Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉස්සර ගල්ලෑලි ගල්කූරු අරන් ඉස්කෝලෙ ගිය කාලෙ ගල්ලෑලි වල අකුරු මකන්න අක්කපාන හොයාගන්න නැති උනාම අපි ඔය පැලෑටි වල කොල වලින් ගල්ලෑලි වල අකුරු මැකුව හැටි මතකයි. ඒ කාලෙත් වෙද මහත්මයෙක් ඔය පැලෑටිය බෙහෙත් ඖෂධයක් බව කිව්වා මතකයි. ඇස්පිරින් ඖෂධයත් ඔය පැලෑටියේ අඩංගු වන බව පවසනවා. හරියටම දන්නේ නැහැ. ඔබ තුමාට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
Harine oka thama mat damme spi podi kale gallaliwala akuru liwahama aeka aran makanawa waturen aeke
Yes I do remember taking this plant to the school to clean blackboards when we were in lower classes. It was better than dusters.
අනේ ඔබේ ඒ සුන්දර මතක ආවර්ජනය අපිටත් බෙදා ගන්න පුළුවන් නමි හොදයි මට කතා කරන්නන ඕන..ඔබේ අතිත මතක අපීට වැදගත් වෙයි
1,àq Qatar qa Qatar 🇶🇦12th qàAa
දැනුමක් ලබාදුන්නට ගොඩාක් පින්
ඔබට ගොඩාක් ස්තුතියි. මම මේ දිය තිප්පිළි පැළ ගැන කිසිවක් නොදන්නා කමට මගේ වත්තේ කොපමණ ගලවා විසි කළේදැයි නොදනිමි. අදින් පසුව මම ඒ පැළ විශේෂය ආරක්ෂා කර බෙහෙතක් ලෙස පරිභෝජනයට ගන්නම්. පැහැදිළි කිරීම ගැන ඔබට ගොඩාක් පින්.
අපිත් ගලෝල විසිකලා. නොදැනුවත්කම නිසා. කියලා දුන්නට ඔබතුමට බොහොමත්ම පින්....
ඔබතුමාට බොහොම ස්තූතියි ගැමියා යූටියුබ් එකෙනුත් දිය තිප්පිල්ලි ගැන දැනුවත් කලා අද මේ ශාඛයේ වටිනාකම බොහෝ දැනුවත් උනා.
මේ දියතිප්පිපිලි පැලාටිය හදුන්වා දුන්නාට බොහොම ස්තූතියි.අපේ වත්තෙ හැදෙන තවත් කැන්ද ගහක් පමන උසට වැවෙන ගහක් තියෙනවා. කොළ බුලත් කොලේට සමානයි. නටුව රතු පාටයි. මා හිතනව එයත් අවුශද පැලෙයක් වෙන්න ඕන.ඔබ තුමාගෙ වට්සැප් නොම්මරය සදහන් කර තිබුනානම් පැලයේ කොටසක් පෙන්වන්න තිබුනා.
කැන්දද?
ගංසූරිය ගහක් වෙන්න ඇති
@@lathabaddage1585 ist
නොදන්නා කමින් කොපමන වටිනා දේ අප මගහැරගෙන ඇතිද... ඔබට ගොඩාක් පින් මේ කරන දැනුවත් කිරීම් වලට..💐🙏👍
හරිම අහින්සක පැලෑටියක්....බිත්ති අයින් වලත් ඉබේට පැලවෙනවා..අදයි දන්නේ ව්ටිනා අව්ශද පැලෑටියක් බව ස්තුති 🙏🙏🙏
තෙරුවන් සරණයි මහත්මයා ඔබට ඔබේ පවුලේ සැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා ඔබතුමාට බොහොම පින් මෙතුවක් සිතන්න සිටියේ මෙය වල් පැලෑටියක් කියා පෝච්චියක දැක්කම galawela දානවා බොහොම පින් මේ වගේ වටිනා දේවල් අපිට කියලා දෙනවට බොහොමත්ම ස්තුතියි
ඔබට බොහොම ස්තුතියි .නොදන්නාකමින් අපි ගලවල වීසි කරනවා මෙච්චර වටිනාකමක් තියන ශාක .ඔබට පින් දැනුවත් කරාට .
ඔබතුමාට ගොඩක් පින් අපි නොදන්නා බෙහෙත් වර්ග ගැන විස්තර කලාට තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමාට බොහොම ස්තූතියි.මෝරා නැති කඳ කොටස සමග කොල සාමාන්‍ය තරමට සිහින්ව කපාගෙන ගොටුකොළ සම්බෝල හදන ලෙස හදාගන්න පුළුවන්. ඉතාම රසවත්
ඇත්තවශයෙන්ම ඉතාමත් වටිනා දැනුමක් අපට ලබාදෙන ඔබතුමාගේ මෙම වීඩියෝ වැඩසටහන් බොහොම අගෙයි බොහොම ස්තුතියි වැඩිදියුණු වේවා යහපත් වේවා 🙏👍❤️💐
නම දන්නෙත් දැන්..කෑමට ගන්නව කියල දන්නෙත් දැන්....අයියෝ මිදුල පුරාම තිබුන ගලවල දැම්මා ...බුදුසරණයි ඔබතුමාට ...
බොහොම පින් දැනුවත් කලාට .නොදන්නා කමට ගලවලා විසිකරනවා බොහොම පින් ඔබතුමාට
ස්තුතියි ...මෙ ගස් අපෙ අම්මගෙ වත්තෙ ගල් අතරෙ ගොඩක් හැදිලා අදයි දැන ගත්තෙ ....කන්න ඕනෙ ...අනෙ ගොඩක් පින්
මහතානනි දැනුවත් කලාට ස්තූතියි ඔබතුමාට බුදු සරණිනයි
මේ පිං බිමේ වැවෙන අපි නොදන්න වටිනා ශාක ගැන අපිව දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි..
හරිම වටිනවා ඔබතුමාට!!!
අපේ පලාතෙ කියන්නෙ " දිය නිල්ල" කියල,ස්තුතියි.
දන්න දෙවල් තවත් අයට කියලා දිම හරිම හොඳ යි බොහෝම ස්තුතිය
🙏
Diyatipepili
හරිම වැදගත් දෙයක් දැන ගන්න ලැබුණේ..ඔබතුමාට බොහොමත් පිං 🙏
බොහෝමත්ම ස්තුතියි මහත්මයා. අපේ මුකුනුවැන්න හිටවල තියෙන පෝච්චි වලත්, තෙතමනය තියෙන පාත්ති වලත් හරියට මේ ගස් තියෙනවා . දන්නෙ නැති නිසා ගලවල වීසි කලා. දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බොහෝමත්ම පින් .තෙරුවන් සරණයි .
🎉🎉💝
හදුන්වා දුන්නට බොහොම ස්තුතියි.අපේ වත්තේ තිබෙනවා.
ගැමියා යුටිප් එකෙනෙනුත් මෙය කියා දුන්නා බොහොම පිං දැනුවත් කලාට බුදු සරනයි🙏🌹
අනේ ඔබතුමා ට ගොඩාක් පින්.අපේ ගෙදර හැමතැනම තිබෙන ව.අදයි දන්නෙ බෙහෙත් කියා .
අපිත් ගලවලා විසිකලා නොදන්නා නිසා. දීර්ඝායු වේවා ඔබට
ඉතාමක් වටිනා විඩියොවක් . නොදැනුවත්කමින් ගෙවත්තෙ මෙවැනි පැල වර්ග ගලවා දමා ඇත්ද . ඔබතුමා හැමදාම වගේ අදත් අප සමග වටිනා පැලයක් හදුන්වා දුන්නා. මෙම චැනලයෙන් ඉගනගත් දේ බෙහොමයි 🙏🙏 ස්තුතියි .
අයියෝ අපේ ගෙදර වටේටම තියෙන්නේ.ඇත්තටම ගොඩක් ස්තුතියි මේ තොරතුරු ලබා දුන්නාට.පහුගිය කාලේ ගලෝලා වීසි කළා නොදන්නා කම නිසා
ඔබ තුමාට මේ වගේ දේවල් බලලා පෙන්නන්න තව තවත් මේ වගේ දෙවල් පෙන්වනට බොහොම පින් ස්තුතියි
ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කලාට. තෙරුවන් සරණයි¡
ඔව් මහත්මයා මේක බොහොම වටින ඖෂධයක් මේවාගේ යකඩ බහුල නිසා ගර්භනී මව්වරුන්ට මුල් කාලයේ ටිකක් විතර අගුණයි මාස 3 පහුවුනාමනම් කමක් නැහැ. හරිම රසවත් ගුණවත් ආහාරයක් කුඩා දරුවන්ටත් ගුනදායකයි මලබද්ධයත් ගුණදායකයි. ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ කරන මෙහෙවර වෙනුවෙන්
ස්තුතිය් ඔබතුමාට
THANK YOU VERY MUCH REALLY APPRECIATE
බොහොම පින්....
ඔව් අර්සස් වලටත් ගොඩක් හොඳින්
Very good idea and medicine have been introducing the valuable for us.Wish you long life !!!!
ඇත්තටම මේවා ගැන ඒ කාලයේ අපි දැන සිටියේ නෑ. මම දැන ගත්තේ ඇමරිකාවට ගියාට පසුවයි.එහි හොංකොං මාකට් එකේ විකීනිමට තිබුණු නිසා. ඊට පසුවයි මම ලංකාවට ඇවිත් කාලා කීප දෙනෙක් දැනුවත් කලා.මගේ ෆේස් බුක් එකේ ශෙයා කලා.ඉතිං ඔබතුමාගේ මේ වැඩ සටහනෙන් පැලෑටි ගැන හදුන්වා දීම ගැන ඉතා සතුටුයි .ජයෙන් ජයවේවා .නිදුක් නීරෝගි සැප ලැබේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏
ස්තුතියි වටිනා දෙයක් කියල දුන්නට
Diya nilla kiyalath kiyanawa neda?
අපේ රටේ වැදගත් ඖෂධ පැලෑටි හදුන්වා දුන්නේ බොහොම පිං .
කංකුං තෙල් දානවා වගේ තෙල් දාලා හදන්න පුලුවන් අපේ ගෙදර හදනවා හරිම රසයි.
Tikak Thampala wageth neda?
Kola witharada ganne
Wooow
thel nodaa kiri hoddak hadala anthimata kola daanna... gunawath kama yanne naha...
ඇත්ත ටම කෑවට අගුනයක් නැත්ද .
බොහෝම ස්තුති ඔබ තුමාට මේ ශාකය ගැන දැනුවත් කලාට
ගොඩක් පින් ඔබ තුමාට..මමත් ගලවන්වා බෝ වෙන නිසා.ඒත් මම ආසයි ඒ පැලවලට හරිම සියුමැලි පැලයක් ඒක...මෙච්චරම වටින ඖෂධයක් කියලා දන්නෙ දැන්..
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට
ඔව්, කුරුලෑ වලට ගාන්න පුළුවන් කියලා බටහිර වයිද්‍යවරියක් කිව්වා. එහෙම පාවිච්චි කරලා තියෙනවා.කරවල බැදුමට එකතුකරලා කාලත් තියෙනවා. දැන් මේ ලෙඩ වලටත් හොඳයි කියලා දැනුවත් වුණා.ඔබතුමාට බොහොම ස්තුතියි. 🌹🌹
තෙරුවන් සරණයි ඔබතුම ට අපිව දැනුවත් කරාට
ඇත්තෙන්ම මේ පැලැටිය අපෙ වත්තෙ ගොඩක් තියෙනවා ගලවලා දානවා ගොඩක් ස්තුතිය් ඔයාට විස්තර කීවාට තෙරුවන් සරනය්
ස්තූතියි මහත්තයා.ඔබට පින් මේ ඖෂධ පැලෑටි හදුන්වා දීම.ඉතාමත් කාලොචිත දෙයක්.🙏
බොහෝම වැදගත් දෙයක් ඔබ තුමාට පිං සිද්ද වෙනවා.තෙරුවන් සරණයි
දැනුවත් කලාට ස්තුතිය
හරිම අගෙයි ඔබ තුමාට බොහොම පින්.මම ගලවලා දානව.මීට පසු ප්‍රයොජනයට ගන්නව.
නොදන්නා කමට මමත් මල් පෝච්ච්වල හා මිදුලේ වැවිලා තියෙනව දැකලා වල් පැලයක් කියලා හිතලා ගලවලා දානවා. බොහොම ස්තුතියි දැනුවත් කලාට ඔබතුමන්ට.
ඔබ තුමා ට පින්.මේ වගේ දේවල් ගැන කියලා දුන්නා ට.
ආයුබෝවන් ඇත්තටම මේ පැළැය මෙච්චරම වටිනවා කියලා දැනගත්තා ගල් තැළුම් වලට මේ ශාකය පෙරුම්කායම් සමඟ පොල්කිරෙන් තම්බා ගල්තැළුම් ස්ථනයෙ තබා ප්ලස්ටරයකින් වසා දවසක්තියන්න රෑට බැඳලා උදේට ඉවත් කරන්න මේ ආකාරයට දින කිහිපයක් කිරිමෙන් සුවවෙනබව අත්බෙහෙත් පොතක සදහන් වෙලා තිබුණා ඔබතුමට බොහොම පින් මෙදැනුම ලබා දුන්නට
Gb
ඔබතුමා ට තෙරුවන් සරණයි
ගොඩක් පින්....අපි මේ වෙනකන් දැනගෙන හිටියෙ නෑ....
මේතරම් ගුණාත්මක සාකයක් හදුන්වා දුන්නාට ඔබතුමාට බොහෝම ස්තුතියි
නොදන්නා කමට ගලව විසී කලා. අද සිට එහි වැදගත්කම පෙන්වා දූන් ඔබ, අපට තව තවත් දෙ පහදා දීමට, විශ්වයෙ ආශීර්වාදය ලැබෙවා!!!
මේක ගෙවත්තේ හරියට තොයෙනවා ඔබේ දැනුවත් කිරීමට ස්තුතී ඔබට පින්
ඔබතුමාට ගොඩාක් පින් ......මන් මේ විඩියෝ එක දැක්කාම ගමේන් ග්නත් කැමට ගත්තා මගෙ කකුලේ කැක්කුම හොඳ උනා සති 3ක් කැමට ගත්තා ...දැන් කකුලේ කැක්කුම නැහැ ...ඔබතුමා ට පින් මෙහෙ හැදෙන්නේ නැහැ ...කුරුණෑගල අපෙ ගමේ තියෙන්නෙ ..
මමත් ලඟදි ගලවල විසිකලා නොදැනුවත්කම නිසා දැනුවත් කිරීම හරිම වැදගත්.....!
තෙරුවන් සරණයි ඉතාමත් වැදගත් මෙම ශාකය අපි ගලවලා වීසිකරා දැනගෙන ඉඳියෙ නෑ
ඇත්තටම අපි නොදත් දේවල් කොච්චර නම් තිබෙනවද?. මම කන්න බයෙන් හිටියේ , බොහෝම ස්තූතියි ඔබ තුමාට....
Nodanuwathama nisa palatiya galwa visikara ayenm mama eka karanne nehe thanks.
ගොඩාක් ස්තූතියි.දැනුවත් කිරීම සම්බන්දව. අපි වල් පැලෑටි කියාලා ගලවලා දානවා
ඔබ තුමාට බොහොම පිං
බෙහෙවින් වැදගත් ස්තුතියි
හරි ප්‍රයොජනවන් ඔබගේ මේ දැනුත් කිරීම.සුවපත් වේවා
බොහොමත්ම ස්තුතියි දැනුවත් කරනවට පැලෑටිය දැනගත්තට වටිනාකම දැන ගත්තේ අද කිකිරිදිය පැලෑටිය ගැනත් දැනුවත් කරන්න කරැනාකර...
ගොඩක් පින් ඔබ තුමාට මොකද අපි නොදන්න ගොඩක් දේ ඔබ තුමා නිසා නිසා දැන ගන්න ලැබුනා
මෙවැනි පැල ගැන තව තවත් දැනුවත් කිරිම් කරන්න. ගොඩක් ඉස්තූතිියි.
Thank you.මීට පෙර දැනගෙන හිටියෙ නැහැ.
දිය බුලත් ගෑස් රයිටිස් තත්වයට ඉතා හොඳ යි ...අත් .දුටුයි..ප්‍රත්තක්ෂයි.
ස්තූතියි
ගැස්ට්‍රයිටීස් වලට බෙහෙතක් විදිහට කොහොමද පාවිච්චි කරේ...
හදන විදිය කියන්නකෝ
Gastritis walata kohomada pawichchi karanne ? Reply please ?
බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි ,,,ඔබට බොහොමත්ම ඉස්තූතියි ,,
බොහොම ස්තුතියි දැනුවත් කලාට .අපිත් වල් පැල කියලා හිතලා ගලවනවා.
ස්තුතියි.අපව.දැනුවත්කරාට.බුදුසරනයිඹබ.තුමාට
පැහැදිලි කලාට ස්තුතියි මහත්මයා
අද තමයි දැනගත්තෙ ඖෂධයක් කියල.මට හිතෙන්නෙ ලූනුකොල තෙල්දානව වගේ හදන්න පුළුවන් වෙයි හදල බලමු.දැනුවත් කළාට ස්තූතියි ඔබට...
බොහොමත්ම පිං දැනුවත් කලාට
දෙයියනේ අද උද්‍රේ පාත්තියම උදලු ගාල විසි කලා ඔබ තුමාට ගොඩක් පින්
දැනුවත් උනා මමත් ගලවලා විසිකරා ඔබට බොහොම පිං
මමත් ඉස්සර මල්පෝචිචි වල තිබිලා ගලවලා වසිකරලා තියනවා ඒ නොදැනුවත් කම නිසා එදා...නැවත කිසිදාක ගලවන්නෙ නැ අප දැනුවත් කලාට ඔබට ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතිය .... අපි නොදන්නා දෙයක් කියා දුන්නට...
ස්තුතියි දැනුවත් කලාට
ගොඩාක් වටිනා video එකක්! ස්තුතියි !!!
ශා නියමයි නේ, ඔබ හරිම අපූරුවට බස හසුරවනා,, කදිමයි...💝
ape midulapurama wavela nodath kamanesa galwanwa dan sakye watenakama dana gathta obatumata bohomapin megana kiyala dunnata teruwan saranai
පැළය හඳුන්වා දුන්නාට බොහොම ස්තුතියි ❤️ ඒවගේම මේක එක එක ලෙඩවලට පිළියෙල කරගන්න ආකාරයත් කියා දුන්නොත් තව තවත් වටීවි ❤️
දැනුවත් කිරිම සම්බන්ධයෙන් බොහෝම ස්තූතියි.
දැනුම ලබාදුන් ඔබතුමාට පිං තෙරවන් සරණයි
❤❤ ඔබතුමාට ගොඩක් පින් මේ වගේ දේවල් දාලත් අපිව දැනුවත් කරනවට ඉස්සර අපි පොඩි දවස්වල ඔය ගස් අපේ වත්තේ සෑහෙන්න තියෙනවා අපි ගලවලා සෙල්ලම් කරන්න ගන්නවා අපි ගලවලා වීසි කරනවා අපේ අම්මා තාත්තවත් ඕවගේ අගේ දන්නේ නෑ ඒ කාලේ අපි කියන්නේ වල් ලූනු කියලා
දන්නැතිදෙයක්කයලාදුන්ටබොහොස්තුතියි
ඇත්තටම ඕව ගලවල විසිකරනව දන්නෙ නැති නිසා ස්තූතියි
ගොඩක් වටිනවා වීඩියෝ එක thank you 🙏🙏
Thank you🙏
බොහොත් ස්තුතියි
ස්තූතියි දැනුවත් කලාට
Danuwath karata godak pin ape waththe hama thanama thiyenawa man hamadama galawala danawa hithen bana bana
Ow meke watinakamata milak neta mewa ape wattet tiyanawa bohoma watina videos ekak tamai mekata godak stooti wanta wenawa api siyaludena oyata budu saranay devi pihitay.
දැනුවත් කලාට.ඔබතුමන්ට ස්තුතියි
දැනුවත් kelata බොහෝම pin oba thumata නිදුක් නිරෝගී සුවය lebawa බුදු saranai
Godak watina danuwath kirimak me wage beheth gena kiyala dima loku pinak theruwan saranai siyalu deviyange rekawaranai dirgayusha lebewa
ඔබතුමාට යහපතක්ම වේවා.නොමිලයේම පහසුවෙන්ම රෝග සුවකරගන්න හැකි රටක නොදැනුවත්කම නිසා කොතරම් දුක්විදිනවද.මම මැසේන්ජර් ඉන්න සියලුම අයටයි වට්ස්අැප් ඉන්න සියලුම අයටයි යැව්වා.ඔබතුමාට තෙරුවන් සරණයි.සියලු දෙවි රැකවරණයි.🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට වාටිනා දෙයක් කියලා දෙනවට බුදුසරණයි 🙏🙏❤
මම ගොඩක් ගලවලා විසිකලා මම කාල බලනවා.thank you.
අපේ ගෙදර ගොඩක් තියනවා ගලවලා මම විසි කරනවා ගොඩක් වටිනවා
ඔබතුමාට ගොඩක් පින් මේ ගැන ලෝබ නැතුව කියල දුන්නට
Aththa thama harima watina behethak danuwath kalata bohoma pin
ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..
ගොඩක් පින් ඔබතුමාට තෙරුවන් සරනයි
ගොඩාක් පිං අදයි දැන ගත්තේ
ගොඩාක් වට්නවා ඹබතුමාට ගොඩාක් පිං ස්තුතියි
ඇත්තමයි අදයි දන්නේ. කොහොමද මේවා ආහාරයට ගන්නේ.
දේවත්වය අවධි වූ පින්වත් මැතිඳුට සමස්ත මිනිස් වර්ගයාගේම ශීර්ෂ ප්‍රණාමය🌼🌼🌼🌼🌼
Ane godak pin obathumata godak deval igena gaththa oba thumagen
ඉස්සර ගල්ලෑලි ගල්කූරු අරන් ඉස්කෝලෙ ගිය කාලෙ ගල්ලෑලි වල අකුරු මකන්න අක්කපාන හොයාගන්න නැති උනාම අපි ඔය පැලෑටි වල කොල වලින් ගල්ලෑලි වල අකුරු මැකුව හැටි මතකයි. ඒ කාලෙත් වෙද මහත්මයෙක් ඔය පැලෑටිය බෙහෙත් ඖෂධයක් බව කිව්වා මතකයි. ඇස්පිරින් ඖෂධයත් ඔය පැලෑටියේ අඩංගු වන බව පවසනවා. හරියටම දන්නේ නැහැ. ඔබ තුමාට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
Harine oka thama mat damme spi podi kale gallaliwala akuru liwahama aeka aran makanawa waturen aeke
Yes I do remember taking this plant to the school to clean blackboards when we were in lower classes. It was better than dusters.
අනේ ඔබේ ඒ සුන්දර මතක ආවර්ජනය අපිටත් බෙදා ගන්න පුළුවන් නමි හොදයි මට කතා කරන්නන ඕන..ඔබේ අතිත මතක අපීට වැදගත් වෙයි
1,àq Qatar qa Qatar 🇶🇦12th qàAa
දැනුමක් ලබාදුන්නට ගොඩාක් පින්
ඔබට ගොඩාක් ස්තුතියි. මම මේ දිය තිප්පිළි පැළ ගැන කිසිවක් නොදන්නා කමට මගේ වත්තේ කොපමණ ගලවා විසි කළේදැයි නොදනිමි. අදින් පසුව මම ඒ පැළ විශේෂය ආරක්ෂා කර බෙහෙතක් ලෙස පරිභෝජනයට ගන්නම්. පැහැදිළි කිරීම ගැන ඔබට ගොඩාක් පින්.
අපිත් ගලෝල විසිකලා. නොදැනුවත්කම නිසා. කියලා දුන්නට ඔබතුමට බොහොමත්ම පින්....
ඔබතුමාට බොහොම ස්තූතියි ගැමියා යූටියුබ් එකෙනුත් දිය තිප්පිල්ලි ගැන දැනුවත් කලා අද මේ ශාඛයේ වටිනාකම බොහෝ දැනුවත් උනා.
මේ දියතිප්පිපිලි පැලාටිය හදුන්වා දුන්නාට බොහොම ස්තූතියි.අපේ වත්තෙ හැදෙන තවත් කැන්ද ගහක් පමන උසට වැවෙන ගහක් තියෙනවා. කොළ බුලත් කොලේට සමානයි. නටුව රතු පාටයි. මා හිතනව එයත් අවුශද පැලෙයක් වෙන්න ඕන.ඔබ තුමාගෙ වට්සැප් නොම්මරය සදහන් කර තිබුනානම් පැලයේ කොටසක් පෙන්වන්න තිබුනා.
කැන්දද?
ගංසූරිය ගහක් වෙන්න ඇති
@@lathabaddage1585 ist
නොදන්නා කමින් කොපමන වටිනා දේ අප මගහැරගෙන ඇතිද... ඔබට ගොඩාක් පින් මේ කරන දැනුවත් කිරීම් වලට..💐🙏👍
හරිම අහින්සක පැලෑටියක්....බිත්ති අයින් වලත් ඉබේට පැලවෙනවා..අදයි දන්නේ ව්ටිනා අව්ශද පැලෑටියක් බව ස්තුති 🙏🙏🙏
තෙරුවන් සරණයි මහත්මයා ඔබට ඔබේ පවුලේ සැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා
ඔබතුමාට බොහොම පින් මෙතුවක් සිතන්න සිටියේ මෙය වල් පැලෑටියක් කියා පෝච්චියක දැක්කම galawela දානවා බොහොම පින් මේ වගේ වටිනා දේවල් අපිට කියලා දෙනවට බොහොමත්ම ස්තුතියි
ඔබට බොහොම ස්තුතියි .නොදන්නාකමින් අපි ගලවල වීසි කරනවා මෙච්චර වටිනාකමක් තියන ශාක .ඔබට පින් දැනුවත් කරාට .
ඔබතුමාට ගොඩක් පින් අපි නොදන්නා බෙහෙත් වර්ග ගැන විස්තර කලාට තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමාට බොහොම ස්තූතියි.
මෝරා නැති කඳ කොටස සමග කොල සාමාන්‍ය තරමට සිහින්ව කපාගෙන ගොටුකොළ සම්බෝල හදන ලෙස හදාගන්න පුළුවන්. ඉතාම රසවත්
ඇත්තවශයෙන්ම ඉතාමත් වටිනා දැනුමක් අපට ලබාදෙන ඔබතුමාගේ මෙම වීඩියෝ වැඩසටහන් බොහොම අගෙයි බොහොම ස්තුතියි වැඩිදියුණු වේවා යහපත් වේවා 🙏👍❤️💐
නම දන්නෙත් දැන්..කෑමට ගන්නව කියල දන්නෙත් දැන්....අයියෝ මිදුල පුරාම තිබුන ගලවල දැම්මා ...
බුදුසරණයි ඔබතුමාට ...
බොහොම පින් දැනුවත් කලාට .නොදන්නා කමට ගලවලා විසිකරනවා බොහොම පින් ඔබතුමාට
ස්තුතියි ...මෙ ගස් අපෙ අම්මගෙ වත්තෙ ගල් අතරෙ ගොඩක් හැදිලා අදයි දැන ගත්තෙ ....කන්න ඕනෙ ...අනෙ ගොඩක් පින්
මහතානනි දැනුවත් කලාට ස්තූතියි ඔබතුමාට බුදු සරණිනයි
මේ පිං බිමේ වැවෙන අපි නොදන්න වටිනා ශාක ගැන අපිව දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි..
හරිම වටිනවා ඔබතුමාට!!!
අපේ පලාතෙ කියන්නෙ
" දිය නිල්ල" කියල,ස්තුතියි.
දන්න දෙවල් තවත් අයට කියලා දිම හරිම හොඳ යි බොහෝම ස්තුතිය
🙏
Diyatipepili
හරිම වැදගත් දෙයක් දැන ගන්න ලැබුණේ..ඔබතුමාට බොහොමත් පිං 🙏
බොහෝමත්ම ස්තුතියි මහත්මයා. අපේ මුකුනුවැන්න හිටවල තියෙන පෝච්චි වලත්, තෙතමනය තියෙන පාත්ති වලත් හරියට මේ ගස් තියෙනවා . දන්නෙ නැති නිසා ගලවල වීසි කලා. දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බොහෝමත්ම පින් .තෙරුවන් සරණයි .
🎉🎉💝
හදුන්වා දුන්නට බොහොම ස්තුතියි.අපේ වත්තේ තිබෙනවා.
ගැමියා යුටිප් එකෙනෙනුත් මෙය කියා දුන්නා බොහොම පිං දැනුවත් කලාට බුදු සරනයි🙏🌹
අනේ ඔබතුමා ට ගොඩාක් පින්.අපේ ගෙදර හැමතැනම තිබෙන ව.අදයි දන්නෙ බෙහෙත් කියා .
අපිත් ගලවලා විසිකලා නොදන්නා නිසා. දීර්ඝායු වේවා ඔබට
ඉතාමක් වටිනා විඩියොවක් . නොදැනුවත්කමින් ගෙවත්තෙ මෙවැනි පැල වර්ග ගලවා දමා ඇත්ද . ඔබතුමා හැමදාම වගේ අදත් අප සමග වටිනා පැලයක් හදුන්වා දුන්නා. මෙම චැනලයෙන් ඉගනගත් දේ බෙහොමයි 🙏🙏 ස්තුතියි .
අයියෝ අපේ ගෙදර වටේටම තියෙන්නේ.ඇත්තටම ගොඩක් ස්තුතියි මේ තොරතුරු ලබා දුන්නාට.පහුගිය කාලේ ගලෝලා වීසි කළා නොදන්නා කම නිසා
ඔබ තුමාට මේ වගේ දේවල් බලලා පෙන්නන්න තව තවත් මේ වගේ දෙවල් පෙන්වනට බොහොම පින් ස්තුතියි
ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කලාට. තෙරුවන් සරණයි¡
ඔව් මහත්මයා මේක බොහොම වටින ඖෂධයක් මේවාගේ යකඩ බහුල නිසා ගර්භනී මව්වරුන්ට මුල් කාලයේ ටිකක් විතර අගුණයි මාස 3 පහුවුනාමනම් කමක් නැහැ. හරිම රසවත් ගුණවත් ආහාරයක් කුඩා දරුවන්ටත් ගුනදායකයි මලබද්ධයත් ගුණදායකයි. ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ කරන මෙහෙවර වෙනුවෙන්
ස්තුතිය් ඔබතුමාට
THANK YOU VERY MUCH REALLY APPRECIATE
බොහොම පින්....
ඔව් අර්සස් වලටත් ගොඩක් හොඳින්
Very good idea and medicine have been introducing the valuable for us.
Wish you long life !!!!
ඇත්තටම මේවා ගැන ඒ කාලයේ අපි දැන සිටියේ නෑ. මම දැන ගත්තේ ඇමරිකාවට ගියාට පසුවයි.එහි හොංකොං මාකට් එකේ විකීනිමට තිබුණු නිසා. ඊට පසුවයි මම ලංකාවට ඇවිත් කාලා කීප දෙනෙක් දැනුවත් කලා.මගේ ෆේස් බුක් එකේ ශෙයා කලා.ඉතිං ඔබතුමාගේ මේ වැඩ සටහනෙන් පැලෑටි ගැන හදුන්වා දීම ගැන ඉතා සතුටුයි .ජයෙන් ජයවේවා .නිදුක් නීරෝගි සැප ලැබේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏
ස්තුතියි වටිනා දෙයක් කියල දුන්නට
Diya nilla kiyalath kiyanawa neda?
අපේ රටේ වැදගත් ඖෂධ පැලෑටි හදුන්වා දුන්නේ බොහොම පිං .
කංකුං තෙල් දානවා වගේ තෙල් දාලා හදන්න පුලුවන් අපේ ගෙදර හදනවා හරිම රසයි.
Tikak Thampala wageth neda?
Kola witharada ganne
Wooow
thel nodaa kiri hoddak hadala anthimata kola daanna... gunawath kama yanne naha...
ඇත්ත ටම කෑවට අගුනයක් නැත්ද .
බොහෝම ස්තුති ඔබ තුමාට මේ ශාකය ගැන දැනුවත් කලාට
ගොඩක් පින් ඔබ තුමාට..මමත් ගලවන්වා බෝ වෙන නිසා.ඒත් මම ආසයි ඒ පැලවලට හරිම සියුමැලි පැලයක් ඒක...මෙච්චරම වටින ඖෂධයක් කියලා දන්නෙ දැන්..
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට
ඔව්, කුරුලෑ වලට ගාන්න පුළුවන් කියලා බටහිර වයිද්‍යවරියක් කිව්වා. එහෙම පාවිච්චි කරලා තියෙනවා.
කරවල බැදුමට එකතුකරලා කාලත් තියෙනවා.
දැන් මේ ලෙඩ වලටත් හොඳයි කියලා දැනුවත් වුණා.
ඔබතුමාට බොහොම ස්තුතියි. 🌹🌹
තෙරුවන් සරණයි ඔබතුම ට අපිව දැනුවත් කරාට
ඇත්තෙන්ම මේ පැලැටිය අපෙ වත්තෙ ගොඩක් තියෙනවා ගලවලා දානවා ගොඩක් ස්තුතිය් ඔයාට විස්තර කීවාට තෙරුවන් සරනය්
ස්තූතියි මහත්තයා.ඔබට පින් මේ ඖෂධ පැලෑටි හදුන්වා දීම.ඉතාමත් කාලොචිත දෙයක්.🙏
බොහෝම වැදගත් දෙයක් ඔබ තුමාට පිං සිද්ද වෙනවා.තෙරුවන් සරණයි
දැනුවත් කලාට ස්තුතිය
හරිම අගෙයි ඔබ තුමාට බොහොම පින්.මම ගලවලා දානව.මීට පසු ප්‍රයොජනයට ගන්නව.
🙏
නොදන්නා කමට මමත් මල් පෝච්ච්වල හා මිදුලේ වැවිලා තියෙනව දැකලා වල් පැලයක් කියලා හිතලා ගලවලා දානවා. බොහොම ස්තුතියි දැනුවත් කලාට ඔබතුමන්ට.
ඔබ තුමා ට පින්.මේ වගේ දේවල් ගැන කියලා දුන්නා ට.
ආයුබෝවන් ඇත්තටම මේ පැළැය මෙච්චරම වටිනවා කියලා දැනගත්තා ගල් තැළුම් වලට මේ ශාකය පෙරුම්කායම් සමඟ පොල්කිරෙන් තම්බා ගල්තැළුම් ස්ථනයෙ තබා ප්ලස්ටරයකින් වසා දවසක්තියන්න රෑට බැඳලා උදේට ඉවත් කරන්න මේ ආකාරයට දින කිහිපයක් කිරිමෙන් සුවවෙනබව අත්බෙහෙත් පොතක සදහන් වෙලා තිබුණා ඔබතුමට බොහොම පින් මෙදැනුම ලබා දුන්නට
Gb
ඔබතුමා ට තෙරුවන් සරණයි
ගොඩක් පින්....අපි මේ වෙනකන් දැනගෙන හිටියෙ නෑ....
මේතරම් ගුණාත්මක සාකයක් හදුන්වා දුන්නාට ඔබතුමාට බොහෝම ස්තුතියි
නොදන්නා කමට ගලව විසී කලා. අද සිට එහි වැදගත්කම පෙන්වා දූන් ඔබ, අපට තව තවත් දෙ පහදා දීමට, විශ්වයෙ ආශීර්වාදය ලැබෙවා!!!
මේක ගෙවත්තේ හරියට තොයෙනවා ඔබේ දැනුවත් කිරීමට ස්තුතී ඔබට පින්
ඔබතුමාට ගොඩාක් පින් ......මන් මේ විඩියෝ එක දැක්කාම ගමේන් ග්නත් කැමට ගත්තා මගෙ කකුලේ කැක්කුම හොඳ උනා සති 3ක් කැමට ගත්තා ...දැන් කකුලේ කැක්කුම නැහැ ...ඔබතුමා ට පින් මෙහෙ හැදෙන්නේ නැහැ ...කුරුණෑගල අපෙ ගමේ තියෙන්නෙ ..
මමත් ලඟදි ගලවල විසිකලා නොදැනුවත්කම නිසා දැනුවත් කිරීම හරිම වැදගත්.....!
තෙරුවන් සරණයි ඉතාමත් වැදගත් මෙම ශාකය අපි ගලවලා වීසිකරා දැනගෙන ඉඳියෙ නෑ
ඇත්තටම අපි නොදත් දේවල් කොච්චර නම් තිබෙනවද?. මම කන්න බයෙන් හිටියේ , බොහෝම ස්තූතියි ඔබ තුමාට....
THANK YOU VERY MUCH REALLY APPRECIATE
Nodanuwathama nisa palatiya galwa visikara ayenm mama eka karanne nehe thanks.
ගොඩාක් ස්තූතියි.දැනුවත් කිරීම සම්බන්දව. අපි වල් පැලෑටි කියාලා ගලවලා දානවා
ඔබ තුමාට බොහොම පිං
බෙහෙවින් වැදගත් ස්තුතියි
හරි ප්‍රයොජනවන් ඔබගේ මේ දැනුත් කිරීම.සුවපත් වේවා
🙏
බොහොමත්ම ස්තුතියි දැනුවත් කරනවට පැලෑටිය දැනගත්තට වටිනාකම දැන ගත්තේ අද කිකිරිදිය පැලෑටිය ගැනත් දැනුවත් කරන්න කරැනාකර...
ගොඩක් පින් ඔබ තුමාට මොකද අපි නොදන්න ගොඩක් දේ ඔබ තුමා නිසා නිසා දැන ගන්න ලැබුනා
මෙවැනි පැල ගැන තව තවත් දැනුවත් කිරිම් කරන්න. ගොඩක් ඉස්තූතිියි.
Thank you.මීට පෙර දැනගෙන හිටියෙ නැහැ.
දිය බුලත් ගෑස් රයිටිස් තත්වයට ඉතා හොඳ යි ...අත් .දුටුයි..ප්‍රත්තක්ෂයි.
ස්තූතියි
ගැස්ට්‍රයිටීස් වලට බෙහෙතක් විදිහට කොහොමද පාවිච්චි කරේ...
හදන විදිය කියන්නකෝ
Gastritis walata kohomada pawichchi karanne ? Reply please ?
බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි ,,,ඔබට බොහොමත්ම ඉස්තූතියි ,,
බොහොම ස්තුතියි දැනුවත් කලාට .අපිත් වල් පැල කියලා හිතලා ගලවනවා.
ස්තුතියි.අපව.දැනුවත්කරාට.බුදුසරනයිඹබ.තුමාට
පැහැදිලි කලාට ස්තුතියි මහත්මයා
අද තමයි දැනගත්තෙ ඖෂධයක් කියල.මට හිතෙන්නෙ ලූනුකොල තෙල්දානව වගේ හදන්න පුළුවන් වෙයි හදල බලමු.
දැනුවත් කළාට ස්තූතියි ඔබට...
බොහොමත්ම පිං දැනුවත්
කලාට