Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාමත් හොඳ වැඩසටහනක් ඔබට බුදු සරණයි
ඒක නම් පට්ට වටිනවා ගොඩාක් අය මේව දන්නේ නෑ
ගොඩාක්වටින.විඩියෝවක්.ස්තුතියිසොයුරිය ජය සතුට 👍👍👍❤❤❤❤❤
Good
Very clear instructions! Thank you so much. Will definitely follow this method.
Thank u ❤
ගොඩාරියක්.. ආසම recipe එකක්...සුභ දවසක් ..
godak sththuti
ela ela\
හරිම හොඳ වැඩ සටහන ස්තුතිය
ගොඩක් වට්න දෙයක් .
Godak watinawa video eka...wathurata dammata kahata pata awane ai ehema une?
කඩෙන් ගත්ත ගෙඩියක්ද. ගොඩක් වෙලාවට කඩනකොට තැලෙන ගෙඩි කපපුවම වාතය එක්ක ක්‍රියා කරලා ඉක්මනින් කහට පිපෙනවා. නැත්නම් එහෙම වෙන්නෑ. ලුණු වතුර වගේ එකකට මම දාන්න කියන්නෙ නැත්තෙ ලුණු උරාගන්න දෙල් , කොස් කාලයක් හොඳින් තියාගන්න බැරි නිසා.
@@spicytouch3034 na geadara watthe gahen kaduwe
Bohoma sthuthi. Ape gedara del gahak thiyanawa. Mata hithuna del piti hadanna puluwan athi kiyala. Eth ada thamai piti hadana heti dakke. Nasthiwena delwalin weda ganna puluwan
හදලා මටත් කියන්න. මොනවහරි ප්‍රශ්නයක් ආවොත් අහන්න. සාමාන්‍ය පිටි වලින් හදන අපේ කෑම වර්ග මේ පිටි වලින් හදන්න පුළුවන්. පාන්පිටි, හාල්පිටි ටිකක් කලවම් කරලා. ඔයා වගේ ගොඩක් අය හිතුවොත් අපේ රටේ නාස්ති වෙලායන ගොඩක් ආහාර වර්ග ප්‍රයෝජනයට අරගෙන නාස්තිය නැතිකර ගන්න පුළුවන් වෙයි ❤
ස්තුතියි
Thanks akke.godak watina video akak
❤
Budusaranai .Thank you for sharing.
Kos welanneth mehemada
ගොඩක් වටිනවා නංගී ස්තූතියි ❤️
බොහොම ස්තූතියි නංගී
Meva fridge eke pahala kotase thiya gaththata kamak nadda
දෙල් කෑලි සුළං නොයන විදියට අසුරලා සාමාන්‍ය කබඩ් එකක ආහාර ගබඩා කරන විදියට තියාගන්න පුළුවන් කාමර උෂ්ණත්වයේ . පිටිත් එහෙම පුළුවන් . මාස කිහිපයක් වැඩිපුර කාලයක් පිටි තියාගන්නවානම් ශීතකරණයේ යට කොටසෙ සුළං නොයන විදියට තියාගන්න පුළුවන්.
@@spicytouch3034 thanks
dell පිටි වලින් පිටිවලින් කොහොමද රොටි සාදා ගන්නේ
සාමාන්‍ය පාන්පිටි වෙනුවට දෙල්පිටි ගන්න. ඇලෙන ගතියට තෙල් ටිකක් පාවිච්චි කරලා වඩවගන්න. කැන්ද කොළේ කෙසෙල් කොලේ වඩවගන්න පුළුවන් . ඒවගෙම තියලා පුච්චගන්නත් පුළුවන්. කැමතිනම් හාල්පිටි ටිකක් කලවමේ හදන්නත් පුළුවන්.
Thanks
Air fryer එකෙන් හරි oven එකෙන් හරි දෙල් වේලන්න පුලුවන් ද?
අවන් එක 100- 150c° අතර උෂ්ණත්වයක උඩ දඟරය පමණක් රත් වීමට තබා, එසේ නොමැති අය සාමාන්‍ය ලෙස රත්කර, තැටියක දෙල් කෑලි තුනී කරලා වේලගන්න . අවන් එකේ දොර සම්පූර්ණයෙන්ම වහන්නෙ නැතුව උණුසුම් , සිසිල් වාතය එහා මෙහා යන්න පුළුවන් විදියට ටිකක් ඇරලා තියාගන්න. දොර සම්පූර්ණයෙන්ම වැහුවොත් දෙල් කෑලි බේක්වීමක් වෙන්නෙ. වරින් වර දෙල් කෑලි මිශ්‍රකර ගන්න අමතක කරන්න එපා. එතකොට සමානව වේලගන්න පුළුවන්. අවන් එකේ වේලගන්න විදිය සටහනක් දාලා තියෙනවා මඤ්ඤොක්කා පිටි හදන වීඩියෝ එකේ.
Thank you 🙏🙏
Me kaletama watina adahas
ගොඩාක් ස්තූතියි 🙏 කාටමහරි මේ දේවල් ප්‍රයෝජනවත් වෙනවනම් ඒක තමා ලොකුම සතුට
🙏🙏🙏❤️✝️✝️✝️
දේල් පිටි වලින් කැමහදනහැටි කියාදෙන්න ස්තුතිය
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්
Recepy plz
ඉතාමත් හොඳ වැඩසටහනක් නැවත වියලි දෙල් උයන්නෙ කොහොමද
උණුවතුර උතුරනකොට ලිපේම තියෙනකොට දෙල් කෑලි දාලා විනාඩි 2-3ක් තියලා අරගෙන දෙල් කෑලි මෙලෙක් ගතියට ආවම වතුර පෙරලා ගන්න පුළුවන් . නැත්නම් අටු දෙල් වලට උණුවතුර දාලා තියලා මෙලෙක් වුනාම වතුර පෙරලා ගන්න පුළුවන්. සාමාන්‍ය විදියට උයාගන්න , මැල්ලුම හදන්න පුළුවන් ඊට පස්සෙ .
මෙ හැම දෙම ගොඩක් වටිනවා වවන එක මෙ විදියට අතිරික්තය නමුත් වෙන්න ඔනෙ මෙක නෙ මෙ කාලකාන්නි ජරා දෙසපාලන කාලකාන්නි නායකයන්ව එලවන්න ඔනෙ හිට පස්සෙ පුළුවන් අපිට මෙවා කරන්න නැත්තම් වෙන්නෙ අපි හැමදම මෙ දුක විදින්න වෙනවා
ලංකාවේ මිනිස්සුන්ට ශක්තිමත්ව වැඩක් කරන්න බෑ කියන්නෙ ඕක තමා . එකක් කලොත් ආයෙත් කිසිම වෙන දෙයක් කරගන්න බෑ. ලැජ්ජා වෙන්න ඕනා ඒ ගැන බහුතරයක් අපේ රටේ අය. ජරා දේශපාලනය එලවන්න ශක්තිමත් විකල්පයක් නෑ. චන්දයක් ඇරෙන්න කිසිම ක්‍රමයක් නැති බවවත් තේරුම් ගන්න බෑ. ඒ තැනට එනකම් හුළං කකා වතුර බිබී ඉන්න පුළුවන් ජාතියක් වීමම ආඩම්බරයක් වෙයි ඉස්සරහට ඔය කියන විදියට ඔක්කොම පස්සෙ කරන්න ගිහින් . ඔයා වුනත් ගිහින් පාරෙ හිටගත්තොත් ගෙදරක ඉන්න මනුස්සයෙක් එවන කෑම වේලක් තමා කන්න වෙන්නෙ. මේ වෙනකොට ඉස්සරහට ලංකාව තුල ලබාගන්න අස්වැන්නක් නෑ. ගොවිතැන් නෑ. ඔය වගේ කතා වලින් ගොඩක් මිනිස්සුන්ගෙ පවුලේ කෑම වේලත් නැති කරන එක විතරයි වෙන්නෙ. පුරුදු වෙන්න ජීවිතේ හැමදේම සමබරව කරන්න. බුද්ධිමත් මනුස්සයා දන්නවා පවුලේ ආර්ථිකය, ස්වයංපෝෂිත බව කොහොමහරි රැකගෙන රට වෙනුවෙනුත් අරගලේ කරන්න උත්සාහ කරන්න. මෝඩකම් පතුරන්න එපා. මිනිස්සුන්ට ශක්තියක් වෙනවා මිසක්. මිනිස්සුන්ට හයියක් වෙන්න බඩගිනි දැනෙනකොට හොරෙක් නොවෙන්න. මනුස්සයෙක්ට හයියක් වෙන්න ජීවිතේ හැමදේම සමබරව කරගන්න බුද්ධිමත්ව ඉස්සරහට යන්න. පවුලක් විදියට ශක්තිමත් වෙන්න. 🙏
ඔය විදියට හිතුවොත් අපි හැමදම පරදිනවා ඔයාට පුළුවන්ද අත්‍යාවශ්‍ය දෙවල් හදන්න බෙහෙත් හදන්න පෙට්‍රල් හදන්න බැහැ නෙ 😠 මෙ වෙලාවෙ මෙ දෙකම අත්‍යවශ්‍ය දෙකක් එකයි කියන්නෙ ඉස්සෙල්ලා රට ගොඩ ගන්න ඔනෙ හිට පස්සෙ වවන දෙයක් වවන්න පුළුවන්
ඉතාමත් හොඳ වැඩසටහනක් ඔබට බුදු සරණයි
ඒක නම් පට්ට වටිනවා ගොඩාක් අය මේව දන්නේ නෑ
ගොඩාක්වටින.විඩියෝවක්.ස්තුතියි
සොයුරිය ජය සතුට 👍👍👍❤❤❤❤❤
Good
Very clear instructions! Thank you so much. Will definitely follow this method.
Thank u ❤
ගොඩාරියක්.. ආසම recipe එකක්...
සුභ දවසක් ..
godak sththuti
ela ela\
හරිම හොඳ වැඩ සටහන ස්තුතිය
ගොඩක් වට්න දෙයක් .
Godak watinawa video eka...wathurata dammata kahata pata awane ai ehema une?
කඩෙන් ගත්ත ගෙඩියක්ද. ගොඩක් වෙලාවට කඩනකොට තැලෙන ගෙඩි කපපුවම වාතය එක්ක ක්‍රියා කරලා ඉක්මනින් කහට පිපෙනවා. නැත්නම් එහෙම වෙන්නෑ. ලුණු වතුර වගේ එකකට මම දාන්න කියන්නෙ නැත්තෙ ලුණු උරාගන්න දෙල් , කොස් කාලයක් හොඳින් තියාගන්න බැරි නිසා.
@@spicytouch3034 na geadara watthe gahen kaduwe
Bohoma sthuthi.
Ape gedara del gahak thiyanawa. Mata hithuna del piti hadanna puluwan athi kiyala.
Eth ada thamai piti hadana heti dakke. Nasthiwena delwalin weda ganna puluwan