A very valuable video. Instead of useless videos presented by famous people, you are doing a very valuable service for the country. Thank you very much.
Mge pale dan mage usata thiyanawa harima sathutui mn AL liyapu kaale haduwe dan awruddak wenawa mn athu bedila harima lassani ge issaraha hadala tynne athatama loku sathutak danenawa e gaha dakiddi❤️🤗
රටට වැඩදායි මිනිස්සු .....දීර්ඝායුෂ ලැබේවා .....!
මෙවන් රටට වටිනා ගුනයහපත් මිනිස්සු දිගුකාලීනව ජිවත්වෙන්න ඔනි, you tube චැනල් වල නොයෙකුත් විකාර තිබ්බත්, මෙවන් වටිනා දෙවල් මිනිස්සුට කියාදෙන්නෙ කියෙන් කිදෙනයිද, මෙ මහත්තය කියල දෙන දෙවල් ගොඩක්ම පැහැදිලි, මම ඉන්නෙ දකුණු කොරියවෙ, මෙහෙ ඇපල් වගව හොදින් කරනව මෙ රටෙ මිනිස්සු, මෙහෙ වගාවන් ඉතාමත් සාර්ථකව කරනව, අපෙ මිනිස්සු ටත් ඇයි බැරි මෙවගෙ වැඩසරහන් වලින් ඉගනගන අපෙ රටෙ ගෙවතු වගාවන් විදිහට තමන්ට ඔනි කරන පලතුරු ටික එලවළු ටික හදගන්න, මාත් ලංකාවට ආපු ගමන් ගෙදර මෙවගෙ වගාවන් කරනවා, දැනට ගෙදර දූරියන් ගස් රඹුටන් අඹ ගස් තියෙයි, ඇපල් ගස් හදාගන්න ඔනි, රත්නපුරෙ තෙත් කලාපයක් ලොකු රස්නයක් නැති නිසා පහසු වෙවි නෙද මහත්තය, වස විස නොකා තමන්ගෙම ගෙවත්තෙ මෙවගෙ වගා කරගන්න හැකිනම් මොනතරම් පහසුද, ❤, තෙරුවන් සරනයි ඔබතුමාට,
🙏
anew
ඉතාමත්ම පියවරෙන් පියවර හොද පැහැදිලි කිරීමක්. ඕනෑමකෙනෙකුට අවබෝද කරගන්න පුලුවන්.ඔබතුමාට ගොඩක් ස්තූතියි.
Thank You
Koheda tiyenne pelayak ganna
@@CeylonAgri ගගේ වැලි වෙනුවට මුහුදු වැලි ගන්න පුලුවන් ද❤👍
Atthatama hoda pahadili kirimak
ඉතා වටිනා වීඩියෝවක්.ප්‍රසිද්ධ අය ඉදිරිපත් කරන වැඩකට නැති වීඩියෝ වෙනුවට ඔබතුමා රට වෙනුවෙන් කරන්නේ ඉතා වටිනා මෙහෙයක්.බොහොම පින්
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
Niwasa athule thiyan hada ganna barida ..mehe rasne nisa uthuru mada palatha
ස්තූතියි මහත්මයා මේවා කියලා දෙනවට.. ඉතාම වටිනවා.. මේ වගේ චැනල් තමයි අද වැඩි වැඩියෙන්ම අවශ්‍යය වෙන්නේ.
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
බොහෝම වටිනා වැඩසටහනක්..හැමදාම මෙවැනි විඩියෝ කරන්න..ලංකාවට ආ දිනක මමත් මේක අත්හදා බලන්න ඉන්නේ..ස්තුතියි දැනුවත් කිරීම පිලිබදව..
Thank you
නොදත් බොහෝ දේ දැනුවත් කළාට ඔබතුමාට ගොඩක් පින්.
ස්තුතියි ඔබතුමාට . මීට කලින් මම උත්සාහ කලා .ඔබතුමාගේ වීඩියෝ එකෙන් හරියටම වැඩේ ඉගනගත්තා.
@@සඳකිරණ ❤️
ගොඩක් වටින වීඩියෝ එකක්.ගෙදරින් පටන් ගෙන රටම වෙනස් කරන්න පුළුවන්.
හොදට තේරුම් කරලා කියලා දෙනවා
ජය වේවා ඔබතුමාට
ස්තුතියි ඔබ තුමාට .හොඳට පැහැදිලි කරනවා.
වීඩියෝ එක දැක්කාම මටත් ආස හිතුනා ඇපල් ගහක් වවන්න..❤️❤️👍👍👍
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
Mamath obatumaga vedio aka balala apple palayak hadagatta.dan chute palaiak mata hare satutui...athlokuwanakam keyanna baha.palaia hareyaida keiala?
හරිම ප්‍රයෝජන වීඩියෝවක්.මමත් මේ විදියට හිටවලා බලනවා.ඔබට ස්තූතියි
ඔබතුමාගෙ සම්පුර්ණ වීඩියෝ එක අපි බැලුවා ඇත්තටම උපරිම වීදේශ විනිමයක් උපයන්න බලාපොරොත්තු වෙනවා.
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
අද තමා නිවැරදි ම විදිහට අැපල් අපට පැල කරන්න දැනගත්තේ.බොහෝ මත් ස්තුතියි ඔබ තුමන් ට.
Mn
budu saranayi
Hungak asawen hitiye Apple wagawa gana egana aganne obathumata bohomathma sthuthi Budusarani
ඉතාමත් අගනා අවස්තාවක් ව්ටිනා වැඩසටහනක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි.
වටිනා අගනා වැඩ සටහනක්
@@indraniamarasinghe4211 🚰🛃✝️☸️☸️
Flee seed you a fond no
ඔබ තුමාට බොහොම ස්තුතියි අද සිටම මම් ඇපල් පැලයක් වවාගන්න උත්සාහ කරනවා. මුලින්ම කොම්පෝස්ට් පොහොර ටික හදාගන්න හෙටම පටන් ගන්නවා .👍🙏❤️
මහත්තයා කිව්ව විදියටම කලා මගේ පැලඋනා 😃😃😃😃😃😃😃😃😃බොහොම ස්තුති ඔබ තුමාට🙏🙏🙏
මම කැනඩාවෙන් ලංකාවට බීජ යවනවා! අපට ක්‍රමයක් තිබේ - මෙහි පස් ශ්‍රී ලංකාවේ පසට වඩා විශාලයි! මන්ද මෙම පස මාස 8 කට ආසන්න කාලයක් සීතල හා හිම නිරීක්ෂණය කරයි! එබැවින් ඔබේ ශාකය මිය යාමට අවස්ථාවක් නැත!
Apple gadi hadunada
මාත් ඔබතුමා කියාදුන් විදියට අැපල් බීජ පැල කලා . ගොඩක් සාර්ථක ක්‍රමයක්.බොහොම ස්තූතියි.
thank you
Hari giyada pala oyagee
ඇපල් පැලගන්න පුලුවන්ද@@CeylonAgri
පියවරෙන් පියවර හරියට ඉතාමත් හොද පැහැදලි කිරිමක්..හරිම අගෙයි.. ඔබට දිර්ඝායුෂ මහත්මයා..
isthuthi
බොහොම ස්තුතියි!!!හුගක් වටිනවා
ගොඩක් වැදගත්. ස්තුතියි ඔබට.
අද තමයි ඇපල් පැලයක් හදාගන්න හැටි දැනගත්තෙ..ස්තුතියි..දැනුවත් කළාට..
අද අපිත් අැපල් ගෙනාවා.එ් අතරින් කොල අැපල් ගෙඩි 2කට තිබුනේ බීජ 2යි.හැබැයි හරි පෘශ්ටිමත් බීජ 2ක්.අනිවාර්‍යෙන්ම පැළ කරලා වීඩියෝවක් එවන්නම්.
පැළ උනාද.
දැන් පැළ ලොකුයිද?
රත්තරං මනුස්සයෙක් ❤ දීර්ඝායුෂ ලැබේවා
මම ඇපල් ඇට මේ විදිහට පැල කලා 100% සාර්ථකයි.
සාර්ථක unada.pala hadunada
මගෙත් පැල 100% සාර්තකයි.
@@sriyajperera1054 gedi hadund
QQ@@promaddyamadusanka7438
කිව්ව විදිහටම හැදුවා. බොහොම වටින වීඩියෝ එකක්
ගොඩක් වටිනා video එකක්..බොහොම ස්තුතියි ඔබට..
මමනම්.කිසිම.විකාර.චැනල්.බලන්නැහැ.කුසිකර්මය..චැනල්.හැමදෙයක්ම.බලල.මම.බුද්ධිය.වර්දනයකරගන...සොබාදහමයි.පරිසරයයි.සමග.දිනපතා..ජීවත්වෙනවා.හරිම.සතුටුයි...වත්තපිටීය..නිතරම.හිත.පුරුදු.ඌනොත්.මටනෙමේ.ඔබලටත්.තේරෙයි...මෙය.සතුට
ගොඩක් ස්තුතියි මහත්මයා. හරිම වටිනවා අදහස් වලට.
රටට වැඩදායි මිනිස්සු....❤🙏
Yes🙋
බොහොම ස්තූතියි මහත්මයා
ගොඩක් ස්තුතියි ඇපල් වවන හැටි කියල දුන්නට
ඉතාමත් හොද පැහැදිලි කිරිමක්.වගාකරලා ලංකාවේ පලදාව ගත හැකි ප්‍රදේශ මොනවද .සර් ස්තූතියි .
ස්තුතියි ඔබතුමාට .
ගොඩක් ස්තුතියි සර්.. 🙏❤️
කියල දුනට ගොඩාක් ස්තූතියි ☺️☺️🙏
බොහොම ඉස්තුති ඔබතුමාට 👍👍👍
බොහොම ස්තුති . වටින වීඩියෝ එකක්.
ගොඩක් ස්තුති ,ගොඩක් වටිනවා මේක හැමෝටම
Pl. Pl
ගොඩක් ස්තූති ඔබ තුමාට
ඔයාගේ ඇපල් ගහ සහ ගෙඩි පෙන්නන්නකෝ
@@sarathb.dunukara3994 🤣
බොහෝම ස්තුතියි ඔබට 🙏
ඔබතුමාට බොහෝමත් ම ස්තූතියි👍👍
Thanks for sharing your knowledge. May God bless you brother.
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් .ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
සාමාන්‍යයෙන් දන්න අය දෙන්න අකමැති දැනුමක් මේක...ඒ වගේම නිරවුල්ව පැහැදිලිවම කියල දුන්න...ස්තුති..ජයවේවා
ඔබ බොහොම ස්තුති. මගෙත් ඇපල් පැල දෙකක් තියෙනවා . කොහොමද බද්ද කරන්න පල දරන ගහක අත්තක් ළබා ගන්න. මට කියන්න. ලොකු උදව්වක්. මන් හරි අමාරුවෙන් මේ ගස් තුන හදා ගත්තෙ.
@@kuruwitanalika7463 මේ ක්‍රමේටද ඒ ටික හදාගත්තෙත් ඔයා නැත්නම් අතු වලින්ද?
වැදගත් විඩියෝ එකක්.ඔබතුමාට ස්තුතියි 🌷
කන්න කැමති කෑමක් ගෙදර හදාගන්න පුලුවන් නම් කොච්චර හොඳද . ස්තූතියි
A very valuable video. Instead of useless videos presented by famous people, you are doing a very valuable service for the country. Thank you very much.
බොහොම ස්තූතියි ඔබතුමාට
බොහොම පැහැදිලිව කිව්වා බොහොම පින්
ඔයාට බොහෝ ස්තුති
Beautiful video. Very easy to understand. Thank you.
ඉතාම හොඳයි!
Very well explained… your channel is a gift to our nation…. Thank you 👍
හොද පැහැදිලි දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි
මමත් අද බීජ පැලවෙන්න දැම්මා.
ස්තූතියි උපදෙස් ගොඩක් ප්‍රයෝජනවත් උනා
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් මහත්තයා. Mehama ඉතාමත් හොඳ පැහැදිලි kereemak dakkamai. Siyalla කියලා denawa pahadiliwa
Good
🍎🍎🍎🍏😆
අවුරුදු ගානක ඉඳන් පුරුද්දක් විදියට ඇපල් ගෙනාවොත් ඇට ටික පැලවෙන්න දානව. දැන්නෙ දන්නෙ ඇයි ඒව පැළවුනේ නැත්තෙ කියල ❤️🇱🇰💪
Harima asahithenawa paladawa dakinkota sthuthi obathumata watina vediyo wakin apawadanuwath kalata mewat a kothek asirwadakalath mandi hithanawa. Deerga u yu labewa nirogiwewa.
isthuthi
ගොඩක් හොද video එකක් මාමේ . ඔයාට ගොඩක් පිං .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න . 🙏🙏🙏🙏🙏💓💓💓💓💓😋😋😋😋👌👌👌👌👌💉💉💉💉💉💉💉
Athi sarthakai.harima sathutui.ubathuma gana harima adambarai.bs
ඔබතුමා මේ විශිෂ්ඨ සේවයක් කරන්නෙ.
ස්තුතියි. සර්. දැනුවත්. කරාට... බුදුසරණයි. 👍👍👍
බොහෝම පැහැදිලි දැනුවත් කිරීමක් ස්තුති ඔබතුමාට
ඒක සුපිරි.. අලුත්ම අලුත් ජෝක් බලන්න කැමති අය මගේ චැනල් එතටත් එන්න
ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯🌿🌿🌿🌿🌿🌿🌿💐💐💐💐💐💐💐💐
අනේ බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Thank You
බොහොම ස්තුතියි
මම අද තම ඉ දන්නේ ඇ ප ල් හිටවන හරි විදිහ. මන් දෙන් කියපු විදිහට කරනවා . ඔබ තුමාට බොහොම ස්තුතියි.
ගොඩාක් වැදගත් ගොඩාක් වටිනවා ඔබ තුමා ta theruwan saranay devi පිහිටයි
ස්තුතියි ඔබ තුමාට....!
ගොඩක් වටිනව video එක......😊🔥❤️
බොහෝම ස්තුතියි ඔබතුමාට
දැනුවත් කලාට බොහොම ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි
ස්තුතියි.අපව.දැනුවත්.කරාට
හරිම ආසයි ලස්සනය දැනූවත් කිරිමක්. ඹබට තූති
APpl
දැනුවත් .කිරිම .ඉතාම .වටිනවා .ස්තුතියි .
Thank you very much. We like to grow apples in our garden
Harima asawen beluwe kohomahari Apple gahak hada gannawa denuwath karata godak stthuti theruwam saranai devipihitai obathumata
මමත් පැලයක් හැදුවා...අඩි 2ක් විතර උසට හොදින් පැලේ හැදුනා.පස්සේ එක පාරම පැලේ මැරිලා ගියා.😭😥මම පැලේ ගලවලා බැලුවා.මුල් ඔක්කොම නරක් වෙලා.මන් හිතන්නේ දිලීර ආසාදනයක්...කමක් නෑ ආයේ Try කරනවා.video එක බලලා ආයේ පැල කරන්න ආස හිතුනා.😍💕👍
Aye tray karanna
ගොඩක් ආසයි වඩසටහන බැලුවම මමත් මෙි දේවල් කරල බලනවා ගොඩක් පිං ඔබතුමාට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
අයෝ
මම ඵලයක් හැදුවා අවරුදු 4ට පස්සෙ ගිය මාසෙ මලක් ආවා එච්චරයි පැලෙ අඩි10ක් විතර උසයි මුල ඉදලම අතු අතූ ආවා මිසක් තනි මහත කදක් ඇවිත් නැහැ ගෙඩි එන්න කලයුතු දෙ මොකක්ද කියා දෙන්න
@@mahinsayapa7622 ඉක්මනින්ම ගෙඩි ගොඩාක් හැදෙන්න කියල ප්‍රාර්ථනා කරනව
Channel aka missed vela අලුත් phon aka නිසා aulen හිටියත් අද Channel aka hamu උනා 😀 sathutui digayu ඔබ තුමා ට 🙏💓💓🙏🙏
🙏
You are the gold person in the nation may the nature blesses you all the time !!!
Thank You 😊
මම බිජ මගින් සදා ගත් අපල් ගසට වසර අටක පමන වයස අති ඉතාම සරු ගසකි . තාම පලදාවක් නත ..ඔබ තමාගෙන් උපදෙස් අවස්‍ය වි අත ....
Thank you so much obathumata maka pela karana vidiya kiyala dunnata
ගොඩක් ස්තුතියි..
හොද පැහැදිලි දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි .
❤️❤️
ඉතාමත් වටිනා විඩියෝ එකක් .ඔබට ගොඩාක් ස්තුතියි .
ගොඩක් සතුටුයි දැනුවත් කලාට
ගොඩාක් ස්තුතියි මහත්මයා අපේ රටේත් අපට පුලු මේ හැම දෙයක්ම අපේ රට දියුණු කරන්න අපට පුලුවනි මහන්සිවි් වැඩකලොත් රටත් ලස්සණයි අපිත් ලස්සණයි
Api nodanna de hamadamath kiyadenawa obathumata niduk neerogi wasanawa labeewa. 🙏🙏🙏♥️♥️
නියමයි..මමත් හදන්න ඕන.බොහොමද ස්තුතිය මහත්මයා.❤️🙏
@@sandunisewwandi8503 😀
Sathutui hoda pehedili kereemak kara thank you apith uthsaha karanawa theruwan saranai
බොහෝම ස්තූතියි මහත්මයා. ඊලග වීඩීයෝ එකේ ගංජා පැලයක් හදන විදිය කියලා දෙන්න ❤️
Amoo amoo 😂😂😂🔥
🤣🤣🤣👍
🤭
Ado noo
සෙට් 🔥😔
Mge pale dan mage usata thiyanawa harima sathutui mn AL liyapu kaale haduwe dan awruddak wenawa mn athu bedila harima lassani ge issaraha hadala tynne athatama loku sathutak danenawa e gaha dakiddi❤️🤗
Excellent. Thanks I appreciate your introduction.
🚰❤️
Apple waga karana video kochchara thibunath oba thuma tharam pahadili kale na kauruwath..budu saranai obathumata
very useful video . thank you very much 💐💐
ගොඩක් ස් තූ ති යි ඔයාට ගොඩක් දේ දැ න ග ත් තා ට
හොඳ දැනුවත් කිරීමක්.
Thank you so much uncle ❤ 🙏
ලංකාව වගෙ tropical රටක ඔනම දෙයක් පැලකරල පලදාව ගන්න පුලුවන් .
apple, pear , grape, navel orange , mandarin, grapefruit, plum ,kiwi…etc. ඔය ඔනම පලතුරක් සිතල රටවලත් හැදනව නමුත් එවාගෙ පලදාව බොහොවිට හටගන්නෙ summer එකෙදියි!
ඉතින් ලංකාව අවු පුරාම රස්නය පවතින රටක් නිසා මෙ ඔනම දෙයක් වෙන තැන්වලට වඩා සාර්තකව හදාගන්න පුලුවන්.
Any way as a Sri Lankan your tecnics very exelant all the best all the ways may live long thanks. ❤❤❤❤❤❤❤