පර්චස් 80යි අදායම කෝටි 1.20යි - රෙකෝඩ් එකක් තියලා ජනාධිපති හමුවූ ගොවියා - High Density cultivation

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 378

  • @Nilame
    @Nilame  3 месяца назад +137

    ඔය අදායම හැමදාම ඔය ව්දියටම එන්නේ නැහැ. එකට ඒ දවස් වල මාකට් එකේ යන මිල වැස්ස හැමදේම බලපානවා. හැබැයි ඔය ක්‍රමයට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඔය ගොවි මහත්තයාගේ වත්තට ගිහින් හැමදේම එතුමාගෙන් නිකන් අහගන්න පුළුවන් සල්ලි ගන්නේ නෑ - බන්දුල මහතාගේ දුරකථන අංකය - 072 597 0285

    • @dhanushkaerandika9940
      @dhanushkaerandika9940 3 месяца назад +7

      අනිවාර්යයෙන් නිලමෙ අයියේ, මිරිස් මිල යන කාලයක් තියෙනව ඒ කාලෙත් එක්ක බලල වගා කරා නම් ❤❤❤

    • @mchandrawathi7441
      @mchandrawathi7441 3 месяца назад

      😊❤උ​@@dhanushkaerandika9940

    • @haddineshpriyantha8642
      @haddineshpriyantha8642 3 месяца назад +2

      😊

    • @prabathrajapaksha6290
      @prabathrajapaksha6290 3 месяца назад

      Sthuthii❤

    • @ramindi1994
      @ramindi1994 3 месяца назад

      ඔවා වහාවල් ද කිසි පිලිවෙලක් නෑ.

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 3 месяца назад +36

    නිලමෙ දැමමොත් දාන්නෙ කාලෙ කන්නෙ නැති මිනිස්සුන්ට වැදගත් දෙයක්. සතූතියි නිලමේ. ජයෙන් ජයම වෙන්න ඕන 💗

    • @Nilame
      @Nilame  3 месяца назад +3

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @MithulraajSam
    @MithulraajSam 7 дней назад +1

    ❤❤❤❤❤
    බොහොම පිං ..
    ස්තූතියි ...
    තෙරුවන්ගේ සරණයි
    සියළු
    දෙවි රැකවරණයි...

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 3 месяца назад +22

    හරිම සන්තෝෂයි .අපි සියලු දෙනා එකතු වෙලා මේ දේවල් කරලා අපේ රට අලුතෙන්ම ගොඩ නගමු .ඔබට සුබ පතනවා. බොහොම ස්තූතියි.

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @channelcet4996
      @channelcet4996 3 месяца назад

      @@sujithpremachandra4572 අගය කරනවා ඒත් එකෙට පාලකයන් ගෙ දැක්මක් තියෙන්න ඕනේ
      මීට අවුරුදු 20කට කලින් ඊශ්‍රායල් වලින් අපිට ඔය තාක්ෂණය දෙන්න හදනවා ..

  • @hashankavinda1782
    @hashankavinda1782 2 месяца назад +9

    බන්දුල ගොවිමහතාටත් මෙවැනි වැඩසටහන් අප වෙත් ගෙන එන නිළමෙටත් ජයවේවා ❤❤

    • @Nilame
      @Nilame  2 месяца назад

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @sugaaishaa811
    @sugaaishaa811 3 месяца назад +31

    නිළමේ ඔයා නිළමේ නෙවෙයි රජෙක්❤ ඇත්තටම රටට ආදරෙයි මිනිස්සුන්ට ආදරෙයි කියලා සමහරු ආයාසයෙන් ඒ රැවටීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැලසුම් කරලා කරාට ඔයා හරි වෙනස් විදියට අපේකම දැනෙන විදියටම හරි වටින මාතෘකාව අපේ උන් අතරෙන්ම හොයලා දෙනවා හරි ආදරණීය විදියට❤ ඔයා හරි මොරාල් එකක් දෙනවා. අන්තෙටම වැටිලා දැන් නම් බැහැ මහන්සියි කියලා හිතලා නතර වෙන්න හදන හැකියාව බුද්ධිය තියන අපේ උන්ට..ආර්ථිකය නන්වන්න කියාගෙන 225ක් අපි වලට ගෙනියන කොට උඩ ඉදන් උන්ට වලේම ඉන්න නොදී ගොඩට අවංකම වේතනාවෙන් අදින ඔයාට පිං රජෝ❤ තෙරුවන් සරණයි☸️☸️ පරිස්සමෙන් මේ වැඩ පිලිවල දිගටම කරගෙන යන්න..ජය වේවා 🇱🇰 🇱🇰 🇱🇰.

    • @Nilame
      @Nilame  3 месяца назад +3

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 месяца назад +7

    නිළමෙ මල්ලී ආයුබෝවන් 🙏බොහොමත්ම කෘඥතාපූර්ව ස්තූතිය මේ දැනුම ලබාදීම වෙනුවෙන්...එමෙන්ම ඒ නිර්ලෝභී ගොවිමහතුනට ප්‍රණාමය...හරි විදිහට මේ රට ගොඩගමු...🙏🌾🌄

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්...

  • @Helasiri
    @Helasiri 3 месяца назад +8

    අනර්ඝයි නිලමේ. මේ වගේ සුපිරි මිනිස්සු තමයි සමාජයට හඳුන්වා දෙන්න ඕනි. ලොකු සමාජ මෙහෙවරක්.බන්දුල මහත්මයාටත් නිලමේ ටත් ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤🏆️🏆️🏆️🙏🙏🙏

    • @Nilame
      @Nilame  3 месяца назад +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @Helasiri
      @Helasiri 3 месяца назад +1

      @@Nilame අනිවාර්යයෙන්ම නිලමේ... ❤❤❤💎🏆️🙏

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c Месяц назад

    ජයවේවා ජයවේවා
    ස්තුතියි නිළමේ..මෙවන් වටිනා දැනුවත් කිරීමට ..🙏🙏🙏

  • @sangeethanjalee209
    @sangeethanjalee209 3 месяца назад +9

    මේ වගේ ඔළුව තියන ගොවියෝ ,මිනිස්සු ඉන්නවානම්, අපේ රටට මොකටද පාලකයෝ? අපි මොනවටද ඒ අයව නඩත්තු කරන්නේ? හැමෝම මෙහෙම හිතලා තමන්ගේ ආදායම් තමන් හොයාගෙන රජයෙන් යැපෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක ලොකු වාසනාවක් . බුදු සරණයි දෙවි පිහිටයි .ජයම වේවා❤❤❤

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @crishanthikd7542
    @crishanthikd7542 3 месяца назад +13

    නිලමේ යූටියුබ් චැනල් එකේ දාන්නේ සුපිරිම සුපිරි විශ්ව කර්ම දේවල් ඔබතුමාට ස්තූතියි ජයවේවා

    • @Nilame
      @Nilame  3 месяца назад +3

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 3 месяца назад +13

    ඇත්තටම මෙවැනි ක්‍රම වලින් අපි වගා කලොත් අපේ රට දියුණු කල හැකියි.

    • @Hirushitha
      @Hirushitha 3 месяца назад

      Sahayogaya madi❤❤

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 16 дней назад

    නිළමේ කරොත් වැඩ. අර්ථවත් විදියේ එකක් නිසා යි මම බලන්නේ . 👍 නියමයි.

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 3 месяца назад +40

    නිළමෙ,,,,කවදත් වටනා දෙවල්ම තමා ගේන්නේ , බොහොමත්ම ස්තුතියි නිළමෙ.

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @vibuenakp8136
    @vibuenakp8136 3 месяца назад +1

    මම අදයි මේ වීඩියෝ එක දැක්කෙ.මම කෝල් කලා බන්දුල මහතාට.එතුමව සම්බන්ද කරගන්න පුලුවන්.බොහොම ස්තූතියි බන්දුල මහත්තයා.ඒ වගේම නිලමෙ අයියටත් ස්තුතියි මෙ වීඩියො එක කලාට.හෙලයට ජය ♥️🤝👍

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @මුතුඇටෙිවටෙි
    @මුතුඇටෙිවටෙි 3 месяца назад +4

    ඇත්තටම හොදටම කරනව නිළමෙි ඔයා හැම වැඩ සටහනක්ම.

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 месяца назад +1

    ඔබට සුබ පතනවා !🎉🎉🎉🎉🎉❤❤ මෙන්න රටේ සම්පත් ...ජයම වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්...

  • @RARVOLGS864
    @RARVOLGS864 3 месяца назад +3

    මම හිත සතුටින් බලන එකම චැනල් එක නි⁣ලමෙ අයියාගේ තමයි වීඩියෝ දිග වැඩි ලොකු උනාට හොදම දේ තමයි තවත් බලාපොරොත්තුවෙන් ඉන්නවා 💘

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @asokajayarathne1050
    @asokajayarathne1050 3 месяца назад +1

    බන්දුල මහත්මයාගෙ දුරකථන් අංකය දෙනව නම් ස්තූතියි.

    • @Nilame
      @Nilame  3 месяца назад

      පලවෙනි කමෙන්ට් එකේ අංකය දාලා තියනවා

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 месяца назад +7

    නිලමෙ ඔබට බොහොම ස්තුතිවන්ත වෙමි .

    • @Nilame
      @Nilame  3 месяца назад +1

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ඔහුට එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @sachinthawickramasinghe5038
    @sachinthawickramasinghe5038 3 месяца назад +4

    Hodata pehedili karanawa.. Thank you nilame

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @ThusharaUkwaththa
      @ThusharaUkwaththa 3 месяца назад

      Apita me gana igena ganna puluwan kohomada

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 3 месяца назад +16

    🥰🥰🥰🥰☝️☝️☝️☝️👊👊👊
    **Woooooow**
    **Great 🟢 Job**
    **May The Triple Gem bless You Ayye**🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 6 дней назад

    ගොඩක් වටිනවා

  • @seelaw7498
    @seelaw7498 3 месяца назад +4

    Good luck for you and your family budusaranai

    • @Nilame
      @Nilame  3 месяца назад

      ඔයාටත් බුදු සරණයි..!!

  • @thilinarupasinghe7968
    @thilinarupasinghe7968 3 месяца назад +3

    Should recruiting these kind of people to Agriculture department.

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 3 месяца назад +3

    ගොඩාක් ස්තුතියි ඔබතුමාටත්,බන්දුල මහතාටත් ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @ranilkumara7589
    @ranilkumara7589 3 месяца назад +9

    නියමයි ජය වේවා..

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 3 месяца назад +3

    නියමයි..වැදගත්...වීඩියෝවක්

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති

  • @sanathprasanna4612
    @sanathprasanna4612 3 месяца назад +5

    හරිම වටිනා වැඩසටහනක් මූලික වියදම කොච්චරක්ද කියලා කිව්වනම් තවත් හොදයි

    • @Nilame
      @Nilame  3 месяца назад

      පලවෙනි කමෙන්ට් එකේ ගොවි ,මහත්තයාගේ නම්බර් එක දාලා තියනවා

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 3 месяца назад +15

    මෙහෙම පරාථ්කාමී ගොවියන් තමයි මේ රටට ඕන

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්...

  • @MohottaluLesli
    @MohottaluLesli 3 месяца назад +21

    ඉදිරි මැතිවරනයෙන් ජාතික ජනබල වේගය බලයට පත්කර මේ සියලු වගා කටයුතු සාර්ථක කරගනිමු.

    • @sadarurajapaksha4079
      @sadarurajapaksha4079 3 месяца назад +3

      ඇයී ඕයී මෙහෙම ?,,,,

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 3 месяца назад +1

      Desapalane balan innaepa ban

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 3 месяца назад

      Mama lankawata enna kalin bandula mahathagen udauw balaporoththu wenawa❤

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 3 месяца назад

      රනිල් ge කල kotiyak නම් අනුර මඟුලට ද. Ayi anurage pala rattharanda 😅😅

    • @TheMotivationZone2
      @TheMotivationZone2 3 месяца назад

      😂😂😂😂

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 месяца назад +6

    Godak watinava stutiy nilame

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu Месяц назад +1

    Thankyou very much.

  • @RanganaRajapaks
    @RanganaRajapaks 3 месяца назад +2

    කවුරු මොනව කිව්වත්...නිලමෙ මේ දුන්න උපදෙස් මට මාර වටිනව...මාත් මෙහෙම කරන්න කොහොමහරි පටම් ගන්නවා.....❤❤

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon 3 месяца назад +3

    ගොඩක් වටිනා වැඩ සටහන් ක් මටත් ඔනි ඔයාගේ න දැනුම ලබා ගැනීමට

    • @Nilame
      @Nilame  3 месяца назад

      බන්දුල මහතාගේ දුරකථන අංකය - 072 597 0285

  • @kdkasun5676
    @kdkasun5676 3 месяца назад +3

    අපේ ගොවි මහත් වරුන් ට ජය වේවා!!! ජය වේවා!!!!

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @zonurulz7144
    @zonurulz7144 3 месяца назад +4

    Man me vedio balala karagatta deyak ne hebei pattama ideas gdak oluwe duwanawa den..
    Nilame ubata adarei sirawata

    • @Nilame
      @Nilame  3 месяца назад +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Wasantha-u3r
    @Wasantha-u3r 3 месяца назад +1

    නිලමෙට ස්තුතියි

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @chamararathnayaka4005
    @chamararathnayaka4005 3 месяца назад +5

    ඔන්න සබ් කලා නිලමෙ ඔයාගෙ වීඩියෝ ඉතා අගනෙය👍👍🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @SleepyBeachChairs-xt4cu
    @SleepyBeachChairs-xt4cu 3 месяца назад +5

    ගරු ගොවි මහතාණෙනි. ඔබ මේ කරාපු කෘෂිකාර්මික ක්‍රියාවලිය බහුතරය විසින් කරනු ලබන්නේ නම් එය අප රටේ කාට කාටත් ලොකු දියුණුවක් වනු ඇත. සියලු දෙනාම එකම දේ නොකර විවිධත්වයෙන් කටයුතු කරමු. ඔබට ජය වේවා. රටට ජය වේවා.

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @harisrathnayaka3741
    @harisrathnayaka3741 3 месяца назад +2

    සහෝදරයා අදායම හොඳයි හැබැයි ජනාදිපතියට අහුවෙන්න එපා.... 😊

    • @Nilame
      @Nilame  3 месяца назад

      අම්මෝ අම්මෝ

  • @sanjeewasamantha4493
    @sanjeewasamantha4493 17 дней назад

    me politeen aka kohenda gana puluwan mekr rauma kapane kohomada
    water system aka gahana kenek inawanam kiyana

  • @suriyaarachchiprasad5440
    @suriyaarachchiprasad5440 24 дня назад

    නිලමේ මටත් මේ ගොවිමහතාගේ දුරකතන අංකය ලබාදෙන්න.

  • @scrajith
    @scrajith 7 дней назад

    Thailand thakshanaya labapu thana gana details denna puluwanda.

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 3 месяца назад +6

    කඩවත තියෙන උපදෙස් අයතනයෙ අංකය දෙන්න

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 3 месяца назад +1

    Nilamege dewal balanne hari asawen habai nilame yana yana tana tawa you tub karayo passen yanawa oba dana watina dewal passen a minissut yanawa onata budu saranai

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @somalathamadurawela9725
    @somalathamadurawela9725 3 месяца назад +4

    හැමෝම ඉතින් මිරිස්ම වවන්න එපා. මිල පහළ වැටෙනවා. විවිධ දේවල් වගා කර රට සරුකරමු.
    තෙරුවන් සරණයි 🙏

    • @Nilame
      @Nilame  3 месяца назад

      අපි කියන්නේ මිරිස් වවන්න කියලා නෙමෙයි මේ ක්‍රමයට අස්වැන්න වැඩිපුර ගන්න පුළුවන් කියලා සමාජය දැනුවත් කරන්නයි ඕනේ වුනේ

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 3 месяца назад +5

    බන්දුල ගොවි මහතා වැනි පුරවැසියන් ජනතාවට ආදර්ශයක් රටට වටිනා සම්පත් පොලව මතුපිට ඇති ( වෛරෝඩි මැනික් ) කීවොත් මා නිවැරදියි සිතමි . රජය විසින් පිලිගතයුතු සත්‍ය ජේෂ්ඨ පුරවැසියන් හැටියට හදුන්වා දිය හැකියි . ගොවි එතුමන්ලාට දෛර්‍ය ශක්තිය නිරෝගී සම්පත්තිය ලැබේවා 👍 💪 ✌ ප්‍රාර්ථනා කරමි . එසේම මෙවැනි දේ කවදත් සමාජයට හදුන්වා දෙන නිලමෙට 🙏 ආයුබෝවන් මිතුර .

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @සරුසාරඇග්රෝෆාම්

    මේ ක්‍රමවේදය ඉතාමත් සාර්ථකයි.

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @Realeye66
    @Realeye66 3 месяца назад +1

    You are great ,thank you

    • @Nilame
      @Nilame  3 месяца назад

      Thank you too!

  • @athuaprasanna8685
    @athuaprasanna8685 Месяц назад

    කොයිතරම් වියඩමක් යනවද trip neat එකට සහ බට මර්ගයට
    Trip neat එක බවිතා කල හැක්කෙ එකවතතවය්ද

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 3 месяца назад +1

    ජය වේවා❤❤❤🙏

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @dhanushka-y9s
    @dhanushka-y9s 2 месяца назад +1

    Niyama Gowi mahaththayo dennek ❤❤

    • @Nilame
      @Nilame  2 месяца назад

      එකනේම...

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 2 месяца назад

    සංචාර නම් විදේශ සන්චාර මෙන්න.
    මැති ඇමතිලාට බලාගන්න...
    තායිලන්තෙ දින 14 .
    මාලිමාවට සෙට් වේවා....❤කෘශිකර්ම ඇමතිකමට.🎉

  • @cb-jz9kb
    @cb-jz9kb 3 месяца назад +1

    අයියෙ මේ වගේ අලුත් බිස්නස් ගැන දිගටම කරන්න ❤❤❤

    • @Nilame
      @Nilame  3 месяца назад

      හොරු හැමතැනම මල්ලි

  • @kavindudissanayake5285
    @kavindudissanayake5285 3 месяца назад +10

    නිලමේ අයියා, ඔයා ගැන ඇත්තටම හොද කියන්නේ මම, ඔයාගේ චනල් එකත් ෆට්ටම, ඒත් අද පොඩ්ඩක් දෝෂාරෝපණයක්, නැත්නම් උපදෙසක් දෙන්න හිතුවා, ඔයා වක්‍රව ආදායම් බඳු එකේ ජොබ් එකක් කරනවාද කියලා හිතුවා. මොකද කිසිම වගාවක් ආයේ අච්චර ගත්තා, මෙච්චර ගත්තා කියලා කියන්න එපා කියලා කියනවා.වගාවන් පෙන්නන්න, ඒක කරන්න ඔනී, කෘෂිකර්මය කියන්නේ නිධානයක් , ඒත් වැඩේ ඒක නෙවෙයි , ගොවියෝ සෑහෙන්න දුකක් විදිනවා, පොහොර මිටිය 9000 යි, රු 1500 ට තිබ්බ පලිබෝධනාශක රු 7000 -8000 යි , පෙට්‍රල් , ඩීසල්, භුමිතෙල් ගණන්, වාහන වල හයර් ගණන්, කම්කරුවන් ගේ වැටුප්, ඒ අයට කන්න බොන්න දේවල් ඒ ඔක්කොම එක්ක සැලකිය යුතු ගාණක් යනවා, තව බිජ වලට සෑහෙන්න ගානක් යනවා, තව වගාවන්ගේ සත්ව ආක්‍රමණ වලින් හානි , නැත්නම් කාලගුණ හානි වෙන්න පුළුවන් , ආර්ථික හානිත් වෙනවා, ඒත් ඒ දේවල් මොකුත් ආදායම් බඳු එකට ආදාල නෑ, ඔය ගොවි මහත්තයා ට සොරි වෙන්න බැරි නෑ ආදායම් බඳු එකෙන් දැනගත්තොත්, ආදායම් බඳු අපි ගෙවන්න කැමති ආසයි , ඒත් අපිට කියලා මුං මොනාද කරලා තියන්නේ , යන්න හරියට පාරක් නෑ, බස් නෑ, වතුර නෑ, හැබැයි කන ටොෆි එකටත් බඳු, අපි බඳු ගෙවනවා උන් හූරං කනවා, අන්තිමට බඳු ගෙවන ඔබට ස්තූති කියනවා, උන් අපිට පු... ත් හිනාවෙනවා ඇති, මෙහෙව් මී හරක් නී ඉන්නෙ කියලා,
    ඔබතුමා කෘෂිකර්මය රකින්න ඔනි නම් ගොවි මහත්වරුන්ගේගේ ආදායම් ගැන නොකියා සිටින්න, ඔවුන් රැකගන්න , මිනිස්සු පැය 8 ක් ජොබ් වල එක එකාගෙන් බැනුම් අහලා මාසයක් වැඩ කරද්දි මාසේටම උපරිම දවස් 10ක් වැඩ කරලා ල........... ගණන් හොයන අය ඉන්නවා, වැඩි තොරතුරු කියන්න බෑ මොකද ආදායම් පිට පැන්නොත් අපිට හැමදාම කෙලවෙනවා , ඔබට අවශ්‍යනම් ගොවිතැන් ගැන තොරතුරු දෙන්නං, ඔබට මාසයක් නෙවෙයි අවුරුද්ද ම නවතින්න වෙනවා vedio දන්නම, ඔබ මින් ඉදිරියට විඩියෝ දාද්දි අච්චර ආදායම් ගත්තා කියලා දාන්න එපා, මොකද හැමදාම එකවගේ නෑ නී..ඒක income tax එකට ආදාල ත් නෑ නි..මැරෙනකම් හැමදාම බඳු ගෙවන්න වෙයි, බඳු ගහලා ඒකත් හොරාකලා අන්තිමට අපිට තව තව කෙලවේවි, ඒ නිසා ගොවිතැන් වලින් ගන්න සල්ලි වලින් ගොවියෝ දියුණු වෙන්න ඔනී, ඒක ඔවුන්ට ලැබෙන්න ඔනි දෙයක් , ඔවුන් මාර කට්ටක් කන්නේ, ඔවුන් වාහන අරන් ගෙවල් හදලා සැපට ඉන්න ඔනී, ගොවියෝ නෙවෙයි කවුරු උනත් ගෙවන බඳු සල්ලි ගැන විනිවිද භාවයක් තියෙන්න ඔනී.. එහෙම වෙන්නේ නැත්නම් බඳු ගෙවන අපිව තවත් අසරණ කරන්න එපා නිලමෙ අයියා වගාවන් වල ආදායම් දලා, ඔබට ජයවේවා,crew එකට ජයවේවා, රටේ සියලුම ගොවි මහත්වරුන්ට, මුළු රටටම ජය වේවා

  • @SamanthiWanninayake
    @SamanthiWanninayake 3 месяца назад +1

    ලංකාවෙ තාක්ෂණය තියනවා . කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ . මිනිස්සු ගන්නෙ නැහැ . ඒකයි ප්‍රශ්ණය

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @RuwanKarunaratne-l5m
    @RuwanKarunaratne-l5m 3 месяца назад +5

    Great job ...thanks
    Govi mahathage no eka danna

    • @Nilame
      @Nilame  3 месяца назад

      බන්දුල මහතාගේ දුරකථන අංකය - 072 597 0285

  • @sanjayakumara1
    @sanjayakumara1 3 месяца назад

    Oka pin janadipathi oka tharunayanta wudawu karanna ne obala diwunu karala palyalla obalata jaya wewa. Nilametath suba pethum.

    • @Nilame
      @Nilame  3 месяца назад

      අම්මෝ අම්මෝ

  • @anomakumari3236
    @anomakumari3236 3 месяца назад

    Mata kathi kadwatha iganagana pulwan thana lipnaya danagana. Udawk wasayan lipinaya dana pulwanda?

    • @Nilame
      @Nilame  3 месяца назад

      පලවෙනි කමෙන්ට් එකේ එතුමන්ගේ නම්බර් එක දාලා තියනවා

  • @GannaDeshiyaDe
    @GannaDeshiyaDe 3 месяца назад +4

    නියමයි 💗💗💗

    • @Nilame
      @Nilame  3 месяца назад +1

      ජයවේවා....

  • @ParamiDhamsa
    @ParamiDhamsa 3 месяца назад +1

    Mata e govi nahattayekwa sambanda karanna pukuwanda

    • @Nilame
      @Nilame  3 месяца назад

      පලවෙනි කමෙන්ට් එකේ නම්බර් එක දාලා තියනවා

  • @dilukmanushkawijesingha5582
    @dilukmanushkawijesingha5582 Месяц назад

    Jaya wenwa ❤

  • @samudramadusanka4218
    @samudramadusanka4218 3 месяца назад +2

    Grat job nilame❤❤❤

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 месяца назад +1

    ජය ජය ජය මවුභූමි...🎉🎉🎉

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @nilminimadduma-ms3ru
    @nilminimadduma-ms3ru 29 дней назад

    Jayawewa

  • @ManojBandara-gq3kh
    @ManojBandara-gq3kh 3 месяца назад +2

    Niyamii nilameee❤❤❤❤❤

    • @Nilame
      @Nilame  3 месяца назад +1

      ජයවේවා....

  • @Allsalle9bc
    @Allsalle9bc 3 месяца назад +3

    Watinawa❤❤❤🙏🏻🙏🏻💚

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s 3 месяца назад +1

    කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය සදහාත් ලබා දෙන්න

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්...

  • @binarayasith8388
    @binarayasith8388 3 месяца назад

    Thanks Nilame

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @ShiraniRajapaksha-pj3ju
    @ShiraniRajapaksha-pj3ju 3 месяца назад +2

    ජය වේවා

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

    • @gdsperera9841
      @gdsperera9841 3 месяца назад

      ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🌻🌻🌻🌻

  • @sahanhasmitha1094
    @sahanhasmitha1094 3 месяца назад +1

    Kochchara wiyadamak yanawada kiyanna puluwanda

    • @Nilame
      @Nilame  3 месяца назад

      මෙයාලටනම් ඒ බදු ටික රජයෙන් නිකන් හම්බෙලා තියෙන්නේ. වීඩියෝ එක පලවෙනි කමෙන්ට් එකේ නම්බර් එක දාලා තියනවා කෝල් එකක් දෙන්න අදහසක් ගන්න පුළුවන් එතුමාගෙන්

  • @madhushannimesh5785
    @madhushannimesh5785 3 месяца назад +1

    Good ❤

    • @Nilame
      @Nilame  3 месяца назад

      Thanks ✌

  • @milantikanti3242
    @milantikanti3242 3 месяца назад +1

    Muladima me wagawa karanna kochara wiyadamak yanawada

    • @Nilame
      @Nilame  3 месяца назад

      පලවෙනි වීඩියෝ එකේ ගොවියාගේ නම්බර් එක තියනවා

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 3 месяца назад +1

    සුපර් නියමයි මේවා තමයි ලංකාවේ සිදුවිය යුත්තේ. මාලිමාවට ජය

  • @IndikaRaj-ul8uk
    @IndikaRaj-ul8uk 27 дней назад

    මෙවැනි අලුත් තාක්ෂණය ලබා ගන්න පුළුවන් අයතන මොනවාද

  • @RoshanTennakoon-r9h
    @RoshanTennakoon-r9h 20 дней назад

    මම.කැමතියි.විස්තර.එවන්න පුලුවන්ද.සමිබන්ද.කරගන්න.නොමිබරය.එවන්න.පුලුවන්ද.

  • @rasikadarshani971
    @rasikadarshani971 3 месяца назад +1

    Me ක්‍රමය karanna badu tika kohennda ganna tiyenne

    • @Nilame
      @Nilame  3 месяца назад

      පලවෙනි කමෙන්ට් එකේ ගොවි මහතාගේ නම්බර් එක තියනවා

    • @kanchanaweerasinghe15
      @kanchanaweerasinghe15 3 месяца назад

      Dabulle thiyenwa

  • @r.achandani2896
    @r.achandani2896 3 месяца назад +2

    මේ රට ශස්ශ්‍රක කරන්න මේ රටේ දේශපලකයො කැමති නැහැ නිලමේ.අපේ උත්සාහයෙන් අපි දෙයක් කරගත්තොත් මිසක්. පුළුවන් නම් මුන් එකටත් බදු ගහයි

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 3 месяца назад +2

    නියම වීඩියෝ එකක්

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @raymondbasil6691
    @raymondbasil6691 3 месяца назад +1

    මේක්‍රම ඇත්ත රටවල කෙරෙන්නේ මන් ඉතාලියේ ගොව්බ්ම්වල දැක තියෙනවා අනිවාර්ය 🌹😍👂🙏💔❤💥🌟නිලමේ යූ එක හොදයි 🙏💔❤💯

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @gaminibandula8766
    @gaminibandula8766 3 месяца назад +3

    රටෙි නායක බුරැවන් මෙිවාබලාපියවි

    • @Nilame
      @Nilame  3 месяца назад +1

      අනිවාරෙන්...

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 3 месяца назад +1

      අනිවාර්යෙන්

  • @jenatteperera9038
    @jenatteperera9038 3 месяца назад +1

    Hodai hodai bohoma hodai❤❤

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා.... එ

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon 3 месяца назад

    නියම වැඩක්

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්...

  • @Eranishan
    @Eranishan 3 месяца назад +2

    Kadawath Modern Agro ekada???

    • @Nilame
      @Nilame  3 месяца назад

      ඒකනම් හරියට දන්නේ නැහැ

  • @athuaprasanna8685
    @athuaprasanna8685 Месяц назад

    ගස් වලට දමන ඩියර පොහොර මොනවද

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 3 месяца назад +1

    පිටරටවලින් භාණ්ඩ ඉතා අඩුවට ගෙන්නපුවාම විශාල කොමිස් එකක් ලැබෙනවා මෙරට සියලුම බෝග වගා කළාම එහෙම නැහැ.

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @champikar5055
    @champikar5055 3 месяца назад

    Kuburu wagawata yodaganna puluwanda .wee

    • @Nilame
      @Nilame  3 месяца назад

      මේ ක්‍රමේ බැහැ

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 3 месяца назад +3

    225 newei me wage minissu thamai ratawalwalata yawanna ona ratata deyak genna❤

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @dinukachalithgamage5842
    @dinukachalithgamage5842 3 месяца назад +3

    හොද මිලක් ලැබෙන්න නම් නොවැම්බර් - පෙබරවාරි අතරෙ කරන්න ඕන. නැත්නම් අක්කරේට කිලෝ 15000ක් ගත්තත් වැඩක් නැ. මැයි - අගෝස්තු හිටපු ගමන් කිලෝ එක 60 -70ත් වෙනවා.

    • @Nilame
      @Nilame  3 месяца назад

      වටිනා තොරතුරක් ජයවේවා....

    • @Godzil771
      @Godzil771 Месяц назад

      Wahinawa n bn

  • @nishapradeep1952
    @nishapradeep1952 3 месяца назад +2

    Good job

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @chamilalasanthi2844
    @chamilalasanthi2844 3 месяца назад

    ආදායම එක්කම වියදමත් කියන්න පුලුවන් ද

    • @Nilame
      @Nilame  3 месяца назад

      පලවෙනි කමෙන්ට් එකේ නම්බර් එක තියනවා කෝල් කරලා විස්තර දැනගන්න

  • @ruchiindunil4805
    @ruchiindunil4805 3 месяца назад +1

    Kadawatha egency ekak gan kiyanava methana ethana thana mokakda

    • @Nilame
      @Nilame  3 месяца назад

      ඉන්න මම බලලා කියන්නම්

  • @tasteone96
    @tasteone96 3 месяца назад +7

    1st comment ❤❤

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 3 месяца назад

    Budu Saranai Devi Pihitai

    • @Nilame
      @Nilame  3 месяца назад

      ඔයාටත් බුදු සරණයි..!!

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 3 месяца назад +1

    ඕවට යන මූලික වියදම ගැනත් ටිකක් කිව්වනම් වටිනවා, පේනවට වඩා ගානක් යනවා, ලෝන් එකක් හරි දෙනවනම් මිනිස්සුන්ට වටිනවා ප්‍රොජෙක්ට් එක බලලා

    • @Nilame
      @Nilame  3 месяца назад +1

      මෙයාලටනම් ඒ බදු රජයෙන් දීලා

  • @pathumxco
    @pathumxco 3 месяца назад +1

    Nodanna Minissunta kiyaladena ekama watinawa...

    • @Nilame
      @Nilame  3 месяца назад

      අනිවාරෙන්...

  • @anuththarasriwishwakeerthi9300
    @anuththarasriwishwakeerthi9300 3 месяца назад +1

    Niameta adareta deyak kiyannada, labaya, saha adayama kiyanne dekak. Minisunta wadagath wanne adayama noweie . Labayaie. Labaya yanu adayama saha wiyadama athara wenasaie.

    • @Nilame
      @Nilame  3 месяца назад

      පලවෙනි කමෙන්ට් එක ගොවි මහත්තයාගේ නම්බර් එක දාලා තියනවා කෝල් එකක් අරගෙන විස්තර දැනගන්න

  • @sampathgamage5197
    @sampathgamage5197 3 месяца назад +1

    Monawada dana pohora ❤❤❤❤

    • @Nilame
      @Nilame  3 месяца назад

      පලවෙනි කමෙන්ට් එක ගොවි මහත්තයාගේ නම්බර් එක තියනවා

  • @newcopycat
    @newcopycat 3 месяца назад +1

    Labai kiyade ??

    • @Nilame
      @Nilame  3 месяца назад +1

      පලවෙනි කමෙන්ට් එකේ එයාගේ නම්බර් එක තියනවා කෝල් එකක් අරගෙන බලන්න