මුරුංගා කොළ අපිට දීලා මාසෙට ලක්ෂ දෙක ගන්න අය ඉන්නවා - Anuradhapura Export Business

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 459

  • @ajntaass3697
    @ajntaass3697 7 месяцев назад +3

    නිලමේ මහතාට ගොඩක් ස්තුතියි බුදුසරනයි🙏🙏

    • @Nilame
      @Nilame  7 месяцев назад

      ජයවේවා....

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 года назад +12

    ජයවේවා නිලමෙ 👍🏽🇱🇰🇱🇰👍🏽🇩🇪

  • @musicworld2078
    @musicworld2078 2 года назад +66

    නිලමෙගෙ වීඩියෝ එකක් ආව ගමන් බලන අය කෝ

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 года назад +36

    නිළමෙ කරන්නෙ ම වටින වීඩියෝ ...ඇත්තටම ..😘👌

  • @ashokakumara1918
    @ashokakumara1918 2 года назад +18

    වරැන මහත්මයගේ ව්‍යාපාරය දියුනු වේවා.ඡයවේවා බුදුසරනයි

  • @nilameproductions8156
    @nilameproductions8156 2 года назад +17

    නියම වැඩක්

    • @sugathsugath8640
      @sugathsugath8640 Год назад +2

      මේක බොරු කියන්නෙ මම ඇහුව කරපිංච සහසේර රම්පෙ මූට ඒව එපා කිව්ව බොරුවට පොයිය විතරයි මුගේ

    • @SAshi-et2zc
      @SAshi-et2zc 3 месяца назад

      Ane man laga machine ekak thiyanawa welala dennam kudu karalama hinbovitiya murunga kottamba pokuru wada mal ane mata sambanda karala dennak ganna kenek

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 года назад +30

    සැබෑ අරගලකරුවෝ❤

    • @hansamaliguruge7687
      @hansamaliguruge7687 2 года назад

      ඔව් ඔව් කතාව ඇත්ත. සැබෑ අරගලකරුවෝ තමයි. මොකද ගෝල්ඣ‍ේස් එකේ අරගල කරපු එවුනුත් එතැන පැල් බැඳගෙන හොඳට කෑවා තරුපහේ හෝටල් වලින් කෑම එව්වා. පිටරටවල් වලින් උන්ගේ ගිණුමට ඩොලර් එව්වා. මුනුත් ඒ වගේ තමයි.... කටවල් බැරල් වගේ ඇරලා අත් දෙක දෙපැත්තට වනලා, බඩ ඉස්සරහට දාලා ලොකූ ප ම්පෝ රියක් ගහනවා... හැබැයි මේවා පිටරට යවන එක ආයතනයක නමක් ලිපිනයක් දුරකථන අංකයක් ගැන කිසිම සඳහනක් නෑ. ඒ වා නැති වුනාට මිනිහා පාවිච්චි කරන මීඩියා ඉක්විප්මන්ට්ස් වල ගුණාංග ටික නම් වෙන වෙනම දාලා තියෙනවා. කොහොමද ටිකිරි මොලේ. මේවාත් මාධ්‍යකරණය තමයි බැහැබි විශේෂණ පදයකින් කිව්වොත් හැළි වලං සේදීම කියන්නෙත් මේකටම තමයි. මේ විදියට කාගේ හරි ආයතනයක් සොයාගෙන ගිහිං "මල්ලි අපේ නම් ගම් කන්ටැක්ට්ස් පබ්ලික් නොකර ඕන දෙයක් කරපං... මොකද හැම එකාම කොස් කොළ එකතු කරලා ලෝසත් වෙයි. ඒවා වෙන්ඩ දෙන්ඩ බෑ. මෙන්න මල්ලි උඹේ වැඩේට ඕනි කරන ගාන..." කිව්වම හැළි වළං සේදීමෙන් ගානක් උපයක මාධ්‍යවේදියෝ හරි කැමති ඒවට... සබිස්ක්‍රයිබ් සිඟමන් යැදීමෙනුත් ගානක් තව හොයන එකනේ. අර 225 වගේම මුනුත් කරන්නේ මහජනතාව රවට්ටන එකයි. කවුරු හරි මෙයාලගෙන් අහලා බලන්නකො ‍ෙඔය කොස්කොළ දෙල්කොළ කොට්ටම්බා කොළ ගන්න ආයතන 1ක විස්තර අපට දෙන්ඩ කියලා. එහෙම කිසි දෙයක් මේ තොත්ත බබාලා දන්නෙම නෑ. මහජනතාව හැමෝම පරෙස්සම් වෙන්ඩ ඉතිං.

  • @miulamiula328
    @miulamiula328 Год назад

    නිලමේ chanel akata stutei වරුණ මහතාට ගොඩක් stutei budusaranei

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 года назад +16

    ජයවේවා නියම අගනා වටිනා ව්‍යාපෘතියක්.👍🏽👍🏽👍🏽🇱🇰 ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ටත් සල්ලි උපයා ගත හැකි පහසු මාර්ගයක්.

  • @nadunkarunarathna8413
    @nadunkarunarathna8413 2 года назад

    Nilame aiyage video niyamai. mama eyage video okkoma balanawa.suba pathanawa aiye. Jaya wewa.budu saranai💕💕💕💕

  • @nuwanff66
    @nuwanff66 Год назад +18

    වචන විතරයි, 😅😅😅😅මුනුත් නිකන් දේශපාලුවෝ වගේ කිරි පැනි 🌙 හදේ පෙන්නනවා

    • @ajanthakumara9454
      @ajanthakumara9454 Год назад +1

      සිරා කතාව බං 😂

    • @nirosha9819
      @nirosha9819 Год назад +1

      කරන විදිහක් කියන්නේ නැනේ

  • @hansamaliguruge7687
    @hansamaliguruge7687 2 года назад +161

    පුදුමෙ කියන්නෙ මේ 1ක් වත් ඒ නියමිත ආයතනයක නමක් ගමක් ලිපිනයක් දුරකථන අංකයක් කිසි දෙයක් නෑ යායට කයිවාරු පම්පෝරි සබ්ස්ක්‍රයිබ්ස් ටිං ටිං බෙගර්ස්. අවශ්‍යම තොරතුර මහජනයාට දෙන්නේ නෑ. සියලුම වීඩියෝස් බැලුවොත් මේ වගේ පම්පෝරි කන්ටේනර් තමයි.

    • @shinestar1589
      @shinestar1589 2 года назад +16

      අනේ ඒක නම් ඇත්තම ඇත්ත

    • @lakmal.d.s
      @lakmal.d.s 2 года назад +8

      Kiyala wedak me 225 wage

    • @anyme3824
      @anyme3824 2 года назад +7

      Muth borukarayek wage නේද

    • @hansamaliguruge7687
      @hansamaliguruge7687 2 года назад +2

      @@anyme3824 Wage nemei Tawa kenekta Kiri Uthuranawaata aasama nathi, Subscribe walin posth wena Makunek kiyanna Puluwan. Ai ane Onema kenekta 1kenma therenawa mama me dena wistaraya athule thiyenna ma oni dewal naha neda kiyala. Truely.

    • @anyme3824
      @anyme3824 2 года назад

      @@hansamaliguruge7687 ow nedapetto

  • @Eranishan
    @Eranishan 2 года назад +13

    සත්‍ය නම් ඔය කිව්වට ගන්නේ නෑ.කලින් youtube channel ඒකක මේ ව්‍යවසායකයාගේ mobile no එක්ක දාල තිබ්බ වැඩක් නෑ

  • @srigampalaiayanal4695
    @srigampalaiayanal4695 2 года назад +3

    ශාක.පත්‍ර.රටපැටවීම.......
    පාලකයින්.ඒගැන.ගැඹුරින්
    සිතා.බැලිය.යුතුයි.
    ශාක.පත්‍රයනු.මහපොලව.
    සශ්‍රීකවීමේ.ස්වභාවික..
    මාධ්‍යයයි.මුදල්.ඉපැයීම.
    සදහාඅලෙවිකරන්නේ.
    අපේම.ජීවශක්ති.නිපදවීමේ.ප්‍රධානම.අමු.ද්‍රව්‍යය.
    එකතුවකි.
    ගැඹුරින්..සිතා.බැලියයුතු.
    කරුණකි..

  • @syanesyane9015
    @syanesyane9015 Год назад

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට අපි කුවයිට් ඇවිත් කරන්න ඕන අපිත් සම්බන්ධ කර ගන්න ස්තුතියි

  • @vimsen2221
    @vimsen2221 2 года назад +22

    නිලමේ රජය විසින් කලයුතු සේවයක් කරණවා. මම කියවා ඇති පරිදි පටහිර රටවල විසේෂයෙන්ම ඇමරිකාවේ මුරුංගා කොල තමයි ජනප්‍රිය. මුරුංගා මැස්සිකෝවේ බහුලයි. කියන්නේ ‘මොරිංගා’ කියලයි.. මම හිතන්නේ පෘතුගීසි අය අපිට හඳුන්වා ඇත්තේ. මුරුංගා කොල පුරුෂයින් ගේ යම්කිසි අවයවක බලය වැඩිකරණ ගුණ ඇති බව ප්‍රකටයි. අපේ වයිෆ් කාරයා කොල හදන්නේ නැහැ, වඳුරට ඉනිමං අවශය නැහැ කියාලා.

  • @pathirana...3379
    @pathirana...3379 2 года назад +2

    Niyamai vediyo eka godak watinawa...
    Mata dena ganna puluwandda gammiris thekola kurakkan mun eta wage dewal pekat karala dunnama gannwada kiyala..

  • @ruwansurendra5703
    @ruwansurendra5703 Год назад

    නිලමේ excellent video

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 2 года назад +8

    💗💗 superb

  • @champi_aththamma
    @champi_aththamma Год назад +2

    හම් වලට වෙලා කොළඹ රස්සා කරන්න හීන මවන, අනුන්ගේ ගෙවල් වල බැල මෙහෙවරකං කරන්න එන, රස්සා නෑ කිය කිය රස්තියාදු ගගහා දෙමව්පියන්ගෙන් යැපෙන ඕනේම කෙනෙක්ට කාටවත් අත නොපා, කැපවීමෙන්, උනන්දුවෙන් තමන්ගේ දාඩිය මහන්සියෙන් කර ගන්න පුලුවන්නං, ජීවත් වෙන්න හොද ක්‍රමයක් මේක. ඇත්තටම මේ ආයතනය කරන්නේ හොද වැඩක් අපේ දේශීය අමුද්‍රව්‍ය වලට වටිනාකමක් ලබා දෙන. හැම දේටම නැති බැරි කම කිය කියා ඉන්නේ නැතිව ඉස්කෝලේ ලමයින්ට හරි ස්වයං රැකියාවක් හැටියට ජරන්න පුලුවන් දෙයක් නේද මේක.

  • @ashankavishka9385
    @ashankavishka9385 Год назад

    මම.හසලක.මමත්අසයි.මෙිවාගේදෙවල්වෙිිලට.ලිලමෙිටජයවෙිවා

  • @daisydamayanthi3573
    @daisydamayanthi3573 2 года назад +11

    ඩුබයිවල මම ගන්නේ ලංකාවේ මුදලින් රුපියල් 500 ට මුරුංගා කොල මිටියා ❤❤❤❤

    • @nalikanalika7926
      @nalikanalika7926 2 года назад +1

      Mis murunga Kola kg kiyak Ganna puluwanda Mata denna puluwan..

    • @samanthikumari2375
      @samanthikumari2375 Год назад

      medam.driving.job.ekak.soya.dendakoo

    • @notto45336
      @notto45336 Год назад

      @@nalikanalika7926 owa yawane කොහොමද 🙄

    • @surananamal2228
      @surananamal2228 Год назад

      Hi mis මුරුංගා kola gannawada

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 Год назад

      අයියෝ dubai වල තරම් මුරුංගා ලංකාවේ nee.api nam ati වෙන්න මුරුංගා keve dubai වලdi

  • @chamilrathnayak-rd6mg
    @chamilrathnayak-rd6mg Год назад

    Excellent job❤❤❤❤❤💯💯💯💯

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 Год назад

    නිලමේ හම්බ කරනවා විතරයි .ova ගන්නේ ne.ganna වනමි.අපිත් ඕනෑ තරම් දෙන්නම් .

  • @ngpriyanthi5093
    @ngpriyanthi5093 6 месяцев назад

    Niyamai wedak👍

    • @Nilame
      @Nilame  6 месяцев назад

      ජයවේවා....

  • @ar2dugaar2duga48
    @ar2dugaar2duga48 6 месяцев назад

    Thank you 🎉

    • @Nilame
      @Nilame  6 месяцев назад

      ජයවේවා....

  • @wgchanalgunarathna1293
    @wgchanalgunarathna1293 2 года назад +15

    කොහාටද දෙන්න පුලුවන් අපිට ත් සපයන්න පුලුවන්

  • @chandrika2032
    @chandrika2032 Год назад +28

    හැම කොළ ජාතියක්ම ගන්නවලු ඒත් සම්බන්ද කරගන්න ☎ දුරකතන අංකයක් නැ

    • @sugathsugath8640
      @sugathsugath8640 Год назад +5

      මේක බොරු කියන්නෙ මම ඇහුව කරපිංච සහසේර රම්පෙ මූට ඒව එපා කිව්ව බොරුවට පොයිය විතරයි මුගේ

    • @lssothiriadou4752
      @lssothiriadou4752 Год назад +1

      dirakathana ankayak denne nathuwa kohomada sambandha karaganne?

    • @sanjulanuwan-zt8fb
      @sanjulanuwan-zt8fb Год назад

      Ekne

    • @cdecrox2055
      @cdecrox2055 Год назад

      Number denna bariwa minusunta udaw karanawa a wage penala progranawa.eyala hambakargane .oya denama

    • @TusithaGamage
      @TusithaGamage 2 месяца назад

      ​@@sugathsugath8640 number 1 kohmda hoyagaththe..?

  • @shanthakumarashanthakividu8963

    මේ සියලු දෙයක්ම ඇත්ත ඔබතුමාට තෙරුවන් සරණයි

  • @athuladinesh264
    @athuladinesh264 Год назад

    නිළමේ අය්යේ මරු

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 Год назад

    nilame mahath mayata thanks

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Год назад

    Niyamai jayawewa teruwan saranai

  • @ramarawana4220
    @ramarawana4220 Год назад +5

    නිලමේ උඹ වැඩක් කරපංකෝ පිළිවෙලකට. වැඩකට නැති ප්‍රශ්න අහනවා. ඕනෙම දේවල් අහන්නේ නෑ.

  • @hss2119
    @hss2119 Год назад +4

    ඇත්තටම ෆැක්ටරිය කෝ? 🤔

  • @madhurifernando9385
    @madhurifernando9385 Год назад

    Hondama rata walata badu yawanne.digatama karan yanna.wiyapaare thawath diunu wewaaa

  • @anurasiri9033
    @anurasiri9033 2 года назад +11

    ඕකෙ කියන කතාව බොරු මම මම කිව්වා ඔය මිනිහට ඔය තියෙන ඕනම දෙයක් මමත් ගේන්නම් කියලාඕක කිව්ව ඕන වුණොත් උනොත් කියන්නම් කියලාබොරු ශෝ දාන්නෙ ඕකා කාගෙන්වත් ගන්නෙ නෑ.

    • @nandanamahipala9741
      @nandanamahipala9741 Год назад

      ඇත්ත මුන් බොරු කරන්නේ මේක බයිලා

    • @pradeepKumar-i7j1v
      @pradeepKumar-i7j1v 6 месяцев назад

      Anivaryen ​@@nandanamahipala9741

  • @tharakabaduge9747
    @tharakabaduge9747 2 года назад +1

    Maru video eka aiyee.watinawa

  • @aruniroshan5896
    @aruniroshan5896 Год назад

    Thanks for everything 🙏

  • @nimaliwickramasinghe7233
    @nimaliwickramasinghe7233 Год назад

    Good luck 🌷👍

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 2 года назад +1

    ටෙලිපෝන් අංකය එවන්න ..වටිසැප් අංකය සදහන් කරන්න

  • @chamilafernando5941
    @chamilafernando5941 Год назад

    ස්තූතියි!!

  • @thilaksiriwardhana1950
    @thilaksiriwardhana1950 2 года назад +4

    දාන්න දුරකථන අංකය

  • @thesirichannel8104
    @thesirichannel8104 Год назад +1

    We are grateful that you produce such informative videos ❤

    • @rusithmihiranga9607
      @rusithmihiranga9607 Год назад +1

      අපිට මුරුංගා කොළ දෙන් න පුළුවන් නම්බර් ඒක එවන්න

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 Год назад +1

      Murunga kola denna puluwan kohomada dan ganne

  • @sadakelumsenawirathna-hk3wt
    @sadakelumsenawirathna-hk3wt Год назад +1

    මේවා හදලා මිලදී ගන්න ආයතන සහ මුදල් කරගැනීම ගැන විස්තර දෙන්න ඒකයි වැදගත්ම දේ...

  • @anushasankalpa6897
    @anushasankalpa6897 Год назад +1

    Minissunta me wage business ekak patan ganna widiha sambanda video ekak karanna..

  • @donascpriyanka1919
    @donascpriyanka1919 2 года назад

    Ou ayye apith meha murunga kiniti 5 vitara ganne a kiyanne mitiyak lankawe mudalin rupiyal 375 vitara wanawa awa godak vitamina bahulai ne akai kauruth ganne.

  • @shyamaliekanayaka3459
    @shyamaliekanayaka3459 2 года назад

    Mama dan nam Oman wala inne mamath labana aurudde lankawata enna inne mama monawa hari deyak patan ganna inne me de karanna labunoth hodai asa hithuna ape pathi wala thiyenne oya wage dewall lankawe mama Horupothane

  • @GhmWeerasinha-pn1kx
    @GhmWeerasinha-pn1kx 9 месяцев назад

    Ganna colawarga monawada milaganan dakwana mudal gewane khomada geniyane kohomada

  • @lakshithavlogs
    @lakshithavlogs 2 года назад

    ❤👌

  • @semasems3115
    @semasems3115 2 года назад +19

    මානා යවන්න බැරිද ... පුදුම වදයක් දෙන්නේ...

    • @vimalpanagoda5796
      @vimalpanagoda5796 2 года назад +3

      මැදමුලන යවන්න

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад +2

      💯👍
      සහතික ඇත්ත
      අපේ වටිනා දේවල් ලාබෙට රට ඇරලා
      අපටම කෙලවෙන කාලයක් ලගදීම එනවා.💯👎

    • @shashikaudesh757
      @shashikaudesh757 Год назад

      😂😂😂

    • @imashawijesiri3939
      @imashawijesiri3939 Год назад +1

      😁😁

  • @resaa55
    @resaa55 2 года назад

    Niyami✌️🤘💪👍

  • @dileeshamaduwanthi7032
    @dileeshamaduwanthi7032 2 года назад

    Oyage hema video akakma api balanawa. Ewa hoday. Eth me kena boru karayek

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 Год назад +2

    හොඳයි,,මම හලාවත ප්‍රදේශයේ ඔයාලට මම වැල් පෙනෙල වැව්වොත් ගන්නවාද,,?

  • @ngsenarath3454
    @ngsenarath3454 Год назад +2

    වැඩෙනාමි නියමායි... කොස්කොල මිලදි ගින්න අය යින්නවාද ලාංකාවෙ...ඔනතාරාමි දෙන්න පුලුවාන්

  • @indunilsumanasekara5616
    @indunilsumanasekara5616 Год назад

    Good 👍

  • @LalaniKumari-rp2sq
    @LalaniKumari-rp2sq Год назад

    මම කුලියාපිටියේකෝල් කරාම. මිස් කෙනෙක් කීවා දුරයි ලු කොළ සව් ත් තු වෙනවා ලු.. බොරු ව නේ

  • @dineshkeerthirathna168
    @dineshkeerthirathna168 2 года назад +2

    Apitath bareda contect karaganna.kola apitath yawanna puluwan

  • @sakunthalasakunthala504
    @sakunthalasakunthala504 2 года назад +9

    ඔබ තුමා ගන්න කොල වර්ග ලිස්ට් එකක් සහ ඒවා ගන්න මිල සදහන් කරන්න පුලුවන්ද

  • @surangaprabath5652
    @surangaprabath5652 2 года назад +2

    Good

  • @indu5687
    @indu5687 Год назад

    Niyamai

  • @nishanthihengodage8975
    @nishanthihengodage8975 Год назад

    Watinayamak.oba.ddenawa.thankyou

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 3 месяца назад

    Aluthin murunga wawanna patanganna denuwath karanna

  • @candoschool1975
    @candoschool1975 11 месяцев назад

    super

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 Год назад

    👍👍👍

  • @Fernando-qf4od
    @Fernando-qf4od Год назад +2

    මේ වගේ දේවල් ගන්නවනං ලංකාවේ කවදාක්වත් මැදපෙරදිග ඇවිල්ල මේ ගැහැනු අය දුක් විඳින්න එන්නේ නැහැ තේරුමක් ඇතුව දාන්න එහෙම වුනානම් අද ලංකාවත් දියුණුයි

  • @bts32gymbvgfss
    @bts32gymbvgfss 2 года назад +5

    Maru

  • @tharindudissanayaka9490
    @tharindudissanayaka9490 Месяц назад

    penala kola gannawada 1lkg kiyada kochchara oni

  • @gaminikumara9537
    @gaminikumara9537 Год назад

    Mamath kola warga raya yawanna ona yawana vidiya mata massege ekakin ewanna

  • @hettigodadisna7913
    @hettigodadisna7913 2 года назад +10

    ගොඩක් comments wala number eka illala thiyenawa..e unata number eka denne na..vedio eka watinne balala thawa kenekta wedak ganna puluwan unoth vitharai...naththam viwes ganna vitharak karana wedak wenawa

  • @AjithRuwan-ok9gh
    @AjithRuwan-ok9gh 3 месяца назад

    Wel penela.pawatta muna mal.walla patta kola ehama gannawda.

  • @jayanthigunasekara1687
    @jayanthigunasekara1687 Год назад

    Walpanal.tiyanaw.kohomada.gahna

  • @shanthakumarashanthakividu8963
    @shanthakumarashanthakividu8963 Год назад +1

    මේ කියන දේවල් ඇත්තක්ද ෆෝන් නම්බරයක් ජනතාවට ලබා දෙන්න හරි විස්තරයක් කියන්න

  • @kelumnishanka9139
    @kelumnishanka9139 Год назад

    Mamath anuradapure. Apitath kola sapayanna puluwan. Numbarayak denna

  • @mf.farrah220
    @mf.farrah220 2 года назад

    Nilame Ayye Meka Pin Keranna

  • @sonisakunthala3911
    @sonisakunthala3911 Год назад +1

    පම්පෝරිය විතරයි කතා කරාම ඔයාලට බැහැ දුර වැඩි කියනවා......මිනිස්සුන්ට හයියක් වෙන්න බැරිනන් මේවා බොරුවට දාන්න එපා.

    • @thusharakrishanthi1023
      @thusharakrishanthi1023 Год назад

      මොකද්ද පෝන් නම්බර් එක එයාගෙ

  • @SakunthalaKalpani-u4t
    @SakunthalaKalpani-u4t 11 месяцев назад

    Murunga kola gannavada oyala gannavada denna one kohetada mokakada karanna one visthara denna plz

  • @damithchinthaka390
    @damithchinthaka390 Год назад

    puluwan nam matat no1 ewanna.kola warga denna puluwan.mama galle elpitiye.

  • @RasikaNilmini-m5v
    @RasikaNilmini-m5v Месяц назад

    Sambanda wanna kohomada

  • @chamindaheenatigala4582
    @chamindaheenatigala4582 2 года назад +4

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @travelkitchen4246
    @travelkitchen4246 Год назад

    සම්බන්ද කරගන්න විදියක් කියන්න ?

  • @ThiliniThilini-s1n
    @ThiliniThilini-s1n 28 дней назад

    කොහෙටද දෙන්නෙ අපිත් කැමතියි

  • @champiperera5561
    @champiperera5561 Год назад

    Koheatada danna puluwan math asai ma viyaparaya karanna

  • @thusharakrishanthi1023
    @thusharakrishanthi1023 Год назад +1

    දුරකථන අංකය දෙන්න කො

  • @chandrikamanamperi68
    @chandrikamanamperi68 Год назад

    Oyala ganna kola warga aaha awaye mila ganan danna puluwanda

  • @nalinroshan694
    @nalinroshan694 10 месяцев назад

    Hodai

  • @goldchildhood9192
    @goldchildhood9192 Год назад +1

    Anna kaleka kaha wagawak promotes kala
    Seynergy Techno International Pvt Ltd
    Salli gewwa dan 4n answer karanneth na , diyara pora genath dunneth na , nilame please wagakimak ethi minissunwa witharak genna oyawa wiswada karana apiwa asarana nokara

  • @ajithrohana5625
    @ajithrohana5625 2 года назад

    Kos kola kohomada apita kola ona taram tiyenawa.kiyada gana.

  • @chathurangalaksiri8457
    @chathurangalaksiri8457 2 года назад

    Ratata dolaryak genna mewage minisunta jaya wewa, nilame jayawewa,

    • @sasinndranstephen7673
      @sasinndranstephen7673 Год назад

      Nilzme Mahaththsya ad nMme vedio eka lankave apisamata przyojznzvathJayzwevz Thz k youobzbe siyzlu vD kT uthu Sar thzkz weva.

    • @sasinndranstephen7673
      @sasinndranstephen7673 Год назад

      VARUNZ MZHATHMZYA ZPE GE
      Drz Keselkola kohom z
      KolThiyenVaLIPINAYZ KIYANNZ ZPITZ KANDpnzztztio eken Trzin eke evznnz puluwanTha k yo Mr varunz.

  • @roshangamage7206
    @roshangamage7206 Год назад

    Api modayo wage mewa balanawa un hondata hamber karanawa

  • @pramodyahansani9084
    @pramodyahansani9084 2 года назад

    V wala aithikarayage n eka danna puluwanda

  • @manojchinthaka6522
    @manojchinthaka6522 2 года назад +4

    Mata murunga kola denna puluvan one tharam

  • @prasannamadanayaka3082
    @prasannamadanayaka3082 Год назад

    Ane ban therumak
    Nethi katha. Okey aththa nam nama gama lipina wadakarana nomber onna owa danna.

  • @koonarasandaruwan41
    @koonarasandaruwan41 8 месяцев назад +1

    මුරුංගා පැල ලබාගත හැකි ආකාරයක් සදහන් කරන්නකෝ

    • @Nilame
      @Nilame  8 месяцев назад

      කෘෂිකර්මේ ඇති බලන්න

    • @koonarasandaruwan41
      @koonarasandaruwan41 8 месяцев назад

      දුරකථන අංකය හොයාගන්න නැද්ද

  • @romethariyarathne8903
    @romethariyarathne8903 2 года назад +2

    2nd comment🔥

  • @chandanipremarathna6730
    @chandanipremarathna6730 2 года назад

    Apith.kamathiy.obathsamaga.akathuwenna.

  • @chithrakumari3035
    @chithrakumari3035 2 года назад +2

    Murunga kola ona tharam denna puluwan .kohomada denne

  • @shashinikaushalya2966
    @shashinikaushalya2966 Год назад

    Api kohomda ewa oyalata labadenne

  • @isurusampath8756
    @isurusampath8756 Год назад +1

    තනිකරම බොරැ

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 2 года назад +9

    ගොටුකොල මුකුනුවැන්න වගේ ගන්නවද ?

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      නැහැ ඒවා කන්නේ හරක් පමණයි.

  • @sarathbandara5171
    @sarathbandara5171 2 года назад

    Patta 😍