ප්ලෑන් එක කොටි කෙල්ලන්ට ගිය මුහමාලේ මාරාන්තික දිගුදුර මෙහෙයුම

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 488

  • @chamikadilshan4634
    @chamikadilshan4634 Месяц назад +151

    පැයක් ගියා දැනුනෙ නෑ...තනිකරම film එකක් බැලුවා වගේ චිත්තරූප මැවුනේ... කොඩිතුවක්කු ග්‍රෙනේඩ් දදා ඉදපු හැටි...ක්ලේමෝ බ්ලාස්ට් වෙච්ච හැටි... ෆයර් කරපු හැටි...හැමදේම මැවිලා පෙනුනා කතාව ඇතුළෙන්....❤
    ස්තූතියි ඔබතුමා ඇතුළු සියලු රණවිරුවන්ට රට ජාතිය වෙනුවෙන් කළ කැප කිරීම් සියල්ලටම...❤🙏

    • @jesuthanjesu2641
      @jesuthanjesu2641 Месяц назад +2

      Paatu boru 😊😊

    • @roshansenevirathna4851
      @roshansenevirathna4851 28 дней назад +3

      ​@@jesuthanjesu2641 😂 😂
      LTTE ekek 😂 mu comments balanna

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 27 дней назад

      @@jesuthanjesu2641
      මම හිතන්නේ කමෙන්ට් වලින් කාලෙකින් දැකපු අසික්කිතම කමෙන්ට් එක ඔබගෙන් තමා.බොහෝවිට ඔබ වගේ උන් මහපොලවටත් බරක්....😪

    • @roshansenevirathna4851
      @roshansenevirathna4851 21 день назад +1

      ​He he diwwa neda bayata 😂

    • @AjithKumara-s2p
      @AjithKumara-s2p 6 дней назад

      සිරාම....අම්මො ෆිල්ම් එකක් බැලුවා වගෙ..

  • @shammifernando1665
    @shammifernando1665 Месяц назад +115

    හරිම පැහැදිලියි කපිතාන්. එකෙකුට එකෙක් නොදෙවෙනි වීරයෝ රොත්තක්, මේ පින් බිමේ මුර දේවතාවෝ සදා අමරණීයයි ඔබ සැම ❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Месяц назад +72

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @naduntharanga3137
    @naduntharanga3137 Месяц назад +89

    ලස්සනට කතාව විස්තර කියනවා. අහගෙන ඉන්න ආසයි.

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 Месяц назад +35

    හරිම පැහැදිලියි මෙතුමාගේ කතා විලාශය. ඒ අවස්ථාව ඔලුවේ මැවෙනවා කියද්දි ❤❤❤❤

  • @ruchiramkulathunga9868
    @ruchiramkulathunga9868 Месяц назад +27

    මටතියන ලොකුම අශාවක්තමයි යුද්ධය වෙනුවෙන් කැප වෙලා ඒ දෙනුවෙන් තම්න්ගේ ඇස් හිස් මස් ලේ පූජා කරලා දැනට ජීවත් වෙලා ඉන්න අයට ලොකු උදව්වක් කරන්න රාගම එයාලා ඉන්න තැනට ගිහින්. මං ඒ වෙනුවෙන් තව මගේ මූල්‍යමය තත්ත්වය ස්ථාවර කරගන්න අවශ්‍යයි. ඉන් පස්සේ ඉක්මනින් මගෙ ඒ අශාව ඉෂ්ට කරගන්නවා. ඔබට ජය

  • @kumarahtpp2353
    @kumarahtpp2353 Месяц назад +55

    😍 කපිතාන් රොෂාන් සෙනිවිරත්න ,මහතාටත්,සන්ජීව මහතා ,ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️✌️👊👍💪❤💐🇱🇰🙏

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 Месяц назад +34

    තුණුරුවන් සරණයි සර් 🙏 මේ පින්බිම රකින්නට කල කැපකිරීම් වලට අප සැමදා ණයගැතියි සර්.🙏🥰❤🇱🇰💪
    වනැස සංජීව ඔබ කරන මේ මහඟු මෙහෙවර විශිෂ්ඨයි සියලු අරමුනු සඵල වේවා🌷🌷

  • @SuSa-np2mo
    @SuSa-np2mo Месяц назад +16

    මෙතුමාගේ තව වැඩසටහනක් ඕනේ..මාර කුතුහලයකින් අහගෙන හිටියේ. කොඩිතුවක්කු ග්‍රෙනෙඩ් කඩ කඩ ගහනවා මැවිලා පේනවා..ආදරෙයි ඔක්කොටම.

  • @kdfarnando6964
    @kdfarnando6964 Месяц назад +47

    ❤❤ කලින් කතාවේ කැප්ටන් කොඩි කිව්වා වගේ සුද්දගෙ ජාන තියෙන එවුන් පාවාදුන්නෙ නැත්නම් තවත් කතා ගොඩක් තියෙන්න ගියා❤

    • @nuwan88nuwan22
      @nuwan88nuwan22 Месяц назад +4

      කොඩීකෙ කතාව ...සිරාවරම ඇත්ත 😩

    • @rishankulasinghe629
      @rishankulasinghe629 Месяц назад +1

      Thamth innw ehm un api atharm

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h Месяц назад +18

    ජෙසු පිහිටයි විරුවානනේ ඔබට නව ගැත් ලන්කාවේ සියලුම ජනතාව ජය වේවා දිර්ග ආයුෂ ලැබේවා ජෙසු පිහිටයි පරිස්සමින් ❤️❤️ ❤️❤️ ❤️❤️ ❤️❤️ ❤️❤️ 🙏

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f Месяц назад +50

    Special infantry operation team එක special units වලට නොදෙවෙනි තවත් බිහිසුණු ඒකකයක් ❤️

    • @sampathabekoon6810
      @sampathabekoon6810 Месяц назад +1

      ෆොන්සේකා ge සංකල්පයක්

  • @gayanguruge4179
    @gayanguruge4179 Месяц назад +20

    තව එකක් ඕනේ මේ සර්ගේ වැඩ්ඩෙක් තමයි මොකද එකෙන් ගන්න ආයේ ගියා කියන්නේ දාලා ආවේ නැහැ විරයෙක් ❤ මරැ පෙනි පෙනී ආයේ ගියා අඩුනික සෙබලාව අරන් එන්න ❤

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 Месяц назад +23

    ජය වේවා කැප්ටන් රොශාන්... ❤❤❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාක්. 💪💪💪💪💪💪💪💪

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Месяц назад +24

    ආඩම්බරයි ඔබ ගැන..මගේ තාත්තාත් 4 GW..ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා විරුවාණනි!!🙏🙏

  • @chathuralakshika9334
    @chathuralakshika9334 Месяц назад +22

    හිතෙන් මාවගෙන හිටපු සුපිරි මොවි එක ...සන්ජිව ආයියා ..❤❤

  • @musiclife-i3u
    @musiclife-i3u 29 дней назад +4

    පාදගොඩයි පොල්වත්තයි කියන්නේ ලොකු දුරක් නෙවෙයි මම පොල්වත්ත ඉතිං ආඩම්බරයි ඒ වගේම ගැම්මක් හිතට 💪 බුදු සරණයි ❤ මියගිය සියලූම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @mamakamthi7735
    @mamakamthi7735 Месяц назад +9

    අනාගතයේ ශ්‍රී ලංකාව දියුණු වේවා.!! කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😍🤗

  • @maheshperera6695
    @maheshperera6695 Месяц назад +27

    ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @YenuYenu-jq7tn
    @YenuYenu-jq7tn Месяц назад +6

    උබලව මතක් වෙනවා තාම ආදරෙයි ඒමතක ස්ටහන් එක්ක අපි ජීවත් වෙනවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rakithakumara9271
    @rakithakumara9271 25 дней назад +4

    කමල් ගුණරත්න සර්ගේ රණමග ඔස්සේ නන්දිකඩාල් පොතේ තිබ්බ විස්තරේ මැවිලා පේනවා මේ විස්තරය එක්ක❤❤❤

  • @chathuraprabath2783
    @chathuraprabath2783 Месяц назад +26

    💛 Video එක දාලා විනාඩි 13 යි Views 525 Comments 32 Like 103 💛 සන්ජීව අයියෙ ඔයා මේ කරන වැඩසටහන ඉතාම සාර්ථකයි සෑහෙන පිරිසක් බලන් ඉන්නෙ Video එකක් එනකන් රණවිරුවන්ට ආදරේ කරන නියම මිනිස්සු ටිකක් එකතු වෙලා ඉන්නවා අයියේ ඔයා එක්ක ❤🙏 සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි.🇱🇰🇱🇰🙏❤

  • @abcautotrendy
    @abcautotrendy 28 дней назад +4

    Captian seneveratha කියන්නේ යකෙකුටවත් නතර කරන්ට පුලුවන් කෙනෙක් නෙවෙයි... වීරෝදාර රණ සෙබලෙක්... All the best caption and appreciate for the commitments and dedication you have set to save this motherland

  • @tharakapasindu5659
    @tharakapasindu5659 Месяц назад +12

    අනුරුද්ධ විද්‍යාලයේ ආදී ශිෂ්‍යභටයෙක්!!! ඔබ කල සේවය නිම කල නොහැකි රණවිරුවානනි!!!ජය වේවා!

  • @DevikaRathnayaka-h6w
    @DevikaRathnayaka-h6w Месяц назад +10

    අහන්න දකින්න ලැබෙන හොඳ දෙයක් නොවෙයි මේ වගේ දේවල් eth අපේ wiruwange වැඩ අහන් ඉද්දි මාරම gemmak.ආදරෙයි wiruwan සියලු දෙනා ට ❤

  • @chathuralakshika9334
    @chathuralakshika9334 Месяц назад +15

    යක්කු න්ට ඇරෙන් න මෙ ගෙම ගාහාන්න බැ...මිහිපිට දෙවියන් ....❤❤❤❤

  • @arunashantha8099
    @arunashantha8099 Месяц назад +7

    අපි ඔබ තුමන්ලාට මෙන්ම ඔබතුමන්ලාගෙ පවුලේ ආදරණීයයන්ටද ණයගැතියි ❤️✨️🙏💐. දීර්ඝායු වේවා 🙏.
    ස්තුතියි සංජීව මහත්මයා.. ඔබතුමාටත්, මේ කරන්නෙ උතුම් වැඩක් 💐

  • @SamithaRumesh-do7ch
    @SamithaRumesh-do7ch Месяц назад +9

    ඔබ තුමන්ලා කරපු මේ කැප කිරීමට උදේ හවස පින් දුන්නත් මදි.. ස්තුතියි රටට කරපු සේවයට 🥰❤️

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h Месяц назад +13

    මට හිතේනවා ස්තූතියි මේවාගේ සල්ගාදු ඉස්සර අය වාගේ දක්ෂ අය දැන් ඉන්නවද ජෙසු පිහිටයි බුදූ සරනයි නමස්කාර වේවා 🙏 ✝️ 🙏

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Месяц назад +15

    තෙරුවන් සරණයි..
    ගොඩාමුණේ අනුරුද්ධ හිමි.

  • @dhammikaariyaratne552
    @dhammikaariyaratne552 Месяц назад +8

    හරිම කැමැත්තෙන් බැලුවා.මවුබිම වෙනුවෙන් ජිව්තය දුන් සියලුම රණවිරුවන්ට නිවන්සුව හා ආබාධිත විරුවන්ට නිරොගී සම්පත පතමි.

  • @DumindaPrasad-qy2nl
    @DumindaPrasad-qy2nl Месяц назад +9

    ඇග හිරිවැටිලා ගියා ඒකට නම් ලක් අම්මගේ වීර පුතුන්❤ හැමදාමත් වනැස ❤

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 Месяц назад +5

    මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @rajakarunadissanayake4454
    @rajakarunadissanayake4454 Месяц назад +13

    කියන්න වචන නෑ.මාරයි..film එකක් බැලුවා වගේ.නියමෙට කතාව විස්තර කලා.රනවිරුවාට නිදුක් නිරොගී වේවා .🙏🙏🙏

  • @ChinthakaSri-i9m
    @ChinthakaSri-i9m Месяц назад +4

    සංජීව....ඔබ ලියන සයිබර් ඉතිහාසය අමරණීයයි.....තව තව සවිබල ලැබේවා....❤❤❤❤

  • @SampathTrinco
    @SampathTrinco Месяц назад +9

    මෙච්චර කල් ඇහුවේ SF,Commando දිගුදුර මෙහෙහුම්,අද අලුත් අත්දැකීමක් දක්ෂ නිලදාරියෙක්.කැප්ටන් කොඩි වගේම වැඩසටහන් ගොන්නක් කැප්ටන් රොෂාන් සර් ගෙනුත් බලාපොරොත්තුවෙන් ඉන්නවා..මාරම කැපකිරීම් කරපු අපේ රණවිරුවෝ..❤

  • @UdasiriSampath
    @UdasiriSampath 29 дней назад +3

    කොල්ලෝ එක්කම හිටපු සර් කෙනෙක් ❤️🙏බුදුසරණයි ❤️🙏

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v 27 дней назад +3

    ඒක නම් නියමම කතාව.....👍👍👍👍

  • @apsarasanjeewani652
    @apsarasanjeewani652 Месяц назад +7

    Film එකක් හිතේ මැවුනා.
    රණවිරැවො ගැන දුකයි ඒත් කතාව ලස්සනට කිවුවා

  • @DinushaBandara-zl4yd
    @DinushaBandara-zl4yd Месяц назад +12

    මෙතුමා ඉතා විශිෂ්ටයෙක් බව මනාව පිළිඹිබු වෙනව.පෙනුම දරුණු වුණත් සැඟවුණු උතුම් මානිෂීය බව දැණුනා..අපේ ළමයි.එයයි ඔහුගේ මහත්මා ගතිය.ගෞරවනීය චරිතයක්.දිගු කලක් ආයු වළඳන්න ඕන ඔබ.අද ජාතිභේද නෑ කියල හඬ නගනව.ඒත් මගෙ ජාතිය.මගෙ ආගම.ඒක ලේ වලට පවා දැනෙන හැඟුමක්.කෙනෙක් කියයි ජාතිවාදී කියල.නමුත් මගෙ ආදරණීය සහෝදරයො කුරිරු විදිහට ඝාතනය කරපු උන්ට මෙත් වඩන්න මට කවදාවත් බෑ.ඔබ තුමාට යහපත්කම වේවා!අපේ පින්බිම රැක දුන්නට.

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 Месяц назад +15

    ජාතික මෙහෙවරක් ...
    තනි මිනිහෙක් .... ඇදගෙන යන තරම්... නුබේ උපන් රටට ණය නැති One Man Army 🪖⚔️🪖 එකක් ... ජයවේවා කපිතාන් රොෂාන් රටම සදා ණයගැතියි ආදරණීය වීරයන්ට❤❤❤

  • @WasanthGuna
    @WasanthGuna Месяц назад +3

    බුදුසරණයි ! රණවිරුවනි ඔබ සැමට නිවන් සුව ලැබේවා මියගිය සියලු රණවිරුවන්ට

  • @gihaadikari8242
    @gihaadikari8242 Месяц назад +10

    කියන්න වචන නෑ... නියම වීරයො ටිකක් 🎉❤

  • @Prinkuhewage
    @Prinkuhewage Месяц назад +4

    අව්‍යාජ පැහැදිලි ලෙසින් ඉදිරිපත් කල වික්‍රමාන්විත යුද අත්දැකීමක්...💪..සෙසු නිලයන් පිළිබඳ අගයකිරීමත් ගෞරවයට හේතුවක්...ජය ශ්‍රී අපෙ වනැසට....❤🖐️💪

  • @dhammikabandaraWM
    @dhammikabandaraWM Месяц назад +6

    සුපිරි වැඩ්ඩෙක් තමා. තෙරුවන් සරණයි

  • @ranukamperera2500
    @ranukamperera2500 Месяц назад +19

    අපේ සිනහව වෙනුවෙන් සදාකල් අබාධිත වුනා, කලට වෙලාවට කසාදයක් කරගන්න බැරි උනා,පව්ල් සංස්ථාව බිද වැටුනා , සදහටම යන්න ගියා දුක් විදලා.....😢😢😢

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u Месяц назад +13

    යුද්ධය කාපු යක්ඛ පුත්තු.....❤👌💪

  • @s-sk10
    @s-sk10 Месяц назад +13

    බොහෝම ස්තුති මේවා අපිට නිතර නිතර මතක් කරනවාට සහ අත්දැකීම් බෙදාගන්නවට.
    රට වෙනුවෙන් කරපු මේ කැප කිරීම් කවදාවත් අපිට අමතක වෙන්නේ නැහැ.
    එකම පව්ලේ අම්මා, තාත්තා Bus 2ක ගිය කාලයක් තිබ්බා, බෝම්බ වලට බයේ. ඉස්කෝලේ යාලුවෝ හිටියා යුද්දෙන් අම්මා. තාත්තා නැතිවෙච්ච. අපි පොඩි උනත් උන්ගේ අසරණ කම දැක්කා Parents Meeting වල අපේ දෙමව්පියෝ දැක්කම.
    දැන් ඉන්න පොඩි එවුන්ට මේවා කියලා දෙන එක නවත්තන්න එපා. උන්ට මේ රටේ තීරණ ගන්නා විට මේ දේවල් ලංකාවේ උනා කියලා එතකොටවත් මතක් වේවි.

    • @MalakaEranga-j6r
      @MalakaEranga-j6r Месяц назад

      මේක ගැන දුකයි. නමුත් හමුදාවේ බුල් වලින් එකක් ඔය. අනික තමයි අපේ දේශපාලන ය තමයි වග කියන්න ඕනි.

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 Месяц назад +4

    ජය ඔබතුමා ඇතුලු සියලු රණවිරුවන්ට ❤

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 Месяц назад +6

    මේ රණවිරුවන්ගෙ කතා ඇහුවම ලාංකිකයෙක් වීම ගැන පුදුම ආඩම්බරයක් ඇති වෙනවා ❤

  • @Rc_Leo
    @Rc_Leo Месяц назад +2

    අපේ ආදරනීය රණවිරුවන්ට මාගේ උත්තමාචාරය...මියගිය සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා....

  • @mr.gustavo4561
    @mr.gustavo4561 Месяц назад +2

    මෙයා කතාකරන විදිහට අහන් ඉන්න ආසයි❤

  • @shamikalakshan9171
    @shamikalakshan9171 Месяц назад +2

    කතා විලාසය රූප මැවෙනව.වීරයෝ මෙන්න.❤ආදරෙයි හැමදාම ❤

  • @warunapradeep3763
    @warunapradeep3763 Месяц назад +8

    පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි දාන්න පුලුවන් උන එක ගැන සතුටුයි ❤

  • @Chamuditha_Edirisinghe
    @Chamuditha_Edirisinghe Месяц назад +13

    කමල් ගුණරත්න සර් ගෙ රණමග ඔස්සෙ නන්දිකඩාල් පොතේ තියන මුහමාලෙ සිදුවීම් ටික ඒ විදියටම මේ සර් ත් කියනවා. මැවිලා පේනවා එකින් එකට 😍

  • @Isuru350
    @Isuru350 Месяц назад +2

    සුපිරිම පැහැදිලි කිරීමක්... අහන් ඉන්න ආසයි.🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Месяц назад +4

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko 29 дней назад +2

    jaya wewa ape රණවිරුවන්ට okkotama jesu phitai ❤

  • @hushan8401
    @hushan8401 22 дня назад +1

    Budusaranai wiruwaneni 🙏❤️

  • @jayanthimarketingprivateli6508
    @jayanthimarketingprivateli6508 Месяц назад +8

    Smart guy ❤
    Thank you
    Real hero ❤❤❤

  • @FoodieRasai
    @FoodieRasai Месяц назад +2

    පින්සිදු වේවා! ඔබතුමාට අපිට අපේ රට රැකල දුක්නට❤❤❤

  • @Chamaravivo
    @Chamaravivo Месяц назад +4

    මුහමලේ කියන්නෙ නම ඇහුවත් බය හිතෙන තැනක් මියගිය ජීවත්ව ඉන්න හැම රණවිරුවන්ටම ණයගැතියි අපි

  • @jayanthimarketingprivateli6508
    @jayanthimarketingprivateli6508 Месяц назад +6

    Supirima waddek
    A as wala baya kiyana de gavilawath naha ❤
    Thank u capt Roshan Senevirathne
    Respect u ❤❤

  • @SanjanaKumare-y9o
    @SanjanaKumare-y9o Месяц назад +14

    ආදරෙයි සන්ජීව මල්ලී .🙏🙏🙏🙏🙏අපේ විරුවෝ අගය කරනවාට .❤❤❤❤❤❤

  • @JourneyWithAlwis31
    @JourneyWithAlwis31 28 дней назад +2

    මේ කතාවනම් පිස්සුවක් ❤

  • @ridmapranandu6942
    @ridmapranandu6942 29 дней назад +2

    Plz සන්ජීව අයියේ මෙයාගෙ තව එකක් ගේන්න plzz 😍😍❤️❤️

  • @sandun8441
    @sandun8441 Месяц назад +2

    තම ජීවිතය නොතකා ලක් දෙරණට පන දුන් වීර පුතුන් 🙏 ඔබලා රට වෙනුවෙන් කළ අපරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් අවසන් හුස්ම පොද පූජා කළ ඒ වීර පුතුන් ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏❤️❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️

  • @Danu-kx1yw
    @Danu-kx1yw 22 дня назад +1

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️

  • @housebuilt1897
    @housebuilt1897 23 дня назад +1

    සුපිරි වීරයෙක් ❤

  • @rusirunilanga1436
    @rusirunilanga1436 Месяц назад +12

    මාගේ පාසලේ ජ්‍යෙෂ්ඨයා රොශාන් අයියා... ආඩම්බරයි ඔබ ගැන....❤❤❤

  • @madullagavriel4928
    @madullagavriel4928 Месяц назад +1

    බුදු සරනයි ඔබට ඒ වාගේම අපේ මීයගිය සියළුම රණවීරුවන්ට නිවන් සුව ලැබේවා ආයේ කවදවත් මතු සා සරේ මේවන් කුරිරු යුද්ධයකට හසු නොවේ වා❤❤

  • @tikka1967
    @tikka1967 Месяц назад +6

    ඇත්තට අපෙ කොල්ලො න්ම් මාරයි ....❤❤❤ ඇමෙරිකාව වියට්නාමෙවත් ..මෙහෙම සජිවි යුද්දයක් වෙන්න නැතුව ඇති

  • @SankaMahee
    @SankaMahee 27 дней назад +3

    කොඩිතුවක්කු පවූ ඒ කොල්ලා අලුත් නිසා ජීවිතේ නැති වෙන්න තිබුනා 😢😢😢

  • @rimzerizana4362
    @rimzerizana4362 Месяц назад +2

    අපේ රණවිරුවන් සෑබෑ වීරයන්. real heros Respect

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn Месяц назад +8

    සදා අමරනීයයි විරුවානෙනි 🙏🙏🙏🙏

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z Месяц назад +2

    CHIRAN JAYAT RANA VIRUWATAT..PAWLE SEMATAT...THANK YOU SANJEEWA MALLI

  • @AnuraLakmal-o1j
    @AnuraLakmal-o1j Месяц назад +4

    නියම කතාවක් අයියේ පුලුවන්නම් කොඩිතුවක්කු ඉන්නවනම් ගන්න අපිට රස වැඩටහනකට

  • @YoshikaKehelpannala
    @YoshikaKehelpannala Месяц назад +2

    Hero's from Kandy! Keep up!

  • @chathurangaSandaruwan-f6o
    @chathurangaSandaruwan-f6o Месяц назад +2

    මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා..

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr Месяц назад +2

    අපි නය ගැතියි ඔබ තුමන්ලට❤❤❤ආදරෙයි අයියෙ❤

  • @RisinduNethmira-t1c
    @RisinduNethmira-t1c Месяц назад +4

    ජයවේවා,තෙරුවන් සරණයි ♥️♥️

  • @isururanganath9183
    @isururanganath9183 Месяц назад +2

    පැහැදිලි අහන් ඉන්න ආස හිතෙන කථාවක්....

  • @denethmicreations692
    @denethmicreations692 29 дней назад +2

    29min වලදි කියන සිද්දිය රන මග ඔස්සේ නන්දිකඩාල් පොතේ එහෙම්මම තියෙනවා ❤

  • @majuliyanage3024
    @majuliyanage3024 Месяц назад +2

    සුපිරි කොල්ලෝ ආදරෙයි

  • @chanaplace2891
    @chanaplace2891 Месяц назад +2

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krpmpannala6392
    @krpmpannala6392 27 дней назад +1

    සුපිරිම දෙවිවරුන්❤❤❤❤

  • @checkmate3303
    @checkmate3303 Месяц назад +2

    SL blessed to have sons like you born in our country
    Thank you Sir 🙏

  • @sanjithindika6371
    @sanjithindika6371 Месяц назад +2

    ❤ආදරෙයි විරැවානනි සැමටම..අපවෙනුවෙන් කැපකල මෙිහයට..❤

  • @RavimalPanduwawala
    @RavimalPanduwawala Месяц назад +6

    සුපිරි adanam ..❤

  • @dilanshomesh3772
    @dilanshomesh3772 29 дней назад +2

    රණ ශූරයෝ ❤

  • @AnjanaDissanayaka-h3l
    @AnjanaDissanayaka-h3l Месяц назад +2

    මෙතුමාගෙ තව videos ඕන..❤

  • @NimeshNimesh-d5x
    @NimeshNimesh-d5x Месяц назад +2

    මේ වගේ දෙවල් මේ රට තුල කිසිදා නැවත නොම වෙවා😢❤

  • @nipundeeneth2345
    @nipundeeneth2345 Месяц назад +2

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤

  • @ThilinaPadmakumara-mc1qw
    @ThilinaPadmakumara-mc1qw Месяц назад +4

    සංජීව අයියේ.යුදහමුදාවේ කාන්තා සෙබලියක් එක්ක වැඩ සටහනක් කරන්න..

  • @naduntharanga3137
    @naduntharanga3137 Месяц назад +4

    තව එකක් ඔනි

  • @viranchanura3834
    @viranchanura3834 Месяц назад +6

    RSM රණසිංහ සර් ජීවතුන් අතර ඉන්නවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකක් ගේන්න..එයා ගැන හරි දීර්ඝ විස්තරයක් කවුරුවත් කීවේ නෑ...

  • @chandimalakmal8433
    @chandimalakmal8433 26 дней назад +1

    4 GW, 7 vir අපි එක්ක .අවසානය දක්වා එකට හිටිය යුනිට් එකක්❤

  • @dilanshomesh3772
    @dilanshomesh3772 29 дней назад +1

    සුපිරිම කතාවක් ❤

  • @hiranshaminda8455
    @hiranshaminda8455 Месяц назад +2

    සුපිරිම පැහැදිලි කිරීමක්..❤

  • @travelwithmahes
    @travelwithmahes Месяц назад +4

    Sir ekka ekata gewapu kale mara athdakim godak jivithaya gatta adatath army eke nathi unath jivithe mona badaka awath nosali idiriyata yanna army eken laba gattu pannaraya mara watinawa,(4gw,❤️❤️60 බැජ් එක)