්න අහනවා..

  • @dinu2020
    @dinu2020 19 дней назад

    Don't spoil your dedication work Master Anura sir..
    , Please beware from dogs.
    .

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 Месяц назад +1

    මුන් ආයමත් ඇයි පාර්ලිමේන්තු වට
    ආවෙ .අප්පිරියයි.තවත් පව් නොදී පලයන්කො වෙන රටකට උබත් එකයි රනිලයත් එකයි ඇයි දෙයියනේ ලංකාවේ පව් තවත් ඉවර නැත්තෙ දුවත් හොර ගුහාවක් වෙන්න ඇති,,!

  • @susanthaathapaththu6276
    @susanthaathapaththu6276 Месяц назад +1

    බැංකුවට කෙපු එකා

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 25 дней назад +1

    අනේ රවි කරුණානායක අනේ මාලිමාවට එකතු වෙන්න එපා හිනෙන් වත් එපා ඔබලා

  • @ThilinaDaniel
    @ThilinaDaniel 20 дней назад

    Theory කථා වලට වඩා
    Practical වැඩ තමයි ඕනේ

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 24 дня назад +1

    කොච්චර හොරකම් කරලා පලපුරුද්ද තියෙනවද කිව්වොත් මංත්‍රි දුරයත් හොරාට ගත්තෙ😂මෙයෑගෙ උපදෙස් හොදයි සියියට😊

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 Месяц назад +1

    So sad Ravi.
    Chathuranga go ahead

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 Месяц назад

    ආයි ඇවිත්

  • @ChandraseeliSilva-os9kc
    @ChandraseeliSilva-os9kc Месяц назад +2

    ඔබතුමා කියන වටිනා අදහස් විරුද්දවාදීන්ට.වටහාගන්න පලුවන්නම් රටටම සෙතක්

  • @wsmnssiriwardhana1722
    @wsmnssiriwardhana1722 20 дней назад

    පාර්ලිමේන්තුවට ආවෙත් හොරෙන් 😂😂😂😂😂😂

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage Месяц назад +1

    පව් 😅😅😅

  • @Michelle-be9ti
    @Michelle-be9ti 19 дней назад

    You speak nice mr chaturanga

  • @leslieperera5589
    @leslieperera5589 21 день назад +1

    රවි කරුණානායක මහතාට තියෙන්නේ පරණ theories..ඒවා 2025 වසරට හරියන්නෙ නැහැ. කරුනාකර මාලිමාව ලබාගත් දැනුම ඉදිරියට ගෙන යන්න ඉඩ දෙන්න. මෝඩ talk දාන්න එපා. මාලිමාවට ජය..

  • @chamithlakmal7542
    @chamithlakmal7542 Месяц назад

    හොරා කන හැටි උපදෙස් වෙන්න ඇති 😂

  • @himadumage5646
    @himadumage5646 19 дней назад

    ඉන්දියාවේ ප්ලෑනින් කොමිටිය 1956 ඉඳන් ප්ලෑන් එකට වැඩේ කොරගෙන යනවලු. ඒක නිසා වෙන්නැති 1991දී රට බංකොලොත් වුනේ. ඒවා ඉවරයි 91 ඉඳන් IMF එකේ විදියට යන්නේ.

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w Месяц назад +5

    පට්‍ට හොරා රවියා

  • @darshanediriweera4056
    @darshanediriweera4056 18 дней назад

    රටක දියුණුවට පලදායිතාව වැඩිකරගැනීමේ වැදගත් කම ඔබ නිතරම පෙන්වාදීම ගැන චතුරංග ට ප්‍රණාමය. කෙසේවෙතත් ඒ සඳහා Automation සහ ඩිජිටල් කරණයට අමතරව බිම් මට්ටමේ කළහැකි developments සිය ගණනක් ලංකාවේ කර්මන්ත තුල තිබෙන බව මම අත්දැක ඇත. .

  • @hariduperera7247
    @hariduperera7247 Месяц назад

    වෙන රටවල් වල ජීවත් වෙන්න රජයෙන් පඩියක් දෙනවා අපේ උන් අපෙන් ගිහින් අපිට අරිනවා එහෙම රටක මේක

  • @jayanthapathirana753
    @jayanthapathirana753 18 дней назад

    උපදෙස් ගන්න නියම එක ජීවත් එන ගෙයි අයති කාටද කියලා දන්නේ නැති අවලමා

  • @rasikamuthunayake
    @rasikamuthunayake 23 дня назад

    රටට තුවාල kare ඔයාල වගේ pal horune...😂😂😂

  • @xlrgamingvihaga6868
    @xlrgamingvihaga6868 19 дней назад

    කුළු මීමා පැනලා......⁣මහ ගෙදරට

  • @NishithaSamarakoonmudiya-df9zs
    @NishithaSamarakoonmudiya-df9zs Месяц назад +12

    අනේ අනේ බොලාගෙ පලපුරුද්ද තමය් රට හිගමනේට දෙම්මෙ

  • @ProhedgesUk
    @ProhedgesUk Месяц назад

    Thanks for teaching , about master plan. Ministers should know.
    Knowledgable ministers always
    Argive for master plan development.

  • @samanjeewabandu4640
    @samanjeewabandu4640 20 дней назад

    එයකා මයික් එක ගලවන පාටයි කථාව ඉවර වෙනකොට

  • @PrabathMeehitiya
    @PrabathMeehitiya 28 дней назад

    අපි හෙමින් යන් පුතෙ මුන්ගෙ පලපුරුදු තව අවුරුදු 25 කටවත් එපා

  • @mudithdesilva5874
    @mudithdesilva5874 19 дней назад

    Horaaa Raviyaaa balla

  • @NSChandana
    @NSChandana 17 дней назад

    අනේ අපි දන්නවා ඔයාලගේ කාලේ කරපු දේවල් දැන්වත් කට පියාගෙන ඉන්න මහ බැන්කු පුතා 😅😅😅😅😅😅

  • @kimcarnesjoseph239
    @kimcarnesjoseph239 Месяц назад

    Your time is getting closer Ravi

  • @udaperera9945
    @udaperera9945 21 день назад

    ඔයාලට අත්දැකීම් තියෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ.රජයේ දේපල සොරා කෑම සහ බේරෙන්න කරන උපක්‍රම ගැන ඉතා හොඳ පලපුරුද්ද ක් තියෙනවා තමයි.ඒ වුනාට ඔයාල ගිය පාරට මේ අයව නමි ගන්න හැදුවට මාලිමාව යන්නේ වෙන පාරක.😢😢😢😢😢😢😢😢

  • @wasanthiherath2907
    @wasanthiherath2907 18 дней назад

    Aiyoooo Ravi

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 Месяц назад +1

    ඇටිටිහැලෙන්න නෙලුවානේ......මාලිමාවට ජයවෙවා අඅඅ

  • @AmilaIndunil-m3c
    @AmilaIndunil-m3c 21 день назад

    අනේ රවිය දෙන උපදෙස්...පුපෙන් තමා දෙන්න හිතන් ඉන්න ඇත්තේ

  • @ALONEGAMING-of6pc
    @ALONEGAMING-of6pc Месяц назад +1

    පළපුරුදු හොරු,
    පල පල ඩො