ගොඩක් අය හොයපු කාලීන ධර්ම දේශනාවක් | ගෑනු කුලප්පු වෙලා පුතා | ven kagama sirinanda thero

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 212

  • @AnojaLakni
    @AnojaLakni Месяц назад +28

    හරිම ආස බණ ටික අහගෙන ඉන්න පුලුවන් තෙරැවන් සරනයි

  • @MalaHettige
    @MalaHettige Месяц назад +28

    පැත්ත ගියත් ඇත්ත කියන ඔබවහන්සේට ගොඩක් පින්🙏🙏🙏

  • @ChandrikaRanjani-y5o
    @ChandrikaRanjani-y5o 17 дней назад +3

    වටිනා බන කියන ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ප්‍රාර්ථනා කරනව..🙏🙏🙏

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j 2 месяца назад +45

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @WgSumali
    @WgSumali Месяц назад +21

    ඇත්ත හාමුදුරුවනේ .ඇත්තම දේශනාවක්

  • @ChinthakaSamarakoon-q1g
    @ChinthakaSamarakoon-q1g Месяц назад +20

    ඔබ වහන්සේගෙ බණ ටික ගොඩක් වටිනවා

  • @mallikamanu7405
    @mallikamanu7405 Месяц назад +10

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @rammyabandara7666
    @rammyabandara7666 2 месяца назад +23

    හරියටම හරි අපේ හාමුදුරුවන් වහන්ස

  • @chamindawijenayaka6781
    @chamindawijenayaka6781 10 дней назад +3

    කට ඇරගන කොච්චර අහගන හිටියත් අපේ හාමුදුරුවනේ ඔය එක තැනකවත් පිලිපදින හැදෙන උන් නෑ

  • @rammyabandara7666
    @rammyabandara7666 2 месяца назад +23

    හමුදුරුවනේ... සමහර ගෑනු. මිනිගටත් රස්සා නැති ගෑනුත්... ඔයවාගේම තමා...

  • @LarinaChandani
    @LarinaChandani Месяц назад +15

    මිනිස්සුන්ට හැදෙනවානම් ඔන්න නියම බණ ටික 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @SudeshChanaka-sc6vp
    @SudeshChanaka-sc6vp Месяц назад +12

    සියලුම ජමයට තේරෙන විදිහටයි ඔබ වහන්සේ බණ දේශනා කරන්නේ අපේ හාමුදුරුවනේ තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j 2 месяца назад +57

    , මම ලංකාවේ ඉන්නකොටත් අපේ හාමුදුරුවන්ගේ බණ අහනවා මම දැන් ඉන්නේ විදේශ රටක ඒ උනත් දහසකුත් වැඩමද මම අපේ හාමුදුරුවන්ගේ බණ අහනවා

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 2 месяца назад +20

    ඇත්තටම අපේ හාමුදුරුවනේ අපේ මේ ඉන්න මෝඩ මිනිසුන්ව පස් පවෙන් මුදවන ඵක තමා ලොකුම දේ. අභිධර්මය නොවේ. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. I want to hear you continuously.

  • @chathuachi-ds1zr
    @chathuachi-ds1zr 2 месяца назад +15

    අපේ හාමුදුරුවෝ කියන්නේ අද කාලේ වෙන දේවල් ...ඔබ වහන්සේට තෙරුවන් සරණයි.... වැරදි තියෙන අයට රිදෙනවා බන අහද්දි...

    • @asangaaananda4418
      @asangaaananda4418 Месяц назад

      @@chathuachi-ds1zr මේ ඕපාදූප ආත හින්ද පත්තර විකිනෙනව අඩුයි ..... මීට දිවයින , සිලුමින 🤣🤣

  • @rasikaherath6761
    @rasikaherath6761 2 месяца назад +13

    තනිකර ඇත්ත හාමුදුරුවනේ ...

  • @ManikeManike-sg1gq
    @ManikeManike-sg1gq 2 месяца назад +27

    ඔබ,වහන්සේගේ,,බන,,අහලා,හැදුනේ,නැත්නම්,අය,මවුන්ට්,,හැදෙන්නේ,,කාලයක්,,නැහැ,,අපි,ඔබ,වහන්සේගේ,බන,,අහලා,,හිත,ගොඩක්,,දුරට,,හැදුනා,,හරිම
    ආසාවෙන්,ඔය,බණ,,ආසන්නයේ,,හැම,දාම,,හොද,,බණ,,දේසණා,,කරන්න,,ඔබ,වහන්සේට,,දීර්ගායුෂ,,පතමි,,සාදු🙏සාදු🙏 සාදු 🙏

  • @NadeekaJayasinghe-g5t
    @NadeekaJayasinghe-g5t 2 месяца назад +38

    මමත් ගැහැනියක් නමුත් හාමුදුරුවෝ කියන දෙය ඇත්ත

  • @GcdJayawira
    @GcdJayawira 11 дней назад +1

    Oba wahanseta niduk niroogi deergaausha labeewa

  • @AnojaKumari-q2y
    @AnojaKumari-q2y Месяц назад +6

    ඒක හරි,සමහර අය ඉන්නවා

  • @ThilinaSudesh-h2q
    @ThilinaSudesh-h2q 26 дней назад +3

    Me hamuduruwanta kiyapu wachana tikata pin❤❤❤❤

  • @GihanGihan-y4m
    @GihanGihan-y4m 10 дней назад +1

    Godak hodai hamuduruvane😇😇😇

  • @sudathsantha8874
    @sudathsantha8874 Месяц назад +4

    ස්වාමීන් වහන්සේගේ කතාව ඇත්ත අපි ඵ්ක දකිනවා හරිම කණගාටුයි

  • @YogaKrishanthi-e6s
    @YogaKrishanthi-e6s 3 дня назад

    මා දුටු ඇත්ත කියන හොද ම හාමුදුරුවෝ ඔබයි.🪷🪷🪷🪷

  • @PiyumiRanasingha-eq7kt
    @PiyumiRanasingha-eq7kt Месяц назад +6

    Ape hamuduruwane kathawa aththa....samahara....

  • @NimeeshaDarshani
    @NimeeshaDarshani 2 месяца назад +9

    අහන්න හිතෙන බණක්❤

  • @raniamma3426
    @raniamma3426 2 месяца назад +32

    ඔබ වාහන්සේ කියන බණ සහතික ඇත්ත සාදුසාදුසාදු නමස්කාර වේවා

  • @KalpaniVinodya
    @KalpaniVinodya Месяц назад +5

    Ape hamuduruwane bila avith lassana jivitha apayak Karana piriminta hda bnk kiyanna

  • @SriyaniJayaneththi
    @SriyaniJayaneththi 15 дней назад +1

    Saadu saadu teruwan saranai oba wahanseta

  • @ChamilaJayasekara-mc3zt
    @ChamilaJayasekara-mc3zt 2 месяца назад +33

    මෙියාට ගැනුත් එක්ක මොකක හරි තරහක් තියෙනවා හැම බණකම කාන්තාවන්ටමයි බනින්නේ

    • @SriyaniPadma-uj3qx
      @SriyaniPadma-uj3qx 2 месяца назад +2

      මටත් එහෙම හිතෙනවා 😂😂😂

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 2 месяца назад +1

      Mee ලෝකේ waradi thana thamai gaanu......ee නිසයි ee thana පාදක kara ganne...

    • @පියමං
      @පියමං 2 месяца назад +1

      Bana ahannat pinak tiyenna oni

    • @rasikakelum6297
      @rasikakelum6297 2 месяца назад +3

      ඹූට් එකක් කාලා වගේ 😂

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 2 месяца назад

      @rasikakelum6297 pala wesi yanta.. ube amma me හාමුදුරුවන්ට boot eka tiyala... me ube appa

  • @premasrilanka4167
    @premasrilanka4167 Месяц назад +4

    ස්වාමීන් වහන්සේ ගේ කතාව අත්ත අපි ඒක දකිනවා හරිම කණගාටුයි 👍👍👍🙏🙏🙏🙏

  • @WSSameera-l8o
    @WSSameera-l8o 16 дней назад +1

    Hamuduruwanta eya meya kiyala banina minissu bawuddayo newei ehema baninne me kiyana widihe ganu minissu tamai unta aththa ahan inna ba ape hamuduruwanta theruwan saranai niduk nirogi suwaya labewa

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 Месяц назад +3

    Hariyatama hari hamuduruvane..obavahansege kata masuran danna ona...🌺🪔🙏

  • @wasanthakumara2322
    @wasanthakumara2322 18 дней назад +1

    Atthama attha darmadasanawk hamuduruwane🙏🙏🙏

  • @ManjulaRanawakaArachchi-ye5jx
    @ManjulaRanawakaArachchi-ye5jx Месяц назад +2

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ChalakaPrasad
    @ChalakaPrasad День назад

    Thiththa unath aththa kiuanne ape hamudituwane❤❤🙏🙏🙏

  • @NikaLanda-w1h
    @NikaLanda-w1h 5 дней назад

    The most useful motivational speech ❤

  • @renuherath8697
    @renuherath8697 9 дней назад +1

    Godak atinawa hamuduruwane oya bana Tika

  • @Kumuduni-g1y
    @Kumuduni-g1y Месяц назад +1

    ඒ කතා සමිපුර්ණ ඇත්ත මම ලංකාවේ ඉද්දි අපේ හාමුදුරුවන්ගේ හේනේ වැඩත් කලා නමුත් කාටවත් නමක් නැතිව රට ඇවිල්ලා ගේ හදාගත්තා

  • @pradeepashiromani-jo8qe
    @pradeepashiromani-jo8qe Месяц назад +4

    Oba vahanse kiyana bana sahathika aththa oba vahanseta budu saranai

  • @IndikaMahesh-q1z
    @IndikaMahesh-q1z 26 дней назад +1

    ගොඩක් වටිනවා බණ ටික

  • @nihalamarasiri5685
    @nihalamarasiri5685 Месяц назад +4

    සුපිරි අෑ ගැමිම බන මෙිවනෙ😅

  • @AmaEkanayaka-s2c
    @AmaEkanayaka-s2c 17 дней назад +1

    Aththa hamuruwane

  • @NirmalaFernando-m3n
    @NirmalaFernando-m3n 22 дня назад +1

    He arima lassani ahna ahna asai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoshanMohamed-es4wx
    @RoshanMohamed-es4wx 2 месяца назад +16

    Sampoorna attha ape hamuduruwane

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 2 месяца назад +13

    ඇත්ත ape හාමුදුරුවනේ...mamath ගැහැනියක් eth mag husbandgen අහන්නෙ nethuwa,mama rupiyalakwath ණයට ගන්නේ ne...aragenath ne....

  • @SujeewaKalum-u7p
    @SujeewaKalum-u7p 2 месяца назад +10

    Oba bana kiyanakota attama kiyanawa hamuduruwane

  • @DulikaDulika-k4d
    @DulikaDulika-k4d 2 месяца назад +8

    Theruwan saranai ape hamuduruwane.. ...

  • @NadeeChathu-y5g
    @NadeeChathu-y5g Месяц назад +9

    සමහර අය කරනවා අති ඒත් ආමි ,ගුවන් හමුදා,නේවි ,පොලිස් වල ඉන් අයගේ ගැනුඅය තමන්ගේ වැඩයි ළමයින්ගේ වැඩයි තනියම කරන් ඉන්නේ මෙි වැඩ කරන් කවුරැත් ඇවිත් කරලා දෙන්නේ නැහැ මෙි විදියට ඒ බණ කියලා ඒයාලා අසරණ කරන්න එපා මෙි බණ ඒ අය විතර කරන වැරදි නෙවෙයි මෙි විඳිය ගමිවල වැඩ කරන පිරිමි අයගේ ගැනු මෙි වැරදි ඔන තරමි කරනවා😂

    • @pushpikaopatha5386
      @pushpikaopatha5386 Месяц назад

      සහතික ඇත්ත."විශාකා තොමෝ පැමිණි විලාසෙන්" මේ විදිහට අදකාලෙ ජීවත් වෙන්න බෑ.ගෑණුත් රස්සා කරනවා.පුදුන කාර්ය බහුල ජීවිතයක් ගෙවන්නෙ.හැමදේම පවුල වෙනුවෙන්.ඒ දේ තේරුම් ගන්නෙ නෑ ගොඩක් අය.බනින්න බලාගෙනමයි ඉන්නෙ.

  • @tikiriyaduranishani2484
    @tikiriyaduranishani2484 Месяц назад +1

    ඔබ වන්සේට තෙරුවන් සරනයි

  • @chandrapala7454
    @chandrapala7454 7 дней назад

    ඔබ වහන්සේගෙ බණ ටික ගොඩක් වටිනවා😅😊😂

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j 2 месяца назад +17

    ඇත්ත කියනවට කැමති නෑ හාමුදුරුවනේ මිනිස්සු 👌🏼

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 2 месяца назад +18

    බොරු බණ කියනවාට වඩා මේ වගේ පොදු සාමාජ දුර්වලතා පැහැදිලි කිරීම වටිනවා

    • @padmawijethunga9456
      @padmawijethunga9456 7 дней назад

      බොරු බන කිව්වෙ බුදුන් වහන්සේ දේශනා කල දර්මය ටද?බොරුබන කියන්නෙ මොනවාටද?

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Месяц назад +1

    Apa hamudurwanta mawani uhum sahtya darm dasana karammin lankawama darmah dipayak karannata niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani sadu sadu sadu 🙏🏻💐💐💐🙏🏻💐💐💐🙏🏻💐💐💐🙏🏻

  • @galpatha
    @galpatha 2 месяца назад +4

    Saadu..saadu saaadu.watinama desanawa .ada samajaya gana.

  • @NiroshsGunarathne
    @NiroshsGunarathne 6 дней назад

    Theruwan saranai obawahanseeta

  • @niroshagunarathna6948
    @niroshagunarathna6948 2 месяца назад +4

    Me sadu kanthawa samaga puduma tharahak thiyenne

  • @chandichandi9290
    @chandichandi9290 24 дня назад +1

    Hamuduruwonta ganu arenna wena dewal ne kiyawanna, mn dekka fm derane podi hamuduruwo namak lassanata bana kiyanawa, pahadiliwa, hamoma eka balanna ethakota wenasa balanna puluwan,

  • @Jayasingha-r5s
    @Jayasingha-r5s 2 месяца назад +15

    නිවරදිව.බන.කියන .ලන්කාවෙ.එක ම.හිමි.නම.ඔබ.වහන්සේ ...

    • @Rashindikrihen
      @Rashindikrihen 2 месяца назад

      අනේ පල හුත්too යන්න කැරිය😂👨‍✈️

  • @ThusanthiShriyalatha
    @ThusanthiShriyalatha Месяц назад +5

    ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් නායකයින්ට කැතවිදියට බනිනවා

  • @nadeeshamadushani4037
    @nadeeshamadushani4037 Месяц назад +2

    සතුටුයි එ සමහර කොටසේ මන් නැති එක ගැන 🙏🙏

  • @ManjulaKumari-l2r
    @ManjulaKumari-l2r 2 месяца назад +3

    Oba wahanseta pin habai goigama hamoma ahema na hamuduwane.hoda buddadarmaya adahana goigama aya innawa saharak ama wenna athi

  • @jiahin
    @jiahin Месяц назад +2

    🙏🙏🙏❤❤❤

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 2 месяца назад +3

    Mama godak kamathi obawahanse ge bana ahanna

  • @Wathsalaliyanage-bq5vy
    @Wathsalaliyanage-bq5vy 2 месяца назад +10

    අනේ මන්දා මෙවත් බනද.හිනා වෙන්න හොඳයි .පාලු යන්න හොන්දයි

    • @kumarakumara9928
      @kumarakumara9928 Месяц назад

      අද සමාජයේ සිතුවෙන දෙවල් කියන්නෙ කල්පනා කරන්න ඔලුවක් නැති මිනිස්සු තමා ඔහොමකියන්නේ

  • @nilukasajeewani5154
    @nilukasajeewani5154 2 месяца назад +4

    සමහරක්

  • @MahindaDissanayaka-en5qj
    @MahindaDissanayaka-en5qj Месяц назад +3

    Ana attamai. Hamuduruwana akatawa

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 28 дней назад

    Sahathika aththa

  • @روشن-ب1ه
    @روشن-ب1ه Месяц назад

    හමූදූරැවනෙ.කියහැමදෙම.ඇත්ත

  • @ashanidilrukshi1156
    @ashanidilrukshi1156 Месяц назад

    Ow atta hamuduruwane oba atta kiyanne

  • @ritacohen6398
    @ritacohen6398 Месяц назад +2

    Api owa balaana innawa..
    Ape watema ammala ohomai
    Mata asubama darshanaya
    Lami pitipasse yana ammala
    Eyalage hithe eekai maw
    senehasa kiyanne...kiyala
    Hari adambaren yanne...?
    Duwa duwa...😊

  • @krishanthaGamaga
    @krishanthaGamaga 2 месяца назад +5

    මේවා ඇත්ත කියන උන්ගෙ ගෙවල්වල වෙලා තියෙන්නේ .පව් මොනවා කරන්න ද.😂😂😂

  • @NewSamsung-w5b
    @NewSamsung-w5b 2 месяца назад +1

    Sadu sadu❤

  • @SamanKumudunidesilva
    @SamanKumudunidesilva 2 месяца назад +2

    සදුසදු🎉

  • @user-fz4lb3fz2w
    @user-fz4lb3fz2w 2 месяца назад +6

    oyage bana laga igagena ahanda aasai❤❤❤❤

    • @rohandilina5727
      @rohandilina5727 2 месяца назад +2

      හාමුදුරු.කෙනෙකුට.කතා.කරන්න.ඉගන.ගන ඉන්න
      බන.අහන්න.ඉස්සර.

    • @_VH49_Creations
      @_VH49_Creations 2 месяца назад

      Ek aththa katha krnn danne na mewun

    • @ashengunathilake8663
      @ashengunathilake8663 Месяц назад

      @@rohandilina5727මම ලියන්න හදපු එක .ඔබ ලියල,...බුදුසරණයි

  • @chamilaharischandra4355
    @chamilaharischandra4355 2 месяца назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MallkanthiNanayakkara
    @MallkanthiNanayakkara Месяц назад +2

    Niwan maga dutu daruwek

  • @preethiperera9261
    @preethiperera9261 2 месяца назад +2

    මේ විකට විනෝද කතා බන අහන ගමන් කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින්වහන්සේ ගෙ දර්මදේශනා අසා සසරින් මිදෙන්න

  • @ChandrikaRanasinghe-b2w
    @ChandrikaRanasinghe-b2w 2 месяца назад +2

    ❤❤❤❤❤❤

  • @anushatharangamala4964
    @anushatharangamala4964 Месяц назад

    සමහර අය තමයි😂

  • @SIsenawirathna
    @SIsenawirathna Месяц назад +2

    12:24 😊😊😮😮😢😅😢😢😢😂😂😂😂😂😂😂❤

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu Месяц назад

    තිතට මත

  • @WasanthaSrimathi-t5f
    @WasanthaSrimathi-t5f 2 месяца назад +51

    අනේ ස්වාමීන්වහන්ස.ඔබ වහන්සේගේ කටේ රත්තරන් දාන්න ඕනි.

  • @Malani-h6g
    @Malani-h6g 2 месяца назад +2

    I❤😊

  • @SenarathParanayapa-b4r
    @SenarathParanayapa-b4r 2 месяца назад +8

    මචන් සමහර ගැණු කරන දෙවල් උඹලා දන්නෙ නැද්ද බොරැවට ස්වාමින් වහාන්සේ විවිචෙනය කරන්නඑපා ඔබත් වැරදි වැරදි සමාඡ ගත කෙනෙක්ද...

  • @SamadhiSachinthana
    @SamadhiSachinthana Месяц назад

    Mamath geheniyek.eth me hamuduruwo gehenunwa warnana nokara wevechanaya karamen bana keema gena harema satutui.hetuwa ara samahara keyana kotase mama nee.

  • @indikadinesh121
    @indikadinesh121 2 месяца назад +6

    පරට්ට ගැහැනු අපේ හාමුදුරුවනේ 😅

  • @nimalwijewardhana3925
    @nimalwijewardhana3925 2 месяца назад +2

    Ape ganith oya wage weyi jitiyanam

  • @SunilS-zf1un
    @SunilS-zf1un Месяц назад

    HORUNTA.AHGANA.INNA.BHA

  • @Memo12-k6k
    @Memo12-k6k 2 месяца назад +2

    🙏

  • @Danushikanayanajith-mj6vt
    @Danushikanayanajith-mj6vt 2 месяца назад +2

    ❤❤❤

  • @SarathBalasuriya-t1k
    @SarathBalasuriya-t1k 21 день назад

    හාමුදුරුවනේ ,ඔය සමහර ගෑනු අදින්නෙත් තැනින් තැන එලියේ තියාගෙනනෙ.

  • @wijethilaka
    @wijethilaka Месяц назад

    අපේ හාමුදුරුවනේ ඇයි ලේලි ගැනයි ගෑනි ගැනයි කියන්නේ පිරිමි හොදයිද නැන්දම්මා හොදයිද 😢

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 2 месяца назад +3

    රටත්,ජාතියත්,බුදු දහමත්,අනතුරේ....නිරාගමික රාජ්‍යක් බිහිකිරීමේ කුමන්ත්‍රණ දියත් වෙනව...පාස්ටර් ජෙරම්ල කලඑලි බැහැල...හාමුදුරුවෝ ගෑණුන්ට බනිමින් ,ගෑනු හදන්න එපා...ඒකිලාව උන්ගෙ මිනිස්සු බලාගනියි..හාමුදුරුවෝ සාසනය රැකගැනීමට කටයුතු කරන්න....

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 2 месяца назад +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sugathyapa3660
    @sugathyapa3660 2 месяца назад +1

    Sampoorna aththa hamadama bosa eliye.

  • @niroshagunarathna6948
    @niroshagunarathna6948 2 месяца назад +2

    Sadi pirimi hodaida amma nitharama thelenawa pirimi thamai owa karanne

  • @sadaruwandimuth3066
    @sadaruwandimuth3066 2 месяца назад +11

    මෙවා.බණද.ගැණුගැනම.තමයි.බණකියන්නේ

    • @Rashindikrihen
      @Rashindikrihen 2 месяца назад

      Eeka atta

    • @indikajayadewa5889
      @indikajayadewa5889 2 месяца назад +1

      ඇත්ත පොඩි ළමයින්ටත් මේ වගේ බණ කිවැකි😂

    • @GaminiKumara-ez9zl
      @GaminiKumara-ez9zl 2 месяца назад

      Ubalage lamainth oya bana kiyanna puluwanda ane palayan pako yanna

    • @පියමං
      @පියමං 2 месяца назад

      Bana ahanna beri ewwo

    • @SumuduNimesha-h6n
      @SumuduNimesha-h6n Месяц назад

      නොදකින් ගොන් ප@යා, කියන දෙයක් තේරූම්ගනින්,

  • @chithranandaadikari3236
    @chithranandaadikari3236 2 месяца назад +4

    BANAI KIYALA PISSEK INDAGENA WINODA SAMAYA WEDASATAHANA KARANAWA.AHANA PISSOTH EITA HAPAN.

  • @KavindyaSonali-ub6uy
    @KavindyaSonali-ub6uy 2 месяца назад +1

    🙏🙏🙏🙏