Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
පොඩියට පටන් ගෙන අද මහාපරිමානේ බිස්නස් කරන මිනිස්සු දැක්කකාම ඇත්තටම සතුටුයි...❤දවසක අපිවත් මේ චැනල් එකේ interview කරන තැනට වැඩ කරන්න ඕන ✌️
ලංකාවේ කියන කොට මතක් වෙන්නේ අපේ අත්තම්මා ❤හැමදෙයක්ම ආහාර යට ගන්නවා ඒ කාලේ අගට හයියක් තිබුනා ලෙඩක්. හැදෙන්නේ නැහැ🩷 තෙරුවන් සරණයි 🌷 බූදූසරනයි 🙏🌹
ඉතාම හොඳ විග්‍රහයක්..දායකත්වය සැපයූ සියලු දෙනාටම බොහොම ස්තූතියි,
බිම්මල් වගාව ගැන මෙතෙක් මා ඇසූ එකම විද්‍යාත්මක විස්තරය .ඔබතුමිය සතු හසල දැනුම අපවෙත ලබාදීම පිළිබඳව ගොඩාක් ස්තූතිවන්ත වෙමි.
බොහෝම ස්තූතියි 🙏
@@AseniEdiriweera Is it possible to cultivate Reishi mushrooms in Sri Lanka?
@@dhanukesilva yes, possible
@@AseniEdiriweera Thanks for your prompt reply. I need to know more details about this. How can I contact you ?
අනිවාර්යයෙන්ම සුපිරි බිස්නස් එකක්.මමත් කලා කාලයක්.ආයෙ ලන්කාවට ඇවිල්ල පටන් ගන්න හිතන් ඉන්නෙ.බොහොම ස්තුති business Advisor teem සහ ආචාර්ය අසෙනි මිස් සහ ගෘහයේ අයිතිකරුට නිහතමානිව විස්තර කලාට.❤❤❤ ජයවේවා!!!
බොහෝම ස්තුතියි 🙏
@@AseniEdiriweera 🥰
.න්න්න්න්න්න්න්බ්බ්බ්බ්බ්න්න්න්න්න්න්න්න්න්න්න්බ්බ්බ්න්න්න්න්න්න්න්බ්බ්න්න්ම්ම්ම්ම් 18:34 . 😮 ප්😮ල්කී😮ඉකොඉඔඉ බ්ප්ප්ල්ල්ල්ක්ක්ක්ප්ට්0'!
මෙතුමිය ඉතා උනන්දුවෙන් තම දෙනුම බෙදාදෙන බව අත්දෙකීමෙන්ම මට ප්‍රත්‍යක්ෂ විය. ස්තුතී
අෂේනි මිස් මම බමිමල් වගාව ආරම්භ කිරීමට ඉනනේ, වගා ගෘහය තියෙන තැනට දැඩිලෙස භිරැ රස්නය ඵනවා. අවිව සැර වැඩිනිසා වගාව සාර්ථක ව කරගෙන යන්න හැකියාව තියේවිද මිස්,
මෙතුමිය කියල දෙන විදිය හරිම කාරුණිකයි.සිත් ඇද ගන්න විදියට කියලා දෙනවා.මේ වගේ තව දහයක් හිටියනම් මේ ක්ෂේත්‍රය නඟා සිටුවන්න එතරම් අපහසු දෙයක් නෙමෙයි.
ස්භාවික කෘමි නාශක ගැන දැනුවත් කිරීමක් කරානම් වටිනව. ඔබතුමා ට පුළුවන් නම් වීඩියෝ වක් දාන්න. ගොඩක් පින්
මම දැන් කොරියන් ඉන්නෙ මමත් @aseni miss ව සම්බන්ධ කරගන්න ඕන...ආවම පටන් ගන්න ඉන්නෙ මමත් ❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයිආදර්ශමත්.🇱🇰 කාන්තාවන්ට අරාබි රටවලට ගෘහසේවයට නොයා 🇱🇰 මලේසියෙන්ම මුදල් උපයා ගත හැකි ඉක්මන් පහසුමජීවනෝපාය.
දැන් ඉතිං පැරදිලා ඉවරයි 😊 දැනට සෞදියේ ගෘහසේවිකාවක් විදිහට සේවය කරනවා තව මාස 10 විතර කාලයක් ඉන්න ඕන ඊට පස්සෙ ලංකාවට ගිහින් බිම්මල් වගා කරන්න බලා පොරොත්තුව ඉන්නවා . බොහෝම ස්තූතී ඔබ තූමියට❤❤❤
අසේනි සුබ පැතුම්. සතුටුයි ඔයා ඉන්න තැන දැක්කම.
බොහෝම ස්තුතියි සම්පත් 👍🙏
පිළියන්දල කිව්ව ගමන් smokio වයි මලියවයි තමා මතක් වෙන්නේ මුලින්ම ❤❤
😂
🤮🤮🤮🤮
😂😂😂
බිම්මල් වගාකරුවොද ඒ 😂
පිටත් අවශ්‍යයි බට්න් මස්රුම් වගේ දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් වටිනවා
බිම්මල් ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් වේවා තෙරුවන් සරණයි 🙏
අසේනි දුව ඔයා වගේ ඉගෙන ගත්ත තව 50 දෙනෙක් හිටිය නම් අපේ රට ස්වයං පෝෂිතයි..දිස්ත්‍රික්ක ටිකට මේ 50 දෙනා ගියානම් අර මැද පෙරදිග වහල් කමට අපේ කාන්තාවො අරින්න ඔනෙ නෑ..පාසැල් වල විශය වෙනස් කරල මේවගේ දේවල් වලට ප්‍රායෝගික අධ්‍යපනයක් දෙන වනම් ….👍අසේනි දුව “ ඌරැ හතු” ගැන අහල තියනවද? අපේම රටට ආවේනික ..හැම තිස්සෙම පිපෙන්නෙ නෑ..අධි පෝෂනය සහිතයි..බල -මහලු.. අයට දිරව ගන්න අමාරැයි..” ගෝතම බුදුන්න අවසාන කාලයෙදි මේ හතු වර්ගය තමා වැළඳු වේ..දිරවා ගන්න අපහසු උනා..මේ හතු වල කොතෙක් පුමයක් ද අධිපෝෂනය යයි කියන්නේ කියන එක දැන ගන්න තමයි ආසා..පුලුවන් නම් සොයා බලන්න..කෙළඹ ග්‍රීලංක විශ්ව විද්‍යලයේ මේ අපේ ආහාර බෙහෙත් ගැන දැන් පර්යේෂන වල තිරත වෙන දොස්තර මහත් වරැ ඉන්නවා..ජයෙන් ජය ඔබට👍🌷❤️🙏
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰
ඔබතුමියට බොහෝම ස්තූතියි ...🙏 ඔබතුමිය සදහන් කරල තියෙන ඌරු කන් හතු එහෙම නැත්නම් ඌරුපහ බිම්මල් ගැන් පරීක්ෂණ කරලා තියෙනවා. විද්‍යාත්මකව කියන්නෙ Pleurotus giganteus කියලා. ඖෂධීය ගුණයන්ගෙන් සමන්විතයි වගේම රසයෙනුත් ඉහලයි. ඒ ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් ඔබතුමියට ව්ගේම අවශ්‍ය කෙනෙක්ට උදව් කරන්න පුලුවන්.
1000%
අනිවාර්යයෙන්ම ..👍👍👍
බොහොම සතුටුයි ..ජයක්ම වේවා
Thank you so much for sharing your valuable knowledge with us ❤
My pleasure dear Madhumali❤️❤️
Great explanation and analyze main points .Good luck!!!!!!!!!!!!keep it up
දැනට බිම්මල් පර්යේෂණ ආයතනයක් අපරට තිබේ ද?එය අවශ්‍යයි.දන්න කෙනෙක් ලියන්න!!!
මමත් ආසයි බිම්මල් කන්න ,බිම්මල් ලුනු තුනපහ දාලා බැදලා හරි රසයි🤤❤❤
බැදල කන්න හොඳ නැහැ දිලීර මැරෙනවා.
😂😂😂😅
මල පෙලේති 😂
Thank you miss for Sharing this valuable Knowledge.. Its really helpful for entrepreneurs and Development of the Country
Thank you very much Amila.....
Mamath අලුතින් පටන් ganna hadanne matath උදව්වක් denna mis
සාමාන්‍යයෙන් ලංකාවෙි එවුන් එක මනුස්සයෙක් බිස්නස් එකක් හරියට කරගෙන ගියොත් එකම එතනම පටන් අරන් අර මනුස්සයට ගේම දෙනවා. මාදිවෙල පාරේ අලුත බැඳපු ඡෝඩුවක් කැවුම් හදලා විකුණලා දියුනු වුනා. ඊට පස්සෙ එතනම වෙන එවුන් එ බිස්නස් එකම පටන් ගත්තා අර දෙන්නට කෙලවන්න..අන්තිමට කාටවත් නැහැ. ඉතින් කොහෙද කුහක කමත් එක්ක රටක් දියුනු වෙන්නෙ.😠😠😠
හරියට ජේපො වගේ කුහකයි 😂
ඇත්තටම ලඟදි දත හාරලා දාපු මස් කෑල්ලක රස බලන්න බැරි ඇති. හරි කණගාටුයි මචන්@@gihandilruk9387
මමත් කරගෙන යන ගමන් ඉන්නෙ..මේක දැක්කාම තව ගැම්මක් ආව❤
Digatama karagena yanna
@@Shanubotheju471 😊❤️
අලුතින් පටන් ගන්න කෙනෙක්ට කොහොමද පටන්ගන්නේ කියලා කියන්න පුළුවන් ද 🙏
@@harshis9533 nature agro channel eke mula idala videos thiynwa...playlist ekata gihin blnna
Help ekak denna puluwanda
අකුනු ගැහුවම හැදෙන ඉදලොලු කියන බිම්මල් එක කොහොම හරි හදාගන්න පුලුවන්නම් ඇත්තටම නියමයි.. ලන්කාවට ආවම කරන්න ආසයි.. ඒත් හරියට ඉගෙනගන්න තැනක් නෑනේ..
ඉද්ලෝලු වගේ Termitomyces ඝනයට අයත් විශේෂ වගා කිරීම තවම ක්‍රම වේදයන් හොයාගෙන නැහැ. ඒකට හේතුව තමයි වේයන් සමග තිබෙන සහජීවී සම්බන්ධය.
Mama dn inne korea mehe mushroom farm wala technology eka godak wadi eka lankwata genna try krnwa
ඇත්තටම හොඳ වැඩසටහනක් . මමත් ලංකාවට ඇවිත් පටන් ගන්න ඉන්නෙ ❤ මන් මිස්ව හම්බ වෙන්න අනිවාර්යයෙන්ම එනවා .මට උපදෙස් ටිකක් ගන්න ❤
Thankyou and It is a good explanation miss ❤
Thank you very much !!!
ආචාර්ය අසේනි එදිරිවීර මහත්මියටත්,BA Advisor මහත්මයාටත් ස්තුතියි. අශෙනි මහත්මිය මෙම වගාව පිළිබඳ තාක්ෂණික දැනුමක් තිබෙන අයෙක් වීම මා ඉතාමත් සතුටු වෙමි. මා අවුරුදු 7ක් පමණ මෙ වගාව කරගෙන යනවා මේ ව්‍යාපාරය දියුණු කිරීමට නම් තාක්ෂණික දැනුම වගෙම ආයොජනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි. ක්ෂෙත්‍රයේ ගැටළු මටත් තියෙනවා එවාට උපදෙස් ගැනීමට උදව් කරන්න.
More Valuable video for upcoming Exporters
මේක piliyandala කොහෙද තියෙන්නේ
අපි බිම්මල් වගාව පටම් ගෙන යනවා.දැන් දෙවෙනි වටය ආරම්භ කරා ..අපිට මිට වඩා කරගෙන යම්න උදවු කරන්න පුලුවම්ද.
කොටන් බිම්මල් (බොල වගේ ඒවා) හදන්න පුළුවන් ද
අපේ ගෙදර බිම්මල් වගාව කරනවා ආසයි දකිනකොට
Sr mama polonnaruwe. Mama kemathi me wage bimal wagawak karanna. Me sambandawa kukuthma danne nathi nisa. Tikal pehedila karala denawada mama me wage deyak karanawanam mulika denuma ha anikuth dewal denaganne kohomada kiyala
මිස් මම පොඩියට බිම්මල් වගාවක් කරනවා මට එක ඔන්ලයින් ලියාපදිංචි වෙන්නේ කොහොමද විස්තර දැන ගන්න පුලුවන්ද ලොකු උදව්වක්
Asani miss wage aya thwa 100k wath hitiyanam❤lassanata ahan inna asa widihata wisthara kala❤❤
බොහෝම ස්තුතියි 🙏🙏
අලුතින් බිම්මල් හදන්න පටන්ගන්න කෙනෙක්ට කොහෙන්ද ඉගෙන ගන්න පුළුවන්
අපේ ගම්වල හැදෙන ඉඳලෝලු කියන බිම්මල් විශේෂය මේ විදිහට සෑදීමට හැකියාවක් දැනට නැත්ද? ඒ පිළිබඳව යම්කිසි පර්යේෂණයන් සිදුවී තිබෙනවාද?
පරීක්ෂණ සිදු කරලා තියෙනවා. නමුත් ඉදලෝලු වැනි Termitomyces කියන ඝනයට අයත් බිම්මල් විශේෂ වේයන් සමග පවත්වාගෙන යන සහජීවී සම්බන්ධය නිසා එය වානිජ වශයෙන් සිදු කිරීම තවම සාර්ථක වී නැත.
@@AseniEdiriweera ස්තුතියි
@@AseniEdiriweera Jaya wewa
Can u connect the buyers ...
Cruminta karana beheth monawada kiyannako
ප්‍රමිතියක් තියෙන වගා මලු බිජ ගන්නෙ කොහෙන්ද ගනන් කොහොමද
Wooow Tharuvan saranai 🙏🙏🙏
🙏🙏🙏
ලංකාවේ හුබස් බිම්මල් ඉහ බිම්මල් වැලි බිම්මල් ඉදලෝල බිම්මල් හදන්න බැරිද මෙහෙම ගොවිපාල වල?
Matath bimmal pot hadana machin ekak gannawanam kohomada sambanda wenne .e wagema obathumage danuma labaganne kohomada
අසේනි මිස්, button mushroom වගා කරනවා නම් කොහොමද පටන් ගන්නෙ කියලා කියලා දෙන්න පුලුවන් ද?
Puluwan
@@AseniEdiriweera jayawewa miss. Mama godak intrest filled ekkak
Superb Aseni akke..Great...
Thank you 👍👍
මයිටා හානියට විසදුම මොකද්ද
නියමයි ❤
බොහෝම ස්තූතියි !!
. M
අක්කේ බිම්මල් වගාව මුල ඉඳන් කරන විදිහ කියලා දෙන්ඩ පුලුවන්ද
Mata oba thumagen upades ganimata puluwanda
Thoraturu laba ganna puluwanda
අවංක අදහස් දැක්විමක්❤
සමන් අයියා කියන්නේ සුපිරිම චරිතයක් මගේ වාගාවට ගොඩක් උපදෙස් ගත්තේ මම සමන් අයියාගෙන්
Contact krgnne kohomada
❤
Contact and address ?
බිම්මල් වගාව ආරම්භ කිරීමට ඉන්නේ, උපදේශන යක් බලාපොරොත්තු වෙනවා
anee mmth asayi daruwoth ekka gdra inna gmn patan gnna
Piliyandala koheda thiyenne apita awilla balanna puluwand
Pita කෙනෙකුට ඇතුළු wenna hoda nadda.
පිටස්තර අය ඇතුලු වීම අවම වෙන තරමට වඩා හොදයි.
Harima asai karanna udaw karanna mam amith
Very good job well done and congratulations for your success Der
මමත් අසයි බිම් මල් වගාව කරන්න එත් දන්නේ නැති නිසා බයයි
Sthuthi doni hodatama pahadelikara bohodewal
බොහෝම ස්තූතියි 🙏🙏🙏
Itamat watina wada stahanak 💯👌
Me wagawata matath udau karann puwanda
ලි කුඩු වෙනුවට පාවිචිචි කරන්න පුලුවන් ආදේශක මොනවාද
පිදුරුකෙසෙල් පරඩැල්
@@ThusithaThusithasanjaya-lk6wy එවා සර්ථක නැ.හොයාගන්නත් අමාරැයි .වැඩි පොටි ගානකට
Bandarawela api bimmal karnataka wagamalu 1000k danata.patangaththe 2014.danata wagamalu 6000k danna puluwan gruhayak thibenawa wadidiyunukaragena issarahata yanna kamathi.udau katanga.
ආදේශක බොහෝම තියෙනවා. සපයා ගැනීම සැලසුම් සහගතව කල යුතුයි. පිදුරු ගොඩාක්ම සුදුසුයි. අමතරව බඩ ඉරිඟු වහල්ල, උක් රොඩු, ඝනකම සහිත කාඩ්බෝඩ් භාවිතා කල හැකියි.
ටර්පන්ටයින් ලී කුඩු මේකට ගන්න බැරිද
Very nice
Thank you very much 🙏
අපි ඉස්සර කාපු පිදුරු බිම්මල් ඉස්සර ලොකු වැස්සක් රෑට වැහැලා උදේට අපේ තාත්තා ඇවිදලා අරන් එනවා ඒවා හරි රසයි.ඒවගේ ඒවා වගා කරන්න පුලුවන්ද?
ඔව්, පුලුවන්
@@AseniEdiriweera❤
@@AseniEdiriweera පිදුරු හතු හදන්න දැනුම ලබා ගන්න පුලුවන් විදියක් තියනවා ද... ස්තූතියි
කුරැනෑගල පැත්තෙ බ්‍රවුන් බටන් බිම්මල් හැදුවා මතකයි.. නමුත් ඒව ලංකාවෙ අයට කන්න තියා බලන්නවත් දුන්නෙ නෑ😏
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😌😫🫣🥱😒😟😌
Ane mage balaporoththuwak thiyanawa bimmal wagawa gena mamath Bahrain inne awilla blanawa
මම ඉතාලියේ මේ රටේ ගොඩක් වර්ග තියනවා .ලංකාවේ වරද අමුවෙන් පැකට් කරල දවස් දෙකක් තුල ඉවර කරන්න.මේරටේ ගොඩක් තියනවා අධි සිතකරනවල මාස ගනන් තියාගෙන කනවා විකුනනවා
ඔව්, ලංකාවෙත් ඒ තත්ත්වය හදන්න පුලුවන් . අපේ උත්සාහයත් ඒ වෙනුවෙන්
@@AseniEdiriweera can send me your mobile number miss Aseni
මහත්තයා බිඡ පැකටි ටිකක් ගෙන්න ගන්න පුලුවන් ද.
🍄🍄👍👍
Miss man job akak karana gaman inne atakota man mula teka karala dela gadara ayata karan yanna puluwanda
Batan bimmala hadannabija ganne kohomada
Gennawala denna puluwan
බිජ ගන්න පුලුවන්ද ?
අපිට දිලිර ගන්න පුලුවන් ද
පිලියන්දල කොහෙද තියෙන්නෙ pone no දෙන්න.
Bimmal wagawen labayak hoyanna puluwanda nodanna nisa ahanne
Bimmal biija ganna thenak kiyannako
I need all the details Mr wajira.. please.. I will contact you.. thank you so much 🙏
Mn 750 කරනවා. Eken ena mal tika dennat ba. වෙළඳ pola na.
බිම්මල් ඉක්මනට නරක් වෙනවනෙ ..එකට මොකද කරන්නෙ
Meyalawa contact krgnna puluwanda
Bim mal waga karanna bayai ne pilika hadenawa ne mama danna kipa denekuta pilika hadia meka athatama leda hadenawada
Ehema deyak na..
Ape rata diyiunu karanna mona tharam sampath thiyenvada,Minissunta adare Ratta avankava adare palakayo path una data thamai me thathtvaya venas venne.
👍👍👍
ගජමුතු බිම්මල් හදන්න පුළුවන් ද?
පුලුවන්
@@AseniEdiriweera කියලා දෙන්න පුළුවන් ද මිස් හදන විදිහ.
මට මෙක කරන්න උපදෙස් ටිකක් ගන්න පුලුවන්ද ?
Miss❤❤
Hello මට දැනගන්නපුලුවන්ද් COL එක (ජිවනාක) මේම දිමනාව ගනනය කරන අකාරය සහා මෝනවද ඇතුලත් බාන්ඩ.
Akka 🎉bohoma hoda wedak චලනී ape batch eke😊
බොහෝම ස්තුතියි මල්ලි 🙏🙂
වගාව පටන් අරගන්න උපදෙස් ගන්න ව්දියක් නැද්ද,වගාව කරන තැනට ඇවිත් අපිට බලන්න පුලුවන්ද 😊
@@AseniEdiriweeraමේ ගැන විස්තර දැන ගන්න පුළුවන්ද?
Contact no ekak ewanna puluwanda please?
❤❤
බිම්මල් වලින් උදෑසන කාලයේ, දුමාරයක් පිටවෙනව. එම දුමාරය විසයිද ?
ඒ දුමාරයක් නෙමෙයි. විස සහිත නෑ. දුමාරයක් වගේ පේන්න පටන් ගන්නෙ බිම්මල් වලින් පිටවෙන බීජාණු. ඒවා දිගින් දිගටම ආශ්වාසයේදී යම් ගැටලු ඇති වෙන්න පුලුවන් . ඒ නිසා වගා ගෘහයට ඇතුල් වෙන අවස්ථා වලදී mask එකක් භාවිතයට ගන්න .
Hoda wedak
මේ බීජ ගන්න පුළුවන්ද? කොහෙන්ද ගන්න තියෙන්නේ
බීජ ගොඩක් නිශ්පාදනය කරන තැන් තියෙනවා.
@@AseniEdiriweera ms. ස්ථානයක් කියන්න පුලුවන්ද
@@AseniEdiriweera5:36
එක පොට් එකක බිම්මලක් කැඩුවට පස්සෙ ආය ඒ පොට් එකෙ බිම්මලක් කඩන්න දවස් කීයක් යනවද මිස්
දින 7 ක් 8ක් ගත වෙනවා
@@AseniEdiriweeraඑකම පොට් එක දිගටම පාවිච්චි කරන්න පුලුවන්ද.නැතිනම් කොපමන කාලයකින් අලුත් කල යුතුද
ඒක විශේෂයත් එක්ක වෙනස් වෙනවා. American oyster නම් මාස 4 ක් විතර අස්වැන්න ගන්න පුලුවන් cycle එකකින්
Too many technical stuff and not on how to start on a business in simple way.
සමන් අයියගේ බිම්මල් වගාව තියෙන්නේ කොහෙද?
පිලියන්දල
Piliyandala koheda
ලොකු හෝටල් වල බිම් මල් ආහාරයට දෙන්නේ බැදලා, බිම් මල් වලින් ලැබෙන ගුණය විනාශ කරලා අනුභව කලාම වැඩක් තියෙනවද,?
Hotel eken kanne fum ekata vitharai
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
පොඩියට පටන් ගෙන අද මහාපරිමානේ බිස්නස් කරන මිනිස්සු දැක්කකාම ඇත්තටම සතුටුයි...❤දවසක අපිවත් මේ චැනල් එකේ interview කරන තැනට වැඩ කරන්න ඕන ✌️
ලංකාවේ කියන කොට මතක් වෙන්නේ අපේ අත්තම්මා ❤හැමදෙයක්ම ආහාර යට ගන්නවා ඒ කාලේ අගට හයියක් තිබුනා ලෙඩක්. හැදෙන්නේ නැහැ🩷 තෙරුවන් සරණයි 🌷 බූදූසරනයි 🙏🌹
ඉතාම හොඳ විග්‍රහයක්..දායකත්වය සැපයූ සියලු දෙනාටම බොහොම ස්තූතියි,
බිම්මල් වගාව ගැන මෙතෙක් මා ඇසූ එකම විද්‍යාත්මක විස්තරය .
ඔබතුමිය සතු හසල දැනුම අපවෙත ලබාදීම පිළිබඳව ගොඩාක් ස්තූතිවන්ත වෙමි.
බොහෝම ස්තූතියි 🙏
@@AseniEdiriweera Is it possible to cultivate Reishi mushrooms in Sri Lanka?
@@dhanukesilva yes, possible
@@AseniEdiriweera Thanks for your prompt reply. I need to know more details about this. How can I contact you ?
අනිවාර්යයෙන්ම සුපිරි බිස්නස් එකක්.මමත් කලා කාලයක්.ආයෙ ලන්කාවට ඇවිල්ල පටන් ගන්න හිතන් ඉන්නෙ.බොහොම ස්තුති business Advisor teem සහ ආචාර්ය අසෙනි මිස් සහ ගෘහයේ අයිතිකරුට නිහතමානිව විස්තර කලාට.❤❤❤ ජයවේවා!!!
බොහෝම ස්තුතියි 🙏
@@AseniEdiriweera 🥰
.න්න්න්න්න්න්න්බ්බ්බ්බ්බ්න්න්න්න්න්න්න්න්න්න්න්බ්බ්බ්න්න්න්න්න්න්න්බ්බ්න්න්ම්ම්ම්ම් 18:34 . 😮 ප්😮ල්කී😮ඉකොඉඔඉ බ්ප්ප්ල්ල්ල්ක්ක්ක්ප්ට්0'!
මෙතුමිය ඉතා උනන්දුවෙන් තම දෙනුම බෙදාදෙන බව අත්දෙකීමෙන්ම මට ප්‍රත්‍යක්ෂ විය. ස්තුතී
අෂේනි මිස් මම බමිමල් වගාව ආරම්භ කිරීමට ඉනනේ, වගා ගෘහය තියෙන තැනට දැඩිලෙස භිරැ රස්නය ඵනවා. අවිව සැර වැඩිනිසා වගාව සාර්ථක ව කරගෙන යන්න හැකියාව තියේවිද මිස්,
මෙතුමිය කියල දෙන විදිය හරිම කාරුණිකයි.සිත් ඇද ගන්න විදියට කියලා දෙනවා.
මේ වගේ තව දහයක් හිටියනම් මේ ක්ෂේත්‍රය නඟා සිටුවන්න එතරම් අපහසු දෙයක් නෙමෙයි.
බොහෝම ස්තූතියි 🙏
ස්භාවික කෘමි නාශක ගැන දැනුවත් කිරීමක් කරානම් වටිනව. ඔබතුමා ට පුළුවන් නම් වීඩියෝ වක් දාන්න. ගොඩක් පින්
මම දැන් කොරියන් ඉන්නෙ මමත් @aseni miss ව සම්බන්ධ කරගන්න ඕන...ආවම පටන් ගන්න ඉන්නෙ මමත් ❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි
ආදර්ශමත්.
🇱🇰 කාන්තාවන්ට අරාබි රටවලට ගෘහසේවයට නොයා 🇱🇰 ම
ලේසියෙන්ම මුදල් උපයා ගත හැකි ඉක්මන් පහසුම
ජීවනෝපාය.
දැන් ඉතිං පැරදිලා ඉවරයි 😊 දැනට සෞදියේ ගෘහසේවිකාවක් විදිහට සේවය කරනවා තව මාස 10 විතර කාලයක් ඉන්න ඕන ඊට පස්සෙ ලංකාවට ගිහින් බිම්මල් වගා කරන්න බලා පොරොත්තුව ඉන්නවා . බොහෝම ස්තූතී ඔබ තූමියට❤❤❤
අසේනි සුබ පැතුම්. සතුටුයි ඔයා ඉන්න තැන දැක්කම.
බොහෝම ස්තුතියි සම්පත් 👍🙏
පිළියන්දල කිව්ව ගමන් smokio වයි මලියවයි තමා මතක් වෙන්නේ මුලින්ම ❤❤
😂
😂
🤮🤮🤮🤮
😂😂😂
බිම්මල් වගාකරුවොද ඒ 😂
පිටත් අවශ්‍යයි බට්න් මස්රුම් වගේ දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් වටිනවා
බිම්මල් ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් වේවා තෙරුවන් සරණයි 🙏
අසේනි දුව ඔයා වගේ ඉගෙන ගත්ත තව 50 දෙනෙක් හිටිය නම් අපේ රට ස්වයං පෝෂිතයි..දිස්ත්‍රික්ක ටිකට මේ 50 දෙනා ගියානම් අර මැද පෙරදිග වහල් කමට අපේ කාන්තාවො අරින්න ඔනෙ නෑ..පාසැල් වල විශය වෙනස් කරල මේවගේ දේවල් වලට ප්‍රායෝගික අධ්‍යපනයක් දෙන වනම් ….👍
අසේනි දුව “ ඌරැ හතු” ගැන අහල තියනවද? අපේම රටට ආවේනික ..හැම තිස්සෙම පිපෙන්නෙ නෑ..අධි පෝෂනය සහිතයි..බල -මහලු.. අයට දිරව ගන්න අමාරැයි..” ගෝතම බුදුන්න අවසාන කාලයෙදි මේ හතු වර්ගය තමා වැළඳු වේ..දිරවා ගන්න අපහසු උනා..මේ හතු වල කොතෙක් පුමයක් ද අධිපෝෂනය යයි කියන්නේ කියන එක දැන ගන්න තමයි ආසා..පුලුවන් නම් සොයා බලන්න..කෙළඹ ග්‍රීලංක විශ්ව විද්‍යලයේ මේ අපේ ආහාර බෙහෙත් ගැන දැන් පර්යේෂන වල තිරත වෙන දොස්තර මහත් වරැ ඉන්නවා..
ජයෙන් ජය ඔබට👍🌷❤️🙏
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰
ඔබතුමියට බොහෝම ස්තූතියි ...🙏 ඔබතුමිය සදහන් කරල තියෙන ඌරු කන් හතු එහෙම නැත්නම් ඌරුපහ බිම්මල් ගැන් පරීක්ෂණ කරලා තියෙනවා. විද්‍යාත්මකව කියන්නෙ Pleurotus giganteus කියලා. ඖෂධීය ගුණයන්ගෙන් සමන්විතයි වගේම රසයෙනුත් ඉහලයි. ඒ ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් ඔබතුමියට ව්ගේම අවශ්‍ය කෙනෙක්ට උදව් කරන්න පුලුවන්.
1000%
අනිවාර්යයෙන්ම ..👍👍👍
බොහොම සතුටුයි ..ජයක්ම වේවා
බොහෝම ස්තූතියි 🙏
Thank you so much for sharing your valuable knowledge with us ❤
My pleasure dear Madhumali❤️❤️
Great explanation and analyze main points .Good luck!!!!!!!!!!!!keep it up
දැනට බිම්මල් පර්යේෂණ ආයතනයක් අපරට තිබේ ද?එය අවශ්‍යයි.දන්න කෙනෙක් ලියන්න!!!
මමත් ආසයි බිම්මල් කන්න ,බිම්මල් ලුනු තුනපහ දාලා බැදලා හරි රසයි🤤❤❤
බැදල කන්න හොඳ නැහැ දිලීර මැරෙනවා.
😂😂😂😅
මල පෙලේති 😂
Thank you miss for Sharing this valuable Knowledge.. Its really helpful for entrepreneurs and Development of the Country
Thank you very much Amila.....
Mamath අලුතින් පටන් ganna hadanne matath උදව්වක් denna mis
සාමාන්‍යයෙන් ලංකාවෙි එවුන් එක මනුස්සයෙක් බිස්නස් එකක් හරියට කරගෙන ගියොත් එකම එතනම පටන් අරන් අර මනුස්සයට ගේම දෙනවා. මාදිවෙල පාරේ අලුත බැඳපු ඡෝඩුවක් කැවුම් හදලා විකුණලා දියුනු වුනා. ඊට පස්සෙ එතනම වෙන එවුන් එ බිස්නස් එකම පටන් ගත්තා අර දෙන්නට කෙලවන්න..අන්තිමට කාටවත් නැහැ. ඉතින් කොහෙද කුහක කමත් එක්ක රටක් දියුනු වෙන්නෙ.😠😠😠
හරියට ජේපො වගේ කුහකයි 😂
ඇත්තටම ලඟදි දත හාරලා දාපු මස් කෑල්ලක රස බලන්න බැරි ඇති. හරි කණගාටුයි මචන්@@gihandilruk9387
මමත් කරගෙන යන ගමන් ඉන්නෙ..මේක දැක්කාම තව ගැම්මක් ආව❤
Digatama karagena yanna
@@Shanubotheju471 😊❤️
අලුතින් පටන් ගන්න කෙනෙක්ට කොහොමද පටන්ගන්නේ කියලා කියන්න පුළුවන් ද 🙏
@@harshis9533 nature agro channel eke mula idala videos thiynwa...playlist ekata gihin blnna
Help ekak denna puluwanda
අකුනු ගැහුවම හැදෙන ඉදලොලු කියන බිම්මල් එක කොහොම හරි හදාගන්න පුලුවන්නම් ඇත්තටම නියමයි.. ලන්කාවට ආවම කරන්න ආසයි.. ඒත් හරියට ඉගෙනගන්න තැනක් නෑනේ..
ඉද්ලෝලු වගේ Termitomyces ඝනයට අයත් විශේෂ වගා කිරීම තවම ක්‍රම වේදයන් හොයාගෙන නැහැ. ඒකට හේතුව තමයි වේයන් සමග තිබෙන සහජීවී සම්බන්ධය.
Mama dn inne korea mehe mushroom farm wala technology eka godak wadi eka lankwata genna try krnwa
ඇත්තටම හොඳ වැඩසටහනක් . මමත් ලංකාවට ඇවිත් පටන් ගන්න ඉන්නෙ ❤ මන් මිස්ව හම්බ වෙන්න අනිවාර්යයෙන්ම එනවා .මට උපදෙස් ටිකක් ගන්න ❤
Thankyou and It is a good explanation miss ❤
Thank you very much !!!
ආචාර්ය අසේනි එදිරිවීර මහත්මියටත්,BA Advisor මහත්මයාටත් ස්තුතියි. අශෙනි මහත්මිය මෙම වගාව පිළිබඳ තාක්ෂණික දැනුමක් තිබෙන අයෙක් වීම මා ඉතාමත් සතුටු වෙමි. මා අවුරුදු 7ක් පමණ මෙ වගාව කරගෙන යනවා මේ ව්‍යාපාරය දියුණු කිරීමට නම් තාක්ෂණික දැනුම වගෙම ආයොජනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි. ක්ෂෙත්‍රයේ ගැටළු මටත් තියෙනවා එවාට උපදෙස් ගැනීමට උදව් කරන්න.
More Valuable video for upcoming Exporters
Thank you very much !!!
මේක piliyandala කොහෙද තියෙන්නේ
අපි බිම්මල් වගාව පටම් ගෙන යනවා.දැන් දෙවෙනි වටය ආරම්භ කරා ..අපිට මිට වඩා කරගෙන යම්න උදවු කරන්න පුලුවම්ද.
කොටන් බිම්මල් (බොල වගේ ඒවා) හදන්න පුළුවන් ද
අපේ ගෙදර බිම්මල් වගාව කරනවා ආසයි දකිනකොට
Sr mama polonnaruwe. Mama kemathi me wage bimal wagawak karanna. Me sambandawa kukuthma danne nathi nisa. Tikal pehedila karala denawada mama me wage deyak karanawanam mulika denuma ha anikuth dewal denaganne kohomada kiyala
මිස් මම පොඩියට බිම්මල් වගාවක් කරනවා මට එක ඔන්ලයින් ලියාපදිංචි වෙන්නේ කොහොමද විස්තර දැන ගන්න පුලුවන්ද ලොකු උදව්වක්
Asani miss wage aya thwa 100k wath hitiyanam❤lassanata ahan inna asa widihata wisthara kala❤❤
බොහෝම ස්තුතියි 🙏🙏
අලුතින් බිම්මල් හදන්න පටන්ගන්න කෙනෙක්ට කොහෙන්ද ඉගෙන ගන්න පුළුවන්
අපේ ගම්වල හැදෙන ඉඳලෝලු කියන බිම්මල් විශේෂය මේ විදිහට සෑදීමට හැකියාවක් දැනට නැත්ද? ඒ පිළිබඳව යම්කිසි පර්යේෂණයන් සිදුවී තිබෙනවාද?
පරීක්ෂණ සිදු කරලා තියෙනවා. නමුත් ඉදලෝලු වැනි Termitomyces කියන ඝනයට අයත් බිම්මල් විශේෂ වේයන් සමග පවත්වාගෙන යන සහජීවී සම්බන්ධය නිසා එය වානිජ වශයෙන් සිදු කිරීම තවම සාර්ථක වී නැත.
@@AseniEdiriweera ස්තුතියි
@@AseniEdiriweera Jaya wewa
Can u connect the buyers ...
Cruminta karana beheth monawada kiyannako
ප්‍රමිතියක් තියෙන වගා මලු බිජ ගන්නෙ කොහෙන්ද ගනන් කොහොමද
Wooow Tharuvan saranai 🙏🙏🙏
🙏🙏🙏
ලංකාවේ හුබස් බිම්මල් ඉහ බිම්මල් වැලි බිම්මල් ඉදලෝල බිම්මල් හදන්න බැරිද මෙහෙම ගොවිපාල වල?
Matath bimmal pot hadana machin ekak gannawanam kohomada sambanda wenne .e wagema obathumage danuma labaganne kohomada
අසේනි මිස්, button mushroom වගා කරනවා නම් කොහොමද පටන් ගන්නෙ කියලා කියලා දෙන්න පුලුවන් ද?
Puluwan
@@AseniEdiriweera jayawewa miss. Mama godak intrest filled ekkak
Superb Aseni akke..Great...
Thank you 👍👍
මයිටා හානියට විසදුම මොකද්ද
නියමයි ❤
බොහෝම ස්තූතියි !!
. M
අක්කේ බිම්මල් වගාව මුල ඉඳන් කරන විදිහ කියලා දෙන්ඩ පුලුවන්ද
Mata oba thumagen upades ganimata puluwanda
Thoraturu laba ganna puluwanda
අවංක අදහස් දැක්විමක්❤
බොහෝම ස්තූතියි !!
සමන් අයියා කියන්නේ සුපිරිම චරිතයක් මගේ වාගාවට ගොඩක් උපදෙස් ගත්තේ මම සමන් අයියාගෙන්
Contact krgnne kohomada
❤
Contact and address ?
බිම්මල් වගාව ආරම්භ කිරීමට ඉන්නේ, උපදේශන යක් බලාපොරොත්තු වෙනවා
anee mmth asayi daruwoth ekka gdra inna gmn patan gnna
Piliyandala koheda thiyenne apita awilla balanna puluwand
Pita කෙනෙකුට ඇතුළු wenna hoda nadda.
පිටස්තර අය ඇතුලු වීම අවම වෙන තරමට වඩා හොදයි.
Harima asai karanna udaw karanna mam amith
Very good job well done and congratulations for your success Der
මමත් අසයි බිම් මල් වගාව කරන්න එත් දන්නේ නැති නිසා බයයි
Sthuthi doni hodatama pahadelikara bohodewal
බොහෝම ස්තූතියි 🙏🙏🙏
Itamat watina wada stahanak 💯👌
බොහෝම ස්තූතියි !!
Me wagawata matath udau karann puwanda
ලි කුඩු වෙනුවට පාවිචිචි කරන්න පුලුවන් ආදේශක මොනවාද
පිදුරු
කෙසෙල් පරඩැල්
@@ThusithaThusithasanjaya-lk6wy එවා සර්ථක නැ.හොයාගන්නත් අමාරැයි .වැඩි පොටි ගානකට
Bandarawela api bimmal karnataka wagamalu 1000k danata.patangaththe 2014.danata wagamalu 6000k danna puluwan gruhayak thibenawa wadidiyunukaragena issarahata yanna kamathi.udau katanga.
ආදේශක බොහෝම තියෙනවා. සපයා ගැනීම සැලසුම් සහගතව කල යුතුයි. පිදුරු ගොඩාක්ම සුදුසුයි. අමතරව බඩ ඉරිඟු වහල්ල, උක් රොඩු, ඝනකම සහිත කාඩ්බෝඩ් භාවිතා කල හැකියි.
ටර්පන්ටයින් ලී කුඩු මේකට ගන්න බැරිද
Very nice
Thank you very much 🙏
අපි ඉස්සර කාපු පිදුරු බිම්මල් ඉස්සර ලොකු වැස්සක් රෑට වැහැලා උදේට අපේ තාත්තා ඇවිදලා අරන් එනවා ඒවා හරි රසයි.ඒවගේ ඒවා වගා කරන්න පුලුවන්ද?
ඔව්, පුලුවන්
@@AseniEdiriweera❤
@@AseniEdiriweera පිදුරු හතු හදන්න දැනුම ලබා ගන්න පුලුවන් විදියක් තියනවා ද... ස්තූතියි
කුරැනෑගල පැත්තෙ බ්‍රවුන් බටන් බිම්මල් හැදුවා මතකයි.. නමුත් ඒව ලංකාවෙ අයට කන්න තියා බලන්නවත් දුන්නෙ නෑ😏
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😌😫🫣🥱😒😟😌
Ane mage balaporoththuwak thiyanawa bimmal wagawa gena mamath Bahrain inne awilla blanawa
මම ඉතාලියේ මේ රටේ ගොඩක් වර්ග තියනවා .ලංකාවේ වරද අමුවෙන් පැකට් කරල දවස් දෙකක් තුල ඉවර කරන්න.මේරටේ ගොඩක් තියනවා අධි සිතකරනවල මාස ගනන් තියාගෙන කනවා විකුනනවා
ඔව්, ලංකාවෙත් ඒ තත්ත්වය හදන්න පුලුවන් . අපේ උත්සාහයත් ඒ වෙනුවෙන්
@@AseniEdiriweera can send me your mobile number miss Aseni
මහත්තයා බිඡ පැකටි ටිකක් ගෙන්න ගන්න පුලුවන් ද.
🍄🍄👍👍
Miss man job akak karana gaman inne atakota man mula teka karala dela gadara ayata karan yanna puluwanda
Puluwan
Batan bimmala hadannabija ganne kohomada
Gennawala denna puluwan
බිජ ගන්න පුලුවන්ද ?
අපිට දිලිර ගන්න පුලුවන් ද
පිලියන්දල කොහෙද තියෙන්නෙ pone no දෙන්න.
Bimmal wagawen labayak hoyanna puluwanda nodanna nisa ahanne
Puluwan
Bimmal biija ganna thenak kiyannako
I need all the details Mr wajira.. please.. I will contact you.. thank you so much 🙏
Mn 750 කරනවා. Eken ena mal tika dennat ba. වෙළඳ pola na.
බිම්මල් ඉක්මනට නරක් වෙනවනෙ ..එකට මොකද කරන්නෙ
Meyalawa contact krgnna puluwanda
Bim mal waga karanna bayai ne pilika hadenawa ne mama danna kipa denekuta pilika hadia meka athatama leda hadenawada
Ehema deyak na..
Ape rata diyiunu karanna mona tharam sampath thiyenvada,Minissunta adare Ratta avankava adare palakayo path una data thamai me thathtvaya venas venne.
👍👍👍
ගජමුතු බිම්මල් හදන්න පුළුවන් ද?
පුලුවන්
@@AseniEdiriweera කියලා දෙන්න පුළුවන් ද මිස් හදන විදිහ.
මට මෙක කරන්න උපදෙස් ටිකක් ගන්න පුලුවන්ද ?
Miss❤❤
Hello
මට දැනගන්නපුලුවන්ද් COL එක (ජිවනාක) මේම දිමනාව ගනනය කරන අකාරය සහා මෝනවද ඇතුලත් බාන්ඩ.
Akka 🎉bohoma hoda wedak
චලනී ape batch eke😊