Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේලෝ දෙයක් නොදන්න කාලකන්නි මොනව කිව්වත් ඔබතුමා ඔය වැඩ සටහන කරන්න අපි හරිම ආසවෙන් බලනවා බුදු සරණයි
අම්මපා ඇත්ත
කටහඬ මිහිරි ගායනයක්ruclips.net/video/nwRXFF8hQP4/видео.html
ලැජ්ජයි සමහරු ගැන.. වැරදි අඩුපාඩු හොයල වීඩියෝ එකෙ වටිනාමක හෑල්ලූ කරනව...හරය ගන්න බැරි හරය අදුරන්නෙ නැති අමණ ජාතියක්...වටිනා වීඩීයෝවක්..අදමයි කලු කොහිල අහල තිබ්බට දැක්කෙ.. බොහොම ස්තූතියි ඔබ තුමාට..
❤
👍
මේව ගලවල වීසි කරලා තියෙනවා අනන්ත
මේ කොයිල අපේ ලග තිබේනවා අපි උයලා කනවා මේ වගේ දන් නැතිව තමයි හිටියේ ඔබ තුමාට බුදු සරණයි
Ane Mata palayak dennako
Mata pelayak denawada. Koheda thiyenne
@@chandaniliyanaarachchi8885oya koheda
Matat palayak danawada
Matath pelayak denna budu bawa niyathai
ඔබතුමා අපෙ රටට සම්පතක්. ජය.
අදමයි දැක්කේ මෙි බොහොම ස්තුති මල්ලි අදුන්වා දිම ගැන
බෙහෙත් ඖෂධ උයනක් වන දෙලුකන්දෙහි මේවන් ශාක බොහෝමය ඇත....මෙවන් ඖෂධී ගුණ රාශියක් ඇති ශාක ඇති බෙහෙත් ඖෂධ උයනකි.....❤
ගුරුවරුන් උනත් එකිනෙකට වෙනස් කියලාදෙන ක්‍රම සහ හඩ ඉතීං මෙතුමනං ඇත්තටම වැදගත් වටින පාඩමක් දුන්නේ ❤❤❤❤❤❤
මම දැකල නෑ අද තමයි දැක්කේ හරිම වැදගත්. Thanks 👍
කලු කොහිල ගැන විස්තර ඇත්තේ පහත ආකාරයටයි ගම්පොල සිට තුන්ගවුවක් ගිය තැන සිලෝද කනම් පොකුනක් ඇත එම පොතුනේ කලු කොහිල ඇත කොහිල අල අබරා බෙලිගෙඩියක් පමණ එළ කිරෙන් වැල දුවොත් කිදුරු හඬ වේ සරීරයේ සියලු රෝග නසන සක්තියක් ඇත එම විලේ පුඩාවෙක් ( ප්‍රඩාව නම් කූඩැල්ලා යි ) එම විලේ ඉන්නා කූඩැල්ලා රංදියර වමාරයි දන්ඩක් යවලු කල රං පාට වේ කොහිල කලු කොහිල ඉස්ම මැටි භාජන දහයකට ගෙන තඹ උනුකර පලමු භාජනයට වක්කර යලි උනුකර දෙවනි භාජනයට වක්කර මේ ආකාරයට භාජන දහයටම වත්කර ගත්පසු තඹ දසයන රත්‍රං වේ කියා ලියා ඇත මා මෙය ලිවේ අපහාස කිරීමට නොව මා දන්න දේ ඔබතුමාගේ පොතට එකතු කර ගැනිමටයි කලු කොහිල ගැන විස්තර ඇත්තේ නිදන් වදුල ක පමණයි සමහර උගතුන්ට මෙය තේරුම් ගන්න අමාරුයි
බොහොම ස්තුති
ආයුබෝවන්ගැමියා චැනල් එකට සුභ පැතුම් අපි කුවේට්🎉ස්🎉🎉🎉🎉🎉
ස්තූතියි දැනුවත් කලාට ඔබට තෙරුවන් සරණයි!
ඔබඅපේරටට ආඩම්බරයක් ආසයි මේවැඩ සටහනින් වැඩක්ගත් කෙනෙකුගේ සිතටදැනෙන සුවය ඔබට කුසලයක්ම වෙවා❤❤❤❤❤❤❤
වටිනා වීඩියෝවක් හොද දැනුවත් කිරීමක් ස්තූතියි ඔබ තුමාට.
හරිම වටිනවා. මේවා හොයාගන්න නෑනේද.
අපේ ගේදරත් තිබුන බුදු සරනයි ඔබ තුමාට ❤
Pelayak gannam puluwanda
පැලයක් ගෙන්න ගන්න පුළුවන් ද
පැලයක් දෙන්න පුලුවන්ද
මගේ ඔසු උයනට පැලයක් ගෙන්නා ගන්න පුළුවන් ද
දැනුවත් කලාට බොහෝම ස්තුතියි
කෙටියෙන් කියල දෙනවනම් වටිනව
කොහොමද සොයා ගත්තේ
හොඳ විග්‍රහයක් වටිනා ශාකයක්
පැලයක් ගන්න බැරිද.
හරිම වටිනවා
මම නම් දැක්කෙ ජීවිතේ පළවෙනි වතාවට බොහෝම ස්තූතියි ඔබතුමාට මේ වගේ වැඩසටහනක් කරලා නොදන්න දෙයක් පෙන්නලා දෙනවාට.
තෙරැවන් සරණයි ඔබතුමා ට ❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමන්ට ..
Great Brother 🙏🙏🙏 All Of Them Suwapathweva 🙏🙏🙏
මේ කොහිල හොයාගන්නවත් නැ. ස්තුතියි ඔබට දැනුවත් කලාට
Komada
Man hithuwe mal vargayak kiyala boralu pa's walta yata wela giya. Dan ewa ne.
අපි නොදන්න දේ බොහෝමයක් දැන ගත්‍තා බොහොම ස්තුතියි
Malaga akkara 6 thiyenawa hauLe manyokka wagawakta aradana Hoda wadak amathara loku adayamak wagawata kamathi obata 0717548932
Watina1පැ ලෑ ටි ගැ න ඔබගේ වටිනා වැ ඩක්
ආල වට්ටම් ගොඩයි. 😂😂😂😊 ස්තූතියි.
ඉස්සෙල්ලා ඔබතුමා ඕකේ n mitak kanna
අපි පොඩි කාලෙ අපේ වත්තේ තිබුනා. මොනවාද කියලා දැනගෙන හිටියෙ නෑ. දැනුවත් කලාට ස්තුතියි ......... 🌹
Math ehemi
වඳවී යන අපේ වටිනා දේශිය ශාක පිළිබදව සමාජය දැනුවත් කිරිම අගය කරනවා..👍..! නමුත් අනවශ්‍ය "වර්ණනාව" නිසා.. ශාකයේ නම "කලු කොහිල" කියලා කියන්න කාලය.. විනාඩි 6 යි තත්පර 51 ක් ගතවුනා.. 😲..😲.!
Haanee
Machan meka youtube eka. Eya mewa pennanawa wagema eyage video eke wedi welawak apiwa radawaganna eya karana eka deyak. Ekata mukuth kiyanna epa.
අර්සස් වලට හොදයි මල්ලි. ඉවසීම නැති හින්ද හොදයි කෑවනන්
මම ගොඩාක් ගෑමි දේවල් පරිහරනය කරන කෙනෙක් එත් මෙදේ දැනන් හිටියේ නැ.
තෙරැවන් සරණයි!!!🙏🙏🙏
Manlaga teyanawa kalukohela hitawala pahabelekerema gana bohoma stute
ඇත්තටම අදයි දැක්කේ ස්තුතිය
මෙයා කොයි වේලාවේ හරි ලංකාවේ මිනිස්සු මරනවා. 😁
Moko lankawa minissu marranna nathuwama sadakal jiwath wana ayada. Kohmath minissu maranawa
මේ මනුස්සයා දුර්ලභ වටිනා බෙහෙත් ගැන මනුස්සයෝ දැනුවත් කිරීමක් කරන්නේ ..ඒක වරදක්ද??
අ පේ ගෙදරත් තියනවා. එක දලුවක් ඇති අපේ ගෙදර පස් දෙනාටම.උසට ලොකුවට දලු හැදෙනවා.අපි උයනවා
අපිට පැලයක් ගන්නබැරිද
අපිටත් පැලයක් දෙන්න ඔයපැත්තේ නැති දේවල් අපි දෙන්නම්
අනේ මට ප
Mata palayak denna puluwanda...
මල්ලි අපට පැලයක් ගන්න පුලුවන්ද.....
Mma nam kawadawathe dakala na.hoya ganna kohanda ayya.bs🙏❤
අපේ ගෙදර තියනව මේ කොහිල
ඒවා කාලා ඔයාගේ 👄 හඩ මිහිරි වෙලාද? 😱
පැලයක් ගන්න පුලුවන්ද?
Palayak denna
මේවා අපේ ගෙදරත් තිබුනා කොහිල වර්ග ගොඩක් තිබුනා දැන්නම් ඒ තැන්වල ගෙවල් හදලා කොහොල වගාව කොහේ ගිහින්ද අපේ උන්ගේ නොදැනුවත් කම. මේ කොහිල දළු මාළුව හැටිම රසයි ඒවගේම කොහිල මල් වැන්ජනය රසයි ගුණයි 👍
Godak watinawa obathumage upades, pala ganna thiyenawada
Watinawa godak❤
හැමදේටම වර්නාව ඕනැවාට වැඩියි
අනිවාර්යයෙන් 👍👍👍
අකමැතිනම් නොබල හිටියම ඉවරයි
@@kumararohan6087 😂😂😂
🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍
අනේ පලයන්
ස්තුතියා!!!🙏🙏🙏
කටහඩ කොහෙද පැහැපත් වෙන්නේ 🤣🤣🤣
හඳ පෙන්නුවා ම ඇඟිල්ල දිහා බලන්න එපා.
Dakala nana ayya bs.❤
කලු කොහිල අපටත් ලබා දෙන්න තියෙන කෙනෙක්
අගෙයි ❤
Good bro thanks
ගොඩක් එවුන් වැරැදි හොයනවා හොද දෙයක්
හද පෙන්නුවහම ඇගිල්ල ඇදයි කියන මිනිස්සු ඉන්නව.ඔබේ වැඩසටහන ඉතා අගෙයි.දිගටම කරගෙන යන්න.
Isththutie දැනුවත් කළාට.
Oyalage gedhara thiyenawadha mewa
Hoya ganna thenak thiyenawa da kandy awata
මේ.පැල.කොහොමද.සොයා.ගන්නෙ.මමත්.ආසයි.අනේ.පැලකරගන්න.
පැළයක් දෙන්න ද?
මට කළු කොහිල පැලයක් දෙන්න පුළුවන් ද
Stutei gamiya chanel හැමදාම watina දැනුවත් කිරීමක්
කොහෙද ඔය පැල ගන්න තියෙන්නේ .
Bohoma sthuthy
❤❤❤❤👍
මෙිහේ නැ අයියා ඔය කොහිල වර්ගය😪😪😪😪😪😪
නියමයි ගැම් මම ඔයාට ආදරෙයි ඔයා බැදලද
Thanks danuwatkarata
සමහරක් විකාර කියලා තියනවා ඔබතුමා කරන මේ වැඩ සටහන අපී හරි ආසාවෙන් බලන්නේ බුදු සරණයි
Oya may kohila kana bawa theum giya 👍 😊
අපේ ගෙදර තියෙනවා
කොහෙද thiyenne palayak denna පුළුවන්ද
Palayak ganna puluwan kohenda
පැලයක් ඕනි ම
පැල යක් මිලදි ගත හැකි තැනක් තියනවාද නුවර අවට.සියලුම කොහිල වර්ග ගැනකරන්න.හොදින් වැඩ සටහන කරනවා.දැනුම බෝ වේවා දිර්ඝායු වේවා
ගන්නොරුවෙ ඇති අනිවාර්යයෙන්ම ....
You are doing a great job.. keep it up 👏
❤❤❤❤ ❤❤❤❤
Thank for sharing
Bohomaisthuthi obathumata
Gemiyaata aadarei ❤
මාර කරදරයක් නෙ
අපේ ගෙදර අඩ් 7 ක් විතර උස ගහක් තියෙනවා .දල්ල කළු පාටයි.අපි දලු ආහාරයට ගන්නවා.
අපේ ගෙදර තියෙනවා .
Mchn palayak ganna puluwanda..mchn uba koheda
පැල ගන්න තියෙනවද.ගෙන්නගන්න ක්‍රමයක් කියන්න.
එහ්නං පැලයක් දීමට කටයුතු කරන්න
මම නම් ඇහුවෙත් අදමයි.😜😜😜😜
මම අදමයි දැක්කෙ හරිම හොද දැනුවත් කිරිමක් ස්තූතියි ඔයාට. එයින් අලයක් හොයාගන්නෙ කොහොමද?
Man gawa tiye pala
දැක්කෙත් අදයි.
Apita genna ganna vidihak thiyeda Me petthe dekalath nehe
Can we get a tree i need it for a heart❤
👍👍🙏🙏👋👋👏👏
வணக்கம் நீண்ட நாற்களுக்குப் பின் பார்த்தால் மகிழ்ச்சி
❤️🙏🙏🙏❤️
පැළයක් හොයා ගන්න පුළුවන් කොහෙන්ද?
Pala ganna puluwanda
Ashirwada Wewa...
👍👍👍👍👍👍👍👍👍👍👍👌
ඔ 2:55 ය පෙන්වන පැළ හරි වැදගත්. අපට පැළ ලබන්න ක්‍රමයක් අපට කියන්න පුලුවන් නම් හරි වැදගත්. ලබා
අටපට්ටම වගේ 😂😂😂
ලංකාවෙ විෂෙශයෙන් සිංහල කියාගෙන ඉන්න එවුන් හොයන්නෙත් තව කාගෙහරි අඩුපාඩුවක්.අඩුපාඩුවක් නැත්තම් කාලකන්නි හදලා හරි අවලාදයක් පතබානවා.
අදමයීදෑක්කේරතුහුරෑපාට
Thanks thanks thanks for the video it's very worth. Please how buy this plant?
අක්මාව මත්පැන්වලින් විනාශවීමට පටන්ගත්විට එය මොන බෙහෙතකින්වත් ප්‍රකෘතිමත් කළ නොහැකියි. බීලා මේවා කෑවත් අක්මාව බේරාගත නොහැකියි.
Palayak. Dannwada kohomada ganna🎉
ආයුබෝවන් අයියා 🙏
අද නම් අඩියක් ගහල වගේ
මම ලඟ තියෙනව පඳුරක් දේව ආකර්ශණයට ඉතාවටිනා ශාකයක් වගේම අර්ශස් රෝගයට මහඟු ඔසුවක්
🌹🌹🌹❤️
👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰
🙏🙏🙏❤️❤️🙏🙏🙏
මේලෝ දෙයක් නොදන්න කාලකන්නි මොනව කිව්වත් ඔබතුමා ඔය වැඩ සටහන කරන්න අපි හරිම ආසවෙන් බලනවා බුදු සරණයි
අම්මපා ඇත්ත
කටහඬ මිහිරි ගායනයක්
ruclips.net/video/nwRXFF8hQP4/видео.html

පැල යක් මිලදි ගත හැකි තැනක් තියනවාද නුවර අවට.
සියලුම කොහිල වර්ග ගැනකරන්න.හොදින් වැඩ සටහන කරනවා.දැනුම බෝ වේවා දිර්ඝායු වේවා
ගන්නොරුවෙ ඇති අනිවාර්යයෙන්ම ....
You are doing a great job.. keep it up 👏
❤❤❤❤ ❤❤❤❤
Thank for sharing
Bohomaisthuthi obathumata
Gemiyaata aadarei ❤
මාර කරදරයක් නෙ
අපේ ගෙදර අඩ් 7 ක් විතර උස ගහක් තියෙනවා .දල්ල කළු පාටයි.අපි දලු ආහාරයට ගන්නවා.
මගේ ඔසු උයනට පැලයක් ගෙන්නා ගන්න පුළුවන් ද
අපේ ගෙදර තියෙනවා .
Mchn palayak ganna puluwanda..mchn uba koheda
පැල ගන්න තියෙනවද.ගෙන්නගන්න ක්‍රමයක් කියන්න.
එහ්නං පැලයක් දීමට කටයුතු කරන්න
මම නම් ඇහුවෙත් අදමයි.😜😜😜😜
මම අදමයි දැක්කෙ හරිම හොද දැනුවත් කිරිමක් ස්තූතියි ඔයාට. එයින් අලයක් හොයාගන්නෙ කොහොමද?
Man gawa tiye pala
දැක්කෙත් අදයි.
Apita genna ganna vidihak thiyeda
Me petthe dekalath nehe
Can we get a tree i need it for a heart❤
👍👍🙏🙏👋👋👏👏
வணக்கம் நீண்ட நாற்களுக்குப் பின் பார்த்தால் மகிழ்ச்சி
❤️🙏🙏🙏❤️
පැළයක් හොයා ගන්න පුළුවන් කොහෙන්ද?
Pala ganna puluwanda
Ashirwada Wewa...
👍👍👍👍👍👍👍👍👍👍👍👌
ඔ 2:55 ය පෙන්වන පැළ හරි වැදගත්. අපට පැළ ලබන්න ක්‍රමයක් අපට කියන්න පුලුවන් නම් හරි වැදගත්.
ලබා