Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කුණු කූඩෙන් බිම්මල් මේ දවස්වල ගොඩක් දෙනෙක් කතාකරන වගාවක් ,මාත් උත්සහා කරා වැඩේ 100% ක් සාර්තකයි ..පිදුරු කෙසෙල් පඩරැල් දෙකම අත්හදා බැලුවා වැඩේ හරි .මේහෙම වගාකරනේ කොහොමද කියලා සම්පුර්නනම මේ විඩියෝ එකෙ තියනවා ....බිම්මල් බීජ මිලදීගැනීම සදහා මේ අංකයට කතාකරන්න 0771131656 Amila Lakmal
වැඩියී කියවනවා ඉක්මනට හදන වදිහ කින්න ඔඛ තුමාට පින්
🙏👍💔👍💔👍🏕🏕
බීජ මිලට ගන්න ඔන්න .කොහොමද ගන්නෙ
බීජ ගන්නේ කොහොමද මහත්තයා ...මන් කුලියාපිටියේ
vvvvvvvvvvbvvvvvnvvvvv=vv
ගොඩක් පිං මහත්තයෝ කවුරුවත් නොකියන දෙයක් හොද පැහැදිලි කිරීමක් මම දැනන් හිටියේ නැ මෙහෙම වගා කරනවා කියල ස්තුතියි ❤
ගොඩක් ස්තුති පිං 💖🙏තෙරුවන් සරණයි . කවුරු ත් කියලා නොදෙන තාක්ෂණයක් නිර්ලෝභිව කියලා දෙනවා .ස්තුති මහත්යා .. 💖
ගොඩක් වටිනා මග පෙන්වීමක්..ඔඛ තුමාට බොහොම ස්තුතියි..❤❤❤
❤️බොහොම හොද ආදර්ශයක් ඔබ තුමාගේ නිර්ලෝභී ඉගැන්වීම් පිලිවලට කියලා දෙනවා පිනක් බුදුසරණයි
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි.ඔබේ සියලු කාර්යයන් සඵල වේවා.ත්‍රිවිද රත්නයෙ පිහිටයි
අපූරු පැහැදිලි කිරීමක්. ඔබට බොහොම ස්තුතියි !
සර් හැම දෙයක්ම හොදින් කියලා දෙනවා.ස්තූතියි.🙏
ගොඩක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවට.
බොහෝම ස්තුතියි ඔබතුමාට, හොඳින් කියලා දුන්නා. වටිනා අදහසක්,හැමදේම නෑ කිය කිය ඉන්නවට වඩා තම තමන් මේ වගේ ව්‍යාපාරයක් කරන්න ගත්තොත් ඉතාම හොඳයි.
ගොඩක් වැදගත්.. ගොඩක් ස්තුතියි ඔයාට.. බුදු සරණයි දෙවි පිහිටයි..
ඔබ හොද ගුරුවරයෙක් . ස්තුතියි .
හොඳට පැහැදිලිව කියා දුන්නා .ස්තුතියි .
බොහෝම පින් ඔබතුමාට,,,,
ඔබතුමා හරිම පැහැදිලිව කියා දුන්නා.ස්තුතියි මහත්මයා.ඔබතුමාට තෙරුවන් සරණයි!🙏
බොහොම පැහැදිලි.ස්තුති.පසුව අමතන්න්
බොහෝම ස්තුතියි ඔබ තුමාට. ..theruwan saranai
ඉතාමත්ම පැහැදිලිව කියා දුන්නා. බොහොම ස්තූතියි.
ගොඩක් ඉස්තූති මහත්මයා..දිගටම මේ වගේ වීඩියෝ කරන්න..
වීඩියෝ එක වැදගත් ගොඩක් ස්තුතියි....පොඩ්ඩක් කියවිල්ල වැඩියි
බිම් මල් වගාවට.මග පෙන්වීම ස්තුති ඔබට සාර්ථකයි වේවා
ඉතාමත්ම පැහැදිලිව කියලා දුන්නා 👍
බොහොම ස්තූතියි ඔබතුමාට.❤️❤️
හොදයි පැහැදිලිව දැනුවත් කරනවට ස්තුතිය බුදු සරණයි දෙවි පිහිටයි
ඔබගේ සේවයෙ රටට ඉතාම අගෙයි. මට බලය තිබුනොත් ඔබව කුශිකර්ම ඇමති කරනවා කරනවාමයි.
ඇත්තට . පකයා
😮
මාරම වටිනවා... ගොඩක් පැහැදිලිව කියලා දුන්නා... බොහොම ස්තුතියි ❤️❤️
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
හරිම පැහැදිලි යි. බොහොම ස්තුතියි ඔබට.
තෙරුවන් සරණින් නිහාල් මහත්තයාට ජයක්ම වේවා...!
නිමල් මහත්තයා සැබෑම දක්ෂයෙක් ඔබට තෙරුවන් සරණයි
kfcto
Wow😮
Lllll
Hoda දැනුමක් ලැබුණා ස්තුති ..
ගොඩක් වටිනා වීඩියෝවක් ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඉතා වැදගත් වීඩියෝවක්,
ඇත්තටම මරු. Thanks මහත්තයා ...
හොද මග පෙන්වීමක්.👍👍👍👍👍👍
හරිම වැදගත්!👍
බොහොම වටිනා වීඩියෝව ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤
බොහොමත්ම ස්තූතී ඔබ තුමාට ...🙏 🙏 🙏
Thanks
ගොඩක් ස්තුති කරනවා 🙏🙏🙏
ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා ..❤❤❤❤❤
ගොඩාක් පින් ඔබතුමාට. 🙏
ඔබට ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි
බොහොම ස්තූතියි ඔබ තුමාට ගොඩක් පින්
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි සර්
බොහොම වටින දෙයක් ස්තූතියී
ගොඩාක්.වැදගත්.ඔයාට.ගොඩාක්.ස්තුතියි.බුදුසනයි.
සාර්ථක වැඩපිළිවෙළක් .
Thanks බොස්. Very useful video.
බොහොම පිං ඔබතුමාට
Aththatama obathuma godak pahadiliwa adema kiyala denawa, godak sthuuthi mahathmaya.
බොහොමත් වැදගත් විඩියෝවක් from talk with Chathu Chanel
Apata thawath oya wage video daanna.oba thumata godak sthuthiyi.theruwan saranayi
අපූරු පැහැදිලි කිර්‍රීමක්..
හොද වැඩ සටහනක් ස්තුතියි
ඔබට තුමාට ගොඩාක් ස්තුති ගොඩාක් පින්
ඔබතුමා කියල දෙනව පැහැදිලිව
වටිනා මග පෙන්වීමක්
බොහොම ස්තූතියි ඔබතුමාට.❤🙏💐
හරිම වැදගත් අද කාලයට වටිනවා
thank you
ගොඩාක් ස්තූතියි...හුණු වෙනුවට ඩොලමයිට් යොදාගන්න බැරිද
පුලුවන්
ගොඩක් වටිනවා
Godak sathutii. Hodata kiyala denawa mahathmaya..🙏
හොද නිර්මාණයක් ...❤❤
මුලින් භාවිතා කල පිදුරු නැවත ගන්න බැරිද?ගොඩක් පිං දැනුවත් කළාට.
හොඳ පැහැදිලි කිරීමක් 🙏🙏🙏
ඔබතුමාට ස්තුතියි
Very nice talented good job good luck congratulations 👏👏👏👏👏👏
ඔබ තුමාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🤔👂🙏
ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏❤️❤️❤️🇶🇦 ලංකාවට ගිහාම පටන් ගන්න ඕන
God blase you
Thank you very much Mr.Nature Lover🙏🏽😊
Dasbin eke eka peththaka piduru kalupata wela.ey e.ethana pus hedila thiyanneth kalupatata.
ඔබට. තෙරුවන්. සරණයි බොහොම. ස්තුතියි. 🎉🎉🎉🎉🎉
Bohoma sthuthiyi oba thumata mata denaganna ona oya vidiyata bija labagath pasu newath e paradel tikema bija danna puluwanda nethnam aluthin newath sakas karanna onida plz uththarayak denna
ගොඩක් ස්තුතියි ඔබතුමාට
වියාපාරයක් විදියට පිදුරු වලින් බිම්මල් හදන්න පුලුවන්ද
Harimaa pahadili niyamae nihal mahaththaya
thank you💛
, Thank you so much.Good explanation.
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
Godak watina pehedili kirimak.❤❤
බොහොම ස්තුතියි .ඔබට ජය.
Oba thumata api danuwath karata❤❤❤
Malli mn godaak uthsaha kala mal enne na.pot eka ariyama wade iwarai.kalu iti redi wahapu geyak athulema thibboth harida mn kurunegala
Obatumata vishala ath gunayak tiyenava. Minisun atara deviyek
ව්ස්තර කිරිම පිලිබඳ මගේ ස්තුතිය
May vidiyata viyaparayak vidiyata kara ganna barida sir mamath asai viyaparayak vidiyata karanna
Harima wadagath video ekak
Obe pahadilikirima harimahodai karunakarala mata kiyanawada bimmal beeja gannekohenda kiyala
Ethakota masso wage saththu wahuwata kamaknadda mahathmaya.... Samanya kamareka thibbata kamak nadda
Aluhunu dala thembueata pasu newatha sedima anawashyada
ගොඩක් වැදගත් බොහොම ස්තුතියි
ඉතාම වැදගත් ඔබතුමාගේ.දැනුවත්කිරීම්
Paradal..... Padara newei..... Hodai..... Boho pin.... Gedara aaharayata watinawa...
Matath karanna asa hithuna kos kola walin karana widiha kiyala dennako obathumaata dirgaau wewa
0786974418 me number ekat hawasa 7.30 passe call ekak ganna
Godak sthuti. Hoda pahadili kirimak.
Bimmal beeja ganna thanak kiyanna puluwanda
ස්තුති ඔබ තුමාට
ගොඩක් ස්තුතියි 🙏
මමත් ඉදිරියේ දී බිම්මල් වගා කිරීමට හිතන් ඉන්නවා. තෙරුවන් සරණයි
Oya me vidiyata wagaa kalada... saarthaka unada
Mamath bimmal waga karanna balaboroththuwen inne
Kesel padarel kiyanne velunu kola valatada
Godak sthuthi obathumata
ෂෝක් වීඩියෝ ඒක ඔබ තුමාට pin🙏🏼🌹🙏🏼
කුණු කූඩෙන් බිම්මල් මේ දවස්වල ගොඩක් දෙනෙක් කතාකරන වගාවක් ,මාත් උත්සහා කරා වැඩේ 100% ක් සාර්තකයි ..පිදුරු කෙසෙල් පඩරැල් දෙකම අත්හදා බැලුවා වැඩේ හරි .මේහෙම වගාකරනේ කොහොමද කියලා සම්පුර්නනම මේ විඩියෝ එකෙ තියනවා ....බිම්මල් බීජ මිලදීගැනීම සදහා මේ අංකයට කතාකරන්න 0771131656 Amila Lakmal
වැඩියී කියවනවා ඉක්මනට හදන වදිහ කින්න ඔඛ තුමාට පින්
🙏👍💔👍💔👍🏕🏕
බීජ මිලට ගන්න ඔන්න .කොහොමද ගන්නෙ
බීජ ගන්නේ කොහොමද මහත්තයා ...මන් කුලියාපිටියේ
vvvvvvvvvvbvvvvvnvvvvv=vv
ගොඩක් පිං මහත්තයෝ කවුරුවත් නොකියන දෙයක් හොද පැහැදිලි කිරීමක් මම දැනන් හිටියේ නැ මෙහෙම වගා කරනවා කියල ස්තුතියි ❤
ගොඩක් ස්තුති පිං 💖🙏තෙරුවන් සරණයි . කවුරු ත් කියලා නොදෙන තාක්ෂණයක් නිර්ලෝභිව කියලා දෙනවා .ස්තුති මහත්යා .. 💖
ගොඩක් වටිනා මග පෙන්වීමක්..ඔඛ තුමාට බොහොම ස්තුතියි..❤❤❤
❤️බොහොම හොද ආදර්ශයක් ඔබ තුමාගේ නිර්ලෝභී ඉගැන්වීම් පිලිවලට කියලා දෙනවා පිනක් බුදුසරණයි
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි.ඔබේ සියලු කාර්යයන් සඵල වේවා.ත්‍රිවිද රත්නයෙ පිහිටයි
අපූරු පැහැදිලි කිරීමක්.
ඔබට බොහොම ස්තුතියි !
සර් හැම දෙයක්ම හොදින් කියලා දෙනවා.ස්තූතියි.🙏
ගොඩක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවට.
බොහෝම ස්තුතියි ඔබතුමාට, හොඳින් කියලා දුන්නා.
වටිනා අදහසක්,
හැමදේම නෑ කිය කිය ඉන්නවට වඩා තම තමන් මේ වගේ ව්‍යාපාරයක් කරන්න ගත්තොත් ඉතාම හොඳයි.