කරපිංචා කිලෝ එකක් රුපියල් දහදාහට රට යවමු - Bimal Wickramasinghe Export Business

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 923

  • @Nilame
    @Nilame  2 года назад +286

    වීඩියෝවේ සඳහන් වෙබ් අඩවි දෙක - www.edb.gov.lk/
    www.srilankabusiness.com/

  • @nilantharanga2059
    @nilantharanga2059 Год назад +21

    නිළමේ ඔබ කතාකරන මාතෘකා හරිම වැදගත් රටේ මිනිස්සුන්ට. ජයවේවා

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Год назад +4

    නිලමෙ මේ නාලිකාව ආරම්භ කළ දා ඉදලා නිළමේ සමග සිටි මා සහ අනිත් අය.මට මතක් මේ චැනල් එක ආරම්භ කළේ 2016 නේද.එදා මං නිළමෙගෙන් ඉල්ලීමක් කළා මතකද දන්නෑ මේ චැනල් එක හරහා රටට සමාජයට වැඳගත් දේවල් පමණක් ඉදිරිපත් කරන්න කියලා.මොකද බොහෝ අය සමාජය නොමග යන ඌට වැඩකුත් නැති රටට වැඩකුත් නැති දේවල් ඉදිරිපත් කරද්දී, අපේ නිලමෙ මහත්තයා බොහොම ඉදිරියෙන් සහ එදා ඒ වචනයට කන් දීපු ඔබට බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි.ඔබ වැජඹේවා.

  • @senadeerakothalawala
    @senadeerakothalawala 6 месяцев назад +7

    මම බලපු හොඳම වැඩසටහන.ආරාධිතයා අතිවිශිශ්ට දැනුමක් තියෙන පැහැදිලිව සරලව හොදින් විස්තර කරලා දැනුම බෙදලා දුන්නා,ස්‍තූතියි.

    • @Nilame
      @Nilame  6 месяцев назад +2

      ජයවේවා....

    • @DumindaWaruna-l1x
      @DumindaWaruna-l1x 5 месяцев назад

      ඔබ තුමාගෙ නම්බර් එක ගන්න පුළුවන්ද ?. ​@@Nilame

  • @Milisha_tharuksha
    @Milisha_tharuksha 2 года назад +33

    අනිවාරෙන් මිනිස්සුට වැඩගත් දෙයක් ගෙනවා නම් ගෙනවෙ නිලමෙ ඔයා විතරයි ❤ ඔයාට ජය වේවා

  • @RisiRasaFoods
    @RisiRasaFoods 2 года назад +17

    මමත් කැමතියි මේ වගේ දෙයක් කරන්න.ඒත් මග පෙන්වීමක් තමා අවශ්‍ය

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 года назад +14

    හැමදාමත් වගේ නිළමේ ඔබ අපට ඉතාමත් වැදගත් වීඩියෝවක් ගෙනාවා, අළුත් අපනයන ව්‍යාපාර ක්ෂේත්‍රයක ආරම්භයකට මනා ප්‍රවිෂ්ඨයක්....ස්තුතිය බිමල් වික්‍රමසිංහ මහත්මයාටත්...🙏🌾🇱🇰

  • @desilva3822
    @desilva3822 2 года назад +25

    නිලමේ තුමා හැමදාම රටට වැදගත් දෙයක් මැයි ඉදිරිපත් කලේ.ගෞරවනීය ස්තූතිය ඔබතුමා ට.

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 года назад +11

    නිලමේට ගොඩාක් පින් මේවා දැනුවත් කරනවාට මේවාට මහා පරිමාණයෙන් කරන්න රජයෙන් සිස්ටමි එකක් හදන්න ඕනි 🤔🤔

  • @RaginiDayanika
    @RaginiDayanika 10 месяцев назад +33

    මාත් ආබාධිත කෙනෙක් මටත් ආසයි මේ විදිහට මේක පටන් ගන්න ..ප්ලිස් උදව්වක් කරන්න මේ එකවුන්ට් එක හදලා මේ වැඩේ කරන් යන්න..ගොඩක් පිං..මොකද මගේ අසනීපය සුව කර ගන්නත් පුළුවන් වෙයි..මුදලක් හොයා ගන්න පුළුවන් උනොත්...ගොඩක් ස්තුතියි නිලමෙ අයියෙ ඔයාට මෙහෙම වැඩසටහන් කරනවට වැදගත් දේවල් රටට ගේනවට

    • @Lazy570
      @Lazy570 7 месяцев назад

      Kohomada ithim udaw karanne oyata

    • @Lazy570
      @Lazy570 7 месяцев назад

      Ebay karanna…Eka lesii

    • @primalisachinika9542
      @primalisachinika9542 4 месяца назад

      Ebay karanna bank statement eka accept karannane

    • @kokilaweerasekara1901
      @kokilaweerasekara1901 24 дня назад

      Meka karanna kohomada koyanla kiyanna puluwanda pls

  • @gihanniroshana7728
    @gihanniroshana7728 2 года назад +67

    සුබ පැතුම් නිලමෙ 1 මිලියන් සබ් ගත්තට..💙💙❤️ ඒ අතර මමත් ඉන්නව සතුටුයි..👌👌

  • @pradeepmadushanka9515
    @pradeepmadushanka9515 2 года назад +21

    අදහස ගොඩාක් වටිනවා.අත හිත දෙන්න පුලුවන්නම් .ගොඩක් වටිනවා කන්ටැක් නම්බර් එකක් දෙනවනම්

  • @island48
    @island48 Год назад +3

    බොහෝ ම වටිනා දෙයක්.
    බොහෝ ම පිං.
    ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @priyankanishanthi520
    @priyankanishanthi520 4 месяца назад +4

    ගැනුම්කරුවෝ හොයලා දෙනවනං ගොඩක් වටිනවානවා

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 года назад +26

    හරිම වැදගත් වැඩසටහන් තරුණ දරුවන්ට .නිලමේ වැඩසටහන කවදත් හොඳ දෙයක් දැක්කා .

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 года назад +13

    බිමල් මහතා ඔබ තුමාට ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @dilaniperera7509
    @dilaniperera7509 2 года назад +147

    රට දියුනු කරන්න හොරුන්ට නොවේ මේවගේ කොල්ලන්ට බාර දෙන්න හරි සතුටුයි පුතා අපේ තරුන පරපුරට මේවා කියලා දෙනවට.. ඔයා ඉපදුන රටට මෙහෙම සේවාවක් කිරීම ඔයාට පිනක් ඒවාගේම ඔයා මෙහෙම වියාපාරයක් ලන්කාවෙ පටන් අරගෙන ලන්කාවේ තරුනයින් මේවාට් හවුල් කර ගන්නවනම් ඒක ගොඩක් හොන්දයි. හිතලා බලන්න එතකොට ගමේ ලමයිට ඔය නිශ්පාදන සාදාරන මුදලකට අලෙවි කර ගතහැකි. . ඔබට ජයවේවා

    • @pathmaweerasinghe9975
      @pathmaweerasinghe9975 Год назад +1

      අපිත් කැමතියි ප්‍රොඩක්ස් එකක් ආරමිභ කරන්න

    • @LahiruLakmal-k8f
      @LahiruLakmal-k8f Месяц назад

      Sambanda karala denna plzz

  • @lasanthaprdeep8732
    @lasanthaprdeep8732 2 года назад +16

    හැමදාමත් වැදගත් දෙයක් අපට හදුන්වා දෙන නිලමේ.ජය වේවා!!!

  • @anomamaggonage761
    @anomamaggonage761 2 года назад +26

    වැදගත් දැනුවත් කිරීමක්. අපෙ ජනතාවට හරිම ප්‍රයෝජනවත්. හැබැයි ඉතින් කම්මැලියන්ට නම් මේවයේ වැදගත් කමක් නොදැනේවී. ඒවගේම නිලමේ රටට ආදරේ කෙනෙක්. අනික් චැනල් අනුන්ට බනිමින් කිසිකෙනෙකුට ප්‍රයෝජනයක් නැති රටටද වැඩක් නැති හෑලි ඉදිරිපත් කරනකොට නිලමේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයෙන් වටිනා කරුණු සමාජයට ගේනවා. වැදගත් රට වැසියන් යනු නිලමේ වැනි අය. ඔබට ජය. තව තව වටිනා දේ සොයන් සමාජය දැනුවත් කරන්න. ඔබට යහපතක්ම වේවා.

  • @harshanazone5385
    @harshanazone5385 2 года назад +56

    රාත්‍රී ආර්ථිකයක් හොයන පාලකයන්ට මේ වගේ දේකට අත හිත දෙන්න අදහස් වේවා! ස්තුතියි නිලමේ මේවගේ වැදගත් දේ කියාදුන්නට👍

    • @mr.catalyst6563
      @mr.catalyst6563 2 года назад +3

      අනේ උබට තේරෙන රාත්‍රී ආර්තිකය. ශුවර් එකටම ඔලුවට එනවා ඇත්තේ ගණිකා වෘතිය විතරයි උබට...😂

    • @champikakumari8455
      @champikakumari8455 Год назад

      Anne matath maka kiyadannako

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013 Год назад

      රටක් දියුණු වෙන්න නම් රාත්‍රී ආර්ථිකය කියන කන්සෙප්ට් එකට අනිවාර්යෙන්ම යන්න ඕනෙ. ලංකාවට එන ටුවරිස්ට් කෙනෙක් අරන් එන ඩොලර් ටික මේ රටේම ඉතිරි කර ගන්න නම් ඒ ටුවරිස්ට් ට රාත්‍රී කාලයේ දීත් එයාගේ අවශ්‍යතා සඳහා වියදම් කරන්න චාන්සස් හදන්න ඕනෙ. රාත්‍රී 10 න් පස්සේ එයාට අරක්කු බොන්න ඕනෙ. ⁣බාර් ඇරල තිබුනොත් තමයි එයාගේ පර්ස් එකේ තියන ඩොලර් ටිකක් අපේ රටට ලැබෙන්නේ. බාර් ටික රෑ 9 ට වහලා නම් ඒ ඩොලර් ටික එයාගේ පර්ස් එකේම රැඳෙනවා. අපට ලැබෙන්නේ නෑ. රෑට බස් නැත්නම් එහෙ මෙහෙ යන්න එයාට වෙන්නේ හෝටලේට වෙලා නිඳා ගන්න.
      මෙහෙ හැපනින් නැති නම් ඒ මිනිහා ඒ ඩොලර් ටිකත් අරගෙන පැය බාගෙන් මාලදිවයිනට යනවා

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 года назад +37

    ස්තුතියි මේ වගේ අවන්කවම කියන එකට ස්තුතියි 🌹

    • @dinushalakmali8336
      @dinushalakmali8336 2 года назад

      අපිටත් කරපිංචා බිස්නස් එකක් කරන්න උදවිවක් කරන්න ගොඩක්ද

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 2 года назад

      ඔයා හරි නිර්මලා මේවා තමයි අපිට පහසුවෙන් ඩොලර් ගේන්න පුළුවන් ක්‍රම 👍

    • @kamlahirat9961
      @kamlahirat9961 Год назад

      @@වයිට්හැකර් meka karanna kohomada api joint wenna kohomada

    • @chamalgreshan6144
      @chamalgreshan6144 Год назад

      Matath kiyanna karapincha gannawada kiyala

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 2 года назад +36

    තව විස්තර ටිකක් වීඩියෝ එකකින් දාන්නකො නිලමේ... example video ekak . කොහොමද Export කරන්නෙ කියලා. පොඩි company එකක export side එක ගැන. අපනයන දෙපාර්තමේන්තුව , ඒ.. පිලිබදව අපිට කරන උදවු ගැන

    • @sanjeewaupul5222
      @sanjeewaupul5222 Год назад +2

      Ane matath mekata baden a ona kohomeda bedanne kiyannko pinsiddawei mahathtayo

    • @ashanvidanapathiranage4187
      @ashanvidanapathiranage4187 Год назад

      @@sanjeewaupul5222 මන් දන්නෙත් නෑ.. මාත් හොයනවා

    • @champikakumari8455
      @champikakumari8455 Год назад

      Apitath kiyadanna malata sat Wana widiha

    • @PASINDU676
      @PASINDU676 Год назад

      @@ashanvidanapathiranage4187 හම්බුනාද 🥲

    • @kanishkamadushan9149
      @kanishkamadushan9149 6 месяцев назад +1

      ​@@ashanvidanapathiranage4187මේ ගැන දැනගත්තද දන්නවනම් කියල දෙන්න ගොඩක් පිං 🤝

  • @nowothshalitha5259
    @nowothshalitha5259 Год назад +10

    මෙවගේ විඩියො ගෙන එක හොඳයි .එත් කොහොමද කරන්නේ කියන දේ කියන්න එක තමා වැදගත් .අපේ මිනිස්සු සාර්ථක වුනට ඒ දේ පිටට දෙන් නෑ එකයි මෙහෙම වෙලා තියෙන්නේ.

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 года назад +1

    මම බලනවා .හොද වෙදගත් දේවල් .හොයාගන්න පුලුවන් බිස්නස් වෙගේ ඒවට සම්බන්ධ වියහෙක.

  • @slankika76
    @slankika76 Месяц назад

    මාත් මේ සම්බන්ධයෙන් පුංචි දැනුමක් තියෙන කෙනෙක් වශයෙන් කියන්න කැමතියි මෙතුමා කිසිම දෙයක් හන්ගගෙන මේ සම්බන්දව කිව්වේ නෑ. හරිම point එකට කියලා දුන්නා. Export market එකට මේ කියලා දීපු දේ සෑහෙන ප්‍රමාණවත් . ඔබ දෙපලටම ස්තුතිය මෙවැනි දැනුවත් දේ ගෙන දේනවාට වගේම අපේ දැනුම තව තවත් වැඩි කරනවාට 👍

    • @ChandrakumariHeenkenda
      @ChandrakumariHeenkenda Месяц назад

      Ane apita ehenam udau karannako.pin sidda wenawa.dehi kola wage dewal aran gihin denna thenak dannawanam kiyannako.beli kola ,kos kola wage dewal hemadama wage hoyala denna puluwan .ehema ganna thenak dannawanam visthara dennako pls

  • @k.n6067
    @k.n6067 Год назад +7

    ඊබේ ..ඇමසන් ...වගේ සයිට් වලින් යවන ක්‍රම ගැනත් වීඩියෝ එකක් ඉක්මනින් කරන්න නිලමේ plz .

  • @NishadiShadi
    @NishadiShadi 11 месяцев назад +1

    Mewwa aththatama watina wedasatahan..mewwa agaya kala uthui....i respect you...❤❤❤

  • @nilushapriyangani909
    @nilushapriyangani909 2 года назад +8

    අපිට වටිනම විඩි යොවක් ගොඩක් ස්තුතියි

  • @sirimoratuwage3418
    @sirimoratuwage3418 3 месяца назад +2

    පුතේ ගොඩක් පිං මේ වගේ දෙයක් අපේ රටේ දරුවන්ට කියල දුන්නට .මගේ පුතත් වියාපාර කරනව කඩා වැටෙනව එයා හොදට ඉගෙන ගත්ත දරුවෙක් පුතේ අපට ඔයාව සම්බන්ද කර ගන්න පුලුවන්ද .උදවු කරන්න .ගොඩක් පිං.නිලමෙ පුතේ ඔයාටත් පිං මේ වගේ විඩියෝ දානවට බුදු සරණයි!!!

  • @sanjewaparanavithana5292
    @sanjewaparanavithana5292 2 года назад +15

    නිලමෙ කරපු හොදම වැඩසටහන

  • @shanthifernando6887
    @shanthifernando6887 Год назад +1

    ඉතාමත් හොඳ දෙයක් ඉදිරිපත් කරන ඔබට ජය මගේ නිෂ්පාදන බොහොමයක් තියෙනවා මම කැමති ඩොලර් වලින් ආදායම් ලබන්න මම ඕස්ට්‍රේලියාවට
    යන අයට කළා නිර්මාණ හදල
    දීලා තියෙනවා ඒවා ඒ රටේ
    පිළිගැනීමට අනුව එහෙත් කිසිම කෙනෙක් අපට සැබෑ මාවත දිසාව
    පෙන්වා දී නැත මේ රටේ පාලකයන්
    මේ සියලුම දේවල් වලට වගකිව යුතුයි ස්තුතියි අදට වඩා හෙට හොඳ වෙයි කියලා හිතනවා ✌️ ✌️ ✌️ ජයවේවා

  • @hasithadulanjan9797
    @hasithadulanjan9797 2 года назад +5

    වැදගත් දැනුවත් කිරීමක්.. 👌
    ස්තුතියි ඔබට.

  • @vidurajayantha894
    @vidurajayantha894 2 года назад +2

    Mekanam ඉතාමත් vadagath kathavak good aya danne naha me gana ඉතාමත් වැදගත්

  • @nilameproductions8156
    @nilameproductions8156 2 года назад +59

    ඔන්න හැමෝම හොයන්නේ මෙහෙන් යවන බඩු පිටරටින් ගන්න කෙනෙක් නේ.... ඔන්න වීඩියෝ එකේ තියෙනවා ඒ බයර් කෙනෙක් හොයාගන්න විදිය

    • @kumaribathgala8070
      @kumaribathgala8070 2 года назад +6

      Hodama hoda wadk malle

    • @Oshada-colo
      @Oshada-colo 2 года назад +3

      ඔය business registration certificate එක අරගන්න ඕන හාබර් එකෙන් යවනවා නම් විතර ද?
      නැතුව අලි එක්ස්ප්‍රස් වගේ සයිට්ස් වලින් යවනවා නම් ඒවටත් business registration certificate එක ගන්න ඕන ද

    • @chanakasadaruwan9961
      @chanakasadaruwan9961 Год назад +1

      මෙකට ලොකු English දැනුමක් ඔනද

    • @SampathNiroshan-z9t
      @SampathNiroshan-z9t 9 месяцев назад

      Ane aiya matath salli ne mara puluwan eka. Eka dewal hoyala denna mata udau Karannako.

    • @LakshanMadushan-ek5sp
      @LakshanMadushan-ek5sp 8 месяцев назад

      ​@@Oshada-colo edb ( export development board) eke register wenna.

  • @kumarans-s7c
    @kumarans-s7c Месяц назад

    අපි ඉන්න රටවල්වල ඉඳල ... ඔය බඩු අපිට මිලදී ගෑනීමට අපහසුයි .... 1) තැපැල් ගාස්තුව වැඩිය .. 2) ලංකාවේ Online Banking Systems නැති නිසා .. 3) කොහොමහරි සල්ලි එව්වත් .... 5% ...... 10% බැංකුව අයකරගන්න නිසා ලාභයක් බලාපොරොත්තු විය නොහැක!!!!!!!!!!!!!

  • @shanthawijesingha771
    @shanthawijesingha771 2 года назад +9

    බොහෝම ස්තුතියි නිළමේ

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Год назад +1

    නිලමේ විඩියො එක ගොඩක් වටිනවා අපෙ රටට .

  • @sundarraja7743
    @sundarraja7743 2 года назад +20

    අපටත් රටටත් පලදායි අදහසක්.ඔබට ස්තුතියි .අප්රටේ EDB අයතනය සුදු අලියෙක් ..ඇමැතිලා පඹයන් වගේ

  • @kukudissa9775
    @kukudissa9775 Год назад +1

    Thanks mr බිමල් ,mr.නිලමේ

  • @dewindiwijerathna9714
    @dewindiwijerathna9714 Год назад +4

    අනේ මෙහෙම රට යවන ක්‍රමවේදය මට දැනගන්න පුලිවන්නම්..මන් මාර ගේමක් ගැහුවා මේක හොයාගන්න ඒත් මට හොයාගන්න බෑ

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 Год назад

    නිලමෙි හැමදාම ගෙන්නේ වටින විඩියෝ ...තෙරැවන් සරණයි

  • @shadowrasiya6835
    @shadowrasiya6835 2 года назад +311

    හැමදාම නිලමෙගෙ වීඩියෝ බලන අය ඉන්නවද 🌝

    • @uaeuae3678
      @uaeuae3678 2 года назад +4

      ඔව් මම හැමදාම බලනවා අබුඩාබි ඉදලා

    • @pethumpethum7182
      @pethumpethum7182 2 года назад +3

      Yes ♥️♥️🤗

    • @pethumpethum7182
      @pethumpethum7182 2 года назад +4

      Good Bor♥️🤗

    • @kumudukubukgolla7545
      @kumudukubukgolla7545 2 года назад +1

      දැක්කොත් අනිවාර්යයෙන්ම බලනවා

    • @OshanRamawickrama
      @OshanRamawickrama 2 года назад

      watinwa nm aniwaren blnwa

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 Месяц назад

    අනේ සර් කර්මාන්තයක්‌ දමන්න ගම්ව අපට මොනව හරි සාපයන්න පුළුවන් අපේ අතට කියක් හරි සොයා ගන්න බුදුසරණයි

  • @madhumimedagama3239
    @madhumimedagama3239 2 года назад +17

    සුභ පැතුම් for 1 Mn Viewers...

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 года назад +34

    අපිට මේරටේ සාභාවික දේවල් ගොඩක් තියෙනව ගම්වල අපිත්කැමතියි මේවගේ අපේ දේවල් යවල මුදලක් හොයාගන්න පුළුවන්නම් ඒත් අපි ඒකුුමදන්නෙ නැහැ.අපිට උදවු කරන්න කෙනෙක් ඉන්නව නම්.

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 2 года назад +4

    Great discussion thanks Nilame channel

  • @DRukma
    @DRukma 10 месяцев назад

    Ithamath watina video ekak..obathumata bohoma sthuthi.

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 2 года назад +13

    Great presentation!! Our upcoming younger generation should be trained and organised

  • @DShyamalWijethunga-dp4un
    @DShyamalWijethunga-dp4un Год назад

    ගොඩාක් ස්තුතියි...ඔබ තුමාට

  • @AsianTechnic
    @AsianTechnic 2 года назад +14

    අපෙ රටෙ ප්‍රශ්නය රෙගුව සහා රෙගුලාසි නැති නම් පගාව දිලා කරන්න ඔන එහෙමත් නැතිනම් ඇමැති මන්ත්‍රි අල්ලා වැඩෙ කරන්න මෙවා අපි බලන කොට නිෂ්පාදනය කරන අපි ලොකල් මාකට් එකෙ විකුණන එකත් ඉරිදා පොලවල් වල විකිණී ලාබයි
    මම හැමදාම කියන එකයි අපනයනය එත් කර්මයට දේශපාලන තරව් කරුවන් කොරන්න දෙන්නෙ නැ අද තේ කොල අපෙ තේ කොල ඩුබායි වලට විකුණනවා එයාලා එයාලා නම දාලා විකුණනවා හරි දුකයි
    මගෙ පෞද්ගලික මතය අපෙ රටෙ නිත්‍යානුකූලව අපනයන සංස්ථාවක් පටං ඇරං ඉතාම විනිවිදව අපනයනය කරන ක්‍රමයක් හදාගැනිම
    ලොකුම තියෙන ප්‍රශ්නය මත්ද්‍රව්‍ය කරන අය නිසා ප්‍රශ්න කස්ටම් ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න
    මෙවයින් මිදි රටට සෙතක් වෙන ක්‍රමය නම් රටෙ අපනයන ආනයන සංස්තාවක් පටන් ගැනිම මෙ ක්‍රමය අද චිනෙ කරමින් ඉන්නවා 50%ක් වගෙ සාර්ථක ආදායමක් ලබා ගන්නවා
    කෙසේ වෙතත් හොද සංවාදය
    කටින් බතල හිටවන්න නැතිව ඉදිරියට යන්න උද්ගොෂනය කරමු
    සාරවත් භුමිය අමුද්‍රව්‍ය පිරිච්ච තාක්ෂණය අතින් හොද දැනුම් ඇති අය අනුන්ගෙ වලං හොදනවට වඩා අගෙයි❤

    • @prasadbuddika9355
      @prasadbuddika9355 2 года назад

      oya kiyanne aththa gaslabu rata yawanna gihin mage yaluwek amaruwe watuna.

    • @prasadbuddika9355
      @prasadbuddika9355 2 года назад +1

      podi manussayata oluwa ussanna denne naha mage yaluwek mathale akkarav100ka gaslabu waga karala rata yawanna badu okkoma pak kala habai castam eken badu yawanna parakku kala.badu rata giya habai wadak na arakku una nisa okkoma yaddi kunu wela.mona de kalath castam eken badu parakku unoth okkoma iwarai.habai salli thiyana manussaya welawata badu yawagannawa

  • @adsalahakoon5136
    @adsalahakoon5136 2 года назад +1

    නිලමේ හමදාම පලදායී දේ ලාන්කිකය්න්ට හදුන්වා දෙන නිහතමානී පුද්ගලයෙක් ලෙස මා දකිනවා .

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 года назад +12

    Congratulation for
    1M අයියේ👍👍☝☝☝
    තෙරුවන්සරණයි🙏🙏🙏 😍😍😍
    ✌ ✌✌ ✌✌✌
    ජයවේවා

  • @hansikumari8413
    @hansikumari8413 7 месяцев назад +2

    මේක ගොඩක් වටින වීඩියෝවක් කතාව ඇත්ත මම ඉන්නේ ඕමාන් මෙහෙත් කෙසෙල් ගෙඩි, අඹ, බතල, mannokka වගේ දේවල්, කොස් වල හිබිඩි, දෙල් වේලපුවා මේ වගේ දේවල් අපේ රටේ කොච්චර අපතේ යන වද මේ වගේ දෙයක් කරලා මුදල් උපයන්න ගම්බද වල ඉන්න අය ට කොච්චර පුළුවන් ද මේක ට අපට කව්රු හරි උදව් කරන්න කෝ

    • @Nilame
      @Nilame  7 месяцев назад +1

      අනිවාරෙන්...

  • @sahanavishka1983
    @sahanavishka1983 Год назад +4

    මෙහෙම වැඩක් පටන් ගත්ත කෙනෙක් ඉන්නවද...කැමති අය සෙට් වෙලා පටන් ගමුද...

    • @MethsaraniWeerasekara-cu5ug
      @MethsaraniWeerasekara-cu5ug Год назад +1

      මමත් මේ දේ ගැන හොයනවා පුළුවන් නම් එකට එකතුවෙලා පටන් ගමුද

    • @MaduShani-v9m
      @MaduShani-v9m 3 месяца назад

      මමත් කැමති

  • @priyankanishanthi520
    @priyankanishanthi520 4 месяца назад +1

    ගොඩාක් හොඳ වැඩසටහනක්

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @shanthawijesingha771
    @shanthawijesingha771 2 года назад +4

    බොහෝම ස්තුතියි මටත් ව්‍යාපාරය කරන්න ආසාවෙන් ආවා

  • @h.s.j9533
    @h.s.j9533 2 года назад +6

    Ova podi minissunta karanna puluvanda?ekath salli kaaraintama tamai hoda

  • @nuwanshamal5878
    @nuwanshamal5878 Год назад +5

    සේරම දේවල් පැහැදිලි කරලා දුන්නට ස්තුතියි ❤️❤️❤️❤️

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 года назад +4

    Government එකෙන් කරන්න ඔීන දේවල් නිලමෙි ඔබ කරන්නේ 225 නමි හොරකමෙි යන වෙලාවෙ ඔබ තුමාට නමි හදවතින්ම ස්තුතියි

  • @imedhamadushani2110
    @imedhamadushani2110 Год назад +1

    කවුද karapinchaa kola ganne,apita hadala දෙන්න පුළුවන්

  • @chandimadilrukshi1141
    @chandimadilrukshi1141 Год назад +34

    මීට වැඩිය හොද නැද්ද ගැනුම් කරුවන් හොයලා දෙනවා නම් ගොඩක් අය හිර වෙන්නේ එතන

  • @pradeepjayathilaka3736
    @pradeepjayathilaka3736 2 года назад +2

    නිලමේ ඔයා කලොත් හොදම වැඩක්.එල......ජයවේවා .

  • @lakrandinet
    @lakrandinet Год назад +9

    Export සම්බන්දයෙන් හොද දැනුමක් ලබා දෙන්න පුළුවන්නම් ලංකාවේ මිනිස්සුන්ට තේරෙන ආකාරයට අනිවාර්‍යෙන් ඉතා ඉක්මණින් මේ රටේ පවතින ඩොලර් අර්බුදයට ඉක්මන් විසදුමක් ලබා ගන්න පුළුවන්.අවශ්‍ය එකම දේ මේ පිළිබද හොද පැහැදිලි දැනුමක් ලබා දීමයි රටේ බොහෝ දෙනෙක්ට ගැටළුව වී ඇත්තේ මේ පිලිබද දැනුමක් නොමැතිකමයි.

    • @notto45336
      @notto45336 Год назад +3

      ඔව් ඇත්තටම

    • @dxjaguar6372
      @dxjaguar6372 Год назад +2

      💯

    • @janidusathsara8919
      @janidusathsara8919 11 месяцев назад +1

      ඒක ඇත්ත මමත් මේ විදියට වැඩක් කරන්න කැමතියි උවමනා කරන හරි. පාර තියනවානම් උදවු කරනවානාම් ❤❤❤

    • @GhmWeerasinha-pn1kx
      @GhmWeerasinha-pn1kx 9 месяцев назад

      ඇත්තටම අපිත් කැමතියි රටට ඩොලර් ගෙන්න ඒත් මෙවැනි අපනයන කටයුතු පිළිබඳ නවක ව්‍යවසායක යන් ට මඟ පෙන්වා නොදෙන්නේ ඇයි? අදාල වන යාන්ත්‍රණය නිවැරැදි ලෙස තේරුම්
      කර සම්බන්ධ කරන්න උදවු කරන්න බැරි ද?

  • @damayanthidamayanthi6662
    @damayanthidamayanthi6662 5 месяцев назад +1

    දමයන්ති ow nelame mama kemati matha udhu කන්න ඔයාට gdak pnsidda වෙන්ව

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 2 года назад +8

    Lankawen pita man inne. Market ekata gihaama Mehe kesel kola, kesel gedi athulu natural leaves, powder coconut athulu ... Lankawe ape waththe hadena hemadema pitarata ganan. Ape lankawe athule inna ayata ape waththe dewal pitarata wikunala rata goda ganna puluwan. Lankawe kauru genawath wishwasa nokara me wade patan ganna....

  • @amithbandara1803
    @amithbandara1803 Год назад +2

    Godark ස්තුති oba thumata .mewage අලුත් තොරතුරු kiyala denna.ඔබට තවතවත් ධෛර්යය ලැබේවා

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 года назад +6

    Karapinchi rampei nam mara ganam, thawa nookooluth ganam kuwait 🇰🇼 ake,

    • @dmaxaa8114
      @dmaxaa8114 2 года назад

      Itin apita buyer lawa set karala dennako

    • @dinushaharshini147
      @dinushaharshini147 2 года назад

      Oyage addresses ekata karapincha ewanna puluwan.oyata puluwan da sale karanna

  • @amalwishwajith2487
    @amalwishwajith2487 Год назад +2

    මාත් ආසයි පටන් ගන්න දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න.මට ඉංග්‍රීසි ගොඩක් තේරෙන්නෙ නෑ. පුළුවන් කෙනෙක් ඉන්නව නම් කරුණාකරල කියන්න.

  • @wijayakoonbandara1236
    @wijayakoonbandara1236 2 года назад +6

    Thank you nilame, most valuebel video to our young team. Thank you very much

  • @deepthideepthi3187
    @deepthideepthi3187 5 месяцев назад +1

    ඔබthuma වසනා සම්පතක් ලන්කව ගොඩ ඩන්න අපිව path ekata danna,mew tikak plan ka ga theren na,nilame oytath thanks walpal nathiwa rata goda dana de hewwata

    • @Nilame
      @Nilame  5 месяцев назад

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @kasunvajakasun421
    @kasunvajakasun421 2 года назад +4

    විසිතුරු මත්ස්‍යයින් රට යවන විදිය ගැන වීඩියෝ එකක් කරන්න

  • @SuwrnamaliSwurnamali
    @SuwrnamaliSwurnamali 4 месяца назад +2

    අනේ මටත් කියල දෙන්නකෝ මමත් කැමතී මෙි බිස්නස් එකට මම බන්ඩරවෙල අපට ⁣එලවලු රමිපෙ කරපිංචා මෙි හැම දේම තියෙනව මට ⁣කතා කරන්න පුළුවන් නමිබ එකක් දාන්නකෝ

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 года назад +6

    මම වැඩ කරන්නෙ කුවේට් වල මේ රටෙත් ඔය හැම දෙයක්ම ගන්නවා මොකද ඉන්දියාවේ අය ගොඩක්ම කෙසෙල් කොලේ තමයි බත් කන්නෙ

    • @ලහන්-ෂ6ඟ
      @ලහන්-ෂ6ඟ 2 года назад

      Oyata puluwanda wede patanganna

    • @indusugathadasa9978
      @indusugathadasa9978 2 года назад

      අනේ ඉතින් පටන් ගන්නකො වැඩේ..අපිවත් හවුල් කරගෙන.

    • @samanwickramasingha4074
      @samanwickramasingha4074 2 года назад

      අපිට පුලුවන් බඩු එවන්න.

    • @amithasriyaigunasekara6914
      @amithasriyaigunasekara6914 2 года назад +1

      අපි ගෙවල් ඇතුලෙ වැඩ කරන්නෙ එලියට යන්න දෙන්නේ නැ නිදහසක් නැ හිරකුටි වගේ තමයි

    • @yamunavijekumari6518
      @yamunavijekumari6518 2 года назад

      Amithasiyai mata kuwet ගෙයක් hoyala denna barida

  • @malipreethi6084
    @malipreethi6084 4 месяца назад +2

    මේ දේවල් කරන්න ගැනුමි කරුවන් සොයාගන්න අපිට දැනුම මදි රටපුරා නිෂ්පාදකයන් ඕනි තරම් ඉන්නව බ්මල් මහත්තය වැනි අත්දැකීම් ඇතිඅය ඉදිරිපත් උනොත් ඒඒ පලාත් වලින් කෙනෙක් පත්කරගෙන සාර්ථක ලෙස කරන්න පුලුවන්නෙ අපිට නිෂ්පාදනන් යවන්න විදිහක් නැතුව ඉන්නෙ

  • @harshaabeyrathna1563
    @harshaabeyrathna1563 Год назад +3

    බිමල් මහතාගේ දුරකථන අංකය ගන්න පුළුවන් ද ..

  • @sunilsenerath6745
    @sunilsenerath6745 2 года назад +1

    !!!Jayawewa Nilame Sahodaraya Oya kawadath Minisunta Hodadewal prayojana dewal Genne Helayek Jayawewa!!!!🤎💜💙💛❤️💚🇱🇰

  • @haleemamohamad1192
    @haleemamohamad1192 Год назад +5

    අපේ සමිපත් තිබුනාට හෙ⁣ාර දේශපාලුවෝ ඒවායේ මාර්ග දන්නෙ නැ ඇත්තටම වැදගත් පෝස්ටි එකක්

  • @dushanthakumara-k6s
    @dushanthakumara-k6s Год назад

    Apita kiyala dannako jathiyanthara walada pola kohomada hadaganna kiyala.oba thumata apita udawu karanna puluwa.awashya badu apita danna puluwan.

  • @darshanabrother6210
    @darshanabrother6210 2 года назад +5

    ගොඩක්ම වටිනව නවක අපනයන කරුවන්ට.

  • @laksirirupe781
    @laksirirupe781 2 месяца назад

    Sne sir mat kamati join wenna karpincha oni tarm teyenawa hoya gann puluwan kohomad karanne

  • @manojchinthaka6522
    @manojchinthaka6522 2 года назад +3

    Aththatama vade hodai eth bashava pilibadava gatalu sahagathai ape sinhala bashaven barida karaganna krmayak nadda

    • @desamansamarasinghe1280
      @desamansamarasinghe1280 2 года назад

      Oyata me gana adahasak thiyanawa nam bashawa paththa mama balagannam API ekathuwela karamu

  • @thiwnkaminoj1993
    @thiwnkaminoj1993 Год назад +1

    Kos ,karapincha,del,rampe,wagwdewal tikak set karanna puluwan..

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 2 года назад +19

    දෙශපාළුවො දිහා බලාගෙන ඉදලා වැඩක් නෑ.ඔක්කොම එකතු වෙලා පිටරටවල් එක්ක සම්බන්ධ කම් තියාගෙන මෙ වගෙ දෙවල් වලින් වත් ජීවත් වෙන්න රටක් හදා ගමු.. ජනතාව එකමුතු උනා නම් මෙව කරන්න හොඳ වෙළද පොළක් හදාගන්න පුළුවන් වෙයි...

    • @pansilupansiluabishek1823
      @pansilupansiluabishek1823 Год назад +2

      මම කටරොළු මල් වගා කරලා තියෙනවා පිටරටට අලවී කරන්න පුලුවන්ද

    • @hansikumari8413
      @hansikumari8413 7 месяцев назад +1

      මමත් නිල් කටරොළු විකුණුවා ඒක මරු ඒත් මම රට ආවා ආයෙත් ගිහින් මම ඒ වැඩේ පටන් ගන්නවා.

    • @ChandrakumariHeenkenda
      @ChandrakumariHeenkenda Месяц назад

      Eka kale kohomada nangi.dehi kola,beli kola wage dewal vikunaganna vidiya mata kiyannako.godak pin sidda wenawa oyata

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 2 года назад +1

    your ideas are very very important we are ready to but ,i tried ,very difficult to find information. thanks for interview

  • @official5788
    @official5788 2 года назад +14

    Course 1 විදියට hari mewa teach karana institution හැදුවා nm hari නේද

  • @tharakaruwan9122
    @tharakaruwan9122 Год назад

    මෙිවා ගන්න ගැනුම්කරුවන් හොයලා දෙන්න .ඔබතුමාට පුළුවන්නම් ගන්න ඇති තරමි දෙන්න පුළුවන්

  • @amznseller
    @amznseller 2 года назад +21

    ඇත්තටම හොදයි මේ කරන දේ සාමාන්‍ය පුද්ගලයෙක්ට එක පාර බයර්ස්ලා හොයාගන්න අමාරුයි ඒක නිසා ඇමසන් වගේ ප්ලැට්ෆොර්ම් එකක් භාවිතා කරන්න

    • @dimuthubandara5220
      @dimuthubandara5220 Год назад

      නොබර් එවන්නො නැහැ එකයි අවුල්

    • @Wasanamadushani-db6de
      @Wasanamadushani-db6de Год назад

      Apita mewa karaganna therenne na. Lankawe kauruth nadda apita udau karanna. Pol, polleli chips, kolawarga apitah puluan hoyaganna.

  • @PriyanthaAmarasinghe-rf8jd
    @PriyanthaAmarasinghe-rf8jd 7 месяцев назад +1

    Export market eka hoyamin inne kohomada karanne.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 года назад +5

    මේකනම් නියම වැඩක්

  • @prasannamahesh3544
    @prasannamahesh3544 Год назад +2

    රම්පේ පිට රට යවන්න පුළුවන් ද ඒ පිලිබද දැනගැනිමට අවශ්‍යයි

  • @NEILJPEREIRA
    @NEILJPEREIRA 2 года назад +7

    A fine video presemtation. Congrats on reaching the 1M milestone.

  • @ArundhathiYatiwella
    @ArundhathiYatiwella 6 месяцев назад +1

    Exporter kenekta karapincha denna puluwan

  • @freshaircentre2973.
    @freshaircentre2973. 2 года назад +15

    ඕමාන් ඔබට එවන්ඩ පුලුවන්නම් එවන්ඩ පුලුවන්නම් දාලද මේක කරන්ඩ පුළුවන් මේ කඩවලට එහෙ මෙහෙ ට බඩු එවන්න පුළුවන් නම් මෙහි කඩ වලට දාලා දෙන එක කරන්න පුළුවන්

    • @freshaircentre2973.
      @freshaircentre2973. 2 года назад +1

      මෙහෙ රටවලට එවන බඩු වර්ග තියනවා හැම එකක්ම එව්වට මෙහෙය විකිණීමක් කරන්ඩ මේ අනිත් රටවලින් එය බඩු ඇවිල්ල තියෙනව එකෙන්ද මෙහෙට එන්නැති බඩු කරල තමා ඔය එවන්නෙ නෑ

    • @freshaircentre2973.
      @freshaircentre2973. 2 года назад +1

      මෙහෙට එවන්ඩ පුළුවන් රඹුටං දෙල් කොස් එවන්න පුළුවන් කොස් ඇට එවන්න පුළුවන්

    • @freshaircentre2973.
      @freshaircentre2973. 2 года назад +1

      බඩු එවන්ට ඔහුට අහිමි ඇය මෙහෙ ලංකාවෙන් බඩු බඩු අය ලංකාවේ පෝට් එක clear කරලා දෙන්න පුළුවන් නම් මෙහෙය නෑ බය කෙනෙක් එක සම්බන්ධ කරගන්න පුළුවන්

    • @rajithagayashan5694
      @rajithagayashan5694 2 года назад

      Mata poddak set karala dennako

    • @freshaircentre2973.
      @freshaircentre2973. 2 года назад

      @@rajithagayashan5694 I

  • @ChamindaPriyan
    @ChamindaPriyan 4 месяца назад +1

    kohomada sambanda wanna

  • @priyankathennakon3360
    @priyankathennakon3360 2 года назад +3

    Me දේවල් api හොයල dinnad oyalata

    • @chamathlal5580
      @chamathlal5580 Год назад

      කොස් මැන්ගුස් ක්‍රෝටන් කොල දෙන්න පුලුවන්ද

  • @navodyadeumini8343
    @navodyadeumini8343 5 месяцев назад

    Apitath kiyannako kohomaqa meva karanne kiyala ape peththe thiyanava

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 года назад +28

    මේව ගන්න කෙනෙක් සම්බන්ධ කරන්න පුලුවන් නම් ලොකු දෙයක් ...

    • @nilanthi2662
      @nilanthi2662 2 года назад +1

      ඔවු මමත් කැමති එ ගැන දැනුවත් වෙන්න

    • @tharushasandamaal6017
      @tharushasandamaal6017 2 года назад +1

      Me ahannko der oya laga contact thiyeda eka eka badu rata yawanna

    • @nextup616
      @nextup616 2 года назад

      @@nilanthi2662
      Ow neda

    • @nimalinimali4688
      @nimalinimali4688 2 года назад

      අනිවරෙන් අපිට උදවු කරන්න මේවගේ රෙකියාවක් අරබන්න... 🙏♥️

    • @abdullawahab4982
      @abdullawahab4982 Год назад

      අපට පුලුවන් ද මේවා රටයවන ආයතන වලට රම්ප කරපින්චා වගේ දේවල් සපයන්නන් වෙන්න

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka Год назад

    තවත් ෆට්ට වටින වීඩියෝ එකක් නියමයි නිලමේ🙏🏻💗👌

  • @woodentoicedk619
    @woodentoicedk619 2 года назад +2

    ගොඩක් ස්තුතියි නිලමේ අය්ය

  • @RoshanMunasinghe-vj8oo
    @RoshanMunasinghe-vj8oo 2 месяца назад

    මම එ වගෙ ගොඩක් දෙනෙක්ට රැවටූනා මම මෙදෙ විස්වාස කරන්නැ මට කරලා පෙනංවන්න මම අගය කරනවා. ❤❤❤❤