✔ගෙදරදීම බිම්මල් වගා කරන්න මේ තරම් ලේසියි කියලා දැනගෙන හිටියද/cultivate mushrooms/growing mushrooms

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 141

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 3 месяца назад +1

    ගොඩාක් ස්තුති මෙවන් දෙ කියලා දුන්නාට ඔබ තුමියට🙏🙏🙏

  • @arunasarojani8594
    @arunasarojani8594 4 месяца назад +1

    බොහොම පින්. නිහඩ සේවයක්

  • @SihinaPiyapath
    @SihinaPiyapath Год назад +11

    බොහෝමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී යාළුවා සුභ දවසක් වේවා

    • @apegedara9382
      @apegedara9382  Год назад +3

      ස්තූතියි සුබ දවසක් ❤️❤️❤️

    • @nipuninipuni8320
      @nipuninipuni8320 Год назад +2

      බිජ ගනනෙ කොහෙන් ද

  • @lalanirupika2465
    @lalanirupika2465 10 месяцев назад +1

    Bohoma saralai.bohoma sthuthei obata🙏🏻bimmal beja labaganne kohenda keyala keyanna please🙏🏻🌹❤️

    • @apegedara9382
      @apegedara9382  10 месяцев назад

      වීඩියෝ එකක් කරල තියනවා ❤️

  • @appkappk7051
    @appkappk7051 Год назад +2

    Niyamai hoda wedak jayawewa

  • @virajniroshan4430
    @virajniroshan4430 Год назад +6

    බොහොම ස්තුතියි.! 🙏🙏🙏 තෙරුවන් සරණයි.!

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      ස්තූතියි ❤️❤️❤️

  • @khemaliyanage8786
    @khemaliyanage8786 Год назад +1

    Bohoma.sthuthiyi danuvath kiriimata

  • @hasaralgossip2026
    @hasaralgossip2026 Год назад +2

    ඒකනම් මරු විඩියෝ එක

  • @himalirajasingha8067
    @himalirajasingha8067 Год назад +1

    බොහොම පින් ඔබට මෙි දේවල් කියා දෙනවාට

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      ස්තූතියි ❤️❤️❤️

  • @piyadasafernando457
    @piyadasafernando457 Год назад +2

    Avanka chethana wak godak sthutiye

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ස්තූතියි ❤️❤️❤️

  • @upadhyamaduwanthi
    @upadhyamaduwanthi 8 месяцев назад

    එක්වරක් අස්වැන්න නෙලාගත් පසුව නැවතත් කලු පොලිතීන් බෑගයෙන් ආවරණය කර දින 10ක් පමන තමා පෙර ලෙසටම අස්වැන්න ලබාගත හැකිද

  • @SahanDimantha-q5q
    @SahanDimantha-q5q 10 месяцев назад

    Bohoma sthuthi

  • @sethakumuduni99
    @sethakumuduni99 Год назад +1

    Harim hodai mamat kemetten enna soyan rekiyawak les arbanna mata kiyanwad mulikawa monwad karanna oni kiyla godak pin kiya dunnot

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      Me විදියට කෙසෙල් කොල වලින් හදලා ස්වයං රැකියාවක් විදියට කරන්න බැහැ..ස්වයං රැකියාවකට හොද ලී කුඩු ක්‍රමය...මූලික දැනුමක් ලොකුවට අවශ්‍ය නෑ youtube වීඩීයෝ ඕන තරම් තියෙනවා ඒ ගැන කියා දෙන ඒවා..ටිකක් ඒවා බලන්නකෝ ඔයාට අදහසක් ගන්න පුලුවන් වේවි...❤️❤️

  • @k.d.dilshantv833
    @k.d.dilshantv833 Год назад +1

    Me bim mal bija kaden gnna thiyeda ....de kiyak.wge weida bija pekat ekak

  • @Ruwidilsanka
    @Ruwidilsanka 4 месяца назад

    Dawas 18 n kalu polithin bag eka ain karanna onida

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 10 месяцев назад

    ගොඩාක් ස්තූති ඔබට 🙏 ❤

  • @asokaweerasekara258
    @asokaweerasekara258 Год назад +1

    Thank you very much sir. Asoka

  • @dshdhammi7724
    @dshdhammi7724 Год назад +1

    ස්තුතියි බොහොම

  • @zeenathulmahna
    @zeenathulmahna 6 месяцев назад +1

    Tank you sister😊😊😊

  • @tharufernando7284
    @tharufernando7284 7 месяцев назад

    කෙහෙල් පඩරැල් ටික ගොඩාක් වේලනවද නැත්නම් පොඩ්ඩක් තෙත ගතිය තියෙන්න ඕනිද

  • @upulkumaraupulkumara1885
    @upulkumaraupulkumara1885 10 месяцев назад

    Nitharama meka kalu bagyen waha thiyenna onada.dinapatha wathura spray karanna onada.

    • @apegedara9382
      @apegedara9382  10 месяцев назад

      නැහැ පොහොට්ටු ආවම කවරෙ ඉවත් කරල වතුර ස්ප්‍රේ කරන්න දවසට දෙපාරක් 😊

  • @shalininimashashalini797
    @shalininimashashalini797 5 месяцев назад

    Bimmal bija ganna thiyenne koheda

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg Год назад

    Pala thavana krushi nishpafana kada vala beeja thavan gannoruva thiyenava beeja ganna me vade mama kala sarthakai

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ගොඩක් සතුටුයි මට...ස්තූතියි ඔයාගෙ අත්දැකීම් බෙදා ගත්තට..❤️❤️❤️

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er Год назад +1

    Sir vidihata bimmal hadala suwayan rekiyawak (viyaparayak)katana puluwanda

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      Puluwan..පිදුරු ක්‍රමයට සහ ලී කුඩු ක්‍රමයට තමයි ස්වයං රැකියාවක් විදියට කරන්න සුදුසු..මොකද පිදුරු සහ ලී කුඩු තමයි වගා මාධ්‍ය විදියට භාවිතා කරන්නෙ...youtube එකේ බිම්මල් වගාව කියලා serch කරන්න..ඔයාට ඒ ගැන දැන ගන්න පුලුවන් වීඩියෝ ගොඩාක් තියෙනව 😊❤️❤️

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt Год назад

    Kalu kawareta dala sathi dekkakin passe gaththama aye a kawareta danne ne aliyeda thiyanne

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ඔව්..එලියෙ කීවෙ නිදහස් තැනක් තියන්න තද ඉර එලියක් වැටෙන්නෙ නැති තැනක...☺️

    • @K.N.Veerasinghe-ym3jt
      @K.N.Veerasinghe-ym3jt Год назад

      Hari bohoma sthuthi akkii

  • @Akenya857
    @Akenya857 9 месяцев назад

    අස්වැන්න කොච්චර කල් ගන්න පුළුවන් ද මේ ක්‍රමයට කරලා

  • @priyanimanel739
    @priyanimanel739 Год назад +2

    Thank you very much for your valuable idea.

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er Год назад +1

    Mis lee kuduth paya 2k tammbalada ganne

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ඔව් පැය 2ක් 3ක් වගේ තම්බන්න ඕනෙ ඒකට ගන්න ලී කුඩු වර්ග තියෙනව තව දාන්න ඕන අමුද්‍රව්‍ය තියෙනව ඔයා youtube එකේ serch කරලා බලන්න බිම්මල් වගාව ගැන ඔයාට ඒ ගැන තියෙන වීඩියෝ කීපයක් බැලුවොත් දැනුම ගන්න පුලුවන්

    • @apegedara9382
      @apegedara9382  Год назад

      වීඩියෝ බලලා වගා මලු 2ක් විතර හදලා බලන්න අමුද්‍රව්‍ය නියමිත අනුපාත වලින් අරන්..😊

  • @nuwandaramudalige242
    @nuwandaramudalige242 Год назад +1

    Matath bimmal beeja pakat ekak ona kohomada genna ganne

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      බීජ ගෙන්ව ගන්න පුලුවන් නම්බර් එක්කම වීඩියෝ එකක් ඉදිරිපත් කරලා තියෙනව ඒ නම්බර් වලට කෝල් කරන්න dear...nature mushroom කියන නම්බර් එකට කතා කරලා බලන්න...එයාලා ගෙදරට ඩිලිවරි කරනවා...😇❤❤

  • @chandanishiromi127
    @chandanishiromi127 Год назад +1

    Dina 14 passe karuwale thiyanna oni neda.e kalu bag eka athulema thibbata kamak nadda.

    • @apegedara9382
      @apegedara9382  Год назад

      Kaluware thiyanna one na bag eka athule thibboth mal tika තැලෙන්න පුලුවන් නිදහස් තැනක මේසයක් උඩින් තියන්න..🙂

    • @anusharanasinghe1066
      @anusharanasinghe1066 Год назад

      බොහොම ස්තුතියි
      බිජ ගන්න තැනක් ගැන විස්තර සහිත ලින්ක් එකක් දාන්න පුළුවන් ද

  • @RaveeahaManthika
    @RaveeahaManthika 8 месяцев назад

    Bija laba ganne kohenda

  • @anulawarnakulasuriya518
    @anulawarnakulasuriya518 Год назад +1

    බීජ genna ගන්න ( ඩි ලිවරි ) නොම්බර එකක් දෙන්න පුළුවන් ද තැන්ක්ස්

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      ruclips.net/video/LDPBqmKkqMo/видео.html මේ වීඩියෝ එක බලන්න සියලුම විස්තර ඒකෙ තියෙනව

  • @chamodiharshani2776
    @chamodiharshani2776 Год назад +2

    සති 2ට පස්සෙ කලුපාට පොලිතින් කවරෙ අයින් කරන්න ඕනිද

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 Год назад +1

    Beeja wedi neda me urayata daanawa? Good work

    • @apegedara9382
      @apegedara9382  Год назад +3

      Ow mama bija tikak wadipura damma..wenath poshaka mokuth danne nathi nisa bija wadipura damme ❤️❤️

  • @mallikathisera7830
    @mallikathisera7830 Год назад +1

    Harima wenas hoda deyak

  • @obataimeforyou
    @obataimeforyou Год назад +1

    පලවෙනි පාර ඒ බිම්මල් අස්වැන්න සම්පූර්ණයෙන් නෙලාගෙන ඉවර උනාම ඒ පිදුරු/පරඩැල් ම ආයෙ අලුතින් බීජ දානකොට ගන්න පුලුවන්ද සහ ආයෙ තම්බලා ගන්න ඕනද

    • @isusam9595
      @isusam9595 Год назад +1

      තව වීඩියෝ දාන්න

  • @LasanthaKuruppu
    @LasanthaKuruppu 4 месяца назад

    Thank you

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 Год назад +2

    බොහොම ස්තුතියි

  • @liyanageruwan4352
    @liyanageruwan4352 Год назад +4

    පොලිතින් එක ඉවත් කරලා වතුර ස්ප්‍රෙ කරාට පස්සේ නැවතත් ගැට ගසන්න ඔනද

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      නෑ ගැට ගසන්නෙ නැතුව යන්තමින් බුරුලට වගේ සැහැල්ලුවෙන් තියන්න 🙂

    • @tigerTV-o4s
      @tigerTV-o4s 3 месяца назад

      ​@@apegedara9382පොලිතින් එක දිගටම බාවිතා කරන්න අවස්සද

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 23 дня назад

    🎉🎉🎉😊

  • @udaniwidvandi-py4zl
    @udaniwidvandi-py4zl 9 месяцев назад

    මේවා කෑමට ගන්නකම්ම ගේ ඇතුලෙද හදන්නෙ

  • @upadhyamaduwanthi
    @upadhyamaduwanthi 8 месяцев назад

    කීපවරක් අස්වැන්න ගන්න පුලුවන් ද

  • @chenithadamsith7710
    @chenithadamsith7710 10 месяцев назад

    අපි මේක ස්වයන් රැකියාවක් විදියට කරනවනම්. කෙසෙල් පඩරැල් වෙනුවට, ලී කුඩු හාල් කවර වලටම දැන්මට ප්‍රශ්නයක් නැද්ද..?. එතෝට පොලිතින් කවර වලට වියදමක් යන් නෑනේ.

    • @apegedara9382
      @apegedara9382  10 месяцев назад

      ව්‍යාපාරක් විදියට කරනවා නම් හාල් කවර වල කරන්න එපා පොලිතීන් ගන්න නැත්නම් එක දිගටම හාල් කවර වල හැදුවොත් දිලීර ආසාදනය වෙන්න පුළුවන්...

  • @PadmaJayawardhana-v4t
    @PadmaJayawardhana-v4t Год назад +1

    ස්තුතියි හොද බීජ ලබාගත හැක්කේ ක් කොහෙන් ද🎉

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      කෘෂි බීජ කඩ වලින්,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්...

  • @achinishakila2005
    @achinishakila2005 8 месяцев назад

    පිදුරු හරි කොල thmbana vita alu hunu danavada

  • @chandanaone5953
    @chandanaone5953 Год назад +1

    Pohora bag jewanuharaneye karrannewada

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      නෑ එහෙම කරන්න අවශ්‍ය නෑ එහෙම කරත් ප්‍රශ්නයක් නෑ ඒක හොදයි ජීවාණුහරණය කරලා ගත්තොත්..🙂

    • @chandanaone5953
      @chandanaone5953 Год назад +1

      @@apegedara9382 kohhara welawak karanne oneda

  • @piumiwikumm
    @piumiwikumm 11 месяцев назад

    ලොකු ආදායමක් නැතිව දවසට පැකට් 10ක් වගේ වෙළදාමකට මේ ක්රමය හොදද? ගුණාත්මක බවේ ගැටලුවක් තියෙද ?

    • @apegedara9382
      @apegedara9382  10 месяцев назад +1

      ලී කුඩු ක්‍රමයට කරන්න ඒක සාර්ථකයි ව්‍යාපාරක් කරනව නම්..

    • @piumiwikumm
      @piumiwikumm 10 месяцев назад

      @@apegedara9382 ස්තුතියි බොහොම

  • @NadeekaRasanjali
    @NadeekaRasanjali 5 месяцев назад

    බීජ ගන්න තියෙන්නෙ කොහෙද

  • @Ruwidilsanka
    @Ruwidilsanka 5 месяцев назад

    Mekata wathura danna kohomada

    • @apegedara9382
      @apegedara9382  5 месяцев назад

      ස්ප්‍රේ කරන්න ❤️

    • @Ruwidilsanka
      @Ruwidilsanka 5 месяцев назад

      Dawas 18 giyahamada.. bag Eka ain karalada

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Год назад +1

    Thanks

  • @sharuu1369
    @sharuu1369 10 месяцев назад

    තම්බද්දි අලුහුණු දාන්න අවශ්‍යද?

  • @vitharanachami4001
    @vitharanachami4001 11 месяцев назад

    Thank you 💐

  • @ellenmodaragamage2037
    @ellenmodaragamage2037 Год назад +1

    Thank you ĺ

  • @chathualuthge
    @chathualuthge Год назад +1

    බීජ ගන්න තැනක් කියනවද

    • @apegedara9382
      @apegedara9382  Год назад

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්,කෘෂි බීජ කඩ වලින් ගන්න පුළුවන් 😇

  • @Akenya1234
    @Akenya1234 10 месяцев назад

    ගෙදර ඉදන් කරන්න පහසු ස්වයං රැකියාවක් ගැන කියලා දෙන්නකො

    • @apegedara9382
      @apegedara9382  10 месяцев назад

      මගේ චැනල් ඒකේ වීඩියෝස් බලන්න ❤️

  • @ManojMenuka
    @ManojMenuka 6 месяцев назад

    😮

  • @chathuriniroshani5208
    @chathuriniroshani5208 Месяц назад

    හොද බීජ ලබාගන්න තැන් තමයි නැත්තේ. Online order දාලා ගෙන්නන බීජ සාර්ථක නෑ

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 Год назад +1

    බිම්මල් බීජ ගන්නෙ කොහෙන්ද

    • @apegedara9382
      @apegedara9382  Год назад

      වීඩියෝ එකක් දාලා තියනවා ඒක බලන්න dear ❤️❤️

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er Год назад

    Mis meka suwayan rekiyawakata hodada

    • @apegedara9382
      @apegedara9382  Год назад

      හොදයි..ස්වයං රැකියාවක් විදියට කරනවා නම් ලී කුඩු ක්‍රමයට කරන්න..එතකොට අස්වැන්න ගොඩක් ගන්න පුලුවන්

  • @gossipsrilanka938
    @gossipsrilanka938 Год назад +2

    බීජ ගන්න පුලුවන් විදියක් නැද්ද

    • @hashikathamodani4123
      @hashikathamodani4123 Год назад +1

      කෘෂිකර්මයෙන් ගන්න පුලුවන් නේද

  • @kaushalyaseuwandi7615
    @kaushalyaseuwandi7615 Год назад +1

    බිම්මල් බීජ ගන්න තියෙන්නෙ කොහෙද

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      බිම්මල් බීජ ගන්න පුලුවන් තැන් සහ දුරකථන අංක ගැන මම වීඩීයෝ එකක් කරලා තියෙනවා..ඒ වීඩීයෝ එක බලන්න ඒ සමහර ආයතන බීජ ගෙදරට delivery කරනවා..

  • @mizrinmuhair6004
    @mizrinmuhair6004 Год назад +1

    How to watering

    • @apegedara9382
      @apegedara9382  Год назад +2

      Using water spray bottle ❤️❤️❤️

    • @mizrinmuhair6004
      @mizrinmuhair6004 Год назад +2

      @@apegedara9382 how many times have to spray per week

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      @@mizrinmuhair6004 spray twice daily morning and evining..

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 Год назад +1

    බිම්මල් බීජ කොහෙන්ද ලබා ගන්නෙ ප්ලීස් හෙල්ප් .

    • @apegedara9382
      @apegedara9382  Год назад +2

      බීජ මිලට ගන්න පුලුවන් ස්ථාන ගැන මම මගේ චැනල් එකේ වීඩීයෝ එකක් ඉදිරිපත් කරලා තියෙනවා..ඒ වීඩීයෝ එකේ එම ස්ථාන වල දුරකථන අංක සදහන් කරලා තියෙනවා..ඇතැම් ආයතන නිවසටම බීජ delivery කරනවා..එම වීඩීයෝ එක බලා ඔබට තොරතුරු දැන ගන්න හැකි වේවි..

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 Год назад

      @@apegedara9382 ස්තුතියි ඔබට

  • @geethageethq8982
    @geethageethq8982 Год назад

    👍👍👍👍💞

  • @virajasanga3588
    @virajasanga3588 Год назад

    බීජ ගන්නේ කොහෙන්ද

    • @apegedara9382
      @apegedara9382  Год назад

      කෘෂි බීජ කඩ වල,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන් ❤️❤️❤️

  • @somarathnan.m2521
    @somarathnan.m2521 Год назад +4

    හොඳයි කථනයෙන් දුන්නා නම් වඩා හොඳයි

  • @darmawathirajapaksha
    @darmawathirajapaksha Год назад +1

    Bimmal bija

  • @devikakumaari4532
    @devikakumaari4532 Год назад +19

    බීජ ලබා ගන්නේ කොහොමද ..

    • @dumindadilshanpage8470
      @dumindadilshanpage8470 Год назад +3

      Agrooo senter wala thiyenw

    • @indranilalitha
      @indranilalitha 9 месяцев назад

      ​@@dumindadilshanpage8470😮😮😮😮😮😅8

    • @chathurakumara2127
      @chathurakumara2127 6 месяцев назад

      පැල තවාන් වල තිනවා
      (ඇමරිකන් ඔයිස්ටර් )

  • @NilanthiDammika-yq7il
    @NilanthiDammika-yq7il Год назад

    අපිට.බ්ජ.ගන්න.ස්ථානයක්.කියනවාද

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ruclips.net/video/LDPBqmKkqMo/видео.html මේ වීඩියෝ එක බලන්න ඒකේ බීජ ගන්න පුලුවන් ස්ථාන හා දුරකථන අංක තියෙනව 😊😊

  • @pantherboy99
    @pantherboy99 Год назад

    ♥️♥️😋😋♥️♥️😋😋

  • @piyumirathnayake6356
    @piyumirathnayake6356 9 месяцев назад

    හාල් පිටි එහෙම දානවද ඕවා හදනකොට

    • @apegedara9382
      @apegedara9382  9 месяцев назад

      ඔව් හාල් නිවුඩු දානවා..😊

  • @upadhyamaduwanthi
    @upadhyamaduwanthi 8 месяцев назад

    අස්වැන්න ලබාගත හැකි වාර ගණන කොපමනද

  • @phonehouse2026
    @phonehouse2026 Год назад +2

    කරන්නේ .මොනවාද .කියලා කියන න්න හොඳ .හාමොටාමා .අකුරු pannanada

  • @AsokaSilva-z3s
    @AsokaSilva-z3s 27 дней назад

    Aලෝබ නැතුව හරියට උපදේ ට්ක ⁣ පෙන්වන්න

    • @apegedara9382
      @apegedara9382  27 дней назад

      පෙන්නලානෙ තියන්නෙ තවත් මොනවද පෙන්නන්න කියන්නෙ..

  • @menikerajapaksha2776
    @menikerajapaksha2776 Год назад

    p

  • @Shashihanshika
    @Shashihanshika 5 месяцев назад

    Thanks

  • @SahanDimantha-q5q
    @SahanDimantha-q5q 10 месяцев назад

    බීජ ලබා ගන්නේ කොහොමද

    • @apegedara9382
      @apegedara9382  10 месяцев назад

      වීඩියෝ එකක් දාලා තියනවා බලන්න ❤️

  • @pantherboy99
    @pantherboy99 Год назад

    ♥️♥️😋😋♥️♥️😋😋

    • @NilanthiDammika-yq7il
      @NilanthiDammika-yq7il Год назад

      බ්ම්මල්.බ්ජ.ගන්නෙ.කොහින්ද

  • @pantherboy99
    @pantherboy99 Год назад +1

    ♥️♥️😋😋♥️♥️😋😋