කොටින් මැද තනි උනු වීර සෙබළිය "යකඩ ගැහැණිය"නාවික සෙබළිය ඉනෝකා රාජපක්ෂ ගේ බිහිසුණු මතකය

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 158

  • @sushanthirenuka9429
    @sushanthirenuka9429 21 день назад +14

    අද විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට පිහිනුම් උපදේශිකාවක් විදියට කරන මෙහෙය අති විශිෂ්ඨයි අක්කේ 🙏💕

  • @harshahdg
    @harshahdg 21 день назад +7

    නිදුක් නිරෝගී වෙත්වා දීර්ඝායි වේවා වීර සහෝදරිය ... තෙරුවන් සරණයි

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 22 дня назад +10

    ඔබට ජීවිතේ ඉදිරි කාලය නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සැපවත් ජීවිතයක් ගතකරන්න තුනුරුවන්ගේ ආශිර්වාදයත් විශ්වයේ අශිරවාදයත් ලැබේවා සොයුරිය❤

  • @sushanthirenuka9429
    @sushanthirenuka9429 21 день назад +7

    මගේ යකඩ සහෝදරිය ඉනෝකා අක්කා... ආදරෙයි හැමදාම ඔයාට.. ❤💪

  • @AjithDon-d8h
    @AjithDon-d8h 19 дней назад +4

    අපි ආදරෙයි ඔබතුමිය විර නාවික නැවියෙක් තෙරුවන් සරණයි නාවික හමුදාවට ජයවේවා

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 18 дней назад +3

    පින්වත් ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 23 дня назад +11

    මමද ආදරය කරන ජිවිතය දිනු . තැන......නාවික හමුදාවෙන් ජවිතය දුනු නාවික සෙබලිය ජයවෙිවා.

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 23 дня назад +8

    තෙරුවන් සරණයි ඔබතුමියට

  • @ChathurikaAnuradha
    @ChathurikaAnuradha 21 день назад +6

    කවුරු මොන comment දාලා තිබුනත් ඒ කිසිවක් ඔබේ ඇඟේ නොවදින බව ත් ඒවා ඔබට පයට පෑගෙන දුහුවිල්ලක් තරම් බවත් දන්නවා ඉනෝකා. ඔබ වචන වලට නොසැලෙන ගෑණියක්. එසේම ඉදිරියටම යන්නත් විශ්‍රාම ගියත් තමා දන්නා ශාස්ත්‍රයෙන් රටේ දුවා දරුවන්ට ඉදිරියට යන්නට අතහිත දෙන ඔබ ඇත්තටම කාන්තාවන්ට ආදර්ශයක්. බොහෝවිට මිනිස්සුනට අපහාස කරන්නේ හිස්වූ ආත්ම ඇති මිනිස්සු ඉනෝකා.ඔවුන්ගේ ආත්මීය බංකොලොත් බාවයයි ඒ බුර බුරා නැගෙන්නේ.දිරිය කාන්තාවන් ඒවාට සැලුනේ නෑ.ඔයා කරන සියලු දේ සාර්ථක වේවා.නිදුක් වේවා නීරෝගී වේවා.❤❤❤

  • @ShanakaShanaka-uz8mu
    @ShanakaShanaka-uz8mu 20 дней назад +6

    තාම මේ රටේ නපුන්සකයො ඉන්නව මේකෙ කොමෙන්ට් දැක්කම ඒක තේරෙනො කාන්තා සෙබලියන් කෙලිම්ම යුද්දෙ නොකරත් එයාල ගොඩක් කැපකිරීම් කරා ඒක වටිනව ගෙවල් වල බත් කකා හිටපු පිම්පියො තමා මේම සක්කිලි කොමෙන්ට් දාන්නෙ...ඔබ අගයනව අපි ජය වේවා ඔබට

  • @user-sb85shan15
    @user-sb85shan15 22 дня назад +4

    අක්කා ආදරෙයි ❤️❤️

  • @SumiPriyadarshana
    @SumiPriyadarshana 21 день назад +5

    මෙ ඇත්තටම මැණිකක් ගතිගුණ ඉහළයි❤❤❤❤❤❤❤❤ආදරෙයි හැබැයි මැණික මයිනා ගැන නොකියා ඉන්න

  • @shashindunimmika1767
    @shashindunimmika1767 23 дня назад +7

    අපේ යුද්ධ හමුදාවේ කාන්තා සෙබළියන් හොයාගන්න හරිම අමාරුයි.. එහෙමතමයි මැණික් 🩷🩷🤍

  • @YakalleMeththaji
    @YakalleMeththaji 22 дня назад +6

    වෙන රටවල සහජීවන මගුල් නෑ
    1 රට සින්හල
    වෙන්න ඕනී අද අපේ එහෙම දෙයක් නෑ

  • @PrasadMunasinghe-f5e
    @PrasadMunasinghe-f5e 22 дня назад +4

    ❤ respected

  • @අපේමහෙවර
    @අපේමහෙවර 22 дня назад +5

    මගේ අයියත් නාවියෙක් ඒ ජීවිත අනතුරු කවදාවත් කියලානැ මේ දෙ අහද්දී හරිම අඩම්බරයි

    • @DarshanaBandara-q1j
      @DarshanaBandara-q1j 12 дней назад

      Mona huttakda bn mea...genunge huttawal dagena dapan sf. Comando ewa..mun karana udda? Genu magul

  • @SivaArasu-nf1oy
    @SivaArasu-nf1oy 19 дней назад +2

    ❤budu saranai

  • @happyhome1093
    @happyhome1093 22 дня назад +2

    Respect 💐💐

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 21 день назад +2

    Great sister ❤❤❤

  • @priyangakumari9806
    @priyangakumari9806 22 дня назад +3

    Theruwan saranai 🙏❤️

  • @pcgamage8453
    @pcgamage8453 14 дней назад

    Graed job budu sarenayi

  • @අපේමහෙවර
    @අපේමහෙවර 22 дня назад +6

    ගැහැණු පිරිමි හැම අදරණිය යුදහමුදා හා ෙපාලිස් නිළදරුවන් සැමටම ආරේයි මේ අය තමයි ජාතිය ආගම රට බෙරාගත්තු අය

    • @DarshanaBandara-q1j
      @DarshanaBandara-q1j 12 дней назад

      Ado police gootayo adala nea mekata? Own danda tibbe issarahata bili boy la wagea keriyoo.

  • @kamilaperera3414
    @kamilaperera3414 23 дня назад +3

    Excellent

  • @KamelaMandi-zx9xm
    @KamelaMandi-zx9xm 21 день назад +2

    Oba niyama gahaniyak 💪💪💪💪💪

  • @NilanthiKumari-y7q
    @NilanthiKumari-y7q 23 дня назад +2

    Niyamaai

  • @induparanamanne8547
    @induparanamanne8547 23 дня назад +13

    තමුන්ගෙ අම්ම පිරිමි බාගවලට විකිණෙනව දැක්ක පිරිමි බාගවල කොමෙන්ට් දැක්කම පිරිමි ජාතිය ගැනම කළකිරුණ

  • @shashindunimmika1767
    @shashindunimmika1767 23 дня назад +4

    පාරකවත් දකින්න අමාරුයි සෙබලියක්.. ඇත්තටම මම ආසාවෙන් ඉන්නේ දකින්න..

    • @Saku-t9r
      @Saku-t9r 22 дня назад +2

      99,2000 යුද්ධ කාලයේ අනුරාධපුර වවුනියා පාරේ දිගටම හිටියෙ කෙල්ලො

    • @Saku-t9r
      @Saku-t9r 22 дня назад +2

      වයිරල් වෙන්න ඕන කතාවක් ❤❤❤❤😢

  • @Pradeepsampath-p2p
    @Pradeepsampath-p2p 22 дня назад +3

    🙏🙏🙏❤❤

  • @somawgk4778
    @somawgk4778 22 дня назад +5

    20 ..19 බේරල දීපු රට ලස්සනට දෙනව 20:26 එ් රට නැවත බන්දේසියකම තියල දෙන්නෙ

  • @shermilafernando6507
    @shermilafernando6507 22 дня назад +2

    🙏❤

  • @Nature60810
    @Nature60810 23 дня назад +5

    මේ නාලිකාවට ඉස්සර වැදගත් කෙමෙන්ට් වැටුනා...කපිතාන් කොඩිතුවකු ගෙ වැඩසටහන් අපහු බලන්න කෙමෙන්ට් දලා තියන අය

  • @PrabathPrabath-n6b
    @PrabathPrabath-n6b 23 дня назад +3

    Nicee

  • @chamindap6055
    @chamindap6055 21 день назад +1

    👍👍👍💪

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 21 день назад +2

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 22 дня назад +3

    ජෙසු පිහිටයි පරිස්සමින් ❤️❤️ ❤️❤️ 🙏 ✝️

  • @YakalleMeththaji
    @YakalleMeththaji 22 дня назад +7

    අපේ ජාතිය හරි මොඩයි .
    ලොකෙටම ඉන්න එකම ජාතිය
    පොඩ් රටක් අපිට තියෙන්නෙ
    නමුත් දේසපාලන වාසී වෙනුවෙන් .අපිට අද අපේ කියල රටක් නෑ
    උතුර අදටත් උන්ගෙ රට වෙලා
    මුලු ඊලමම හැමදාම එකම හඩක්
    මුස්ලිම් දෙමල උන් එකමුතුයි
    කවදාහරි උන්ගෙ රටක් වෙනවා අපෙ ජතිය හැමදේම නැතිවෙලා යනවා තව ට්කකාලය

  • @blacklion5362
    @blacklion5362 20 дней назад +2

    Mama 1992. 57 intake 😊😊😊😊😊

  • @sudarshanacooray9374
    @sudarshanacooray9374 22 дня назад +2

    ❤❤❤❤❤

  • @JeratPiris
    @JeratPiris 23 дня назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThilakasenaHm
    @ThilakasenaHm 22 дня назад +2

    Hodai hodai

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 23 дня назад +1

    Respect ❤❤❤❤❤❤

  • @CloudArchitectDEUTSCHLAND
    @CloudArchitectDEUTSCHLAND 23 дня назад +63

    මේක තනි සිංහල බෞද්ධ රාජ්‍යක්. බෞද්ධ හැමෝම ලයික් කරන්න, කමෙන්ට් කරන්න ❤❤

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 23 дня назад +5

      බූදු හාමුදුරැවෝ වඩින්න ඔන ඔබලාට බන ටිකක් අහන්න...?

    • @naduntharanga3137
      @naduntharanga3137 23 дня назад +1

      අනිවා.. දෙමලුන්ට එන්න දෙන්න හොද නැ කවදාවත්. උන්ව උඩට ගන්න හොද නැ. උන් ලංකාවට ගෙනාවෙ දලු කඩන්න.

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 23 дня назад +4

      @@naduntharanga3137 දෙමළු හොඳයි බං, තම්බියො රඟන එක තමා ඉවසන්න බැරි.

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 23 дня назад

      @@susanthaweththasinghe9023 ඒක වෙන්නෙ නෑනෙ බං. ඒ නිසා වෙන දෙයක් ගැන කියහංකො

    • @Nature60810
      @Nature60810 23 дня назад

      ​@@CloudArchitectDEUTSCHLANDකවුද ගෙනාවේ..සිංහළ රජවරු තමා සිංහළ ගෑණු කසාද බන්දලාදීලා ලංකාවෙ බින්න බස්ස ගත්තෙ

  • @moragodabandara9016
    @moragodabandara9016 22 дня назад +5

    මෙි කමෙන්ට් දැක්කාම අප්පිරියයි බල්ලො වගේ NPP උන්

  • @kanthiamarakoon6479
    @kanthiamarakoon6479 22 дня назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulahettiarachchi9821
    @manjulahettiarachchi9821 18 дней назад

    Respect

  • @Nature60810
    @Nature60810 23 дня назад +5

    Mr නලින්(අඩ්මින්)පුළුවන්නම් වෙලා තියෙනවානම් වැදගැම්මකට නැති කෙමෙන්ට් ටික අයින් කරලා දාන්න ...

  • @DayanBandara-j3p
    @DayanBandara-j3p 14 дней назад

    I love srilanka navy

  • @one576
    @one576 19 дней назад

    Wooow sooooo beauty

  • @travelwithlove441
    @travelwithlove441 23 дня назад +2

    ❤❤❤

  • @syrilsyril3410
    @syrilsyril3410 17 дней назад

    මේ .රට.බවුද්දරටක්.තමමය්.ඉටත්පෙර.වැදි.ජනයොත්.හිටියානේද..ඵතකොට.අපි .හිතන .විදිහට .වැදිජනයා.කිවුවෙත්.මේක.අපේ.රට.කියලා.හිතන්න.මේක.අපි.සැමගේ.රට.අපි.සැම.ඵකමවකගෙ.දරැවන්.සැමටම තෙරැවන් සරනයි

  • @A.mJayalal
    @A.mJayalal 22 дня назад +1

    🎉

  • @AmilaSanjeewani-s2z
    @AmilaSanjeewani-s2z 16 дней назад

    Akke oyanam

  • @charithsanjeev970
    @charithsanjeev970 19 дней назад

    මල්ලී මල්ලී මල්ලී මල්ලී මල්ලී

  • @dinindusanchi4808
    @dinindusanchi4808 15 дней назад +1

    අගය කරන්න..ඕනා
    .හැබැයි සෙබලු කොතරම් දුක් විදින්න ඇතිද... මොකද ඩිරෙක් නේවි එයාෆොස් ආමි මේ තුනෙම්ම ඔපරෙශන් ලයින් දැම්මේ නෑ ... නේ ඩිරෙක් යුද්දේ ට දැම්මේ නෑ... එතකොට ඒ කොල්ලන්ගේ හැඟිම් හිතපං කෝ... සමහර තැන්වල ඇත්තම විරයෝ නිහඩයි කයිය නායකලා කෑ ගහනවා..😌

  • @dinindusanchi4808
    @dinindusanchi4808 15 дней назад

    දේශපාලන කඩේ යන්න එපා.😊

  • @AnuraLakmal-o1j
    @AnuraLakmal-o1j 20 дней назад +1

    අයියා පුලුවන්නම් මුහුමාලේ කඩනකොට හිටිය කාන්තා සෙබලයෝ ටික හොයාගෙන විඩියෝ එකක් කරමුද

  • @ajithsilva3233
    @ajithsilva3233 19 дней назад

    Adambarai, awankawama kalhaei guna danna editara kantawak, budusarani

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 22 дня назад +4

    18 වයස යද්දී නේද මාස 4ක් කොස් එක කෙරුවා කිව්වා වසරක් ටෙනින් කෙරුවා කිව්වා ඔයා යාපනයට යද්දී 20 පැනලා ඒ ටික හදලා කියන්න 18 ,18 කියලා නිතරම කියන්න එපා ,,අපි ආදරෙයි ඔබලාට

  • @syrilsyril3410
    @syrilsyril3410 17 дней назад

    ඔබවිරවරියක්.ඵත්.රජපක්සලාට.කඩේයනවාවැඩිය්.මමත්.යුද්ධය .නිම.කිරීමට දායකත්වය .දුන්නු.සියලු .දෙනාටම මාගේ.ගවුරය.පිරිනමමි.සැමටම තෙරැවන් සරනයි

  • @nimalyapa9868
    @nimalyapa9868 21 день назад +1

    Nevi gedarainna thibune.kaluwenna ethakota

  • @මොංටි
    @මොංටි 7 дней назад

    ආආආආආආආආහ්හ්හ් චිචී.. ....😂😂😂

  • @pcgamage8453
    @pcgamage8453 14 дней назад

    Mamath nawika sabalak mama mewany dewall walata muhuna Dela teyenewa attha sampurena

  • @ManjulaSampath-kt6hq
    @ManjulaSampath-kt6hq 21 день назад +1

    Adambarai.

  • @pcgamage8453
    @pcgamage8453 14 дней назад

    Marenaturu Rana weruwa tarunayi eye gamma marenaturu teyenewa

  • @atampahura
    @atampahura 22 дня назад +3

    අනේ බං මොනවද මෙි දාන්නේ

    • @IsankaMadu-e5y
      @IsankaMadu-e5y 16 дней назад +1

      බලන්නේ නැතුව හිටපං දෙමලා

  • @ajitharambewela8702
    @ajitharambewela8702 22 дня назад +1

    Week point

  • @kanthasamysriganeswaran9394
    @kanthasamysriganeswaran9394 22 дня назад

    💸 💵

  • @sardhadanandi8315
    @sardhadanandi8315 22 дня назад +1

    රාජපක්ෂ පවුලේ කෙනෙකු නෙවැ මෙ.

  • @manjuladaniel1654
    @manjuladaniel1654 23 дня назад +13

    යුද්ධය ඉවර වෙන් නැ සරත්පොන්සේකා නැත්නම් මේ ඇන්ට් වෙනම ආතල් එකක් දෙන්නේ.. 😂

    • @thusharaalwis1719
      @thusharaalwis1719 23 дня назад +1

      Ethakota Gen. Kobbekaduwa gena mokada kiyanne

    • @thusharaalwis1719
      @thusharaalwis1719 23 дня назад +2

      Konda Pana thiyena janadhipathi kenek hitiyanan meeta kalin ivara karanna thibba

    • @moragodabandara9016
      @moragodabandara9016 22 дня назад

      අමු ගවයෙක් මු...

  • @sajeewarathnayaka3192
    @sajeewarathnayaka3192 21 день назад +3

    ඔයාලා මාරයිනෙ අවි සුද්ද කරෙ පිල් මැගසින් ගහ ගනද

  • @SarathIlankoon-en9oq
    @SarathIlankoon-en9oq 22 дня назад +1

    unde enakota harila.berenna puluwanda anika misfire ekak.wela.pawa dunna kiyanne wepan.eken.hoya ganna barida misfire una wepan eka 😂

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 23 дня назад +1

    ❤🫡🙏

  • @kennetbandara8245
    @kennetbandara8245 22 дня назад +1

    API NODANNA NAVY,,,1985 SITA1998..DAKWA HITIYA..GEDARATA WADA HODIN,, KAWDA ME,,,

  • @LilithChandrasiri
    @LilithChandrasiri 21 день назад

    C s d un gitiyema nathuws athi ne

  • @Upulappuhami
    @Upulappuhami 23 дня назад

    Ekane ban aruwa marala adagena awe......uge aluwath na ban.......😂😂😂😂

  • @rohandivisekara6677
    @rohandivisekara6677 20 дней назад +2

    Thanikara boruwak

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 23 дня назад

    එහෙනම් ඇතුාලේම දාලා නායක කම දෙන්න ...........😜

  • @tv-uh3oz
    @tv-uh3oz 23 дня назад +8

    චිචී. සරතයි ගාව හිටියා කියන්නෙ
    හොද කෝම්බයක් තමයි

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 23 дня назад +3

      කුනු උන හිත් වලට හිතෙන හැටි......ඔලුව හේදිච්ච තරමක්😢😢😢

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 22 дня назад

      පව්කාර කාලකන්නිමුන්ට මොනවද වෙන කියන්නේ

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 19 дней назад +1

    18 න් තමයි හමුදාවට යන්නෙ
    ඔයා අග්බෝ යද්දිත් 18 යි ලු
    ඒ කියන්නෙ ආධුනික කාන්තා නැවි
    එහෙම වෙලත් ඔයා අනිත් කාන්තා නැවියන් අතර සීනියර් කෙනා වෙන්නෙ කොහොමද
    රාතී බංකර් ඩියුටි කරන ආමි එකේ කෙල්ලො ඕන තරම් ඉන්නව
    නේවි කාන්තා නැවියො රාතී බංකර් රාජකාරි කවදාවත් දාන්නෙ නැහැ,

  • @SamanThilaka-h4u
    @SamanThilaka-h4u 21 день назад +1

    Ane me boru keyanna epa

  • @ガンバデゴダディパルトゥシャラリヤナゲ

    Namal ge puka leva kawa nam oyage lede hoda wenava

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 22 дня назад

      මේ මනුස්සයත් එක්ක ලොකු තරහක් ඉරිසියාවක් කුහකකමක් තියෙන එවුන් තමා මේ විදියට ජරා බලු කමෙන්ට්ස් දාන්නේ. මුං මනුස්සයෝ නෙවෙයි. පුළුවන් නම් නලින් ඔය negetive කමෙන්ට්ස් ඔක්කොම ඩිලීට් කරල දාන්න

  • @SanathindikaYaddessale
    @SanathindikaYaddessale 20 дней назад

    Mahinda balla

  • @SumhitAbesinghe-uy7bj
    @SumhitAbesinghe-uy7bj 19 дней назад

    අනේ ඇයි එහෙම බොරැකියන්නෙ ප්‍රයොජනවත් වැඩසහනක් කලනමි වටිනවා ඔය කාලයතුල

  • @DanushkaRajapaksha-j3u
    @DanushkaRajapaksha-j3u 19 дней назад

    මෙයත් හරියට ගොන්ජා වගේ වචනෙන් වචනෙට මල්ලී මල්ලී. හැබැයි ගොන්ජා වගේ නපුන්සක ගානට දාන්නේ නැ. මොකද හමුදා සෙබලියක්

  • @wmchamli8601
    @wmchamli8601 18 дней назад

    මෙලෝ රහක් නෑ 😂😂😂

  • @ChanakaRashen
    @ChanakaRashen 18 дней назад

    Ane hukapan wesiyo genna epa mekata

  • @ceylonmek2053
    @ceylonmek2053 21 день назад +1

    Navy eke inna kello godaak badu .. eththtma kiyanne 😂😂

    • @ShanakaShanaka-uz8mu
      @ShanakaShanaka-uz8mu 20 дней назад

      Ai uba gahala thiyada balu katha kiyannepa ballo thopi sakkili

  • @sudeeraPriyadarshana-n6v
    @sudeeraPriyadarshana-n6v 22 дня назад +1

    Boru kiyan netuwa edapan

  • @SumhitAbesinghe-uy7bj
    @SumhitAbesinghe-uy7bj 19 дней назад

    කවුරැත් රැකියාවත් තොරගත්තා මිසක් වෙන අරමුනු ඔය කාටවත් තිබුනෙ නැ කවුරැත් හර්ධ සාක්සියට එකගව කතා කරන්නැ බොරැ ආරොපන පමනයි ලංවෙි මිනිස්සුන්ගෙ තියෙන්නෙ හැමදාම අතිය විකුන් කනවා අතිය මිල කරනවා නොකරපු දෙවල් තමන් කරා කියලා හිතනවා පිරිමි ගැනු දෙගොල්ලම එහෙමයි සැබැ මිනිසුන් කොටසක් ඇති ඔහුන් අතිය වඅකුනන් කන්නැ අතිය අතිතයට යන්න දිලා වර්ථමානයේ ජිවත්වන නිහඩ මිනසුන් කොටස් ඉනවා ඔහුන් සදාකාලිකව නහඩයි බොරැව මාකටි කරන හැමොටම ඔහුන් ආදර්ෂයක්

  • @hrmobilesolution-dj7hx
    @hrmobilesolution-dj7hx 21 день назад +2

    Excellent

  • @shirleykavindasilva5625
    @shirleykavindasilva5625 22 дня назад +2

    ❤❤❤❤❤❤❤

  • @hemanthaBandaraNawarathne
    @hemanthaBandaraNawarathne 23 дня назад +2

    👍👍👍

  • @RohanaKamal-o5r
    @RohanaKamal-o5r 18 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udyaishadini742
    @udyaishadini742 23 дня назад +2

    👍❤️

  • @ChathurikaSudarshani-vh2zj
    @ChathurikaSudarshani-vh2zj 23 дня назад +2

  • @mohammadaliyaraliyar3410
    @mohammadaliyaraliyar3410 9 дней назад

    Me♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 23 дня назад +3

    ❤❤

  • @BuddhikaDharmapriya
    @BuddhikaDharmapriya 19 дней назад

    ❤❤❤❤❤❤❤

  • @R.darshana
    @R.darshana 16 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 23 дня назад +3

    ❤❤