She s a true Entrepreneur, more than a successful business, she s always willing to help others who would like to learn start up her business. What a Lady she is. Truely a Gem of Sri Lanka. Wish you all the best dear Madam. My heartiest wishes for all the success in life !
ලක්මිණි දුව ලංකාවට මැණිකක් ම තමයි. රටට ම ආදර්ශයක් ! ගෞරවයක් ! දිරිය හෙළ දුවණියක් !
හීනමානයෙන් පිරි, කලහකාරී, හිස් මිනිසුන් බොහොමයක් සිටින සමාජය තුළ ; ඔබේ නිහතමානි අදහස්, ක්‍රියාවලිය හරි ශ්‍රේෂ්ඨයි !
සියල්ලන් විසින් ආරක්ෂා කළ යුතු ඔබ, රටට මහා සම්පතක් ! දේශය බබළවන ලක්මිණි පහන!
මම ආශිර්වාද කරනවා දුවා, තෙරුවන් සරණින්, සියලු දෙවි රැකවරණින් ඔයාගෙ ජීවිතය සාර්ථක වේවා! කියලා.
"දෑ රඟ මිණි
දුව ලක්මිණි
ලක බැබළිණි
වැනි සිතුමිණි "
මෙම ව්‍යාපාරය දිනෙන් දින වර්ධනය වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Lakmini miss ge namber aka denna puluvanda...
ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. God bless you 👍👏❤️
හරිම ආඩම්බරයි ඔබ ගැන. දියුණුවෙන් දියුණුවට පත්වේවා.තෙරුවන් සරණයි
නියමයි. අගය එකතු කිරීම්, අලෙවිකරණය නියමෙටම කරලා තියෙනවා. සුබ පතනවා.
ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා....තෙරුවන් සරනයි අක්කේ...❤️ දිරිය දියනියක්❤️
රටට වාසනාවක්....රටට බරක් නැති කෙනෙක්...දියුණුවම සැලසේවා..,!!!
😍😍😍👍👍👍👍👍
එසේම vewa
ඔබට ජයවේවා තවදුරටත් වියාපාරය දියුණුවට පත්වේවා. ජේසු පිහිටයි
ඔබට සියලු ශක්තිය ලැබේවා. දියුණු වෙන් දියුණුවට පත්වේවා...
Well done 👍 අනුන්ට බැන බැන හිගා කන ලංකාවට ඕනි මේ වගේ ව්‍යවසායකයින් තමා...
මේ වගේ හිතුවා නම් හැම උපාධි කාරයෙක් ada අපේ රට samurdimath
අරගලය සුපිරි වුනත් මේ අරගලය කරන්න කෙනෙක් එතැන ඇති කියලා හිතන්න බැහැ පනින රිලවුන් ට ඉණිමං තියන්න ඉන්නවා ලොකු පිරිසක් .......ඒක නවත්තන්න අය නැහැ
Ohoma karala hoyana salli walata agayak na dan me rate. aragalayata jaya
Phone number?
In
සම්බන්ද වීමට කිසිම නම්බරයක්වත් නොමැති වීම මෙම වැඩසටහනේ ලොකු අඩුවක්
මේ වගෙ විඩියෝ ගොඩක් බැලුවා .ඔබගෙ විඩියෝ එකතමා හොදම .තොරතුරු ගොඩක් දැනගත්තා ස්තුති ඔබට ජය වේවා ❤
මරු ...❤❤❤❤❤🥰🥰🥰🥰🥰
උදාරයි , රටට ආඩම්බරයක් ඔබ. උපාධි අරගෙන රජයේ රැකියා හිගා කන අයට ආදර්ශයක් ඔබ. ජයෙන් ජය.!!!
දිරිය දියණියන්ට අපෙන් සුභ පැතුම් ❤
මට මේ ලක්මිණී මහත්මියගේ නම්බර් එක හොයලා දෙන්න
දියුණුවෙන් දියුණුවට පත් වේවා🙏
තව තවත් දියුණු වේවා.තෙරැවන් සරණයි
අපූරුයි මෙන්න ආහාර සුරක්ෂිතතාව විදේශ විනිමය සෙවීම රැකියා ලබාදීම හොද වෙළද පළක් ඇතුළු බොහෝ වාසි අපිට ඔබට තව තවත් ධෛර්ය ලැබේවා
නියම වැඩක්. මම රැකියාව කරන්නේ කටාර් රටේ. මෙහෙ මොන කඩේකට ගියත් ඔය වගේ ඉන්දියාවේ කේරල නිෂ්පාදන වැහි වැහැල. අපේ නිෂ්පාදනත් එහෙම එනවනම් කොච්චර හොදයිද.
නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමානන් මෙසේ පැවසූහ: “තවත් කෙනෙකුට යහක්‍රියාවක් කිරීමට උනන්දූ කරවන්නාටද එම ක්‍රියාව කරන්නාට සමාන යහ විපාක ලැබෙනු ඇත”. (ග්‍රන්ථය: මුස්ලිම්)
Koheda ogollange outlet eka? Apith kamathi apudawasakata lesion hoyagena ape kamata aran enna.
Pitarata supermarket walata gennane kauda? Kos del, keel MUWA, alukesel , mukuwanna ehema me ratawala mona supermkt walatada ewanne?
හරිම සතුටුයි😊🥰, ඔබගේ ව්‍යපාරය සාර්ථකව ඉදිරියටම යන්න ශක්තිය මගෙන්👍🏻👍🌻,
Good luck.
මගේ සුබ pathum
රටට ඕන මේ වගේ හිතන තරණ පරම්පරාවයි . නියමයි. මමත ආසම ව්‍යාපාරයක්
Congratulations Dear, Good Luck
(Thanusha - Japura)
තෙරුවන් සරණයි ඔබට 🙏❤
ඔබට ජයෙන් ජයම වේවා.
වාසනාවන් වාසනාවන්...
ජය වේවා පුතේ ..❤❤
අපිට ටෙලිපොන් අංකය දෙන්න පුළුවන් ද
Matath
ලොකු ආඩම්බරයක් ...ඉදිරියට හොඳින් දියුණු වෙන්න නංගී .බුදු සරණයි...
How can we buy a dehydrate machine
ඔබට දළදා සමුදුගේ පිහිටයි .වැඩි වැඩියෙන් දියුණුව ලැබෙිීවා .ඔබට සදා ජය ලැබෙිීවා .බොහොම ස්තුතියි ඔබට .
ජය වේවා ඔයාට තෙරුවන් සරණයි
Congratulations! Well done and good luck!!
ඉදිරියටම යන්න දුව.ලංකාවටම ජයවේවා දුවේ තව තවත් රට පුරා ව්‍යාප්ත කරන්න .
Thank you very much 🙏❤🇱🇰 Ada Derana 24 team.....
මිස්ගෙ නම්බර් එක එවනවද?/
මිස්ගෙ ආයතනය කොහේද තියෙන්නෙ කොහොමද සම්බන්ද වෙන්නෙ
ඔබ වැනි දිරිය දියනියන් අපේ රටට ජාතියට වටිනා සම්පතක් බුදු සරණයි පුතේ ඔයාට
ඔබට තව තවත් ඉදිරියට යන්න ශක්තිය හා දිරිය ලැබේවා!.
ඉතා සාර්ථක ව්‍යවසායිකාවක් ඔබ. සුභ පතනවා සහ ආශිර්වාද කරනවා තව තවත් දියුණු වීමට.
හුගක් වටිනවා ඔබට ජයවේවා
ඔබෙ ආයතනය දියුනු වෙවා
රජයෙම රැකියාම ඉල්ලා රටට බරක් වෙන්න එපා, මෙ වගෙ රටට සෙවනක් වෙන්න.
බුදුසරණයි දුව
Supperb 🙏🙏🙏🙏
නියමයි. 👍 ජයවේවා !!
සුපිරි.!!
Great work Lucky ❤
නියමයි අක්කේ ❤
Well done dear sister
🥰❤️🥰 ජයවේවා..💪
තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි ඔබට සෝයුරියේ!!
මමත් හරිම කැමතියි.එ්ති වෙලඳ පොලක් හොයා ගන්න අමාරුයිනෙ.
හරිම සතුටුයි ආඩම්බරයි අක්කෙ ඔයා ගැන...ඔයාගෙ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා! බුදු සරණයි...
Mewa විකුණා ගන්නේ කොහොමද
තොරතුරු දැනගැනීමේ හැකියාව නැ.දුරකතන අංකය දාන්න පුළුවන් නම් හොඳයි
හොදයි ඔබගෙ වියාපාරය දියුණු වේවා 🌿🌿🌿🌿🌾🌾🌾🌾🌾🌾🌻🌻🌻🌻🌻
මේ මැෂින් 1ගන්න ඕන .කොහෙද තියෙන්නේ මිලදී ගන්න තැන කියන්න.
Anee...matath wisthara ona
Matath me mashin eka ganna one kohenda ganne
මෙය කරනවනමි උපදෙස් ගන්න පුලුවන් කොහෙන්ද
God job
මට දැනගත්තේ හැකිද මෙම ද්‍රව්‍යය අපනයන කරන ආකාරය පිළිබඳතොරතුරු දැන ගැනීමට ආකාරයක් තිබේද
ඒ සඳහා වැඩමුළු පැවැත්වේ
ඉදිරියටම යන්න සුභ පැතුම්
Well done so proud of you 👏🏼👏🏼👏🏼👏🏼🙏🏽🙏🏽🙏🏽can we buy your products in UK 🇬🇧
Looking forward to see you in the future 🙏🏽🙏🏽🙏🏽🙏🏽
Well done so proud of you
great job..excelent. adaroble. Triple gem bless you.
මෙන්න සුපිරි කෙල්ලො..👍👍👍🙏🙏🙏❤❤❤❤
නියමයි අගය කරනවා මිස්
ජය වේවා 🙏 තෙරුවන්සරණයි
Congratulations and proud of you akka!💛
බුදුසරණයි...
❤
She s a true Entrepreneur, more than a successful business, she s always willing to help others who would like to learn start up her business. What a Lady she is. Truely a Gem of Sri Lanka. Wish you all the best dear Madam. My heartiest wishes for all the success in life !
බුදුසරණ යි
දිරිය දියණියගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවටම පත් වේවා!!!
Proud of you akka ❤️❤️
Congratulations nangi
ලක්මිනී මහත්මියව සම්බන්ධ කරගන්න හැකියාවක් නැතිද...අමුද්‍රව්‍ය සැපයීමට පුලුවන්..
Kohomada Akka foreign customersla hoyaganna??
මෙතුමියගේ නම්බර් එක ලබාදෙන්න පුළුවන්ද ?
ආඩම්බරයි
අක්කේ ඔයා තමා වර්තමාන විහාර මහා දේවිය ... හරිම සතූටූයි..ඔයාගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවායි.. හදවතින්ම සුභ පතමි.. රුවන් වීරසුරීය
Mama polonnaruwa.matath sambanda wenna puluwanda.mechchara kal rassawak hewwa.
දුරකතන අංකය දන්වන පුළුවන් ද
සුභ පතනවා ඉදිරිගමනට!!!
සම්බන්ධ වෙන්නේ කොහොමද ....
නම්බර් එකක්...
Dakkama satutui
Great work
මැඩමි මෙි ගැන කතා කරන්න ඔබ තුමිය සමිබන්ද කරගන්න පුලුවන් ද
මමත් කැමති මෙහෙම දෙයක් ආරම්භ කරන්න ,
ජයම වේවා!...
Great achievement. Good luck for your future.
මේ වෙලාවෙ මම ගෝටාබය ට සැලියුට් එකක් ගහනව මොකද එයා තමයි ජනාධිපති කෙනෙක් විදියට මේ සන්කල්පය ගෙනාවේ .....හොරු උනත් හොද දේට හොදයි කියන්න එපැයි....❤️☝☝☝☝☝☝👍
කියල වැඩක් නෑ ගොන්කම
හරකා උම්බෑ කියනවා ගෝට ලව්ව ගෑනිට හුකෝගන් තෝ බලාගෙන අතේ ගහපිය ගොන් පකා
😂😂paka thamu😊
මාත් සැලුට් එකක් ගහනවා පන්නලා දැම්මට.
කොයි රටේද හිටියෙ? ගොටා ද ආහාර විජලනය ලංකාවට හදුන්වල දුන්නෙ?අපිනම් අහලා තියෙන්නෙ කෘෂි කර්මාන්තය විනාශ කරන්න උර දුන්නු පුද්ගලයා කියලයි.පාදෙනිය වගෙ නොදන්න දේවල් ගැන කතා කරන්න යන්න එපා.
එක් එක් නිෂ්පාදන වෙන් වෙන් වශයෙන් මිලගනන් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි.
එ්ක අැත්ත අපි කීයවුනත් ගන්නවා.හොයනවා.අාසයි.අපි හදාගන්නවා.හරි සතුටුයි....මම කුවෙට්
ඔබේ සමබර කෘතවේදීත්වය පිරීනැමීමෙන්ම හොද බව සහ බුද්දිමත් බව පේනවා වාසනාවන්ත අනාගතයක් !❤
THANK YOU
තිසරණ සරණින් දියෙහි දිය වේවා..!!!
ජය ම වෙවා 🎉
ඔබට ජය ශක්තිය!
තාක්ෂණික දැනුම ලබා ගන්න විදියක් ගැන අපි ට කියන්න
Harima sathutui oya gana
Jayawewa..Budusaranai
Suba pathum.Budu Saranai..
තෙරුවන් සරණයි
Jaya wewa 👍👍👍
Good Luck and best wishes
බුදුසරණයි පිංවත් දුවේ
👍🙏 congratulations lakmini.
MI's. Del dehydrate karanna vidiya kiyadsnna puluwanda7?
I’m so happy 👌
කොස් කිලෝ විස්සක් යනවද එක කිලෝ එකක් හදාගන්න ඒක නම් බොරුවක්