Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දිවුල් ,බෙලි පිටි සාදන ක්‍රමය ගැන කියාදෙන්න. ඔබ තුමියට ගොඩක්ම පින්.
හදමු. පොඩ්ඩක් වැස්ස අඩු වුනගමන් මං වීඩියෝ එකක් දාන්නම් කරලා
ඉතා වටිනා vedio වක්, ස්තුතියි ඔබතුමියට
බොහොම වැදගත් අදහස් ටිකක් ඔබ ලබා දුන්නාට ස්තුතියි 🙏
Thank you so much dr ❤❤❤❤
ගොඩක් හොඳ වීඩියෝවක් සුභ දවසක් ඔයාට .
වීඩියෝව දීර්ග උනාට වරදක් නැහැ.ඉක්මන් වැදගත් අදහසකින් දැනුවත් කල ඔබට.බොහොම .🙏 🙏 🙏 .
ගොඩාක් ස්තූතියි ඔබටත් 🙏
වටිනා වීඩියෝවක් නංගී
Very useful video. Thank you for the brilliant idea.
2 kramay hodayi , Thankyou Dear
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ❤️
❤
අක්කගේ ක්‍රමය ගොඩක් ලෙසි 😍
නියමයිනෙ
පැහැදිලි ඉදිරිපත් කිරීමක්.ස්තුතියි
ස්තූතියි
වට්ටක්කා පිටි වලින් කෑම හදන හැට් වීඩියෝ එකක් දෙන්න. ඔබ තුමියට නිදුක් නීරෝගි සුවය ලැබේවා
මම දාන්නම් ❤
අත්‍යාවශ්‍යයි.
Thank you so much. I have been waiting for this.
Thank you. Pumpkin spice coffee is very nice. I will make it now 😃
පරිත්‍යාගශීලි කාන්තවෙක් ස්තුතියිබොහෝ දේවල් දැනගත්තා
ගොඩක් ස්තූතියි 🙏 ❤ මේ අවුරුද්දෙ හදලා බලන්න .
👌 නියමයි thank you oya ta❤️❤️
නියමයි අක්කේ 🙋
Thank you very much for this great video. Cheers!!!
නියමයි 👌👌❤️❤️
Nice sharing
🙏❤️👍
නියමයි
ස්තූතියි ❤
Super 🎉🎉🎉 machalil agri youtbe
Dryhydration machine ekaka dla hadanna berid
පුළුවන්
Wonderful video .....💕👍
Niyamaii niyamaii
Good
Steem kalanam meeta vada pahasuyne
ස්ටීම් කිරීමක් තමා කරලා තියෙන්නේ පලවෙනි එකේ. ඒත් ලේසියෙන් නිවැරදිව මම හදාගන්න ක්‍රමයෙ වට්ටක්කා තැම්බීමක් නෙවෙයි වෙන්නෙ. බ්ලාන්ච් කිරීමක් විතරයි. ස්ටීම් කරලා තැම්බීමක් අවශ්‍ය වෙන්නෙ නෑ .
me vidihata karat piti hadanna puluvanda
ඔව් පුළුවන් . කැරට් පිටි හදන්න නේද අහන්නෙ. පුළුවන් .
Niyamai yalu
❤❤❤
supperb
Wow
❤❤🙏🙏🙏🙏🙏🙏
වට්ටක්කා කිලෝ එකකින් පිටි ග්‍රෑම් කොච්චර හදන්න පුලුවන්ද ?
සාමාන්‍යයෙන් කිලෝ 10ට කිලෝ 1ක් තමා පිටි සෑඳීම කරන එළවළු වර්ග වලදි අනුපාතය. හැබැයි අපි ගන්න අමු වට්ටක්කා වල තියෙන පිටි ගතිය/ මාංශල ගතියෙ අඩු වැඩි ප්‍රමාණය එක්ක හදාගන්න පුළුවන් පිටි වල ප්‍රමාණය අඩු වැඩි වෙනවා. හොඳ පිටි ගතිය තියෙන වට්ටක්කා ගන්න එක වාසියි මේ වැඩේට. දියර ගතිය වගේ තියෙන වට්ටක්කා වර්ග නොගන්න තරමට හොඳයි . 10:1 කිව්වට 10ක්ම යන්නෑ කොහොමත් .
මිරිස් කුඩු මෝලකට දීලා වට්ටක්කා පිටි කරගන්න ගියොත් අපිට ගෙදර ගේන්න වට්ටක්කා පිටි ම , ඒ මෝලෙන් ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්ණය....පිරිමි කෙනෙක් වුනොත් මෝලෙ ඉඳලම වට්ටක්කා පිටි කරගෙන එන්න පුළුවන් ... නමුත් ඔය වැඩේ ගෘහණියක් නිතර නිතර මෝලට ගිහිං වට්ටක්කා පිටි කරගන්න ගියොත් අන්තිමට වෙන්නෙ මාස නවයක් දහයක් පහුවෙද්දි කිරි පිටි කියන කිරි අඩංගු නැති පිටි අරගෙනම ගෙදරට එන්නයි..... සහ මෝල් කාරයා මෝලෙ audio setup එකකුත් සවි කරයි... ඒකෙන් නිතරම ඇහේවි " පිටි කොටපං නෝනේ... පිටි හලපං නෝනේ " ... ගීතය....මම මේ කිව්වෙ ලංකාවේ තත්වය ගැන... එමනිසා හදාගන්න පිටි වර්ගයක් ගෙදරදිම හදාගන්නවනම් තමයි සුදුසු.. මක්නිසාද මේ සඳහා පිරිමින්ට කාලය ගත කරන්නට ඉඩක් ලැබෙන්නෙ නැහැ .. උදේ පාන්දර නැගිටගෙන රැකියා සඳහා පිටත් වෙනවා නිසා... එබැවින් ගෘහණියට තමයි මේ වගේ දේට කාලය ගත කිරීමට සිදුවන්නේ... ඉතිං ගෘහණිය ට මෝල් ගානෙ නිතර නිතර ගිහිං මේ දේ කරගැනීමට වුනොත් වෙන්නෙ මම ඉහත සඳහන් කරපු කාරණාවයි.. මොකද ඔය ලං , කාව නිසා... සමාවෙන්න මෙහෙම ලියන්න සිදුවීම සම්බන්ධව ... ස්තුතියි ඔබට මෙම දැනුවත් කිරීම සම්බන්ධව !💐💐💐💐💐💐
ස්තූතියි ඔබටත් 🙏
. මේ සම්බධ ව පොත් ගන්න තියේනවා ද?
එහෙමනම් දන්නෑ. හොයලා බලන්න සමහර වෙලාවට ඇති .
💐
🙏
කොච්චර කල් තියාගන්න පුලුවන්ද පිට්
මාස 6කට වඩා පුළුවන්. නිවැරදිව හදලා නිවැරදිව ගබඩා කලොත් අවුරුද්දක් ඊට වඩා වුනත් පුළුවන්.
මේ පිටි වලින් හදන්න පුලුවන් කෑම වර්ග මොනාද
පාන්පිටි වෙනුවට වට්ටක්කා පිටි පාවිච්චි කරන්න පුළුවන්, කේක්, පාන්, බනිස්, රොටි , පිට්ටු වගේ ඕනම එකකට.
රොටි එහෙම හදන්න ගන්න පුළුවන් ද අක්කේ 🤔🤔🤔
ඔව් පුළුවන් . ඩයට් කරන අයට හොඳම පිටි වර්ගය. කොලෙස්ටරෝල් වලට එහෙම හොඳයි.
පොලිතින් යෙදීම සුදුසු නෑ.
ආහාර සඳහා යොදාගන්න පොලිතින් ගන්න. ඒක මම දිගටම මගෙ වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා සමහර ඒවගෙ නොකිව්වට. ආහාර සාදන අය අතර ඔය දේ සාමාන්‍ය දැනීමක්නෙ හැම පොලිතින් එකම ආහාර සැකසීමට ගන්නෙ නැති බව. ස්තූතියි ඔබටත්...
රෙදිවල උල උල ඉන්නවට වැඩිය හොඳනැද්ද තුනී කරල ෆෑන් එකක් දැම්මම
රෙදි වල උලන්නෙ ඇයි කියලවත් හරියටම තේරුනේ නැද්ද 🤔 පොඩි සාමාන්‍ය දැනුමක් ඇතිනෙ ඒක තේරුම් ගන්න .
දෙවෙනි පාර හදද්දි ඔයා ඒටික කොටා ගත්තෙ ගෙදරද නැත්නම් මෝලකට දීලද
ගෙදර . වට්ටක්කා පිටි කරගන්න ගොඩක් ලේසියි ග්‍රයින්ඩරේකින්.
@@spicytouch3034 thank you
පිටිවලින් මොනවද හදන කැම. ඵයත් අපට පෙන්වන්න
පාන්පිටි යොදාගන්න ඕනම කෑමක් හදන්න පුළුවන්. මම රෙසිපි කිහිපයක වීඩියෝ දෙන්නම් ඉදිරියේදී. ඩයට් කරන අය ගොඩක් වෙලාවට පාන්පිටි වෙනුවට වට්ටක්කා පිටි තමා යොදාගෙන අපි සාමාන්‍යයෙන් කන කේක් පෑන්කේක් , රොටි, පිට්ටු, පාන් ඕනම දෙයක් හදාගන්නෙ.
P.N.S.Perera. 🦄👏👏👏👏👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽❤
Politin auwata unu wenawa eti neda
ආහාර සඳහා ඉටිකොළ යොදාගන්න වෙලාවට අව්වට උණු වෙන බාල වර්ග යොදාගන්නෙ නැතුව හොඳ වර්ග ඉටිකොළ කඩෙන් කියලම ඉල්ලගෙන යොදාගන්න.
දිවුල් ,බෙලි පිටි සාදන ක්‍රමය ගැන කියාදෙන්න. ඔබ තුමියට ගොඩක්ම පින්.
හදමු. පොඩ්ඩක් වැස්ස අඩු වුනගමන් මං වීඩියෝ එකක් දාන්නම් කරලා
ඉතා වටිනා vedio වක්, ස්තුතියි ඔබතුමියට
බොහොම වැදගත් අදහස් ටිකක් ඔබ ලබා දුන්නාට ස්තුතියි 🙏
Thank you so much dr ❤❤❤❤
ගොඩක් හොඳ වීඩියෝවක් සුභ දවසක් ඔයාට .
වීඩියෝව දීර්ග උනාට වරදක් නැහැ.
ඉක්මන් වැදගත් අදහසකින් දැනුවත් කල ඔබට.බොහොම .🙏 🙏 🙏 .
ගොඩාක් ස්තූතියි ඔබටත් 🙏
වටිනා වීඩියෝවක් නංගී
Very useful video. Thank you for the brilliant idea.
2 kramay hodayi , Thankyou Dear
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ❤️
❤
අක්කගේ ක්‍රමය ගොඩක් ලෙසි 😍
නියමයිනෙ
පැහැදිලි ඉදිරිපත් කිරීමක්.ස්තුතියි
ස්තූතියි
වට්ටක්කා පිටි වලින් කෑම හදන හැට් වීඩියෝ එකක් දෙන්න. ඔබ තුමියට නිදුක් නීරෝගි සුවය ලැබේවා
මම දාන්නම් ❤
අත්‍යාවශ්‍යයි.
Thank you so much. I have been waiting for this.
Thank you. Pumpkin spice coffee is very nice. I will make it now 😃
පරිත්‍යාගශීලි කාන්තවෙක් ස්තුතියි
බොහෝ දේවල් දැනගත්තා
ගොඩක් ස්තූතියි 🙏 ❤
මේ අවුරුද්දෙ හදලා බලන්න .
👌 නියමයි thank you oya ta❤️❤️
නියමයි අක්කේ 🙋
Thank you very much for this great video. Cheers!!!
නියමයි 👌👌❤️❤️
Nice sharing
🙏❤️👍
නියමයි
ස්තූතියි ❤
Super 🎉🎉🎉 machalil agri youtbe
Dryhydration machine ekaka dla hadanna berid
පුළුවන්
Wonderful video .....💕👍
Niyamaii niyamaii
Good
Steem kalanam meeta vada pahasuyne
ස්ටීම් කිරීමක් තමා කරලා තියෙන්නේ පලවෙනි එකේ. ඒත් ලේසියෙන් නිවැරදිව මම හදාගන්න ක්‍රමයෙ වට්ටක්කා තැම්බීමක් නෙවෙයි වෙන්නෙ. බ්ලාන්ච් කිරීමක් විතරයි. ස්ටීම් කරලා තැම්බීමක් අවශ්‍ය වෙන්නෙ නෑ .
me vidihata karat piti hadanna puluvanda
ඔව් පුළුවන් . කැරට් පිටි හදන්න නේද අහන්නෙ. පුළුවන් .
Niyamai yalu
❤❤❤
supperb
Wow
❤❤🙏🙏🙏🙏🙏🙏
වට්ටක්කා කිලෝ එකකින් පිටි ග්‍රෑම් කොච්චර හදන්න පුලුවන්ද ?
සාමාන්‍යයෙන් කිලෝ 10ට කිලෝ 1ක් තමා පිටි සෑඳීම කරන එළවළු වර්ග වලදි අනුපාතය. හැබැයි අපි ගන්න අමු වට්ටක්කා වල තියෙන පිටි ගතිය/ මාංශල ගතියෙ අඩු වැඩි ප්‍රමාණය එක්ක හදාගන්න පුළුවන් පිටි වල ප්‍රමාණය අඩු වැඩි වෙනවා. හොඳ පිටි ගතිය තියෙන වට්ටක්කා ගන්න එක වාසියි මේ වැඩේට. දියර ගතිය වගේ තියෙන වට්ටක්කා වර්ග නොගන්න තරමට හොඳයි . 10:1 කිව්වට 10ක්ම යන්නෑ කොහොමත් .
මිරිස් කුඩු මෝලකට දීලා වට්ටක්කා පිටි කරගන්න ගියොත් අපිට ගෙදර ගේන්න වට්ටක්කා පිටි ම , ඒ මෝලෙන් ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්ණය....පිරිමි කෙනෙක් වුනොත් මෝලෙ ඉඳලම වට්ටක්කා පිටි කරගෙන එන්න පුළුවන් ... නමුත් ඔය වැඩේ ගෘහණියක් නිතර නිතර මෝලට ගිහිං වට්ටක්කා පිටි කරගන්න ගියොත් අන්තිමට වෙන්නෙ මාස නවයක් දහයක් පහුවෙද්දි කිරි පිටි කියන කිරි අඩංගු නැති පිටි අරගෙනම ගෙදරට එන්නයි..... සහ මෝල් කාරයා මෝලෙ audio setup එකකුත් සවි කරයි... ඒකෙන් නිතරම ඇහේවි
" පිටි කොටපං නෝනේ... පිටි හලපං නෝනේ " ...
ගීතය....
මම මේ කිව්වෙ ලංකාවේ තත්වය ගැන... එමනිසා හදාගන්න පිටි වර්ගයක් ගෙදරදිම හදාගන්නවනම් තමයි සුදුසු.. මක්නිසාද මේ සඳහා පිරිමින්ට කාලය ගත කරන්නට ඉඩක් ලැබෙන්නෙ නැහැ .. උදේ පාන්දර නැගිටගෙන රැකියා සඳහා පිටත් වෙනවා නිසා... එබැවින් ගෘහණියට තමයි මේ වගේ දේට කාලය ගත කිරීමට සිදුවන්නේ... ඉතිං ගෘහණිය ට මෝල් ගානෙ නිතර නිතර ගිහිං මේ දේ කරගැනීමට වුනොත් වෙන්නෙ මම ඉහත සඳහන් කරපු කාරණාවයි.. මොකද ඔය ලං , කාව නිසා... සමාවෙන්න මෙහෙම ලියන්න සිදුවීම සම්බන්ධව ...
ස්තුතියි ඔබට මෙම දැනුවත් කිරීම සම්බන්ධව !
💐💐💐💐💐💐