✔කාඩ්බෝඩ් වලින් මෙහෙම කරන්න පුලුවන් කියලා ඔයා දැනගෙන හිටියද??growing mushrooms/ape gedara mushrooms

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 88

  • @apegedara9382
    @apegedara9382  3 года назад +4

    කෙසෙල් කොල වලිනුත් මේ විදියට බිම්මල් ගෙදරදීම ඔයාට හදා ගන්න පුලුවන් 👉👉ruclips.net/video/FTI9aTUe0pE/видео.html

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 года назад +4

    ඇත්තටම අහක දාන කාඩ්බෝඩ් වලින් කරන්න හැකි හොඳ දෙයක්. අළුත් අළුත් දේ සහ ක්‍රම සොයා වගා කරන මට ඔබ කලේ ලොකු උදව්වක්. මේ ක්‍රමයට මාත් හදනවාමයි. මං වගාවන් කරන කීපදෙනෙකුට ශෙයා කලා.
    එසේම මෙය තවත් පැහැදිලි වන ලෙස වචනවලින් ලියා නොව කථනය සහිත නව වීඩියෝවක් කරන්න. සිංහලෙන් දැම්මට වේගය වැඩි නිසා කියවීමට අපහසුයි.
    කාබනික වගාවන් කරන මම,
    බදුරලිය නයගරා ව්‍යාපාරය හිමි,
    කුමාරසිරි විජේතුංග.

    • @apegedara9382
      @apegedara9382  2 года назад +1

      ස්තූතියි ඔබ තුමාට..ඔබගේ අදහස් වලට ගරු කරනවා..මම නැවත කථනයත් සමග වීඩීයෝ එකක් ඉදිරිපත් කරන්නට උත්සාහ කරනවා 🙏🙏🙏🙏

  • @Yasith14
    @Yasith14 2 года назад +1

    හරිම වැදගත් හැමදාම බැලුවා ලේසියෙන් හදන විදිහක්. මේ වීඩියෝ එකෙන් තමයි ඒක පැහැදිලිව දැන ගත්තේ. විදේශ ගතවෙලා ඉන්න අපිට අමාරුයි මේව සොයාගන්න. ස්තූතියි පැහැදිලිව දැනුවත් කිරීම ගැන. 👍👍👍

    • @apegedara9382
      @apegedara9382  2 года назад

      ස්තූතියි ඔබට ❤️🙏🙏

    • @damayanthisenanayake7996
      @damayanthisenanayake7996 2 года назад

      ඒත් කොහොමද බීජ හොයාගන්නෙ

  • @easyarthome8451
    @easyarthome8451 3 года назад +1

    sthuti obata..harima saralawa pehediliwa kiyala denawa.oyage kesel kolawalin bimmal hadana video eka balala mama den swayan rekiyawak widihatath eka karanwa..good job.

  • @NethushiRajapaksha-yq9so
    @NethushiRajapaksha-yq9so 3 месяца назад +1

    Thriposa dannath puluwanda

    • @apegedara9382
      @apegedara9382  2 месяца назад

      පුළුවන් ❤️❤️❤️

  • @sumanaweerakon8247
    @sumanaweerakon8247 2 года назад +1

    Bim mal wagawa niyameta theruna meny thsnks a gena kiyala dunnata

    • @apegedara9382
      @apegedara9382  2 года назад

      thanks dear...❤️

    • @apegedara9382
      @apegedara9382  2 года назад

      Channel ekata awith balanna me wagema කෙසෙල් කොළ walinuth bimmal hadana hati video ekak thiyenawa 🙂

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 года назад +1

    Thank KALE HATIYATA watinawa KANNA nahane dan❤🧡💛🙏

    • @apegedara9382
      @apegedara9382  2 года назад

      ස්තූතියි 🙏🙏❤️❤️❤️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 месяца назад

    😊😊😊😊🎉

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 года назад

    ගොඩාක් වටින වීඩියෝ එක නියමයි යාලුවේ

    • @apegedara9382
      @apegedara9382  3 года назад

      ස්තූතියි ඔබට 🤗🤗❤️❤️

  • @pererachaminda386
    @pererachaminda386 2 года назад

    Good ❤️❤️❤️

  • @Clash_legands
    @Clash_legands Год назад +1

    දීලිරය ව‍ර්ධනය උනාමත් අර බ්ලේඩ් එකෙන් කපල කලුවරේද් තියනන් ඕන

    • @apegedara9382
      @apegedara9382  Год назад

      කලුවරේම තියන්න අවශ්‍ය නැහැ..

  • @ruthdsouza5943
    @ruthdsouza5943 2 года назад +1

    That's wonderful can you let me know which 2powder you add to the merselum or mashroom seed. GBU

    • @apegedara9382
      @apegedara9382  2 года назад +1

      Thanks dear❤️❤️❤️ it's sugar and cereal powder( SAMAPOSHA/ sri lankan children and adults cereal powder ) You can add to chiken feeds powder...

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 года назад +1

    ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී සුභ දවසක් වේවා

    • @apegedara9382
      @apegedara9382  3 года назад +1

      ස්තූතියි ඔබට සුබ දවසක් වේවා..

  • @bubblebeecrochets9748
    @bubblebeecrochets9748 2 года назад +4

    බීජ වෙනුවට ගෙදරට ගේන හතු පොඩියට කඩල ගන්න බැරිද?

    • @kapilakusumsiriudayarathna834
      @kapilakusumsiriudayarathna834 2 года назад +2

      හතු බ්ලෙන්ඩර් කරල බීජ වෙනුවට දාල වවන වීඩියෝ තියෙනව.

    • @grinesharajapaksha291
      @grinesharajapaksha291 3 месяца назад

      Sthuti 🇱🇰🙏🙏🙏🙏

  • @nimalranathunga2698
    @nimalranathunga2698 2 года назад +1

    ගොඩක් වටින විඩියො එකක් මම ඔයාගේ කෙසෙල් කොල වලින් හදන විදිහේ විඩියො එකත් බැලුවා මට කියන්න පුලුවන්ද මේ පොලිතින් එකට පොත් වලට කවර දාන පොලිතින් එක හොදයිද බුදු සරණයි 👍👍👍👍👍👍

    • @apegedara9382
      @apegedara9382  2 года назад

      ඔව් පොලිතීන් එක කොහොම එකක් උනත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ටිකක් හයිය එකක් ගන්න නැත්තම් ඉරෙන්න පුලුවන්..ස්තූතියි ඔයාට බුදු සරණයි 🙏🙏🙏

  • @basilanjana843
    @basilanjana843 Год назад

    Ma widiyata bags hadala eliye thiyanawada nethnam arakshith awaranayak net wage akak athuleda thiyanna one

    • @apegedara9382
      @apegedara9382  Год назад

      නෙට් ඕනෙ නෑ නිදහස් කාමරේක තියන්න...නෙට් දාන්න ඕනෙ ව්‍යාපාරක් විදියට කරනවා නම්...

  • @thinthakak6409
    @thinthakak6409 3 года назад +1

    Lee kudu mona wargada ganna ona wishesha lee kudu wargayak thiyenawada

    • @apegedara9382
      @apegedara9382  3 года назад +1

      අඹ,ලූනුමිදෙල්ල,ඇල්බීසියා,මාර, වගේ සැහැල්ලු ලී කුඩු විතරයි ගන්න පුලුවන් තද අරටුවක් තියෙන තේක්ක,කොහොඹ වගේ ඒවා ගන්න එපා ඒවගේ බිම්මල් වර්ධනය වෙන්නෙ නෑ..

    • @thinthakak6409
      @thinthakak6409 3 года назад +1

      Thank you 💕

  • @astro3484
    @astro3484 2 года назад +1

    Akke aduru isthanayakada thiyanne. Nathnam light eliyeda?

    • @apegedara9382
      @apegedara9382  2 года назад

      මල් පිපෙන්න කලින් ටිකක් අදුරු තැනක තියෙනවා නම් හොදයි අත්‍යවශ්‍යම නෑ...මල් පිපෙන්න පටන් ගත්තට පස්සෙ නිදහස් පිරිසිදු තැනක තියන්න...🙂

  • @thinthakak6409
    @thinthakak6409 3 года назад +2

    Akka oyage kesel kola walin hadana bimmal video eka apith beluwa apith heduwa dannan pohottu awith thiyenne godak sthuthi video ekakin kiyala dunnata akka bimmal bija pacat ekakin kochchara pacat hadanna puluwanda reply ekak danna

    • @apegedara9382
      @apegedara9382  3 года назад

      ගොඩාක් සතුටුයි මට ඔයා මගෙන් දෙයක් ඉගෙන ගෙන සාර්ථක වුන එකට..ව්‍යාපාරයක් විදියට කරනවා නම් ලී කුඩු ක්‍රමය තමයි සාර්ථක වෙන්නෙ ඒ විදියට කරනවා නම් එක බීජ පැකට් එකකින් බිම්මල් පොට් 40ක් 45ක් හදන්න පුලුවන් නිකම් ඔයා ගෙදර කෑමට ගන්න මේ වගේ සරල විදියට හදනවා නම් ඔයා බීජ දාන විදියට තමයි ඉතින් පැකට් ගාන තීරණය වෙන්නෙ..🤗🤗🤗🤗

  • @VihagaChathuranga-y2z
    @VihagaChathuranga-y2z Месяц назад

    Visa nadda

  • @nalakapradeep6376
    @nalakapradeep6376 2 года назад

    Oya kadbod api hadanne hugak kemikal dala. Visa athi.

  • @basilanjana843
    @basilanjana843 Год назад

    Bimmal ata monawage kada walada thiyenne

    • @apegedara9382
      @apegedara9382  Год назад

      කෘෂි බීජ කඩ වල බලන්න..

  • @thinthakak6409
    @thinthakak6409 3 года назад

    Bimmal kadanakota athin keduwata kamak nedda neththan kapala gannada

    • @apegedara9382
      @apegedara9382  3 года назад

      Athin kaduwata kamak na mal polura kelawarema waga mallata sambanda kotasa ekkama kadala ganna natuwe kotas ithuru unoth a kotas narak wenawa tika dawasak yaddin a nisa bimmal natuwath ekkama kadala ganna 🤗

    • @thinthakak6409
      @thinthakak6409 3 года назад

      @@apegedara9382 ❤️❤️❤️❤️

  • @thinthakak6409
    @thinthakak6409 3 года назад

    Bimmal keduwata passe ethaninma aye pohottu enawada neththan wena thenakin enawada

    • @apegedara9382
      @apegedara9382  3 года назад

      Ethaninma ennath puluwan thawa wenath than walinuth enawa oya kepum dala thiyana then walin

  • @Clash_legands
    @Clash_legands Год назад +1

    බීජාණු කියන්නෙ මොනවද

  • @thinthakak6409
    @thinthakak6409 3 года назад

    Thank you akka,❤️❤️❤️❤️

  • @VTR._Ruwan
    @VTR._Ruwan 3 года назад +2

    සුපිරි ❤❤👌

    • @apegedara9382
      @apegedara9382  3 года назад

      ස්තූතියි ඔයාට ❤️❤️❤️🤗🤗

  • @nirmalapriyadarshani7512
    @nirmalapriyadarshani7512 2 года назад

    Bija magin bimal saksa kamata gaththata kamak nath...bimmal kamata ganiddi bohoma prewesam wenna one bimal visa vimen minis jeewath pawaahmi una awasthwal bohomayak thiyenawa...jeewathe watina kama gana bohoma danuwath wenna...awata giyata sakasu bimmal paribojanata ganna epaa...kauda jeewatha walata waga kiyanne...budusaranai

    • @apegedara9382
      @apegedara9382  2 года назад

      ස්තූතියි ඔබේ අදහසට මම ගරු කරනවා..නමුත් මේ අපි කවුරුත් කන්න ගන්න ඇමරිකන් ඔයිස්ටර් බිම්මල් වර්ගය.සුපිරි වෙලදසැල්,එලවළු කඩ හැම එකකම වගේ බහුලව අලෙවි කරන්නෙ මේ බිම්මල් වර්ගය.බීජ ගනිද්දී ඒ වර්ගෙන්ම ගන්නවා නම් හොදයි..❤️🙏🙏🙏

  • @bamununishantha2390
    @bamununishantha2390 2 года назад

    Beeeja kohanda ganna

    • @apegedara9382
      @apegedara9382  2 года назад +1

      කෘෂි බීජ කඩ වල ගන්න තියෙනවා ❤️❤️🙂

  • @thinthakak6409
    @thinthakak6409 3 года назад

    Ethaninma pohottu enawada aye

    • @thinthakak6409
      @thinthakak6409 3 года назад

      Mekatath uththarayak dennako

    • @apegedara9382
      @apegedara9382  3 года назад

      @@thinthakak6409 boho durata ethaninuth enawa oya dawasata wathawak wage wathura spray karanna godaaak spray karannath epa mi dumak wage spray karahama athi.wathura walata sithalata thamai bimmal wardanaya wenne

    • @thinthakak6409
      @thinthakak6409 3 года назад

      @@apegedara9382 thank you api bimmal keduwa godak sthuthi Oya video ekak demmata👍👍👍👍

    • @apegedara9382
      @apegedara9382  3 года назад

      @@thinthakak6409 👍👍👍❤️❤️❤️

  • @thinthakak6409
    @thinthakak6409 3 года назад

    Akka bimmal pipila iwara unama aye pipenne Nedda

    • @apegedara9382
      @apegedara9382  3 года назад +1

      සතියකට දෙවතාවක් වගේ සති 2k 3k විතර පිපෙනවා මේ ක්‍රමයට නම්..ලී කුඩු ක්‍රමයට නම් ගොඩක් අස්වැන්න ගන්න පුලුවන් 🤗🤗

  • @nimalranathunga2698
    @nimalranathunga2698 2 года назад

    ගත්ත පොලිතින් බෑගයේ ප්‍රමාණය කොපමනද

  • @pantherboy99
    @pantherboy99 3 года назад

    👍💪🖤

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 года назад

    මේ කාඩ්බෝඩ් පැකට් එකේ උඩට විතරක් බිම්මල් බීජ දාල හදන්න බැරිද. බීජ එලියට එනකොට කට පැත්ත ලිහල තියන්න බැරිද.. එතකොට කවරෙ තැන තැන කපන්න ඕනි නෑනෙ තෙරුවන්සරනයි ඔයාට ❤🌹💐

    • @apegedara9382
      @apegedara9382  2 года назад +1

      එහෙම කරොත් සාර්ථක වෙයිද කියලා කියන්න අමාරුයි..මොකද බීජ ස්ථර විදියට දාන්නේ මේ ක්‍රමයෙදි පෝෂක අඩුවෙන් පාවිච්චි කරන නිසා දිලීරය වගා මල්ල පුරාවටම වර්ධනය නොවෙන්න පුලුවන් ඒකයි..ඔයා කිවා වගේ පැකට් එකේ උඩට බීජ දාලා හදනවා අපි ලී කුඩු ක්‍රමයට හදද්දී..එහෙම හදද්දී බීජ ගොඩාක් අවශ්‍ය වෙන්නෙත් නෑ නමුත් ගොඩාක් ලොකු අස්වැන්නක් ගන්න පුලුවන් මොකද ලී කුඩු ක්‍රමයේදි පෝෂක ද්‍රව්‍ය ගොඩාක් නියමිත අනුපාත වලට එකතු කරනවා..ව්‍යාපාරික බිම්මල් වගාවට නම් හොදම ඒ ක්‍රමයට..මම මේ ක්‍රමය කියා දුන්නෙ නිවසේදී කෑමට ගන්න බිම්මල් ටිකක් වගා කර ගන්න බිම්මල් වගාවට ආසාවෙන් ඉන්න අයට ඒක අත්හදා බලන්න වගේ...ඔයා කියපු ක්‍රමයටත් හරියන්න පුලුවන් ඔයත් අත්හදා බලන්න 🙂❤️❤️🙏

    • @indranisubasinha6267
      @indranisubasinha6267 2 года назад +1

      @@apegedara9382 ඔයාට ගොඩාක් ස්තූතියි 🙂 තෙරුවන්සරනයි 🙏

  • @laksiriedirisinghe5104
    @laksiriedirisinghe5104 2 года назад +1

    බිජ ගන්න පුලුවන්ද .තැනක් තියෙනවනමි කියන්න

    • @apegedara9382
      @apegedara9382  2 года назад

      කෘෂි බීජ කඩ වල පොලිතීන් කඩ වල ගන්න තියෙනවා 🙂❤️

  • @isurusara
    @isurusara 2 года назад

    ලී කුඩු යොදන අවස්තාවල වගේ කට ලගට් විතරක් බීජානු දැම්මොත් හරියයිද ස්තූතියි

    • @apegedara9382
      @apegedara9382  2 года назад +1

      එහෙම කරොත් ලී කුඩු මාධ්‍යයේ තරමට වර්ධනය නොවෙන්න පුලුවන්..මොකද ලී කුඩු මාධ්‍යයේ හදද්දී ඒකට තව පෝෂක වර්ග එකතු කරනවනේ සහල් නිවුඩු,සමපෝශ,අළු හුණු,මැග්නීසියම් වගේ දේවල්.ඒත් මේක කාඩ්බෝඩ් විතරනේ ඒක නිසා වගා මල්ල පුරාම දිලීර වර්ධනය නොවෙන්න පුලුවන්...ඔයාට තව ගැටලුවක් තියෙනවා නම් comment දාලා මගෙන් අහන්න..ස්තූතියි ❤️🙏🙏

  • @pamelapiyarshi7134
    @pamelapiyarshi7134 2 года назад +1

    බීජ ගන්න තියෙන්නේ කොහෙද

    • @apegedara9382
      @apegedara9382  2 года назад

      කෘෂි බීජ කඩ වල ගන්න තියෙනවා 😊❤️

  • @anushaanusha9951
    @anushaanusha9951 2 года назад +1

    බිම්මල් බීජ ගන්නේ කොහොමද කොහෙන්ද කියනවද අනේ මට

    • @apegedara9382
      @apegedara9382  2 года назад +1

      කෘෂි බීජ කඩයකින් තමයි මම නම් ගත්තේ...සමහර පොලිතීන් කඩ වලත් තියෙනවා..තව ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරට ගෙන්න ගන්නත් පුලුවන් මම දන්න විදියට..ටිකක් ඒ ගැන හොයලා බලන්න..🙂🙂❤️❤️

    • @anushaanusha9951
      @anushaanusha9951 2 года назад

      @@apegedara9382 තෑන්ස්

  • @geethaperera6127
    @geethaperera6127 2 года назад

    බීජ ගන්නෙ කොහෙන්ද

    • @apegedara9382
      @apegedara9382  2 года назад +1

      කෘෂි බීජ කඩයකින් තමයි මම නම් ගත්තේ සමහර පොලිතීන් කඩ වලත් ගන්න තියෙනවා 😊😊

    • @geethaperera6127
      @geethaperera6127 2 года назад

      Thankq so much

  • @Chathu1966
    @Chathu1966 2 года назад +1

    කාඩ්බෝඩ් නිෂ්පාදනයේදී යොදන ගම් වර්ග විෂ නැත්ද

    • @apegedara9382
      @apegedara9382  2 года назад +1

      නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ..කැමති නම් මේ වෙනුවට පිදුරු භාවිතා කරන්න පුලුවන් කෙසෙල් කොල භාවිතා කරන්න පුලුවන් ඒ විදියට හදන හැටි මම මගේ චැනල් එකේ වීඩීයෝ දාලා තියෙනවා කැමති නම් චැනල් එකට ඇවිත් බලන්න පුලුවන්..😊❤️🙏

  • @manjulakumara4698
    @manjulakumara4698 3 года назад

    බිමිමල් බීජ ගන්නේ කොහෙන්ද..

    • @apegedara9382
      @apegedara9382  3 года назад

      076 7040543 nature mushrooms මේ නම්බර් එකට කතා කරලා විස්තර අහලා බලන්න එයාලා ගෙදරට ඩිලිවරි කරනවා කුරියර් ක්‍රමයට 🤗

    • @janakikumari7646
      @janakikumari7646 2 года назад

      Plastic walatawada silver bajanaganna plastic pilika hadenawa

  • @nayanasomarathne6564
    @nayanasomarathne6564 2 года назад

    99oooooooooooooooooo0