Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නීරෝ අද හිටිය නම්.. 😔.. 💪❤️ ආදරෙයි ජිවත් වෙන, මිය ගිය අපේ...වීර කොල්ලොන්ට... 💪
🇱🇰🇱🇰🇱🇰
Neeeerroooooo9
Ai jvp anura innnawane
👍👍👍👍
@@sirimannaralahamilage2087 ඇයි මයිනා
ස්නයිපර්ලා හය දෙනාගෙන් වම් පැත්තේ පහලින් ඉන්න වීරයා😢😢😢...තාත්තේ මට තාත්තා ගැන හරිම ආඩම්බරයි ❤❤❤😢😢😢...ඔයා රට වෙනුවෙන් අපිව දාලා යන්න ගියා සදහටම....
Kotana inna kenda
නිව්රෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
නිවිරෝද
❤පන
ඔබතුමා ආදාඋල්පත බුද්ධසාර හිමියන් පිළිබඳව සිදු කළ වීඩියෝව ඉතාමත් වටිනවා,ස්තූතියි
භීතිය,කුතුහලය දනවන මේ වෙනස බොහොම අගෙයි.ඔබේ කැපවීමට,මේ උදාර මෙහෙයට ඔබ ඇගයීමට ලක් විය යුතුමයි.ජය වේවා! සංජීව.🙏❤️
අනිවාර්යයෙන්
Hello
ඔයා ගොඩක් ලස්සනයි අක්කේ ❤❤❤
🤣@@mrdeskcoopගොතයා
ස්නයිපර් නීරෝ කියන නම ලංකා යුධ ඉතිහාසයේ ඉහළින්ම ලියවිලා තියන නමක්.... ❤✌️. ජීවත් වෙලා හිටියා නම් ඔහුත් යුද්ධය අවසානය තෙක් ගොඩක් වටිනවා.... ❤. වණැස වැඩසටහන් ගාණක් කරන්න තිබුණා ඔහු ජීවත්ව සිටියා නම්. ඒ තරම් මතකයන් ඇති ඔහු ගාව.... ❤😐. ඔහුට උතුම් නිවන් සුව ලැබේවා...! ජයවේවා වණැස... ❤
අපි මේ අයට ආදරෙයි ආදරෙයි කිව්වට, army එක ඇතුළේ ඒ අය එයාලට කරපු ආදරේ තරම හිතාගන්නවත් බෑ. අපේ රටේ ඇත්තම අයිතිකාරයෝ❤🙏❤.. වැළලිලා යන්න තිබුණ අපේ අභිමානය අපිට පෙන්නලා දෙනවට සංජීවට ගොඩක් ස්තුතියි🙏ඒ වගේම අපි වෙනුවෙන් පණ දීපු ඒ මිහිපිට දෙවිවරුන්ටත් ඉක්මන් භවයක නිවනින් නිවී සැනසෙන්න ලැබේවා!!!
Sri Lanka Army 🇱🇰 🇱🇰 🇱🇰.
ඒවා අහද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා..film නෙවෙයි.මේ රියල් වැඩ්ඩෝ..ලෝකේ භයානකම හතුරන් ඉදිරියේ මෙහෙම බය නැතුව වැඩ දාන්න අපේ කොල්ලෝ මොන තරම් නිර්භීතද..❤️❤❤️
❤❤❤❤❤❤❤❤
මම කාලයක් තිස්සේ කළ ඉල්ලීමක් සඵල වෙලා තියෙනවා. විස්තර ඵල කරද්දී රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ගේ ඡායාරූප පලකරන්න කියන ඉල්ලීම. ගොඩක් ස්තූතියි ගොඩක් පිං.ඒ වගේම තමයි මේ රණ විරුව කළ මෙහෙවර අමරණීයයි ගොඩක් ස්තූතියි ගොඩක් පිං තෙරුවන් සරණින් සියලු ම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවනි අපි සදා ණයගැතියි ඔබට 🙏. රටක් ආදරය කළ ආදරණීය නිරෝ මේ පින් බිමේ යළි උපදිනු 🙏 රට වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️
දැන්නම් වනස කියල වැඩක් නැ හරියට films එකක් බලනව වගේ නියමයි සංජිව අයියා මගේ සහොදර රණ විරුවන් තෙරුවන් සරනයි මියගිය සියලුම රණ විරුවන්ට කිසිම ආත්මයක මෙවන් අකල් මරන නොමවේවා මිය ගිය රණවිරුවන්ට .නිවන් සුව ලැබෙවා
බලාපොරොත්තු උන කතාබහක් ..ස්තූති WANESA TV ..වීරොධාර විරුවෙකුගේ නික්මයාම 😭 නිවන්සුව
ඔව්❤
හ්ම්...අහන්න ආසාවෙන් බලාගෙන උන්න කතාවක්...නීරො.... එයා මව් බිම වෙනුවෙන් ජීවිතය පූජා කරද්දි ළගම සිටි කැච් එක්ක කවදද සංජීව මල්ලි කතා කරන්නෙ කියල බලන් උන්න... මට දෙපාරක් නීරො මුණගැහුණ ..එහෙදි..නීරො..කැච්...පට්ට වැඩ්ඩො...අපිට මාර මොරාල් දුන්න..කැච්..ඔයාට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා...
රට ජාතිය වෙනුවෙන් ජිව්ත පූජාකළ සියලුම වීරෝදාර රණවිරු සහෝදරයන් මිනිස් ආත්මයක් ලැබ උපදීවා .....සතුටින් සැපයෙන් සාමයෙන් ජීවත්වත් වේවා...බුදු සරණයි දෙවි පිහිටයි.
මේ වීරෝධාර රණවිරුවන් රැකපු රටට මේ කාළකන්නි කෙලපු කෙලිල්ල.
නිවුරෝ ඔබට නිර්වාණ සුවයම අත්වේවා ..!! ඒ වාගේ ම කැච් ඔබත් මේ රටදැයේ වාසනවට පහලව් අපේ කාලේ බිහිවුණ ජාතික වීරයෙක් 💚
යුධ පිටියේ වැලි කතරේ රණශූරයන්ගේ ක්ෂේම භූමිය❤ ලක් මෑණියගේ රන් ඉතිහාසයේ ඩිජිටල් වංශකතාව වනැස ❤ Much love Sanjeewa aiya & your team ❤ Respect Wanesa TV🤝
@@ThushanDeepthi ❤
නීරෝ ජීවතුන් අතර hitiyanam ලස්සන වැඩසටහනක් බලන්න තිබුණා . නිවන් සුවය ලැබේවා 🙏❤🙏❤🙏
අනිවාර්යයෙන්ම
මන් හිතන්නෙ වැඩසටහනක් කරන්න කැමති නැති වෙයි මැරනකන් ගමේ අයවත් දැනගෙන ඉදල නෑ army එකේ කියල watch එකක්වත් බැන්දෙ නෑලුනේ නිවාඩු ආවහම එයාගෙ අම්මත් එක්ක interviw එකක් කියන්නෙ 😔
ඔව් නිහඩ වීරයෙක්..💙
Sirawata 😊😢
Aniwarayen 😢❤niwan suwa pathami
අඩුම පහසුකම වලින් පරන ආයුද වලින් ලෝකේ දරුනුම ත්රස්තවාදීන් දන ගස්සපු අපේ දෙවිවරු❤❤❤
වීරයෝ බොහොම ඉක්මනින් කතාව ඉවර කරනවා මිත්‍රයා රන්ජිත් පේමසිරි (නීරෝ)නිවන් සුව ලැබේවා 🖤🙏
Denusha උබට පට්ට ආඩම්බරයක් බන් තාත්තා මෙහෙම කියද්දී❤❤❤ස්නයිපර් නන්දසේන(sniper catch )❤️❤️
ජාතියේ පිනට පහල උනු වීරයෝ ❤️
නීරෝ ගැන කතාවක් දානකන් බලන් හිටියෙ.නීරෝ අද ජීවතුන් අතර හිටියනම් 🥺❤️
කවදත් නීරො කියන්නේ රජෙක් 🙏නිවන් සුව නීරෝ 😥😥🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
වෙනසක් කල වනැස කර්නල් ලලිත් ජයසිංහ සර් මිය ගියපු තැනට ගිහින් වැඩසටහනක් අනිවාර්යයෙන්ම ඔන..ඔබටසදා ජය
Aniwa
කර්නල් ලලිත් ජයසිංහ සර්ගේ ටීම් එකේ අය එක්ක දාපු වීඩියෝ තියෙනවා දෙක තුනක්ම බලන්න
Insight,නැනස බලන්න
Eyage time eke thaw innawa kattiya
Good Idea
තවත් අමතක නොවන මතක රැසක් එක්ක වීරෝදාර ස්නයිපර් වරයෙක්....ස්නයිපර් කැචී😍❤️
මේ වැඩසටහන ආගමක් වගෙ රනවිරුවන් මිහිපිට දෙවිවරු❤️💪🙏
😭😭😭😭😭😭😭😭😭😭
Sniper Catch hero all the best you 💪💪💪🇱🇰🇱🇰🇱🇰 අප අතරින් සමුගත් sniper newro ට සහ අනෙකුත් දිවි පිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏 කැච් සමග තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙනවා සංජීව මල්ලි බුදු සරණයි සියලු රණවිරුවන් හට ජාතියේ උපහාරය
නිරෝ 😭 දුකයි සිංහල සිංහයෝ අපේ රටෙම ඉපදෙන්න ඔන ආසයි වෙිනස මන් ආසම වැඩසටහන අපි වෙනුවෙන් දුක් විදපු මිනිස්සු ආදරෙයි පැලෙන්ට
හැම ස්නයිපර් කෙනෙක් ම මැරෙන්නේ ත්‍රස්තවාදී ස්නයිපර් කෙනෙක් ගෙන්... නිවන් සුව... නීරෝ.✨💫
සෙබලෙක්ගේ තරුණ ජීවිතය ,ඔවුන්ගේ දෙමව්පියන්ට ,සහෝදරයන් ට බිරිඳ ට,දරුවන්ට අහිමි වීම කිසිදා ඒ අඩුව පිරවිය නොහැක..අද අප ජීවත්ව සිටින්නේ මේ කැප කිරීම ,නිසාය ..ඔවුන්ගේ පවුල් තාම දුක්බරව ගෙවනවා ඇති..සියලුම රණවිරුවන් ට සදා ණය ගැති
තම දිවි නොතකා තම මව්බිම සුරැකි සදාදරණීය විරුවෙකුගේ මතකය යලි ආවර්ජනය කළ වනැසට අනේක වාරයක් ස්තූති කරමි. 🙏 එමෙන්ම නිව්රෝ, කැච්, මීනු, බොක්සර් ඇතුලු අති ශූර ස්නයිපර් වරුන් කළ නිහඬ සේවය පූජනීය වේ. සියලුම විරුවන්ට හද පත්ලෙන්ම නැගෙන උත්තමාචාරය පුද කරන අතර වනැසට ජයම ප්‍රාර්තනා කරමි. ❤️🙏
තවත් සුපිරි චරිතයක් ..sniper කැච්.....sniper නිරෝ..හිටියනම් ඒ අත්දැකීම් අපට අහන්න තිබුනා .. යුධ අත්දැකීම් ගොඩක් ඒ වීරයන් එක්කම වැලලිලා ...
💚💚
කැචිට ආදරේ අය කො❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤
❤️
ජාතියේ පිනට පහල වූ තවත් රණ විරුවෙක්..නිරෝගී සම්පත,සතුට සැනසුම,දීර්ඝායුෂ ලැබේවා!!!🙏සංජීව මිනීමරු පාපතරයාගේ බොඩිය හමුවුනු තැන ඉදන් ඒක සොයා ගත්ත රණවිරුවන් එක්කත් වැඩ සටහනක් දෙන්න..🙏
මේකේ මුල් කොටස මරු.එයාගේ කතාව live දෙනවා වගේ.ඒක දිගටම කරන්න ❤️❤️❤️❤️
නීරෝ රණවිරැවා ඇතුලු මියගිය සියලුම රණවිරැවන් හට උතුම් වූ නිවන් සුව ලැබේවා...🙏 ආබාධිත රණවිරැවන් සියලුම දෙනාට ඉක්මන් සුව ලැබේවා...🙏🙏ඒ වගේම ඔබ තුමා ඇතුලු යුද්ධයට සහභාගී උනු නොවුනු සියලූම රණවිරැවන්ට නිරෝගී සම්පත්තිය ලැබේවා...🙏 බොහෝම ස්තූති සංජීව අයියා ඔබ මේ කරන මෙහෙවරට❤️❤️
ජීවත් වේලා ඉන්න තවත් යකේක්. කාතාවේ ගොඩක් තැන්වල ඇගිල්ල ටිගර් ඒකේ.❤️❤️❤️ නිව්රෝ විරුවාට නිවන්සුව පතනවා. 😥😥 මානුශීය මේහේයුම ජයක්ග්‍රහනය කීරීමේ අයිතිය, ගරුත්වය තනියම ලාගාකරගත් දේශපාලකයින් ඉන්න රටේ. සැබෑ විරුවන් ගරුත්වය ලැබීය හුතු වීරෝදාර රන වීරුවන් සොයාගේන ගොස් සයිබර් අවකාශයට මුදා හරිනවට ගොඩාක් පින්.❤️❤️❤️
🥺❤️ දානකං බලාගෙන හිටියේ ගොඩක් ස්තුති වීරයන්ව අපි අතරට ගේනවට අමතක මතක මතක් කරනවට ❤️
ස්තූතී වෙනස ❤ ස්තූතී වීරයෙක් නිවේදක තුමා පින් 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි මේකත් මම බලපු සුපිරිම වැඩසටහනක් සංජීව ඔයා ගේන ඒවා ඔක්කොම විශ්මය ජනකයි ඔයා නම් නියමයි මරු දැක්ක සුපිරිම සර් කෙනෙක් වීරයෙක් ආසාවෙන් බැලුව සුපිරි එකක් අවසන් වෙනකන්ම නීරෝ ඔබත් රජ වීරයෙක් ඔබ වගේම මෙතුමාටත් ස්තූතී
මමත්
අරිම අහිංසක වීරෝධාර රණ විරුවෙක්🙏. අනිත් සියලුම වැඩසටහන් වල අපේ රණවිරුවන්ට වඩා මෙතුමා කතාකරද්දි වෙනසක් දැනෙනවා. ❤❤ අපේ වීරෝධාර රණවිරුවාණෙනි ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏!
සුපිරි වැඩ්ඩේක් කියන්න වචන නැ.. නීරෝ සදා නොමෙකෙන මතක ගොඩක් . ආඩම්බරයි ඔබ කරපු බිහිසුණු කැපවීම්❤🙏💗ජයවේවා ඔබට 💗
සුපිරි ❤️❤️❤️ස්තුතියි සංජීව 🙏🙏කැච් ගේ තව ඕන ❤️🙏
සතුරාට පවා මානුෂීයව සැලකූ ලොව මානුෂීයම හමුදාව.Respect ❤️
இறந்த பெண்ணையும் கற்பழித்தவர்கள் சிங்கள ராணுவம் (இசை பிரியா) (chanal 4 ENGLAND )😢😢
❤ විරයා !!!
ගන්න ඕනේ ටාගට් මග නොහැර ගත්තු කැච්, love and respect you much. හැමදාම වීඩියෝ එක බලලා ඉවර කරන්නත් කලින් comment කරන්න හිතෙනවා. කුතුහලය අවුස්සන නියම ආතීතාවර්ජනයක් මේක ❤🌿
"නීරෝ" අද ජීවතුන් අතර ඉන්නම ඕනේ වීරයෙක්ගේ මතකයක් , ආදරෙයි මේ වැඩසටහනට ❤️
නිවුරෝ....🥺
බොරුවට ඇවිදින්නෙ නැතුව වෙනදා විදිහට කරමු අයියේ තේරුමක් නෑනේ ☹️ හරිම තැනට ගියානම් මරු ආදරෙයි ❤️
Samahara kollo meakea ahanawa path ekak kiyanea mokakda kiyala....A nisa mehema wath karana eka watinawa ..
@@susanthaweththasinghe9023 ow hbai සාකච්ඡාව keti wenawane ☹️
ඇත්ත ඇවිදින එක අවුල්...ආදල තැන් මැප් එකෙන් පෙන්නුවනම් වටිනවා තවත්
Akath ata TamaiAdarata keyala teyanna
ow adala thenata yanawanam maru.. eth mehema gihin therumak na kalaya aparade witharai
පඩ නැති වැඩ ඇති වැඩ්ඩෝ ❤❤❤ගමේ කොල්ලේක්
නීරෝ හිටියම් කියන්න ගොඩක් දේවල් තියෙයි.❤️
ඉතිහාස ගත වෙන්න ඕනේ වීරයෝ .🙏🙏🙏
මෙගෙ ජීවිතයට මම දැකපු විශිෂ්ටතම ස්නයිපර් ....නිවුරෝ.... ඔබට නිවන් සුව 🙏🙏🙏🙏🙏
ආදරෙයි නිව්රෝ ❤️ කැච් ❤️ දෙන්නාටම 🙏🙏🙏ස්තුතියි සංජීව අයියේ.❤️
අද නිරේ හිටියනම්.😔😔කැච් මාරම ගැම්මක් හරි ආසාවෙන් අහන්නේ❤️❤️❤️❤️
💯👍
Interview එකක්ට එහා ගිය නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් ❤
පට්ටම waddek ❤❤.නිවන් සුව ලැබේවා ආදරණීය නිරෝ රණවිරුවනි ඔබට 🙏🙏🙏🙏😢😢
කොතනද සිංහල ලේ හැලුනේ එතනයි නිදහසේ මල් පිපුනේ ජය ශ්‍රී ලේයින් ලියවුණු ශ්‍රී ලාංකික ඉතිහාසය
හරියට ඉංග්‍රීසි ෆිල්ම් එකක් බැලුවා වගේ ආදරෙයි නුඹලට මාත් රණවිරුවෙක් 🙏🙏🙏🙏🙏
සදා අමරණීය නාමය නීරෝ❤️❤️Real යකා ❤️❤️❤️අමා මහ නිවන් සුව ලැබේවා🙏🙏🙏
නීරෝ තව දවස් 22ක් අල්ලන් හිටියනම්🥺
මමත් ඒකම හිතුවා.❤️❤️❤️
Yako medical leave thiyeddith balen awith thiyenne 🥺 udde iwara weddi mamathinna onii kyala🥺
රජෙක් වගෙ කතා කරලා නීරෝ මැරුණු හැටි කියද්දිඒ වේදනාවට කතාව හිරවෙන හැටිඇස්වල කදුලු😥😥😥😥😥උබලට මුන් ගෙව්වා මදි කියලා මට හිතුන😥ගැම්මක්
ඒ බැදීම් එහෙම තමයි
නියම අරගලය කරේ ඔබලයි...තෙරුවන්සරණයි 🙏🙏🙏
වනැස දැන්නම් සුපිරියක් වීගෙන එනව❤️❤️
මේ අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවනි අපි සදා ණයගැතියි ඔබට 🙏. රටක් ආදරය කළ ආදරණීය නිරෝ මේ පින් බිමේ යළි උපදිනු 🙏 රට වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏
නිවුරෝ විරුවානනි ඔබට අමාමහ නිවන්සුව ලැබේවා !!ඔබට දීර්ඝායුෂ ලැබේවා !!මියගිය සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා !!!ආබාධිත සෑම රනවිරුවෙකුටම දීර්ඝායුෂ ලැබේවා !!!!අපේ රනවිරුවන්ට සෑම දාම ආදරෙයි .බුදු සරණයි ජේසු පිහිටයි !!!!💞💞💞💞💞💞
අද මේ වගේ නීරෝගෙ කටහඩත් අහන්න තිබ්බනම් 😢
කියලා වැඩක් නැහැ අගය එහෙනම්
මේජර් ධර්මසේන මගේ බාප්පා❤❤
සංජීව අයියා අදත් නියමයි..වැඩසටහන..ඉක්මනට ඉක්මනට අපිට තව එ්වා ඕනේ. මේ විරුවෝ සදා අමරණීයයි..
ඒ කැඩිච්ච නැව ගාව මන් ඉදලා තියනවා රැ පැට්ට්‍රල් යද්දි.එතකොට මේවා මතක් වෙනවා නිරෝ එහෙම..❣️❣️
නොදන්න ගොඩක් දෙවල් දැන ගත්තා .සුපිරි බුලට් දෙකක් තමා. නිව් රො / කැට්ච්
නිරෝ ඔබට නිවන් සුව ලැබේවා .ඔබ ජතික විරයෙක් ❤️❤️
නියම වීරවරයෙක් ඔබ දැකීමත් ගෞරවයක් , දීර්ගායුශ ලැබේවා ඔබතුමාට
සියලුම රණවිරුවන්ට සදා ණයගැති ❤️🙏 බුදු සරණයි
කාලෙකින් චැනල් එකේ දැක්ක මරු කතාවක්. ස්නයිපර් ලගෙ කතා තමයි මාරම රහ. ඒ කාලෙ ගුවන් හමුදාවෙ යානා පදවපු අයව සම්බන්ධ කරගන්න බැරිද සංජීව අයියෙ
නීරෝට ආදරේ අය දාමු ලයික් එකක් 💖
මං ඉන්නෙ වැලිඔය,අද වැඩට ගිහින් එද්දි නිකමට හිතුනා මීනුගෙ හරි කොඩීගෙ හරි විඩියෝ එකක් තිබ්බනන් මරැ කියලා.මොකද ගෙදරට සිග්නල් මදි හින්දා එනගමන් ඩවුන්ලොඩ් පාරක් දාගෙන ඇවිත් කෝපි එකක් එහෙම හදාගෙන තමයි වෙන දවසට බලන්නෙ.අද ගෙදර ආපුවමයි දැක්කෙ වීඩියෝවක් දාලා කියලා.ස්තුතියි
කොහෙද වැලිඔය
වැඩ්ඩෙක්....යකෙක්❤️😍🙏ස්තුති අපේ මව්බිම බේරාදුන්නාට රනවිරුවනි🙏
Sf යකෙක් කැච් ට ආදරේ අය LIKE කරන් යමු 🤗♥️🇶🇦
හැමදාමත් නයගැතී රණවිරුවෝ නොහිටියනම් අද අපි නෑ.හැබැයි දැන් ඒ අයටම ගරහන ජාතියක් ලංකාවෙ ඉන්නෙ 💔
නියම වැඩ සටහනක් මමත් ආසාවෙන් බලනවා
නියම වීරයෙක් අයියේ ...නීව්රෝට නිවන් සුව ලැබේවා
මෙි කතා මොවුන් කියන්නෙ ඉතා කෙටියෙන් යුද්ධය අපි හිතන තරමි කතාවෙි ඇහන තරමි සුන්දර නැ දහසක් දුක් වෙිදනා මැද ඉතාම කටුක ජිිවිත ගෙවමින් මරණය පෙනි පෙනිි කල හාස්කමි සහ විිරකමි වලට වර්තමාන සහ අනාගත සියලු ජනතනාව නයගැතිි
අහන්ඩ ආසවෙන්ම හිටපු කතාවක් ❤️
අනිවා
මියදුන සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා , අපි වෙනුවෙන් දහඩිය මහන්සි වගුරපු සියලුම රනවිරුවන්ට නිදුක් නිරෝගි සුව ලැබේවා ❤🙏
නීරෝ හිටියනම් තනකරම film එකක් වෙනවා ❤❤🎉
Sniper සුපිරි වැඩකාරයෙක්.sniper අතර මේ නම නිතරම කියවෙනවා.සංජීව ,තාන්ඩිකුලම් දුම්රිය ප්‍රහාරය ගැන සිද්ධිය සිදු වූ තැන සිට program එකක් කරන්න wish you all the best
නිරො නිවන් සුව සහෝදරයා respect forever our heroes 💙
නීරෝ උතුම් නිවන් සුවය ලැබේවා !!!
නීරො 🥺♥️, නිවන් සුව
කන්දකැටියේ අපි ☠️💪👊💯🦁🦁🇱🇰🇱🇰☸️☸️❤️❤️
දවස් දෙකකට විතර කලිං හිතුනා මේ වගේ වීඩියෝ එකක් ගැන....අද බලද්දි දාලා❤️❤️❤️❤️
කොහොමද ඒ ගැම්ම තාමකුඩු වෙන්න ගහන්න පුළුවන් මොරාල් එක තියනවාබුදුසරණයි ❤️❤️❤️
නිරෝගෙ විස්තර මිටත් වඩා අපිට දෙනගන්න පුලුවන්නම් ඔහුගේ රෙජිමෙන්තුවෙන් අපෙ කුතුහලය මකාගන්න පුලුවන් නම් ලොකු උදව්වක් ඔබ තුමාට
මෙ කතාව අහනකොට මට හිතුන නීරො ❤👹 හිටියනම් මෙ වගෙ සන්ජිව❤️ අයියාගෙ වැඩසටහනකට ගෙන්නල නිරෝගෙ අද්දැකිම් අහන්න තිබුනනම් කියල 🥺🤍 නිවන් සුව ලැබේවා නීරෝ 🤍අපෙ කොල්ලො යක්කු 👹 රට වෙනුවෙන් දිවි පුදපු සොල්දාදුවන් කියලු දෙනටම නිවස් සුව ලැබෙවා 🙏ආබාදිතව ජිවත් වෙම හැම සොල්දාදුවෙක්ටම ඉක්මන් සුව දිර්ගයු ලැබේවා
අපේ ගමටත් ආඩම්බරයක්..නන්දේ අයියා.
නීරෝ..❤️🇱🇰
Niwuro
අදත් පළවෙනි ලයික් එක මගෙන් සන්ජීව ❤
සදා නයගැති අපේ විරුවනී😥😥ආදරෙය්
බුදු සරණයි රණවිරුවානනී 🙏🙏🙏🙏🙏 ස්තූතිය වනැස💗💗💗💗
❤️💪🇱🇰Newro Is Legend.. Legends Are Never Die..❤️💪🇱🇰
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
🇱🇰🇱🇰(Newro )🇱🇰🇱🇰 🇱🇰🇱🇰(catch)🇱🇰🇱🇰මෙවැනි ජාතික වීරයන් පිළිබඳ තොරතුරු මෙවන් කාලයක අසන්නට ලැබීමත් වාසනාවක්.💓💓වනැස💓💓.
ආඩම්බරයි අපේ ගමට🙏
මේ මෙහෙයුම කරපු දිහාව නෙවෙයි ද
Studio ekk කරානම් හොදයි main කතාව පස්සෙ මේ විදියට දෙවෙනි එක කරන්න
නීව්රෝ ඔබට නිවන් සුවය ලැබේවා ..... කැචි ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .!
Good job ...appreciated and respect .
නීරෝ අද හිටිය නම්.. 😔.. 💪❤️ ආදරෙයි ජිවත් වෙන, මිය ගිය අපේ...වීර කොල්ලොන්ට... 💪
🇱🇰🇱🇰🇱🇰
Neeeerroooooo9
Ai jvp anura innnawane
👍👍👍👍
@@sirimannaralahamilage2087 ඇයි මයිනා
ස්නයිපර්ලා හය දෙනාගෙන් වම් පැත්තේ පහලින් ඉන්න වීරයා😢😢😢...
තාත්තේ මට තාත්තා ගැන හරිම ආඩම්බරයි ❤❤❤😢😢😢...
ඔයා රට වෙනුවෙන් අපිව දාලා යන්න ගියා සදහටම....
Kotana inna kenda
නිව්රෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
නිවිරෝද
❤පන
ඔබතුමා ආදාඋල්පත බුද්ධසාර හිමියන් පිළිබඳව සිදු කළ වීඩියෝව ඉතාමත් වටිනවා,ස්තූතියි
භීතිය,කුතුහලය දනවන මේ වෙනස බොහොම අගෙයි.ඔබේ කැපවීමට,මේ උදාර මෙහෙයට ඔබ ඇගයීමට ලක් විය යුතුමයි.ජය වේවා! සංජීව.🙏❤️
අනිවාර්යයෙන්
Hello
ඔයා ගොඩක් ලස්සනයි අක්කේ ❤❤❤
🤣@@mrdeskcoopගොතයා
ස්නයිපර් නීරෝ කියන නම ලංකා යුධ ඉතිහාසයේ ඉහළින්ම ලියවිලා තියන නමක්.... ❤✌️. ජීවත් වෙලා හිටියා නම් ඔහුත් යුද්ධය අවසානය තෙක් ගොඩක් වටිනවා.... ❤. වණැස වැඩසටහන් ගාණක් කරන්න තිබුණා ඔහු ජීවත්ව සිටියා නම්. ඒ තරම් මතකයන් ඇති ඔහු ගාව.... ❤😐. ඔහුට උතුම් නිවන් සුව ලැබේවා...! ජයවේවා වණැස... ❤
අපි මේ අයට ආදරෙයි ආදරෙයි කිව්වට, army එක ඇතුළේ ඒ අය එයාලට කරපු ආදරේ තරම හිතාගන්නවත් බෑ. අපේ රටේ ඇත්තම අයිතිකාරයෝ❤🙏❤.. වැළලිලා යන්න තිබුණ අපේ අභිමානය අපිට පෙන්නලා දෙනවට සංජීවට ගොඩක් ස්තුතියි🙏
ඒ වගේම අපි වෙනුවෙන් පණ දීපු ඒ මිහිපිට දෙවිවරුන්ටත් ඉක්මන් භවයක නිවනින් නිවී සැනසෙන්න ලැබේවා!!!
Sri Lanka Army 🇱🇰 🇱🇰 🇱🇰.
ඒවා අහද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා..film නෙවෙයි.මේ රියල් වැඩ්ඩෝ..ලෝකේ භයානකම හතුරන් ඉදිරියේ මෙහෙම බය නැතුව වැඩ දාන්න අපේ කොල්ලෝ මොන තරම් නිර්භීතද..❤️❤❤️
❤❤❤❤❤❤❤❤
මම කාලයක් තිස්සේ කළ ඉල්ලීමක් සඵල වෙලා තියෙනවා. විස්තර ඵල කරද්දී රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ගේ ඡායාරූප පලකරන්න කියන ඉල්ලීම. ගොඩක් ස්තූතියි ගොඩක් පිං.
ඒ වගේම තමයි මේ රණ විරුව කළ මෙහෙවර අමරණීයයි ගොඩක් ස්තූතියි ගොඩක් පිං තෙරුවන් සරණින් සියලු ම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවනි අපි සදා ණයගැතියි ඔබට 🙏. රටක් ආදරය කළ ආදරණීය නිරෝ මේ පින් බිමේ යළි උපදිනු 🙏 රට වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️
දැන්නම් වනස කියල වැඩක් නැ හරියට films එකක් බලනව වගේ නියමයි සංජිව අයියා මගේ සහොදර රණ විරුවන් තෙරුවන් සරනයි මියගිය සියලුම රණ විරුවන්ට කිසිම ආත්මයක මෙවන් අකල් මරන නොමවේවා මිය ගිය රණවිරුවන්ට .නිවන් සුව ලැබෙවා
බලාපොරොත්තු උන කතාබහක් ..ස්තූති WANESA TV ..වීරොධාර විරුවෙකුගේ නික්මයාම 😭 නිවන්සුව
ඔව්❤
හ්ම්...අහන්න ආසාවෙන් බලාගෙන උන්න කතාවක්...නීරො.... එයා මව් බිම වෙනුවෙන් ජීවිතය පූජා කරද්දි ළගම සිටි කැච් එක්ක කවදද සංජීව මල්ලි කතා කරන්නෙ කියල බලන් උන්න... මට දෙපාරක් නීරො මුණගැහුණ ..එහෙදි..නීරො..කැච්...පට්ට වැඩ්ඩො...අපිට මාර මොරාල් දුන්න..කැච්..ඔයාට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා...
රට ජාතිය වෙනුවෙන් ජිව්ත පූජාකළ සියලුම වීරෝදාර රණවිරු සහෝදරයන් මිනිස් ආත්මයක් ලැබ උපදීවා .....සතුටින් සැපයෙන් සාමයෙන් ජීවත්වත් වේවා...බුදු සරණයි දෙවි පිහිටයි.
මේ වීරෝධාර රණවිරුවන් රැකපු රටට මේ කාළකන්නි කෙලපු කෙලිල්ල.
නිවුරෝ ඔබට නිර්වාණ සුවයම අත්වේවා ..!! ඒ වාගේ ම කැච් ඔබත් මේ රටදැයේ වාසනවට පහලව් අපේ කාලේ බිහිවුණ ජාතික වීරයෙක් 💚
යුධ පිටියේ වැලි කතරේ රණශූරයන්ගේ ක්ෂේම භූමිය❤ ලක් මෑණියගේ රන් ඉතිහාසයේ ඩිජිටල් වංශකතාව වනැස ❤ Much love Sanjeewa aiya & your team ❤ Respect Wanesa TV🤝
@@ThushanDeepthi ❤
නීරෝ ජීවතුන් අතර hitiyanam ලස්සන වැඩසටහනක් බලන්න තිබුණා . නිවන් සුවය ලැබේවා 🙏❤🙏❤🙏
අනිවාර්යයෙන්ම
මන් හිතන්නෙ වැඩසටහනක් කරන්න කැමති නැති වෙයි මැරනකන් ගමේ අයවත් දැනගෙන ඉදල නෑ army එකේ කියල watch එකක්වත් බැන්දෙ නෑලුනේ නිවාඩු ආවහම එයාගෙ අම්මත් එක්ක interviw එකක් කියන්නෙ 😔
ඔව් නිහඩ වීරයෙක්..💙
Sirawata 😊😢
Aniwarayen 😢❤niwan suwa pathami
අඩුම පහසුකම වලින් පරන ආයුද වලින් ලෝකේ දරුනුම ත්රස්තවාදීන් දන ගස්සපු අපේ දෙවිවරු❤❤❤
වීරයෝ බොහොම ඉක්මනින් කතාව ඉවර කරනවා මිත්‍රයා රන්ජිත් පේමසිරි (නීරෝ)නිවන් සුව ලැබේවා 🖤🙏
Denusha උබට පට්ට ආඩම්බරයක් බන් තාත්තා මෙහෙම කියද්දී❤❤❤ස්නයිපර් නන්දසේන(sniper catch )❤️❤️
ජාතියේ පිනට පහල උනු වීරයෝ ❤️
නීරෝ ගැන කතාවක් දානකන් බලන් හිටියෙ.නීරෝ අද ජීවතුන් අතර හිටියනම් 🥺❤️
කවදත් නීරො කියන්නේ රජෙක් 🙏නිවන් සුව නීරෝ 😥😥🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
වෙනසක් කල වනැස කර්නල් ලලිත් ජයසිංහ සර් මිය ගියපු තැනට ගිහින් වැඩසටහනක් අනිවාර්යයෙන්ම ඔන..ඔබටසදා ජය
Aniwa
කර්නල් ලලිත් ජයසිංහ සර්ගේ ටීම් එකේ අය එක්ක දාපු වීඩියෝ තියෙනවා දෙක තුනක්ම බලන්න
Insight,නැනස බලන්න
Eyage time eke thaw innawa kattiya
Good Idea
තවත් අමතක නොවන මතක රැසක් එක්ක වීරෝදාර ස්නයිපර් වරයෙක්....ස්නයිපර් කැචී😍❤️
මේ වැඩසටහන ආගමක් වගෙ රනවිරුවන් මිහිපිට දෙවිවරු❤️💪🙏
😭😭😭😭😭😭😭😭😭😭
Sniper Catch hero all the best you 💪💪💪🇱🇰🇱🇰🇱🇰 අප අතරින් සමුගත් sniper newro ට සහ අනෙකුත් දිවි පිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏 කැච් සමග තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙනවා සංජීව මල්ලි බුදු සරණයි සියලු රණවිරුවන් හට ජාතියේ උපහාරය
නිරෝ 😭 දුකයි සිංහල සිංහයෝ අපේ රටෙම ඉපදෙන්න ඔන ආසයි වෙිනස මන් ආසම වැඩසටහන අපි වෙනුවෙන් දුක් විදපු මිනිස්සු ආදරෙයි පැලෙන්ට
හැම ස්නයිපර් කෙනෙක් ම මැරෙන්නේ ත්‍රස්තවාදී ස්නයිපර් කෙනෙක් ගෙන්... නිවන් සුව... නීරෝ.✨💫
සෙබලෙක්ගේ තරුණ ජීවිතය ,ඔවුන්ගේ දෙමව්පියන්ට ,සහෝදරයන් ට බිරිඳ ට,දරුවන්ට අහිමි වීම කිසිදා ඒ අඩුව පිරවිය නොහැක..අද අප ජීවත්ව සිටින්නේ මේ කැප කිරීම ,නිසාය ..ඔවුන්ගේ පවුල් තාම දුක්බරව ගෙවනවා ඇති..සියලුම රණවිරුවන් ට සදා ණය ගැති
තම දිවි නොතකා තම මව්බිම සුරැකි සදාදරණීය විරුවෙකුගේ මතකය යලි ආවර්ජනය කළ වනැසට අනේක වාරයක් ස්තූති කරමි. 🙏 එමෙන්ම නිව්රෝ, කැච්, මීනු, බොක්සර් ඇතුලු අති ශූර ස්නයිපර් වරුන් කළ නිහඬ සේවය පූජනීය වේ. සියලුම විරුවන්ට හද පත්ලෙන්ම නැගෙන උත්තමාචාරය පුද කරන අතර වනැසට ජයම ප්‍රාර්තනා කරමි. ❤️🙏
තවත් සුපිරි චරිතයක් ..sniper කැච්.....sniper නිරෝ..හිටියනම් ඒ අත්දැකීම් අපට අහන්න තිබුනා .. යුධ අත්දැකීම් ගොඩක් ඒ වීරයන් එක්කම වැලලිලා ...
💚💚
කැචිට ආදරේ අය කො❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤
❤
❤️
❤
❤
ජාතියේ පිනට පහල වූ තවත් රණ විරුවෙක්..නිරෝගී සම්පත,සතුට සැනසුම,දීර්ඝායුෂ ලැබේවා!!!🙏සංජීව මිනීමරු පාපතරයාගේ බොඩිය හමුවුනු තැන ඉදන් ඒක සොයා ගත්ත රණවිරුවන් එක්කත් වැඩ සටහනක් දෙන්න..🙏
මේකේ මුල් කොටස මරු.එයාගේ කතාව live දෙනවා වගේ.ඒක දිගටම කරන්න ❤️❤️❤️❤️
නීරෝ රණවිරැවා ඇතුලු මියගිය සියලුම රණවිරැවන් හට උතුම් වූ නිවන් සුව ලැබේවා...🙏 ආබාධිත රණවිරැවන් සියලුම දෙනාට ඉක්මන් සුව ලැබේවා...🙏🙏ඒ වගේම ඔබ තුමා ඇතුලු යුද්ධයට සහභාගී උනු නොවුනු සියලූම රණවිරැවන්ට නිරෝගී සම්පත්තිය ලැබේවා...🙏 බොහෝම ස්තූති සංජීව අයියා ඔබ මේ කරන මෙහෙවරට❤️❤️
ජීවත් වේලා ඉන්න තවත් යකේක්. කාතාවේ ගොඩක් තැන්වල ඇගිල්ල ටිගර් ඒකේ.❤️❤️❤️ නිව්රෝ විරුවාට නිවන්සුව පතනවා. 😥😥
මානුශීය මේහේයුම ජයක්ග්‍රහනය කීරීමේ අයිතිය, ගරුත්වය තනියම ලාගාකරගත් දේශපාලකයින් ඉන්න රටේ. සැබෑ විරුවන් ගරුත්වය ලැබීය හුතු වීරෝදාර රන වීරුවන් සොයාගේන ගොස් සයිබර් අවකාශයට මුදා හරිනවට ගොඩාක් පින්.❤️❤️❤️
🥺❤️ දානකං බලාගෙන හිටියේ ගොඩක් ස්තුති වීරයන්ව අපි අතරට ගේනවට අමතක මතක මතක් කරනවට ❤️
ස්තූතී වෙනස ❤ ස්තූතී වීරයෙක් නිවේදක තුමා පින් 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි මේකත් මම බලපු සුපිරිම වැඩසටහනක් සංජීව ඔයා ගේන ඒවා ඔක්කොම විශ්මය ජනකයි ඔයා නම් නියමයි මරු දැක්ක සුපිරිම සර් කෙනෙක් වීරයෙක් ආසාවෙන් බැලුව සුපිරි එකක් අවසන් වෙනකන්ම නීරෝ ඔබත් රජ වීරයෙක් ඔබ වගේම මෙතුමාටත් ස්තූතී
මමත්
අරිම අහිංසක වීරෝධාර රණ විරුවෙක්🙏. අනිත් සියලුම වැඩසටහන් වල අපේ රණවිරුවන්ට වඩා මෙතුමා කතාකරද්දි වෙනසක් දැනෙනවා. ❤❤ අපේ වීරෝධාර රණවිරුවාණෙනි ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏!
සුපිරි වැඩ්ඩේක් කියන්න වචන නැ.. නීරෝ සදා නොමෙකෙන මතක ගොඩක් . ආඩම්බරයි ඔබ කරපු බිහිසුණු කැපවීම්❤🙏💗ජයවේවා ඔබට 💗
සුපිරි ❤️❤️❤️
ස්තුතියි සංජීව 🙏🙏
කැච් ගේ තව ඕන ❤️🙏
සතුරාට පවා මානුෂීයව සැලකූ ලොව මානුෂීයම හමුදාව.Respect ❤️
இறந்த பெண்ணையும் கற்பழித்தவர்கள் சிங்கள ராணுவம் (இசை பிரியா) (chanal 4 ENGLAND )😢😢
❤ විරයා !!!
ගන්න ඕනේ ටාගට් මග නොහැර ගත්තු කැච්, love and respect you much. හැමදාම වීඩියෝ එක බලලා ඉවර කරන්නත් කලින් comment කරන්න හිතෙනවා. කුතුහලය අවුස්සන නියම ආතීතාවර්ජනයක් මේක ❤🌿
"නීරෝ" අද ජීවතුන් අතර ඉන්නම ඕනේ වීරයෙක්ගේ මතකයක් , ආදරෙයි මේ වැඩසටහනට ❤️
නිවුරෝ....🥺
බොරුවට ඇවිදින්නෙ නැතුව වෙනදා විදිහට කරමු අයියේ තේරුමක් නෑනේ ☹️ හරිම තැනට ගියානම් මරු
ආදරෙයි ❤️
Samahara kollo meakea ahanawa path ekak kiyanea mokakda kiyala....A nisa mehema wath karana eka watinawa ..
@@susanthaweththasinghe9023 ow hbai සාකච්ඡාව keti wenawane ☹️
ඇත්ත ඇවිදින එක අවුල්...ආදල තැන් මැප් එකෙන් පෙන්නුවනම් වටිනවා තවත්
Akath ata Tamai
Adarata keyala teyanna
ow adala thenata yanawanam maru.. eth mehema gihin therumak na kalaya aparade witharai
පඩ නැති වැඩ ඇති වැඩ්ඩෝ ❤❤❤ගමේ කොල්ලේක්
නීරෝ හිටියම් කියන්න ගොඩක් දේවල් තියෙයි.❤️
ඉතිහාස ගත වෙන්න ඕනේ වීරයෝ .🙏🙏🙏
මෙගෙ ජීවිතයට මම දැකපු විශිෂ්ටතම ස්නයිපර් ....නිවුරෝ.... ඔබට නිවන් සුව 🙏🙏🙏🙏🙏
ආදරෙයි නිව්රෝ ❤️ කැච් ❤️ දෙන්නාටම 🙏🙏🙏
ස්තුතියි සංජීව අයියේ.❤️
අද නිරේ හිටියනම්.😔😔කැච් මාරම ගැම්මක් හරි ආසාවෙන් අහන්නේ❤️❤️❤️❤️
💯👍
Interview එකක්ට එහා ගිය නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් ❤
පට්ටම waddek ❤❤.නිවන් සුව ලැබේවා ආදරණීය නිරෝ රණවිරුවනි ඔබට 🙏🙏🙏🙏😢😢
❤
කොතනද සිංහල ලේ හැලුනේ එතනයි නිදහසේ මල් පිපුනේ ජය ශ්‍රී ලේයින් ලියවුණු ශ්‍රී ලාංකික ඉතිහාසය
හරියට ඉංග්‍රීසි ෆිල්ම් එකක් බැලුවා වගේ ආදරෙයි නුඹලට මාත් රණවිරුවෙක් 🙏🙏🙏🙏🙏
සදා අමරණීය නාමය නීරෝ❤️❤️
Real යකා ❤️❤️❤️
අමා මහ නිවන් සුව ලැබේවා🙏🙏🙏
නීරෝ තව දවස් 22ක් අල්ලන් හිටියනම්🥺
මමත් ඒකම හිතුවා.❤️❤️❤️
Yako medical leave thiyeddith balen awith thiyenne 🥺 udde iwara weddi mamathinna onii kyala🥺
රජෙක් වගෙ කතා කරලා නීරෝ මැරුණු හැටි කියද්දි
ඒ වේදනාවට කතාව හිරවෙන හැටි
ඇස්වල කදුලු
😥😥😥😥😥
උබලට මුන් ගෙව්වා මදි කියලා මට හිතුන😥
ගැම්මක්
ඒ බැදීම් එහෙම තමයි
නියම අරගලය කරේ ඔබලයි...තෙරුවන්සරණයි 🙏🙏🙏
වනැස දැන්නම් සුපිරියක් වීගෙන එනව❤️❤️
මේ අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවනි අපි සදා ණයගැතියි ඔබට 🙏. රටක් ආදරය කළ ආදරණීය නිරෝ මේ පින් බිමේ යළි උපදිනු 🙏 රට වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏
නිවුරෝ විරුවානනි ඔබට අමාමහ නිවන්සුව ලැබේවා !!ඔබට දීර්ඝායුෂ ලැබේවා !!මියගිය සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා !!!ආබාධිත සෑම රනවිරුවෙකුටම දීර්ඝායුෂ ලැබේවා !!!!අපේ රනවිරුවන්ට සෑම දාම ආදරෙයි .බුදු සරණයි ජේසු පිහිටයි !!!!💞💞💞💞💞💞
අද මේ වගේ නීරෝගෙ කටහඩත් අහන්න තිබ්බනම් 😢
කියලා වැඩක් නැහැ අගය එහෙනම්
මේජර් ධර්මසේන මගේ බාප්පා❤❤
සංජීව අයියා අදත් නියමයි..වැඩසටහන..ඉක්මනට ඉක්මනට අපිට තව එ්වා ඕනේ. මේ විරුවෝ සදා අමරණීයයි..
ඒ කැඩිච්ච නැව ගාව මන් ඉදලා තියනවා රැ පැට්ට්‍රල් යද්දි.එතකොට මේවා මතක් වෙනවා නිරෝ එහෙම..❣️❣️
නොදන්න ගොඩක් දෙවල් දැන ගත්තා .සුපිරි බුලට් දෙකක් තමා. නිව් රො / කැට්ච්
නිරෝ ඔබට නිවන් සුව ලැබේවා .ඔබ ජතික විරයෙක් ❤️❤️
නියම වීරවරයෙක් ඔබ දැකීමත් ගෞරවයක් , දීර්ගායුශ ලැබේවා ඔබතුමාට
සියලුම රණවිරුවන්ට සදා ණයගැති ❤️🙏 බුදු සරණයි
කාලෙකින් චැනල් එකේ දැක්ක මරු කතාවක්. ස්නයිපර් ලගෙ කතා තමයි මාරම රහ. ඒ කාලෙ ගුවන් හමුදාවෙ යානා පදවපු අයව සම්බන්ධ කරගන්න බැරිද සංජීව අයියෙ
නීරෝට ආදරේ අය දාමු ලයික් එකක් 💖
මං ඉන්නෙ වැලිඔය,අද වැඩට ගිහින් එද්දි නිකමට හිතුනා මීනුගෙ හරි කොඩීගෙ හරි විඩියෝ එකක් තිබ්බනන් මරැ කියලා.මොකද ගෙදරට සිග්නල් මදි හින්දා එනගමන් ඩවුන්ලොඩ් පාරක් දාගෙන ඇවිත් කෝපි එකක් එහෙම හදාගෙන තමයි වෙන දවසට බලන්නෙ.අද ගෙදර ආපුවමයි දැක්කෙ වීඩියෝවක් දාලා කියලා.ස්තුතියි
කොහෙද වැලිඔය
වැඩ්ඩෙක්....යකෙක්❤️😍🙏
ස්තුති අපේ මව්බිම බේරාදුන්නාට රනවිරුවනි🙏
Sf යකෙක් කැච් ට ආදරේ අය LIKE කරන් යමු 🤗♥️🇶🇦
හැමදාමත් නයගැතී රණවිරුවෝ නොහිටියනම් අද අපි නෑ.හැබැයි දැන් ඒ අයටම ගරහන ජාතියක් ලංකාවෙ ඉන්නෙ 💔
නියම වැඩ සටහනක් මමත් ආසාවෙන් බලනවා
නියම වීරයෙක් අයියේ ...නීව්රෝට නිවන් සුව ලැබේවා
මෙි කතා මොවුන් කියන්නෙ ඉතා කෙටියෙන් යුද්ධය අපි හිතන තරමි කතාවෙි ඇහන තරමි සුන්දර නැ දහසක් දුක් වෙිදනා මැද ඉතාම කටුක ජිිවිත ගෙවමින් මරණය පෙනි පෙනිි කල හාස්කමි සහ විිරකමි වලට වර්තමාන සහ අනාගත සියලු ජනතනාව නයගැතිි
අහන්ඩ ආසවෙන්ම හිටපු කතාවක් ❤️
අනිවා
මියදුන සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා , අපි වෙනුවෙන් දහඩිය මහන්සි වගුරපු සියලුම රනවිරුවන්ට නිදුක් නිරෝගි සුව ලැබේවා ❤🙏
නීරෝ හිටියනම් තනකරම film එකක් වෙනවා ❤❤🎉
Sniper සුපිරි වැඩකාරයෙක්.sniper අතර මේ නම නිතරම කියවෙනවා.සංජීව ,තාන්ඩිකුලම් දුම්රිය ප්‍රහාරය ගැන සිද්ධිය සිදු වූ තැන සිට program එකක් කරන්න wish you all the best
නිරො නිවන් සුව සහෝදරයා respect forever our heroes 💙
නීරෝ උතුම් නිවන් සුවය ලැබේවා !!!
නීරො 🥺♥️, නිවන් සුව
කන්දකැටියේ අපි ☠️💪👊💯🦁🦁🇱🇰🇱🇰☸️☸️❤️❤️
දවස් දෙකකට විතර කලිං හිතුනා මේ වගේ වීඩියෝ එකක් ගැන....අද බලද්දි දාලා❤️❤️❤️❤️
කොහොමද ඒ ගැම්ම තාම
කුඩු වෙන්න ගහන්න පුළුවන් මොරාල් එක තියනවා
බුදුසරණයි ❤️❤️❤️