I am from Sydney and I watched the video and made this fertilizer and applied to a tree which has not given fruits. I happy now I can see the fruits Thank you very much.
Really it was useful. New comer for this side .I love gardening. I'm motivated by your videos. have fun stay safe until then it's take care from Mr.Travel Chef Srilanka 🇱🇰
මං මෙය අත් හදා බැලුවා..මිරිස් ගස් මැරෙන්න ඔන්න මෙන්න තිබ්බේ..අන්න මල් අවිත් ගහලා දවස් 3ක් ගියෙත් නෑ..බොහෝම ස්තුති ඔබතුමාට..
Sathiyakin baladdi sewala wagene. Ai ehema wenne
@@udayanganieco6912 ehem unada..mge ahem prashnayk unnane..methum qwa wdiytm kre..oy wathurth denmda
@@isharayapa3624 nah . Wathura poddakwath demme neee.
@@udayanganieco6912 api aye seryk try krl blmu ned..mmnm dnne obthumiyt sidu u dea pilibadawa..mge athdekimt anuwanm mea krmy sarthakai..
@@isharayapa3624 eka thama. Man ayeth hadanna hithuwe. Kesemuwai duburu sini vithramai neda . Mage wwardak unada balanna comment kale. Thank you
මම මෙය අත් හදා බලනවා. ඔබට
ගොඩක් පින්. ජය වේවා !
බොහොමත් ම වටිනා දෙයක්
ඔබටත් තවත් බොහෝ මේ
වගේ දේවල් ගැන අපි නොදන්න දේවල් ගැන විස්තර සපයන්න වාසනාව හා චිත්ත ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
ඔබතුමාට ගොඩක් පින් කිසිම ලෝබ කමක් නැතුව මිනිස්සුන්ට මේවා බෙදලා දෙනවට මොකද මිනිස්සුන්ට හදාගන්න හදා ගන්න හරිම ලේසියි ඇත්තටම අපේ රටට ඉදිරියට හොඳක් වෙයි ඔබතුමාට තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි .මෙවැනි වටින දේ කියල දෙන එක ට.
රසායනික ද්‍රව්‍ය නැතිව බෑ බෑ කියන අපේ මිනිස්සුන්ට ස්වාභාවික දේශීය ක්‍රම සොයාදෙන ගැමියාට ප්‍රණාමය.තෙරුවන් සරණයි.
ඔබට ගොඩාක් පින්. මම මේ විදියට කලා.හොදට මල් ආවා. තෙරුවන් සරනයි. ඔබ තුමාට.
මාත් කරලා බැලුවා.. දැන් හොදට හැදිලා😍
පරිසර හිනකාමි ගොඩක් වටිනවා
තෙරුවන් සරණයි! ඔබතුමාට
මේ උපදෙසට ඔබට ගොඩාක් ස්තුතියි
I am from Sydney and I watched the video and made this fertilizer and applied to a tree which has not given fruits. I happy now I can see the fruits
Thank you very much.
ඔබතුමාට ගොඩක් ස්තුතියි. .හොද වටිනා දැනුම් සම්භාරයක් අපට ලබා දෙනවාට. .......තව තවත් හැකියාව වර්ධනය වේවා
හරිම ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ලංකාවට නියම ආදර්ශ මත් ගැලපෙන වැඩසටහනක්.👍👍🇱🇰. 🇩🇪
ඔබේ වටිනා උපදෙස් වලට බොහෝම පිං. පිටරට කුනු නතරවෙන්න ඔබතුමා මැදිහත් වෙලා රටටම මේ බෙහෙත් වර්ග අලවි කරන්න.ඔබට දීර්ඝායු ලැබේවා.🙏🙏🙏🙏
K boo HBo
මමත් අත්හදා බැලුවා
සාර්ථකයි
ඔබ තුමාට දෙවි පිහිටයි
You are doing a great service to the hard working people in this country 🙏🙏🙏
ඔබ කියා දෙන්නේ හරිම සරල ආකාරයට ..ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏🙏🙏🙏
Mal වලට හොඳද enthiriyam
ඉතාමත් වටිනා දෙයක් ඔබ මේ සිදුකරන්නේ . ඔබගේ දැනුම බෙදා දීම ඉතාමත් අගය කරනව. තෙරුවන් සරණයි .
Hi
කොහෙද inne oyq
Oyage 4n no ewanda
Godak pin kiyala dunnata
කොච්චර කාලයක් පැසවන්න ඕනෙද? ස්තූතියි.
ගොඩක් වටිනවා මහත්මයා තෙරුවන් සරණයි
ඉතාම වටිනා දෙයක් මෙියක්කු පිටිපස්ස හපාගන කෑගගහ ඉන්කවෙලාවෙ.මෙවගෙ අය එකතුකරල දිරිමත්කර රටට අැවැසි දෙය ලබාගත්තනමි හරි.මගටගිහින් මෙිඅය අනාත නොකර.
දිගටම මෙවන් වීඩියෝ කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා .ලැබෙන හැම අත්දැකීමක්ම ජනතාවට බෙදා දෙන්න .තෙරුවන් සරණයි.
මම මේ ක්‍රමය අත් හදා බැලුවා.හරිම සාර්ථකයි.ඔබට ගොඩක් පින්
සාමාන්‍යයෙන් වැඩිච්ච ගහකට කොච්චර දවසට සැරයක්ද දාන්න ඕනේ.. සතියෙන් සතියට වගේද ?
බොහොම ස්තූතියි ඔබ තුමාට .තේ පැල වලට යොදන පොහොරක් හදන ආකාරය කියාදෙන්න .
හැමදේටම බෑ බෑ කියන රසායනික පොහොර නැතුව වගා කරගන්න බෑ කියන අයට මේවා කරලා පෙන්නන්න ඕන . එතකොට වත් පිලිගනියි. ගොඩක් ස්තූතියි.මෙවැනි දේවල් සොයා බලා පලකිරීම ගැන .
Thank you very much. First time I Hear this. I too have a vast knowledge on this subject which I'll share with you one day.
කෙහෙල් මලට දුන්න අගය
ඉතාමත් අගෙයි බුදු සරනයි
මමත් හදල මිරිස් බණ්ඩක්ක පැලවලට දැම්ම ඉතාම සාර්ථකයි..ඔබට බොහොම ස්තුතියි ....
ගස් මුලට දැම්මේ වතුර කලවම් කරලද
ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ගොඩාක් වටිනවා
මමත් හරිම අසයි වගාවට ඔයා කියන් විදියට අත් හදාබලන්නම් ගොඩක් ❤️❤️ ස්තුතියි ඒවාගෙම වටිනවා මේ දේවල් දැන ගැනීම👍
Unsu9b
ස්තුතියි ,බොහොම පින් ඔබතුමාට.විදේශයක ඉන්නේ.කීයක් ගියත් මම මේ උත්තේජකය හදනවා.
මට වගා කරන්න තියා පැලක් අටව ගන්න බිම් අගලක් නෑ.ඒත් මම හරි ආසයි වගා කරන්න.ඒ නිසාම මම මේ වගේ කීප දෙනෙක්ගෙම විඩියෝ බලනව.බලල ඒවාට like ,comment ,share කරනව.කවුරුම හරි බලල ප්‍රයෝජනයක් ගනී කියල හිතල.ජය වේවා !
ලැබෙනවා සතුටින් ඉන්න අවශ්‍ය උත්සහය
ඔබව ඉතා අගය කළයුතු කෙනෙක්, අද කාළෙට බොහොමත්ම ගැලපෙනවා. බොහොමත්ම පිං දීර්ඝායු වේවා
අගය කලයුතු ඉතාමත් වැදගත් වැඩක්.ස්තූතියි දැනුම බෙදා ගත්තාට.
ස්තුතියි ඔබගේ දැනුම බෙදා හැරීම වෙනුවෙන්
ඉතාමත් වටිනා වීඩියෝවක්.බොහෝ පින් තෙරුවන් සරනයි සියලු කටයුතු සාර්ථක වේවා
වටිනා වීඩියෝ වක්,නොදන්න ගොඩ ක් දේවල් කියාදෙන,මහත්මයාට,දිගු ගමනකට,මගෙත් ආශිර්වාද
බොහෝම ඉස්තූතියි ඔබට තෙරුවන් සරණයි.
Supper gamiya, I follow your advice.thank you
මල්ලි ඔයා නම් උතුම් මිනිසෙක් .අපි මෙවා ගැන දන්නෙ නෑ.
God bless you... Bs.. Deer gayuu.
ඔබ වැනි වැඩ දායි මහත්වරුන් ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි ඔබට තුති
සෞඛ්‍ය සම්පන්න වටිනා පොහොරක්. ස්තුතිය් ඔබට.
ඉතාමත් වටිනව.
ඔබට ස්තූතියි.
ඔබ apata labadena sahayogayata godak pinsiduvevi බුදු සරණයි
කියන්න වචන නෑ ඔබ ගැන ඔබේ දැනුම ගැන සත්තකින්ම හරිම වටිනවා මල්ලි
I made your pumpkin and sugar for Anthuriam and liime and pineapple with sugar for Vanda Ochirds it real worked for my plannts thank you
හරිම වටිනා උපදෙස් ඔබතුමා දෙන්නෙ. ගොඩක් ස්තුතියි . බිම සිටවූ පැලවලට දාන්න තනුක කරන්න ජලය කොපමණ යොදන්න ඕනේද ?
ගොඩක් ස්තුතිය ඔබතුමාට ❤😊😊
Obata bohoma pin siduwewa. Jayawewa!
බොහෝම ස්තුති ඔබතුමාට
වැදගත් .සරලයි .වටියි .ඔබට නියත ජය !
මල්ලියේ. ඔබගේ වටිනාකම වර්ණනා කරන්න වචන මදි.. .. . නිරෝගි දිවියක් ඔබට ලැබෙවා ..
දවස් කීයකට සරයක්ද දාන්න ඕනේ මහත්තයෝ
දවස් කීයකට සරයක්ද දාන්න ඕනේ මහත්තයා
අනිවාඑයෙන්ම මෙය කරනවා ගොඩක් ස්තුතියි සර්ට
කියූ පරිදි මාලු වතුර හා කෙසෙල් ලෙලි වතුර භාවිතා කළා එය සාර්ථකයි මෙදැනුම ලබා දෙනවට ඔබට ගොඩක් ස්තුතියි .....
Meka hariyata awada ?
Kiyala thiyena widihata malu wathura tika dina ganak thibbama kali hoyaganna na serama diya wenawa wade sarthakaie.
Sathiyakata wada thiyanna onida
සතියකට වඩා තිබ්බා .පසුව පෙරා .වතුර තද අව්වෙ තියා පසුව වතුර යම් ප්‍රමාණයක් එකතු කරමින් ගස් වලට දැම්මා ...සාර්ථක යි.විඩියො එක බලන්න...සිනි නම් දැම්මෙ නැ.
ගොඩක් ස්තුතියි.අයියෙ ඔයා රටට සම්පතක්.
Really it was useful. New comer for this side .I love gardening. I'm motivated by your videos. have fun stay safe until then it's take care from Mr.Travel Chef Srilanka 🇱🇰
RUclips එකේ තියන වීඩියෝ හැම එකකටම වැඩිය ඔබතුමාගෙ වීඩියෝ ගොඩක් හොඳයි මම හැම එකම බලනව මමත් පොඩි වගාවක් කරන් යනව මේ අදහස් හරිම ප්‍රයෝජනවත් ඔබේ පැල සිටවන බෑග් අපට ගෙන්න ගන්න පුලුවන්ද මම කොළඹ
නියමයිනේ ගොඩක් වටිනවා මේ දැනුවත් කිරිම ස්තුතියි 👌
Very good information, thank you very much.
ඔබ තුමාත් තවත් මෙවැනි වටිනා විඩියෝ කරනා කිහිප දෙනාගේත් දැනුම පාවිචිචි කරන්න වගකියයුත්තන්ට නුවණ පහල වෙිවා!
Thank you.meka kochchra cal thiyaganna puluwanda
හොඳ දෙයක් කියලා දෙන්න කැමති ටික දෙනයි.
ඔබතුමා ට තෙරුවන් සරණයි!
V wagawata hodaida
👍👍👍 oba nam niyama goviyek. Bohoma isthuthie.
කෘෂිකාර්මික අමාත්‍යාංශයේ ප්‍රධානියො හැටියට පත්කරන්න ඕන මේ වගේ රටට වැඩ දායක පුද්ගලයො.
බෑනේ. එහෙම කලොත් පිටරටින් ඕනම ජරාවක් ගෙන්නලා කොමිස් එක ගන්නේ කොහොමද?
සත්තකින්ම අපේ රටේ මේ වටින මොල වලින් වැඩ ගන්න කැමති නෑ පාලකයො
පිස්සුද මේ. මල්ලිගේ ජීව්තෙත් නැතිවෙන වැඩක්.. . . මේ රටේ. මොළකාරයන්ට හරි අපලයි .. .
සිරාවට
ඊට පස්සෙ ගැමියා චැනල් එක කරන්නෙ කව්ද
අපේ දේ අපට කියල ඵල ඇති වැඩක් කරන ඔබට ගොඩක් පි
ස්තුතියි ගොඩක් ලෝබ නැතිව දැනුවත් කලාට 🙏
ස්තුතියි. සර්. හදලා. බලන්න. ඕනි.. 👍👍👍👍🙏🙏
නිර්ලෝභීව තමා සතු දැනුම මෙසේ බෙදා දෙන ඔබට සැමදා ජය සතුට පතමි... තෙරුවන් සරණයි
හරිම වටින දෙයක් ඔබ කියලා දුන්නේ බොහොම පිං තෙරැවන් සරනයි
හැම කෙසෙල් මලක් ම කන්නේ නැහැ නෙ.ඒක නිසා අහක යන කෙසෙල් මලට දුන්න අගයට ගොඩක් ස්තුතියි 🌹🙏
හරිම හොඳයි ඔඛට ඛුදූ සරනයි
ආනමාලු කෙසෙල් මුව කන්නෙ නෑ නේද
gedi hadenavanam ona kehelmal gahanava
Thank you
@@hasithaweerasinghe5513 ඔව් ඒවා තිත්තයි. අපරාදේ මෙච්චර කල් විසිකලා.
godaak thank aiye.mta hari sathutui mge godaak gas wala mal enawa.mekanam supri hode. Dinen dinama oyata sarthaka diviyak
ගොඩක් ස්තුතී අයියේ
Athtatama niyamai me පොහොර ..math hadala බැලුවා ..den සතියක් hera සතියක් dannwa..හොඳට hedenwa..thank you💖
කහ වෙච්ච ගොයම් වලට ගැහුවා ගහලා දවස් 6 ඇතුලත සම්පූර්ණ කොල පාටට හැරුනා . ඇත්තටම සුපිරි 👍
Dawasagane spray karanavada..සතියකට vathaavakda
1kg wage haduwoth wathura kopamana danna oneda spray karanna.
අනික් අත්හදා බලනවා ගොඩක් ස්තුති නොදන්නා දේවල් කියලා දුන්නට මම වාරියපොල රේණුකා
ස්තුති මේ ගැන දැනුවත් කිරීම,,ඔබට බුදුසරණයි දෙවි පිහිටයි
ගොඩක් වටිනා අදහසක් ඔබට ස්තූතියි ජය වේවා
රසායනික පොහොර වෙනුවට මෙච්චර ආදේශක තියෙද්දි අපි වස කාල ලෙඩ හදාගන්නවා
Aiye godak watina wedasatahanak..puluwannam sobawikawa konde kalu wena adesakayak hoyala denna apita..teruwan saranai oyata aiye..
තෙරුවන් සරණයි !
නිදුක් වේවා
නිරෝගී වේවා
සුවපත් වේවා
බොහොම පින්
Thank you i really happy to watch your advice and you progarams
I too enjoyed this video very much.
Can I use this for orchid plants ?
නියමයි මහත්මයා. 👍
GOOD LUCK PROGRAM ❤👍
Meka haduwata passe obathuma kiyapu vidihata thibboth kochchara vithara kal thiyaganda puluwanda
හරිම වටින දැනුවත් කිරීමක් ❤️👍👍
Obathuata puluwan asarana Govi janathawata pihitawenna oba pin
Thank You ..ඔබතුමා ට..👍
ඔයා රටටම සම්පතකි බුදු සරණයි සියලු දෙවි පිහිටයි
Budu saranai
එ
ස්තුතියි ඔබතුමාට දැනුවත් කලාට👍
Spry නොකර ගහේ මුලට දානවනම් වතුර කලවම් කරන්නෙ කොච්ච්චර ප්‍රමාණයක්ද?
Thanks Uncle
තෙරැවන් සරනයි පුතේ
වී වගාවන් වලට දාන්න පුළුවන් ද ?? මම ත්
හැදුවා ඔබ තුමාට බොහොම ස්තූතියි
හරිම වටිනවා ..කෙහෙල් මලට දුන් අගය හරිම වටිනවා....
දෙවි පිහිටයි🙏🙏🙏
Oba dena danumata bohoma isthuthi...
තේ වගාවට දාන්න පුළුවන්ද
Me pohora eka anthuriyam walata danna hodada
බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි 🙏
ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතිය කියදුන්නට
නියම වැඩක් මාමේ
ඉතාමත් වටිනා උපදෙස් ඇතුළත්වූ සාර්ථක වැඩසටහනක් . රතු සීනි යෙදීම වෙනුවට සක්කර කැට දියකර හදාගත් පැණිය , කපනලද කෙසෙල් මුව මතට දැමීම යෝග්‍ය නැද්ද ? කරුණකර මෙයට පිළිතුරක් ලබා දෙන්න . ඔබතුමාණන්ට බොහොමත්ම ස්තූතියි