Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පළවෙනි සෙබළිය ලෙසින් මියගිය රූපවති සමග හිටිය අනිත් සෙබළිය තමයි මගෙ අම්මා❤ලා.කො.K.සකුන්තලා❤
මේක හරිද?
රණවිරු සෙබළියන් කල මෙහෙවරට ජාතියේ උපහාරය පුදකර සිටින්නට අවස්ථාව ලබාදීම ගැන අපගේ ප්‍රනාමය
Dergausha ලැබේවා ඔබ tumiyata.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Respect sister..! My salutation for you and your dedication for us and country ❤Love you..!!ඔබ තුමිය සහ අනෙක් සියලු දෙනාම කල කැපකිරීම අති විශිෂ්ඨ යි❤❤...අපඔබට ණයගැතියි...❤
වැඩිපුර කැපකිරීම් කල හා..දක්ෂ සෙබළියන්ට උසස්වීම් වලදී අසාධාරණය කාන්තා බලකයේ සාමාන්‍ය දෙයක්.විශ්‍රාම වැටුප ගැන මේ සොයුරිය කියූ කරුණු හරිම කණගාටු දායකයි..දැන්වත් කාන්තා සෙබලියන්ගේ විශ්‍රාම වැටුප ගැන වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා.!
රට ජාතිය වෙනුවෙන් දිරිය සෙබලිය.....ආදරණිය බිරිඳක්...ආදරණීය මවක්.....ලංකාවේ සියලු ජනතාව වෙනුවෙන් අපේ උත්තමාචාරය......
Kanthawak unath hoda lankika hadawathak theruwan saranai
අපි මොන කැප කිරීම් කරත් වැඩක් නැහැ අපේ මිනිස්සුන්ට mataka na a උනාට දෙමල ජනතාව tamat ප්‍රභාකරන් දෙවියෙක් 😢
ඒක ගැන කියලා වැඩක් නෑ 😢
ඇත්තටම ඒ කතාව 😢 දුක හිකෙන කතාවක් ඒ වගේ අයට රජය යම් මැදිහත් වීමක් විය යුතුයි..යුද හමුදා වනිතා කටයුතු ඒකකයවත් ඒ ගැන සොයා බැලිය යුතුයි. ඔබ කල කැප කිරීමට ප්‍රණාමය.👮🏻🫡
හොස්පිට්ල් වලට කෑම ගෙනියන්න නෙවෙයි පළවෙනි කාන්තා බලකාය ගත්තෙ.ලිපිකරු..සංඥා රාජකාරි සහ හෙදියන්..ඉන්පසු ඒ අතරින් තමයි මුල්ම පොලිස් හේබ සෙබළියන් පුහුණු කර ගත්තෙ.නර්ථන ශිල්පිණියන් ඊලඟට.ඉන්පසු..පොදු රාජකාරී වලට බඳවා ගත්තු සෙබළියන් තමයි යුද්ධය දරුණුම වෙද්දි පසු කාලෙ.රෝහල් වලට කෑම රැගෙන යාම කලේ..අනිකුත් රාජකාරි කරන ගමන්.මේ සොයුරියගේ කැපවීමක් අවතක්සේරු කරනවා නොවෙයි.නමුත්.මැය කියන කරුණු සමහරක් වැරදියි..😢
අනිවාර්යයෙන් ...මුල්ම යුද සහය රාජකාරී වෙනුවෙන් යුද්බිමට ගියේ පලවන කාන්තා බලකා කාන්තා සෙබ්ළියන්. ඉන් අනතුරුවයි එම රාජකාරී වඩාත් පුලුල් ලිරීම හෙතුවෙන් සෙව් කාන්තා සෙබළියන් බදවා ගත්තේ. ඇය ගැන ආඩම්බර වුවත් අතීත තොරතුරු නිවැරදිව සමාජගත නොකිරීම සම්බන්ධව කනගාටු වෙනවා. මොකද දැනුවත් හ නොදැනුවත් සියලුම දෙනා මෙම වීඩියෝව නරඹන හියින් නිවැරදි තොරතුරු සමාජගත්වීම ඉතාමත් වැදගත්.
Budusaranai🎉
❤❤❤❤❤❤🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔිනම දෙයක් මතක සතියයි 😢
❤❤🙏🙏
Niyami sgt ❤❤
කොහෙද බං පොලීසියේ ඇදුම ලස්සන ,,,😂,,,,,,,බල්ලො බත් කන්නෙ නෑ,,, කරන වැඩ වලට,,,,,,,,,,
ගවයෙක් උනට තපුල්ලන එපා අපිට සටන්බිමේ අනුපමය මෙහෙයක් කලේ පොලිසිය 1990 අයුද තියල යතවෙන්න කියල රජයෙන් කියද්දි ..අපි එක්ක කරට කර සටන් කරපු විරයො
❤❤❤🎉🎉
❤❤❤
❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
රූපා සොයුරිය ගේ ආවමංගල්‍ය උත්සවයට මට සහභාගී වෙන්න ලැබුනා
Captan නන්දසීලී අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ Cadet භාරව සිටි කෙනා නම් ඒ කාලෙ 88/89 NCO Camp බදුල්ලේ එක්කගෙන ගියා මාව DS ඉන්න කොට.
වව්නියාව පෙරියඋලුක්කුලම මියගිය රණවිරු සෙබළියගේ නම මොකක්ද
Mat 2004 giye bs
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
සිරියලතා පීරිස්ගෙ ගම කෝට්ටේද.කෝට්ටේ සෙබලියකගෙ නමට තැනු බස් නැවතුම් පොලක් තියනවා
නැ අනුරාධපුර
ඇය කිව් සමහර කරුණු වල පිටුපස තිබෙන්නේ වෙනස් කතාවක් ඔය කියන. උතුරු නැගෙනහිර රාජකාරි වල නියුතු කෙනෙක් හැටියට අපිටත් කතා තියනවා. 1 වෙනි කාන්තා බළකායේ සෙබළියන් හැටියට.
හුගක් තොරතුරු වැරදියි. නලින් ඔබ මීට වඩා කල්පනාකරී විය යුතුයි... නිවැරදිම තොරතුරු සමාජගත කරන්න. අන්තිම කොටසේ කාරණා යම්තාක් දුරට නිවැරදියි.
ෆොන්සේකා ge සංකල්පයක් මත 2.3. Womens co eka open kale
Ponseka tama 15 yanna hadala dunne
පිස්සු
කවුද කිව්වෙ.? නොදන්න බොරු කියන්න එපා
Nalin ane oya adanavane ithin kohomada meka balanne
නලින් මේවට කමෙන්ට් නෑ
😂😂😂😂😂😂😂
අනුරකුමාර ජනාධිපති වෙන්න ඉස්සර අර පරම සත්‍ය කටින් පිට කරන කලේ කිව්වනේ තිස් වසරක යුද්ධය ඉවර උනේ කාගේවත් කැප කිරීම් නිසා නෙමේ වසර තිහකට පස්සේ ඕනේම සිවිල් යුද්ධයක් ඉබේම ඉවර වෙන නිසා කියලා ඌට මේ වීඩියෝ පෙන්වන්න ඕනේ
අවුරුදු තිහක් ඇතුළත යුද්දයකදි හෝ කවර කාරනාවකදි හෝ ඔය කියන හැම කැපවිමක්ම කෙරෙනවා. නමුත් කාලය කියන සාධකය බොහෝ දේවල්වලට පිළිතුරු දෙනවා. යුද්ධ කිරිම් කැප කිරිම් ඒ සිද්දියඇතුලත සිදුවන ක්‍රියා හා ප්‍රතික්‍රියා. පස්සෙ පුද්ගලවාදිව ඒක එක එක විදිවට අර්ථ දක්වන්න පුලුවන් පළමුවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ දෙක ගැන ඔබට කිසිම වැටහිමක් නැති ඔබ ගැන කණගාටුයි. අනුරගේ පරම සත්‍ය කටට වඩා ඔබගේ පරණ ගොබ්බ මනස ගැන විමසා බලන්න.
ලෝකයේ එහෙම තත්ව තිබුණා. නමුත් ලංකාවේ අවසන් සිව්වන ඊලාම් යුද්දය පටන් ගන්න කොට LTTE සංවිධානය කඩාවැටෙන තත්ත්වයක තිබුණේ ... නෑ. කොටි සංවිධානය ඉතා ප්‍රබල මට්ටමක හිටියේ . ගොඩබිමෙන් හතරෙන් එකක් , මුහුදෙන් හතරෙන් තුනක් කිලිනොච්චිය , මුලතිව් දිස්ත්‍රික්ක ඇතුළු වෙනම ඊලාම් රාජ්‍යක් ඊලාම් , දේශසීමාවක් , වෙනම ඊලාම් අග නගරයක් , ඊලාම් පොලීසි , ඊලාම් අදිකරණ. ගුවන් යානා ගොඩබස්සවන ගුවන් පථ 6 ක් . ඊට අමතරව මිසයිල බලකායක් , මරාගෙන මැරෙන බලකායක් , මුහුදු කොටි බලකායක් , අවසන් යුද්දය ආරම්භ වන විට ඔවුන් අලුතින් 2007 වසරේ එක්කරා ගුවන් යානා ප්‍රහාරක බලඇණියක් , සබ්මැරීන.. රටවල් 20 ක කොටි සංවිධානයේ ලියාපදිංචි නැව් 15 ක් තිබුණ . නිවැරදි වෙලාවට කොටින් ට කලින් අපේ.. රජය යුද්දය පටන් ගත්ත එක තමයි යුද ජයග්‍රහණයේ වාසිය උනේ. නැතිනම් නාවික හමුදාව මුහුදේ විනාශ කල කොටින් ගේ නැව් ( පාවෙන අවි ගබඩා ) 13 ගොඩට ඇවිත් , ඒ.. දවස් වල යුදෙද්න් පස්සේ පොලවේ ඉල්ලම් තරමටම වල දාල තිබුණ අවි බුරුත පිටින් ගොඩ අරගෙන අපිට කලින් LTTE එක යුද්දේ පටන් ගත්ත නම් අපි දිනනවා බොරු. මොකද ඒ.. වෙනකොට LTTE එක උතුරේ විතරක් නෙමේ යාල කැලේටත් ව්‍යාප්ත වෙලා දකුණ ආක්‍රමණය කිරීමටත් ඉතා ආසන්නව හිටියේ .. ජාතියේ.. වාසනාවට LTTE යට කලින් දේශපාලන අදිකාරිය යුද්දේ පටන් ගත්ත . @@SanjuNarendra-i7d
And umbe thatha dannawa api umbe thatha gena wal hurunta wedi thiyala loku loku mathurunta sapayanne umbe thatha thama ahala balapio game aarachi mahathmaya langa okkohma kiyai
😂😂😂😂
කිසිම කෙනෙක් අපේ අඩුපාඩු soyanne naa, යුද්ධය කරලා තුවාල වෙලා ගෙදර ඉන්නේ ...දේශපාලන prajaawa කිසිම කෙනෙක් ,සොල්දාදුවන් ගැන soyanne naa. Jeewath වෙන්න වැටුප් madi.
උබල ආමි එකට ගියේ රටබේරගන්නද පඩියට කරන රස්සාවක් විදියටද? පඩියට කරන රස්සාවක් විදියට ආමි එක තෝරගත්තා නම් පඩි මදි කියන එක සාධාරණයි, හැබැයි රටබේරගන්න ජොයින් උනානම් පඩි දෙන්න ඕන නෑ.
ගෑණු 😂😂😂 අහු උනා නම් ඉවරයි😂
❤❤❤🙏
❤❤❤🎉
🎉❤🎉❤🎉❤
පළවෙනි සෙබළිය ලෙසින් මියගිය රූපවති සමග හිටිය අනිත් සෙබළිය තමයි මගෙ අම්මා❤ලා.කො.K.සකුන්තලා❤
මේක හරිද?
රණවිරු සෙබළියන් කල මෙහෙවරට ජාතියේ උපහාරය පුදකර සිටින්නට අවස්ථාව ලබාදීම ගැන අපගේ ප්‍රනාමය
Dergausha ලැබේවා ඔබ tumiyata.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Respect sister..! My salutation for you and your dedication for us and country ❤Love you..!!
ඔබ තුමිය සහ අනෙක් සියලු දෙනාම කල කැපකිරීම අති විශිෂ්ඨ යි❤❤...අපඔබට ණයගැතියි...❤
වැඩිපුර කැපකිරීම් කල හා..දක්ෂ සෙබළියන්ට උසස්වීම් වලදී අසාධාරණය කාන්තා බලකයේ සාමාන්‍ය දෙයක්.
විශ්‍රාම වැටුප ගැන මේ සොයුරිය කියූ කරුණු හරිම කණගාටු දායකයි..දැන්වත් කාන්තා සෙබලියන්ගේ විශ්‍රාම වැටුප ගැන වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා.!
රට ජාතිය වෙනුවෙන් දිරිය සෙබලිය.....ආදරණිය බිරිඳක්...ආදරණීය මවක්.....ලංකාවේ සියලු ජනතාව වෙනුවෙන් අපේ උත්තමාචාරය......
Kanthawak unath hoda lankika hadawathak theruwan saranai
අපි මොන කැප කිරීම් කරත් වැඩක් නැහැ අපේ මිනිස්සුන්ට mataka na a උනාට දෙමල ජනතාව tamat ප්‍රභාකරන් දෙවියෙක් 😢
ඒක ගැන කියලා වැඩක් නෑ 😢
ඇත්තටම ඒ කතාව 😢 දුක හිකෙන කතාවක් ඒ වගේ අයට රජය යම් මැදිහත් වීමක් විය යුතුයි..
යුද හමුදා වනිතා කටයුතු ඒකකයවත් ඒ ගැන සොයා බැලිය යුතුයි. ඔබ කල කැප කිරීමට ප්‍රණාමය.👮🏻🫡
හොස්පිට්ල් වලට කෑම ගෙනියන්න නෙවෙයි පළවෙනි කාන්තා බලකාය ගත්තෙ.ලිපිකරු..සංඥා රාජකාරි සහ හෙදියන්..ඉන්පසු ඒ අතරින් තමයි මුල්ම පොලිස් හේබ සෙබළියන් පුහුණු කර ගත්තෙ.නර්ථන ශිල්පිණියන් ඊලඟට.ඉන්පසු..පොදු රාජකාරී වලට බඳවා ගත්තු සෙබළියන් තමයි යුද්ධය දරුණුම වෙද්දි පසු කාලෙ.රෝහල් වලට කෑම රැගෙන යාම කලේ..අනිකුත් රාජකාරි කරන ගමන්.
මේ සොයුරියගේ කැපවීමක් අවතක්සේරු කරනවා නොවෙයි.නමුත්.මැය කියන කරුණු සමහරක් වැරදියි..😢
අනිවාර්යයෙන් ...මුල්ම යුද සහය රාජකාරී වෙනුවෙන් යුද්බිමට ගියේ පලවන කාන්තා බලකා කාන්තා සෙබ්ළියන්. ඉන් අනතුරුවයි එම රාජකාරී වඩාත් පුලුල් ලිරීම හෙතුවෙන් සෙව් කාන්තා සෙබළියන් බදවා ගත්තේ. ඇය ගැන ආඩම්බර වුවත් අතීත තොරතුරු නිවැරදිව සමාජගත නොකිරීම සම්බන්ධව කනගාටු වෙනවා. මොකද දැනුවත් හ නොදැනුවත් සියලුම දෙනා මෙම වීඩියෝව නරඹන හියින් නිවැරදි තොරතුරු සමාජගත්වීම ඉතාමත් වැදගත්.
Budusaranai🎉
❤❤❤❤❤❤🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔිනම දෙයක් මතක සතියයි 😢
❤❤🙏🙏
Niyami sgt ❤❤
කොහෙද බං පොලීසියේ ඇදුම ලස්සන ,,,😂,,,,,,,බල්ලො බත් කන්නෙ නෑ,,, කරන වැඩ වලට,,,,,,,,,,
ගවයෙක් උනට තපුල්ලන එපා අපිට සටන්බිමේ අනුපමය මෙහෙයක් කලේ පොලිසිය 1990 අයුද තියල යතවෙන්න කියල රජයෙන් කියද්දි ..අපි එක්ක කරට කර සටන් කරපු විරයො
❤❤❤🎉🎉
❤❤❤
❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
රූපා සොයුරිය ගේ ආවමංගල්‍ය උත්සවයට මට සහභාගී වෙන්න ලැබුනා
Captan නන්දසීලී අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ Cadet භාරව සිටි කෙනා නම් ඒ කාලෙ 88/89 NCO Camp බදුල්ලේ එක්කගෙන ගියා මාව DS ඉන්න කොට.
වව්නියාව පෙරියඋලුක්කුලම මියගිය රණවිරු සෙබළියගේ නම මොකක්ද
Mat 2004 giye bs
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
සිරියලතා පීරිස්ගෙ ගම කෝට්ටේද.කෝට්ටේ සෙබලියකගෙ නමට තැනු බස් නැවතුම් පොලක් තියනවා
නැ අනුරාධපුර
ඇය කිව් සමහර කරුණු වල පිටුපස තිබෙන්නේ වෙනස් කතාවක් ඔය කියන. උතුරු නැගෙනහිර රාජකාරි වල නියුතු කෙනෙක් හැටියට අපිටත් කතා තියනවා. 1 වෙනි කාන්තා බළකායේ සෙබළියන් හැටියට.
හුගක් තොරතුරු වැරදියි. නලින් ඔබ මීට වඩා කල්පනාකරී විය යුතුයි... නිවැරදිම තොරතුරු සමාජගත කරන්න.
අන්තිම කොටසේ කාරණා යම්තාක් දුරට නිවැරදියි.
ෆොන්සේකා ge සංකල්පයක් මත 2.3. Womens co eka open kale
Ponseka tama 15 yanna hadala dunne
පිස්සු
පිස්සු
කවුද කිව්වෙ.? නොදන්න බොරු කියන්න එපා
Nalin ane oya adanavane ithin kohomada meka balanne
නලින් මේවට කමෙන්ට් නෑ
😂😂😂😂😂😂😂
අනුරකුමාර ජනාධිපති වෙන්න ඉස්සර අර පරම සත්‍ය කටින් පිට කරන කලේ කිව්වනේ තිස් වසරක යුද්ධය ඉවර උනේ කාගේවත් කැප කිරීම් නිසා නෙමේ වසර තිහකට පස්සේ ඕනේම සිවිල් යුද්ධයක් ඉබේම ඉවර වෙන නිසා කියලා ඌට මේ වීඩියෝ පෙන්වන්න ඕනේ
අවුරුදු තිහක් ඇතුළත යුද්දයකදි හෝ කවර කාරනාවකදි හෝ ඔය කියන හැම කැපවිමක්ම කෙරෙනවා. නමුත් කාලය කියන සාධකය බොහෝ දේවල්වලට පිළිතුරු දෙනවා. යුද්ධ කිරිම් කැප කිරිම් ඒ සිද්දියඇතුලත සිදුවන ක්‍රියා හා ප්‍රතික්‍රියා. පස්සෙ පුද්ගලවාදිව ඒක එක එක විදිවට අර්ථ දක්වන්න පුලුවන්
පළමුවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ දෙක ගැන ඔබට කිසිම වැටහිමක් නැති ඔබ ගැන කණගාටුයි. අනුරගේ පරම සත්‍ය කටට වඩා ඔබගේ පරණ ගොබ්බ මනස
ගැන විමසා බලන්න.
ලෝකයේ එහෙම තත්ව තිබුණා. නමුත් ලංකාවේ අවසන් සිව්වන ඊලාම් යුද්දය පටන් ගන්න කොට LTTE සංවිධානය කඩාවැටෙන තත්ත්වයක තිබුණේ ... නෑ. කොටි සංවිධානය ඉතා ප්‍රබල මට්ටමක හිටියේ .
ගොඩබිමෙන් හතරෙන් එකක් , මුහුදෙන් හතරෙන් තුනක් කිලිනොච්චිය , මුලතිව් දිස්ත්‍රික්ක ඇතුළු වෙනම ඊලාම් රාජ්‍යක් ඊලාම් , දේශසීමාවක් , වෙනම ඊලාම් අග නගරයක් , ඊලාම් පොලීසි , ඊලාම් අදිකරණ. ගුවන් යානා ගොඩබස්සවන ගුවන් පථ 6 ක් .
ඊට අමතරව මිසයිල බලකායක් , මරාගෙන මැරෙන බලකායක් , මුහුදු කොටි බලකායක් , අවසන් යුද්දය ආරම්භ වන විට ඔවුන් අලුතින් 2007 වසරේ එක්කරා ගුවන් යානා ප්‍රහාරක බලඇණියක් , සබ්මැරීන.. රටවල් 20 ක කොටි සංවිධානයේ ලියාපදිංචි නැව් 15 ක් තිබුණ .
නිවැරදි වෙලාවට කොටින් ට කලින් අපේ.. රජය යුද්දය පටන් ගත්ත එක තමයි යුද ජයග්‍රහණයේ වාසිය උනේ. නැතිනම් නාවික හමුදාව මුහුදේ විනාශ කල කොටින් ගේ නැව් ( පාවෙන අවි ගබඩා ) 13 ගොඩට ඇවිත් , ඒ.. දවස් වල යුදෙද්න් පස්සේ පොලවේ ඉල්ලම් තරමටම වල දාල තිබුණ අවි බුරුත පිටින් ගොඩ අරගෙන අපිට කලින් LTTE එක යුද්දේ පටන් ගත්ත නම් අපි දිනනවා බොරු. මොකද ඒ.. වෙනකොට LTTE එක උතුරේ විතරක් නෙමේ යාල කැලේටත් ව්‍යාප්ත වෙලා දකුණ ආක්‍රමණය කිරීමටත් ඉතා ආසන්නව හිටියේ ..
ජාතියේ.. වාසනාවට LTTE යට කලින් දේශපාලන අදිකාරිය යුද්දේ පටන් ගත්ත .
@@SanjuNarendra-i7d