நான் ஒரு தமிழன் எமது மாவீரர்களை மதிக்கின்றேன் ஆனாலும் அநுரவின் இனவாதம் இல்லாத ஆட்சியால் இந்த நாட்டை மிகவும் நேசிக்கின்றேன். ஒன்றுபட்ட இலங்கையை கட்டியெழுப்ப ஆசைப்படுகின்றேன்❤️❤️
Sorgligt för alla som dog nära och kära i kriget. Bättre att alla lever ett fint liv oavsett om man är tamil eller singales. All kärlek till de drabbade och hoppas det aldrig sker igen för att det är omodernt med krig.😊👍🇱🇰
Sanjiwa mamat rata wenuwen yudde karala wisrama inna soldaduwek me kenage katawe tamat LTTE kiyana de netiwela na ayet kalabalayak unot me gani ekenma ape hamudawata wiruddawa satan karanawa me ganige wachana walin wairaya pitawenawa e dawaswala mun apita gahanna awe pude army wada wada kiyala kegahagena gahagatte😡😡
කොහොමත් මේත් මනුස්සයෝ..ඇයි අපි මරා ගන්නේ. මේ අතරේ අපේ හමුදාවේ සහෝ දරයෝ එක්ක ආදර කථා කොච්චර ඇද්ද 😭😭 ආය නම් කවදාවත් එපා යුද්දේ.. එයාල අපේ අය, එක්ක විවාහ වෙන්න ඕන. සාමයෙන් ජිවත් වෙලා ඉන්න ටිකේ හොදින් ඉදල මැරිලා යන්න ඕන 🙏🙏❤️❤️👍👍
හැමෝම මර උගුල් ඇටෙව්වා අපි එවායෙ පැටලුනා දැන් යුද්ධය ඉවරයි සාමය සංහිදියාවෙන් ජිවත් වෙන්න ඕනේ එක අම්මාගෙ දරුවෝ වගේ ❤ 🕊
රට වෙනුවෙන් ජීවිත පූජා කරපු රත්තරන් වීරයන් උතුම් නිවන් සුවයම ලැබේවා..ඒ වගේම නිදහස වෙනුවෙන් අසීමිත කැප කිරීම් කරපු ,දුක් විදපු සිංහයන්ට සිය දහස් වාරයක් ස්තූතියී..❤❤
இலங்கையில் வாழும் அனைத்து மக்களும் சந்தோஷமாக வாழ இறைவன் அருள்புரிவாயாக
තමන්ගේ මිනිස්සු නැති උනාම ඒ මිනිස්සුන්ට දුක හිතන එක සාධාරණයි හැමෝම මිනිස්සු🥹
ඒත් මිනිස්සු
ඒ මිනිස්සු ගරි ආසාවෙන් කතා කරනව සිංහල දෙමල මිනිස්සු සමාදානෙන් ආදරෙන් ඉන්නව කියන කොට. අපි හැමෝම ඔයාලට ආදරෙයි
මේ තරම් වටින වැදගත් තොරතුරු දැන්වීම
ගැන ඔබතූමාට බොහොම ස්තුතියි.
👍🏾👍🏾👍🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
මිය ගිය රණවිරුවන්ටත් මිය ගිය අනිත් අයටත් නිවන් සුව. 🙏💐😪
හොද වැඩසටහනක්..❤
ජාතිවාදය එපා ආයෙමත් යුද්ධ එපා...!!
ඔහොන කියන්නේ අපි විතරයි බම්....ඇස් ඇරලා හරියට බලපන්....වෙන්නේ වෙන දෙයක්...😏
@@sasmithasankalpa434 එක ඇත්ත මචං මෝඩ මිනිස්සු ඉන්නෙ.
එගෝල්ලො නම් කියයි අහින්සක කොල්ලො එපැයි මැරෙන්න...!
සිංහල විතරක් නෙමෙයි බන් කනල් ලතිෆ් මුස්ලිම් මං අහලා තියේ තව මුස්ලිම් කොල්ලෝ ගැන.උන් අපේ army...sl army ❤
@@UmendraBandara තව හිටියා ඒ වගේ දෙතුන් දෙනෙක්...එයාලත් මැරුණා...රටට ඇත්තටම ආදරේ කරපු මුස්ලිම් මිනිස්සු ඒ🥰
යුද කරපු කන්තාවෝ එඩිතර කන්තාවෝ ada jiwatun අතරේ inna ekat ලොකු දෙයක් ❤ada ewa gana කියාදී ape හමුදාවේ nati unu දරුවෝ gana kocchara dukaida😢😢😢me ayat godak duk vidala tiyanawa
මියගිය රණවිරුවන්ට නිවන් සුව 😢🎉
Koheda ganiye lamai maruwe. Api maruwe ltte
راةبلتن
4:35
4:45
අපේත් රංඩුවට ගිය විරොධාර රණ විරුවන්ට අපි සදා නයගැති .❤🙏🏽
කමෙන්ට් ගොඩක තියෙන්නෙ පුනරුත්ථාපනය වෙලා නෑ කියලා. එහෙම නෙවේ. පුනරුත්ථාපනය වෙලා නිසා තමයි එයා කට පුරා උජාරුවෙන් එයාගෙ කතාව කියන්නෙ. පුනරුත්ථාපනය වෙලා නැත්තම් එයාලා රහසෙ වයිර කරනවා තාමත් එයාලගෙ කැප කිරීමට ලෝභකමෙන්. අපි අපේ රණවිරුවන්ගෙ කතා අහනවා වගේම එයාලගෙ කතාව අහන්නත් සංවේදී වෙමු. ලංකාව කියන අපෙ අම්මව පරිස්සම් කරමු. මේ හැම අතීත සිදුවීමකම මතක පොතක් වගේ අනාගතයට එකතු කරනවට වනැසට ගෞරවය. ❤️
💯❤️
True❤
Malimawa karayak Waga mu😂😂😂
@@ShahithChamara-v8ngoo kapan sakkiliya
@@ShahithChamara-v8n බොගේ අම්මට හෑන්ඩ් බ්‍රේක් ගහපන් අවලමා, තොපේ තවත් ජාතිවාදේ ඉවරයක් නෑ,
මගේ රට බේරා ගන්න කැපවුන මිය ගිය , ලේ ,අත් පා දන් දුන්න හැම විරුවෙක්ටම සදා ණය ගැති , නිවන් සුව ලැබේවා මතෘ භූමිය බේරා ගත්තු පිනෙන්ම ❤🥺🙏
Sinhala demala saaha soldier kenek ta ma niwansuwa athwewa ❤
Ethakota meyalage marunu Aya minissu nemeida eyalata niwansapa epaada
@@chinthanaruwan8913 එගොල්ලෙ හිටියනම් ඔයාට යි පවුලේ අයටයි.. තමයි පතන්න වෙන්නෙ ඔය ව්දිහට... කැකුමයි නේද Ltte එක ගැන ..
To wage kalu sinhalayo tamai okunta oththu dunne paraya@@chinthanaruwan8913
හිරු නැග එන මොහොතේ දීත් හිරු බැස යන මොහොතේ දීත් අප ඔබ සදා ආදරයෙන් සිහිපත් කරන්නෙමු විරුවානනි🫡🫡
ස්තුති සන්ජිව
පැවති යුද්ධය ගැන ..යුධ අත්දැකීම් ගැන ..රණවිරුවන්ගේ හඬින් ඇහෙනවාට වඩා ..වෙනස්ම හැඩයක් තියෙනවා ...තවත් මෙවැනි අය සමඟම වැඩසටහන් කරන්න සංජීව ..ඒක වෙනමම අත්දැකීමක් ප්‍රේක්ෂක අපට ...ජය වේවා සංජීව .
අපේ පාට කන්නාඩි අයින් කරලා , මැදිහත් සිතින් මේවා බලන්න මනස දුයුනු කරගන්න ඕන . බැරිනම් hate comments නොකර ඉන්න ඕන.
අමතක කරන්න එපා අපිට ප්‍රශ්නේ තියෙන්නේ දෙමළ මිනිස්සු එක්ක නෙමේ ත්‍රස්තවාදීන් එක්ක එක දෙමළ වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන්.
සංජීව මේ වගේ interview තව තව දාන්න ඕන. දෙමළ සහෝදර සහෝදරියන් අපි ඔක්කොම එක ජාතියක් කියන්න ඕනේ
මේ ගෑනු කෙනා කියන්නේ එයට වයස14වගේ වයසකින් ලබපු අත්දැකීම් අපි දොස් කියන්න හොඳ නැ මාත් අහලා තියෙනවා ප්‍රභාකරන් ගේ නීතිය හරියටම ක්‍රියාත්මක කළ කියලා ඒ ගෙන කියලා තමා මේ ගෑනු කෙනා හුගල් දුක් උනා හැමෝම තමන්ගේ ජාතියට ආදරෙයි අපි මේ වැඩසටහන බුද්ධියෙන් අහන්න ඕනේ ❤❤❤
நான் ஒரு தமிழன் எமது மாவீரர்களை மதிக்கின்றேன் ஆனாலும் அநுரவின் இனவாதம் இல்லாத ஆட்சியால் இந்த நாட்டை மிகவும் நேசிக்கின்றேன். ஒன்றுபட்ட இலங்கையை கட்டியெழுப்ப ஆசைப்படுகின்றேன்❤️❤️
நல்லது உண்டாகட்டும்
Happy to see tamils liking to be united as one bro ❤
@@enough7495 we not racit bro
@@SrilankanthamilanWe know🫂 Some of you and some of us are racist!! We will stay united as a One nation!🇱🇰
@@Srilankanthamilan we too bro. First do not think you are 2nd class .
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
තාම මොරාල්..... සෙට් උනෝත් අයම ගේමට බහිනවා වගේ කතාව..... පුනරුත්ථාපන කරන්නම වෙමවා
@@s.sanjayabandara5967බහින්න වෙන්නේ වලකට තමා ගොන් බඩු මේ ගොන් බලු බඩු
විවෘත මනසකින් බලමු මේවා.මේවා තේරුම් ගත යුත්තේ ඒ මානසිකත්වයන් තේරුම් ගැනීමෙනි
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් @@kelumroshan8666
හරියට හරි , හැමෝම තමන්ගේ ජාතියට ආදරෙයි .. ඒක ඔවුන්ගේ පැත්තෙන් හිතන්න ඕන . හරියට අපිව ltte එකෙන් අල්ලගෙන පුනුරුත්තාපනය කරන්න හැදුවොත් , ඒක ඔය කියන අය කියන විදිහට වෙයිද ?
@@r.sulochana1532godak unta eka therum gonna molayak na ban.
හැමෝම මිනිස්සු කියල හිතල බැලුවම හරි. අපිට අපේ ජාතිය ගැන කැක්කුමක් තියනව වගේම එයාලගෙ පැත්තෙනුත් හිතල බලන්න එයාලට එයාලගෙ දේ ගැන කැක්කුමක් තියෙන්න ඕන නැත්ද කියල. පටු මනසකින් බලන්න එපා. ප්‍රභාකරන් කරපු දේ හරි කියල මම කියනව නෙමේ. ඒක සම්පුර්ණ වැරදි දෙයක්. ඒ වරදේ තරම ලාංකික ජීවිත 40, 50 දහසක් නැති කරන්න සමත් වුණා. රට දියුණු කරන්න තිබුණු කාලය මුදල් ශ්‍රමය දැනුම හැමදේම විනාස කරා.
ඒ කාන්තාව පුනරුත්ථාපනය වෙලා තියෙන්නේ ..පුනරුත්ථාපන කරන්න ඕනා ගොඩක් ඉන්නවා මේ comment දැක්කම ..😢 මම කැමති ඒ ගොල්ලාන්ගේ පැත්තේනුත් මේ කතාව අහන්න..🙏🙏 තව අවස්ථාව දෙන්න ඕනා ඒ අයට
Aniwaryenma...a comment dapu aya thamai rehabilitation center ekakata yawanna ona
යුද්ධය කියන මාතෘකාව හරිම සංකීර්ණයි, ඒක ගැන මැදිහත්ව සවන්දෙන්න තරම් සමහර අයට හැකියාවක් තියෙනවද කියල හිතුනා සමහර comments දැක්කම. ප්‍රබාකරන් ගැන එයාගෙ අදහස දැකල සංවේදී වෙලා බනිනව වගේම එයාගෙ කතාව අවසාන කරන විදිහත් හොදින් අහන්න. අනික මම යෝජනාවක් විදිහට කරනව මේ යුද්ධය නිර්මාණය උනෙ කොහොමද අපේ ජාතීන් දෙකක් මේකට මැදි වුනේ කොහොමද කියල විස්තර ගොඩක් තව youtube එකේම තියෙනව ඒවත් බලන්න
මෙයාලගෙ කතා ගේන්න කියල කීප වතාවක් ඉල්ලා සිටියා.ගොඩක් දෙනෙක් බැනල තිබුනා.තව ගේන්න
Ai thawa genne ubata kasanawada
Kasiye depethama dena genima wedagath.. oba hari
Ow
@@amithchuti1569nariyo yuddhe create kare deshapaluwo & yuddhe business 1k Karan adagena giye deshapalakayo unge lamai yuddheta giye naa hame kellanta Garment Kollanta Army ehemai hadala tribune depatthema ahinsaka minissu maruwe
අනිවාර්යයෙන්
එයාලගේ අරමුණ වෙනුවෙන් කැප වුන හැටි අහපු හින්දා කිව්වා.වැරදි කමෙන්ට් ගොඩාක් තියෙනවා ,ඒ අය දැන් දරණ මතය යහපත් ,හොඳ වෙනස් වැඩසටහනක් ❤.
❤ අපි ඔයාලගේ කතාවත් අහන්න සූදානම් සහෝදරිය දැන්....ජය වේවා...🌹✌
දැන් දුන්නත් මස් කනවා මම නම්
@@simpleeye3932 මොලයක් නැති එකා
Me also ready for without racism we like.we are sri lankan as a sri lankan
ස්තුතියි මල්ලි ඒ අයගේ ඇහෙන් යුද්ධය දකින්න මඟ පැදුවාට... අපි ඔක්කොමට වැරදුනා.. මේ අලුත් ශ්‍රී ලංකාව.. බෙදුනා ඇති. විදෙස් බලවේග උත්සහ කරයි අපි අතර ආයේ විශබීජ වපුරන්න... අසු නොවී අකමුතුව ඉදිරියට යමු..!!
රට වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන් සියලුම රණවිරුවන්ට ගොඩක් පිං මේ රට බේරලා දුන්නට... ❤❤❤❤❤❤
මේ දේශපාලනය තමයි ජාතිවාදය අවුස්සලා යුද්ධයක් ඇති කලේ. ඒකට වන්දි ගෙවිවේ අහිංසක සිංහල දෙමල මිනිස්සු. මින් පස්සේ එහෙම වෙන්නේ නෑ. මේ රටේ ජාතිවාදය ඉවරයි. රටේ අලුත් නායකයෙක් පත්වුනා. මගේ රටට සාමය සමගිය සතුට ඇතිවේවා.
Ou. Para. Prbakaran. Kotiya. Makatad. Mula. Ahinsaka. Minissunta. Inna. Noda. Uddeta. Ganath.. boru. Kathwak. Gothla. Rate. Bagayak. Ona. Kiyala. Udde. Hadan. Uge. Minissunta. Umai. Maragathth. Sinit. Kawala. Ape. Sabalu. Darunune
දකුණ වගේම උතුරත් දියුණු විය යුතුයි. මම සිංහල ඒත් මට හිතෙනව අපිට තියන මොවුන්ට නැති දේවල් තියනවා කියල.මුළු ලංකාවම හැමෝටම සමානව දියුණු කල යුතුයි.
❤️😍
එ මිනිස්සු කොහොමත් දියුනුයි දකුනෙ සින්හල එවුන් එකම තැන පල් වෙනවා 😂 ලමයි හදන්නෙ නැ දෙමල මිනිස්සු ලමයි හදනවා බිස්නස් කරනවා උන් හෙන උත්සහවන්ත ජාතියක්
Una. Diunui. Ape. Sinhalaya. Aka. thenam. Palwanawa. Unta. Salli. Pirenna. Aka. panne.. okun. Koti. Jathi. Bade. Nowei. Aunge. Gathiya. Thiyenne. Thrum. Ganilla. Kolaba. Hitapu. Genima. Koti. Akka. Akathuwala. Ape. Hamudawa. Akka. Randuwata. Giya. Vidiyata.. hinawaewi. Kiyana. Vididiya. Panawada. Akigen. Moral. Aka. thuuuuuu
එයාලට නැත්තේ ජනාධිපති වෙන්න බැරි කම විතරයි බ්‍රෝ. එයාලට අසාධාරණයක් වෙලා නෑ වෙන දෙයක්.
හැබැයි ඔයා සිංහල නම්, යාපනෙන් ඉඩමක් අරන් පෙන්නුවොත් මම පිලිගන්නවා මේ රට සාධාරණ ජාතිවාදය නැති සමානාත්මතාවය රජ කරන රටක් කියල.
දැන් දියුණු වෙයි දැන් යුද්ධය නැනේ.
මීනු ව ගේමු සංජීව අයියා..❤❤❤
අනිවාර්යයෙන් 🎉🎉mage Bappa respect
මේ මනුස්සයාගේ ජීවිතයේ සෑහෙන කාලයක් ඒ මතකයන් එක්ක ගෙවිලා තියෙන්නේ. අපිට අපේ අය අමතක නෑ වගේම ඒ මනුස්සයාට ඒ මනුස්සයාගේ අය අමතක නෑ. හොඳම කාඩර් කෙනෙක් නැත්නම් ලීඩර් කෙනෙක් වෙන්නෙ නෑනෙ. කොහොම වුණත් අවසානයේ කියපු වචන ටික වටිනවා. අපේ පාට කණ්ණාඩි වලින් ඒ මනුස්සයා දකින්නේ නෑ ඒ මනුස්සයාගේ පාට කණ්ණාඩියෙන් තමයි එහෙමනස්සයා දකින්නේ. මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤
නිකන් හිතලා බලපල්ලා මෙහෙම යුද්දෙකට අපි පැටලුනේ නැත්තම් අපු ඇඩ්ස් කොච්චර ශක්තිමත් රටක් ද. මේ මිනිස්සුත් පුදුම දක්ෂතාවයක් තියන හයියක් තියන මිනිස්සු අපි වගේම. දැන්වත් තේරුම් අරන් මේවා එකතු වෙලා කරමු ❤
යුද්ධය දැන් ඉවරයි මගේ සහෝදරයාට වෙඩි වැදී තුවාල වුනා 😢මගේ යාලුවෝ ගොඩක් ජිව්ත නැති වුනා ,පසුව මා L.T.T.E සමාජිකයන් අශ්‍රය කරා විදේශ රටකදී, මා අධ්‍යනය කරා පසුව අපිට වඩා ඔවුන්ට රටෙි පාලනය හා දේශපාලනය හින්දා අසාදාර්න ගොඩක් දෙවල් වලට මුණ දි ඇත, මමනමි අදටත් යුද්ධය ට වෛර කරනවා , රටක යුද්ධයකටවත් කැමති නෑ,ඒ තරම් වෛරයක් තියෙනවා , අපි වැරැදි හදාගෙන දැන් වත් රටක් වශයෙන් ඉදිරියට යමු , අපි හැමෝටම නැති වුනේ රටටෙිම තරැණ තරැණියන් බව සිතන්න 😢😢😢
True
අද වැඩ සටහනනම් මාරයි...❤🎉
අපි ඔක්කොම එකතු වෙන්න ඕන ඒකයි අපි හැමෝගෙම පැතුම වියයුක්තේ....💎😍
මින්නල් තාක්කුදල්= අකුණු පහර,
ඕයාද අලෙයි = නොනවතින රැල්ල
කරුම් පුලි= කලු කොටි
කඩල් පඩෙයි පුලි= මුහුදු කොටි
මා විරන්= හමුදාවේ අය මියදුනාම ලැබෙන උසස්ම මෙඩල් එක වගේ එකක්
සමහර අය දන්නෙ නැති නිසයි දැම්මේ
❤
Thank you
පිස්සු හැදෙනව මේක තේරෙන් නැ
ස්තුතියි
අපේ රන විරුවො මතු බුදු වෙවා........
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම
ඇත්ත වශයෙන්ම කියනවනම් මේ කාන්තාව කතා කරන විලාසයයි කියන වචන වලටයි ඇස්වලට කඳුළු වෙනවා තෙරුවන් සරණයි නංගි❤❤❤❤❤ අපි කවුරුත් මනුස්සයෝ කියන තැන ඉන්න එක ගැන අපි ගැන අපි සතුටු වෙන්න ඕන❤❤❤❤
ඇඩුනා... ඇඩුවා.... ඔබගේ ලස්සනම වැඩසටහන. තවම පුනරුථ්තාපනය වෙලා නෑ කියන්න එපා.ඒ මිනිස්සු තේරුම් අරන් ඉන්නේ
😂
තොගෙ අම්මට ප්‍රබාකරන් රමනය කරලා පකයා කතාව හොදට අහපන්
🤣🤣🤣🤣
Oww meyalata loku eyalager lokka...podikalee edan manasata dapu visathama meyala hithethiyennee....monawa unath ayer yuddayak epa...okkoma ekawager emuu...bs
ගෙදර ගෙනත් තියන් හුට්ටිව
සුපිරි වැඩ සටහන ,,දේශපාලනය නැත්නම් සටන් නෑ,අපි කවුරුත් මැරෙන මිනිස්සු,,සතුටින් ඉදලා අපි යමු,,
මොනා උනත් උන් උන්ගෙ Leader ට තාමත් ගරු කරනව.අපේ එව්වන්ට මුල අමතක උනාට😢
Maddath hithahanda amaru ayi kiyala. "Brain wash" kiyanne mekkatha thanne naha madda
Really
අනිවාර්යයෙන් ඒකනේ ප්‍රබාකරන් කිව්වේ සුමාන් දෙකයි මතක කියලා. අපේ උන් කිසිම කෙලෙහිගුනයක් නැති ජාතියක්
රාජපස්සද මතක තියාගන්න ඕන? 😂
Sahthikai. Athth. Maki. Kiyan. Vidiyata. Hinawevi😊.ape. sabalu. Marala. Hoda. Geniwage😊.munai. udde. Karoth. Ai. Anawa.. dekkada. Karunata. Benna. Heti.. hitha. Yatinapith. Akka. Thrahai. Colaba. Hiti. Geniyak. Mathrm. Kuriru. Uddekata. Yanna. Akigen. Haiya.. napuruneththam. Ai. Colaba. Anna. Thibuna. Nada. Padithne. Dekkada.. ane. Sinhalayani. Modanowu. Mokada. Ai. Awoth. Maki. Ai. Issarawala. Uddeta. Yanawa. Aka. suwar
මේක මගේ පුද්ගලික අදහස.. මේ කාන්තාවට දෙමල භාෂාවෙන් කතා කරන්න අවස්ථාව සලසලා දීලා ඒක translation එකක් subtitles විදියට හරි දැම්මා නම් මීට වඩා හොඳ පැහැදිලි කිරීමක් ගන්න තිබුනා. එයාට කියන්න ඕන දේ ඒ විදියටම කියන්න තේරෙන්නේ එයාගෙ භාෂාවෙන් විතරයි මොකද සිංහල එයාට හොඳටම හුරු නෑනේ... එයා කියන සමහර දේවල් වලින් එයා අර්ථ දක්වන දේවල් බොහෝදුරට භාෂා අපහසුතාවය නිසා වෙනස් වෙනවා වෙන්න පුලුවන්...
හොද අදහසක් ඒක .දෙමල විතරක් දන්න අයටත් ඒ කතා දැනගන්න පුළුවන් එහෙම උනොත්
වෙන්න පුලුවන් නෙමේ එහෙම උනා. එයාගෙ කතාවෙන් මම දැක්ක ඒක
ශ්‍රී ලංකාවේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
සිංහල වගේම දෙමල හොද මිනිස්සුත් මෙි යුද්ධ හන්දා මියගියා හැමෝම රටට වැඩදායි මිනිස්සු❤🥲
රටක් විදියට ලොකු පසුබෑමක්
දෙමලු මැරුනෙ රට අල්ලගන්න ගිහිල්ල. ඒක කොහොමත් උන්ට උරුම දෙයක්😂😂
ශ්‍රීලාන්කිකයෙක් විදියට හිතුවොත් උතුරු නැගෙනහිර සේම දකුනෙත් අපිට අහිමි කලේ මේ රට ගොඩ නගන්න හිටිය තරුන කොල්ලො කෙල්ලො ටික මම unp ආන්ඩුවට හැමදාම වයිර කරන එකෙක් ඒකට හේතුව රනිල්ගෙ පොත් ගුල වගෙ ලක්ශ ගානක පොත් විනාශ කලෙ unp ආන්ඩුවෙන් තමන්ගෙ පොත් ගුල ගැන දුක් වෙන රනිල්ලා එදා යාපනෙ පුස්තකාලෙ තිබ්බ ඒ මිනිස්සුන්ගෙ පොත් ටික අමු අමුවෙ ගිනිතියලා තමන්ගෙ දේශපාලනෙ වෙනුවෙන් බලේ තහවුරු කරගත්තා මහල්ලන් යුධ ප්‍රකාශ කලත් ඒ වෙනුවෙන් ජීවිත දෙන්නෙ තරුන තරුනියො 😢 මතක තියාගනින් සිංහලයෙක් මමත් හැබැයි උබලට මතක නම් යහපාලන ආන්ඩු කාලෙ චන්ද්‍රිකා ස්ටේජ් නැගලා ප්‍රභාකරන් මහත්මයා කිව්වා මහ පොලොවෙ අපි විතරයි බෙදිලා ඉන්නෙ උන්ගෙ දේශපාලනෙ වෙනුවෙන් උන්ට ඕනි වෙලාවට මනුස්සයෙක්ව ත්‍රස්තවාදියෙක් කරන්නත් මහත්මයෙක් කරන්නත් උන්ට පුලුවන් 😢😢
❤
@DahamDewshika-s2iඔයාගේ නම දහමි,.......වෛරය වපුරන්න එපා,.......හැම තැනම මැරැනේ මිනිස්සු,.....ඔයා ආස ලේ දකින්නද නැවතත්😢😮
මගේ මල්ලී ඇතුලු මියගිය. සියලුම හමුදා විරෑවන්ට. නිවන්සුව. ලැබේවා,,😢😢අත් පා අහිමිවුන මගේ ආදරණණීය සොසුරන්ට. දීර්ඝායුෂ ලැබේවා,❤
මියගිය රණවිරුවන්හට මගේ උත්තමා චාරය විරුවානනි සැමට නිවන් සුව ❤😢😢😢😢😢
මන් ආසම ජාතියක් දෙමල ජාතිය හරිම සංවේදී හිත හොඳ මිනිසුන් පිරිසක්.❤ මිය ගිය ආබාධිත උන කැපකිරීම් කල රණවිරුවන්ට හැමදාමත් ණය ගැතියි.
,,මෙි සහෝ්දරිය කියන දේවල් ඇත්ත අපි අසයි අයව හමුවන්න
ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගෙ අය ලොකුයි. ඒත් අහිංසක ජීවිත. යුද්ද වලට පාර නොකැපේවා අනාගතයේත්..
😢 මේ කාලකණ්ණි දේශපාලනඥයින් නිසා දෙපැත්තෙම මිනිස්සු ලක්ෂ ගානක් නැති උනා...අනුර සහෝදරයා නිසා වෙච්ච හොදම දේ තමයි ජාතිවාදය නැති උන එක..😊❤🌹
සිංහලයා සිංහලකම අත ඇරියට කොටියා ඊලම අත ඇරලා නෑ හොඳේ...ඒ ගැන අවභෝද කරගන්න ඕනනම් මෑත කාලයේ ඕන තරම් උදාහරණ තියනවා...ඒක නිසා කල්පනාවෙන්...
@@anuradhabandara1938මහින්දගෙ ලොවන බයියා detected
රණරණවිරුවන්ට පින්...
සතුටුයු අයියෙ මේ වගේ වැඩසටහන් එන එක ගැන. රණවිරුවන් ඇතුලු යුද්ධයෙන් මිටගිය ශ්‍රීලංකාවාසී සියලු දෙනාටම නිවන් සුව ලැබේවා. ඒ වගේම යුද්ධයෙන් මියගිය සියලු දෙනාවම සිහි කිරීමට ඒ සියලුම දෙනාගේ නෑදෑ හිත මිතුරන්ට සාධාරණ අයිතියක් තියෙන්නත් ඕනෙ. විවේචන ඉදිරිපත් වේවි. නමුත් ශ්‍රීලාංකිකයන් හැටියට ලෝකය ඉදිරියට යන්න පුලුවන් ඒ වගෙ සුබවාදී මානුශීය ආකල්ප වලින් පමණයි. මව්බිමට ජය ❤️❤️🇱🇰🇱🇰
🎉🎉🎉
😊
😊😊
අපි ඔක්කොම ශ්‍රීලාංකිකයො වුන එක ගැන හිතල ඒ විදිහට වැඩ
කරන එකම ඇති මේ රට ගොඩ ගන්න❤️❤️❤️❤️
තොපේ මහා ඒකාට අම්බුඩේ ඇන්දෙව්වෙත් අපේ සිංහ පැටව් හුත්තියේ.🇱🇰🇱🇰🇱🇰🇱🇰
එතුමියගෙ පැත්තෙන් එතුමිය හරි. අපේ කන්නාඩි වලින් ඒ මිනිස්සුන්ව බලන එක දැන්වත් නවත්‍තමු❤
රන්ඩුව, පව් අප්පා...අවන්කයි....අහිංසක යි.....ඔය මිනිස්සු ව විවිධ කාරනා නිසා මුලා වෙලා
අසාධාරණය කිසිවෙකුටත් නොවෙවා..මෙවා අහන්න අහන්න දැනෙන්නෙ අපේ රණවිරුවන්ට ගෞරවයක් ආදරයක් භක්තියක් ඒකට වචන මදි❤ කාලයක් එක්ක මෙ මිනිස්සු සමාජයක් කියන දේට හරියාකාරව යොමු වුනොත් හොදයි. මෙ කතා සමාජගත කරන තරමටම හොදයි.මිනිස්සුන්ගෙ අදහස් ඔවුන් ජීවත් වූ ආකාරයද විවිධාකාරයි. අප එය තේරුම් ගත යුතුයි. නැවත මෙවැනි සංහාරයක් නොවිය යුතුයි. සංජීව අයියා නැමති සොදුරු මාධ්‍යවෙදීයා සමාජය වෙනුවෙන් මෙ කරන කැපකිරීමට බොහොම ස්තූතියි❤
Sri Lanka army rape tamil innocent people this lady money give lie telling speak
ජීවිත නැති උන අපේ හමුදා කොල්ලන්ට නිවන් සුව.රට බේරල දුන්න කොහොම හරි.❤😢
මහ විරු සැමරුම ගැන සිය දහස් වාරයක් හිතන්න අපිව පොලබවන කතාවක් අපි කවුරුත් මිනිස්සු යුද්දය කවුරු කලත් අපරාදයක් ,නිදහස් මනසින් සිතන්න මේ ඔවුන්ගේ කතාව 💖
සුපිරිම සංකලනයක් තියන වැඩසටහනක් bro....
අපේ රටේ මිනිස්සු හරි වේනස් ඉස්තුතියි අය්යා අපි මේ රට හදමු ❤
හිතට එකඟව කතාකරන පුනරුත්ථාපන ය නොවුනු ගැහැනියක්
Aniwaren
සතුරා උනත් හොද රනකාමී සෙබලියක් හිතට එකග නොවුනත් ඇත්ත ඒකයි.ඔපරේෂන් යාල්දේවී..මැවිලා පේනවා මෙයාලා කඩාගෙන එන විදිහ...ජයවේවා සහෝදරිය ..
This is so true
@@prasannaranathunga4517ජය වේවා සහෝදරිය කියන්න එපා හරකො මුන් එන්නේ අපේ කොල්ලො මරන්න.. ගොබ්බයා
😂😂😂😂😂@@prasannaranathunga4517
මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා, අභාධිත රණවිරුවන්ට. සුවය අත් වේවා❤
යුද්ධය නිසා පීඩාවට පත් දමිළ සිංහල ජනයාට කිසිදා මෙවන් යුධ විපතක් අත් නොවේවා❤
ආදරෙයි වනැස.සන්ජීව අයියේ කැප්ටන් කොඩී සර් ගේ තව වැඩසටහනක් ගෙන්නකො.❤
හොද සාකච්ඡාවක් සන්ජිව
❤ හැම දෙනාටම කතාවක් තියෙනවා
සහතික ඇත්ත මේ ජරා දේශපාලනේ තමයි මේ අදටත් හෑමදේකටම මුල
මල්ලි ඔයාගේ මේ වැඩසටහන ඉතා හොඳයි මේ දේවල් තමාඉදිරියේ ජනගත කරන්න ඕනා. දැන් තේරෙනවනෙ අපි බොරුවට මරා ගත්තේ කියලා.මගේ සහෝදරයෙකුත් යුද්ධයෙන් මියගියා .පටු අදහස් තියෙන මිනිස්සු තමා මේ දේවල් නැවත අවුස්සන්නේ. දැන් පොඩි ළමයාගේ සිට දෙපාර්ශවයේ සමගිය ජනගත කරන්න අවශ්‍යයි
සංජීව මහත්තයෝ අපි රහත් වෙලා නැහැ මේ ගෑනි මෙහෙම කතා කියන කොට අපේ හදවත හරි වේදනාවයි මොනව කරන්නද මේ රට සිංහල, දෙමළ හැමදෙනාටම අයිති. අපේ සහෝදරයන් නැති උනාද අපා දුක් විදලා. ඔයාට දුකයි තවම මුන් තිරිසන් ප්‍රබාකරන්ට ආදරෙයි. සමගියෙන් ඉන්නවා නම් ඉදපල්ලා. අපේ රජයෙන් ඉල්ලන්න එකම දේ. ආයේ යුද්දයකට හිස ඔසවන්න දෙන්න එපා 🙏🙏🙏🙏ඌ මහත්තයා ඌ තිරිසන් බල්ලෙක් අපෝ මේකි කියන හැටි මේවා ❤🙏🙏රට වෙනුවෙන් දිවි දුන් හැම දෙනාටම නිවන් සුව ලැබේවා ❤cyprus ❤❤
විජේවිර සහොදරයා කිව්වට අව්ලක් ප්‍රබාකරන් මහත්තයා කිව්වොත් අවුල්.....😂😂😂
බොල අපිට විජේවීරත් ත්‍රස්තවාදියෙක් විතරයි ප්‍රභාකරන් වගේම කාලකන්නියෙක් .. හෙළයන්ගේ භූමිය විනාශ කරන්න ආපු කාලකන්නි විතරයි උන්
දැන්නම් පත්තිනි අම්මා වගෙ කතාව .අපෙ කොල්ල න්ට වද දුන්නේ මුන් තමා .
මගේ අයියට යාල්දේවි මෙහෙයුමේදී තමයි වේඩි වැදුණෙ අයියා නම් බේරුණ නමුත් ගොඩක් 1 SR එකේ සෙබළු දිවි පිදුවා .දිවිපිදු සියළුම රණවිරු සෙබල සෙබළියන්ට නිවන්සුව ලැබේවා!❤
1993/09/29 මාරාන්තික තුවල ලැබු යල්දේව් පලෙයි කොවිල අසල සටන ට මේ සුන්දර යුවතියද මාද දෙපසකට බේදි අවි අමෝරා සටන් කලේ කුමකටද ..කෝ එදා මියගිය සියගනකට වැඩි මියගිය දෙමල සටන්කාමින් හා සින්හල විරයන් .......
යලි මේ බිමේ කිසිම අවි ගැටුමක් නොමවෙවා......
1slsr❤❤❤❤
සෙබලියො මැරෙන්නේ නැ හමුදාවෙ .LTTE එකෙ වගෙව් ආමි ගෑනු යුද්දෙට යන්නැ
@@kanishkaMadhushan-l9zmaruna. Oya danne nathi unata 2000 Elephant pass overrun karapn wenawe 2 nek missing una. Thawa bomba walata ahuwela kattiya nathi wela thiyenawa
@@Bruh-ys3sx ඔව් ඒක නම් මම අහලා තියෙනවා .ඒත් LTTe ගැණු වගෙ ලංකාවේ ගෑනු යුද කලේ නැ
කාලෙකින් වෙනස්ම Documentary එකක් ❤
මම 2006/ 2007 කාලයේදී ඩෙල්ෆ් වල ඉද්දී රජිකා කියලා ලස්සන කෙල්ලෙක්ට ආදරෙ කලා එයත් මට ගොඩක් ආදරේ කලා ඒත් ඩෙල්ෆ් අපේ කෑම්ප් එකට ගැහුවට පස්සෙ ඒ ආදරේ නතර උනා මං එයාව එක්කරගෙන යන්න හැදුවත් එයා බය උනා මාත් එක්ක යන්න එන්න අදටත් මට ඒ කෙල්ල මතක් වෙනවා 😢😢😢
Dan gihin hoyala balala hambenna bro
Uba modayek ai atharagaththe mn unanam athara ganne na. Uba ekellata thama adare nisane eyawa mathak wenne gihin hoyala balahan .
ලස්සන ආදර කථාවක් වෙන්න තිබුනා . දැන් හරි ගිහින් පොඩ්ඩක් බලලා එන්න . ගොඩක් රාජිකා සතුටු වෙයි....
Hoyala balala waren bro..dan eekita lamaithuth athi eeth.
එයා ඩෙල්ෆ්වල ඇති. ගිහින් හොයන්න
ඇයට බැනලා වැඩක් නැහැ එ ඇයගේ මතයයි . සින්හලයන්ගෙ දේශය රැකගන්න සින්හලයන් දැනගන්න ඕනි. එ වගෙම සුලු ජාතීන්ටත් සලකන්න ඕනි.හැමඅ එකාවන්ව වැඩ කරන්න ඕනි ❤
Sorgligt för alla som dog nära och kära i kriget. Bättre att alla lever ett fint liv oavsett om man är tamil eller singales. All kärlek till de drabbade och hoppas det aldrig sker igen för att det är omodernt med krig.😊👍🇱🇰
මම දන්න විදිහට ltte එකට කැමැත්තෙන් බැදුන අයව තමයි ඒකේ ලීඩර්ලා කරන්නේ.. ඉතින් ඒ වගේ අය පුනුරුත්තාපනය කෙරුවත් ඒක හරියට වෙන්නේ නෑ.. ඒකයි මැරුන ltte නායකයො වලලපු තැන් පවා අපේ හමුදාව අපිටත් නොකියා රහසක් විදිහට තියාගන්නේ.. මෙයා මාලතී බලකාය ගැන කයිවාරු ගැහුවද ආමි ලයින් එකට බ්ලාස්ට් කරන්න ආව වෙලාවක කිලාලි කලපුව ලග අපේ sf එකේ 6 දෙනෙක් ඇම්බුෂ් එකක් දාගෙන ඉදලා ගහලා තිබ්බා මාලතී බලකායට සෙවෙන්න....මාලතීලා 75 ක් විතර කලපුවේ පාවි පාවි හිටයලු..😹
රණවිරුවනි අපි ඔබට සදාණය ගැතියි🙏🙏💪💪
අයෙත් රංඩුවට එන්න එපා.....😅😅
😂
😂
මේ ඔක්කොම දේශපාලනය ඒ මනුස්සයා තේරැම් ගනිපු ඇත්ත සිංහල අපිත් තේරැම් ගමු
දිවි පිදු රනවිරුවන්ට නිවන්සුව ලැබේවා😢
මිනිස්සු මොනවා කිව්වත් මෙයාගෙ අන්තිමට කියන කතාවයි වැදගත්
මෙයාව නැවත පුනරුත්ථාපනය කළ යුතුයි. අපේ හමුදා සිංහයන්ට සාදා ණයගැති.❤
අද ඔහොම කතා කරන්නේ අපේ අහිංසක කොල්ලො ටික ජීවිත දීලා මේ රට බේරා ගත්තා හින්දා.එක මතක තියා ගන්.
Sanjiwa mamat rata wenuwen yudde karala wisrama inna soldaduwek me kenage katawe tamat LTTE kiyana de netiwela na ayet kalabalayak unot me gani ekenma ape hamudawata wiruddawa satan karanawa me ganige wachana walin wairaya pitawenawa e dawaswala mun apita gahanna awe pude army wada wada kiyala kegahagena gahagatte😡😡
Ane huththo pake soldaduwek tho! Redda thamai mokak da unit eka? Company eka saha plt eka ?
Meh minissu satan kare deshapalanaya karapu Kaala kanni nisa!
Mun okkoma minissu paw wade meh minissu thama inna hati balapan
Ow army eke kattiya wath puburuthtgapanaya karanna oney! Hamotama ptsd thiyenawa
Ai e aye පුනරුත්ථාපනය kranna oni kiyanne mokakda heethuwa
එක්සත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මෙවැනි සාකච්ඡා අතිශයින්ම වැදගත්. ඉතා අහිංසක දරුවෙක්ව ඉපදුනු ප්‍රභාකරන්ව ත්‍රස්තවාදියෙක් කළේ කවුද සහ කෙසේද යන්න Methagu චිත්‍රපටය බැලුවහොත් ඔබට මනාව වැටහේවි. ස්තුතියි
Are you Tamil or shinghela
@SooriyaPragash Sri Lankan !
Nice reply brothers
@@SooriyaPragashsrilankika neda hamoma
ලංකාවෙ ඉපදුණු කිසිම කෙනෙක් ආයෙ මේ රට තුල යුද්ධ කලයුතු නෑ .එහෙම තත්ත්වයක් ඇති නොවෙන්න අපි වගබලා ගන්න ඕන .එහෙම උනොත් ඒක අපේ වරදක් වේවි .
Great work you are doing thanks for your programme.❤
ප්‍රබා දෙය්යෙක් ලු... ඌ වෙනුවෙන් මුං තාම අඩනවා...
අපේ රණ ව්රුවන්ට පිං සිද්ධ වෙන්න අපි අද ඉන්නේ.. ඒ ව්රයෝ නැත්නම් වෙන දේ හිතා ගන්න පුලුවන්....
ප්‍රබා මිනිස්සුන්ගෙ ඔලු වෙනස් කරලා තියෙනවා හිතාගන්ට බැරි විදිහට
One wata wada raganna gihin thama Maha eka prabakaran kewe
Brain wash 😢
Ehema beragtha rata anna yapane army camp ekk ain karanna yanawa 😢
Meki mata denawanam kapanawa mama ape kollo meruwe thope un para heththa podi un roti kabale thiyala marala thibune allanda be 😅😅 helluwa 😅😅
ඇත්තටම මෙයාව තව පුනරුත්ථාපනය කරන්න ඕන
සංජීව අයිය .මොකා මොන comment 1ka දැම්මත්.ඔයවගේ දේවල් අපි අහන්න ඕනෙ.ඔයාට පුලුවන්ද තවත් ltte අය එක්ක කතා කරන්න.
Sanjeewa aiye..!! digin digatama program eka karanna me wage aya ekka!!
යුද්ධයක යුද අපරාධ නෑ
යුද්දයම කියන්නෙ අපරාදයක්
අපි අපේ කෝනෙන් බැලුවා
ඔව්න් ඔව්න්ගේ කෝනෙන් බැලුවා
මැරුනෙ ලාංකියෝ
ඔක්කොම මේ රටේ මිනිස්සු
ආයෙත් කවමදාකවත් යුද්ධයක් ඇති වී මේ රටේ අහින්සක මිනිස්සු දේශපාලන අතකොලු නොවේවා 😢
❤️🙏
❤❤❤හරියට හරි bro
Etakuta pbakan mahathtayekda😮
@ බලන කෝනයට අනුව ,බ්රභා ත් මහත්තයෙක් වෙන්න පුලුවන් ..
உண்மை 100
බය වෙන්න එපා දැන් පුනරුදය 😃 😃 උතුරේ කැම්ප් දෙකක් දැන් අයින් කරලා 😂😂😂
මෙතනදි අපි කවුරුත් ලේ මස් නහර ඇට මිදුලු වලින් හැදුනු මිනිස්සු.වෙනසකට තියෙන්නෙ අපේ භාෂාව ආගම වෙනස් වෙන එක විතරයි.තුවාලයක් උනත් අපි හැමෝටම රිදෙන්නෙ එකම විදියට.අපි අපේ රණවිරුවන් අගය කරනව වගේ එයාලත් එයාලගෙ පැත්ත අගය කරන එක අපිට අමුත්තක් නොවිය යුතුයි.කවදාවත් අපේ පොඩි ජනතාවට මෙයා වෙන ආගමක මෙයා වෙන භාෂාවක කෙනෙක් කියල භේද හදාගත්තෙ නෑ.මේක ලොකු කරල පෙන්නුවෙ නූගත්කමින් ඉන්න ලොකු ලොකු මිනිස්සු.ඒකෙන් අහිංසක අපේ මිනිස්සුයි ජීවිත වලින් වන්දි ගෙවුවෙ.තවත් ඒ දේවල් මේ රටට සිද්ද නොවිය යුතුයි.හැම කෙනෙක්ටම ජීවත් වීමෙ අයිතිය තියෙනවා.අපි ඉපදෙන්නෙත් අපි කොහේ කොතන ඉපදෙනවදවත් නොදැන අපි ජීවත් වෙන්නෙත් අපි කොහේ කොතදි මැරෙයිද කියලවත් නොදැන මේ ඉන්න ටික කාලෙට කාල බීල නිදහසේ ජීවත් වෙන්න අපිට රටක් තියෙද්දි ඒ රට අනාගතයටත් හොද වටපිටාවක් කරල සතුටින් මැරෙන්න පුලුවන්කම තියෙද්දි බොරු ආගම් භේද නැතුව හැමෝම එකා වගේ ජීවත් වෙන්න හැකිවේවා කියල පාර්ථනා කරනවා.මේ වෑසටහන ඒ අත්දැකීම් ඇති අයටත් අත්දැකීම් නැති අපිටත් ගොඩාක් වටින දෙයක්.ජීවිත පාඩම් ගොඩක් තියෙන වැඩසටහනක්.මේ යුද්ධයෙන් මිය ගිය සියළු දෙනාටම නිවන් සුව පාර්තනා කරනව වගේම ආයෙ මෙවන් දෙයක් කිසි කලක සිදු නොවේවා කියල පාර්තනා කරනවා.🙏🙏🙏❤☺️
මේ වගේ දෙපැත්තෙම කතා වලින් රට හොද තැනකට අරන් යන්න පුළුවන්.සිංහල දෙමල-සිංහල හමුදා දෙමල හමුදා වෛරය නිවේවා...❤
වීඩියෝ දානකන් තමයි මම බලන් ඉන්නෙ❤❤❤❤❤❤❤❤❤
උතුරට හොඳ විනෝදාත්මක & සෞඛ්‍ය පහසුකම් දෙන්න ඕනේ , පශ්චාත් යුධ මානසික ආතතින් එක්ක ගෙවන ජිවිත හරිම කටුක ඇති...
මෙයත් අපේ රටෙි දෙසපාලු වැඩක් තමා සිංහල දෙමළ මිනිස්සු මරා ගත්තේ දැන් මෙය වෙනස් කරමු මියගිය සැමට නිවන් සුව ලැබෙිවා සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤
මෙි අයගේ තවකතා ගේන්න අයියා❤
ද්‍රව්ඩ ජනතාවට සින්හල අපි ගොඩක් ආදරෙයි
Paka thamai
හමුදා කෑම්ප් ටික අයින් කරලා ඉවරයක් කරොත්... අපිටත් ඒගොල්ලෝ හොඳටම ආදරේ කරයි😇👌... බලාගෙන ඉන්නකෝ🙂👍...
@wenasa thawa me wage aya geena program ekata. Thawa awadiyen owunwa balanna ooni
@AbooBeggarAlBigDaddy 100%
සුපිරිම වැඩසටහනක්
ඒ මිනිස්සු මේ යුද්දේට බැදුනේ වෙන කරන්න දෙයක් නැති නිසා දේශපාලනය මේ මිනිස්සුන්ව මේ තත්වෙට පත්කරපු නිසා නැතුව ආතල් එකට නෙවෙයි. මේ කතාව ගොඩක් වටිනවා රටට හොඳ පණිවිඩයක් දෙනවා.ඒත් අපි වගේම මිනිස්සු! ගොඩක් අයට අවුල් යයි අපි හැමෝම සමගි වෙන නිසා ඒත් ඒක දැන් නවත්තන්න බැහෑ❤️
එහෙම එකක් නෑ මේ ගෑනිගේ කතාව හෙනම ආසාවෙන් 😂
මොනවා මෙ කියන්නෙ මට නම් මෙඋන් පෙන්න ......මොකද මගෙ සොහොයුරු 2මියගියා මගෙ පඋලේ 6මුන් එක්ක,සටන් කරේ ,මහා සක්කිලි බල්ලා ට මෙකි කියනවා ,මහත්තයා කියලා.කාලතුවක්කු බහින්න එති කකුලක් මෙදා
මේ මිනිස්සු එල් ට් ට් ඊ එකට බැදුනේ නෑ කෙල්ලෝ කෝල්ලො බලෙන් අරන් ගියේ පොඩි ප්‍රමාණයක් තමා උන් බැදුනේ රජයේ ආමි එක සිංහල මිනිස්සු අමු වහාක් කරලා තිබුනේ
@@chamindabandara1995Gamwala kollo Army giye padiyata premadasa kellanta Garment Kollanta Army kiuwa
@@chamindabandara1995Ape kolloth Army 1ta giye Rata wenuwenma neme padiyata
මේ අහිංසක ජනතාව. භේද භින්න කරපු හොර දේසපාලුවන් එදා හිටියෙ මින් ඉදිරියට නැත එ වාගෙ තක්කඩි දේශපාලුවන් නැත අපි හැමෝම එකම දැයේ ජාතියක් 💞💞💞
මේ කතාව බුද්ධියෙන් ඇසිය යුතු කතාවක්... මමත් නාව්ක හමුදාවේ හිටපු කෙනෙක් හැටියට මගේ අත්දැකීම නම් අපි බොරු යුද්ධයක පැටලිලා හිටියේ... එක එකාගේ පටු අදහස් නිසා අපේ රටේ වැඩකල හැකි විශාල පිරිසක් නැති උනා.. සිංහල වගේම දෙමළ හෝ වෙනත් ජාතිකයෙකුට තමන් කැමති කෙනෙක් ස්මරණය කිරීමේ අයිතියක් තියෙනවා.... මට අදහසක් තියෙනවා... අපි ශ්‍රීලංකිකයෝ ව්දිහට දෙවන ඊලාම් යුද්ධයෙන් මියගිය ශ්‍රීලාංකිකයෝ ස්මරණ වශයෙන් ස්මරණය කරනවා නම් හොඳයි කියලා හිතෙනවා.... මොකද මේ එකම රටක සහෝදර පිරිසක් නිසා........
❤❤ adarei
මේක බොරු නුවන් කියල බොරු නමකින් තමයි මේ සාධාර්ණී කරණය කරන්නෙ, අන්දන්නෙ නැතුව හිටපන් බං,අසීම නම් බුද්ධියෙන් ඇසිය යුතුයි තමා කොහොමත් අපේ මිනිස්සු ඉන්නෙ අවදානයෙන්