ඇයි කොට්ටහච්චි පොරක්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 340

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 2 дня назад +113

    මේ කතාවෙන් ඉතාමත් හොද පැහැදිලි කිරීමක් කලා.....ඕපාදූප සෙවිල්ලයි මඩ ගැහිල්ලයි දැන් අපේ රටේ ආවේනික පුරුදු බවට පත්වෙලා....දේශපාලනය ට කියල ඒකෙ වෙනසක් නැහැ....නිලන්ති කොට්ටච්චි කියන්නේ දේශපාලන වේදිකාව හොල්ලපු ශක්තිමත් ගැහැණියක්...ඒ වගේ කෙනෙක් මඩ ප්‍රහාර වලින් වට්ටන්න කවුරුහරි හිතනවා නම් ඒක විහිලුවක් ....

    • @deepanisirisena9465
      @deepanisirisena9465 2 дня назад +4

      Vedikawa helluway boru kiyala nay ban

    • @youtubelife1995
      @youtubelife1995 2 дня назад +3

      ​@@deepanisirisena9465
      බොරු කියන්නේ උබලනේ. දැන් කරන්න වැඩකුත් නැනේ 😂

    • @wasanthas4608
      @wasanthas4608 2 дня назад +9

      ගණිකාවකට වැටෙන්න තැනක් නෑ. කොටහච්චිගේ ඇදුම ලිහුන පළවෙනි වතාව මේක නෙවෙයි, ඒ වගේම අන්ට්‍යිම වතාවත් මේක වෙන්නේ නෑ.
      මොකද රෙද්ද කැඩෙන කැඩෙන ගානට ආපහු අන්ඩවන්න ඔයාලා වගේ පිම්පියෝ ඉන්නවනේ!!🤮🤮🤮🤮🤮

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 дня назад +6

      @@deepanisirisena9465මොකද්ද ඇය කිව්ව බොරැව කටවහන් හිටු පරාජය බාරගෙන කාලකණ්ණි

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 2 дня назад +2

      Obage kathawa sampoorna aththa

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 дня назад +12

    කිසිම සොයා බැලීමකින් තොරව අනුන්ගේ කුණු අවුස්සා ආතල් ගන්න මානසික රෝගීන් වැඩි පිරිසක් ලංකාවේ ඉන්නවා. එවැනි පිරිස් වලට ඔබගේ මේ විවේචනය බොහෝම වටිනවා.
    අමාරැ වුනත් ඔබගේ මේ සමාජ මෙහෙවර අගය කරනවා.
    ජයවේවා! 👏👏👏❤️❤️❤️

  • @ConfusedBeachCoast-no7kh
    @ConfusedBeachCoast-no7kh 2 дня назад +12

    ඔබ දක්වන විග්‍රහය ඉතා වැදගත්. අපේ රටේ තියෙන්නේ නරුම මාධ්‍ය භාවිතයක්. ඒ වාගේම දැන් අම්මා කෙනෙකුට නිග්‍රහ කිරීම බරපතල කාරණයක්. මාලි මාව වට්ටන්න මෙවැනි මඩ දියත් කරන පරාදින දේශපාලන පක්ෂ මීට වඩා දේවලුත් කරයි යන්නයි. මෙයින් අපට හිතාගත හැක්කේ. ඒ නිසා මාලි මාවත චන්දේ දුන් අය මේ ගැන සහ වැරදි ප්‍රචාර ගැන දැනුවත්ව සිටීම ඉතා වටිනවා

  • @youtubelife1995
    @youtubelife1995 2 дня назад +9

    නිලන්ති කොට්ටාච්චිට ජය වේවා 🙏 ආදරෙයි හැමදාමත් 💕❤️💕

  • @Dammika-q7j
    @Dammika-q7j 2 дня назад +9

    සහෝදරයා පෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට මේ ගැන කතා කළාට

  • @System-change-SL
    @System-change-SL 2 дня назад +8

    ඉතාමත් නිවැරදි විශ්ලේෂණයක්. අළුත් මන්ත්‍රීවරියන් ඉලක්ක කරල මාලිමාව වට්ටන්න කරන කුමන්ත්‍රණ වලට ඉඩ නොදෙන්න තරං පරිණතව මාධ්‍ය හසුරුවන්න මාධ්‍යවේදීන් උත්සාහ කලයුතු කාලයක් මේ.

  • @NRJayantha
    @NRJayantha 21 час назад +3

    You are absolutely correct. Thank you for standing with NPP!

  • @chandranigunarathne3633
    @chandranigunarathne3633 2 дня назад +9

    මුන් පරාජයේ වියරුවෙන් පිස්සු හැදිලා දොඩවනවා. ඔය විදියට මාලිමාව වට්ටන්න බැරි බව දැන ගනිල්ලා

  • @Dammika-q7j
    @Dammika-q7j 2 дня назад +13

    තලන්න තලන්න යකඩේ පන්නරේ වැඩි වෙනවා මිසක් මොට්ට වෙන්නෙ නෑ නිලන්ති සහෝදරියට ජනතාව ඉන්නවා ඕන එකෙක් ගහපුදෙන්. හරියට රාජකාරිය කරන්න සහෝදරිය මහජනතාව ලක්ෂ ගණනාවක් ඔබ ඉන්නවා

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 2 дня назад +6

    ලක්ශාන් පුතා ඔයාගෙ පැහැදිලි කිරීම මේ වෙලාවෙ ඉතාම වටිනවා.සියලුම මිනිසුන් නොව බුද්ධි මට්ටම ඉහලට දියුනු නොවූ සාමාන්‍ය ජනතාව ඉතා ඉක්මනින් කැළඹෙනවා.හදිසි තීරණ ගන්නවා.එවන් වෙලාවක මැතිවරනයක් පැවැත්වුවොත් මොකද වෙන්නෙ කියල හිතාගන්න පුලුවන් නේද? මේ වෙලාවෙ නිලන්ති වෙනුවෙන් ඔයාවගේ 10 දෙනෙක් කතා කලොත් ඔය ආඩා පාලි සියල්ල නතර වෙනවා.මේ වෙලාවෙ පිටින් සිටින අපිට ලොකු වග කීමක් තියෙනවා මාලිමා රජය ආරක්ෂා කරගැනීම උදෙසා ක්‍රියාත්මක වෙන්න. මන්ත්‍රී ඇමති වරින්ගේ මනස් අවුල් කරලා රජයේ වැඩ පිලිවෙළ අවුල් කරන්න දරන වෑයම එක පැත්තකින් පමනක් නෙවේ.ගහන්න පුලුවන් හැම පැත්තෙන්ම හැම එකාම ගහන්න ත්මයි වලි කන්නෙ. ඇයි දැන් උන්ට වෙන වැඩක්නෑනෙ.සුර සැප අඩුවෙන එකේ දුකට අනෙකාගේ සැපටගිනි අවුලුවනවා. ඉතින් ඔයාලට මේ කරන කටයුතු කරගෙන යාමට හොද මානසික සුවයක් ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා❤❤❤

    • @samsamarakon4574
      @samsamarakon4574 2 дня назад +1

      කොට්ට කර දෙයක් දොඩනා වත් කල් දෙයක් අනුමත කරන්න බෑ. නමුත් ඒව පවිල් තුල නැත් නං නිතිය තුලින් බේරෙ ගන්න ඕන. මහා ලොකු වට ඔය කියන මඩ ගහන උන් සංසාරේ කවදාවත් වරදක් කරලා නැද්ද. උඹලා අතර වරදක් නොකළ කෙනෙක් ඇති නං කොට්ටුකච්චිය ගලක් ගසා පල්ලා. ඔබෙ පැහැදිලි කිරීම පැහැදිලි යි

  • @chandranisandya399
    @chandranisandya399 2 дня назад +5

    පහැදිලි කිරීම පිලිබදව ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 2 дня назад +10

    නිලන්ති කොට්ටහච්චි කියන්නේ මම න්ම් ගොඩාක් ආදර කරන කැමතිම චරිතයක්
    දක්ශ කථිකත්වයක් තියන උගත් ගැහැණියක්.
    මේක අපහාස කිරිමක් විතරයි

  • @Sayurisiththara2799
    @Sayurisiththara2799 2 дня назад +7

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් මේ මඩ ගහන මිනිස්සු හිතාගෙන ඉන්නෙ තමුන් හරි සුපිරිසිදු චරිත කියල

  • @shyaminefaleel6746
    @shyaminefaleel6746 2 дня назад +11

    ඔයා සේපාල් ගෙන් ගැලවුණු එක හොඳයි.
    වැදගත් ඵලදායී මාතෘකා කථා කලොත් හොදයි කාලය නාස්ති නොකර. ❤

  • @ChandraLatha-bo9wb
    @ChandraLatha-bo9wb 2 дня назад +7

    Hoda ගැහැනියක් ratata wadak කරයි කියල හිතෙනවා jaya wewa teruwan saranai

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 2 дня назад +7

    ඔබගෙ පැහැදිලි කිරීම ඉතාමත් ඉහළින්ම අගය කරමි

  • @shirominilejayaweera4581
    @shirominilejayaweera4581 2 дня назад +8

    මේ මිනිස්සු හරියට කතාව සම්පුර්ණයෙන්ම අහන්නෙත් නැතිව ඇයි මේ අහිංසක මිනිස්සුන්ට මඩ ගහන්නෙ ? ඒක හරි කැතයි ජඩ මාධ්්‍ය ? ලක්ෂාන් ඔබ සුපිරියි🙏❤️

  • @pushpatippalagama3340
    @pushpatippalagama3340 2 дня назад +8

    ඔබ හරි. තේරුමක් නැති විවේචන වලින් මාලිමාව වට්ටන්න බැහැ.

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 2 дня назад +5

    අර පරණ ගොන් රැල ආයෙත් දාගත්තනේ ඕක ඇතුලට. ❤❤❤

  • @AnuKusum-u8w
    @AnuKusum-u8w День назад +4

    .ඇත්තට පුතා ඔයාගෙ කතාව ඉතාමත් පැහැදිලි ඔබටඅපේ ස්තුතිය ❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 День назад +4

    ඇවැසිම වෙලාවක කෙරුණු ජනතාවගේ බුද්ධි වර්ධනය හා විමසිලිමත් ප්‍රඥාව වෙනුවෙන් විෂිශ්ඨ විග්‍රහයක්....අපේ ජානවල තිබෙන මේ පහත් ගතිගුණ මෙච්චර බණ කියන ඇහෙන රටේ වෙන්න ඉඩ නොතබන්න පුරවැසියන් ලෙස අපි වගබලා ගනිමු...මේ පහත් චින්තන රටාවෙන් මිදී උසස් මිනිසුන් ආදර්ශමත් මිනිසුන් වෙමු....නිර්දය ජනතාවක් හෝ මාධ්‍යන් නොවෙමු.....🙏❤️🌞🌺

  • @jayathriathalage7752
    @jayathriathalage7752 2 дня назад +10

    තමන්ගෙ අඩුපාඩු තියෙන අය තමයි අනුන්ගෙ ජීවිත වලට කතා හදන්නේ

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 2 дня назад +6

    සහෝදරයා අපි අපේ ආණ්ඩුව රැකගම්මු. පාදඩයින්ට ගහන්න තියෙන්නෙ මේවගෙ සිල්ලර දේවල් පමනයි .

  • @Dammika-q7j
    @Dammika-q7j 2 дня назад +9

    නිලන්ති කොට්ටච් කියන්නේ දැනුමෙන් පෝෂිත සහෝදරියක් එතුමිය කියපු දේ සහතික ඇත්ත මී හරක්ට ඕවාතේරෙන්නේ නෑ

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 2 дня назад +11

    වැඩියෙන්ම කොටු පැනපු උන් තමා දැන් නිලන්නිට මඩ ගහන්නෙ... ඒකයි අවුල...😂😂 එහෙම බැලුවොත් දැන් මාලිමාවට ගහන සේපාල් අමරසිංහ කොච්චර කොටු පැන්නද 😂😂😂

  • @edwardfernando4969
    @edwardfernando4969 День назад +4

    ඔබගේ විග්‍රහය ඉතාමත් අනර්ඝයි. විශිෂ්ටයි.

  • @ChandralathaRajapaksha-t4v
    @ChandralathaRajapaksha-t4v 2 дня назад +6

    පැහැදිලි කිරීම ඉතාමත් අගෙයි පුතේ ...දැන් ඔය කටකතා වලට මිනිස්සු අන්දන්න බෑ...රට නිවරදි මාවතකට යනවා නම් ඒ හොඳටම ඇති ...පරිස්සමෙන් පුතේ .තුරුණුවන්ගේ සරණයි ...

  • @bonifesperere5059
    @bonifesperere5059 2 дня назад +4

    රජයේ දේපළ අවභාවිතයක් නොමැති නම් කතාව එතනින්ම ඉවරයි. ඔබ හරියටම හරි

  • @dayasrimathi6428
    @dayasrimathi6428 День назад +4

    ඔබෙි විග්‍රහය පැහැදිළියි,අවස්ථාවට ඉතා වටානවා,බොහෝ අය මොනවා හරි බොරැ මඩ දානවා,අපේ කාලෙ කන්න, ඉතින් බොරැ කියන්න අයිතියක් තියනවනෙ,පස්සෙ වෙන දේ වෙනම දෙයක්,පුතාට තෙරැවන් සරණයි .💐

  • @chandanirupika5349
    @chandanirupika5349 2 дня назад +8

    ඇත්තටම ඇයි අපිට එයාලගේ පුද්ගලික ජීවිත රටට හානියක් නැති නම්

    • @ThissaVidana
      @ThissaVidana 2 дня назад

      උබලට සජබෙ කෙනෙක් බලුවැඩ කරානම් මොනවා කියයිද

  • @jayasekaraaponsu7095
    @jayasekaraaponsu7095 2 дня назад +4

    හොඳ පැහැදිළි කිරිමක් ස්තුතියි නීරෝගීභව දීර්ඝායුෂ සතුට ජය

    • @luckshanwattuhewa-9286
      @luckshanwattuhewa-9286  2 дня назад +1

      අයියේ...බොහොම ස්තූතියි අයියගේ වචනෙට...🙏🙏🙏🙏

  • @padmankodippili233
    @padmankodippili233 22 часа назад +2

    හොඳම හොඳ ප්‍රකාශය .. 👍👍👍👍👍👍👍

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew 2 дня назад +5

    මල්ලි නුඹ සත්‍ය වාදියෙක් ඇත්තටම උඔට ආදරෙයි .කවදාවත් පස්සට යන්න එපා..සත්‍යය ජය ගන්නවාමයි...ආදරෙයි හදවතින්ම...විශ්වයේ ශක්තිය ධෛර්‍ය නුඹට ලැබෙිවා කියලා පුාර්ථනා කරනවා. 16:11

  • @chandrabasnayaka9389
    @chandrabasnayaka9389 2 дня назад +5

    නිවැරදි පැහැදිළි කිරීම ක් ස්තූතියි ...

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 2 дня назад +6

    අපි කොහොමත් NPP එකෙන් පිට චන්දෙ නෑමය් ...අපි සැමදා නිලන්ති සමගය්...ඒක ස්තිරය්...

  • @SunilPerera-l9x
    @SunilPerera-l9x 2 дня назад +7

    බල්ලන් බිරැවට තවලම ගමනේ යනවා අනුන්ට ඇගිල්ල දික්කරන අය අති පාරිශුද්ධ අය විය යුතුයි...****

  • @pinsarapujabanda119
    @pinsarapujabanda119 2 дня назад +5

    ලක්ශාන් මම මගලෙගොඩින්.හොද පැහැදිලි කිරීමක්.ඔබට සුබ පතනවා

  • @madusankakurera1218
    @madusankakurera1218 2 дня назад +5

    හොඳ පැහැදිලි කිරීම ස්තුතියි❤🙏🙏🙏👌👌👌

  • @ssutish484
    @ssutish484 2 дня назад +11

    මේ පහර ගහන්නේ රටේ බලය උදුරගන්න කෑදර කමට කියල රටේ මිනිස්සු දැං හොඳටම දන්නවා ඒව පටන් ගත්තේ පලවෙනි සතියෙන්මනෙ මේව කුමන්ත්‍රණ ඒ නිසාම දැං මාලිමාවට ආදරය කරන පිරිස වැඩිවෙලා ❤❤

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v 2 дня назад

      ඔය කියන විදිහට බොරුවෙන් මඩ ප්‍රහාර වලින් නම් මේ අය බලය ගත්තෙ, රිටන් එක ලැබෙයි . අනුන්ට මඩ ගහන අය ඒ මිනිස්සු වැරදි නැත්නම් ඒ අයගෙත් හිත් රිදෙන බව හිතන්න ඕනෙ . 😢😢

  • @karunajayamaha1
    @karunajayamaha1 День назад +3

    ඉතාම හොද පැහැදිලි කිරීමක්

  • @jinapalavithanage1205
    @jinapalavithanage1205 2 дня назад +8

    නිලන්තිට .කතා හදන්න .හදන්න ඇය .තව තවත් ෂක්තිමව ඉදිරියටම ය නවා. ජයවේවා.🎉🎉❤.

  • @srineethagamage6821
    @srineethagamage6821 День назад +6

    මාලිමාවේ කාන්තා නියෝජිතයන්ට සංවිධානත්මකව පහර දීමක් තියෙනවා

    • @Kalum-b7c
      @Kalum-b7c День назад +1

      අර රැවුල් පාහරයා අතෑරපු එක හොදයි

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z День назад

      ඔව්,පැහැදිලියි .

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 дня назад +6

    ඇය රටට හිතැති ලක් දියනියක්. ඇයගේ දරු දෙදෙනා තම ස්වාමියට භාරදී රට වෙනුවෙන් මාලිමාව දිනවීමට මහා මෙහෙ වරක් කල දිරිමත් කාන්තාවක්. ඇය රට වෙනුවෙන් ඉදිරිපත් වුනේ පවුලේ, තමන්ගේ පටු පරමාර්ථයෙන් නොව රටේ අනාගතය වෙනුවෙන් ඉදිරිපත් වූ ඇයට මඩ ගහන්නේ පැරදුනු බල බිඳුණු විරුද්ද පාක්ෂිකයෝ.
    ඇයගේ අදිෂ්ටානය බිඳින්න බෑ. උඹලා මොනවා කීවත් අභූත චෝදනා නැගුවත් අපි ඇය සමගයි මාලිමාව සමගයි.
    ඔය ජඩ මාධ්‍ය තහනම් කිරීම ගැන රජයේ, ජනාධිපති තුමාගේ අවධානය යොමු කල යුතුමයි.

    • @ramyadesilva3469
      @ramyadesilva3469 2 дня назад +1

      කොට්ටහච්චි වීර දියනියක්..👍👍

    • @ShamaliDilrukshi-m8k
      @ShamaliDilrukshi-m8k День назад +1

      නිලන්ති ❤️❤️❤️❤️❤️

  • @lalivith508
    @lalivith508 2 дня назад +4

    නිලන්තිට ගහන්නේ නාමල් බලකාය වෙන කවුරැත්ම නෙවෙයි.
    එයාට මතක නැහැ එයා කොටු පැනපුවා.😅

  • @chandravithanage6704
    @chandravithanage6704 День назад +4

    උගන්ඩාව එක්ක යම් ගනුදෙනු වුන කියන කතාවෙ යම් ඇත්තක් තියෙනවා. සිරස ඒ ගැන හොඳ වැඩ සටහනක් කලා.

  • @thilina80b1
    @thilina80b1 2 дня назад +4

    Respect ❤ පොදු ජන මනස නොහදා නීති ගරුක විනය ගරුක රට්ක් හැදිය නොහැක

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 2 дня назад +7

    මඩ ගැහුවට නිලන්තිගේ ගමන නවතින්නේ නෑ

  • @AnnariaLavender
    @AnnariaLavender 2 дня назад +2

    ඔබ උගත් බුද්ධිමත් කෙනෙක් .ඒ නිසා මේ වගේ පැහැදිලි කිරීම් ඉදිරියටයටත් කරන්ඩ. මිනිස්සු ඔබව විශ්වාස කරනවා. ඒ නිසා සත්‍ය පමණක් එලියට දාන්ඩ සදාචාරාත්මක ව.
    ඔයාට ජයවේවා අපේ සිංහල ගුරුතුමා.
    ආදරෙයි 🩷

  • @damayanthiswarna4395
    @damayanthiswarna4395 День назад +4

    මාලිමාව..තව කල්පනාකාරිව වැඩ කරනන වෙයි...ඔබ හරි..

  • @SunendraKadadara
    @SunendraKadadara 2 дня назад +11

    නිලන්තිගේ කතාව සාවධානව අසන කෙනෙකුට එය පැහැදිළිව තේරුම් ගන්න පුළුවන්..ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ..

  • @chandrawijetunga311
    @chandrawijetunga311 2 дня назад +7

    පුතා මෙි පැරදුණු උන්ට පිස්සු . බලය නැති උනාම පිස්සු හැදිලමුංට. පැහැදිලිවම මාලිමාව දිනවන්න වැඩකල අපේ දිස්තිරික්කයේ වටිනා මැණිකක්.❤🎉

    • @prasadirathnayake2110
      @prasadirathnayake2110 2 дня назад +1

      ජේවීපි වහ ලෙක්😅😅😅

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z День назад

      ​@@prasadirathnayake2110දූෂිතයින්ගෙ වහලෙක්!

    • @nerogaming2153
      @nerogaming2153 2 часа назад

      @@prasadirathnayake2110 පොහොට්ටුවෙ සජබෙ ගූ රහද වාව්ව්

  • @samanthi22
    @samanthi22 2 дня назад +8

    ඕපාදුප පතුරවන උන්ට නම් හෙන ගහනව. මාලිමාවෙ මන්ත්‍රී වරු නූගත් අය නොවෙයි .

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 2 дня назад +20

    කොහෙ හරි තියෙනවද නිලන්තියි ඔය කියන මන්ත්‍රී වරයයි එකට බුදියගත්තා කියල දැකපු කෙනෙක්ගෙ සාක්ෂියක් .පරාජිත ලොල්ලොන්ට දැන් රෙද්දෙ රෙවිල ඒකයි ඔය කෑගහන්නෙ.

    • @sarathratne
      @sarathratne 2 дня назад +1

      රාජපක්ෂලාට ගහපු ගැහිල්ල ස්තීරව දැනගෙනද ගැහුවෙ.අනුන්ගේ කුනු ඇද්ද ජෙප්පො දැන් කුනු වෙනකොට ඒක හරිද

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z День назад

      ​@@sarathratneයකෝ, ජෙප්පො හෙව්වෙ ජනතාවගෙ මුදලින් දූෂිතයින් කරපු දේවල්. බලපන් අද බැසිලගෙ වත්කම් ඇමෙරිකාවෙන් හොයාගෙන තියෙන හැටි.ඌ මොකක්ද කරපු රස්සාව ?

  • @guwikarunarathna9
    @guwikarunarathna9 День назад +5

    පරාජිතයන්ගේ මානසික පිඩනය ඒතුලින් සමනයවෙිනමි හොදයි

  • @Tharu-j8t
    @Tharu-j8t 2 дня назад +6

    මේ වගේ දේවල් අහලා මාලිමාවේ කිසිවකු හෙල්ලෙන්නවත් එපා.ඒ ඇති .

  • @somawijeesinhe738
    @somawijeesinhe738 2 дня назад +7

    මේ ජඩ මාද්‍ය වලට.මාලිමාවේ කිසිකෙනෙක් යන්න එපා මුන් 💚💙වලට කඩේය උන්. මේමාද්‍ය වේදීන් ගැන කියන්න ලැජ්ජයි .මුන් මෙර්ව.කරන්නෙ කප්පන්වලට. නිලන්ති කියන්නෙ දිරිය දියනියක් මුන් එකෙකුටවත් රටගැන හැගීමක් නැ. 💙💚හෙන්චයියලට ඇපත් නෑ වියරු වැටිල. පිනට කන නැතිනිසා. 159ඔයාල යනගමන යන්න. බුදුන්ටත් ලැජ්ජ කලා. ඔයාල රටහදන්න අපිට ජන1කිරිබත් එපා.අප්‍රේල් 14. කිරිබත් කමු මේ හොරනඩේ සහ උන්ගේ හෙන්චයියලට .ජම්පරේ අන්දවල . ඒක කරන්න ගරැ ජනාදිපතිතුමනි . එදාට අපිට අපේ දරුවන්ට රටක් ඉතිරි වේවි

  • @sunilfernando9189
    @sunilfernando9189 2 дня назад +23

    ඔබේ විග්‍රහය හරිම අගෙයි. ආදරණීය දරු දෙදෙනෙකුගෙ අම්මා කෙනෙකුගේ ආත්මය රැක දෙන්න. ජරාජීර්ණ නරුම දේශපාලනයට එය බිලි කරන්න එපා.

  • @juneliskperera831
    @juneliskperera831 День назад +2

    Well said. Thank you 👍🏼

  • @dinamunikarunaratne8620
    @dinamunikarunaratne8620 14 часов назад +2

    Lakshan! I do agree with you.

  • @nishanthapathmasiri7354
    @nishanthapathmasiri7354 2 дня назад +6

    නිලන්ති කොට්ටහච්චි කොටු පැන්නත් උන්ට තියෙන අමාරුව මොකක් ද
    නිලන්ති සහොදරිය අපි ඔබත් සමග ඉන්නවා

    • @deepanisirisena9465
      @deepanisirisena9465 2 дня назад

      Ubath gihin nida ganin

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 2 дня назад +1

      අපිත් කියන්නේ අන්න එහෙම හරි දේ කියගෙන ඉන්න කියලා තමයි....මේ ලොකේ කවුරුත් වැරදි කරනවා....නමුත් මාලිමාවේ theme එක උනේ උගත් , විනයගරුක , සුපිරිසිදු ආන්ඩුවක් හදන්න
      ආවේ කියලයි...අනිත් පක්ශ වල
      ඔය වගේ නොමනා වැරදි පෙන්නලා , අපි නම් ඔහොම නෑ , අපි හරි විනයගරුකයි, ඔක්කොමල්ලා උගත් ....ඔය සෝබන , බොරු නැතුව ආවනම් ඕව රටේ ලොකේ සාමන්‍යෙන් වෙන දෙවල් කියල කවුරුත් දන්නවා.....අනිත් ආන්ඩු වලත් ඔය වැනි දේවල් ඕන තරම උනා , agree....නමුත් මේ ඔවුන් වගේ නෙමෙයි අපි හරි විනයගරුකයි කියපු අය මෙහෙම කරපු එකයි අවුල උනේ....පුලුවන් නම් youtuber ඇතුළු සියලු දෙනා අන්න ඒක තේරුම් ගන්න....👍

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 2 дня назад +3

    අපිටත් තේරෙනවා මෙතන මොකද්ද වෙන්නෙ කියලා..කලින් ආන්ඩු කරපු ඇමතිවරුන් රටට කරපු අපරාදය දන්න නිසා තමයි අපි මාලිමාවට චන්දය දුන්නෙ..හොරු ටික ගොඩාක් කලබල වෙලා ඉන්නවා..උන් තමයි මේ වගේ දෙකයි පනහේ නිව්ස් සමාජගත කරන්න දගලන්නෙ..රටේ ජනතාව බුද්දිමත් ඕවාට දැන් දගලන්නෙ නෑ..

  • @AnandaSenadeera
    @AnandaSenadeera 2 дня назад +5

    ඔිකලාගෙ ගෑනුන්ට වෙනඋන් කෙලිනව ඒව හොයන්න කියපන් මචං හරි තාත්තෙක්ගෙන් ජාතක උනේ නැති එකේ වැරැද්ද

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 дня назад +9

    නිලන්ති තව තවත් පන්නරය ලබාවි.එයා කිව්වෙ මිනිස්සුන් ගෙ අයිතිය ගැන මිසක් නිලන්ති බොරුව ඇත්තක් ලෙස හෝ ඇත්ත බොරුවක් ලෙස පිළිගන්නා බවක් කියල නෑ. අපට නිලන්තිල ,හරිනිල, අනුරල විශ්වාසයි.

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 2 дня назад +3

    Nilanthi Kottahachchi is a strong woman. We need educated women like Nilanthi at Parliament where laws make. People who throw mud act as if they don't have a mother, wife or sisters. Let them throw mud. We don't need to pay any attention to these. Nilanthi and NPP will continue to work to make our country our country better. We are with Nilanthi. A mother of two will stay STRONG.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 дня назад +4

    ඔබතුමා ලස්සනට පැහැදිලි කරා.ස්තුතියි ඔබතුමාට .ජයවේවා .❤❤❤.බුදුසරණයි දෙවීපිහිටයි .

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 2 дня назад +3

    නිලන්ති ❤❤❤❤❤❤❤👍

  • @jayathilakaherath3614
    @jayathilakaherath3614 День назад +4

    නියම කතාව ක්

  • @liliansovis6246
    @liliansovis6246 2 дня назад +5

    ඔය සිද්ධිය ගැන කතා කරන සියලු දෙනාම ජීවිතයේ කවදාකවත් වරදක් නොකරපු අය වෙන්නට ඇති .
    එහෙම වැරදි නොකරපු අයටත් පුළුවන් පළමු ගල ඇයට ගසන්න නැත්නම් තේරුම් ගන්ඩ ඕනි සියලු දෙනාම මනුෂ්‍යයෝ වැරදි වෙනවා සියලු දෙනා අතින්ම ඔයිට වඩා දේවල් වෙනවා. මේ රටේ මේ ලෝකේ කරන්ඩ. ඒවා කරන්න ඕව අත්හරින්න.

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 2 дня назад +5

    නීලන්තිගෙ කතා අපට නං කිසිම ප්‍රශ්නයක් නෑ. ජඩ මාධ්‍ය වසලයෝ සංවිධානාත්මකව නිලන්ති ඉලක්ක කරල මාලීමාවට ගහනව.
    ඒ අතරෙ මාලීමාවට හුරේ දාල කොමෙන්ට් කොටන අමන හුකාරිස්ල ම යොදාගෙන නිලන්ති කෙරෙහි පිළිකුලක් වෛරයක් ඇති කරල මාලීමාව දෙදරවන්න ජඩ මාධ්‍ය වසලයෝ කුමන්ත්‍රණ කරන බව ජනතාව දැන ගත යුතුයි.
    නිලන්ති දක්ෂයි. හොඳ අනාගතයක් තියෙනව. ඇය මාලීමාවට ඇසට් එකක්. ඇය රටට ජනතාවට ආදරෙයි. ඇය මාලීමාවට සම්බන්ධ වීම සහ සම්බන්ධ කරගැනීම ඉතා හොඳ පලදායි දෙයක්. මාලීමාවට අවශ්‍ය උගත් වැඩට දක්ෂ ජනතාව සමග උරෙනුර ගැටී වැඩ කළ හැකි චතුර කථීකත්වයක් සහ තියුණු වාග් කෞෂල්‍යයක් ඇති අයයි.

  • @inkihanaco
    @inkihanaco 2 дня назад +6

    ලක්ෂාන් සහෝ, ඔයාට subscribe 500 නැති වෙලාවක ඔයාව පිලිගත්තේ. අරින්න එපා... ඔහොම යමන් සහෝ... උඹ තනියෙන් නෙවෙයි. දාපන් සද්දේ රිදෙන්නම.

    • @luckshanwattuhewa-9286
      @luckshanwattuhewa-9286  2 дня назад +1

      ආදරෙයි සහෝදරයා...❤️ ඒ විශ්වාසය මම රකිනවා

  • @RitaSeneviratne-b7h
    @RitaSeneviratne-b7h День назад +2

    Thank you, Luckshan,
    You're doing well

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 2 дня назад +9

    නිලන්ති කොට්ටච්ට කැමති දේයක් කරන්න මේ රටේම මිනිසුන්ගෙන් අවසර ගන්න ඔනද. . මේක ලොකු මඩක්...........හැබැයි ඇය වැටෙන්නේ නැහැ. ඔවා තියාගන්න එපා අපි ඔය තැන්වලට ගෙන්න ගන්න එපා

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 2 дня назад +2

    Very clear.. Good job...keep it up.... unge boru api attak'kiyala piligan'ne neha... simple...ape balaaporuttu attak kiyala hitena apita e aytiya tiyanawanam , un'ta eka boruwak hatiyata piliganna unge democratic (ප්රජාතන්ත්රවාදී) aytiyak'kiyala api piliganimu ..unta me' simple deyak teren'nathnam un mona journalistlaa d..??? 😂😂😂😂😂😂😅
    In this era people are intelligent enough to understand the mud slinging campaign by the loosers ( the corrupt politicians who lost their places and fell in the eyes of the people) but its a good thing that some of you bloggers make these issues clear cos there are many who listen to gossip and get brain washed to think that these gossips could be true...so we salute your efforts. Keep it up...❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 дня назад +4

    නිලන්ති ,🔥

  • @padminineasaratnam319
    @padminineasaratnam319 2 дня назад +2

    Brother we know who is doing this.
    Thank you for your service.
    No need to worry much about anyone's personal life...
    We must be very carefully monitor .
    NPP parliament members not doing best service to our county only we should think what to do next.

  • @ilangadissanayake3673
    @ilangadissanayake3673 2 дня назад +6

    මල්ලි, මඩේ දදා මේක අවුස්සන්නෙ ඇයි. උබලට වෙන ප්‍රශ්න නැද්ද. මේ කෙල්ල පවු. උබලට දැන් මත්ක නැහැ පහු ගිය කාලෙ දේවල්. ඒ අපේ ජාතියෙ හැටි. මිනිස්සුන්ගෙ පෞද්ගලික දේවල් අපිට මොකටද .
    අපිට ඕන වික්ටර්‍ර් රත්නායකගෙ සින්දු විතරයි.
    හොරුන්ට දැන් කියන්න වෙන දෙයක් නැහැ. ඒකයි ප්‍රශ්නෙ

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 2 дня назад +4

    ඔබේ විග්‍රහයේ හරි මගේ අපි අගයකරනවා

  • @WlKithsiri
    @WlKithsiri 16 часов назад +1

    ඇත්තම ඇත්ත කතාව❤

  • @kdcwd5104
    @kdcwd5104 2 дня назад +3

    Well said ❤

  • @sashikalagunasekera3634
    @sashikalagunasekera3634 2 дня назад +3

    Super brother nice explanation unfortunately most of the viewers/citizens can not understand this simple logic.. 😢

  • @sumithgunathilaka4194
    @sumithgunathilaka4194 2 дня назад +5

    මේ දූෂිත මජර මාධ්‍යට එරෙහිව සිලුදෙනා එකතුවෙමු

  • @slcitizen8637
    @slcitizen8637 2 дня назад +4

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. ජනතාව බුද්ධිමත්ව සිතිය යුතුයි.

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 2 дня назад +2

    Thanks dear...

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 2 дня назад +2

    Thank you sahodaraya ❤❤❤❤

  • @mahindamwk155
    @mahindamwk155 2 дня назад +3

    ඔබගෙ පැහෙදිලි කිරීම වගේම සුදන්තගෙ පැහැදිලි ඔබට සමානයි.නිලන්ති සහෝදරියගෙ ප්‍රකාශයේ කිසිම වැරැද්දක් නෑ.නිලන්ති කියපු දේ වැරදිනම් බුදු දේශනා කළ දේත් වැරැද්දක් තියෙනවා.බුදුන් දේශනා කලේ කෙනෙක් කිවුව පළියට එය ඇත්තක් උනත් බොරුවක් උනත් පිළිගන්න එපා ඇත්තක් වුනත් බොරුවක් කියා සිතා විමසා සොයා බැලීමත්,බොරුවක් කිවුවොත් එය ඒ බොරුව ඇත්තක්ද යන්න විමසා බලා පිළිගැනීම
    තමන්ගේ අයිතිය ස්වාධීනත්වය.මඩ ගහන ජඩ මාධ්‍යවේදින්ට ඕන දෙයක් කියන්න පුළුවන් ඒ උන්ගෙ ජරා ප්‍රතිපත්තිය.යකඩයක් තැලෙන්න තැලෙන්න මුවහත් වෙනවා
    .මාලිමාවත් ඒ වගෙයි.මාලිමාව කාපු ටොන් පිටින් මඩ නිසා තමයි අද මේ තත්වේ ඉන්නේ.වැටුනෙ නෑ.මඩ ගහන විපක්ෂය හරියට කම්මල් කරු වගෙයි.ඔවුන් විසින් මාලිමාව තලන්න තලන්න තවත් මුවහත් වෙලා මේ ලෝකේ බඹලන රටක් ගොඩගත් ජනාධිපති කෙනෙක් සහ ආණ්ඩුවක් හැටියට ලෝකෙම පූජනීයත්වයට පත්වෙනවා.විරුද්ධවාදී කුහකයන්ට අපි ස්තූති කරමු කම්මල් කරුගෙ රාජකාරිය කිරීම ගැන.

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 2 дня назад +1

    🙏🙏🙏🙏 Good explanation thank you sir

  • @isuruherath7281
    @isuruherath7281 День назад +3

    Completely agree bro 🫡🫡🫡♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰 AKD NPP

  • @ArunashanthaDayawansha
    @ArunashanthaDayawansha День назад +5

    මෙි ව⁣ගේ දක්ෂ අය නැති කරන්න හොරු හා උන්ගෙ කටුකන මාද්‍ය වෙිදින් කරන වැඩට අහුු වෙන්න එපා නිලන්ති මන්තිු කමෙි සිටිය යුතුයි

  • @sandhyaarukgoda-qf1mc
    @sandhyaarukgoda-qf1mc 2 дня назад +2

    හොඳ පැහැදිලි කිරීමක්. .🎉

  • @anushaperera2147
    @anushaperera2147 2 дня назад +3

    ජනතාව එකතු වෙලා මේ ජඩ මාධය ට ගහන්න ඕනි මිනිස්සුන් ගෙ පුත්ගලත්වය කාටවත් වැඩක් නැ ජනතාමුදලින් තක්කඩි වැඩ කරන වා නම් ඒ ගැන කතා කරන්න පුලුවම්

  • @visakadampali6371
    @visakadampali6371 2 дня назад +3

    සමහර ඇමති ලාට නිලයනට දරැවන් හදපු වුනුත් ඉනනවා

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 2 дня назад +3

    ඔබගේ මේ වීඩියෝ වන හරිම වටිනවා සහෝදරයා මේ කාලකන්නෙ ජඩජා ජනමාධ්‍ය කියලා කාලකන්නි ජනමාධ්‍යවේදීන්ට හොඳම උත්තරය ඔබ දුන්නා 👍👍👍👍💖💖💖💖💖👏👏👏👏

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 День назад +11

    මාලිමාවට ගහන්න මඩ නැති උනාම ඔහොම මඩ ගහනවා.සැලෙන්න එපා නිලන්ති දුවේ

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 День назад

      😂😂😂😂

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co День назад +1

      ❤🎉

    • @nihalgalappaththi7280
      @nihalgalappaththi7280 23 часа назад

      උඹට දුවෙක් ඉන්නවා නං එවපං. මෙහේ පෝලිමක් දාන්න ගොනෝරියා, උපදංශ හැදිච්චි, අගේ ගැට හැදිච්චි ,දාර පිරිමි ටිකක් ඉන්නවා! තව ඔිනෙද? ඔ්වා රනිල්ට කියපුවට! තව ඉස්සරහට!

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 2 дня назад +4

    නිලන්ති කොට්ටහච්චි ගැන ඕකුන්ට දැන් තියෙන්නෙ ඊරිසියාව.

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 2 дня назад +7

    නිලන්තිට අපි ආදරෙයි

  • @marjanfaleel448
    @marjanfaleel448 2 дня назад +2

    Well explained 👍

  • @pabikara233
    @pabikara233 2 дня назад +1

    Good explanation. You better tell this to your friend Sepal too

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 20 часов назад +3

    Aiyo boru ane aya hoda paul givithayak gatha karana hoda biridak❤

  • @MalaniChandralatha-g6k
    @MalaniChandralatha-g6k 2 дня назад +3

    වටිනා මිනිසුන්ට වටිනාකමක් දෙන්න පුරුදුවෙන්න.

  • @lakminiirangika8936
    @lakminiirangika8936 2 дня назад +1

    Me kathawa nam sahathika aththa . excellent