Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පුදුමාකාර වාසනාවක් බොහොමත්ම විරල බස්සෝ ජෝඩු දෙකක්ම දැක්කා....අනුරාධ හා රංජිත් මහත්මාට බොහොම පින්....🙏🐤❤️
අදත් ස්වභාවධර්මය ගැන ලස්සනම වටින වැඩ සටහනක් හරිම සුන්දර ලස්සන පරිසර පද්ධතියක් .❤❤❤❤ අපට මෙවැනි අප රටේම ස්වභාවධර්මය ගැන දැනුවත් කිරීම් සමග වැඩ සටහන් ගෙනෙන ඔබ තුමාට ස්තුතිය. Best of luck secrets of Nature ❤
From France
දෙනියයා මගේ ගම කෙලවරේ දැකිම හරිම සතුටක් දේවා ඔය මේ පුන්‍ය භුමියේ අසිරිය ලෝකෙටම එකයි. තෙරුවන් සරණයි දේවා හැමෝටම.
ජයවෙව වාසනාව න් යන්න ඕනේ ඒ සත්තු බලන්න බොහෝ ම ස්තූතියි ❤🌹☘️🪴🦉😊
Contact කරගන්න පුළුවන් ද බ්‍රෝ
ඒ මනුස්සට පරිසරය ගැන ලස්සන අදහස් තියෙන්නේ ඒ මනුස්සයව සම්බන්ද කර ගන්න පරිසරය සුන්දරත්වය විදින්න කැමති එක්කෙනෙක්ට අවස්තාවක්❤
සුපිරියක් රන්ජි මාමෙ ❤ අපී දැකපු හොදම bird guide කෙනෙක් ඔයා. You are the best 😁
A real Zoologist. Dedicated man and interviewer also same. He declined to speak like a bird saying it will disturb the environment. What a quality man is he! Wonderful! Wonderful!
මරු ආ..එහෙම පේන්නනම් හොද දැනීමක් තිබිය යුතුමයි❤️👍
ජිවිතේටම දැක්ක ඇස් දෙකෙන් සහ කකුල් වලින් තමයි සතාව දැක්කේ ඒ තරමට වෙිලුන කොලයක් වගේ ඹයදෙන්නට ගොඩාක් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏
අර සද්දෙ නොකරපු එක නම් හරිම සංවේදී 🥰
මම පොර ජාතකය වගෙ ටිකක් හැබැයි සුන්දර මනුස්සයෙක් ජය වේවා ❤
හරි ම වැදගත් රූප රාමු වක් ඒ බස් සො දැක ගැනීමට ලැබීම ❤❤
ස්භාදාරා සර් ❤ නියමයි නියමයි නියමයි වැඩසටහන❤❤❤❤
සුපිරි වැඩ කරුවුවෙක්..ඇත්තම කියන කෙනෙක්..
සුපිරියක්.......
ඉතාම අනර්ඝ documentary එකක්. ඒත් ඉන්න තැන,ගමේ නම,කියලා පටන් ගන්නවානම් බලන අයට හොදයි.
අව්‍යාජ මනුස්සයෙක්❤❤❤❤❤
කොමද අපේ ගමේ කොල්ලගෙ සිතුවිල්ල එකෙන්ම ගැම්මක් තමඉ
නියම ඇත්ත මනුස්සයෙක්
පඬුවන් බස්සා අපේ කඩවත ගෙදරදිත් මම දැක්කා චූටිම චූටි
වීරයා මඑරිලා නේ❤❤❤❤
අනර්ඝයි අනුරාධ අනර්ඝයි.
පොඩිචූටි අයියනම් ඉතින් යකෙක් තමා ඉතිං 😃
Good programme Deva Ayiye 🤘🤘🤘
Oba dapalata budu sarani harima lassani ❤❤❤❤❤❤
Superb mr Anuradha
❤❤❤❤ jayawewa
❤❤❤ වටිනා අදහස් ගොඩක්
wow this is so interesting. but short one. pls do more
අනුරාධ මහත්තයා හබන් කුකුල ගැන වැඩසටහනක් කරන්න්කො.මම නම් දැකලම නැ
Anurada sir oba mage illeema itu kalata behewin sthuthi wantha wemi ❤❤❤❤❤
Mawani minissu tami wanajeve aka tanaturu walata patkarans Ona❤❤
Harima.lassanai.budu.saranai.❤
අබියොගය ජය ගත් තා😊😊😊😊😊❤❤❤❤❤
පඩුවන් බස්සා ගැනකතා වෙනකොට මට මතක් වුනේ මම පොඩි කාලෙ අපේ වත්තෙ ලොකු මුරැංගා ගහක් තිබුණා ඒ ගසට හවසට ලස්සන බෝලගෙඩි වගේ කොළපාට බස්සො ගොඩක් එනවා මට හොදට මතකයි. හැබැයි ඒ බස්සො මම ඊට පස්සෙ කොහෙදිවත් දැකලා නෑ . පුළුවන් නම් ඒ ගැන විස්තරයක් දාන්න.
❤waw... 💐Recpest.❤
Secrets of nature it’s today true ❤️
Bey owel.
රංජි ය වැඩ්ඩා
ඉස්සෙල්ම ඔය ගම හදුන්වල දෙන්න එපැයි
මේ මනුස්සයා .බ්‍රෙක් නැතුව කියවනව ...ඉවසීමෙන් තොරයිකතාව ..
👍👍👍🌷🌷🌷
❤❤❤❤👍👍👍
මම , මට , මම , මට මම මට නිරහංකාර විය යුතුයි......
Jatika Rupavahiniye vada satahan kara lasanata Soba Sariya aye patan gatan hari
👌❤️
❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤
❤
අඩෙහ් පට්ටම වැඩ්ඩෙක් අපිත් ගම්බද ආසාවට සතෙක් සිව්පාවෙක් බලන්න තියෙන අමාරුව අපි දන්නව මාරම වැඩ්ඩෙක්
අද නුවර දි දැක්කා ඔබතුමාව .කතා කරන්න බැරිවුණා 😢😢😢😢
KD ranjith da nama
oya inna thanath location. dannako
Dear 😃SinharJa Kudawa game
සිකට් ඔෆ් නේචර් කින්ඩිය දාලාළමයි කතා කරන්නේ
සොබා දහම ගැන කිව්වට වැඩක් නෑ පෙන් න් පං
මෙයා හන්ගගෙන කතා කරන්නෙ .
🇨🇦🇱🇰😇😊😍❤️🥰🔥💯👌👍🙏
🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
❤❤❤❤❤
❤❤❤
👍👍🫶🫶👍👍
❤❤❤❤
❤❤❤❤❤❤
පුදුමාකාර වාසනාවක් බොහොමත්ම විරල බස්සෝ ජෝඩු දෙකක්ම දැක්කා....අනුරාධ හා රංජිත් මහත්මාට බොහොම පින්....🙏🐤❤️
අදත් ස්වභාවධර්මය ගැන ලස්සනම වටින වැඩ සටහනක් හරිම සුන්දර ලස්සන පරිසර පද්ධතියක් .❤❤❤❤ අපට මෙවැනි අප රටේම ස්වභාවධර්මය ගැන දැනුවත් කිරීම් සමග වැඩ සටහන් ගෙනෙන ඔබ තුමාට ස්තුතිය. Best of luck secrets of Nature ❤
From France
දෙනියයා මගේ ගම කෙලවරේ දැකිම හරිම සතුටක් දේවා ඔය මේ පුන්‍ය භුමියේ අසිරිය ලෝකෙටම එකයි. තෙරුවන් සරණයි දේවා හැමෝටම.
ජයවෙව වාසනාව න්
යන්න ඕනේ ඒ සත්තු බලන්න
බොහෝ ම ස්තූතියි ❤🌹☘️🪴🦉😊
Contact කරගන්න පුළුවන් ද බ්‍රෝ
ඒ මනුස්සට පරිසරය ගැන ලස්සන අදහස් තියෙන්නේ ඒ මනුස්සයව සම්බන්ද කර ගන්න පරිසරය සුන්දරත්වය විදින්න කැමති එක්කෙනෙක්ට අවස්තාවක්❤
සුපිරියක් රන්ජි මාමෙ ❤ අපී දැකපු හොදම bird guide කෙනෙක් ඔයා.
You are the best 😁
A real Zoologist. Dedicated man and interviewer also same. He declined to speak like a bird saying it will disturb the environment. What a quality man is he! Wonderful! Wonderful!
මරු ආ..එහෙම පේන්නනම් හොද දැනීමක් තිබිය යුතුමයි❤️👍
ජිවිතේටම දැක්ක ඇස් දෙකෙන් සහ කකුල් වලින් තමයි සතාව දැක්කේ ඒ තරමට වෙිලුන කොලයක් වගේ ඹයදෙන්නට ගොඩාක් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏
අර සද්දෙ නොකරපු එක නම් හරිම සංවේදී 🥰
මම පොර ජාතකය වගෙ ටිකක් හැබැයි සුන්දර මනුස්සයෙක් ජය වේවා ❤
හරි ම වැදගත් රූප රාමු වක් ඒ බස් සො දැක ගැනීමට ලැබීම ❤❤
ස්භාදාරා සර් ❤ නියමයි නියමයි නියමයි වැඩසටහන❤❤❤❤
සුපිරි වැඩ කරුවුවෙක්..ඇත්තම කියන කෙනෙක්..
සුපිරියක්.......
ඉතාම අනර්ඝ documentary එකක්. ඒත් ඉන්න තැන,ගමේ නම,කියලා පටන් ගන්නවානම් බලන අයට හොදයි.
අව්‍යාජ මනුස්සයෙක්❤❤❤❤❤
කොමද අපේ ගමේ කොල්ලගෙ සිතුවිල්ල එකෙන්ම ගැම්මක් තමඉ
නියම ඇත්ත මනුස්සයෙක්
පඬුවන් බස්සා අපේ කඩවත ගෙදරදිත් මම දැක්කා චූටිම චූටි
වීරයා මඑරිලා නේ❤❤❤❤
අනර්ඝයි අනුරාධ අනර්ඝයි.
පොඩිචූටි අයියනම් ඉතින් යකෙක් තමා ඉතිං 😃
Good programme Deva Ayiye 🤘🤘🤘
Oba dapalata budu sarani harima lassani ❤❤❤❤❤❤
Superb mr Anuradha
❤❤❤❤ jayawewa
❤❤❤ වටිනා අදහස් ගොඩක්
wow this is so interesting. but short one. pls do more
අනුරාධ මහත්තයා
හබන් කුකුල ගැන වැඩසටහනක් කරන්න්කො.මම නම් දැකලම නැ
Anurada sir oba mage illeema itu kalata behewin sthuthi wantha wemi ❤❤❤❤❤
Mawani minissu tami wanajeve aka tanaturu walata patkarans Ona❤❤
Harima.lassanai.budu.saranai.❤
අබියොගය ජය ගත් තා😊😊😊😊😊❤❤❤❤❤
පඩුවන් බස්සා ගැනකතා වෙනකොට මට මතක් වුනේ මම පොඩි කාලෙ අපේ වත්තෙ ලොකු මුරැංගා ගහක් තිබුණා ඒ ගසට හවසට ලස්සන බෝලගෙඩි වගේ කොළපාට බස්සො ගොඩක් එනවා මට හොදට මතකයි. හැබැයි ඒ බස්සො මම ඊට පස්සෙ කොහෙදිවත් දැකලා නෑ . පුළුවන් නම් ඒ ගැන විස්තරයක් දාන්න.
❤waw... 💐Recpest.❤
Secrets of nature it’s today true ❤️
Bey owel.
රංජි ය වැඩ්ඩා
ඉස්සෙල්ම ඔය ගම හදුන්වල දෙන්න එපැයි
මේ මනුස්සයා .බ්‍රෙක් නැතුව කියවනව ...ඉවසීමෙන් තොරයිකතාව ..
👍👍👍🌷🌷🌷
❤❤❤❤👍👍👍
මම , මට , මම , මට මම මට
නිරහංකාර විය යුතුයි......
Jatika Rupavahiniye vada satahan kara lasanata Soba Sariya aye patan gatan hari
👌❤️
❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤
❤
අඩෙහ් පට්ටම වැඩ්ඩෙක් අපිත් ගම්බද ආසාවට සතෙක් සිව්පාවෙක් බලන්න තියෙන අමාරුව අපි දන්නව
මාරම වැඩ්ඩෙක්