Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 36 | 2025-01- 06 | Rupavahini TeleDrama

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 515

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j 16 дней назад +211

    පවිත්‍රා මිස්ගේ වෙනස්වීමම අවංක රාජ්‍ය සේවය ලබපු දිනුමක්

  • @mamakamthi7735
    @mamakamthi7735 16 дней назад +798

    අද තමා දැන ගත්තේ COMMENTS එක 3පාරක් ටච් කෙරුවාම REPLAY SECTION එනවා කියලා ❤❤

    • @MallikaKumari-h8w
      @MallikaKumari-h8w 16 дней назад +21

      තුන් පාරක් නෙවෙයි එක පාරක් එබුවහමත් ඒක එනවා😅

    • @manuwarnafernando7243
      @manuwarnafernando7243 16 дней назад

      ඉස්සා පුකේද

    • @SarasaviMihira-zk6bh
      @SarasaviMihira-zk6bh 16 дней назад +8

      මෙවගෙ සේවකයො ඉන්නකං රටක් හදන්න බැ

    • @shavinnimsara2114
      @shavinnimsara2114 16 дней назад +3

      ඇත්තද ..අම්මට කියපන් ගිහින් එතකොට හරි

    • @sumithever8364
      @sumithever8364 16 дней назад

  • @lahiruprasad8629
    @lahiruprasad8629 16 дней назад +319

    කෝරලේ සමන්ට වැඩි වැඩියෙන් මේ වගේ නාට්‍යය තවත් බිහි වෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ❤

  • @umeshbandara
    @umeshbandara 16 дней назад +191

    හිත හොදයි නම් කෙලවෙනවා ලොවෙත් ❤️

  • @nuwandhanushka827
    @nuwandhanushka827 16 дней назад +338

    රටක නුගත් කම රටක් විනාශකල හැකි හොදම ආයුධ යයි.

    • @ishaniishani534
      @ishaniishani534 16 дней назад +8

      Example *Bangladesh

    • @SumudukaMaduwanthi
      @SumudukaMaduwanthi 16 дней назад +2

      100%

    • @nirangalapalamurayalage7638
      @nirangalapalamurayalage7638 16 дней назад

      🌹

    • @AndyHerath
      @AndyHerath 16 дней назад +2

      අනිවාර්යයෙන්ම එකගයි😢

    • @NiroshaKalpani-qq7de
      @NiroshaKalpani-qq7de 16 дней назад +2

      අහිංසක මහජනතාවගේ දුක් මහන්සියෙන් ගෙවන බදුමුදලින් පඩි අරගෙන රටට කොඩිවිනයක් උන මේ වගේ මිනිස්සු කොයිතරම් ඉන්නවාද මේ රටේ😢

  • @Sajith_Uditha
    @Sajith_Uditha 13 дней назад +15

    සිස්ටර් පවිත්‍රාගෙ වෙනස්වීම... ඒක නියමයි.

  • @PrasannaSamankumara-cj7yi
    @PrasannaSamankumara-cj7yi 16 дней назад +100

    කළන අයියා ආවා කියන්නේ කතාවට ඉස්සරහට සුපිරියක්ම වෙයි, වැඩිඩෝ එන්නේ පස්සේ කියනවනේ,,ජයවෙිවා , ඩොක්ට චාපා ඉක්මනින් එන්න අපි බලං ඉන්නවා ඔයා එනකං ❤️❤️❤️❤️ 🎉

    • @ddkdilshan
      @ddkdilshan 15 дней назад

      kathaawa kotas 50n iwarai

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 16 дней назад +93

    ඩොක්ට චාපා වෑන් එකට දාගන්න කොට හිත එක පාරටම ගැස්සුනා,යොහානිගේ මරනින් පස්සේ අපට දකින්න ලැබෙන්නේ කතාවේ දුක්මුසු ජවනිකා වගේ.

  • @HenanigalaSiripalankara
    @HenanigalaSiripalankara 16 дней назад +140

    රාජකාරිය වගකීමෙන් නීතිගරුකව ඉටුකරන විට කකුලෙන් ඇදලා‍,කේලාම් කියලා වට්ටන්න උත්සාහ කරන පිරිසක් හැම කාර්යාලයකම ඉන්නවා. වැටෙන්න එපා ස්වභාව ධර්මයේ ආශිර්වාදය ඔබට තියෙනවා වගේම හදවතේ සැනසීම සතුට හැමදාවත් තියේවි.

    • @shyamaliperera5079
      @shyamaliperera5079 16 дней назад +7

      අපෝ හැමදාම වැරදෙන්නෙ අවංක එකාටමයි

    • @HenanigalaSiripalankara
      @HenanigalaSiripalankara 15 дней назад +1

      ඒක ඇත්ත. නමුත් අවංක කෙනාට තියෙන මානසික සුවය අනිත් අයට නෑ.

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 13 дней назад

      අනිවාරයෙන්ම ❤

  • @Black_Whole2325
    @Black_Whole2325 10 дней назад +11

    අමුතු ජනාධිපතිගෙ ඉදන් අමුතු කම්කරුවා වෙනකල් අමුතු මිනිස්සු වෙන්න හැමෝම සූදාන්ම් නම් අපේ රට හදාගන්න එක තවදුරටත් සිහිනයක් නොවේවි අපිට❤

  • @tvkrishna8633
    @tvkrishna8633 15 дней назад +52

    X නිහඩ චරිතය ඉදිරියටත් අවශ්‍යයි කියන අය කෝ.

  • @Mr.U96
    @Mr.U96 16 дней назад +63

    කතාව අද එනකන් බලං හිටියේ නිකං මාසයක් බලං හිටියා වගේ

  • @chathurangahaputhanthrige6627
    @chathurangahaputhanthrige6627 16 дней назад +41

    ජරා ජිරන උනු තැනක් ගොඩ ගන්නවා කි⁣යන්නේ හරි අමාරු දෙයක් කියලා කතාවෙන් හොදටම පේන්නනවා, මේ වාගේම තමයි ලංකාවත් ගොඩ ගන්න පට්ට ගේමක් ගහන්න ඔන 😒😒

  • @ChamariPeiris-q2z
    @ChamariPeiris-q2z 16 дней назад +92

    අපෝ පියසීලිලා වගේ ගෑනු අප අතරත් ඉන්නවනේ.මේ වගේ උන් නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

  • @kavindudilshan046
    @kavindudilshan046 16 дней назад +33

    දැන් ලංකාවේ තත්වෙත් ඕකයි..මිනිස්සු වෙනස් නොවී මේ රට හදන්න බෑ..තමන්‍ වෙනස් වෙන්න කැමති නැතුව කොහොමද රටක් හැදෙන්නේ😢

  • @Dilzaan720
    @Dilzaan720 16 дней назад +438

    අද මන් මේක බලන්නෙ පැලේ ඉදන් වල් අලී ඇවිල්ලා ඉන්නෙ නරි ගොඩක් එන ගමන් ඉන්නෙ ඔයාලගේන් සද්දයක් දෙන්න 😊❤ කට්ටිය

    • @MalikSaparamadu
      @MalikSaparamadu 16 дней назад

      Nari puke ariy

    • @ruwankumara3218
      @ruwankumara3218 16 дней назад +7

      😮😮😮😮

    • @shamithd9367
      @shamithd9367 16 дней назад +15

      හූ...හූ…හූ....හූ..හොක්කි හොක්කි හු....

    • @AjithKumara-s2p
      @AjithKumara-s2p 16 дней назад +10

      කැලේ දිගේ නරි එයි හොදෙ
      .........

    • @nuwandhanushka827
      @nuwandhanushka827 16 дней назад +15

      Sim එක මොකද්ද මචන්🤗😁😂

  • @SankhaBalasuriya
    @SankhaBalasuriya 16 дней назад +113

    අදනම් මේක බලන්නෙ වෙන්නප්පුවෙ වෙරලෙ ඉදල හැතැප්ම 6ක් මූදෙ ඉදල..මාලු රස්සාවට ආව යාලුවනේ.මුහුදෙ ඉදන් හීනියට අඩියක් ගහන ගමන් බලන්නෙ❤

    • @jo-je9ey
      @jo-je9ey 16 дней назад +1

      ❤💪😋

    • @amithapeiris58
      @amithapeiris58 16 дней назад +3

      Math muude inne

    • @dinethrajapaksha5258
      @dinethrajapaksha5258 16 дней назад +4

      අඩෝ පරිස්සමින් මචාං...❤️

    • @surajrosman1054
      @surajrosman1054 16 дней назад

      Jaya wewA ...theruwan saranai...jesu pihitai

    • @NiroshaKalpani-qq7de
      @NiroshaKalpani-qq7de 16 дней назад

      තෝරු මෝරු එක්ක සැපේ ඉන්නවා නේ කොහොම උනත් පරෙස්සමට

  • @DushanChathuranga-yk9ce
    @DushanChathuranga-yk9ce 8 дней назад +8

    ප්‍රියන්තයා දැක්කත් සතුටුයි ❤

  • @Learnwithfun5418
    @Learnwithfun5418 16 дней назад +105

    මේකෙන් අමුතු දොස්තර සන්කල්පය දිනන්න ඕන නැත්තන් වැඩක් නෑ, බැලුවටත් පාඩුයි😢 පවිත්‍රා මිස් වෙනස් වෙලා වගේ

    • @TharukaSandaruwan-p9w
      @TharukaSandaruwan-p9w 16 дней назад +6

      මට තෙරෙන විදිහට නම් තනතුරක් තිබ්බා හො නැතා ඒ සංකල්පය බෝ කරමින් සමාජයක ධනාත්මක මානසිකත්වයක් හදන්න පුලුවන් කියන දෙ තමා කතාවෙන් දෙන්න හදන්නෙ . ඉතින් චාපා ඩොක්ටර් ජීවිත පරිත්‍යාගයක් කරලා හරි ඒ ආකල්පයන් දිගින් දිගටම පවතිනවා කියන දෙ කතාවෙන් දෙවි 😎❤️

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 16 дней назад +3

      ඔවු එහෙම වෙන්න ඕන.මේ රටේ සාමාන්‍යයෙන් සිදුවන දේ නොව සහපත් දේට සාධාරණයක් සිදුවෙන්න ඕන.
      අර ගොඩක් අය පැතූ වෙනස😊

    • @asankabandara3399
      @asankabandara3399 16 дней назад

      ලංකාවේදී සැබෑ ලෝකය දිනන්න බෑ එක්කෝ දොස්තර මරනවා නැත්තං ට්‍රාන්සර් කරනවා ඒක තමයි ඇත්ත

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 16 дней назад +32

    ලිඛිත ග්‍රීස්ම ඍතුව අවසන් වී ඇත
    වාචික වසංතය උදා වී ඇත 😂
    අමුතු දොස්තර ❤️❤️❤️❤️❤️

  • @gkssepalika4917
    @gkssepalika4917 16 дней назад +95

    අමුතු දොස්තර ජය ගත්තේ නැත්නම් අමුතු දොස්තරගෙන් වැඩකුත් නෑ

    • @tanujalanka4024
      @tanujalanka4024 16 дней назад +3

      අනිවාර්යයෙන්ම

    • @rumesh-yv9lu
      @rumesh-yv9lu 16 дней назад +1

      Samaharak kata liyanne samajayata weradi de jayagannawa hodadeta tenak neeeee katawe unat

  • @thushmihansika271
    @thushmihansika271 15 дней назад +18

    Doctor yohani නැතුව කතාව ගොඩක් පාලුයි....❤ ඒ අහිංසක හිනාව සරලකම හැමදාම අපේ හිත් වල මතකයක් විදියට තියේවි ❤❤

  • @tharinduhansK
    @tharinduhansK 16 дней назад +43

    මෙ කතාවෙ ඩොක්ට ගහන ගෙම හරි වෙලා සාදාරණයක් වෙන්න ඕන නැත්නම් මෙ මොරාල් එක බහිනව

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 16 дней назад +1

    • @annharper4853
      @annharper4853 15 дней назад +1

      සහතික ඇත්ත AKD ඉන්න නිසා බලාපොරොත්තු තැබිය හැකි

  • @kdupkaluarachchi8840
    @kdupkaluarachchi8840 16 дней назад +44

    මේ කතාව බලන කස්ටිය මිලියනයකට ගොඩ ගමු 😊🎉

  • @mangalakarunarathna3849
    @mangalakarunarathna3849 15 дней назад +8

    ඉස්සර සති අන්තෙ එනකල් බලන් හිටියෙ. දැන් සති අන්තෙ ගෙවෙනකල් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ.
    "අමුතු දොස්තර "

  • @Rmd289
    @Rmd289 16 дней назад +43

    ඇහැට කඳුළක් 😢 ආවා..මග්දලේනා X පුතාව හොයද්දී..
    එයා සනීපවෙලා එයි..❤

  • @viharagunaratne6486
    @viharagunaratne6486 16 дней назад +20

    කළණ රීකන්ඩිෂන් කෙල්ල එකේ ආදරය නිසා නාස්ති වෙන දොස්තර කෙනෙක්. අමුතු දොස්තර එකේ මැරයෙක්. සීසෝ එකේ අතුරෙ යන රා මදින්නෙක්. කොහොමද අප්පා ඔහොම කරන්නෙ 😍

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 15 дней назад +12

    මේ වගේ කාර්‍ය මණ්ඩලයක් ගොඩාක් තැන්වල ඉන්නව..රටටම ශා.ප තමයි මේ

  • @thilinadissanayaka5814
    @thilinadissanayaka5814 15 дней назад +30

    මේ කතාවේ අමුතු දෝස්තරව රෝහලේ උන්ට දිරවන්නේ නෑ වගේ තමයි අපේ අමුතු ජනාධිපතිතුමාවත් සම හරක් ට🐮 දිරවන්නේ නැත්තේ. උන්ගේ අදෝනාව 😂😂

    • @annharper4853
      @annharper4853 15 дней назад +3

      🎉🎉🎉❤❤❤❤❤ බය වෙන්න එපා අපි හැමදාමත් අමූතූ ජනාධිපති තූමාට

    • @Lux-r5z
      @Lux-r5z 15 дней назад

      කයියනායකයා 😂

    • @thilinadissanayaka5814
      @thilinadissanayaka5814 14 дней назад

      @@Lux-r5z කලපුවේ එකෙක් 😂

  • @rajeekulasekara3173
    @rajeekulasekara3173 16 дней назад +48

    අවසානය පරාජය නම් අමුතු දොස්තර වැඩක් නෑ සමාජයට. මිනිස්සුන්ට ආදර්ශයක් වෙන දෙයක්නම් ජයක් ලබා අමුතු දොස්තර අපි ආදරෙයි කෝරලගේ එකෙන්ම..❤

  • @දෘශ්ටි
    @දෘශ්ටි 16 дней назад +34

    කෝරළගේ සමන්....අමුතු නලුවෙක් 🤘

  • @Sobadahama96
    @Sobadahama96 16 дней назад +23

    ජනාධිපතිගේ ඉදන් පහලට ඉන්න මිනිස්සු අමුතු විය යුතුමයි
    තමන්ගේ කාර්‍යය හරියට කරනවනම් අපි ඔක්කොම අමුතු වෙනවා.....❤

  • @chamindassc6632
    @chamindassc6632 День назад

    අමුතු ජනාධිපතිවරයෙක් පත්වී ඇති මගේ රටට දියුනුව ලගාකර ගැනීම සදහා සෑම ශේෂ්ත්‍රයකම අමුතු මිනිස්සුන් බිහිවේවා.........

  • @MySonic1989
    @MySonic1989 15 дней назад +8

    කලණගේ තියෙන්නේ ‌වෙනමම ගැම්මක්

  • @SrinathThilakshana
    @SrinathThilakshana 15 дней назад +6

    ❤❤❤ සුපිරිම සුපිරි ටෙලියක් සියලුම නලු නිලියන්ගේ දායකත්වය ඉතාමත් ඉහලයි

  • @sunethchandana8914
    @sunethchandana8914 16 дней назад +19

    මෙම ටෙලිනාට්‍ය තුල ඇත්තේ චරිත නොව පද්ධතීන් ය. මෙම සමාජය තුළ එක් එක් පද්ධතිය ප්‍රධාන පද්ධතිය තුළ වූ හැසිරීම් ය. නිවැරදි කෙනා උසාවියෙන් මානසික රොහලට යවන අතර වැරදි කරන්නන් හොදින් සුවසෙ පද්ධති ය තුල පවතී. මෙය උසාවියට නීතියට දැඩි ප්‍රහාරය ක්

    • @Cally-o8x
      @Cally-o8x 16 дней назад

      මානසික රෝහලට යැව්ව එක නම් සාධාරණයි

  • @rajitharasanjana-d9h
    @rajitharasanjana-d9h 8 дней назад +2

    9:06 මේවා ඇහෙද්දි අහිංසක මිනිස්සු ගැන දුකකුත් මෙවැනි රාජ්‍ය සේවකයන් ගැන කලකිරීමකුත් තදින් දැනෙනවා.💔

  • @sithumi4352
    @sithumi4352 16 дней назад +23

    කාලෙකින් බලපු අමුතු කතාවක්

  • @AkilaBandara95
    @AkilaBandara95 16 дней назад +14

    ලොකු සර්ගෙ voice එක නම් සුපිරි

    • @FlavorJourneySL
      @FlavorJourneySL 15 дней назад +2

      එයා ලෝයර් කෙනෙක්

    • @AmaNawanjali
      @AmaNawanjali 15 дней назад

      ඔව් අනේ මාර වොඉස්.

  • @neranjagamage3942
    @neranjagamage3942 16 дней назад +43

    මං දැකපු ජීවමාන අනා සුවාරිස්...ලංකාතිලක ජයසිංහ..❤

    • @slnuwa9605
      @slnuwa9605 16 дней назад

      Jeewath wena manusayek

    • @wdsilva5835
      @wdsilva5835 16 дней назад

      අම්පාරේ හිටපු වෛද්‍ය අධිකාරී ඔව් දැන් ජීවතුන් අතර නෑ ගාලු රිච්මන්ඩ් එකේ ආදි ශිෂ්‍ය❤

    • @vascodagama4900
      @vascodagama4900 15 дней назад

      හරියට හරි..

    • @nishansaman9389
      @nishansaman9389 15 дней назад

      Dunhida addara .. anasuwarisge no 1

  • @EranthiPerera
    @EranthiPerera 16 дней назад +15

    අමුතු දොස්තර ❤කුසල් දොස්තර මරු ඩබල👍👍

  • @NilSS-h1w
    @NilSS-h1w 16 дней назад +5

    තවත් වටිනා පාඩ
    මක් by Dr. Aana Suwaris 🌹 Scholendorff V. Society of New york .😮

  • @hansikamadhuwanthi4561
    @hansikamadhuwanthi4561 14 дней назад +3

    අනේ දුක හිතෙනවා.ඩොක්ටර් යොහානිගෙ මරණින් පස්සේ කතාව දුක්බරයී.😢

  • @samansenavirathna5814
    @samansenavirathna5814 15 дней назад +1

    Thanks ❤❤❤good telidrama saudi saman

  • @wisthare
    @wisthare 16 дней назад +27

    Cling sri lanka වැඩසටහනට ලොකු අරුතක් දේන ටෙලි නාට්‍යයක්.

    • @Nik-88
      @Nik-88 15 дней назад

      Clean

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 16 дней назад +7

    niyamai kathawa

  • @C.M.M.Munasinghe
    @C.M.M.Munasinghe 15 дней назад +6

    නුගත්කම දියුණුවටත්, සංවර්ධනයත් බාධාවක්....

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 15 дней назад +5

    පුදුම ලස්සනක්...චරිත නියමෙට ගලපලා..සමන්කෝරලගේ❤❤❤..ඔබ විශිෂ්ටතම අධ්‍යක්ෂ වරයෙක්.!❤❤🙏🙏🙏

  • @ThPraba
    @ThPraba 16 дней назад +28

    නොදකින් පියසීලි. තොපි වගේ උන් රටටම ශාපයක්

  • @ravindrasampath4984
    @ravindrasampath4984 16 дней назад +8

    බඩේ අමාරුවක් හැදිලා ලැට් එකට දුවන ගමන් බැලුවෙ. ලයික් වැස්සක් ඕන

  • @lahiruwanninayake5208
    @lahiruwanninayake5208 16 дней назад +6

    Schlöndorf v. NY hospital ; verdict principal එකට අනුව නම් සිහිසුන් රෝගියෙක්, හදිසි ප්‍රතිකාර සදහා යොමු වෙනව නම් හෝ නිශ්චය කිරීමට කාලයක් නොවන හදිසි තත්වයක් නම් ඒක apply වෙන්නෙ නෑ වෛද්‍යවරයාට හෝ රෝගියා යොමුකරන පාර්ශවයකට… ඒ හින්ද මේක බලල පාරේ වැටිලා ඉන්න කෙනෙක් එහෙම දැක්කම එහෙම්ම දාලා යන්න එපා!!!

  • @ireshakrishanthi6361
    @ireshakrishanthi6361 16 дней назад +25

    අනේ අපේම අමුතු දොස්තර මහත්තයා

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 8 дней назад

      වෙනස් දෙයක් කරා එයා නාට්ට් වල

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 16 дней назад +3

    ලොකු සර් හරිම නාට්‍යම රගපෑමක්. අජූවයි

  • @praduction2555
    @praduction2555 16 дней назад +10

    කතාව සුපරි බලන උනුත් සුපරි ❤

    • @MallikaKumari-h8w
      @MallikaKumari-h8w 16 дней назад +2

      බලන එවුන් සුපිරි කමෙන්ට් සෙක්ශන් එකේ බොරුයි වලීයි දාගන්නෙ නැත්නම්

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 16 дней назад +2

    • @annharper4853
      @annharper4853 15 дней назад +2

      ස්තුතියි කමෙන්ට් ඓකට අපි වගේ කවදාවත් කමෙන්ට් දාපු අයත් ඒ කට්ටියට අයිති හින්දා ❤❤❤🎉🎉🎉🎉

  • @DANARoxxx
    @DANARoxxx 15 дней назад +5

    කලණයා බැස්සා.....ඩොක්ටර් එක පැත්තෙ උනොත් හොඳයි

  • @naturesg-x5e
    @naturesg-x5e 16 дней назад +15

    මම මේක බලන්නෙ අමුතු ඩොක්ටගෙ කලපු හොස්පිට්ල් එකේ කාර් එකේ ඉදන්.❤️

  • @KevinMax-zl8bn
    @KevinMax-zl8bn 15 дней назад +3

    අඩි 120 ක් පොලව යට පතලක ඉඳන් බලන මම❤

  • @sagarikaPathirana-r6m
    @sagarikaPathirana-r6m 15 дней назад +8

    සාජන් මහත්තයගෙ චරිතය නිරූපනය කරන දිලිප් කුමාර කෝරලගේ මගේ අයිය ❤ හරිම ලස්සනයි මේකෙ චරිත නිරූපනය කරන හැමෝම හරිම ලස්සනට චරිත වල ජීවත් වෙනවා බලන්න බලන්න ආසයි ❤❤ යොහානී මතක් වෙනවා 😢😢

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 7 дней назад +2

    දොස්තරට වෙච්ච දේ අනුර සහෝදරයටත්, රෝහලට වෙච්ච දේ මව් බිමටත්, හොර තක්කඩියන් ලැබූ ජය රනිල්, සජිත් නාමල් නඩයටත් සිදුවීම එසේමවේවි

  • @sheshasriwick6644
    @sheshasriwick6644 16 дней назад +11

    Phone එකෙන් බලන එකා නැතුව පාළුයි😢

  • @desh7761
    @desh7761 15 дней назад +6

    අද රටට වෙලා තියෙන්නෙත් මෙක තමයි මෙවා හදනකොට හොරුන්ට අමාරුයි

  • @UmayangaWeerasingha
    @UmayangaWeerasingha 15 дней назад +1

    දවසගානෙම බලලා ටික දවසකට වෙන එකක් බල බල හිටියා (ගිනි අවි සහ ගිනිකෙලි 5 වෙනි වතාවට) තා එපි ටිකක් ගිහින්ම එක දිගට බලනවා කියලා හිතාගෙන.. මොකද මේ දවසගානෙ බලද්දි ඊලග එපිය එනකන් ඉවසිල්ලක් නැති නිසා... ඒත් නොටිෆිකේශන් එකේ ආපු ඉමේජ් එකේ දකුනු පැත්තෙ තිබුන මූන දැක්ක ගමන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ආපහු ක්‍රේසි ඩොකා ගාවට හැරුනා... ආස නලුවෙක් සුන්නා🖤🖤🖤🖤😉

  • @stlpmp246
    @stlpmp246 16 дней назад +8

    පිය සීලි වගේ ගූ ගොඩවල් තමයි හැමතැනම ඉන්නේ.එව්න් ඩොක්ටර්ලට වඩා උඩින්

  • @වෑන්පිස්ස-ඩ1ච

    මේකතාව බලන ඕනම කෙනෙක්ට තේරෙනව රටට වෙච්ච දේ...දැන් අනුර ජනාදිපති තුමා රටට කරනදේ ...අමාරුවෙන් හරි මිනිස්සු වෙනස්වෙන හැටිත්❤

  • @krishokkv1907
    @krishokkv1907 16 дней назад +11

    මමදැන් මෙක බලන්නෙ අප්පට නූන් ඩියුටි ඇවිත් දවල්ට අනගමන් දැන් ලංකාවෙ වෙලාවpm9'30 මම ඉන්නෙ කටාර්

  • @ROSHAN2023new
    @ROSHAN2023new 15 дней назад +5

    කලනය බැස්ස කියන්නෙ මේක සුපිරියක් වෙනව අනිවාර්යයෙන් ❤

  • @cryptokanja423
    @cryptokanja423 16 дней назад +9

    2070 බලන අය මේ පැත්තට...

  • @Sujeewa-hb3yn
    @Sujeewa-hb3yn 15 дней назад +2

    පට්ට කතාවක් ❤

  • @SujeevaFernando
    @SujeevaFernando 15 дней назад +3

    අපේ රටේ සාධාරණව වැඩ කරන නිළධාරීන් ට, මනුෂ්‍ය වර්ගයාට අවසානයට ලැබෙන ප්‍රතිඑලය මැනවින් මෙම කතාව තුලින් පෙන්වනවා 😢😢

  • @R_I_N_S
    @R_I_N_S 15 дней назад +4

    කළණි යනකොට කළණ 💕

  • @n.prasadi8148
    @n.prasadi8148 День назад

    කලණ ගුණසේකර ❤

  • @salindabandara7829
    @salindabandara7829 4 дня назад

    14:00 හිත හොඳ වැඩියි අයිසේ

  • @PrageethNisa
    @PrageethNisa 16 дней назад +12

    අඩෝ පියන්ත ඉන්නවා ❤ටිකෙන් ටික සුපිරියක් වෙනවා

  • @DininduSriTechnology1996
    @DininduSriTechnology1996 16 дней назад +19

    මට කූබියෝ එකේ ස්ක්‍රිප්ට් එක මතක් උනා..ඒ වගේ ගුප්ත විදියට යන මාස්ටර් කතාවක් වගේ..ගුඩ් ජොබ්😊❤

  • @NiroshAlwis
    @NiroshAlwis 15 дней назад +5

    රාජ්‍ය සේවයේ ජඩ නිලදාරීන් නෙරපා දාන්න ඕනේ මෙන්න මේ පියසීලි වගේ උන් හැම තැනම ඉන්නවා

  • @Bimsara_Ab
    @Bimsara_Ab 15 дней назад +1

    දැන් තමා කතාවෙ ට්‍රැක පනින්න පටන් ගන්නේ ප්‍රවේශමෙන් බලන්න 🫠

  • @nimeshakumarasinghe9667
    @nimeshakumarasinghe9667 16 дней назад +3

    අද නම් මොළේට සමනල් ගැටේ වැටුනා වුණේ මොකක්ද වෙන්නෙ මොකක්ද කියලා කල්පනාම කරලා 🫣

  • @thepoka
    @thepoka 15 дней назад +2

    මේක බලන ගමන් කමෙන්ට් කියවන අය මේ පැත්තට ❤

  • @Science_hub_sl
    @Science_hub_sl 16 дней назад +21

    දැන් තමා කතාව පටන් ගන්න හදන්නෙ😎

  • @shehankarandana3237
    @shehankarandana3237 16 дней назад +12

    Doctors can treat patients even without their consent if the patient doesn't have the capacity to give consent, using best interest principles. (Within hospital setup)

  • @nadee2011
    @nadee2011 14 дней назад +3

    අද මේක බලන්නේ ලූස් මොෂන් හැදිලා ඉන්⁣නකොට. 😂😂😂😂😂😂

  • @SanukiIleesha-ur9wv
    @SanukiIleesha-ur9wv 15 дней назад +3

    ගොඩක් රාජ්‍ය ආයතනවල මෙහෙම තමයි. වැඩ කරන එකාට ඉන්න දෙන්නේ නැහැ. කැපිලි කෙටිලි හැමතැනම.වැඩ නොකර ඉන්න එකාට ඉන්න ලේසියි. වැඩ කරොත් අනිවාර්යෙන්ම ප්‍රශ්න තමයි.

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 13 дней назад +1

      සමාජයේ හැමතැනම මේ ප්‍රශ්නය තියෙනවා... 😢

  • @Mix_01_music
    @Mix_01_music 15 дней назад +4

    මේ ස්කෝල කාරයා නම් සෙට්ම නෑ

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 16 дней назад +10

    සාධාරණ අවසානයක් දෙන්න බලන්න...නැත්නම් ප්‍රෙක්ශක අපි ප්ව්....

  • @tharanganigunasekara6629
    @tharanganigunasekara6629 16 дней назад +3

    Sister ge charithaya niyamai eya rajaye sewaye arthaya wataha ganeewi .hospital eke staff eka palanaya karanna eya adarsha unoth puluwan.

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 16 дней назад +1

    Asawen balana kathawak❤❤❤❤❤❤

  • @lathaindra7340
    @lathaindra7340 11 дней назад

    Well done

  • @kolithahiruwiman
    @kolithahiruwiman 16 дней назад +1

    අදත් මරු ❤

  • @Viralsportshort
    @Viralsportshort 16 дней назад +8

    16:41 අඩෝ ප්‍රියන්ත උබ..... 😮
    දොස්තර මහත්තයාට අත තියන්ඩ එපා 😅

  • @nishaltissera8609
    @nishaltissera8609 15 дней назад +2

    අමුතු දොස්තරයා අමුතු පිස්සෙක්වත් ගෙනල්ලා දැං...ඉතිං නොබලා බෑ නේ මහත්තයො....😢

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 16 дней назад +10

    ප්‍රියා ඔයා......❤❤

  • @DumindaJayaweera-f4r
    @DumindaJayaweera-f4r 16 дней назад +8

    යොහානි යද්දි ගොඩක් දේවල් අරන් ගිහින් වගේ..🥺

  • @Walaabyridmika
    @Walaabyridmika 16 дней назад +4

    what a surprise

  • @LakshaniErandika-mz2et
    @LakshaniErandika-mz2et 16 дней назад +3

    පදියතලාවෙ හොස්පිටල් එකත් මේ වගේ තමයි ලෙඩෙක් ගෙනාව ගමන් මහියංගනේ හොස්පිටල් එකට යවනවා. මොනාද මේවට ගන්න පුලුවන් පියවර

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 13 дней назад +1

    යහපත් මිනිස්සුන්ට හැමදාම කොහේ ගියත් ප්‍රශ්න 😢

  • @upulmak5037
    @upulmak5037 15 дней назад +1

    දැන් ඉතිං මද්දලේනාට තියන්නේ දොස්තරගේ බඩ යන කලිසං හෝද හෝද ඉන්න එක.😂

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 15 дней назад +3

    කළණි ගියා....කළණ ආවා.....🤷

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 16 дней назад +8

    කලන, 👍🌹මේකේ, ටෙනිසන් කුරේ
    වගේ , රීකන්ඩිශන් එකේ අනුර කුමාර වගේ , සීසෝ රාගුඩ්ඩා,සුපිරි ඇක්ටින් 👍👍

  • @dhanushkasiriwardana5894
    @dhanushkasiriwardana5894 16 дней назад +7

    අදට වඩා හෙට දශමයකින් වත් ලෝකය දෙස පුලුල්ව දකින්න ඇස් ඇරෙත්වා...

  • @WannipurageMadu
    @WannipurageMadu 16 дней назад +5

    සිස්ටටත් දුකයි වගේ පියසිලි නම් ගු කනවා