බිම්මල් හදන තැන ඉඳන් ලක්ෂ ගණනකට අපනයනය කරන විදිහ දක්වා| From Mushroom Farm to Global Market | Export

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 83

  • @isurusandaruwan5837
    @isurusandaruwan5837 10 месяцев назад +7

    බිම්මල් වගාව ගැන හොදම දැනුවත්වීම

  • @Irangani-w5n
    @Irangani-w5n 10 месяцев назад +4

    විරාජ්.මහත්තයා.ඔයා.වැදගත්ම.දෙ.දෙනව.ස්තූතියි.ගොඩාක්❤❤❤❤❤

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 9 месяцев назад +31

    මේ කතා කරන විදියට අපි call ගත්තට උත්තර දෙන්නේ නැහැ.අපි ලොකුවට කරන්නෙ ඔබට ඒ විදියට කරන්න අපහසුයි කියල තමයි උත්තර දෙන්නෙ.

    • @SureniImalsha
      @SureniImalsha 5 месяцев назад +1

      ඒක ඇත්ත

    • @MixTapesss
      @MixTapesss 4 месяца назад +1

      තව කෙනෙක් කරනවට කැමති නෑ වගේ කතාව🤣

    • @asangapurageoffice924
      @asangapurageoffice924 3 месяца назад +7

      ඇත්තටම මේවා RUclips හරහා කරන්නේ ඔයාලා අපිට export market හොයල දෙන්න නෙවි,
      මෙයාලට subscribers/ viewers වැඩි කරගන්න, එතකොට තමයි මෙයාලට $$$ ගාන කෙපෙන්නේ 😂,
      මෙයාලා telephone වලට answer කරන්නේ නෑ.

  • @chandanidissanayake5148
    @chandanidissanayake5148 9 месяцев назад +1

    ගොඩක් ස්තූතියි , මේ දැනුම ගොඩාක් වටිනවා මාත් පටන්ගන්න ඉන්නෙ 👏

  • @GayanVithanage
    @GayanVithanage 10 месяцев назад +13

    මූලික ප්‍රාග්ධනය හොයාගන්න ක්‍රම මොනවද කියල කියන්න පුලුවන්ද ?

  • @chmindasanath8040
    @chmindasanath8040 9 месяцев назад +2

    ස්තුතියි ශ්‍රීමාල් මහත්තයා.එදා සිට නව දැනුමින් අපව පෝෂණය කිරීම පිළිබඳව.❤❤❤

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 9 месяцев назад

    මේක නම් ගොඩාක් වටිනවා මමත් මේක කරන්න හිතාගෙන ඉන්නෙ බුදු සරනයි ඔබට

  • @indikajayasekara3135
    @indikajayasekara3135 9 месяцев назад

    ගොඩාක් වටිනා , වැදගත් කතාබහක්. Thank You Business Advisor

  • @manojchinthaka6522
    @manojchinthaka6522 10 месяцев назад +7

    Meka hodai gataluvakata thiyenne exprot karana eka karaganna eka thamai me numbar valata gaththata vadiya ganan gan ne

  • @SurangaNuwanjith
    @SurangaNuwanjith 10 месяцев назад +2

    ගොඩාක් වටිනා , වැදගත් කතාබහක්..❤️

  • @Nalaka-oc8hv3gv7b
    @Nalaka-oc8hv3gv7b 10 месяцев назад +4

    පලවෙනි කමෙන්ට් එක මගෙන්❤

  • @thelife..........3376
    @thelife..........3376 10 месяцев назад +4

    බොහෝම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව ....!

  • @kosalaaberathna3985
    @kosalaaberathna3985 10 месяцев назад +3

    Godak wadagth.thnx obathumata..

  • @bernardgeeganage2091
    @bernardgeeganage2091 10 месяцев назад

    බොහොම ස්තුතීයි. ඉතා වටිනා වැඩසටහනක්.

  • @PrabathRamanayaka-w5q
    @PrabathRamanayaka-w5q 2 месяца назад

    Always I follow your program out standing

  • @lathaudagedara2749
    @lathaudagedara2749 10 месяцев назад +17

    අපේ කට්ටිය මෙි වගේ දේට අත දෙනවා වෙනුවට කොහේහරි කැල්ලක් විකුනන්න තියෙනව නම් ඒක කරයි

  • @amaaththanayake6158
    @amaaththanayake6158 Месяц назад

    ගොඩක් ස්තුතියි.!!

  • @muhammadyaseer8025
    @muhammadyaseer8025 8 месяцев назад +1

    Excellent! Worth watching. ❤

  • @manjuladissanayaka6185
    @manjuladissanayaka6185 10 месяцев назад +6

    මිල අධික අපේ රටෙි නැති වෙනත් වර්ග නැද්ද බිඡ

  • @IsulithesaraMedawela
    @IsulithesaraMedawela 9 месяцев назад

    ඇත්තටම හොඳ ම වීඩියෝ එකක්

  • @chamindajanaka4101
    @chamindajanaka4101 10 месяцев назад +2

    Thank you 🙏

  • @SampathDissanayaka-p2o
    @SampathDissanayaka-p2o 10 месяцев назад +4

    Me bimmal hadana hati,mula edanma dana ganna,waga gruhaya hadana hati,onama deyak dana ganna,awgema bimmal pot,meladee ganna ona aya innawanam katha karanna.gedaratama awith oyalage gruhaya hadala denawa.

  • @belfabasnayake6280
    @belfabasnayake6280 10 месяцев назад +2

    Excellent

  • @sunethrapathmasele2287
    @sunethrapathmasele2287 9 месяцев назад +1

    මමත් කැමතියි බිම්මල් වගාව ට

  • @lakshithagayan8847
    @lakshithagayan8847 8 месяцев назад

    Very good channel and you provide very important service to my country❤

  • @sampathperera5953
    @sampathperera5953 10 месяцев назад

    ස්තූතියි BA....

  • @samudupro
    @samudupro 9 месяцев назад +3

    Mushroom house එකේ තියන humidifier එක ගැන දන්න කෙනෙක් comment එකක් දාන්නකො

  • @indraniwimalarathna9321
    @indraniwimalarathna9321 3 месяца назад

    Mamath me ayathanayen thama beeja ganne.(kandy)godak hodai......❤

  • @sisirawijesinghe9201
    @sisirawijesinghe9201 10 месяцев назад +2

    Excellency

  • @raveeshahasini7948
    @raveeshahasini7948 10 месяцев назад +2

    Its good jiob

  • @ManikeManike-xc2ru
    @ManikeManike-xc2ru 7 месяцев назад

    Thank you so much mis

  • @amaliatthanayaka1865
    @amaliatthanayaka1865 10 месяцев назад +3

    Hari de hariyatama danagena karamu

  • @prasaddullewa719
    @prasaddullewa719 9 месяцев назад

    Mewage ekka හදන්න puluwannam බිමල් haddanne na

  • @HashanKavinda-t7y
    @HashanKavinda-t7y 9 месяцев назад

    Api maha parmanen k hatton palathe apita wides tatawal walata yawanna kamayak nadda plz kiyanna

  • @quintuskalupahana1919
    @quintuskalupahana1919 10 месяцев назад +3

    Hi

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 8 месяцев назад

    Magic mushrooms karanna puluwanda me widiyata? Loku demand ekak thiyenawa psychedelics walata!

  • @aacchamarka6970
    @aacchamarka6970 10 месяцев назад +2

    ❤👍

  • @manojchinthaka6522
    @manojchinthaka6522 10 месяцев назад +3

    Ea vagema katha karnava vage api call ekakk gaththata kiyana tharam pahadiliva katha karan ne.ea vagema ita kalin karapu bimmal sambanda video eke inne mahathtayata gaththa call ekak kiuve oyalata eva karanna be api lokuvata karnne kiyala thamai dunna uththare

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 месяцев назад +1

      Karanna ba kiyala meke deyak na. Niweradiwa karanawa nam suluwata unath patan aragena karagena yanna puluwan .

    • @sakunajayathilaka901
      @sakunajayathilaka901 10 месяцев назад

      Marketing mcho 😅😅

  • @nirmalrathnayaka8074
    @nirmalrathnayaka8074 3 месяца назад

    Eaby haraha puluwan ochchara kattak kanna ona na

  • @amilacango4802
    @amilacango4802 6 месяцев назад

    Ict tool 30.57 කියන ict tool එක මොකද් ද?

  • @thilinaprasangeeth2507
    @thilinaprasangeeth2507 6 месяцев назад

    Gajamutu bimmal hadanna puluwanda

  • @samankapugamage6573
    @samankapugamage6573 9 месяцев назад

    👍

  • @r.m.sarathranganajayasingh1113
    @r.m.sarathranganajayasingh1113 9 месяцев назад

    Mahiyandane puluwanda

  • @PrasannaPradiip
    @PrasannaPradiip 7 месяцев назад

    Bim mall haduwata denna kenk nani

  • @GayanJayasundaramudiyanselage
    @GayanJayasundaramudiyanselage 10 месяцев назад +2

    Mamath kemetten inne.

  • @ThusanRanga
    @ThusanRanga 10 месяцев назад

    oi kiyana vidiyata duppath minissunta bim mal waga karanna ba duppath minissu awama pahasu kam yatathe tamai patan ganna puluwan venne itin oi kiyana vidiyata salli karayonta vitarai karanna puluwan

    • @samudupro
      @samudupro 9 месяцев назад

      හිතන විදිය වෙනස් කරල බලන්න

  • @tutubro3502
    @tutubro3502 10 месяцев назад +2

    rattath wage

  • @darshanadarashana4175
    @darshanadarashana4175 9 месяцев назад

    මේ අයව සම්බන්ධ කරගන්න ආකාරය කියන්න පුලුවන්ද,

  • @chandanaudaya9134
    @chandanaudaya9134 10 месяцев назад +2

    I'm fourth

  • @DeepikaKumari-ub9ce
    @DeepikaKumari-ub9ce 10 месяцев назад

    උඩ තට්ටුවෙ බිම්මල් හදන්න පුලුවන්ද

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 6 месяцев назад

    පිදුරු බිම්මල් වගාවට උදව් හා උපදෙස් ගන්න පුළුවන් කොහෙන්ද .

  • @mgsbandara8988
    @mgsbandara8988 10 месяцев назад

    අපිටත් uduwak කරන්න පුලුවන් da

  • @NiluTharu-lq8ph
    @NiluTharu-lq8ph 9 месяцев назад

    කොහු බත් යොදා ගන්න පුළුවන් ද

  • @SunethraWickramarathna
    @SunethraWickramarathna 9 месяцев назад

    මට සම්බන්ධ වෙන්න පුලුවන් කොහොමද

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 Месяц назад

    Oka mulinna patan gaththe atulathmudalige wife sreemamani athulathmudali. Rathmalane

  • @aroshdinushka6859
    @aroshdinushka6859 10 месяцев назад

    අපිටත් උදව් කරන්න පුළුවන් ද

  • @ssvranasinghe590
    @ssvranasinghe590 10 месяцев назад +4

    ගොඩාක් වටිනවා කතාව ඒත් ඉතින් ඕක කරන්න පුලුවන් වෙන්නෙත් සල්ලි තියෙන පුද්ගලයන්ට විතරයි 😢😢

    • @HTV0921
      @HTV0921 9 месяцев назад

      ගොවි හරි සමුර්ධි ලෝන් එකක් ගන්න පුලුවන් දැන්

    • @sisirakumara753
      @sisirakumara753 Месяц назад

      Okata echara salli yanna barallaka ara okoma 5000rs yai

  • @Nisha-x4-x4h
    @Nisha-x4-x4h 2 месяца назад

    අපේ රටේ එවුන් කොහෙද බන් තව එකෙකුට අත දුන්නෙ.මුන්ව unsub කරල දාන්න ඕනි බොරු වපුරනවට.

  • @GohanBandara
    @GohanBandara 7 месяцев назад

    Mata baral 1 k one kurunagala

    • @tiyuligirl6871
      @tiyuligirl6871 5 месяцев назад

      තියෙනවා දෙන් නෑ... 😂❤

  • @sadeunethuska2887
    @sadeunethuska2887 9 месяцев назад +2

    බිම්මල් හදන්න පුලුවන් අපෙන් ගන්නෙ කවුද

  • @wadakaragadarachandralatha2944
    @wadakaragadarachandralatha2944 2 месяца назад

    ᴠᴀɢᴀ ɢʀᴜʜᴀʏᴀᴛᴀ ᴅᴀʟᴀᴋ ᴀɴɪᴠᴀʀᴇɴ ᴏɴɪᴅᴀ

  • @IsuruMahesh-uy2pl
    @IsuruMahesh-uy2pl 6 месяцев назад

    Pone ansvar ne.

  • @naturalvanilla5791
    @naturalvanilla5791 10 месяцев назад +2

    👍👍👍

  • @JagathPrasanna-b5m
    @JagathPrasanna-b5m 10 месяцев назад +2

    ❤❤

  • @idurangamushroom165
    @idurangamushroom165 10 месяцев назад +2

    ❤❤❤❤❤❤

  • @sinethadhikari5428
    @sinethadhikari5428 9 месяцев назад

    ❤❤

  • @shyamithahansana
    @shyamithahansana 9 месяцев назад +1