පිටිමකුනො, මයිටාවො, කොරොපොතු කෘමියො ඔක්කොම ඉවරයි | Pitimakunu Behetha | Ceylon Agri| Episode 06

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 819

  • @chathurangasampath5103
    @chathurangasampath5103 7 месяцев назад +32

    බොහොම ස්තූතියි. පිං සිද්ධ වෙනවා ඔබ තුමාට. මේ තමයි සැබෑම විරුවෝ. රටට බෙහෙවින්ම වටිනා සම්පතක් තෙරුවන් සරණයි

  • @shopshop-qj6ru
    @shopshop-qj6ru 8 месяцев назад +3

    ගොඩක් ස්තුතියි ඔබතුමාට මෙවැනි විඩියො ⁣අපට බෙදාහැරියට

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 Год назад +51

    මම මෙය පාවිච්චි කලා පලතුරු ගස් වල ට පිට් මකුනො සම්පූර්ණ යෙන් විනාශ වුනා දැනට අවුරුද්ද කට වැඩි යි නැවත බෝවුනෙ නැහැ ඔබ තුමා ට බොහොම ස්තුති යි

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 года назад +19

    ඔබතුමාගේ දැනුවත් කිරීම අති විශිෂ්ටයි තවත් මෙවැනිම වීඩියෝස් වලින් අපි දැනුවත් කරන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @buddhikaranasingha2304
    @buddhikaranasingha2304 3 года назад +39

    ගොඩාක් මහන්සි වෙලා කරපු video එකක්... රටට ගහකොළට ආදරේ කරන මහත්මයෙක්.... හරිම වටින වැඩක්....

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 года назад +22

    නොදන්න දේවල් ගොඩාක් ඔබතුමා ගෙන් ඉනෙ ගන්නවා.දුරකථනයටත් පිලිතුරැ දෙන බොහෝම නිහතමානි මහත්මයෙක්.ගොඩාක් ස්තතියි

  • @damindasilva976
    @damindasilva976 2 года назад +9

    ගස් ලබු ගස් ඔකොම ඉවරයි ..බොහොමයක් ඉස්තුති ඔබට..මමත් මෙක හදලා බලනවා.👍👍👍

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 9 месяцев назад +14

    බොහොම. වටිනවා. අපේ. රටේ. ගොවිතැනට. ශ ඔය. හානිය. රට. පුරාම. සමාජේට. දැනුම. ලබාදීමටයි. බොහොම. ඉස්තැතී. කල්. යුතුයි. ඔබ තැමාට තැරැව්කාර. සරනයි

    • @thilinidinusha3892
      @thilinidinusha3892 6 месяцев назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤ඉ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඉ❤ඉ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඉ❤❤❤❤❤❤❤❤❤❤❤❤ඉ❤❤❤❤❤❤ඉ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඉ❤❤❤❤❤❤❤❤❤❤❤❤ඉ❤❤😊❤

  • @udugamasuriyagesriyani7517
    @udugamasuriyagesriyani7517 2 года назад +18

    බොහොම ස්තුතියි ඔබ තුමාගේ දැනුවත් කිරීමට 🙏🙏🙏
    තවත් එවැනි දේ ඉදිරිපත් කරන්න
    තෙරුවන් සරණයි!

  • @sarathwijayasinghe443
    @sarathwijayasinghe443 7 месяцев назад +2

    බොහොම ස්තුතියි. මේක ඉතාම සාර්ථකයි.

  • @prasannarathnayake6684
    @prasannarathnayake6684 8 месяцев назад +9

    විශිෂ්ඨ දැනුවත් කිරීමක්

  • @sriyanigodagampal6956
    @sriyanigodagampal6956 2 года назад +21

    ඔබතුමාට ගොඩාක් ස්තූතීයී..මේ බෙහෙත කියාදුන්නාට..🙏🙏🙏🙏

  • @ManelRajapaksha-x2q
    @ManelRajapaksha-x2q 2 месяца назад +2

    ඔබතුමාට බොහොම පිං අපව දැනුවත් කලාට.

  • @nilukakarunathilaka8119
    @nilukakarunathilaka8119 2 года назад +11

    ස්තුතිය .මගෙ බයු පැල ටිකත් මේ වගේ.ස්තුතිය ඔබ තුමා ට

  • @herbertlokuge1280
    @herbertlokuge1280 3 месяца назад +4

    තෙරුවන් සරණයි. ඔබ තුමාට.

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc Месяц назад +1

    බොහෝම. ස්තුතියි. මේපිටි. මකුනා. හරිමකරදරේ. මේ. යූටියුබ්. එකේ. පෙන්නන. හැමදේම. කරනවා. අපිට. නම්. හරි. ගිහිල්ලා නෑ මිරිස් මල්. පැල සේරම. ඉවරයි ඔබට ගොඩක්. පිං 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mahinddamahindda8324
    @mahinddamahindda8324 2 года назад +10

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.

  • @chithragunasekara7181
    @chithragunasekara7181 2 года назад +9

    ඔබතුමන්ගේ මේ බෙහෙත මමත් හදලා පේර ගස් දෙකකට ස්ප්‍රේ කලා පේර ගෙඩි යන්තම් හැදෙනකොට නරක් වෙන තත්වය සම්පූර්ණයෙන් පහව ගියා ඉන්පස්සෙ හොඳ පේර ගෙඩි ටිකක් කඩා ගන්න පුලුවන් වුනා ඔබට බොහොම පින් මේ කරන මෙහෙයට ඕනම ලොකු වගාවකට කරලා බලන්න ප්‍රතිඵල නියතයි. කිහිපවතාවක් හොඳට ඵලදරපු ගස් කපලා දැම්මා මේ රෝගය නිසා, එහෙත් මේ ප්‍රතිකර්මය සාර්ථක වුනා ඔබට බෙහෙවින් තුති.

  • @sudarshanikalahewaththa5490
    @sudarshanikalahewaththa5490 2 года назад +8

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපිට නොදන්න ගොඩක් දේවල් කියලා දෙනවට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @dammikaperera3100
    @dammikaperera3100 2 года назад +10

    ස්තුතිය ඔබතුමාට ජිවමාන දෙවි යෙහෝවගේ අසිර්වාදය නිරතුරුවම ලැබේවා

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 2 года назад +2

    ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.

  • @nishanthasilva4372
    @nishanthasilva4372 3 года назад +8

    ඇත්තටම ඔබතුමාගේ පැහැදිලි කිරිම ගැන කියන්න වචන නැ , ගොඩක් වැදගත් මෙ පැහැදිලි කිරීම ....ඔබතුමාට ජය වේවා ....🙏🙏🙏🙏🙏🙏

  • @sooriherath3377
    @sooriherath3377 24 дня назад

    ඉතාමත් වටිනා වැඩ සටහනක්.ගොඩාක් ස්තූතියි.

  • @wijesirisilvakw4682
    @wijesirisilvakw4682 2 года назад +7

    ගොඩාක් ස්තුතියි ඔබට

  • @samsungbs5179
    @samsungbs5179 Месяц назад +1

    ගොඩක් පින් සිද්ද වෙනො ඔයාලා තමා රටෙ වීරයො මට මෙ පිටි මකුනා නිස හැම වගාවම එපා වෙලා

  • @gimhankavi2176
    @gimhankavi2176 2 года назад +4

    දන්නැති දෙයක් දැනගත්තා හොදට පැහැදිලිව තේරුමිකර දුන්නා ගොඩාක් නොදන්නා දෙවල් දැනගත්තා අති විශිෂ්ටයි

  • @sugathsugath-rq9gc
    @sugathsugath-rq9gc Год назад +2

    වටිනා උපදෙසක්බොහොම ස්තුතිඔබතුමාට

  • @samanthadeshappriya1407
    @samanthadeshappriya1407 2 года назад +3

    ඔබතුමාට ගොඩක් ස්තුතියි.

  • @jayasinghasarathchandra5869
    @jayasinghasarathchandra5869 2 года назад +4

    මම.බලාපොරොත්තු .සවෙන්.සිටි.දෙයක්.බොහොම ස්තුතිය තෙරුවන්සරණ ය්

    • @mohamednaushad797
      @mohamednaushad797 2 года назад

      NAUSHAD AKURANA I alike
      IWant T P NOMBER PLE. THANK YOU

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 года назад +8

    බොහොම ස්තූතියි ඔබට 👍👍🙏🙏🙏❤❤❤

  • @sribrahmanamadhu1222
    @sribrahmanamadhu1222 8 месяцев назад +1

    මමත් හදනවා ඔබතුමා ට ස්තුතියි බුදු සරණයි

  • @LalaniFonseka-x4h
    @LalaniFonseka-x4h 2 месяца назад

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @amilasampath1820
    @amilasampath1820 2 года назад +5

    හොද කෘමිනසකයක්, ස්තුතියි 👌

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 2 года назад +2

    හොදට පැහැදිලි කරනවා හරිම සාර්තකයි ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @WTajrk
    @WTajrk 2 года назад +3

    ඉතා වැදගත්...විඩියොවක්..ස්තුතියි ඔබ තුමා හට

  • @NimeshaPriyadarshani-oo6np
    @NimeshaPriyadarshani-oo6np 3 месяца назад +2

    ගොඩක් වටිනවා ඔබ තුමාට ගොඩක් පින් බුදුසරනයි

  • @gghh8640
    @gghh8640 2 года назад +5

    බොහෝම ස්තූතියි සර් තෙරුවන් සරනයි .!!!

  • @MarsalinSaparamadu
    @MarsalinSaparamadu 3 месяца назад

    ඔබතුමාට. ගෙඩක්ස්තූතියිදෙවිපිහිටයි

  • @sdhd6319
    @sdhd6319 2 года назад +2

    ඔබතුමාට ගොඩක්පිං ඉස්තුතියි

  • @kalyanamithra2750
    @kalyanamithra2750 Год назад +5

    ස්තුතියි. තවදුරටත් මෙවැනි මහගු සේවාවන් සිදු කිරීමට ශක්තිය ලැබේවා!

    • @tharushiyusmintha6831
      @tharushiyusmintha6831 Год назад

      මේවා සාමාන්‍ය ගොඩක්ම පොඩි නැති මිරිස් පැලවලට ගැහුවොත් සැර වෙයි ද්?

  • @menwjayasekera
    @menwjayasekera 2 года назад +9

    උපදෙස් හරිම පැහැදිළියි. ගෙදර හදපු මිරිස්, තලන බටු, කටු අනෝදා ඔක්කොම පිටි මකුණා නිසා විනාශ වෙලා.ස්තුතියි..

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 22 дня назад

    හරිම වටිනා වැඩ සටහනක් .. ස්තුතයි...ඔබතුමාට

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 3 года назад +1

    අපි ගෙවතුවගා අත්හැරලයි තිබුනේ ඔබතූමාට ස්තූතියි

  • @chandanakumar4603
    @chandanakumar4603 8 месяцев назад +1

    ස්තුතිය වගේම පොල් වගාව විනාසවෙලා ඉවරයි මයිටයා නිසා ඊට පිලියමක් සොයාගන්න උත්සහා වෙන්න මහත්මයා 😊

  • @VijayasooriyaVijayasooriya
    @VijayasooriyaVijayasooriya 10 месяцев назад +1

    ඔබ තුමන්ට බෙහෙවින් ස්තුතිය පුදකරමි

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 Месяц назад

    මේක වැඩ කරා..ස්තූතියි

  • @RaveeGamalath-z2e
    @RaveeGamalath-z2e 2 месяца назад +1

    හොඳින් දැනුවත් උනා ස්තූතියි

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 месяца назад

    පින් සිද්ධවෙනව 👌👌👌👌👌ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @dharmapriyagunasekera3700
    @dharmapriyagunasekera3700 11 месяцев назад +5

    Very good and free of charge advise pinsiduweva😊

  • @shiromaniperera3523
    @shiromaniperera3523 2 месяца назад

    පිටි මකුනන් බෝවුන පැපොල් ගෙඩි ආහාරයට සුදුසු නොවන බ ව උපදෙස් ලබා දුන් රනවීර මහතා ට ස්තුතියි .

  • @Mixitams213
    @Mixitams213 3 года назад +14

    අැත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්.බොහෝම ස්තූතියි.

  • @mangalikakumari4451
    @mangalikakumari4451 2 года назад +3

    බොහොම ස්තුතියි සර්.ඔයාගෙ කටහඩ හරිම මිහිරියි.😍

    • @blackemage
      @blackemage 2 года назад

      😀

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 9 месяцев назад +2

      කට හඩ අහල හරියන්නේ නෑ...
      හරියට බේත අහගන්න..

  • @suniljayasinghe7739
    @suniljayasinghe7739 9 месяцев назад +3

    හරිම වටිනා බේතක්

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 3 года назад +2

    සතුන් නොමරා සතුන් පලවා හරින එයා කිව්වොත් බොහොම පින් අපේ ගෙදර ගස් වල හරියට පිටිමකුණු ඉන්නවා අනෝනා ගහක ගෙඩි විමානේ හරිම ලස්සනට ගෙඩිය හැදිල ඉතින් ගේ ගෙඩිවල පිටිමකුණු සතුන් මරන්න බැහැ ගෙඩි ටිකඉන් දීලා බිම වැටුනා

    • @bimbasiriwardhana3361
      @bimbasiriwardhana3361 2 года назад

      ගෙඩි හැදෙන්න මල් පරාගනය කලාද? අපේ ගහේ මල් හැදිලා වැටිලා යනවා.ක්රමය කියලා දෙන්න

  • @SaroofMohamed-t3i
    @SaroofMohamed-t3i Месяц назад

    ඹබතූමා හොඳ රජය සෙවක.ස්තුතිය්

  • @pothupitiyanandasena3771
    @pothupitiyanandasena3771 2 года назад +8

    ඉතා හොඳ දැනුවත් කිරීමක් .

  • @hemasudarshani7505
    @hemasudarshani7505 2 года назад +1

    බොහෝම ස්තුතියි ඔබ‍ට

  • @kandbmotorskandbmotors289
    @kandbmotorskandbmotors289 Год назад +3

    ඉතාමත්ම වටිනා, පැහැදිලි, දැනුවත් කිරීමක්.
    ස්තූතියි මහත්මයා ණෙනි...

  • @shwusbs3889
    @shwusbs3889 9 месяцев назад

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි හොද පැහැදිලි කිරීමක් තේරුවන් සරනයි....

  • @manelhenake9522
    @manelhenake9522 2 года назад +1

    ඹබතුමන්ට.බොහොම.ස්තුතියි

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 2 года назад +10

    මහත්තයෝ ජාන තාක්සනයෙන් අපේ එලවලු වගාව බේරා ගන්න .

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 2 года назад +6

    ඔබ තුමාට ගොඩක් පින් අපි නොදන්න දෙයක් මුළු රටටම කියා දුන්නට ගොඩක් පින් ගොඩක් ගොඩක් පින්

  • @cherikadesilva3619
    @cherikadesilva3619 3 года назад +7

    ස්තුතියි ඔබට. ගෙවතු වගාවට අවශ්‍ය බොහෝම වටින උපදෙස් රැසක් සිලෝන් ඇග්රි තුලින් ලබාදීම පිළිබඳව..!!!

  • @Ima2325
    @Ima2325 3 года назад +6

    ගොඩක් හොද සොයා ගැනීමක්.👍

  • @ABC-xg4vj
    @ABC-xg4vj 2 года назад +2

    ඔබට බොහොම ස්තුතියි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Год назад +1

    බොහොමත්ම ස්තූතියයි සර්

  • @somaSoma-o1u
    @somaSoma-o1u Месяц назад

    ස්තුතියි. සර්. මම. ඉන්නේ. ඕමාන්. වල. මගේ. පෝච්චි. වල. බටු. ගස්. ඉතින්. පිටි. මකුණෝ.. ස්තුතියි. 👍👍👍

  • @RasheenWeerakoon-u3w
    @RasheenWeerakoon-u3w Месяц назад

    Hoda pahadili kirimak...aniwaryenma adanawa..mage wagawatath piti makunu karadare... oba thumata godak pin...🎉🎉🎉🎉🎉

  • @VirajKorala
    @VirajKorala 5 месяцев назад +2

    රටට ණයක් නැති නියම මිනිස්සු.

  • @nishadatharaka9646
    @nishadatharaka9646 2 года назад +4

    ගොඩක් ස්තුතිය මහත්තයා

  • @kumudunirodrigo7187
    @kumudunirodrigo7187 2 года назад +2

    මහත්මයට බොහොම සතුතියි

    • @anestaperera8596
      @anestaperera8596 2 года назад

      ගහ සැරට මරෙන්නේ නැද්ද

  • @jayaweerajayasundara5497
    @jayaweerajayasundara5497 2 года назад +4

    විශිෂ්ට දැනුවත් කිරිමක්.

  • @sagarikakumari4129
    @sagarikakumari4129 2 года назад +1

    හරි වටිනවා ගොඩක් ස්තුතියි

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 года назад +7

    ගොඩාක් වටිනා විඩියෝ එකක් 👍
    බොහොම ඉස්තුතිසි 👌

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 9 месяцев назад +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ,ගොඩක් ස්තූතියි ඔබතුමන්ට 👍🤗🤗😍😍

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux Год назад +1

    ස්තූති ඔබතුමාට

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 года назад +1

    Mama වගා කරපු ගොඩක් දේවල් .පිටි මකුනා නිසා විනාශ වෙලාගියා..ඔබ තුමට .ස්තුතිය යි මේ කෘමිනාශකය විස්තර කලාට ..

  • @harshanipradeepika55
    @harshanipradeepika55 3 года назад +3

    බොහොම ස්තුතියි

  • @RanjaNi-ln4hp
    @RanjaNi-ln4hp Год назад

    ඇත් ත ටම හොදයි මම හදලා ස්පේරේ කරණවා ගොඩක් කල් ඉදලා. හරියටම හරි . ඔබ තුමාට ස්තුතියි.

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 2 года назад +3

    හොදාකාරව පැහැදිලි කරනවා ස්තුතියි ඔබට ජයවේවා

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 2 года назад +1

    බොහෝම ස්තුතිය

  • @amasirisenanayake1114
    @amasirisenanayake1114 2 года назад +2

    ගරු මහත්මයාණනි,මෙම සාදාගන්නා සංස්කරණය, බදුනක තබාගෙන මාසයක් පමණ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් දෛ? සති දෙකක් ගතවන විට අධික දුගදක්හමනවා, ස්තූතියි,

  • @trishanpeiris4247
    @trishanpeiris4247 3 года назад +3

    This is better than strike. Tnx sir.

  • @thilakakumara626
    @thilakakumara626 2 года назад +13

    වේයන්ගේ හරිම හිරිහැර අපට
    වද කර ගන්න විදියක් කියන්ඩකෝ
    ඒ වගේ මේ පිටි මකුණා ගෙනුත් හරියට කරදරයි හදන ගස් එකක්වත් කියාගන්න බැහැ
    හදපු හැම ගසක් කෝඩ වෙනවා මේ පිටි මකුණන් නිසා ගොඩක් ස්තුතියි ඔබතුමාට👍👍👍

    • @isdratnyka9581
      @isdratnyka9581 Год назад

      ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc Месяц назад

    ඔබ. තුමාට. පිං 🎉🎉🎉🎉🎉

  • @judefernando7411
    @judefernando7411 2 года назад +5

    ඉතාමත් සතුටුයි 👍👍🙏🙏

  • @thilakherath3637
    @thilakherath3637 2 года назад +2

    Mamath me behetha pawichchi kala. Itha sarthakai. Bohoma sthuthiy.

  • @janakisenaratne9134
    @janakisenaratne9134 2 года назад

    මේක මම හදලා gahata gahuwa. හරිම හොඳයි . ලස්සනට kola aweth ආපහු මල් pepuna..

  • @MekalaKottage
    @MekalaKottage 9 месяцев назад +1

    ස්තුතියි ඔබට

  • @SomadasaGajanayake
    @SomadasaGajanayake 18 дней назад

    ගොඩක් ස්තුති

  • @patabedigerohini1322
    @patabedigerohini1322 2 года назад

    Godaak Watkinawa Oba thumaata godaak sthuthie, pin....theruwansaranai

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 2 месяца назад

    බොහොම ස්තූතියි.

  • @panchalingammalathy7654
    @panchalingammalathy7654 3 года назад +10

    Sir you explained very well. Thankyou very much.

  • @subashineperera9061
    @subashineperera9061 2 года назад +2

    ඇත්තටම හරිම වටිනවා

  • @hiranshenuka126
    @hiranshenuka126 2 года назад +3

    Thanks a lot fo dis.its v important.

  • @prathiba-news
    @prathiba-news 3 года назад +10

    බොහොම ස්තූතියි.

  • @nethuakashi432
    @nethuakashi432 7 месяцев назад

    බොහොම ස්තුතියි ❤️

  • @malanirajapaksha4957
    @malanirajapaksha4957 2 года назад +3

    බොහොම ස්තුති වටිනා දැනුවත් කිරීමක් . තව දෙයක් දැනගැනීමට අවශ්‍යයි පිටි මකුනා වගාවට එන්න පෙර මේ දියරය බාවිතා කිරීම සුදුසු ද 🙏🙏🙏🙏

  • @dilrukshidissanayake5536
    @dilrukshidissanayake5536 3 года назад +7

    ගොඩක් වටින වීඩියෝ එකක් ,ස්තූතියි 🙏🙏🙏

  • @delsonperera2782
    @delsonperera2782 Год назад

    වැඩි වියදමක් යන්නෙ නැතිව ලේසියෙන්ම හදාගන්න පුලුවන්,
    ඔබ තුමාට ස්තූතියි.