Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම අහාලා තියෙනවා වලපනේ ,රාගල ප්‍රදේශවල ඇපල් වවපු අයගෙන්ම ,එම පළාතේ හැදුන ඇපල් ඕස්ට්‍රේලියාවේ ඒවට වඩා රසයෙන් ඉහල නිසා ඕස්ට්‍රේලියානුවන් හිතාමතා ම එම විනාශය සිදුකර තියෙනවා ,මැතක් වෙන තුරුත් එ් පැරණි ඇපල් ගස් අපේ හිතවතුන්ගේ ඉඩම් කිපයකම තිබුනා ,දැන් නැවත කුන්ඩසාලේ නුවරඑළිය වවන්න උත්සාහ කරනවා ,
දැනටත් ලංකාවෙ ඇපල් හැදුනනම් ඒ පලතුර ගැනත් ලංකාවෙ තියන වටිනාකමත් නැතිවෙයි😢ලංකාවෙ හැදෙන අනිත් පලතුරුවගේම.හොද වීඩියෝ එකක්😁😍
Exactly true. ඒක අපේ රටේ වැවුනම අපේ උන්ට ඒක වටින්නෑ වෙනවා. ඕකම තමයි අපේ රටේ ලොකූම අවාසනාව.
@@hasiWills1021 ඒක ඇත්ත
hi
Raagala peththe thama apple wawanawa..hebai loku rasayak paladawak ne... niwara eliye giya welawaka kala balanna...
ruclips.net/video/IH5BX1DkMX0/видео.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි.....
අපේ බල්ලා මැරුනා අනේ හැමෝම පිං රැස් කරන්න පුලුවන් හොද ආත්මයක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න කෝ ඔයාලට ගොඩක් පිං
Aya hoda minis athmeka ipadei duk wenna epa
😪😪
🖤😢
😢
ආයිත් හොද ආත්මෙක ඉපදෙයි 😥
කිසිම දිනක අහලා නැති ඒ වුණත් රටක් වටින වගේම ඉතාමත් වැදගත් හා වටිනා video එකක් මේක , මේවා ගෙනවාට විශ්ම ලෝකය ට ස්තුති... ❤🔥
ඕස්ට්‍රේලියාව එක බීජයක් වත් මුකුත් ඒ රටට ගෙන්න ගන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ රටේ දේවල් ආරක්ෂා කරන්නේ වෙන රටවල් වගේ නෙවෙයි. ඒ අය එයාලගෙ රටට ගොඩක් ආදරෙයි.
සිරාවටම හිතන්නේ නැති මාතෘකා ගොඩාක් ගැන ලොකු දැනුමක් බෙදා දෙනවා...ගොඩාක් වටිනවා.💪✌️
ruclips.net/video/AewmxOF2AVM/видео.html
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
අයියෝ... අහනකොට දුක හිතුනා. දැන් තිබ්බා නම් අපිත් කනවානේ අපේම කියල වස විස නැති ඇපල්...😭
ඒක නං ඇත්ත
හදන්න උත්සාහ කරන්න. මේ පොලවේ නොවැවෙන දෙයක් නෑ
ලංකාව දියුණු කරන්න උත්සාහ කරපු මිනිස්සුත් හිටියා ඒනන්🤟🙃
ඔව් ඉදී සමහරක් ඉස්සරහටත් (අනාගතයටත්)
🤦🤦🤷
Aka thamai
🙂🙂🙂🙂🙂
Rw
ගොඩක් වටින වීඩියෝවක්💚💚
B
ඔයාලත් වගා කරා නේද?ඇපල්🥰
Uncle dala thibbane apple hadana hati,mama habai thama apple wawanna hithuwe naha,eth eka watinawa.Godak hoda videos thiyenawa unclege youtube channel eke.
කවම දාකවත් මෙහෙම දෙයක් මං අහල තිබ්බෙ නෑ .මේ වගේ වීඩියෝ කිහිපයක් දාන channel තිබ්බට විශ්ම ලොකෙ වගේ channel නෑ ❤️❤️
Channel එක සුපිරි,,,,, රටේ ඉතිහාසයක් දන්නේ නැති, රටක උනු දෙයක් දාන්නේ නැති, ඉස්සරහට වෙන දෙයක් ගැන අදහසක් නැති මිනිස්සු නිසා තමයි මේ රටට මෙහෙම වෙන්න හේතුව........... ගෙයක් හදලා වාහනයක් අරන් රස්සාවක් කරනවානම් ඒක තමයි අංක එක කියලා අපේ අය හිතුවට,,, වෙනත් රටවල් මාන බලන්නේ මොකටද කියන එක නොතේරෙන රට වැසියෝයි, මෝඩ තකතීරු පාලකයොයි ඉන්නකල් මේ රට එක එක පිට රටියන්ට සින්න වෙන එක නම් වලක්වන්න බැරි වෙයි
අනිවා👍👍👍👍
ලංකාවෙ ඇපල් වවන්න පුලුවං.යූ ටියුබ් සර්ච් කරලා බලන්න.වීඩියෝස් තියෙනවා.ට්‍රයි කරලා බලන්න.අපතේ යන එකක් නෑ.මේ කමෙන්ට් එක පින් කරන්න පුලුවන්නං ගොඩක් වැදගත් වෙයි.
මී පැණි වලට කලෙත් ඒකමයි ඕස්ට්‍රේලියාවෙන්,ඇකේෂියා එවලා කලේ...ලෝකේ හොදම මී පැණි තිබ්බෙ ලංකාවේ,දෙවෙනි තැන ඕස්ට්‍රේලියාවේ...ඒ නිසා ඇකේෂියා ගස් එව්වා,ඊට පස්සේ ඒ මල් වල රොන් බීවාම මී මැස්සා පුපුරලා මැරුනා
ලංකාවෙ අවසාන මහරහතන් වහන්සේ කියල සලකන මලියදේව මහරහතන් වහන්සේ ගැන වීඩියෝ එකක් ඕනේ..
Ow
ඒ අවසන් මහරහතන් වහන්සේ නෙවෙ
ඔය වගේම තමයි bro .★ කොරියාව ඇවිත් යකඩ කර්මාන්තයටත් .★ ඉංදියාව ඇවිත් සීනි කර්මාන්තයටත් ★ ##### ඇවිත් වාහන ( car ) වලටත් ඇවිත් විනාශ කරලා ගියෙ . ★ ###### එන්ඩ කියලා අපේ රටේ බෙහෙත් හදන්ඩ යද්දි ඒක විනාශ කරපු විදිහත් ( දේශපාලන වැරදිත් තිබුනා ) ඒත් ඒ රටවල් මුල් උනා😇😇😇
හැමෝම එන්නේ, කල දුටු කල වල ඉහින්න මිසක්, ආදරේට නෙවෙයිනේ 😂😂😂 අපේ හරක්ට ඕක තේරෙන්නේ නැති එකනේ අව්ල 😭😭😭😭😭
ඉතිහාසය පුරාම සිද්ධ උනේ ඔහොම දේවල්නෙ.. ඒ අතින් අපේ උනුත් පට්ට මෝඩයි
අයියේ මන් මේ ගැන හොයන කෙනෙක් මට මේ ගැන සවිස්තරාත්මකව හොයාගන්න බැයිද ❣️
#### දාලා තියෙන්නෙ මොන රටද
@@Visibletoanyone82 mn hitanne india thama ####
ඇපල් නම් මොනාද... ඔච්චර හොදට හැදෙන පොල් ටික හරියට හදලා තමන්ගෙ රටට කන්න දෙන්න බැරි උනානෙ මේ රටේ පාලකයන්ට. 😥🤐
Eka thama ඇත්ත
👍🏽
Damayanthi Peramune.,ඉතිං අපේ අය ත් පොල් වතු සංවර්ධනය කලේ අපූරුවට ,ඉඩම් ටික කට්ට් කර කර විකුණලා.
@@shanthidev1277 🤭🤭🤭 ඇත්ත.
ලංකාවෙ මොනවද කරන්න බැරි. ඒත් අපි පිටරටවල මාකටින් වලටමයි අහුවෙන්නෙ. පිට රට දේමයි අගයන්නෙ. ලංකාවෙ අපේ තියෙන්නෙ ලෝකෙ හොදම පොලවක් කොහොමහරි කරන්න පුලුවන් , හිතන්න විතරයි ඕන. ☝
දැනටමත් ඇපල් හදනවා දියතලාවේ 👍
Supun kalhara,ඉතිං දියතලාවේ අයත් මාටින් ගෙන් පාඩම් ඉගෙන ගෙන කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටින වා.
අනාගතයේ ලංකාව ආර්ථික වශයෙන් දියුණු කර හැකි ක්‍රම ගැන වීඩියෝ series එකක් හදමුද...
ඔය පාර්ලිමේන්තුවට බෝම්බයක් ගහල, මිලිටරි පාලනයක් ගෙනියන්න ඕන 👌👌👌👌
@Lonely Shadow රාජපක්ෂ පාලනය වෙනමද 😂😂😂😂
@@mmmmmmm4059 මිලටරි පාලනේ කොච්චර කටුකද කියල බලන්න,යන්න ඕනේ මියන්මාරයට ජනාතාව කන්න නැති දුප්පත් වෙලා වේලිලා මිරීකිලා ඉන්නෙ අපි විදින්නේ සැප, මියන්මාර් වල ඉන්න එක එක්ක බලද්දී,හරි පාලනයක් ආව නම් ඕනම රටක් ගොඩ
@@බලලාකටටගනින් yako Mali kiyana rate palakayo rata hodatama kala anthimata hamudawa rata alluwa. Dan un hena athel eke inne kalinta wada
@@human2470 හැම රටක්ම එක වගේ නැහෑ, උන්ගේ රටේ අන්තේටම කෙල උනාට පස්සේ හමුදා පාලනයක් ගියේ,ඒ උද්දමනය 60,000%කින් වැඩි වෙලා,සල්ලි කොලේට වඩා පත්තර කොලේ වටිනාකම වැඩි වෙලා,දැන් එහෙ කිසිම ආර්ථිකේ වර්ධනයක් වෙල නැහෑ,ඉස්සර වගෙමයි ඒත් කිසිම වර්ධනයක් නෑ,මිලටරි පාලනයක් ඕන වෙන්නෙ හදිසි අවස්තාවකදී රටක් පාලනය කරොත් කෙලම වෙනව😬😹
ඕස්ට්‍රේලියාවට හෙන ගහන්න ඔනී
ඔවු බනං උන්ට හෙන හතම වදින්න ඕන.🤬🤬🤬🤬🤬🤬🤬😑😑😑
@@dilupajayasekara9978 හරියට හරි
ඔවු බං අපි උංට ආපයනය කරන්නෙත් 9 million AUD . ( 7 million USD ). 🙁 අපි උන්ගෙන් ආනයනය කරනවා 100 million USD වලට වඩා . උං එහෙම කරලත් මාර චාටර් කතා කියන්නෙ ලංකාවට . මේ ලඟදි ලංකාව එක්ක වැඩ කරන්න ලැජ්ජයි කිවුවා 💔 .
ඉන්දියාවට මුලින්ම හෙන ගහන්න ඕනේ ලංකාවට කරපු දේවල් වලට.
@@palithananayakkara9967 ow bro උන් තමයි අපිව කෑවේ
තවමත් රාගල පැත්තේ apple තියෙනෝ 👌👌👌👌
තියෙන ඇපල් ගෙඩිය ගැන කවුරුත් කථා කරන්නෑනෙ.
Aththamada
පෙයාර්ස් ද
MAMATH RAGALA ♥️♥️
@@hasiWills1021 ekai siddiya saho. hemadama giya hakurata adaagena hoollanawa witharai
ගොඩක් වටිනා දේ විශ්ම ලෝකය වැඩසටහන තුලින් ලබා දෙනවා ගොඩක් ස්තුති
ඕස්ට්‍රේලියාවත් ඇරිය එහෙනම් අපිට ☺️ තැලිල තැලිල කවදාකම හරි ගේමක් ගහයි නෙ අපේ රට. කියල බලාපොරොත්තුවක් තියෙනව 🤗❤️
JA NA KA.බලාපොරොත්තු සපල කර ගන්න හොද සැලසුම් ඕනෙ.
අයියෙ ඔයා නම් දැනුම ලොකයක් අදරෙයි හොදෙ
බිබිලේ දොඩම් වලටත් උනේ ඔය ටිකම තමා. හ්ම්ම් 😢😢😢😢...... ඒ ගැනත් කියන්නකෝ බලන්න
ඒක කලේ ඊශ්‍රායලය නේද ?
@@ranasinghawasantha5535 එහෙම තමා කියන්නේ දැන් ලෝකේ හොදම දොඩම් එහෙලු තියෙන්නේ
අපෙ උන්ගෙ හිත හොදකමයි මෝඩ කමයි තමා ඉතින් මුන්
@@මනෝද්බණ්ඩාර බල තන්හාවයි ,ගහකොළ සතා සිව්පාවා ට ආදරයක් නැති කමයි.
@@මනෝද්බණ්ඩාර ඒ වුනාට ඒවයින් පාඩම් ඉගෙන ගෙන , දැනට මෙහේ තියෙන දොඩම් වැඩි දියුණු කිරීමට මාටින් කලා වගේ කරන්න පුළුවන් .අපේ රටේ රූකඩ ආන්ඩු කරන්නෙ බලවත් රට වල ඕනෑ එපාකම් පිරිමහලා, උන්ගෙන් comis අරගෙන රට උන්ටම භාර දීලා,රට කරවන අය වෙන රටක ට යන එක .රටේ පුරවැසියන් විදියට ලැබෙන අවස්තාවන් හරියට ප්‍රයෝජනයට අරගෙන මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න උත්සාහ යක් නැත්නම් ඉතිං කොයි ආන්ඩුව ආවත් ඔච්චර තමයි .මේක තනිකරම මේ රටේ පුරවැසියන් ගේ ආකල්ප පිලිබදව ගැටලුව ක් .
අයියෙ ඔයා නං මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් 🙈 මරු ආ ♥️
මේ වගේම ලංකාවේ පොහොර නිෂ්පාදනයට අත්වුණු ඉරණම ගැනත් වීඩියෝ එකක් කරන්න... ගොඩක් මිනිස්සු දන්නේ නැහැඒක.
💯
අදත් සුපිරියක් අයියේ ආදරෙයි ❤ 🔥😍
නැවුම් ඇපල් කන්නේ කොහෙන්ද අපරාදේ අපේ රටේ තවටත් ඇපල් තිබ්බනම් මොකද 😒🤤
☹️☹️☹️
රාගල තාම ඇපල් තියෙනවා..පොඩියි රහයි.
මෙි දවස්වල පිටරටවලින් කොමිපොස්ටි ගෙනිවන නිසා ,අතිශයින්ම වැදගත්
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
දැන්නම් කොයි වෙලේද video එකක් දාන්නෙ කියලා බලාගෙන ඉන්නෙ.ඒ තරමටම ආසයි.කියන දේවලුත් හරි පැහැදිලියි.🤙❤
කතාව ලස්සනයි දැන්නම් මේ රටේ ඇපල් තියා බන්ඩක්කා ගහක්වත් වවන්න බැහැ මොකද දේශපාලකයෝ අද වන විට රටම විනාශ කරලා කාළකණ්නි දේශපාලකයෝ මුදල් වලට වහල් වෙලා පිටරට එවුන්ගේ උවමනා එපා කම් ඉටු කරනවා
මේව බලලවත් අපේ පාලකයො දැන්වත් බුද්දිමත්ව වැඩකරන්න ඕනේ❤❤❤
හොදම වීඩියෝ ආන්නේ කවුද විශ්ම ලෝකය තමා
දුකයි දැනුවත් කිරීම පිළිබඳව ස්තුතිය
මීට කලින් ලංකාවේ ඇපල් හැදුව කියල අහල නෑ.හැබැයි නැති උනේ ලොකු සම්පතක් කියලනම් විශ්වාසයි.වගාව විනාශ උනා කිව්වම සිරාවටම දුකක් ආවා.වැඩ්ඩො හිටපු රටක්,අපි වැටිච්ච තැනක්
එහෙම දෙයක් කරා කියන්නේ වැඩි කල් හොඳින් ඉන්න හම්බෙන්නේ නැ. එක තමයි සොබාදහමේ නිතිය. මේක දැකල කවුරුත් වයිර කරන්න එපා. මොකද එහෙම උනොත් අපි ඒගොල්ලොන්ගේ පැත්තටම වැටෙනවා. කොහොමහරි මේකෙන් පෙන්නේ අපිට පින් තිබිලා නැ කියන එක තමයි.
Russell Andrady.,නැහැ එහෙම නිගමනයකට එන්න එපා .අපේ උත්සාහ ය යියි,බුද්ධ්ය යි නැති නිසා එහෙම උනේ.
@@shanthidev1277 ඒ දෙකෙන් පින මතුකරගන්න පුලුවන්
❤❤නියමයිඅය්යාගේ කට හඩට වශී වෙලා ඉන්නේ 😁
ඒකනම් ඇත්ත
හායි
Online දැනුම් තක්සලාව තමා විශ්ම ලෝකය
අයියගෙ කටහඩේ යි🤩 කරුණුවල තියෙන සාරවත් බව 😍නිසයි release කරපු ගමන්ම වගේ බැලෙනව.......🤗
පොඩි රටවල් දියුණු වෙනවට ලොකු ප්‍රභල රටවල් කැමති නැහැ.😢
මම නම් හිතන්නේ ඕස්ට්‍රේලියානු අලුත් පැල වවපු නිසා තමයි මෙහෙම වුනේ. 😪😪😪ඕස්ට්‍රේලියාවට ලංකාවේ ඇපල් දැක්කා ම ඊර්ෂ්‍යා හිතේන්න ඇති. ඒකනේ අපෙ ඇපල් වගාව විනාශ වෙන අලුත් පැළ ඒවුවේ.ඒකෙන් අපට ලංකාවේ අපේම ඇපල් ගෙඩියක් කන්න තියෙන අවස්ථාව තමයි නැතිවුනේ. 😭😭😭
@@ihm.pathumsalinda8014 ඔව් මේ ඇපල් වගාව දියුණු වුනොත් ලංකාවට ආනයනය කරන ඇපල් ප්‍රමාණය අඩුවෙනව.වගේම අපනයනය කරන්නත් හදයි කියල ඒ වගාව විනාස කරන්න ඇත්තෙ.ඉස්සර අතීතයේ ඉඳන්ම අපේ මේ රටට කලේ කෙනෙහිලිකම්මයි.😢
ඔව්
මිනිස්සුන්ගේ තියෙන ගතියක්නේ ඒක "නැගිටිනකොට කකුලෙන් අදිනවනේ" ඒත් හැම මිනිහෙක්ම එහෙමමත් නෑ .හැබැයි බහුතරයක් නරක නිසා දශම ගානට ඉන්න හොද මිනිස්සු කැපී පෙනෙන්නෙ නෑ.🙂
කවදාවත් මේහෙම දෙයක් අහල නෑ . ස්තූතියි විශ්ම ලෝකය ඇයියට නොදන්නා දේවල් අපිට කියල දෙනවට 🔥👍
ගොඩක් වටින video එකක් අයියේ.නියමයි 🥰🥰🙌⚡
ගොඩාක් වටිනවා අපිට හැමරටක්ම ඉරිසියායි නේ ඇතටම ඒරටවල් අපිට ඔලුව උස්සන්න දෙන්නේ නැ.....
අයියේ Nike සමාගම ගැන වීඩියෝ එකක් ඕන
අතීතයේ හළයන්ගේ ගොවි නුවණ ට ගහන්න නුවණක් ලෝකේ නෑ. එමනිසා මිතුරු වෙසින් එන සතුරන්ගෙන් ප්‍රවේසමී විය යුතුයි.අනෙක් ගොවීන්ටත් අපූරු පාඩමක්.අපූරු වීඩියේවක්.
Panasonic එකත් ලංකාවට ආව ඉස්සර කාලකන්නි ඇමතිල කොමිස් ඉල්ලල ඒක ගියා ඒක තිබ්බනම් අද ලංකාව අංක 1
🌳Shaaka pilubada Eee wage thiranayak aragena thiyenawa kiyana ekath sathutak.👍😊 nice video.🌹🙏☸️ Jayawewa ayiya❤️ budusaranai.☸️🙏
ඇත්තටම ලංකාව දකුනු කොරියාව වගේ දියුනු කරන එක තමා දැන් තීන්නෙ ඉස්සර දකුනු කොරියාවත් අපි වගේම දුප්පත්
ඔවු බං කොරියානු සිවිල් යුද්ධය ( Jun 25, 1950 - Jul 27, 1953 ) කාලෙ උනානෙ . උංට යුද්දෙ තිබ්බෙ අවුරුදු 3යි 1960 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 154, කොරියාව 152 . ඒ කියන්නේ ශ්‍රි ලංකාවයි කොරියාවයි සමානව ආර්තිකය දිවුවෙ 📈📈 . කොහොම හරි 1953 නේ කොරියාවෙ මාර විදිහට දූප්පත් . 1950 කාලෙ ලංකාව තමයි ආසියාවෙ ඉහළම ආර්ථික හා සමාජයීය සංවර්ධනයක් උනේ 1 Japan . 2 Ceylon 🤝 ඔය කාලෙ කොරියාව පට්ට දුප්පත් .උං ඒ දුප්පත්කම අඩුම අවුරුදු ගානකින් නැති කර ගත්තා . අපි එන්න එන්න පහලට වැටුණා 😇😇
😅😅
@@Tharuka_Dhananjana--_-- apita koreawa wage wenna puluwn ekata rata vithrak diyunu wela hari yanne na. Minissuth akalpa walin diyunu wenna one
@@Tharuka_Dhananjana--_-- thawa mn dkka oya comment ekak dala thiyenawa koreawa ape rate yakada aran giya kiyala. Ekata oya gawa shakshi thiyenawada.
@@kpopblinkks අනේ බං යකඩ අරං ගියෙ නෑ . යකඩ හා වානෙ සංස්ථාවෙ කොටස් මිලදීගන ඒක පාඩු ලබන තත්වෙට පත් කරලා වියදම් වැඩි කරලා . ඒක ක්‍රමයෙන් අඩාල කරලා දැම්මා කියලා කිවුවෙ . හොයලා බලපං යකඩ හා වානේ කර්මාන්තයට ගැන . එතකොට හම්බෙයි . ( යට දාල තියන එක බලපං එතන , දේශපාලන වැරදිත් තිබුනා )
ලංකාවේ අහාර නැති කරන්න කරන පිට රට අය කරන කපටි වැඩ.මේවා අපි හැමෝටම හොද පාඩම්. ගොඩක් හිතන්න ඕනේ දෙයක් වගා කරන සහ වගා කරන්න හිතන අය අනිවාර්යෙන්🙄👍 😍
වලපනේ අදටත් රාගල පැත්තට වන්නට ඇපල් වගා කරන අය ඉන්නවා , ආනයනික ඇපල් වලට වඩා අපේ දෙයක් කද්දි ඒකේ රස කියලා කියලා නිම කරන්න බෑ , පටලව ගන්න එපා ඇපල් සහා පේයාර්ස් ගැන , පේයාර්ස් නම් කොහොමත් මෙහේ තියනවා ඇපල් වෙලදපොලට යවන්න තරම් සරුවට වැවෙන්නේ නෑ , මොනා උනාත් ඇපල් පව්ල කියන්නේ කොච්ච්ර කෑවාත් ඇති වෙන්නෙ නැති පලතුරක් 😍
පිටරට මිනිස්සු ලංකාව ට ඒම කරන්න උත්සාහ කරපු එකෙන්ම තේරෙනවා, ලංකාව දියුණු රටක් විදියට ඒ කාලෙ තිබ්බ බව😏😏😏🤚
දියුණු රටක් විදිහට තිබ්බානන් උන් ඇවිල්ල මේක අල්ලගන්න්නකන් බම්බු gahuwada
@@chamika7913 😂කැමති දෙයක් හිතාගන්න යාලුවා
@@chamika7913 ලංකාව දියුනු වෙන්න තියෙන සම්බාවිතාව අම්බානෙකට උපරිමේටත් එහා වැඩී,ඒත් කවදාවත් ඒක වෙන්නෑ😹💥
@@බලලාකටටගනින් ඔව් බං පාලනය කරන එවුන්ගෙ මොලෙ දියුණු වෙන්නෑ එපැ රටක් දියුණු වෙන්නන් 😂😂🤚ඒත් 225න් බාගයක්ම 8 පාස්වත් නෑනෙ😂
@@chamika7913 නැ බන් උබලාවගෙ දරුවෝ ඉදියනේ
සුපිරි 👍👍👍👍
මේ කථාව කවදාවත් අහලා තිබුනෙ නැහැ, මුලින්ම අහද්දි හරිම ආස හිතුනා, ඒත්,,🤔😒😒 අපරාදෙ, පස්සෙ උන දේ අහද්දි හරිම දුකයි, ඉස්සර ,විදේශිකයෝ ආක්‍රමණය කල කාලෙ, ලංකාවට දීලා ගියපු ගොඩක් දේවල් තියෙනවා, කෝපි වගේ දේවල්, ඒත් ඉතිං මේ කථාවෙ හැටියට වෙලා තියෙන දේ නම් ,ඊට වෙනස්,අද වෙද්දි ,ඇපල් වගාව තිබ්බා නම් අපේ රටේ,🙄😍😍😍
වටිනා හොද වීඩියෝ 1ක් ජයවේවා.. 👍🙏💗
Mama video blanne oyage කටහඬ hinda ♥️♥️♥️
නියම වීඩියෝ එකක්.මාත් හිතන් හිටියෙ ඇපල් වවල බලන්න.මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උනා ❤️❤️❤️
Awlk naa.puluwan saho ❤️💪
තෙරුවන් සරණයි ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය අපේ හැම දෙයක්ම පිට රට්ටු විනාශ කළා ඒ කාලේ.
මිනිසුනේ අපේ දොඩම් අපේ වෙදකම අපේ අහාර අපේ සටන් කලාව අපේ පුස් කොළ පොත් අපේ ජීවන රටාව සියල්ල උන් විනාශ කර හමාරයි
😂
මම වලපනේ රාගල, මම තව අවුරුදු 4 කින් ඇපල් දෙන්නම් දැනටත් අපේ ගමේ ඇපල් හැදෙනවා
මේ වගේ කොල්ලො තමයි රටේ සම්පත.😉
නම්බරේ දියන්කෝ
Pl මට්ත් එන්න.මම මුල් බැන්දා නමුත් පැල නෑ කිව්වාමට කරුණකරල උදව් කරන්න .ස්තුතියි
1st view and first comment
අයියගෙ වීඩියෝ නම් කියන්න වචන නෑ👌👌👌👌👌
අපිටත් තියෙනව ටොම් ජේසි අඹ අක්කර 20ක් පැල 20000ක ෆාම් එකක් 😊
ඉදිරි අනාගතෙ හැමෝගෙම ජීවිත වලටත් මොනවද වෙන්නේ කියලා බලා ඉදිමු. ඇපල්වලට වෙච්ච දේ වගේ. .....
වෙන්දා වගේම අදත් සුපිරි Paul Walker ගේ video ekk ඕනේ අයියෙ ❤❤❤❤🙏🙏
අපේ සියලු වගාවන්ට චින පෝර දපුවාම වෙන්නේ ඔය ටික.
W Sisira සහතික ඇත්ත .ඒ වුනාට කට්ටිය ඉන්නෙ චීනං සරණං ගච්චාමි කියලානේ.ච්ත්ත ධර්‍ය නෑනේ ,මෙච්චර සම්පත් තියෙන රටක .කාට කියන්නද ?
ආයෙ මොනාද බං 😏
අද video එකත් නියමයි අයියේHalloween උත්සවය ගැනත් ඕන
අයියා හැමදාම අපිට මොකක් හරි වැදගත් විඩියො එක්ක් ගේනවා ☺️☺️
@RANGA s BRO සහෝ මටත් දෙනවද සබ් එක්ක් මම ඔයට දුන්න ඔන්න
ගැම්මක් තමයි ❤💪
හිතට දැනුන දුක වගෙම තරහාවක් ඒනවා...මට.
Sri lankawa දියුණු කරන්න පුලුවන් ක්‍රම ගැන විඩියො එකක් කරන්න කො 💙💙
අපි කන්නෙ වස ඇපල්නේ 😂😂
නියමයි අයියේ වීඩීයෝව ❤❤❤❤
First view and first like 💕
ලොකු ලොකු සර්පයින් රෙදි අස්සේ දාගත්තේ අපි මායි දැන්වත් poddak hithapalla අපි අපි මාර ගන්න මේ වෙලේ හැම එකාම රට වෙනුවෙන් පුංචි හරි දෙයක් කරලා මේ රට ගොඩ දාන්න try කරපන් ඉන්දියාවට, අමෙරිකාවට, චිනය ට මොන බලවතා උනත් අපිටත් මේ රට ගොඩ දාන්න පුළුවන් හැමෝම එකතු උනොත්
හොඳයි .... thanks
දන්නැති දෙයක් දැනගත්තා ස්තුතියි .👍👍
සප්ත කන්‍ය ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ හොද අයියා වගෙ
ඉතා වටිනා video එකක් සහෝ
දැනටත් නුවරඑළියේ (මන්දාරම් නුවර පැත්තේ) ඇපල් රටින් එන ඇපල් වලට වඩා ගොඩක් රසයි, කොළ සහ ළා රෝස පාට පැහැයක් තියෙන හොඳ ලොකු ප්‍රමාණයේ ඇපල්. අපි එක්ක වැඩ කරපු ලේබර් සප්ලයර් කෙනෙක්ගෙ වතුවල ඇපල්, පෙයාස් තියෙනවා. ඒ ඒ පළදාව එන කාල වලට ගෝනි බාගයක් විතර ගෙනත් අපිට බෙදනවා...
මේකෙ return එක දෙන්ට ඕන හෙට මැච් එකේදි 😤
😎🔥✌️
🤪
හෙට කැන්ගෙරියන්ට ගහනව😏🇱🇰
Shanuwa.,ක්‍රිකට් ගහලා කොහොම ද අනේ ඒ වෙච්ච පාඩු මකාගන්නෙ.අනේ ඔයාගෙ ටිකිරි මොලේ.
@@shanthidev1277 😊😆
ඇපල් හාදලා කාපු රටක් මෙක 😎😂😂😂😂😂👍හැබැයි පොඩි කාලයයි තිබිබෙනෙ 😴🤔
ස්තූතියි වීඩියෝවට
ඇපල් වත්ත විනාස කරපු එවුන් තමායි හොදටම කරලා තියෙන්නෙ 😂😂
😥😥
😪
ගොඩක් වටින වීඩියෝවක්
Ayye me video eka godak watinawa mama me video ekata godak kamathiy 💖💖
බැලුවේ නැහැ. අහන්න බැරි තරම් දුක නිසා.❤❤❤🇱🇰🇱🇰🇱🇰
අපේ සීයා Wishma lokaya ya godak sthuthi
ඇත්තටම හුගක් වටිනා විඩියෝ එකක්.
ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️
පට්ට වීඩියෝ ඵක ❤❤❤❤❤❤
ගොඩක් හොඳ wideo එකක්
Good video thank you විශ්ම ලෝකය 🤟
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
ඇපල් කීවම මතක් උනේ අයිසෙක් නිව්ටන්ව 😅අම්මපා එතන පොල් ගහක් තිබ්බනම් 😒😒
ඔව් අප්ප ඌ හින්ද අපි අද දුක් විදිනවා 😂😂😂😂
උබලා වගේ මෝඩයින්ගේ ගොන් කතා අසැක් නිවුටන්ට කලින් ලන්කාවේ ගුරුත්වාකර්ශනය හොයා ගත්තා උබට කොහොම සාක්ශිද ඕනේ පුරාවිද්‍යාත්මක මූලාශද ජන මූලාශ්‍රද ????
@@ෂෙහාන්-ග8ඬ දෙකම
අයියාගේ voice එක තමයි මගේ choice එක 🎙.🔥❤👌⭐⭐⭐⭐⭐⭐⭐(Sar Nikola Tesla👨🎓👑🥇)..gana super video ekak one අයියාගේ හඩින්. 🙋♂️,තාම video එක තාම නෑ 😴❤
සුපිරි 🔥🔥
දැන්නම් විශ්ම ලෝකය live එකක් එන්න කාලෙ හරි💙💙💙💙💙👇👍👍👍
Oyage voice eka maru
good video Iam Supporting your Thanks
මම අහාලා තියෙනවා වලපනේ ,රාගල ප්‍රදේශවල ඇපල් වවපු අයගෙන්ම ,එම පළාතේ හැදුන ඇපල් ඕස්ට්‍රේලියාවේ ඒවට වඩා රසයෙන් ඉහල නිසා ඕස්ට්‍රේලියානුවන් හිතාමතා ම එම විනාශය සිදුකර තියෙනවා ,මැතක් වෙන තුරුත් එ් පැරණි ඇපල් ගස් අපේ හිතවතුන්ගේ ඉඩම් කිපයකම තිබුනා ,දැන් නැවත කුන්ඩසාලේ නුවරඑළිය වවන්න උත්සාහ කරනවා ,
දැනටත් ලංකාවෙ ඇපල් හැදුනනම් ඒ පලතුර ගැනත් ලංකාවෙ තියන වටිනාකමත් නැතිවෙයි😢ලංකාවෙ හැදෙන අනිත් පලතුරුවගේම.හොද වීඩියෝ එකක්😁😍
Exactly true. ඒක අපේ රටේ වැවුනම අපේ උන්ට ඒක වටින්නෑ වෙනවා. ඕකම තමයි අපේ රටේ ලොකූම අවාසනාව.
@@hasiWills1021 ඒක ඇත්ත
hi
Raagala peththe thama apple wawanawa..hebai loku rasayak paladawak ne... niwara eliye giya welawaka kala balanna...
ruclips.net/video/IH5BX1DkMX0/видео.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි.....
අපේ බල්ලා මැරුනා අනේ හැමෝම පිං රැස් කරන්න පුලුවන් හොද ආත්මයක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න කෝ
ඔයාලට ගොඩක් පිං
Aya hoda minis athmeka ipadei duk wenna epa
😪😪
🖤😢
😢
ආයිත් හොද ආත්මෙක ඉපදෙයි 😥
කිසිම දිනක අහලා නැති ඒ වුණත් රටක් වටින වගේම ඉතාමත් වැදගත් හා වටිනා video එකක් මේක , මේවා ගෙනවාට විශ්ම ලෝකය ට ස්තුති... ❤🔥
ruclips.net/video/IH5BX1DkMX0/видео.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි.....
ඕස්ට්‍රේලියාව එක බීජයක් වත් මුකුත් ඒ රටට ගෙන්න ගන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ රටේ දේවල් ආරක්ෂා කරන්නේ වෙන රටවල් වගේ නෙවෙයි. ඒ අය එයාලගෙ රටට ගොඩක් ආදරෙයි.
සිරාවටම හිතන්නේ නැති මාතෘකා ගොඩාක් ගැන ලොකු දැනුමක් බෙදා දෙනවා...ගොඩාක් වටිනවා.💪✌️
ruclips.net/video/AewmxOF2AVM/видео.html
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
අයියෝ... අහනකොට දුක හිතුනා. දැන් තිබ්බා නම් අපිත් කනවානේ අපේම කියල වස විස නැති ඇපල්...😭
ruclips.net/video/IH5BX1DkMX0/видео.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි.....
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
ඒක නං ඇත්ත
හදන්න උත්සාහ කරන්න. මේ පොලවේ නොවැවෙන දෙයක් නෑ
ලංකාව දියුණු කරන්න උත්සාහ කරපු මිනිස්සුත් හිටියා ඒනන්🤟🙃
ඔව් ඉදී සමහරක් ඉස්සරහටත් (අනාගතයටත්)
🤦🤦🤷
Aka thamai
🙂🙂🙂🙂🙂
Rw
ගොඩක් වටින වීඩියෝවක්💚💚
B
ඔයාලත් වගා කරා නේද?ඇපල්🥰
Uncle dala thibbane apple hadana hati,mama habai thama apple wawanna hithuwe naha,eth eka watinawa.Godak hoda videos thiyenawa unclege youtube channel eke.
කවම දාකවත් මෙහෙම දෙයක් මං අහල තිබ්බෙ නෑ .මේ වගේ වීඩියෝ කිහිපයක් දාන channel තිබ්බට විශ්ම ලොකෙ වගේ channel නෑ ❤️❤️
ruclips.net/video/IH5BX1DkMX0/видео.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි.....
Channel එක සුපිරි,,,,, රටේ ඉතිහාසයක් දන්නේ නැති, රටක උනු දෙයක් දාන්නේ නැති, ඉස්සරහට වෙන දෙයක් ගැන අදහසක් නැති මිනිස්සු නිසා තමයි මේ රටට මෙහෙම වෙන්න හේතුව........... ගෙයක් හදලා වාහනයක් අරන් රස්සාවක් කරනවානම් ඒක තමයි අංක එක කියලා අපේ අය හිතුවට,,, වෙනත් රටවල් මාන බලන්නේ මොකටද කියන එක නොතේරෙන රට වැසියෝයි, මෝඩ තකතීරු පාලකයොයි ඉන්නකල් මේ රට එක එක පිට රටියන්ට සින්න වෙන එක නම් වලක්වන්න බැරි වෙයි
අනිවා👍👍👍👍
ලංකාවෙ ඇපල් වවන්න පුලුවං.යූ ටියුබ් සර්ච් කරලා බලන්න.වීඩියෝස් තියෙනවා.ට්‍රයි කරලා බලන්න.අපතේ යන එකක් නෑ.මේ කමෙන්ට් එක පින් කරන්න පුලුවන්නං ගොඩක් වැදගත් වෙයි.
මී පැණි වලට කලෙත් ඒකමයි ඕස්ට්‍රේලියාවෙන්,ඇකේෂියා එවලා කලේ...ලෝකේ හොදම මී පැණි තිබ්බෙ ලංකාවේ,දෙවෙනි තැන ඕස්ට්‍රේලියාවේ...ඒ නිසා ඇකේෂියා ගස් එව්වා,ඊට පස්සේ ඒ මල් වල රොන් බීවාම මී මැස්සා පුපුරලා මැරුනා
ලංකාවෙ අවසාන මහරහතන් වහන්සේ කියල සලකන මලියදේව මහරහතන් වහන්සේ ගැන වීඩියෝ එකක් ඕනේ..
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
Ow
ඒ අවසන් මහරහතන් වහන්සේ නෙවෙ
ඔය වගේම තමයි bro .
★ කොරියාව ඇවිත් යකඩ කර්මාන්තයටත් .
★ ඉංදියාව ඇවිත් සීනි කර්මාන්තයටත්
★ ##### ඇවිත් වාහන ( car ) වලටත්
ඇවිත් විනාශ කරලා ගියෙ .
★ ###### එන්ඩ කියලා අපේ රටේ බෙහෙත් හදන්ඩ යද්දි ඒක විනාශ කරපු විදිහත්
( දේශපාලන වැරදිත් තිබුනා ) ඒත් ඒ රටවල් මුල් උනා
😇😇😇
හැමෝම එන්නේ, කල දුටු කල වල ඉහින්න මිසක්, ආදරේට නෙවෙයිනේ 😂😂😂 අපේ හරක්ට ඕක තේරෙන්නේ නැති එකනේ අව්ල 😭😭😭😭😭
ඉතිහාසය පුරාම සිද්ධ උනේ ඔහොම දේවල්නෙ.. ඒ අතින් අපේ උනුත් පට්ට මෝඩයි
අයියේ මන් මේ ගැන හොයන කෙනෙක් මට මේ ගැන සවිස්තරාත්මකව හොයාගන්න බැයිද ❣️
#### දාලා තියෙන්නෙ මොන රටද
@@Visibletoanyone82 mn hitanne india thama ####
ඇපල් නම් මොනාද... ඔච්චර හොදට හැදෙන පොල් ටික හරියට හදලා තමන්ගෙ රටට කන්න දෙන්න බැරි උනානෙ මේ රටේ පාලකයන්ට. 😥🤐
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
Eka thama ඇත්ත
👍🏽
Damayanthi Peramune.,ඉතිං අපේ අය ත් පොල් වතු සංවර්ධනය කලේ අපූරුවට ,ඉඩම් ටික කට්ට් කර කර විකුණලා.
@@shanthidev1277 🤭🤭🤭 ඇත්ත.
ලංකාවෙ මොනවද කරන්න බැරි. ඒත් අපි පිටරටවල මාකටින් වලටමයි අහුවෙන්නෙ. පිට රට දේමයි අගයන්නෙ. ලංකාවෙ අපේ තියෙන්නෙ ලෝකෙ හොදම පොලවක් කොහොමහරි කරන්න පුලුවන් , හිතන්න විතරයි ඕන. ☝
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
දැනටමත් ඇපල් හදනවා දියතලාවේ 👍
Supun kalhara,ඉතිං දියතලාවේ අයත් මාටින් ගෙන් පාඩම් ඉගෙන ගෙන කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටින වා.
අනාගතයේ ලංකාව ආර්ථික වශයෙන් දියුණු කර හැකි ක්‍රම ගැන වීඩියෝ series එකක් හදමුද...
ඔය පාර්ලිමේන්තුවට බෝම්බයක් ගහල, මිලිටරි පාලනයක් ගෙනියන්න ඕන 👌👌👌👌
@Lonely Shadow රාජපක්ෂ පාලනය වෙනමද 😂😂😂😂
@@mmmmmmm4059 මිලටරි පාලනේ කොච්චර කටුකද කියල බලන්න,යන්න ඕනේ මියන්මාරයට ජනාතාව කන්න නැති දුප්පත් වෙලා වේලිලා මිරීකිලා ඉන්නෙ අපි විදින්නේ සැප, මියන්මාර් වල ඉන්න එක එක්ක බලද්දී,හරි පාලනයක් ආව නම් ඕනම රටක් ගොඩ
@@බලලාකටටගනින් yako Mali kiyana rate palakayo rata hodatama kala anthimata hamudawa rata alluwa. Dan un hena athel eke inne kalinta wada
@@human2470 හැම රටක්ම එක වගේ නැහෑ, උන්ගේ රටේ අන්තේටම කෙල උනාට පස්සේ හමුදා පාලනයක් ගියේ,ඒ උද්දමනය 60,000%කින් වැඩි වෙලා,සල්ලි කොලේට වඩා පත්තර කොලේ වටිනාකම වැඩි වෙලා,දැන් එහෙ කිසිම ආර්ථිකේ වර්ධනයක් වෙල නැහෑ,ඉස්සර වගෙමයි ඒත් කිසිම වර්ධනයක් නෑ,මිලටරි පාලනයක් ඕන වෙන්නෙ හදිසි අවස්තාවකදී රටක් පාලනය කරොත් කෙලම වෙනව😬😹
ඕස්ට්‍රේලියාවට හෙන ගහන්න ඔනී
ඔවු බනං උන්ට හෙන හතම වදින්න ඕන.🤬🤬🤬🤬🤬🤬🤬😑😑😑
@@dilupajayasekara9978 හරියට හරි
ඔවු බං අපි උංට ආපයනය කරන්නෙත්
9 million AUD . ( 7 million USD ). 🙁
අපි උන්ගෙන් ආනයනය කරනවා 100 million USD වලට වඩා . උං එහෙම කරලත් මාර චාටර් කතා කියන්නෙ ලංකාවට . මේ ලඟදි ලංකාව එක්ක වැඩ කරන්න ලැජ්ජයි කිවුවා 💔 .
ඉන්දියාවට මුලින්ම හෙන ගහන්න ඕනේ ලංකාවට කරපු දේවල් වලට.
@@palithananayakkara9967 ow bro උන් තමයි අපිව කෑවේ
තවමත් රාගල පැත්තේ apple තියෙනෝ 👌👌👌👌
තියෙන ඇපල් ගෙඩිය ගැන කවුරුත් කථා කරන්නෑනෙ.
Aththamada
පෙයාර්ස් ද
MAMATH RAGALA ♥️♥️
@@hasiWills1021 ekai siddiya saho. hemadama giya hakurata adaagena hoollanawa witharai
ගොඩක් වටිනා දේ විශ්ම ලෝකය වැඩසටහන තුලින් ලබා දෙනවා ගොඩක් ස්තුති
ඕස්ට්‍රේලියාවත් ඇරිය එහෙනම් අපිට ☺️ තැලිල තැලිල කවදාකම හරි ගේමක් ගහයි නෙ අපේ රට. කියල බලාපොරොත්තුවක් තියෙනව 🤗❤️
JA NA KA.බලාපොරොත්තු සපල කර ගන්න හොද සැලසුම් ඕනෙ.
අයියෙ ඔයා නම් දැනුම ලොකයක් අදරෙයි හොදෙ
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
බිබිලේ දොඩම් වලටත් උනේ ඔය ටිකම තමා. හ්ම්ම් 😢😢😢😢...... ඒ ගැනත් කියන්නකෝ බලන්න
ඒක කලේ ඊශ්‍රායලය නේද ?
@@ranasinghawasantha5535 එහෙම තමා කියන්නේ දැන් ලෝකේ හොදම දොඩම් එහෙලු තියෙන්නේ
අපෙ උන්ගෙ හිත හොදකමයි මෝඩ කමයි තමා ඉතින් මුන්
@@මනෝද්බණ්ඩාර බල තන්හාවයි ,ගහකොළ සතා සිව්පාවා ට ආදරයක් නැති කමයි.
@@මනෝද්බණ්ඩාර ඒ වුනාට ඒවයින් පාඩම් ඉගෙන ගෙන , දැනට මෙහේ තියෙන දොඩම් වැඩි දියුණු කිරීමට මාටින් කලා වගේ කරන්න පුළුවන් .අපේ රටේ රූකඩ ආන්ඩු කරන්නෙ බලවත් රට වල ඕනෑ එපාකම් පිරිමහලා, උන්ගෙන් comis අරගෙන රට උන්ටම භාර දීලා,රට කරවන අය වෙන රටක ට යන එක .රටේ පුරවැසියන් විදියට ලැබෙන අවස්තාවන් හරියට ප්‍රයෝජනයට අරගෙන මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න උත්සාහ යක් නැත්නම් ඉතිං කොයි ආන්ඩුව ආවත් ඔච්චර තමයි .මේක තනිකරම මේ රටේ පුරවැසියන් ගේ ආකල්ප පිලිබදව ගැටලුව ක් .
අයියෙ ඔයා නං මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් 🙈 මරු ආ ♥️
මේ වගේම ලංකාවේ පොහොර නිෂ්පාදනයට අත්වුණු ඉරණම ගැනත් වීඩියෝ එකක් කරන්න... ගොඩක් මිනිස්සු දන්නේ නැහැඒක.
💯
අදත් සුපිරියක් අයියේ ආදරෙයි ❤ 🔥😍
නැවුම් ඇපල් කන්නේ කොහෙන්ද අපරාදේ අපේ රටේ තවටත් ඇපල් තිබ්බනම් මොකද 😒🤤
☹️☹️☹️
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
රාගල තාම ඇපල් තියෙනවා..පොඩියි රහයි.
මෙි දවස්වල පිටරටවලින් කොමිපොස්ටි ගෙනිවන නිසා ,අතිශයින්ම වැදගත්
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
දැන්නම් කොයි වෙලේද video එකක් දාන්නෙ කියලා බලාගෙන ඉන්නෙ.ඒ තරමටම ආසයි.කියන දේවලුත් හරි පැහැදිලියි.🤙❤
කතාව ලස්සනයි දැන්නම් මේ රටේ ඇපල් තියා බන්ඩක්කා ගහක්වත් වවන්න බැහැ මොකද දේශපාලකයෝ අද වන විට රටම විනාශ කරලා කාළකණ්නි දේශපාලකයෝ මුදල් වලට වහල් වෙලා පිටරට එවුන්ගේ උවමනා එපා කම් ඉටු කරනවා
මේව බලලවත් අපේ පාලකයො දැන්වත් බුද්දිමත්ව වැඩකරන්න ඕනේ❤❤❤
හොදම වීඩියෝ ආන්නේ කවුද විශ්ම ලෝකය තමා
දුකයි දැනුවත් කිරීම පිළිබඳව ස්තුතිය
මීට කලින් ලංකාවේ ඇපල් හැදුව කියල අහල නෑ.හැබැයි නැති උනේ ලොකු සම්පතක් කියලනම් විශ්වාසයි.වගාව විනාශ උනා කිව්වම සිරාවටම දුකක් ආවා.වැඩ්ඩො හිටපු රටක්,අපි වැටිච්ච තැනක්
එහෙම දෙයක් කරා කියන්නේ වැඩි කල් හොඳින් ඉන්න හම්බෙන්නේ නැ. එක තමයි සොබාදහමේ නිතිය. මේක දැකල කවුරුත් වයිර කරන්න එපා. මොකද එහෙම උනොත් අපි ඒගොල්ලොන්ගේ පැත්තටම වැටෙනවා. කොහොමහරි මේකෙන් පෙන්නේ අපිට පින් තිබිලා නැ කියන එක තමයි.
Russell Andrady.,නැහැ එහෙම නිගමනයකට එන්න එපා .අපේ උත්සාහ ය යියි,බුද්ධ්ය යි නැති නිසා එහෙම උනේ.
@@shanthidev1277 ඒ දෙකෙන් පින මතුකරගන්න පුලුවන්
❤❤නියමයි
අය්යාගේ කට හඩට වශී වෙලා ඉන්නේ 😁
ඒකනම් ඇත්ත
හායි
Online දැනුම් තක්සලාව තමා විශ්ම ලෝකය
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
අයියගෙ කටහඩේ යි🤩 කරුණුවල තියෙන සාරවත් බව 😍නිසයි release කරපු ගමන්ම වගේ බැලෙනව.......🤗
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
පොඩි රටවල් දියුණු වෙනවට ලොකු ප්‍රභල රටවල් කැමති නැහැ.😢
මම නම් හිතන්නේ ඕස්ට්‍රේලියානු අලුත් පැල වවපු නිසා තමයි මෙහෙම වුනේ. 😪😪😪
ඕස්ට්‍රේලියාවට ලංකාවේ ඇපල් දැක්කා ම ඊර්ෂ්‍යා හිතේන්න ඇති. ඒකනේ අපෙ ඇපල් වගාව විනාශ වෙන අලුත් පැළ ඒවුවේ.
ඒකෙන් අපට ලංකාවේ අපේම ඇපල් ගෙඩියක් කන්න තියෙන අවස්ථාව තමයි නැතිවුනේ. 😭😭😭
@@ihm.pathumsalinda8014 ඔව් මේ ඇපල් වගාව දියුණු වුනොත් ලංකාවට ආනයනය කරන ඇපල් ප්‍රමාණය අඩුවෙනව.වගේම අපනයනය කරන්නත් හදයි කියල ඒ වගාව විනාස කරන්න ඇත්තෙ.
ඉස්සර අතීතයේ ඉඳන්ම අපේ මේ රටට කලේ කෙනෙහිලිකම්මයි.😢
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
ඔව්
මිනිස්සුන්ගේ තියෙන ගතියක්නේ ඒක "නැගිටිනකොට කකුලෙන් අදිනවනේ" ඒත් හැම මිනිහෙක්ම එහෙමමත් නෑ .හැබැයි බහුතරයක් නරක නිසා දශම ගානට ඉන්න හොද මිනිස්සු කැපී පෙනෙන්නෙ නෑ.🙂
කවදාවත් මේහෙම දෙයක් අහල නෑ . ස්තූතියි විශ්ම ලෝකය ඇයියට නොදන්නා දේවල් අපිට කියල දෙනවට 🔥👍
ගොඩක් වටින video එකක් අයියේ.නියමයි 🥰🥰🙌⚡
ගොඩාක් වටිනවා අපිට හැමරටක්ම ඉරිසියායි නේ ඇතටම ඒරටවල් අපිට ඔලුව උස්සන්න දෙන්නේ නැ.....
💯
අයියේ Nike සමාගම ගැන වීඩියෝ එකක් ඕන
අතීතයේ හළයන්ගේ ගොවි නුවණ ට ගහන්න නුවණක් ලෝකේ නෑ. එමනිසා මිතුරු වෙසින් එන සතුරන්ගෙන් ප්‍රවේසමී විය යුතුයි.අනෙක් ගොවීන්ටත් අපූරු පාඩමක්.අපූරු වීඩියේවක්.
💯
Panasonic එකත් ලංකාවට ආව ඉස්සර කාලකන්නි ඇමතිල කොමිස් ඉල්ලල ඒක ගියා ඒක තිබ්බනම් අද ලංකාව අංක 1
🌳Shaaka pilubada Eee wage thiranayak aragena thiyenawa kiyana ekath sathutak.👍😊 nice video.🌹🙏☸️ Jayawewa ayiya❤️ budusaranai.☸️🙏
ඇත්තටම ලංකාව දකුනු කොරියාව වගේ දියුනු කරන එක තමා දැන් තීන්නෙ ඉස්සර දකුනු කොරියාවත් අපි වගේම දුප්පත්
ඔවු බං කොරියානු සිවිල් යුද්ධය
( Jun 25, 1950 - Jul 27, 1953 ) කාලෙ උනානෙ . උංට යුද්දෙ තිබ්බෙ අවුරුදු 3යි
1960 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 154, කොරියාව 152 . ඒ කියන්නේ ශ්‍රි ලංකාවයි කොරියාවයි සමානව ආර්තිකය දිවුවෙ 📈📈 . කොහොම හරි
1953 නේ කොරියාවෙ මාර විදිහට දූප්පත් . 1950 කාලෙ ලංකාව තමයි ආසියාවෙ ඉහළම ආර්ථික හා සමාජයීය සංවර්ධනයක් උනේ 1 Japan . 2 Ceylon
🤝 ඔය කාලෙ කොරියාව පට්ට දුප්පත් .
උං ඒ දුප්පත්කම අඩුම අවුරුදු ගානකින් නැති කර ගත්තා .
අපි එන්න එන්න පහලට වැටුණා 😇😇
😅😅
@@Tharuka_Dhananjana--_-- apita koreawa wage wenna puluwn ekata rata vithrak diyunu wela hari yanne na. Minissuth akalpa walin diyunu wenna one
@@Tharuka_Dhananjana--_-- thawa mn dkka oya comment ekak dala thiyenawa koreawa ape rate yakada aran giya kiyala. Ekata oya gawa shakshi thiyenawada.
@@kpopblinkks අනේ බං යකඩ අරං ගියෙ නෑ . යකඩ හා වානෙ සංස්ථාවෙ කොටස් මිලදීගන ඒක පාඩු ලබන තත්වෙට පත් කරලා වියදම් වැඩි කරලා . ඒක ක්‍රමයෙන් අඩාල කරලා දැම්මා කියලා කිවුවෙ . හොයලා බලපං යකඩ හා වානේ කර්මාන්තයට ගැන . එතකොට හම්බෙයි . ( යට දාල තියන එක බලපං එතන , දේශපාලන වැරදිත් තිබුනා )
ලංකාවේ අහාර නැති කරන්න කරන පිට රට අය කරන කපටි වැඩ.
මේවා අපි හැමෝටම හොද පාඩම්. ගොඩක් හිතන්න ඕනේ දෙයක් වගා කරන සහ වගා කරන්න හිතන අය අනිවාර්යෙන්🙄👍 😍
වලපනේ අදටත් රාගල පැත්තට වන්නට ඇපල් වගා කරන අය ඉන්නවා , ආනයනික ඇපල් වලට වඩා අපේ දෙයක් කද්දි ඒකේ රස කියලා කියලා නිම කරන්න බෑ , පටලව ගන්න එපා ඇපල් සහා පේයාර්ස් ගැන , පේයාර්ස් නම් කොහොමත් මෙහේ තියනවා ඇපල් වෙලදපොලට යවන්න තරම් සරුවට වැවෙන්නේ නෑ , මොනා උනාත් ඇපල් පව්ල කියන්නේ කොච්ච්ර කෑවාත් ඇති වෙන්නෙ නැති පලතුරක් 😍
පිටරට මිනිස්සු ලංකාව ට ඒම කරන්න උත්සාහ කරපු එකෙන්ම තේරෙනවා, ලංකාව දියුණු රටක් විදියට ඒ කාලෙ තිබ්බ බව😏😏😏🤚
දියුණු රටක් විදිහට තිබ්බානන් උන් ඇවිල්ල මේක අල්ලගන්න්නකන් බම්බු gahuwada
@@chamika7913 😂කැමති දෙයක් හිතාගන්න යාලුවා
@@chamika7913 ලංකාව දියුනු වෙන්න තියෙන සම්බාවිතාව අම්බානෙකට උපරිමේටත් එහා වැඩී,ඒත් කවදාවත් ඒක වෙන්නෑ😹💥
@@බලලාකටටගනින් ඔව් බං පාලනය කරන එවුන්ගෙ මොලෙ දියුණු වෙන්නෑ එපැ රටක් දියුණු වෙන්නන් 😂😂🤚ඒත් 225න් බාගයක්ම 8 පාස්වත් නෑනෙ😂
@@chamika7913 නැ බන් උබලාවගෙ දරුවෝ ඉදියනේ
සුපිරි 👍👍👍👍
මේ කථාව කවදාවත් අහලා තිබුනෙ නැහැ, මුලින්ම අහද්දි හරිම ආස හිතුනා, ඒත්,,🤔😒😒 අපරාදෙ, පස්සෙ උන දේ අහද්දි හරිම දුකයි, ඉස්සර ,විදේශිකයෝ ආක්‍රමණය කල කාලෙ, ලංකාවට දීලා ගියපු ගොඩක් දේවල් තියෙනවා, කෝපි වගේ දේවල්, ඒත් ඉතිං මේ කථාවෙ හැටියට වෙලා තියෙන දේ නම් ,ඊට වෙනස්,අද වෙද්දි ,ඇපල් වගාව තිබ්බා නම් අපේ රටේ,🙄😍😍😍
වටිනා හොද වීඩියෝ 1ක් ජයවේවා.. 👍🙏💗
Mama video blanne oyage කටහඬ hinda ♥️♥️♥️
නියම වීඩියෝ එකක්.මාත් හිතන් හිටියෙ ඇපල් වවල බලන්න.මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උනා ❤️❤️❤️
Awlk naa.puluwan saho ❤️💪
තෙරුවන් සරණයි ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය අපේ හැම දෙයක්ම පිට රට්ටු විනාශ කළා ඒ කාලේ.
මිනිසුනේ අපේ දොඩම් අපේ වෙදකම අපේ අහාර අපේ සටන් කලාව අපේ පුස් කොළ පොත් අපේ ජීවන රටාව සියල්ල උන් විනාශ කර හමාරයි
😂
මම වලපනේ රාගල, මම තව අවුරුදු 4 කින් ඇපල් දෙන්නම් දැනටත් අපේ ගමේ ඇපල් හැදෙනවා
මේ වගේ කොල්ලො තමයි රටේ සම්පත.😉
නම්බරේ දියන්කෝ
Pl මට්ත් එන්න.මම මුල් බැන්දා නමුත් පැල නෑ කිව්වාමට කරුණකරල උදව් කරන්න .ස්තුතියි
1st view and first comment
අයියගෙ වීඩියෝ නම් කියන්න වචන නෑ👌👌👌👌👌
අපිටත් තියෙනව ටොම් ජේසි අඹ අක්කර 20ක් පැල 20000ක ෆාම් එකක් 😊
ඉදිරි අනාගතෙ හැමෝගෙම ජීවිත වලටත් මොනවද වෙන්නේ කියලා බලා ඉදිමු. ඇපල්වලට වෙච්ච දේ වගේ. .....
වෙන්දා වගේම අදත් සුපිරි Paul Walker ගේ video ekk ඕනේ අයියෙ ❤❤❤❤🙏🙏
අපේ සියලු වගාවන්ට චින පෝර දපුවාම වෙන්නේ ඔය ටික.
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
W Sisira සහතික ඇත්ත .ඒ වුනාට කට්ටිය ඉන්නෙ චීනං සරණං ගච්චාමි කියලානේ.ච්ත්ත ධර්‍ය නෑනේ ,මෙච්චර සම්පත් තියෙන රටක .කාට කියන්නද ?
ආයෙ මොනාද බං 😏
අද video එකත් නියමයි අයියේ
Halloween උත්සවය ගැනත් ඕන
අයියා හැමදාම අපිට මොකක් හරි වැදගත් විඩියො එක්ක් ගේනවා ☺️☺️
@RANGA s BRO සහෝ මටත් දෙනවද සබ් එක්ක් මම ඔයට දුන්න ඔන්න
ගැම්මක් තමයි ❤💪
හිතට දැනුන දුක වගෙම තරහාවක් ඒනවා...මට.
Sri lankawa දියුණු කරන්න පුලුවන් ක්‍රම ගැන විඩියො එකක් කරන්න කො 💙💙
අපි කන්නෙ වස ඇපල්නේ 😂😂
නියමයි අයියේ වීඩීයෝව ❤❤❤❤
First view and first like 💕
ලොකු ලොකු සර්පයින් රෙදි අස්සේ දාගත්තේ අපි මායි දැන්වත් poddak hithapalla අපි අපි මාර ගන්න මේ වෙලේ හැම එකාම රට වෙනුවෙන් පුංචි හරි දෙයක් කරලා මේ රට ගොඩ දාන්න try කරපන් ඉන්දියාවට, අමෙරිකාවට, චිනය ට මොන බලවතා උනත් අපිටත් මේ රට ගොඩ දාන්න පුළුවන් හැමෝම එකතු උනොත්
හොඳයි .... thanks
දන්නැති දෙයක් දැනගත්තා ස්තුතියි .👍👍
සප්ත කන්‍ය ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ හොද අයියා වගෙ
ruclips.net/video/OzaavLQzdII/видео.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න
ඉතා වටිනා video එකක් සහෝ
දැනටත් නුවරඑළියේ (මන්දාරම් නුවර පැත්තේ) ඇපල් රටින් එන ඇපල් වලට වඩා ගොඩක් රසයි, කොළ සහ ළා රෝස පාට පැහැයක් තියෙන හොඳ ලොකු ප්‍රමාණයේ ඇපල්. අපි එක්ක වැඩ කරපු ලේබර් සප්ලයර් කෙනෙක්ගෙ වතුවල ඇපල්, පෙයාස් තියෙනවා. ඒ ඒ පළදාව එන කාල වලට ගෝනි බාගයක් විතර ගෙනත් අපිට බෙදනවා...
මේකෙ return එක දෙන්ට ඕන හෙට මැච් එකේදි 😤
😎🔥✌️
🤪
හෙට කැන්ගෙරියන්ට ගහනව😏🇱🇰
Shanuwa.,ක්‍රිකට් ගහලා කොහොම ද අනේ ඒ වෙච්ච පාඩු මකාගන්නෙ.අනේ ඔයාගෙ ටිකිරි මොලේ.
@@shanthidev1277 😊😆
ඇපල් හාදලා කාපු රටක් මෙක 😎😂😂😂😂😂👍හැබැයි පොඩි කාලයයි තිබිබෙනෙ 😴🤔
ස්තූතියි වීඩියෝවට
ඇපල් වත්ත විනාස කරපු එවුන් තමායි හොදටම කරලා තියෙන්නෙ 😂😂
😥😥
😪
ගොඩක් වටින වීඩියෝවක්
Ayye me video eka godak watinawa mama me video ekata godak kamathiy 💖💖
බැලුවේ නැහැ. අහන්න බැරි තරම් දුක නිසා.
❤❤❤🇱🇰🇱🇰🇱🇰
අපේ සීයා
Wishma lokaya ya godak sthuthi
ඇත්තටම හුගක් වටිනා විඩියෝ එකක්.
ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️
පට්ට වීඩියෝ ඵක ❤❤❤❤❤❤
ගොඩක් හොඳ wideo එකක්
Good video thank you විශ්ම ලෝකය 🤟
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
ඇපල් කීවම මතක් උනේ අයිසෙක් නිව්ටන්ව 😅
අම්මපා එතන පොල් ගහක් තිබ්බනම් 😒😒
ඔව් අප්ප ඌ හින්ද අපි අද දුක් විදිනවා 😂😂😂😂
උබලා වගේ මෝඩයින්ගේ ගොන් කතා අසැක් නිවුටන්ට කලින් ලන්කාවේ ගුරුත්වාකර්ශනය හොයා ගත්තා උබට කොහොම සාක්ශිද ඕනේ පුරාවිද්‍යාත්මක මූලාශද ජන මූලාශ්‍රද ????
@@ෂෙහාන්-ග8ඬ දෙකම
අයියාගේ voice එක තමයි මගේ choice එක 🎙.🔥❤👌⭐⭐⭐⭐⭐⭐⭐
(Sar Nikola Tesla👨🎓👑🥇)..gana super video ekak one අයියාගේ හඩින්. 🙋♂️,
තාම video එක තාම නෑ 😴
❤
සුපිරි 🔥🔥
දැන්නම් විශ්ම ලෝකය live එකක් එන්න කාලෙ හරි💙💙💙💙💙
👇👍👍👍
Oyage voice eka maru
good video Iam Supporting your Thanks