හරක් මස් කාපු අය ලේ පෙරන් ආවා | නොපෙනී ඇවිත් වතුර බිව් අලි | කටපරෙස්සම් කරන් නොගියොත් වෙන දේ

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 261

  • @kusalnadeesh2507
    @kusalnadeesh2507 6 месяцев назад +34

    10 වෙනිදා අපි 6 දෙනෙක් මාලිබොඩ පාරෙන් බැහැල එද්දි වතුර වැඩි වෙලා තිබ්බා මහ ඔයේ..ගොඩක් උත්සහ කරල අපි එගොඩ උනා රෑ වෙද්දි..අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී එදා උදේ ඉදන් කාල නොහිටපු අපිට රෑට කෑමත් දීලා, උදේ වෙනකන් නවාතැනුත් දීලා, නොදන්න කතා ගොඩක් කියලත් දීලා, ආපහු යන්න පාරත් කිව්වේ ධර්මෙ මාමා තමයි..ජීවිත කාලෙටම දැකපු හොදම මනුස්සයෙක් තමයි..දීර්ඝායුශ ලැබේවා..!!!

    • @MadhumaliMadhu
      @MadhumaliMadhu 6 месяцев назад +1

      මේ පාරෙන් යන්නේ කොහෙට ඇවිල්ලද , අපි කුරුණෑගල , කෝමද යන්නේ කියලා කියන්න පුළුවන් ද

  • @namaljayakody9785
    @namaljayakody9785 8 месяцев назад +99

    මං කැමතී ශීපාදේ වන්දනා කරන අයට ටොයිලට් එකකුයි, පඩිපෙල හදන්න සිමෙන්තියි ලබා දෙන්න.. බුදු සරනයි ධර්මෙ මාමා..

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 7 месяцев назад +5

      ඔව් ඔබ හරි...මටත් දැනිලා තියෙන දෙයක්...මලුවට යන්න ඕනේ බුදුන් දකින්න, toilet එකකට යන්න ඕනේ නිවන් දකින්න...සමහරවිට පුදුම අමාරුවකින් ඉන්නෙ හරි හමන් toilet එකක් නැති නිසා...🌹🌹🌹

    • @akashakash-m4z
      @akashakash-m4z 7 месяцев назад

      ​@@priyanthapanditharatne7721කැලෑව තුල අවශ්‍යතාව ඉටුකරගන්න පුලුවන්ද මේ පාරෙ යනවානම්.

    • @fanfootball7546
      @fanfootball7546 7 месяцев назад +1

      puluwannam ayye hatton pare kunu danne nathi wenna duspin tikak bandala board gahala thiyanna ... e tharam kunu epare ... apit labana para cleaning project ekk karanna yanne ..

    • @k.n6067
      @k.n6067 6 месяцев назад +1

      ඔබ හරි . තව මහගිරි දඹේ හරියට හොඳ ආරක්ශිත වැටක් ඕන . හොඳ පොලිස් මුර පොලක් බීමතින් නඟින අයව වලක්වන .

    • @dhammika-slk-9407
      @dhammika-slk-9407 6 месяцев назад

      @@priyanthapanditharatne7721

  • @tharinduprasad-g7b
    @tharinduprasad-g7b 8 месяцев назад +34

    මේ මනුස්සයා හොද මනුදම් දන්න මනුස්සයෙක්... සල්ලි ඉල්ලන්නෙ නෑ දුන්නොත් ගන්නව ඇත්තටථොද මනුස්සයෙක්... දර්මෙ මාමා ❤

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 8 месяцев назад +14

    ආර්ය මහා ශ්‍රාවක සුමන සමන් දේ හාමුදුරුවන්ගේ ඊට ආරක්ෂාව ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි අනුරාධ මහත්මය ඇතුළු අනික් මහත්මයාටත් තෙරුවන් සරණයි

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 8 месяцев назад +19

    මල්ලි මෙතුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත .ඒ වගෙම මෙතුමා උඩ මාලිබොඩින් සිරිපා කරුනාකරන අයට ඇත්ත හැරමිටි දෙනවා.නොමිලේම.ඒක මටත් බොහොම උපකාර උනා සිරිපා කරුනාකරන .බොහොම ස්තුතිය

    • @vihangajayawardena3664
      @vihangajayawardena3664 8 месяцев назад

      Me koi pathen yana parada ??

    • @tharindujaythunga4982
      @tharindujaythunga4982 8 месяцев назад

      @@vihangajayawardena3664 දැරනියගල උඩ මාලිබොඩින්

    • @tharindujaythunga4982
      @tharindujaythunga4982 7 месяцев назад

      දැරනියගල උඩ මාලිබොඩ පාර

  • @dildiarysl
    @dildiarysl 7 месяцев назад +11

    වැඩසටහන ඉදිරිපත් කරන නිෙව්දක මහතා හරි අපුරැ විදිහට වැඩසටහන ෙමෙහයවනවා🙏 අපුරැ කතා විලාසයක් .ඔබට ජය 🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 месяцев назад +13

    සත්තම කතාබහ ආදර්ශමත්
    අනුරාධ සහ ඒ මහතානන්ට බුදු සරණයි සමන් දෙවිදුගේ පිහිටයි 🙏🙏

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 7 месяцев назад +34

    අපේ පෙර පිනකටයි සමන් දෙවි අඩවියේ අපිට ඉපදෙන්න ලැබුනේ..සමන් දෙවි අඩවියේ කට වරද්ද ගත්තොත් ඉතින් .ඔය මාමා කියපු දේවල් අනිවාර්යයි තමයි ..හුගක් අය දන්නේ නෑ සමන් දෙවියන්ගේ අනුහස්.. සමන් දෙවියන්ගේ පිහිට අනිවාර්යයෙන් සමන් දෙවි අඩවියේ ඉන්න අයට ලැබෙනවා .කවුරු මොනවා කිව්වත් සමන් දෙවියන්ගේ ආනුබාවය සත්‍යයයි..හැමෝටම සමන් දෙවි පිහිටයි !!!

    • @your-daily-MUSIC-Playlist
      @your-daily-MUSIC-Playlist 7 месяцев назад +1

      Budu hamuduwoda adahanne saman deiyoda?

    • @sarathilini5523
      @sarathilini5523 6 месяцев назад

      අනිවාර්යෙන් අපිත් රත්නපුරේ 🙏

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 8 месяцев назад +34

    මගේනම් එකම ප්‍රාර්ථනය, සිරීපාදෙ ඉම පෙනි පෙනීත් තාමත් සිරීපාදෙ කරුණා නොකල අනුරාධ මල්ලිගේ, දනිස් අමාරුව,හන්දිපත් වේදනාව, තුනටියේ කැක්කුම ඉක්මනින් සමන් දෙවි හාමුදුරුවන්ගේ බැල්මෙන්, රත්නත්තරේ පිහිටෙන් දුරුවී සිරිපා කරුනාකොට, අපවත් ඒ මහගු පින්කමට දායක කරගැනීමට හැකිවේවා කියයි. 🙏🙏🙏

    • @secretsofnatureSL
      @secretsofnatureSL  8 месяцев назад +4

      මම සිරිපාදෙ ගිහින් තියෙනවා සොබාධාරා බලන්න ❤️

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 8 месяцев назад

      @@secretsofnatureSL ඔව් මම එක වැඩසටහනක් වත් අත නොහැර බැලුවා ආසාවෙන් ...🙏🙏🙏

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 8 месяцев назад +6

    දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට ...🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 8 месяцев назад +11

    නොදන්නා පැත්තක් නොදන්නා කතා බහක්.... බොහොම අගෙයි

  • @JayaGamage633
    @JayaGamage633 7 месяцев назад +4

    තෙරුවන් සරණයි සුමන සමන් දෙව් හාමුදුරුවන්ගේ පිහිටෙන් නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 месяцев назад +6

    සොදුරැ කතාබාහාක්.තෙරැවන් සරණයි !!! මාමාටත් ,අනුරාධ මහත්තයාටත් දෙන්නටම .❤❤🙏🙏🙏🌹🌹🌹

  • @RanasinghaHAV
    @RanasinghaHAV 8 месяцев назад +15

    මගේ මල්ලි.සතුටුයි .අම්ම අප්පොච්චා ගැන ලෝකෙටම කිව්වට.

  • @MediaLifeSL
    @MediaLifeSL 8 месяцев назад +21

    මමත්වය තමයි හැමෝම නඩත්තු කරන්නෙ. 😊. නමුත් හොද මිනිහෙක් ❤ වැඩසටහන කරන සොයුරාට ජය ❤❤❤❤

    • @danushkasri
      @danushkasri 6 месяцев назад +1

      හ්ම් but ඒක නැතිවුනොත් ලෝකේ දුවන්නේ නෑනේ සහෝදරී...

    • @MediaLifeSL
      @MediaLifeSL 6 месяцев назад

      @@danushkasri ඇත්ත......

  • @samansaman6521
    @samansaman6521 7 месяцев назад +4

    සුන්දර ගමක් .. නිරහන්කාර පුද්ගලයෙක් ...

  • @milan7518
    @milan7518 8 месяцев назад +9

    අනුරාධ මහත්මයා බෝධිලිමා ගැනීම් විස්තරයක් හොයන්නකෝ ගැමියන්ගෙන්. එම භයංකාරය අත්දැකීම විඳපු ගැමියෝ ගොඩාක් ඇති අපේ ලංකාවේ ඔබතුමාට බොහොම ස්තූතියි🙏🙏❤️!!

    • @Nature60810
      @Nature60810 7 месяцев назад

      bodilima kiyanne katusu kule sathek

  • @දේශාටන
    @දේශාටන 8 месяцев назад +5

    ස්තුතියි, අනුරාධ,...........තෙරුවන්සරණයි..............

  • @pasindumihiran8842
    @pasindumihiran8842 6 месяцев назад +1

    අපිව තෙරුවන් වන්දනා කරවලා පඩුරක් දාල යන්න ආශිර්වාද කලා ගොඩක් උපදෙස් දුන්නා හරිම දැනුමක් තියෙන හොද මනුස්සයෙක් ❤

  • @harshanadesilva3122
    @harshanadesilva3122 8 месяцев назад +38

    මම මීට වඩර 8කට පෙර මාළිබොඩින් උතුම් සිරිපාදය කරුණා කරා. එදත් ධර්මෙ මාම අපි වෙනුවෙන් සමන් දෙවියන්ගෙන් අවසර ඉල්ලුවා, අද වගේ මතකයි. මී ගහේ තමයි සමන්දෙවියන්ගේ පහන් පැල රදවලා තිබුනේ.
    අපේ බලකිරීමට අපිත් එක්ක කෑම ටිකක් කමු කිව්වත් මක්ඤොක්කා කෑල්ලක් කාලා සමන් දෙවිපිහිටයි කියල යන්න ගියා.
    පඩුරක් දාන්න කිව්වම සල්ලී කොලපිටින් ඇද්ද අපිට ධර්මෙ මාම කිව්වේ කාසි දාන්න කියලා.
    ඔහු අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු උනේ නෑ.
    ඒ ගමන හරිම සුන්දර අත්දැකීමක්...
    වෙනමම ලෝකෙකට ගියා වගේ.
    අලි නම් ඉන්නවා.. අපි දැක්කෙත් නෑ.
    හැබැයි අලි වසුරු තිබුනා බට කැලේ මැද අඩි පාරේ, අලුත් ඒවා.. බට කැලේ තැන තැන පොඩි කරල තිබුනා.. ගස්වල අතුකඩන සද්දත් ඇහුනා..
    යාලුවො 20ක් විතර හිටිය නිසා බයක් දැනුනෙත් නෑ.
    පුලුවන් නම් එකවරක් හරි උතුම් සිරිපා කරුණා කරන්න මාළිබොඩින් යන්න.
    එකම ඉල්ලීම..
    ඒ පරිසරය දෑසින් විදින්න, ඔබේ පියසටහන් පමනක් ඉතිරිකර.
    මතකය අලුත් කරාට ඔබටත් ස්තූතියි අනුරාධ මහත්මයා.
    ස්තූතියි.
    ruclips.net/video/lkl8wy6B5XI/видео.htmlsi=wK348KTo1kfMDAoF

    • @positivemart
      @positivemart 6 месяцев назад

      රකිමින් විදින්න

  • @sujisaman7899
    @sujisaman7899 8 месяцев назад +13

    තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. අනුරාධ මහත්මයටති ධර්මේ මාමාටත්.. මටත් පින තිබුනා සිරිපාදය දෙගමනක් වැදපුදා ගන්නට. එ්ත්... මම ගසකින් වැටිලා සුසුම්නාව බිදිලා දැන් අවුරුදු තුනක් විතරම ලෙඩ අැඳක දුක් විදිනවා.. පෙර කරපු අකුල් කර්ම අැති. පිං අයිති වෙයි අනුරාධ මහත්මයා ඔය පාරෙන්ම ශීු පාදය වන්දනා කරලා අපිටත් අැදට වෙලා හරි ශීු පාදය වැදපුදා ගන්නට විඩියෝ එකක් වැඩසටහනක් කරන්නකෝ..❤❤❤

    • @nirosanwijekoon914
      @nirosanwijekoon914 8 месяцев назад +2

      Nawa arahaadi budu guna balayen ooba suwapat wewa ....sattai tawa tikka kalakin oba suwapat wenawamai..nitara pirit asanna kiyanna....

    • @sujisaman7899
      @sujisaman7899 8 месяцев назад +1

      @@nirosanwijekoon914 තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. .

    • @lasidukavida7017
      @lasidukavida7017 6 месяцев назад

      ඔබට ඉක්මනින් සුවය ලැබෙවා උතුම් සිරිප කරුණවට ඔබට පින් පහල වේවා....

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 7 месяцев назад +2

    🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 ගොඩක් වටිනා මනුස්සයෙක් මමත් ආසයි ආයෙත් සිරිපාදෙ කරුණා කරන්න 🎉🎉🎉

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 8 месяцев назад +12

    කාලෝචිත දෙබසක් මෙවැනි අක්මුල් හොයා අපේ දැනුම වඩවන ඔබට සුමන සමන් දෙවි රැකවරණයි

  • @JayanthaWanniarachchi-l1w
    @JayanthaWanniarachchi-l1w 7 месяцев назад +16

    දික්වැල්ල කන්දේ ඉදලා.ධර්මේ අයියාගේ ගේ ගාවට වෙනකම් ඉස්සර පාරක් තිබුනේ නැහැ මම තමයි පාර කැපුවේ JCB ඒ කේන් ධර්මේ අයියගේ අයියා විදුහල් පති දික්වල්ල කන්ද පාසැලේ අපි නැවතිලා හිටියේ එයලාගේ ගෙදර මාස ගානකත් කැම බීම පාවා අපට නේමිලේ දුන්නා 99 අවුරුද්දේ විහර මට මතක හැටියට ගමේ හිටපු හොද අය ඒ ගමේ අනිත් අයත් හුගක් හෙදයි ඉන් පසුවනමි මට යන්න බැරිඋනා වසර ගනනාවා ක් සිට යුරේ පයේ සිටින නිසා,,,,, බුදු සරණයි... මා... ජයන්න...

  • @amindusamadara4738
    @amindusamadara4738 7 месяцев назад +3

    ඔයා මාමා අලී ගැන කිවුව කතාව අපි පාන්දර 3 අපු වෙලේ ඔයා කතාව කිවුවා ජීතෙට හොද දෙයක් දෙන කෙනෙක්

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 8 месяцев назад +4

    SECRETS OF NATURE /ලස්සනයි
    ඊට හපන් ලස්සන තේමා වාදනය .

  • @nireshferdinando8751
    @nireshferdinando8751 7 месяцев назад +1

    ආසයී එ වචන වලට බුදු සරණයී ❤❤️

  • @dhammikathushara5431
    @dhammikathushara5431 8 месяцев назад +39

    මල්ලි මම ඔය පඩි පෙල හදා ගන්න ආධාරයක් කරන්නම්.. මට මේ මහතා සම්බන්ධ කරල දෙන්න පුලුවන්නම් ..

  • @thadiyagaming9688
    @thadiyagaming9688 7 месяцев назад +3

    අපිත් ගියා 2022 ඔය පැත්තෙන් මරම ලස්සනයි මරම නිදහස් ඔය පරෙන් යන කොට තියන නිදහස ලංකාවේ වෙන කොහෙවත් ගන්ඩ නෑ කට පරිස්සමෙන් අවදනයෙන් යන්ඩ ඔන ගමනක්. ඔතන ඉන්න මමා කියන විදිහට සියලුම දෙවල් ටික කරලා දෙවියන්ගෙන් අවසර අරගෙන යන්ඩ ඔනේ කිසිම කරදරයක් නෑ අපිට සතෙකුට කියලා හම්බුනේ කුඩැල්ලො විතරයි උදේ 8,9 වගේ වෙනකොට යන්ඩ වැස්සට අහුවුණෙත් යන්ඩ අමරු වෙනවා. බට කැලැව හරිය ටිකක් අවදනයෙන් යන්ඩ අලියා ඉන්නේ එතන .

  • @chandanabhanuka
    @chandanabhanuka 8 месяцев назад +19

    මට රාජකාරි ජීවි⁣තේ හම්බවුනු අමුතුම ජාතියෙ කෙනෙක් මුළු ගමටම වතුරදෙන්න හදපු නාගහඇල ප්‍රජා ජල ව්‍යාපෘතියට ලොකු ඉඩමක් දුන්න .මට කීවෙත් මහත්තයා ඕන දෙයක් කරගන්න මෙන්න ඉඩම මම ඕක අරන් යන්නෑ කියල මාත් එක්ක පුදුම සහයෝගයකින් කටයුතු කරන කෙනෙක්.පරිසරය සතා සීපාව ගහකොළ ගැන හොඳ දැණීමක් තියනව

    • @sakuarachchi1780
      @sakuarachchi1780 7 месяцев назад +3

      ඒ මහතාගේ නො දෙන්නකො..

  • @RanjithPieris-k9x
    @RanjithPieris-k9x 6 месяцев назад +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.

  • @sajiniirushika2984
    @sajiniirushika2984 7 месяцев назад +2

    ඒ මාමගෙ කතාව ඇත්ත ..මමයි මගේ මහත්තයයි ගියා සිරීපාදය වන්දනා කරන්න ..අපි දෙන්නගෙම පළවෙනි වතාව..දෙන්නම කෝඩු කාරයො..අපි දෙන්නත් නූල් හැරමිටි අරගෙන ගියේ නෑ ..මගේ මහත්තයී කිව්වෙ ඒව බොරු වැඩ අපි පාඩුවෙ වැදල එමු කියලා ..ඇත්තමයි සමන් දෙවියන්ගෙ පිහිටෙන් අපි සිරීපාදය කරුණා කරලා ආවා..කිසිම කරදරයක් උනේ නෑ 🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 месяцев назад +3

    අන්න ඒ මහත්මයා කියූ පරිදි, අවබෝධාත්මක දැහැමි ආකල්පමීය "චණ්ඩි" බිහි කිරීමට අනුරාධ ඔබගේ මේ ප්‍රයත්නයන් උපනිශ්‍රරය වේවා....🙏🌿🌻🕊

    • @dhammikathushara5431
      @dhammikathushara5431 8 месяцев назад

      මම මේ විඩියෝ එක බලන ගමන් තමයි comnt කලේ.. අවසානෙට නම්බර් කිව්වනේ මම එතුමා සම්බන්ධ කර ගන්නම්.. ඔයාට ගොඩාක් ස්තූතියි මල්ලි මේ වගේ විඩියෝ කරනවට

  • @bshvhegc3455
    @bshvhegc3455 7 месяцев назад +2

    Theruwan saranai sadu sadu sadu

  • @SumanaJayarathna-ot9ji
    @SumanaJayarathna-ot9ji 7 месяцев назад +1

    බුදු සරනයි ඩර්මෙ අයියේ දැකිමත් සතුටුයි

  • @IndikaMadusanka-h2n
    @IndikaMadusanka-h2n 6 месяцев назад +1

    මරු ඇත්තම කතාව හරිවටිනවා

  • @SuranjikaPerera-y8q
    @SuranjikaPerera-y8q 7 месяцев назад +2

    සමන් දෙවි පිහිටයි🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 8 месяцев назад +2

    බුදු සරණයි 🙏🙏🙏 සමන් දෙවි පිහිටයි 🙏🙏

  • @sakuarachchi1780
    @sakuarachchi1780 7 месяцев назад +5

    මම ශ්‍රී පාද පත්මය වැද පුදා ගන්න යන්න ඉන්නෙ...මේ වැඩසටහන ලොකු පිටුවහලක් වුනා..

  • @deepanirenuka7136
    @deepanirenuka7136 8 месяцев назад +18

    මාමේ සිමෙන්ති දමලා ඔතන ස්වාභාවික විදිහ නැති කරන්න එපා ඔයවිදියටම තියන්න .බුදුසරණයි .

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 8 месяцев назад +5

    අදත් හරවත් කතා බහක් ❤️🙏

  • @uthumgunawardhana8233
    @uthumgunawardhana8233 7 месяцев назад +24

    අනේ ඔව් අම්බලන් හදලා කඩ දාලා ලයිට්න්ම් දාන්න දෙන්න එපා.. වනාන්තර අපේ විතරක් නෙමේ. සත්තුන්ගෙත් වාසභූමි😢❤

  • @kapilabandara2272
    @kapilabandara2272 8 месяцев назад +3

    අනුරාධ මල්ලි ඔයා අපිට සම්පතක් ❤❤❤

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 8 месяцев назад +2

    හා හා සමන් දෙවිදු පිහිටෛ කරුනවෛ

  • @pasindupapasindumadushan9756
    @pasindupapasindumadushan9756 7 месяцев назад +1

    Ada video eka hodai lassanai wadagath wadasatahanak saththu ganath video ekak ikmanata dannoo❤❤

  • @farhanaqadir1733
    @farhanaqadir1733 6 месяцев назад +2

    ග්‍රී පාදස්ථානයට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 සුමන සමන් දෙවි පිහිටයි

  • @hasinduerandika8853
    @hasinduerandika8853 7 месяцев назад +1

    දරමෙ මාමා....❤️

  • @ChamilaWaduge-v7c
    @ChamilaWaduge-v7c 6 месяцев назад

    ඔයාගෙ ඒව බලනවා මෙයාවනං මට පේන්නේ හරි වංචා කාරයෙක් වගේ

  • @KasuniMallikage
    @KasuniMallikage 7 месяцев назад +2

    Patan gaddima daana video clip eka harima lassanay

  • @tharindudharshana994
    @tharindudharshana994 7 месяцев назад +1

    ධර්මේ මාමා ❤️❤️

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 6 месяцев назад +1

    Aparade appochchige sasthare. .godak agaya karanava. .

  • @Irssha
    @Irssha 5 месяцев назад +1

    Suman saman dewiyangema pihitai obata🙏🙏🙏🙏

  • @nithyanithya5991
    @nithyanithya5991 8 месяцев назад +1

    Harima watinaa videowak. Thank you ...cuprus sita

  • @ramyaperis9218
    @ramyaperis9218 7 месяцев назад +1

    බුදු Sarani

  • @pathmaranjani4389
    @pathmaranjani4389 6 месяцев назад +1

    ඇත්තටම කොපමණ හොද අයෙක් ද රටට දැයට පරිසරයට ආදරය කරන කෙනෙක් පරිසරයට ආදරය කරන විට සොබා දහම විසින් ආරක්ෂා කරනවා අනික ධර්මයෙහි හැසිරෙන කෙනෙක්. එක හොදටම දෑනනෙ මළ කණු බඩ ඇතුලෙ නැති එක ගැන. මාමෙ මම උනත් මලකූණු කන කෙනෙක් නොවෙයි. මම ලොක අසනි යෙන් ඉන්න කෙනෙක් ඒත් මම ශ්‍රි පෑදය වන්දනා කරල තියෙන වා මාලග ඔබ කියන විදිහට මලකුණු නම් නෑ. මම ද ධර්මය ට අනූව ජිවත් වෙන කෙනෙක්. මේ විඩියොව කරන අයත් හොද ඉවසිලිවන්ත කෙනෙක් හොද දැනුම් සම්භාරයක් ඇති සිංහල මිනිසෙක්. මාමට හා නිවෙදක තමාට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @MaataraLokkaa
    @MaataraLokkaa 8 месяцев назад +1

    Auradha malli,
    Obath mage game(dakine) aadambara kollek.
    Jayawewaa!!!

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 8 месяцев назад +4

    අනුරාධ මහත්තයෝ මමත් එකඟ වෙනවා.ඒ මහත්මයා කියපු යැපුම් මානසිකත්වය නොමිලේ දෙන.මේවා කරන තාක්කල් අපේ රට හදන්න බැහ.දැනුත් පටන්ගෙන තියෙන්නේ.

  • @priyanika3629
    @priyanika3629 7 месяцев назад +4

    මේ වගේ මනුෂ්‍යයන් වාසනා කරන්න ඕන දැන් තියෙන තිරිසන් ලෝකයේ මෙන්න මේ වගේ මිනිස්සුන්ට සමීප වීමට ඉඩ දෙන්න

  • @sriyaniwanniarachchi6528
    @sriyaniwanniarachchi6528 7 месяцев назад +1

    අත්දැකීමෙන් කියන්නේ කට වරදින්නේ නැතුව යන්න ඕනෑ

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha795 8 месяцев назад +2

    Wonderful documentary 👏 ❤

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 6 месяцев назад

    ❤❤❤❤ balannath asai awaga minisuth adakalath enawa kiyala hitanakotha

  • @ayesh.3308
    @ayesh.3308 6 месяцев назад

    අනිවාර්‍ය්යෙන්ම.
    🙏🙏🙏🙏

  • @Hobby_models
    @Hobby_models 8 месяцев назад +2

    ධර්මෙ මාමා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 8 месяцев назад +1

    මේ චැනල් එකෙ වටිනාකම කියල නිම කරන්න බෑ

  • @shandisanayake3643
    @shandisanayake3643 7 месяцев назад +3

    තැන තැන කුනු ප්ලාස්ටික් දාන උන්ට මොනවා හරි වෙන්න ඕනේ.....😢

  • @Madukamax-db8ng
    @Madukamax-db8ng 7 месяцев назад +3

    මේ පාරෙන් ගිහින් ඉර සේවය බලන්න පුළුවන්ද

    • @karolis-h3g
      @karolis-h3g 7 месяцев назад +1

      mona paren giyath ira sewaya balanna puluwan mokda ira sewaya balanna thiyenne maluwedi

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 6 месяцев назад

    ❤❤❤බුද්ධ දේශනාවේ දසකුසල් මිස කාමේසු මිත්‍යා චාරා කියල නැහැ ❤❤❤ දස කුසල් දස අකුසල් නොදන්නා අමු අම්බරුවන් කොහොමද බෞද්ධයන් වෙන්නේ ❤❤❤ හින්දු ආගමික සංස්කෘතික මිථ්‍යාඨිටික අම්බරුවන් බෞද්ධ දර්ශනය විනාශ කලා හා කරමින් සිටී❤❤❤ මේ මනුස්සයා පවු❤❤❤ ඔයාලා දෙන්නම බුද්ධ වචනය නොදනිම ගැන කම්පා නොවන අතර මීට වගකිව යුත්තේ චීවරධාරි මිථ්‍යාඨිටික නාමමාත්‍රික ධර්ම දූෂකයන් බව දතයුතුය❤❤❤

  • @padminimalkanthi6308
    @padminimalkanthi6308 7 месяцев назад +1

    මේපාර කොහෙද තියෙන්නේ ⁣⁣⁣කොහොමද එන්නේ පාර කියන්න

  • @IndikaMadusanka-h2n
    @IndikaMadusanka-h2n 6 месяцев назад +1

    එතකොට ගන්ටාරේ හොරකන් කලේ ප්‍ර්සිද්දීයේ දොලොස්මහේ පහනයි

  • @madushafernando1552
    @madushafernando1552 7 месяцев назад +2

    මෙ දරනියගල පාරෙන් තනියම කරුනා කරන්න පුලුවන් ද

  • @charithnirmala6109
    @charithnirmala6109 8 месяцев назад +1

    Thawa sound tikak tibba nam pahadili❤❤❤❤

  • @EricMunasinghe
    @EricMunasinghe 8 месяцев назад +1

    Great uncle god bless you

  • @chamaraasanka3515
    @chamaraasanka3515 8 месяцев назад +1

    ඇයි මෙච්චර හොද වැඩසටහනක්‌ ඉක්මනින් ඉවර කරන්නේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjayadinu2301
    @sanjayadinu2301 7 месяцев назад +3

    මූ මේ ceri බොරුනෙ කියන්නෙ අපිත් ගමේනෙ ඉන්නෙ😂😂 . බොරුවේ උපත ඈ😂😅

  • @Ayagamadammasumana
    @Ayagamadammasumana 7 месяцев назад +2

    Saman Dewi pihitai hemotama

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 8 месяцев назад +2

    හැමදාමත් වටිනා රසවත් කතාවක් ❤❤❤❤❤❤❤

  • @krisnalfrankkp-qu1xc
    @krisnalfrankkp-qu1xc 8 месяцев назад +1

    ❤🙏 obalage kata baha hari watinawa aiye.

  • @unique-marketer66
    @unique-marketer66 8 месяцев назад +2

    මීවනපලානෙ පිලිමයක් නැද්ද ලඟපාත සමන් දෙයියෝ එයාලුනෙ😅😅😅😅😅

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 6 месяцев назад +1

    Habai darme aiyagen ahanna deyak thiyanava. .hambavelama ahannao. .

  • @nimaljayasri6405
    @nimaljayasri6405 8 месяцев назад +4

    මල්ලී අර වැල්ලේ දැල් පාඩු අස්සෙ රීංගනවට වඩා මෙන්න මේ වගෙ හඩක් නැති මිනිස්සු රටට අදුන්වල දෙ න එක මොනතරම් සුන්දරද?

  • @subasuba8556
    @subasuba8556 7 месяцев назад +1

    Yanna asama thenak namuth yanna bri una.lankawata awama aniwaren yanna ashiwadaya laba denna saman diwidune❤

  • @IsuruShehan-vb4rb
    @IsuruShehan-vb4rb 8 месяцев назад +1

    ජැක්සන් sir මතක් වුනා මේක dakiddi😢❤

    • @meththaka
      @meththaka 8 месяцев назад

      ඒ වගෙ කෙනෙක් තම

    • @pradeepnuwan7528
      @pradeepnuwan7528 7 месяцев назад

      😂😂😂😂

  • @SanjeewaNuwan-vc4oy
    @SanjeewaNuwan-vc4oy 3 месяца назад

    Oya hari

  • @anuradisilva8941
    @anuradisilva8941 8 месяцев назад +2

    සුභ උදෑසනක් වේවා❤

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt 6 месяцев назад +1

    Ponna nakattha kiyapu nas saasthera thamai e oba thuma therum kale

  • @dhammika-slk-9407
    @dhammika-slk-9407 6 месяцев назад +2

    Shakra devendrayan wahanseth sowan wela inne.. :)

  • @shehan419
    @shehan419 8 месяцев назад +3

    එතකොට අරක්කු ගංජ ගහල එතන පරිසරය දූෂණය කරල කන්ද බහින එන එවුන්ට හෙනයක් වත් නෑ නෙ

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 8 месяцев назад +1

    එම වෙනපුලුවන්කටවරදා ගත්තමයන්බැ එකමට වෙලා තියනවා ඉදිකටුපහන ලගදි මටයන්නබැවගෙ කියලා. එතන ඉදලා කකුල ඉදිමිලා අපේ මල්ලිලා උසනගියේ

  • @DevikaKrishani
    @DevikaKrishani 6 месяцев назад +1

    මාත් කැමති සිමෙන්ති කොට්ට 8දෙන්න

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 8 месяцев назад

    Minissunge akalpe wenaswenathak rate hadimakna ..sathyewaseyrnme...ape me ape rate wal minissu kawedawath hadanneba hadennethna ratath wanesala unuth eanesila yane hatye

  • @RashikaMaduranga
    @RashikaMaduranga Месяц назад

    ඔය 2022 කියන ගං වතුර අපිටත් මතකයි අපි එරත්නෙ ගමෙි ඉන්නෙ එ තමා අපු ලොකුම වතුර පර එක පරට අවෙි මාහා රැල්ලක් වගේ 😢

  • @malingaalwis7499
    @malingaalwis7499 8 месяцев назад +1

    කුනු දැම්මට අව්ලක් නැද්ද සමන් දෙයියන්ට...🤔🤔

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist 7 месяцев назад +2

    Ane ehema kata waradda gattama naginna bari seen ekk na. Mn 5 parak nagga

  • @fanfootball7546
    @fanfootball7546 Месяц назад

    කියන්න තියෙන්නෙ මේ පාරෙන් යද්දි කට පරිස්සමෙන් හොඳින් ප්වෙවෙලා යන්න ... සමන් දෙවියො ඔයාව ආරක්ශා කරයි ..
    තව දෙයක් මේ පැන්දෙනිය ගඟෙන් එහා කැලෑව තාමත් නොඉඳුල් සංවේදී පරිසරයක් ... ඒවගේම ගොඩාක් දිය පාරවල් ඔයවල් ගං හම්බෙනවා ... මහ ඔය වගේ සීත ගඟුල නොහොත් කුරුගඟ අතු ශාඛාව තරනය තරමක් අමාරුයි ... මේ පාරෙ දුශ්කරතා ඔහේ තිබුනාවෙ සත්තුයි කැලෙයි දෙගොල්ලොම පරිස්සම් ....පරිසරයට ආදරේ කරන අයම මේ පාරෙ කරුනාකරාපුදෙන්....

  • @Michelle-be9ti
    @Michelle-be9ti 8 месяцев назад +1

    Congratulations

  • @harshanasanjaya2829
    @harshanasanjaya2829 8 месяцев назад +2

    මම කැමතී දර්මේ මාමට උදවු කරන්න..මාව සම්බන්ධ කරන්න...

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl 8 месяцев назад +1

    Parisamata.asi

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 6 месяцев назад +1

    මත් පැන් බීල යන අයට කිසිම කරදරයක් නෑ නේ.. මං දැකල තියෙනව බීල ගිහින් එන අය

  • @UdharaUdhara
    @UdharaUdhara 7 месяцев назад +1

    👍👍👍

  • @r.j.nwickramasingha9868
    @r.j.nwickramasingha9868 8 месяцев назад +2

    Siripade gena mamath ayhin dekka deyak ketiyen kiyannam..mata awrudu 15 aythi .. paule kattiya aykka giye seetha gagula pahukarala udata naginakota kollo 3 denek biela karuna karanna kiyana dewal anith peththa perala perala kiyamin udata negga apiwath pahu karamin a gollo biela hitiye a thun dena beg kary dagana ahema giye...eita passe vinadi 10 giye ne udata naginna beri una nagina kattiya aka parata nathara una..udin gahakuth kadagana galak peralila manussayo dennek yatawela kiyala..godak kattiya aypahu bessa namuth api tika tika udata negga..gihin beluwama api udata nagina padipelema munin athata wetila gala ta yatawela athanamai..a ara anam manam kiya kiya biela giya 3 denagen dennek kiyala api aduragaththa...meka saththaya kathawak ayhin dekapu...mata kiyanna thiyenne siri pade ayththatama haskam thiyanawa..ayka saththyai.❤

    • @commentsreview5390
      @commentsreview5390 7 месяцев назад

      මරිසි දෙයියා ඉතින්