නාමල් කුමාරගේ පැමිණිල්ල නාමල්ටම පත්තු වෙයි | කොළඹ අපරාධ කොට්ඨාශය නාමල් අත්අඩංගුවට ගනී

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 589

  • @kdeshkeerthie3534
    @kdeshkeerthie3534 2 дня назад +118

    පාදඩයින් වහා අත්අඩංගුවට ගනු

  • @ema.6024
    @ema.6024 2 дня назад +186

    මු මහ පිලිලයක් මේ රටට දැන් වත් මේ මිනිහට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි
    2025 දී තමයි උඹ පාඩමක් ඉහත ගන්නේ!!!!!

    • @kohombanwickrama6710
      @kohombanwickrama6710 2 дня назад

      🎉🎉🎉🎉

    • @kohombanwickrama6710
      @kohombanwickrama6710 2 дня назад

      පරයෝ උඹ ඔය වගේ රාජපක්ශලගේ රනිල්ගේ මෛත්‍රිගේ ගෝටගේ කුනු හොයන් නැත්තේ ඇයි..උඹ නේද රනිල් ගෝටවයි මෛත්‍රී වයි මරන්න කුමන්ත්‍රණය කලා කියල පාස්කු වත් නන්නත්තාර කලේ..තෝව හිරේ දාල හෙලුවෙන් තියන්න ඕන එකෙක්..

  • @RathnapalaSingappuliarachchila
    @RathnapalaSingappuliarachchila 2 дня назад +61

    මේකා රටට පිළලයක් . මුන් වගේ කාලකන්නි එළියේ තියන්න හොද නැ. කාලෙකට මතුවෙලා මොකක් හරි කුණු ගොඩක් හොයාගෙන කරන්නේ රටට අගතියක්.

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx 2 дня назад +118

    පරයාව ගනිල්ල ඇතුලට

  • @ManelKumari-m5j
    @ManelKumari-m5j 2 дня назад +94

    උබෙන්ම සුබ ගමන පටන් ගත්ත එකටනම් ගොඩක් සතුටුයි තෑන්ක්ස් බන් මෙහෙම සප්‍රයිස් එකක් දුන්නට

  • @chanakawijeweera1594
    @chanakawijeweera1594 2 дня назад +152

    මෙකා මොන සමාජ ක්‍රීයා කාරියෙක්ද රාජපක්ෂගේ බැලයෙක් නේ

    • @smbandara7915
      @smbandara7915 2 дня назад +3

      රාජපක්ෂලාගේ සම්බට්ටයෙක්

  • @rohandesilva9898
    @rohandesilva9898 2 дня назад +39

    විස බීජයක් මේ වෛරස් විනාශ විය යුතුයි,

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 2 дня назад +87

    අලුතින් පිරිත් නූල් බැන්දෙ කවුද කියල හෙවුවොත් තවත් දේ දැනගත හැකියි.

    • @SumithPriyanga1978
      @SumithPriyanga1978 2 дня назад

      උඔ හිතපු දේ උනේ නෑ නේද පරයෝ

    • @nadeekageethanjalee8826
      @nadeekageethanjalee8826 2 дня назад

      අනිවාර්යයෙන් ම....ඔයාට දෙකක් තේරුනා නේ😂

  • @damecafiris5703
    @damecafiris5703 2 дня назад +76

    නියමයි ඔකා.රාජපක්ෂලා ගේ බලල් .අතක් වහාම .මෙක⁣ෙ.ජිවිත .ආනතය දක්වා. .හිරේ දාන්න මු නිකමි රටෙ ජනාධිපති ද එහෙම නැත්නම් .පොලිස් පතිද වහාම මු හිරේ දමිමෙ නැතිනමි රටෙ අය කරදර වැඩි වෙනවා

  • @DharmasiriKumara-c4s
    @DharmasiriKumara-c4s 2 дня назад +54

    මේ.අපතයට.කනපැලෙන්න.දෙකක්.දෙන්නකෙනෙක්නැතිහැටි

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 2 дня назад +41

    නියමයි හොඳම වැඩේ ඕකෙ අනිත් එක නාන සාරත්නියමයි ජයවේවා ඒක ඔබදන්නව කොහොමත් මේඅවුරුද්දෙ උබලට අබ සරණයි

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 дня назад +50

    කාදිනල් තුමෙනි,ඔබ තුමා නිහඩව ඉන්න.

    • @dhammikasenarath5647
      @dhammikasenarath5647 2 дня назад +1

      Passku praharayedi innawawagee 😂😂

    • @nadukatu8084
      @nadukatu8084 2 дня назад

      ​@@dhammikasenarath5647ballo biruwata kadu path une na😂😂😂😂😂😂kadinaluth ehemai😂

  • @punsarayahampath695
    @punsarayahampath695 2 дня назад +49

    කෙදිරිය පටන් අරන්

  • @nandanakumara3267
    @nandanakumara3267 2 дня назад +42

    මු හැමදාම රටට කරදරයක් ..........

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka 2 дня назад +50

    ඔබ ඇතුලෙම හිටපං.එතනයි ඔබට සුදුසුම

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 2 дня назад +24

    ඇත්තටම මේ නාමල් කියන අපතය මේ රටට මහ පිලිකාවක්.

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 2 дня назад +41

    රටක් ගොඩ ගන්න බැහැ, අවජාතකයෝ රට හදන්න , නීතිය හදන්න ආවම, නාමල් කුමාර කියන්නෙ ඉතා භායානක චරිත, මේ ගොල්ලො නිසා රටක් ඉදිරියට යන්න අවශ්‍ය කාලය නිකරුණේ නාස්ති කරනවා, මීට වඩා ලොකු ප්‍රශ්න තියනවා පරීක්ෂණ කරන්න ඕන. අනවශ්‍ය පුද්ගලයන් උඩට ආපු ගමන්, රට පිටිපස්සට යනවා

  • @mechanicalnaah6161
    @mechanicalnaah6161 2 дня назад +26

    රාජපස්ස බත් බැලයා. ජනතාව නොමග යවන මෙවැනි තිරපිටපත් නාට්ටිකාරයන්ට උපරිම දඬුවම් දිය යුතුයි

  • @ManelKumari-m5j
    @ManelKumari-m5j 2 дня назад +26

    හොදටම කරා නියමයි

  • @AnuraBanneheka
    @AnuraBanneheka 2 дня назад +57

    ඔව් දැන් තියෙන්නෙ පොඩි දෙයයි,ඒ මෙම බූරූවාව අත්අඩංගුවට අරං රටට තියෙන කරදරය ඉවර කරන්න ජනාධිපති තූමනි!

    • @smbandara7915
      @smbandara7915 2 дня назад

      ගනියි බලාගෙන හිටපල්ලා

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 2 дня назад

      😂ඔන්න ඇතුලෙ😂😅​@@smbandara7915

  • @Ranjith-i3s
    @Ranjith-i3s 2 дня назад +38

    මු අපේ රටට සාපයක්

  • @malanialwis6080
    @malanialwis6080 2 дня назад +19

    ගොම්මන්පිලගේ දෙවැනි කොටස

  • @danmikabandara1778
    @danmikabandara1778 2 дня назад +45

    මේකා මේ රටට සාපයක්....ඕකා රටින් පන්නන්න ඕනී...

  • @rohanmanoranjan6257
    @rohanmanoranjan6257 2 дня назад +29

    යුක්තිය ඉටුවෙයි බලාගෙන හිටපන්😅

  • @razmikareem3382
    @razmikareem3382 2 дня назад +32

    අපි ඔයාට සුබ pathanawa, කුරු ganinna කියලා

    • @ronikafrenando3612
      @ronikafrenando3612 2 дня назад

      😂😂ammoa monagea that.oya akin aka galaviyan😂mainagea heluwali penei

  • @BrianPeiris-v3y
    @BrianPeiris-v3y 2 дня назад +11

    Clean Sri Lanka. Great.

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 2 дня назад +108

    පාස්කු ප්‍රහාරයේ ඉදල රට ගිනිතියාපු පිල්ලියක් .

    • @wasnthimendes3785
      @wasnthimendes3785 2 дня назад

      Muta 2dena kota kiyai wechcha seyaluma de

    • @nadeekageethanjalee8826
      @nadeekageethanjalee8826 2 дня назад

      අනිවාර්යයෙන් විමර්ශනය ට කාලේ හරී....සදා ඇතුලේ තියන්න ඕන

  • @shanthaperera2571
    @shanthaperera2571 2 дня назад +14

    ඇතුලෙ ඉන්න රටට ආදරේ එවුන්ට පිනක් කරගන්න පුළුවන්...රංකිරි කටින් එන්න සලකන්න ඕනෙ පරයට...

  • @WilsonWilson-fb6he
    @WilsonWilson-fb6he 2 дня назад +13

    මුං රටට හෙනයක් මෙවුන් අත්අඩංගුවට රැගෙන එදා සිට රගදැක්විිමිි එලියට ගතයුතුයි

  • @TheMadurafdo
    @TheMadurafdo 2 дня назад +18

    අනිවාර්යයෙන් මූ නම් විසබීජයක්..පිලිකාවක්

  • @Normaln2966
    @Normaln2966 2 дня назад +22

    ඕකා මානසික ලෙඩෙක්.මානසික ලෙඩකට බෙහෙත් ගන්න එකෙක්..

  • @shanthaperera2571
    @shanthaperera2571 2 дня назад +15

    මේ පරයම ඒ අයි යොදාගෙන ගහපු ගේමක්ද කියල හිතෙනව...

  • @EgDayananda-dv9wd
    @EgDayananda-dv9wd 2 дня назад +13

    අපේ රටට. සාදරනයක් විය යුතුයි මේ පිලිල මේ රටින් තුරන් කල යුතුයි ජාති බේද දේශපාලන බලය නොතකා හා ධනය බලය නොතකා තරාතිරම නොතකා, , ,

  • @NishanRohitha-r6c
    @NishanRohitha-r6c 2 дня назад +23

    තෝ පාඩුවේ හිටපිය

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi3665 2 дня назад +18

    අපට තේරුම් යන්නෙ කූඤ්ඤය ගැලවූ වඳුරට වුනු දෙය ඔබට සිදුවී ඇති බවය . ලොක්කත් දැන් හාන්සි වෙලා ඉන්න එකේ තව මොනවට කඩේ යනවද .

  • @pubuduihalagama
    @pubuduihalagama 2 дня назад +7

    නියමට දුන්නා ....
    .CCD ....congratulations ...

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 дня назад +2

    ❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දෙව් සුව දේශය නරඹන්න

  • @arunamax5358
    @arunamax5358 2 дня назад +36

    මුව,ඇතුලෙම,තියන්න

  • @yaddessalagaegedara3849
    @yaddessalagaegedara3849 2 дня назад +20

    දැන් තො පල ඇතුලට

  • @rohandesilva5102
    @rohandesilva5102 2 дня назад +12

    සමහර මද්ද්‍ය මේ වගේ උන්ව උලුප්පනවා

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 дня назад

      ඔව්😅මේ මාද්‍යත් ඌ හැදින්වූයේ "සමාජ ක්‍රියාකාරිකයෙක් "" කියල ***නමුත් මුගේ නියම තනතුර ""සට්ටම්බියා""තනතුරය්***සට්ටම්බියා යනු අනුන්ගේ """පු....හෝදන්නා""තනතුරය්

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 дня назад

      මූට අමතක නොවන පාඩමක් ඉගැනවිය යුතුය්....

    • @shanepereraedu
      @shanepereraedu 2 дня назад

      හිරුත් නෙමෙයි දෙරණත් නෙමෙයි ඕන් 🙌😌

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 2 дня назад +2

    නාමල් නම තියෙන ඔක්කොම උන් රටට සාපයක්

  • @indranikamala3974
    @indranikamala3974 2 дня назад +9

    සතියක් තියල මදි ජීවිත.කාලම.දාන්න

  • @amilasanka1942
    @amilasanka1942 2 дня назад +11

    මු හෙන විසබ්ඡයක්...

  • @rosiranasinghe504
    @rosiranasinghe504 2 дня назад +11

    නිල මැස්සෙක් ගිය උඩ

  • @arulnanthaarulpragasam9627
    @arulnanthaarulpragasam9627 2 дня назад +11

    යකෝ ජවිපියකට වැඩක් කරන්න හම්බවෙන්නේ නෑනෙ මේ වගේ දෙදෙනෙක් හිටියොත් උන්ව ඇතුලට දාන්න තමයි තියෙන්නේ

  • @manjularajapaksa7799
    @manjularajapaksa7799 2 дня назад +7

    අනේ තොගෙ සුභ පැතුම් තෝම තියාගං

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 дня назад +10

    Niyamai. Kaalakanni balla.

  • @ChathurangaFernando-j5h
    @ChathurangaFernando-j5h 2 дня назад +13

    මේකා කාදිනල්ට මාර ආදරයක් නේ තියෙන්නේ,,,,

  • @M.k.Chenal-t9r
    @M.k.Chenal-t9r 2 дня назад +13

    අවුරුදු 20 k hire yvnna oni

  • @ianbertus9689
    @ianbertus9689 2 дня назад +11

    ඔය නාමල් කුමර හිතන්නෙ අපි මොඩ කියලා...

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 дня назад +1

    ඇත්තටම මු රටට පිළිලයක්
    පිං සිද්ධ වෙනවා
    මුව ජිවිත කාලයම ඇතුලේ තියන්න
    රටට හොදක් වෙනවා
    මුව ඇතුලේ තියන්න
    ඇතුලේ ඉන්න එවුන් මුගෙ අතපය කඩලා දාන්න කියන්න

  • @niluherath-z6h
    @niluherath-z6h 2 дня назад +13

    මුට dn පිස්සු

  • @KaushalyaGamage-p6u
    @KaushalyaGamage-p6u 2 дня назад +9

    අවුරැද්ද සුභයි වගේ 😂😂😂😂

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 2 дня назад +12

    ඉල්්ලන් කන්න හදන්නේ මු

  • @malanialwis6080
    @malanialwis6080 2 дня назад +5

    ගම්මන් පිලගෙ දෙවැනි කොටස

  • @gunarathnagm5546
    @gunarathnagm5546 2 дня назад +6

    අනුන්ට කැපූ වලේ තමන්ම වැටිලා.හඩ පට තියෙනව කිය කිය රට ගිනි තියන මේ වගේ තක්කඩියන් සදාකල් සිර ගත කල යුතුයි.මේ වගේ හඩපට එලියට දදා සමාජය රට පුරවැසියා බියට පත් කරන මුන් සමාජයෙන් තුරන් කල යුතුමයි.හොදම දඩුවම් තමයි ලැබුනෙ

  • @HamsaIqbal-z7m
    @HamsaIqbal-z7m 2 дня назад +4

    ඔහුගේ පැවැත්ම වෙනුවෙන් මොහු කාලෙන් කාලෙට මොනවා හෝ දෙයක් මවමින් මුළු මහත් රටමත් නොමඟ යවනවා මොහුට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරලා යුතුයි

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 2 дня назад +7

    සර්ව සාධාරණ නිසා තමයි උඹව ඇතුළට දාන්නෙ.

  • @dhampalparapura
    @dhampalparapura 2 дня назад +6

    හොඳොයි..

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 2 дня назад +3

    යුක්තිය ඉටු කරේ..හරිනේ..

  • @premkumer7621
    @premkumer7621 2 дня назад +3

    සිරකරැවනි නුබලගෙ වාරයයි

  • @machanmachan2876
    @machanmachan2876 2 дня назад +1

    ඇත්තටම පාස්කු ප්‍රහාරය කළේ කවුද ?ඇයි ආණ්ඩුව මේක හොයන්නෙ නැත්තෙ ?කාදිනල්තුමාට කලින් නින්ද ගියේ නෑ මේක හොයනකල්. දැන් කාදිනල්තුමත් මේක යට ගහනවනෙ. කතෝලික ජනතාවට සාධාරණයක් වියයුතුමයි.

    • @Samcromer444
      @Samcromer444 2 дня назад

      තෝ කියන්නෙ කාදිනල් තුමා කරා කියලද?

  • @clakshitha9229
    @clakshitha9229 2 дня назад +9

    මූනම් සාපයක්

  • @malanialwis6080
    @malanialwis6080 2 дня назад +4

    මු රාජපක්ෂ ලාගේ බත්බැලයෙක් දැන් හොදට බයේඉන්නෙ

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 2 дня назад +8

    අනේ පල .පිස්සෝ

  • @ThushariWelege
    @ThushariWelege 2 дня назад +2

    නීතිය ක්‍රියාත්මක කරන්න ගරැ ජනාධිපතිතුමනි. කල් යවන්න එපා.

  • @indikasri1
    @indikasri1 2 дня назад +3

    කාලෙන් කාලේට ඇවිත්, පච ටිඅක්ක කෙළලා යනවා..මාර කරදරකාරයෙක්.රටට පිළිළයක්. රාජපක්ෂ බැලයෙක්. හොද වැඩේ ඉල්ලන් කෑවා. දැන් හරිනේ..මූට මේ පාරනම් අමතක නොවෙන පාඩමක් ඉගැන්විය යුතුයි.

  • @rohanvidanage941
    @rohanvidanage941 2 дня назад +5

    මු බොරැ හදන බොරැ කියන වචාලයෙක් ම්හරකා මොඩයා පිරිමි කමටත් ලැජ්ජයි
    නමල් කියන නමටත් ලැජ්ජයි

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm 2 дня назад +12

    මේ වෙසිගේ පුතා ඇතුලෙම තියන්න ඹ්න මැරෙනකම්

  • @aindu4690
    @aindu4690 2 дня назад +3

    අලුත් අවුරුද්දේ සාධාරණය ඉෂ්ට වුණා

  • @MilaniGomez-cx7lf
    @MilaniGomez-cx7lf 2 дня назад +2

    බයේ ගැහේනවා

  • @YapaMalinda
    @YapaMalinda 2 дня назад +3

    හිරේ දාන්න

  • @stanleyperera9642
    @stanleyperera9642 2 дня назад +3

    මේ වලත්තයා දැන් වත් පාඩමක් ඉගෙන ගනියි.මේකා මේ රටට පිලිලයක්.

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 2 дня назад +10

    මූට නූල් බැන්දෙ කවුද බොලේ

  • @NimalJayashantha-vv9ws
    @NimalJayashantha-vv9ws 2 дня назад +7

    ජොබි එකක කරගෙන හිටපන් කොල්ලො පොරක් වෙන්න දගලන්නෙ නැතුව

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 2 дня назад +2

    දෙමව්පියණි අනාගතයේදී කිසිදු දරුවෙකුට නාමල් කියන නමනං දාන්න එපා ඔය නම ඇහෙනකොටත් අප්පිරියයි ඇත්තමයි හිරිකිතයි අම්මප 😂අනික තමයි ඔය නාමලයවයි රංජවයි දෙන්නවම දාන්න ඕන එකම කූඩුවකට 😂

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 2 дня назад +1

    Namal kumara you are very good speech

  • @indranikamala3974
    @indranikamala3974 2 дня назад +2

    හොද වැඩේ අනුන්ට කපන වලේ තමුන් වැටිල😮😮😮😮😮

  • @NihalBasnayake
    @NihalBasnayake 2 дня назад +2

    ඹිකව හිරේට දාපිය පුලුවන් එකෙක් ඉන්නවනමී

  • @wasanakumari4363
    @wasanakumari4363 2 дня назад +5

    අසමජ්ජාති චාරිතයක් kakulan adina akamai karanna 😮😮😮😮

  • @nuwantharaka6401
    @nuwantharaka6401 2 дня назад +1

    ඉතින් මොකක් ද මෙතන වැරිදි මුලි මෙක අපු තැන බැලුවනමි ඉවරයිනේ්

  • @MadushaDilshani-t6i
    @MadushaDilshani-t6i 2 дня назад +4

    හොදවැඩේ උඹ කවුද අනුන්ගෙ දේවල් හොයන්න😂😂😂😂😂

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 2 дня назад +2

    රංඡන් කතෝලික සුනඛයෙක නිසා ඒකව bishop house එකෙන් ආරකෂා කරනවා

  • @dananjayachandimal1692
    @dananjayachandimal1692 2 дня назад

    නියමයි

  • @wmchamiweera8342
    @wmchamiweera8342 2 дня назад +2

    උඔ තොත්ත බබා... ඔහෝම කොට කොටා යමු තව ටිකක්

  • @manjulakarunarathne-u5f
    @manjulakarunarathne-u5f 2 дня назад +2

    ගිය ආණ්ඩුවේ කරපු කෙළි මේ ආණ්ඩුව යටතින් කරන්න ගිහින් කෙළව ගත්තා😂කොහොමද දැන් මූ කතාව වෙනස්කරන හැටි😊

  • @muriepeiris3146
    @muriepeiris3146 2 дня назад

    Niyamai.

  • @shakirsanoon7637
    @shakirsanoon7637 2 дня назад +2

    සමාජ ක්‍රියාකාරී😂😂... තොපිට පිස්සුද යකෝ

  • @MahindaNelson
    @MahindaNelson 2 дня назад +1

    Muta dedi daduwa. Labadenna keri gothayek munge bila ahanna apa api oyalawa path kale gothayanta daduwan laba denna. Nalawanna apa

  • @sheelawathe3591
    @sheelawathe3591 2 дня назад

    මුන් ලංකාඅවටම පිලිලයක් ,,මුන්ව වහාම අත් අඩංගුවට අරන් පරීක්ෂණ පැවත්විය යුතුයි,,,

  • @maduranga4024
    @maduranga4024 2 дня назад +3

    මේ වේසිගෙ පුතාට වෙඩි තියලා දාන්න ඕනෙ😂 සමාජ පිලිලයක් තනිකරම

    • @VireVire-d6m
      @VireVire-d6m 2 дня назад

      වෙඩිතියන්ඩ හොදනැැ අපිට බාරදෙන්ඩකො ,,,ඉතිරිටික අපි,,,,,,,,,,,😡😡😡

  • @priyanthawitharane6953
    @priyanthawitharane6953 2 дня назад +1

    Wow... Good NEWS👍

  • @Ushan552
    @Ushan552 2 дня назад +1

    නපුංසක හොර බලල් හොල්මන් කුමාර

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 2 дня назад

    Obathuma hodai

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 2 дня назад

    අපි සුබ පතනව නාමල් උබට හැමදාම ඇතුලට වෙලා ඉන්න😅😅

  • @taitusnayanakantha4777
    @taitusnayanakantha4777 2 дня назад +2

    දැන් හිලේ අමාරුව හොදයි නේද

  • @gayanisrima4202
    @gayanisrima4202 2 дня назад +2

    මු ගිය ආන්ඩු කාලෙත් එක එකාට කඩේ ගියා මු මේ ආන්ඩුවටත් ඇවිල්ලා විකාර කියවනවා.
    ඇයි මේ රිල මුණ අත් අඩන්ගුවට ගන්කෙ නැත්තේ.
    මු කාගේ අත කොලුවක්ද.මුට නිතිය කුියාත්මක කරන්න

  • @AftabRizal
    @AftabRizal 2 дня назад +1

    මුගේ කතා වෙඩක් වෙන්නේ නැහ. මුව ඇතුලට දන්න. රටට සාමය උදවෙයි

  • @ajanthagoonesekera3098
    @ajanthagoonesekera3098 2 дня назад +2

    කැකිල්ලේ රජුගේ නඩු තීන්දුව ආයෙත් දැක්කා😂😅

  • @Ignesas_kurukula_sooriya
    @Ignesas_kurukula_sooriya 2 дня назад

    නාමල් කුමාර කියන්නේ හොඳ හොඳ හොඳ චරිතයක් තමා අපි දන්නවා පහුගිය කාලේ සිදු වෙච්ච දේවල්. දැන් කලකම් පලදීගෙන යනවා.