Aiyoooo ewara naha ne budusaranai swamin wahanseta hari kamathi obawahansege baba ahanna wadagath de kiyanawa satutin sathyai budusaranai dewi pihitai teruwan saranai swaminwahanseta 🙏🙏🙏
Awankawama oba wahansege darma desana manasata den enawa nam Mey harak ta Mey rata diunu I.... Oba wahanseeta uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee wa pinwath suvameen wahansa 🙏🙏🙏
Sadu sadu pinwath suwamin wahansa oba wahansege darma desana ada samajayata godak watinawa me wage darma desana kirimata oba wahaseta dirgausa labewa oba wahanseta theruwan saranai
ගොඩක් වටින දේශනයක්..ඔබ වහන්සේ අපේ මනුශ්‍යයින් වෙනුවෙන් හා අපේ රට වෙනුවෙන් ඉතා වටිනාම ස්වාමීන් වහන්සේ නමක්...දීර්ඝායු වේවා!!සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Lqlllp000q11
😊
P} 0
රටට ආදරෙයි 💎මිනිස්සුන්ට ආදරේ💞 පින්වන්ත හාමුදුරුවෝ🙏 අපේ කාගම ශ්‍රී නන්ද හාමුදුරුවෝ🙏 නිදුක් නිරෝගී සුවයනිරතුර ලැබේවා🙏🙏🙏 ලැබේවා තවත් දහම් කරුණු දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏🙏☸️☸️☸️🇱🇰💎💞🌹🌹🌹🌹🌹🌹🌹🌹
බුද්ධාගමට ගැලපෙන ඉතාම විද්වත් දේශනාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
අපේ පින්වත් කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේට
නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
🙏🏾🙏🏾🙏🏾සාදූ සාදූ සාදූ 🇱🇰♥️🇱🇰 🇩🇪
Oba wanseta theruwan saranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼නිදුක් නිරෝගී භාවය ලැබේවා
තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවනේ 🙏🙏🙏🙏
අපේ..පින්වත්.ලොකු හාමුදුරුවෝ.අද සිංහාසනයක..හරිම ලස්සනයි.සාදු.සාදු..සාදු.🙏❤🙏
ගොඩක් වටිනා desanawak theruwan saranai suwamin වහන්සේට.
සාදුගෙ ධර්ම දේශණා අහන්න හරිම ආසයි.. මනාව බුදු දහම වටහා දෙනවා. ඔබ වහන්සේට දීර්ඝායුම වේවා. බුදු සරණයි.
ඇත්ත කතා කරන හාමුදුරුවනේ නීරෝගී සුවය ලැබේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාද සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුන්වහන්සේ තරමි ලෝකේ සැබෑව දැකපු කෙනෙක් තවත් නැත මම බෞද්ධ නිසා කියනව නොව ...මාරම.බුද්ධිමත්ම දර්ශනය යක් ඇත්තටම ඒක අසම සමයි
එච්චර හොද ආගමක් අදහන බුද්ධිමත් උන් මෙච්චර කාලයක් චන්දෙ දුන්නේ කාටද 😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😊Mop@@Chandra_kumari13
😊😊
සත්තකින්ම
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ වටිනා ධර්ම දේශනා ලෝකයාට දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏 මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු සත්වයින් යහමගට පැමිණේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පිංවත් අපේ හාමුදුරුවනේ ඔබවහස්ට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏
පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි ඇත්තටම බොහොම වැදගත් බණකතාවක් අපේ හාමුදුරුවනේ
පිංවත් අපේ හාමුදුරුවන්ට
නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහගෙන ඉන්නවා.. 🙏🙏🙏🙏🙏
බුදු සරණයි
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
මෙි ලෝකෙන
අනේ හාමුදුරුවනේ මමත් රටවල් වල ගියා දඹදිව ත් ගියා.අනේ මම එනකොටම මගේ රටට වැන්දා.මගේ පන ටික මේ උතුම් දේසයේම සොබා දහමට එක්වේවා.මේ මිහිතලයේ මගේ මේ සරීරයේ මිහිදන් වේවා කියා හදවතින් පැතුවා
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏අවසර අපේ සමාජයට වටිනාම දර්ම දේශනාවක්🙏🙏🙏🙏ඔබ වහන්සේට "දර්ඝායුෂ" ලැබේවා 😎🌞🌞🌞🌞🌞🌞🌞
දුක් නිරෝගී වේවා අපේ ස්වාමීන් වහන්ස
පට්ට ❤❤❤ මේ දේශනාව මිහින්තලා ගලමුදුනින් මුලු ලංකාවටම ප්‍රචාරය කරමු ... ඉතාමත් පිනක් ...
රජකිය පණ්ඩිත සත්‍යවාදි අතිපූජ්‍යනිය කාගම සිරිනන්ද නාහිමි පානන් වහන්සෙට මගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන ඔබ වහන්සේට දීර්ගායු අපේ හාමුදුරුවනේ.
ඔබ wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
අපේ පිංවත් ගරැ කාගම. ස්වාමින්වහසේගේ ධර්ම. දේශනාව. ඉතාම අද. සමාජයට. අනර්ග. දේශනාවක් දේශනා පාතිහාරයේ පින. කැසලය. ඔබවහන්සේට. නිවන් අවබෝධය. පිනිස. හේතු වාසනා වෙිවා.... පින්වත් අපේ ස්වාමීන් වහන්සේට. දිර්ගායුෂ. චිරජිවිතය. ලැබෙිවා....🙏🙏🙏🙏🌹🌹🌹🌹. තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.
මම කතෝලික වුනත් කහගම හාමුදුරුවන්ගේ බණ දෙසනා අහන්න ආසයි අහගෙන ඉන්නත් පුළුවන් මේ වගේ හාමුදුරුවන් අපේ රටට ආදර්ශමත් හිමිවරු 👍
Respect
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
අපේ හමුදුරුවන්ට බුදුසරණයි
ඔබවාන් සේට අයුෂ දිර්ගවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සමිමා සමිබුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏 කොයි එකා ආවත් උන්ගේ මඩිය තමයි පුරවා ගන්නේ .දුප්පතාට කරන එකම එක නායකයෙක් නැහැ අපේ ස්වාමීන් වහන්ස .බුදු සරණයි .🙏🙏🙏
ඇත්ත හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා අහලා යම් කෙනෙක් ජීවිතය හදාගෙන ඉදිරියට යන්නේ නම් ඉතා හොඳයි .බුද්ද දර්මය තරම් හිත හදන තැනක් තවත් නොමැත 🎉🎉❤❤
බුදු සරනයි අපෙ හාමුදුරුවනේ
ඔබවහන්සේ ට දීර්ගායු වෙවා. ! ! !
Budusaranai ape hamuduruvana ❤❤❤budusaranai srilanka ❤❤❤
අපේ පින්වත් හාමුදුරුවනේ සම්මා සම්බුදු සරණයි ඔබවහන්සේට
අපෙ ලොකු හාමුදුරුවන්ගෙ බන අහන්න ආසයි අපෙ ගමටත් කවදා හරි බනකට වැඩමකරනවාමයි ,❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
රජකිය පණ්ඩිත අති පුජනිය වන්දනිය ගරුතර කාගම සිරිනන්ද නාහිමි පානන් වහසේගේ දර්ම දේසනාව කුවෙට් රටේ සිට ස්‍වනය කරන්න ලැබිම මම කරගත්තා ලොකු පිනක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ අයුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
සෝම ස්වාමින්වහන්සේට පසු මා ඔබ වහන්සේව ප්‍රිය කරමි.දේශනාකරන බණ හදවතට දැනෙන නිසා.දීර්ඝායුෂ පතනවා බුදුන් දැක නිවන් දකින්න වාසනාව උදාවේවා.❤
පිං වත් අපේ ස්වාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 දිර්ඝ ආයුෂ ලැබෙිවා .🙏🙏🙏🤲🤲❤❤🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌺🌺🌺💐💐💐🌹
තෙරුවන් සරණයි පින් වත් සුවාම්න් වහන්ස ඔබවහන් සේ දේසනා කරන්නේ අත්තටම අත්ත ඔබ වහන්සේ බුදු බවමපතමි ❤🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම් බුදු සරණයි සුවා මින් වහන්සේට 🙏🙏🙏🙏🙏
බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
නිදාගත්ත ජාතියක් අවදි කල අපේ සිරිනන්ද හාමුදුරුවෝ ❤❤
Aiyoooo ewara naha ne budusaranai swamin wahanseta hari kamathi obawahansege baba ahanna wadagath de kiyanawa satutin sathyai budusaranai dewi pihitai teruwan saranai swaminwahanseta 🙏🙏🙏
Bana අහල godak පැහැදිල නේද theruwan saranai
තෙරුවන් සරනයි පිංවත් අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනෙේ
Sadu Sadu Sadu 🙏🙏🙏,pinwath Hamuduruwana, Obawahansat, Tharuwansaranai, Namobudaya, 🙏🙏🙏🎉❤️♥️♥️
බුදුන් වහන්සේට දෙවැනි ඔබවහන්සේ මේ දේසනාකරන ධර්ම දේසනාව කාලීනව හරිම වටිනව ඒත් මේවගේ දේසනාවක් කීයෙන් කීදෙනෙක්ද තේරුම් ගන්නේ ? ඔබවහන්සේට නිඳුක් නීරෝඟී සුවසම්පත් යහපත් ජීවිතයක් ගතකිරීමට හේතු සම්පත් ලැබේවා සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤!!!
කාලීන බන.
අහන්න ආසයි.❤❤❤❤❤😊😊😊😊😊
Awankawama oba wahansege darma desana manasata den enawa nam Mey harak ta Mey rata diunu I.... Oba wahanseeta uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee wa pinwath suvameen wahansa 🙏🙏🙏
Teruwan saranai obha wahanseta dirgayusa lebewa niduk nirogi suwaya lebewa 🙏💐🙏💐🌸🪷🙏🌸🪷🙏🏽
🙏🙏🙏🙏🙏🙏නමස්කාරවෙවාඔබවහන්සෙට නිර්වානයමසාක්සාත්වෙවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ උතුම් සුවාමින් වාන්සෙට තෙරුවන් සරනයි 🙏❤️
Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏
යථාර්තවාදීව කාලීන බණ කියන අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
තෙරුවතෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට
සුපිරි දේශනාවට ස්තුතිය බුදුසරනයි.
Garu suwamin wahaseta uthum teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වටිනාම ආදර්ශමත් බනක් ඇසියම යුතුයි ඔබවහන්සෙට පින් මනුෂ්‍ය වර්ගයා යහමඟට ගැනීමට දරන උත්සහයට.
සාදු සාදු සාදු තෙරැවන්සරණයි
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි...........🌻🌻🌻
Sadu sadu pinwath suwamin wahansa oba wahansege darma desana ada samajayata godak watinawa me wage darma desana kirimata oba wahaseta dirgausa labewa oba wahanseta theruwan saranai
අපේ හාමූදූරැවන් වහන්සේට දීර්ගායූෂ ලැබේවා සාදූ සාදූ සාදූ
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
නිදුක් නිරෝග සුවය ලැබේවා.ස්වාමින්වහන්ස .
Boma vatinva bana..taruvan saranai hamudurvane....🌼🌼🌼🪔🙏🙏🙏📿
Budu saranai ape hamuduruwanea ❤
Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට හැමෝටම ප්‍රයෝජන වත් වන කරුණු මේවා හැදෙනවා නම් හැදෙන කෙනෙකුට ගෞරවනීය ස්වාමින් වහන්ස
හිනා වෙන්නවත් අඩන්නවත් එපා බණ අහනකොට තමන්ගෙ මෙවෙනි රගපෑම් තියෙනවනම් අවබෝධ කරගන්න. ඇත්තටම සෝකය තියෙන මේ කියන අය.අතර ඉන්නවා.ඒ කෙලෙස් දුරු කරනොගැනීමයි එය අවබෝධ කරගන බණ අහන්න.හාමුදුරුවන් වහන්සේ.ධර්මය අවබෝධයෙන් බණ කියන්නෙ ඒත්..බොහෝ පිරිසකට ඒ අවබෝධය නැහැ බුදු පියාණන් වහන්සේ ධර්මය කීවෙ කිසිම කෙනෙකුට අඩන්නවත් හිනා වෙන්නවත් නෙවෙයි.අවබෝධය පිණිසයි.🙏🙏🙏🙏
හිනාව හැඩිම අවබෝධ යට බාදාවක් නොවන්නේය එය ස්වාභාවික ව පැන නගින සත්වයන්ට පමනක් ආවේනික දෙයකි මවා පා සිංහල හෝ හැඩිම.නොව උන්වහන්සේ එසේ කරන්නේත් ඒකාකාරීව බන අසනවා ට වඩා හදවත සැහැල්ලුව ඇති කිරීම.සදහායි ..
තෙරැවණ් සරනයි ස්වාමීන් වහන්ස සාජා සිට දීර්ඝායුෂ බුදු සරණයි
Pinwath swaminwahansete niduk nirogi suwaye labewa.
සාදු සාදු🙏🏻⚘️🙏🏻🙏🏻🙏🏻
Ape hamuduruwane oba vahandega siyaluma wadan harima sattayai
Theruwan saranai oba wahanseta
අනන්ත.බුදු.ගුන.බලයෙන්.සියලු.සත්වයො.සුවපත්.වෙවා.සැමට.සුවිසි.මහා.බුදුගුනයෙන්.නිවන.අවබොද.වෙවා.මගෙ.චකම.සාස්තුන්.වහන්සෙ.බුදු.පියා.පමනි
ඔබ වහන්සේ නිවන් දැක බුදුන් දකින්න ඕනේ
❤❤❤🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 cyprus budu saranayi හැමෝටම .
සාදු සාදු සාදු සාදු 🎉️🎉️🎉️🎉️🎉️🎉️
Oba wahanseta godak pin.
අපේ පණ්ඩිත හාමුදුරුවනේ මේ අලුත් ආණ්ඩුව අනිවාරයෙන්ම ධාර්මික රටක් හදනවා මහ සඟරුවන හැටියට අපේ අවවාද අනුශාසනා ඒකාන්තයෙන්ම පිළිගන්නවා කියලා විවාසයි❤
Ape hamuduruwo eda sitama. Kelin katha kara banada ham. Peratu karagena. Danthibena. Anduwata. Paksawa. Katha. Kara. Theruwan saranai. Obawahanseta
Ape hamuduruwanta Anantha warayak pin labewa me wage darma desana pawathwanawata🙏🙏🙏🙏🙏🙏🙏
බුද්ධ ධර්මය ජීවමාණයී
මිනිසුන්ගේ හදවතට දැනේන්නම දේසනා කරන එකම හාමුදුරුවන් හිතරිදුනත් අහගන හිටපියවු මේතමා ඇත්ත
අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏
🌙 පෙන්නද්දි ඇඟිල්ල දිහා බලන සම හරක් උන්දෑලා , අර්ථය යතාර්තය අවබෝධ කර නොගෙන වචන වල පමණක් එල්ලිගෙන නටනවා , සමාජයට අවැසි දේශනයක් කරන්නේනම් මතු බුදු වීමට ප්‍රාර්ථනා වේවා 🙏 මෙම ස්වාමින් වහන්සේ සහ මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේමයි මා දුටු පමණින් 🙏
අවබෝධය ❤❤❤❤❤❤❤❤
❤ හොද බවක්
Theruwan saranai ape hamudureqane
මම මුලු ලෝකෙම විශාල රටවල් ප්‍රමණයකට ගිහිල්ල තියෙනව UK වලත් අධ්‍යාපන ලබල තියෙනව.
අපේ හෙළබිමේ බුද්ධ ධර්මය බුද්ධ ශක්තිය තියෙන බව දන්නේ බොහොම සුළු පිරිසක්.
Budu. Saranayi. Oba. Vahanseta
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏
අපේ තථාගතයන්ගේ වහන්සේ එලිපෙහෙළි කල දුන් ඒ චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්මය සියලුම ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ට වැටහේවා..
Thank you blessing you suwamin wansa 🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹