Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ ජීවිතේ දැකපු හරිම නිහතමානී කෙනෙක් තමයි සුචී .. නොදන්නා දෙයක් ඇහුවම හරිම පිලිවෙලට කියලා දෙනවා...කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ඇත්තටම නියම වැඩක්. ඩොලර් නෑ කිය කිය වැලලෙන්න හදන මේ කාලේ මෙන්න රට ගොඩ දාන වැඩ්ඩෝ. Keep It Up. Good luck. ❤🎉
Exactly 👍
Contact akatuwaladell karramu
රටේ ඉන්න හැම කෙනෙකුටම ජීවිතයට ගන්න ඕන පුංචිම දෙයක් හරි ඒ කතාව ඇතුළෙ තියෙනව. හරිම සුන්දර චරිතයක්. දේශපාලකයන්ටත් හිතනව නම් මෙන්න රට ගොඩගන්න තියෙන හොඳම විකල්පයක්. එතකොට රට විකුණන්න ඕන නෑ. දේශීය නිෂ්පාදන ලෝකයට හඳුන්වා දෙන්න ඕන. ඒ මිනිස්සුන්ව වචනෙකින් හරි දිරිගන්වන්න ඕන. නිලමේ ඔබටත් බොහොම ස්තූතියි මෙහෙම වටිනා මිනිසුන් ව රටට හොයල පෙන්වනවට. මාධ්‍යවලින් මිනිස්සුන්ව රවටන, අන්දන, මානසිකව වට්ටන මේ කාලෙ ඔබ මේ කරන්නෙ මහා සේවයක්. තෙරුවන් සරණයි. ආයුබෝවේවා❤❤
රටට යහපත් දේම ගෙන එනකොට හිතට ලොකූ ශක්තියක් එනව. ස්තූතියි
මෙි.දේවල්.දකිනකොට.හරිම.සතුටුයි.ජය.වෙිවා.බුදු.සරනයි.කුවෙටි
Suchi holding කියන්නේ අනුන්ට අත දෙන ගමන් තමන්ගෙ ගමන යන හිත හොද කෙනෙක් ....එහෙම අය දවසක ලෝකෙම අල්ලනවා...තව තවත් දිනේවා...❤👍
අනිවා
ඩුබායි එකටත් එවන්න
ඔබතුමාටත් නිලමේ මහත්මයාටත් බොහෝම ස්තුතියි. ඔබතුමාට කවදාවත් වරදින්නේ නෑ
Thawath sarthaka wewa.
රටට හොද දේ කරන මෙතුමා වගේ යහපත් දේකින් රටට ඩොලර් ගේන අය අගය කරන්න ඕනි නිලමේ ඔබට ස්තුති ❤️❤️ මෙවන් දේ අපට පෙන්නලා අපිව දැනුවත් කලාට..🙏🙏🙏👌👌👌💪💪💪👍👍👍❤️❤️❤️❤️
තැන්කු තැන්කු
ගොඩක් ස්තුතියි. වැඩිදුර කියවන්න එපා. ආර්ථික සහ හෝ මුදල් ඇමතියා ට ඇහුණොත් උදව්ව කෙසේ වෙතත්,එලවා ගෙන ඇවිත් නොවරදවාම බදු නම් ගහයි
රට්ට ඕනී මේවගේ මිනිස්සු..සුපිරිම වියවසායකයෙක්..තරුණයන්ට හොද ආදර්ශයක්..ජයෙන් ජය සහෝදරයා..❤️👍👍
À11
මෙවැනි අනර්ග වැඩසටහන් ගෙනඵන නිළමෙට බොහොමත්ම ස්තුති , සුවින්දු මහතාට ජයේන්,,,ජයම වෙවා.
හරිමසතටුයි.රටට.වාසනාවන්ත.දරුවා .දියුනුවටම.පත්.වෙවා.තෙරැවවන්.සරනයි.💐💐
අනේ පුතේ ඔයාට බුදුසරනයි මෙි වියාපාරය දියුනුවෙන් දියුනුවටම පත්වෙින්ඩ කියා හදවතින්ම සුභ පතනවා හිතේ කහටක් නැති පුතේක් තනියම කන්නේ නැති පුතේක් ඔයාටනමි බුදුසරනයි
ඔබගේ උත්සාහයට කැපවීම ගැන සතුටු යි ස්තුතියි .උත්සාහ කරලා බලන්න එළවළු චිප්ස් හදන්න හරිම රසවත් .මෙහි මම ආසම එළවළු චිප්ස් වලට ඇබ්බැහි උනොත් ගැලවෙන්න බැහැ .වට්ටක්කා බංඩක්කා බෝංචි කැරට නෝකෝල් රබු. ඉතා ම රසවත් චිප්ස් හදපුවම. අඹ අන්නාසි කෙසෙල් චිප්ස් හරිම රසයි .ඔබට ජාතියේ උපහාර ය වේවා .ජය..
❤ ඉතාමත්ම අනර්ඝ ව්‍යවසායකයෙක් හා හිතහොද අවංක ව්‍යාපෘතියක් ❤ඔබට ජය ශ්‍රී 🙏🙏🌹🌹
දියුණුවෙන් දියුණුවට පත්වේවා,රටට සම්පතක් මෙතුමා ❤❤❤❤
අනිවාරෙන්
❤
වාසනාවන්ත අනාගතයකට සුහපැතුම් !
සුචින්ද්‍ර ඔබ අවංක කතා කලා විස්තර කලා. බොහොම ස්තුතියි. බලාපොරොත්තු සපල වේවා. තෙරුවන් සරණයි. නිළමෙටත් බොහොම ස්තුතියි.
සුපිරි වැඩ්ඩෙක් රටට අවශ්‍යය චරිතයක් තවතවත් එම ආයතනය වැඩිදිවුනු වේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරනවා💖💖💖💖💖💖
හැබැයි අපේ දේශපාලුවො දැනගත්තම මේව නතර කරන්න ඉඩ තියනවා ඇත්තටම අපේ රටේ තණකොළ පවා පිටරට යවන්න පුලුවන් අපේ හරක්ට ඒවට මොලේ නැහැ ,ඔබේ ව්‍යාපාරය සාර්ථක වේවා 🙏
මේ ව්‍යාපාරය අපේ රටෙත් ව්‍යාප්ත කරන්නකො පුතේ
ඊර්ෂ්‍යාව කුහකකම වෛරය තරහව වැඩියම තියෙන කාලෙක, ඔබවන් දරුවකු ගැන ඇසීම හරිම අගේ යි. ගුරුමුෂ්ඨි නැතිව තමා සොයා ගත්තේ ලෝකයාට දුන්න හෙළ වීර පුත්‍රය ඔබට දීර්ඝායු වේවා! සියල්ල සාර්ථක කරගෙන ඉදිරියටම යන්නට නිදුක් නිරෝගී සුව හා බොහෝ කල් දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි!!!😊😊😊❤❤❤❤❤❤❤
ස්තුතියි නිලමේ මේ වගේ වැඩසටහන් ගේනවට 👍👍
ඔබ සොයාගත් නව නිශ්පාදයට ශුබ පතනවා මුලින්ම ..දියුණු වෙන්න අසාව,අවශ්‍ය තාවය ,ඇති අයට. ඔබ කියාදෙන්නේ ඉතාමත් වටිනා විඩියො එකක්
සුභ පැතුම්....දක්ෂ උගත් තරුණ නිහතමානී ව්‍යවසායකයෙක්....
බුදුසරණයි අයියෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි කරම 🥰🥰 දිනෙන් දින දියුනු වෙන්න ඕනි
ජයවේවා.සුචින්ද්‍ර මහත්මයා අවංක මනුස්සයෙක් කියලා පේනවා
ජයවේවා ...අපේ මිනිස්සු නාහෙන් අඩ අඩා ඉන්නේ අනුන් දෙනකන්...උත්සාහ වන්තයා ජයගනී.👌👌👌
සුපිරි වැඩක් දිනෙන් දින දියුණුවටම පත් වේවා තෙරුවන් සරණයි ❤❤❤❤
❤❤❤❤❤❤❤❤ Suchi Eco Food ලංකාවේ තැනකට එන බව අපි විශ්වාසයෙන් දැනගෙන හිටියා.
අනිවාරෙන් හිත හොඳ මහත්මයෙක්
Good luck Mr .suchindra... ✅
ලොකු දැනුමක් ගන්න පුලුවන් හොදම තැනක් Thank You❤😊
වටිනා වැඩසටහනක්. ස්තූතියි ඔබලාට!
බොහොම ස්තුති
ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ..
හරිම අගෙයි වටිනවා ගොඩක් තව තවත් සාර්ථක වේවා
අනර්ඝයි නිළමෙ මේ වැඩසටහනත්. ❤️❤️❤️
ඔබට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා🎉️🎉️🎉️
ටොෆි,චොකලට් වෙනුවට වියලි පලතුරු පෙති වලට මිනිසුන් හුරු කරවන එක හොඳ වැඩක්; සුපිරි වෙළඳ ජාලවල අලෙවි කරන්න.
අමුද්‍රව්‍ය සොයා ගැනීම ගැනත් කියවුනානම් අංගසම්පුර්ණයි.
Lsnkawe nsm inne uthsaha karanna..
ජය වේවා obatumata ගොඩක් වටිනා දෙයක් හරිම satutui
Suchindra Aiya.... Jayen jayama wewa... supiri wadak. Abhimangala Malli (10th Batch FDPD)
කට්ටියට පටන්ගන්න නියම වැඩක්
niyamai ayya
කොහොමද මේක පටන් ගන්නෙ?නියම වැඩක්.ස්තූතියි නිලමේ❤
Niyamai
කොහොමද විස්තර දැනගංනේ ۔۔۔
Meyawa contak karaganna puluwanda
ඔබතුමා දියුනුවෙන් දියුනුවට පත්වේවා !
අපිටත් උදවු කරන්න පුලුවන්ද පටන්ගත්තොත්.මමත් හරි ආසයි.ඒත් අත දෙන්න දැනුම දෙන්න කෙනෙක් නෑ.ඔබගේ දියුනුවට හදවතින්ම ආශිර්වාද කරනවා.
නිළමේ ගෙනාවෝ ගේන්නේ සුපිරි දෙයක්.
VERY TRUE STORY BY NILAME # GOOD JOB GREAT WORK BY SUCHI E.FOODS
තෙරුවන්සරණයි ඔබතුමාට
මටත් මේ ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන් ද please
හරි සතුටුයි නියම වැඩක්.
රජයෙන් උදව් කරයි. හැබැයි මුදල් දේශපාලන සාක්කුවට.
සුභ දවසක් වේවා නිලමේ සහෝදරයා අපිට උදව් කරනවට ඔයාට ගොඩක් ස්තූතියි 🙏❤️
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Theruwan saranai රටට වටිනා mahathmayek
වැඩසටහන ගොඩක් වටිනවා
තෙබු කොල නිලි කටරොල් වැනි දේ වගා කලෙත් මුදලට ගත හැකිද
ලස්සන වඩක් ජය වේවා බුදු සරනය්
ජයවේවා!තෙරුවන් සරණයි පුතා!🌹👌
Great job ,සුචී
බොහොම ස්තුතියි ඔබතුමාට හොද වැඩක්.. ඔබට ජය
සුභ පැතුම් ඔයාට ඉදිරියට යන්න ලැබේවා 🙏
දෙන්නාටම සුභ පතනවා .
ohoma vadak na bn hadana vidiyao pannana oni boru baila kiyavala vadak na .saha yogayak danna nam .hada ma vidiya kiyapallako 2 the ekka
P.N.S.Perera...Bohoma Sthuthi..Mahathmaya. kulubadu wage dewal Pitarata yawana hati Ahaganna obathugen danaganna, Obathuma Sambanda karganimata Nambar aka Danwanna. Puluwannam, Loku Pinak. Api Ohoma kenek. Hoyamin Hitiye. Apita Udaw Karanna....
IMF හිගාකන්න ඕනද ? දේශපාලුවෝ මේව දියුණු කරානම් .අපනයනය අඩුකර ආනයනය වැඩිකරපු රටක් කොහේද දියුණු උනෙ.😥
❤❤❤❤ජය වෙවා දිනෙන් දින දියුණුවන ට පත්වෙවෙ ❤❤❤❤ ජෙසු පිහිටයි
නියම වැඩක් ඇත්තටම .....ජයවේවා ❣️❣️❣️
නිලමෙ අයියෙ අපිට ප්‍රඩක්ට් එකක් යවන විදිය සහා බයර්ස්ලා අල්ල ගන්න විදිය වීඩියෝ එකක් ගේන්නකො
ඒක නම් ගොඩක් වැදගත් වෙයි
Treadatlas මෙන්න මේක google search කරල ඒ web එකට යන්න ,අපිට ඒකෙන් හොයාගන්න පුලුවන්
@@l.dasela9023එහෙම හොයන්න බෑ.. ඒ සයිට් එක ගිනි ගනන් ගන්නව ඒ සර්විස් එක දෙන්න
Oy aka karnna nathuwa wana mona dayak kiwwath wadak na
ඉතින් ඔයාලා ගන්න කෝ අනේ අපි
නිලමේ මහතාට ගොඩක් ස්තුතියි මේ යාලුවා කටුගස්තොට කොහෙද මම ඉන්නේ යටියාවල අනේ මට එයාව සම්බන්ධ කර ගැනීමට උදව් කරන්න දලඳා සමිදු පිහිටයි 🙏
Harima watina minihek suchi budu saranai🙏
Me kathandarema thamai mita wada tikak serata kiyala denne Umandawen... denwath terumgamu api.
Good luck Mr. Suchindra
Attami වටිනා අදහස් ..Tarunyan ata..damu
එලම
Great work brother all the best.
Thanks a ton
අනේ නිළමේ මෙතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකථන අංකයක් දෙන්න .
video eka sampurna balanna eya eyage number eka kiyanawa
නියම වැඩක්. මටත් ආසයි ආරම්භ කරන්න
ජයවේවා....
මෙි වගේ තරැණයෝ තමයි රටට ඔිනෑ වෙනස් විදිහට හිතන්න පුරැදු වෙනව නමි කොතරමි හොදද
සුචින්දර මහත් මයා ඔයා ගේ දේසිය සොවහබාවික නිස්පාදනය ගොඩාක් වටිනවා අපේරටට ඩොලර් ගේන්න ඕනි උත්සාහ යෙන් කැපවිිමෙන් වැඩ කරලා මෙි මහත් මයා වගේ රජයෙන් මෙිවට උදවි කරලා මෙිවගෙ අයට අනිවාර්යයෙන් ම සහයෝගය දෙන්න ඕනි
Great work. We need people like you. Go ahead. All the best!
Ape rate mewage minissunta athahitha denna baladarin nathikama thamayi ape ratata kelawenna hethuwa
ඔබතුමාට දිවුල් කටරෝඞු වරකා වැනි දෑ තියනවා ගන්න පුළුවන් ද ඔබතුමන්ලා ට බෝහෝ පින් 👃👃
Kisema deyakKaalakanni PaAhara daysapaluwooSamaga baaBAlaagena
Aththatma kiuwoth nileme ❤️❤️respect job 😍😍
Rata hiegakathdie iedierieyata yana obata mage subapeatum. Diegugamanak yanna vasanava leabeava. Budusaranai
කොහොමද api product intarnationl market ekt yawanne
සුචින්ද්‍ර අයියා ජය වේවා
අපේ ගමට ගැම්මක් තමයි ඉතිම්💚🥰😍
Suchi holding eke sewaka mandale unusum suba pathum
Congratulations. Theruvan saranai. Niduk nerogi bavama. Jayen jayama weva.
Niyamae. Godak. Hoda. Wadak. Tawa. Tawat. Deyunu. Wanna. KiyaLa. Partana. Karanawa. NiLamatat. Godak. Pin. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මේ වැඩසටහන ගොඩක් හොදයි..මාත් මේ ව්‍යාපාරය පටන් ගන්න ඉන්නෙ ඒත් කරන ආකාරය පිලිබදව වැඩිය දැනුමක් නෑ.....පුලුවන් නම් මේ පිලිබදව යම් අදහසක් ගන්න ඔබතුමාගෙන් උපකාරයක් ලබා දෙන්න..
උදෙ ආහාරය පුරැද්දක් ලෙස.. ගහටම නැග වැල වරක කන අපෙ එකෙක් ඇත..
Obathumata yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
Digatama Hodin Karagena Yanna Suba Pathanawa. Theruwan saranai Devi Pihitai.
Well done Suchi ECO FOODS ❤❤🎉
🎉
Suchindra ,apith ekka wada karapu ape ekek.jaya wewa obata.
Oba. thumagee. aayathanaya. narabiimata. awasthawak. Laba. Deanna puluwanda
මාත් me බිස්නේස් එක පටන් ගන්නවා සුචින්ද්‍ර මල්ලි තව මාස 2ලංකාවට එනවා.
Patanganda awasyai nilame.. Udauwak ganne kohomada
Meheta enduneseyawe wiyatnamen enawa
නියමයි පුතා නියම කොලිලෙක්
ලස්සන වැඩක්
අපේ වත්තෙ වැල කෙසෙල් ඉදිල සත්තු කාල යනව ඒව තිබෙන කාලෙට සැපයීමට සම්බන්ධ වන්නේ කෙසේද
ලංකාවේ නැති ඒකම දේ, අලුතෙන් හිතන හැකියාව
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... අනිත් මිනිහා කඩල විකුනන්න ගත්තොත් ඊට එහා පැත්තෙන් තව එකෙක් කලා කරත්තයක් දාගන්නවා
nila.malli.oya.apit.gannegodak.wadagatha.dawaltana.idiripatha.karanne.itin.apita.sambanda.wanna.barida.api.oya.waraka.idila.wisikaranawa.taruwan.saran.malli.oyata.digu.gamanakata.asiri❤
Mageth polgedi valin karana nirmanathiyenawa videsha ratawalata export karaganna vyaparak vidiyata patanganna balaporoththuven inne ae dewal karaganna etthatama mta denumak ne.puluwannm karaladenna kawruhari puluwan kenek sambanda karala denna
මෙතුමන්ට කතා කරලා ඒ වැඩේටත් අයිඩියා එකක් ගන්න පුළුවන්
අපිට බැරිද ඩරාස් වගේ වෙලද ආයතන හරහා අපේ නිෂ්පාදන වලට වෙලදපලසොයාගන්න
ගිනි ගණන් ද රා ස්. ඕන නෑ... ඔයා ඉන්න ප්‍රදේශ යෙන් පොඩියට පටන් ගන්න.... කාලය සමග ව්යා පාරය විශා ල වේවි..
ප්‍රංශෙටත් එවන්නකො අපි ආසයි වරකා වලට.
පුතා මේ සමගම මිශ්‍ර කරල පැකට් එකකුත් හදන්න.. ඒකට ක්‍රිස්පි විදියට කොස් ඇට ටිකකුත් දාන්න..පොල් කෑලි ටිකකුත් ඒකට දාන්න..ජම්ඹු, ජාති ගොඩක් තියනව..කටු ලොවි. ඇඹුල් ලොවිත් තියනව.. ඒවලිනුත් මොනව හරි හදල මේ පිට රට ඉන්න අපට එවන්න..වෙරළු කන්න හරිම ආසයි මෙහෙ ඉන්න අය..වෙරළු අච්චාරැ වක් කොහොම හරි හදල එවන්න..ඔබට ජය වේවා🌷👍❤️
සුපිරි අදහසක්
ස්තුතියි ඔබ සැමට🌷
Thanks ❤...අනිවාර්යයෙන් ....මාව whatsapps ,හරහා සම්බන්ධ වෙන්න
WhatsApp no එක දෙනවද?❤️🌷
ගුණය අඩු නොවන සේ විජලනය කරන තාක්ෂණය සරලව පැහැදිලි කරන්නකො. මෙතුමාගෙ නිෂ්පාදන ගැන බලන්න, වෙබ් අඩවියක් තිබෙනවද?
ජය වේවා ✌️ ✌️ සහෝ ✌️
ජයවෙිවා ,🌾🌾🌾❤️❤️👍👍👌
මගේ ජීවිතේ දැකපු හරිම නිහතමානී කෙනෙක් තමයි සුචී .. නොදන්නා දෙයක් ඇහුවම හරිම පිලිවෙලට කියලා දෙනවා...කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ඇත්තටම නියම වැඩක්. ඩොලර් නෑ කිය කිය වැලලෙන්න හදන මේ කාලේ මෙන්න රට ගොඩ දාන වැඩ්ඩෝ. Keep It Up. Good luck. ❤🎉
Exactly 👍
Contact akatuwaladell karramu
රටේ ඉන්න හැම කෙනෙකුටම ජීවිතයට ගන්න ඕන පුංචිම දෙයක් හරි ඒ කතාව ඇතුළෙ තියෙනව. හරිම සුන්දර චරිතයක්. දේශපාලකයන්ටත් හිතනව නම් මෙන්න රට ගොඩගන්න තියෙන හොඳම විකල්පයක්. එතකොට රට විකුණන්න ඕන නෑ. දේශීය නිෂ්පාදන ලෝකයට හඳුන්වා දෙන්න ඕන. ඒ මිනිස්සුන්ව වචනෙකින් හරි දිරිගන්වන්න ඕන. නිලමේ ඔබටත් බොහොම ස්තූතියි මෙහෙම වටිනා මිනිසුන් ව රටට හොයල පෙන්වනවට. මාධ්‍යවලින් මිනිස්සුන්ව රවටන, අන්දන, මානසිකව වට්ටන මේ කාලෙ ඔබ මේ කරන්නෙ මහා සේවයක්. තෙරුවන් සරණයි. ආයුබෝවේවා❤❤
රටට යහපත් දේම ගෙන එනකොට හිතට ලොකූ ශක්තියක් එනව. ස්තූතියි
මෙි.දේවල්.දකිනකොට.හරිම.සතුටුයි.ජය.වෙිවා.බුදු.සරනයි.කුවෙටි
Suchi holding කියන්නේ අනුන්ට අත දෙන ගමන් තමන්ගෙ ගමන යන හිත හොද කෙනෙක් ....
එහෙම අය දවසක ලෝකෙම අල්ලනවා...
තව තවත් දිනේවා...❤👍
අනිවා
ඩුබායි එකටත් එවන්න
ඔබතුමාටත් නිලමේ මහත්මයාටත් බොහෝම ස්තුතියි. ඔබතුමාට කවදාවත් වරදින්නේ නෑ
Thawath sarthaka wewa.
රටට හොද දේ කරන මෙතුමා වගේ යහපත් දේකින් රටට ඩොලර් ගේන අය අගය කරන්න ඕනි නිලමේ ඔබට ස්තුති ❤️❤️ මෙවන් දේ අපට පෙන්නලා අපිව දැනුවත් කලාට..🙏🙏🙏👌👌👌💪💪💪👍👍👍❤️❤️❤️❤️
තැන්කු තැන්කු
ගොඩක් ස්තුතියි. වැඩිදුර කියවන්න එපා. ආර්ථික සහ හෝ මුදල් ඇමතියා ට ඇහුණොත් උදව්ව කෙසේ වෙතත්,එලවා ගෙන ඇවිත් නොවරදවාම බදු නම් ගහයි
රට්ට ඕනී මේවගේ මිනිස්සු..සුපිරිම වියවසායකයෙක්..තරුණයන්ට හොද ආදර්ශයක්..ජයෙන් ජය සහෝදරයා..❤️👍👍
À11
මෙවැනි අනර්ග වැඩසටහන් ගෙනඵන නිළමෙට බොහොමත්ම ස්තුති , සුවින්දු මහතාට ජයේන්,,,ජයම වෙවා.
හරිමසතටුයි.රටට.වාසනාවන්ත.දරුවා .දියුනුවටම.පත්.වෙවා.තෙරැවවන්.සරනයි.💐💐
අනේ පුතේ ඔයාට බුදුසරනයි මෙි වියාපාරය දියුනුවෙන් දියුනුවටම පත්වෙින්ඩ කියා හදවතින්ම සුභ පතනවා හිතේ කහටක් නැති පුතේක් තනියම කන්නේ නැති පුතේක් ඔයාටනමි බුදුසරනයි
ඔබගේ උත්සාහයට කැපවීම ගැන සතුටු යි ස්තුතියි .
උත්සාහ කරලා බලන්න එළවළු චිප්ස් හදන්න හරිම රසවත් .මෙහි මම ආසම එළවළු චිප්ස් වලට ඇබ්බැහි උනොත් ගැලවෙන්න බැහැ .
වට්ටක්කා බංඩක්කා බෝංචි කැරට නෝකෝල් රබු. ඉතා ම රසවත් චිප්ස් හදපුවම. අඹ අන්නාසි කෙසෙල් චිප්ස් හරිම රසයි .ඔබට ජාතියේ උපහාර ය වේවා .ජය..
❤ ඉතාමත්ම අනර්ඝ ව්‍යවසායකයෙක් හා හිතහොද අවංක ව්‍යාපෘතියක් ❤
ඔබට ජය ශ්‍රී 🙏🙏🌹🌹
දියුණුවෙන් දියුණුවට පත්වේවා,රටට සම්පතක් මෙතුමා ❤❤❤❤
අනිවාරෙන්
❤
වාසනාවන්ත අනාගතයකට සුහපැතුම් !
සුචින්ද්‍ර ඔබ අවංක කතා කලා විස්තර කලා. බොහොම ස්තුතියි. බලාපොරොත්තු සපල වේවා. තෙරුවන් සරණයි. නිළමෙටත් බොහොම ස්තුතියි.
සුපිරි වැඩ්ඩෙක් රටට අවශ්‍යය චරිතයක් තවතවත් එම ආයතනය වැඩිදිවුනු වේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරනවා💖💖💖💖💖💖
හැබැයි අපේ දේශපාලුවො දැනගත්තම මේව නතර කරන්න ඉඩ තියනවා ඇත්තටම අපේ රටේ තණකොළ පවා පිටරට යවන්න පුලුවන් අපේ හරක්ට ඒවට මොලේ නැහැ ,ඔබේ ව්‍යාපාරය සාර්ථක වේවා 🙏
මේ ව්‍යාපාරය අපේ රටෙත් ව්‍යාප්ත කරන්නකො පුතේ
ඊර්ෂ්‍යාව කුහකකම වෛරය තරහව වැඩියම තියෙන කාලෙක, ඔබවන් දරුවකු ගැන ඇසීම හරිම අගේ යි. ගුරුමුෂ්ඨි නැතිව තමා සොයා ගත්තේ ලෝකයාට දුන්න හෙළ වීර පුත්‍රය ඔබට දීර්ඝායු වේවා! සියල්ල සාර්ථක කරගෙන ඉදිරියටම යන්නට නිදුක් නිරෝගී සුව හා බොහෝ කල් දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි!!!😊😊😊❤❤❤❤❤❤❤
ස්තුතියි නිලමේ මේ වගේ වැඩසටහන් ගේනවට 👍👍
ඔබ සොයාගත් නව නිශ්පාදයට ශුබ පතනවා මුලින්ම ..දියුණු වෙන්න අසාව,අවශ්‍ය තාවය ,ඇති අයට. ඔබ කියාදෙන්නේ ඉතාමත් වටිනා විඩියො එකක්
සුභ පැතුම්....දක්ෂ උගත් තරුණ නිහතමානී ව්‍යවසායකයෙක්....
බුදුසරණයි අයියෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි කරම 🥰🥰 දිනෙන් දින දියුනු වෙන්න ඕනි
ජයවේවා.සුචින්ද්‍ර මහත්මයා අවංක මනුස්සයෙක් කියලා පේනවා
ජයවේවා ...
අපේ මිනිස්සු නාහෙන් අඩ අඩා ඉන්නේ අනුන් දෙනකන්...උත්සාහ වන්තයා ජයගනී.👌👌👌
සුපිරි වැඩක් දිනෙන් දින දියුණුවටම පත් වේවා තෙරුවන් සරණයි ❤❤❤❤
❤❤❤❤❤❤❤❤ Suchi Eco Food ලංකාවේ තැනකට එන බව අපි විශ්වාසයෙන් දැනගෙන හිටියා.
අනිවාරෙන් හිත හොඳ මහත්මයෙක්
Good luck Mr .suchindra... ✅
ලොකු දැනුමක් ගන්න පුලුවන් හොදම තැනක් Thank You❤😊
වටිනා වැඩසටහනක්. ස්තූතියි ඔබලාට!
බොහොම ස්තුති
ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ..
හරිම අගෙයි වටිනවා ගොඩක් තව තවත් සාර්ථක වේවා
අනර්ඝයි නිළමෙ මේ වැඩසටහනත්. ❤️❤️❤️
ඔබට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා🎉️🎉️🎉️
ටොෆි,චොකලට් වෙනුවට වියලි පලතුරු පෙති වලට මිනිසුන් හුරු කරවන එක හොඳ වැඩක්; සුපිරි වෙළඳ ජාලවල අලෙවි කරන්න.
අමුද්‍රව්‍ය සොයා ගැනීම ගැනත් කියවුනානම් අංගසම්පුර්ණයි.
Lsnkawe nsm inne uthsaha karanna..
ජය වේවා obatumata ගොඩක් වටිනා දෙයක් හරිම satutui
Suchindra Aiya.... Jayen jayama wewa... supiri wadak. Abhimangala Malli (10th Batch FDPD)
කට්ටියට පටන්ගන්න නියම වැඩක්
niyamai ayya
කොහොමද මේක පටන් ගන්නෙ?නියම වැඩක්.ස්තූතියි නිලමේ❤
Niyamai
කොහොමද විස්තර දැනගංනේ ۔۔۔
Meyawa contak karaganna puluwanda
ඔබතුමා දියුනුවෙන් දියුනුවට පත්වේවා !
අපිටත් උදවු කරන්න පුලුවන්ද පටන්ගත්තොත්.මමත් හරි ආසයි.ඒත් අත දෙන්න
දැනුම දෙන්න කෙනෙක් නෑ.ඔබගේ දියුනුවට හදවතින්ම ආශිර්වාද කරනවා.
නිළමේ ගෙනාවෝ ගේන්නේ සුපිරි දෙයක්.
VERY TRUE STORY BY NILAME # GOOD JOB GREAT WORK BY SUCHI E.FOODS
තැන්කු තැන්කු
තෙරුවන්සරණයි ඔබතුමාට
මටත් මේ ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන් ද please
හරි සතුටුයි නියම වැඩක්.
රජයෙන් උදව් කරයි. හැබැයි මුදල් දේශපාලන සාක්කුවට.
සුභ දවසක් වේවා නිලමේ සහෝදරයා අපිට උදව් කරනවට ඔයාට ගොඩක් ස්තූතියි 🙏❤️
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Theruwan saranai රටට වටිනා mahathmayek
වැඩසටහන ගොඩක් වටිනවා
තෙබු කොල නිලි කටරොල් වැනි දේ වගා කලෙත් මුදලට ගත හැකිද
ලස්සන වඩක් ජය වේවා බුදු සරනය්
ජයවේවා!තෙරුවන් සරණයි පුතා!🌹👌
Great job ,සුචී
බොහොම ස්තුතියි ඔබතුමාට හොද වැඩක්.. ඔබට ජය
සුභ පැතුම් ඔයාට ඉදිරියට යන්න ලැබේවා 🙏
දෙන්නාටම සුභ පතනවා .
ohoma vadak na bn hadana vidiyao pannana oni boru baila kiyavala vadak na .saha yogayak danna nam .hada ma vidiya kiyapallako 2 the ekka
P.N.S.Perera...Bohoma Sthuthi..Mahathmaya. kulubadu wage dewal Pitarata yawana hati Ahaganna obathugen danaganna, Obathuma Sambanda karganimata Nambar aka Danwanna. Puluwannam, Loku Pinak. Api Ohoma kenek. Hoyamin Hitiye. Apita Udaw Karanna....
IMF හිගාකන්න ඕනද ? දේශපාලුවෝ මේව දියුණු කරානම් .අපනයනය අඩුකර ආනයනය වැඩිකරපු රටක් කොහේද දියුණු උනෙ.😥
❤❤❤❤ජය වෙවා දිනෙන් දින දියුණුවන ට පත්වෙවෙ ❤❤❤❤ ජෙසු පිහිටයි
නියම වැඩක් ඇත්තටම .....ජයවේවා ❣️❣️❣️
නිලමෙ අයියෙ අපිට ප්‍රඩක්ට් එකක් යවන විදිය සහා බයර්ස්ලා අල්ල ගන්න විදිය වීඩියෝ එකක් ගේන්නකො
ඒක නම් ගොඩක් වැදගත් වෙයි
Treadatlas මෙන්න මේක google search කරල ඒ web එකට යන්න ,අපිට ඒකෙන් හොයාගන්න පුලුවන්
@@l.dasela9023එහෙම හොයන්න බෑ.. ඒ සයිට් එක ගිනි ගනන් ගන්නව ඒ සර්විස් එක දෙන්න
Oy aka karnna nathuwa wana mona dayak kiwwath wadak na
ඉතින් ඔයාලා ගන්න කෝ අනේ අපි
නිලමේ මහතාට ගොඩක් ස්තුතියි මේ යාලුවා කටුගස්තොට කොහෙද මම ඉන්නේ යටියාවල අනේ මට එයාව සම්බන්ධ කර ගැනීමට උදව් කරන්න දලඳා සමිදු පිහිටයි 🙏
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Harima watina minihek suchi budu saranai🙏
Me kathandarema thamai mita wada tikak serata kiyala denne Umandawen... denwath terumgamu api.
Good luck Mr. Suchindra
Attami වටිනා අදහස් ..
Tarunyan ata..damu
එලම
Great work brother all the best.
Thanks a ton
අනේ නිළමේ මෙතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකථන අංකයක් දෙන්න .
video eka sampurna balanna eya eyage number eka kiyanawa
නියම වැඩක්. මටත් ආසයි ආරම්භ කරන්න
ජයවේවා....
මෙි වගේ තරැණයෝ තමයි රටට ඔිනෑ වෙනස් විදිහට හිතන්න පුරැදු වෙනව නමි කොතරමි හොදද
සුචින්දර මහත් මයා ඔයා ගේ දේසිය සොවහබාවික නිස්පාදනය ගොඩාක් වටිනවා අපේරටට ඩොලර් ගේන්න ඕනි උත්සාහ යෙන් කැපවිිමෙන් වැඩ කරලා මෙි මහත් මයා වගේ රජයෙන් මෙිවට උදවි කරලා මෙිවගෙ අයට අනිවාර්යයෙන් ම සහයෝගය දෙන්න ඕනි
Great work. We need people like you. Go ahead. All the best!
Ape rate mewage minissunta athahitha denna baladarin nathikama thamayi ape ratata kelawenna hethuwa
ඔබතුමාට දිවුල් කටරෝඞු වරකා වැනි දෑ තියනවා ගන්න පුළුවන් ද ඔබතුමන්ලා ට බෝහෝ පින් 👃👃
Kisema deyak
Kaalakanni
PaAhara daysapaluwoo
Samaga baa
BAlaagena
Aththatma kiuwoth nileme ❤️❤️respect job 😍😍
තැන්කු තැන්කු
Rata hiegakathdie iedierieyata yana obata mage subapeatum. Diegugamanak yanna vasanava leabeava. Budusaranai
අනිවා
කොහොමද api product intarnationl market ekt yawanne
සුචින්ද්‍ර අයියා ජය වේවා
අපේ ගමට ගැම්මක් තමයි
ඉතිම්💚🥰😍
Suchi holding eke sewaka mandale unusum suba pathum
Congratulations. Theruvan saranai. Niduk nerogi bavama. Jayen jayama weva.
Niyamae. Godak. Hoda. Wadak. Tawa. Tawat. Deyunu. Wanna. KiyaLa. Partana. Karanawa. NiLamatat. Godak. Pin. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මේ වැඩසටහන ගොඩක් හොදයි..මාත් මේ ව්‍යාපාරය පටන් ගන්න ඉන්නෙ ඒත් කරන ආකාරය පිලිබදව වැඩිය දැනුමක් නෑ.....පුලුවන් නම් මේ පිලිබදව යම් අදහසක් ගන්න ඔබතුමාගෙන් උපකාරයක් ලබා දෙන්න..
උදෙ ආහාරය පුරැද්දක් ලෙස.. ගහටම නැග වැල වරක කන අපෙ එකෙක් ඇත..
Obathumata yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
Digatama Hodin Karagena Yanna Suba Pathanawa. Theruwan saranai Devi Pihitai.
Well done Suchi ECO FOODS ❤❤🎉
🎉
Suchindra ,apith ekka wada karapu ape ekek.jaya wewa obata.
Oba. thumagee. aayathanaya. narabiimata. awasthawak. Laba. Deanna puluwanda
මාත් me බිස්නේස් එක පටන් ගන්නවා සුචින්ද්‍ර මල්ලි තව මාස 2ලංකාවට එනවා.
Patanganda awasyai nilame.. Udauwak ganne kohomada
Meheta enduneseyawe wiyatnamen enawa
නියමයි පුතා නියම කොලිලෙක්
ලස්සන වැඩක්
අපේ වත්තෙ වැල කෙසෙල් ඉදිල සත්තු කාල යනව
ඒව තිබෙන කාලෙට සැපයීමට සම්බන්ධ වන්නේ කෙසේද
ලංකාවේ නැති ඒකම දේ, අලුතෙන් හිතන හැකියාව
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... අනිත් මිනිහා කඩල විකුනන්න ගත්තොත් ඊට එහා පැත්තෙන් තව එකෙක් කලා කරත්තයක් දාගන්නවා
nila.malli.oya.apit.gannegodak.wadagatha.dawaltana.idiripatha.karanne.itin.apita.sambanda.wanna.barida.api.oya.waraka.idila.wisikaranawa.taruwan.saran.malli.oyata.digu.gamanakata.asiri❤
Mageth polgedi valin karana nirmanathiyenawa videsha ratawalata export karaganna vyaparak vidiyata patanganna balaporoththuven inne ae dewal karaganna etthatama mta denumak ne.puluwannm karaladenna kawruhari puluwan kenek sambanda karala denna
මෙතුමන්ට කතා කරලා ඒ වැඩේටත් අයිඩියා එකක් ගන්න පුළුවන්
අපිට බැරිද ඩරාස් වගේ වෙලද ආයතන හරහා අපේ නිෂ්පාදන වලට වෙලදපලසොයාගන්න
ගිනි ගණන් ද රා ස්. ඕන නෑ... ඔයා ඉන්න ප්‍රදේශ යෙන් පොඩියට පටන් ගන්න.... කාලය සමග ව්යා පාරය විශා ල වේවි..
ප්‍රංශෙටත් එවන්නකො අපි ආසයි වරකා වලට.
පුතා මේ සමගම මිශ්‍ර කරල පැකට් එකකුත් හදන්න.. ඒකට ක්‍රිස්පි විදියට කොස් ඇට ටිකකුත් දාන්න..පොල් කෑලි ටිකකුත් ඒකට දාන්න..
ජම්ඹු, ජාති ගොඩක් තියනව..කටු ලොවි. ඇඹුල් ලොවිත් තියනව.. ඒවලිනුත් මොනව හරි හදල මේ පිට රට ඉන්න අපට එවන්න..
වෙරළු කන්න හරිම ආසයි මෙහෙ ඉන්න අය..වෙරළු අච්චාරැ වක් කොහොම හරි හදල එවන්න..
ඔබට ජය වේවා🌷👍❤️
සුපිරි අදහසක්
ස්තුතියි ඔබ සැමට🌷
Thanks ❤...අනිවාර්යයෙන් ....මාව whatsapps ,හරහා සම්බන්ධ වෙන්න
WhatsApp no එක දෙනවද?❤️🌷
ගුණය අඩු නොවන සේ විජලනය කරන තාක්ෂණය සරලව පැහැදිලි කරන්නකො.
මෙතුමාගෙ නිෂ්පාදන ගැන බලන්න, වෙබ් අඩවියක් තිබෙනවද?
ජය වේවා ✌️ ✌️ සහෝ ✌️
ජයවෙිවා ,🌾🌾🌾❤️❤️👍👍👌