හිතාගන්නවත් බැරි තරම් අස්වැන්න දෙන කෙසෙල් ලෙලි පොහොර හරියටම හදමු | 3 Best Banana Peel Fertilizers

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 283

  • @RavindraDayarathna-vq6ob
    @RavindraDayarathna-vq6ob 9 месяцев назад +3

    thank you......gread post..

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 11 месяцев назад +1

    නියමයි බොහොම ස්තූතියි පැහැදිලි කිරිමගැන

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 10 месяцев назад +1

    ඔයාගේ විඩියෙිව ලොඩාක් වටිනවා.ස්තුත්යි ප්යවෙිවා

  • @dammi_ds
    @dammi_ds 11 месяцев назад +1

    Mamath mee kramaya karanawa. Hariyatama dannenaha sahhiyen sathiya karnnaonadae❤

  • @Primerose172
    @Primerose172 2 года назад +3

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 года назад +1

    ඇත්තටම උපදෙස් අනුව මමත් kala ,prathipala ithama හොඳයි ,බොහොම thanks tharuwan saranai .......

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      ගොඩාක් ස්තූතියි ප්‍රතිපල ලෝබ නැතුව අපිත් එක්ක බෙදා ගත්තට..

  • @STWithanachchi
    @STWithanachchi Месяц назад

    ක යට ඉතාමත්,හොද,පහසු,ක්‍රමයක්

  • @NimaliGunarupa-yz1vv
    @NimaliGunarupa-yz1vv 10 месяцев назад

    Thank you Mama Wadasatahana Kiya Dun. Obath Thearuwan Saranie.....

  • @shinestar1589
    @shinestar1589 Год назад +4

    ගොඩක් වටිනා උපදෙස් ටිකක් 🙏🏼🌹🙏🏼

  • @ajithbandaraattanayake3278
    @ajithbandaraattanayake3278 2 года назад +3

    ස්තුතියි ඔබ්තුමියට ගොඩක් පැහැදිලිව කියල දුන්නාට 🙏🙏

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад +1

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි.

    • @wanasinghamudiyanselaghesh3915
      @wanasinghamudiyanselaghesh3915 2 года назад

      බොහොම.ස්තුතියි.😗😗

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      @@wanasinghamudiyanselaghesh3915 අගය කිරීමට ගොඩාක් ස්තූතියි.

  • @niranjanfernando701
    @niranjanfernando701 2 года назад +2

    දැනුම බෙදා දුන්නට බොහොම ස්තූතියි

  • @melishafernando406
    @melishafernando406 2 года назад +6

    ගොඩාක් ස්තුතියි , හොද දැනුමක් ලැබුණා

  • @manikeherath7338
    @manikeherath7338 11 месяцев назад +1

    Thankyou miss

  • @padmakumarisriyalatha6526
    @padmakumarisriyalatha6526 2 года назад +2

    පොහොර ප්‍රශ්නයක් වෙලා තියෙන මේ කාලයට වටිනා වීඩියෝවක්.බොහොම ස්තුතියි.

  • @KumuduPerera-r9w
    @KumuduPerera-r9w 9 месяцев назад

    Good programme

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it Месяц назад

    ස්තූතියි ❤🙏

  • @rusaridilrukshi885
    @rusaridilrukshi885 2 года назад

    Thunweni kramaya man karanne.thanks video ekata....Good luck

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      ස්තූතියි විස්තර බෙදා ගත්තට

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 10 месяцев назад

    ගොඩාක් වටිනවා ස්තුතියි

  • @Littlekitchen-l8n
    @Littlekitchen-l8n 2 года назад +3

    ගොඩක් වටිනවා.මම අත්හදා බලනවා.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад +1

      අපිටත් ප්‍රතිඵ්ල කියන්න අමතක කරන්න එපා.

    • @Littlekitchen-l8n
      @Littlekitchen-l8n 2 года назад +1

      මම පොහොර එක හැදුවා පලදාව අතිසාර්තකයි මේ වගේ වටිනා දේවල් තවත් ගෙනෙයි කියලා බලාපොරොත්තු වෙනවා බුදු සරණ යි

  • @commenter2178
    @commenter2178 11 месяцев назад

    Great Job Thank you

  • @venurahemakumara9033
    @venurahemakumara9033 2 года назад

    ස්තුතියි ගොඩාක් වටිනවා එහි අන්තර්ගතය ගැන පැහැදිලි කළාට

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කළාට ගොඩාක් ස්තූතියි

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 года назад +2

    ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි ♥️♥️♥️

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      පැළ වලට සති දෙකක් වෙනකල් ඉඳලා පොහොර පටන් ගන්න.

  • @antonanton7267
    @antonanton7267 2 года назад +1

    බෙහෙවින් ස්තුතියි ජයවේවා

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි.

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 9 месяцев назад

    Godak hoda i Thanks oyata

  • @isurudemansala6487
    @isurudemansala6487 Год назад

    Thank You!

  • @tmnalani8066
    @tmnalani8066 2 года назад +2

    මටත් මේ ගැන හරි විදිහට දැනගන්න උවමනාව තිබුන .ගොඩක් ස්තුතියි .

  • @jagathdesilva2874
    @jagathdesilva2874 2 года назад

    Thanks for your explanation

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      You are most welcome and thank you very much for watching our videos

  • @sahamaamararathnayaka9043
    @sahamaamararathnayaka9043 2 года назад

    Thanks may God bless you

  • @YMC833
    @YMC833 2 года назад

    Patta suwadak thiyenne sprey kalama 😁😁

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 2 года назад +1

    මම ඔය ක්‍රම කරනවා ස්තුතියි

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 года назад +4

    මේ පොහොර එක හදන විදිය මම හොය හොයා හිටියේ. ස්තුතියි ඔබට.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад +1

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි.

  • @dineshalakmali3700
    @dineshalakmali3700 2 года назад

    ඔයා දැනුම බෙදා දුන්න හැටි ගොඩක් හොඳයි.කොම්පෝස්ට් හදන්න සත්වපොහොර අවශ්‍යමද

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад +2

      අගය කළාට ස්තූතියි. එහෙම නැහැ. කුස්සියෙන් ඉවතලන එළවලු පළතුරු වලින් පුලුවන්

  • @marinaroslima7823
    @marinaroslima7823 9 месяцев назад

    Gogk watenwa tannk mis

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi899 2 года назад +3

    ඉතා වටිනා අදහස්

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි

  • @sudharmawasanthatilake9491
    @sudharmawasanthatilake9491 2 года назад +2

    ස්තුතියි ඔබට.

  • @hemachandraabeywickramaane2901
    @hemachandraabeywickramaane2901 2 года назад

    Tank you mrs
    Budusarani !!!

  • @samherath6474
    @samherath6474 2 года назад +9

    Very successful technique to boost the harvest.. Thanks for the video.

  • @a.g.skumari937
    @a.g.skumari937 2 года назад

    Oyata godak sthuthi

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කළාට ගොඩාක් ස්තූතියි.

  • @sandamadalakirana661
    @sandamadalakirana661 11 месяцев назад

    Good

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 2 года назад

    godak watinawa man palaweni eka nm danm hitiye nh thanks oyata

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි.

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 года назад +2

    බෙහෙවින්ම ස්තුතියි
    🙏🙏🙏🙏🙏

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад

    ස්තුතියි මෙම පහදා දීමට

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි.

  • @nilankasenarathna2229
    @nilankasenarathna2229 2 года назад +2

    Thank you very mutch

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 2 года назад

    Adai oyawa dakke.onna Sab kala.bohoma sthuthi.🙏🙏🙏🌾🌾🌾🌿🌳🌳..miris Pela Wala malakada wage e patata miris kole wateta thiyanawa ekata wisadumak kiyanna.pilithurak bala poroththu wemi.🙏🙏🙏👍👍👍

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      ගොඩාක් ස්තූතියි අගය කළාට. සම්පූර්ණයෙන්ම ගහේම හැදිලා තියෙනවද?

  • @harshanimadumali2853
    @harshanimadumali2853 10 месяцев назад

    Ammo me diyara pohopa eka mara gadai ne ekata visadumak dennako.

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 2 года назад +3

    Very useful

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 года назад +1

    ස්තූතියි ගොඩක් වටිනවා.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි.

  • @kamanidesilva1916
    @kamanidesilva1916 2 года назад +1

    ඉදුණු කෙසෙල් ලෙලි වලින් විස්තරද මේ දියර පොහොර හදන්න පුළුවන්. වැස්ස නිසා ලාවෙන් වැටිච්ච කෙසෙල් කැන් තියෙනවා.ඒවයින් හදන්න බැරිද?

  • @himalikusum4363
    @himalikusum4363 2 года назад

    Viyali halmasso olu kudukarala me mixser akata dala kalavam karala danna hodaida

  • @rohinikarunatilaka4817
    @rohinikarunatilaka4817 2 года назад

    Harima sarthakai lassanata mal enava

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      ගොඩාක් ස්තූතියි අදහස් බෙදා ගත්තට.

  • @mohameduwais6291
    @mohameduwais6291 2 года назад +3

    19/20ජූලි තීරණාත්මකයි. වාද
    භේද අමතක කර එකාමෙන් එක්සත්ව එක්සිත්ව අරගලයට එක්වෙමු. බටලන්ද අලුගොසු රනිලව පන්නමු!

  • @padmaalahakoon
    @padmaalahakoon Год назад

    Thanks thanks thanks

  • @freefirebottuwadda3318
    @freefirebottuwadda3318 2 года назад

    Kesel.leli.pal wenna thiyala spray karaddi orchid walata.wage jalaya kalawam karanna one nadda.

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 года назад

    bohoma sthuthi danuwath klata

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      පැළ වලට සති දෙකක් වෙනකල් ඉඳලා පොහොර පටන් ගන්න.

  • @ashoka8586
    @ashoka8586 2 года назад +1

    ගොඩාක් වටිනවා ලස්සනයි ගොඩාක් සතුටුයි සුබ අනාගතය

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි

  • @vajiragunewardena3907
    @vajiragunewardena3907 2 года назад +12

    ගොඩක් වටිනා විඩියෝවක්. මමත් මෙම ක්‍රමය අනුගමනය කරා.අතිසාර්තකයි.👍👍

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි.

    • @rathinya2938
      @rathinya2938 2 года назад

      Very good programe thanks so much

    • @SumanaKandegama
      @SumanaKandegama 11 месяцев назад

      Use😅làmà by​the😢😅@@rathinya2938

  • @roshanwasantha4851
    @roshanwasantha4851 Год назад

    okid වලටත් හොදයිද

  • @kalyanawathimudalige7791
    @kalyanawathimudalige7791 2 года назад

    සාර්ථකයි

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කළාට ගොඩාක් ස්තූතියි

  • @siththieoumar1088
    @siththieoumar1088 2 года назад +1

    Tks

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 года назад

    Spray karana kota wathura kalawam karanna oneda ?? Sthuthi ..

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      1ට 5 අනුපාතයට වතුර එකතු කරන්න පුලුවන්

  • @srisamudra724
    @srisamudra724 2 года назад

    Keep it up👍

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 года назад

    Sthuthiiii obata..

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      ගොඩාක් ස්තූතියි අගය කළාට.

  • @manilanka1899
    @manilanka1899 2 года назад +1

    Thank u so much,

  • @spkkumari1649
    @spkkumari1649 2 года назад +1

    Thanks

  • @shehandananjaya3273
    @shehandananjaya3273 Месяц назад

    නයිමිරිස් වලට හොදයි ද

  • @rasikabalasuriya3809
    @rasikabalasuriya3809 2 года назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්...❤️❤️❤️

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි

  • @wasanthimalani1583
    @wasanthimalani1583 Год назад +1

    කෙසෙල් ලෙලි කැබලි දමන්න හොඳ නැද්ද මිස්?

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 года назад

    Kesel leli baldiyata dama gat e watura pohora palawalata damu pasu nawata e baldiyata watura dama nawata nawata pawichchi karanna puluwanda

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад +1

      ඔව් පුලුවන්. දියර පොහොර ටික අරන් කෑලි වලට අලුතින් කෑලි එකතු කරලා වතුර දාලා නැවතත් වහලා තියන්න.

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 года назад

    ස්තූතියි සහෝදරි

  • @jinadasarajapakshe7855
    @jinadasarajapakshe7855 2 месяца назад

    මල් වලට හොඳයි වගේද

  • @Rukshan-nd5gg
    @Rukshan-nd5gg 2 года назад

    Podi gaswelata danne puluwanda

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      පුලුවන්. ඒත් මල් හැදෙන්න , මල් හැලෙන එක නවත්තලා ගෙඩි හැදෙන්න තමයි වඩාත් සුදුසු

  • @ruwininirushi629
    @ruwininirushi629 Год назад

    Ewi😊

  • @hansisamadhi9592
    @hansisamadhi9592 2 года назад

    Very important 👌thnk u so much😘

  • @ShamikaWicramage-x3b
    @ShamikaWicramage-x3b 5 месяцев назад

    Godak stuti

  • @suchithraperera2452
    @suchithraperera2452 2 года назад +2

    ස්තුතියි 💖💖

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි.

  • @swarnachandani667
    @swarnachandani667 2 года назад

    Mis me pohora gedi hadena gas walatath dammata Kamal na neda

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      ඔයාට වැඩීයෙන් අස්වැන්න ගන්න පුලුවන් එහෙම වුණොත්

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 года назад

    Thank u

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 года назад

    Godak sthuthi

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි.

  • @rupasingha7816
    @rupasingha7816 10 месяцев назад

    ස්තූතියි පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.

  • @freefirebottuwadda3318
    @freefirebottuwadda3318 2 года назад

    Orchid mal enne nathi ewata. Ms ease answer ekek denna.

  • @shehanaperera7005
    @shehanaperera7005 2 года назад

    3 method ekedi gas walata gahanna kalin 1:4anupathayata wathura kalawam karanna oni da?

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      එහෙම අවශ්‍ය වෙන්නෙ නැහැ.

  • @chamodikaushalya9536
    @chamodikaushalya9536 2 года назад

    Kesel diyara pohora eka hadala thiyagana kochchra kal krann puluwnda

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      මම නම් ගොඩක් කල් තියාගන්නේ නැහැ. මාසයක් විතර තියා ගන්න පුලුවන් වෙයි

  • @n.ssumaiya124
    @n.ssumaiya124 2 года назад

    Tx

  • @chandrahemawthe9153
    @chandrahemawthe9153 2 года назад

    Godak wADAGATH OYATA ISTHUTHI

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад +1

      ගොඩාක් ස්තූතියි අගය කළාට.

  • @nadeeshanirajapaksha7639
    @nadeeshanirajapaksha7639 2 года назад +1

    Godak pin

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      අගය කිරීමට ගොඩාක් ස්තූතියි.

  • @naduninisansala2754
    @naduninisansala2754 2 года назад

    godak pin

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      ගොඩාක් ස්තූතියි අගය කළාට.

  • @himalicooray4596
    @himalicooray4596 2 года назад

    Kesel leli liyara pohora eka pala walata daddi wathura kalawam karanna oni nadda

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      කෙසෙල් ලෙලි වේලන්නේ නැතුව බ්ලෙන්ඩර් කරලා හදන පොහොර එකට වතුර කවලම් කරලා ගන්න.

  • @sudathpushpakumara5289
    @sudathpushpakumara5289 2 года назад +2

    පලතුරු කඩවලින් ඉවත් කරන
    ඉදුනු කෙසෙල් කැනම මේ සඳහා
    භාවිතා කල හැකිද.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад +1

      ඔව් පුලුවන්. ඒක ගොඩාක් හොඳ පොහොරක් වේවි. ඒත් ඒවායේ පිටි මකුනන් වැනි සතුන් සිටී දැයි අනිවාර්යයෙන්ම බලන්න.

  • @chandraniperera1069
    @chandraniperera1069 2 года назад

    බොහොම ස්තුතියි මිස් .ඇන්තූරියම් පැල වලටත් හොඳයි නේද ??

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 11 месяцев назад

    ❤❤❤❤❤

  • @malishkapraveen8141
    @malishkapraveen8141 Год назад

    කෙසෙල් මුහත් වේලලා කුඩු කරලා ගන්න බැයිද

  • @charlotteatapattu2161
    @charlotteatapattu2161 2 года назад

    Watina video ekak.thank you. Kesel leli diyaraya peranne spray karana nisane. Peranne nathiva palaya wateta dammata kamak nadda.? Pal wena tharamata gunawth bawaya vadi wenawada? Theruwan saranai..

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      එහෙම දාන්න පුලුවන්. කෙසෙල්ගෙඩිත් එක්ක දාන එක තවත් පොහොර වලට හොඳයි. හැබැයි ඒක පල් වෙන්න තිබ්බම ටිකක් ගඳ එනවා වැඩියි. හැබැයි හොඳ පොහොර. ඔව් එහෙමත් දාන්න පුලුවන්. ඔව් පෙරන්නේ ස්ප්‍රේ කරන නිසා. පැලය වටේට දාන්න ස්ප්‍රේ කරන්න ඕනේ නෑ. පරන වෙද්දි පොහොර බව වැඩියි

  • @gayanproductions
    @gayanproductions 2 года назад +4

    මිරිස් බටු තක්කාලි සතියක් වගේ වයස පැලවලට දැම්මට ප්‍රශ්නයක් නැද්ද

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад +2

      පැළ වලට සති දෙකක් වෙනකල් ඉඳලා පොහොර පටන් ගන්න.

  • @malachandrani122
    @malachandrani122 2 года назад

    mama . . oya kamua kala ati vasiti

  • @jmksamaraweera3990
    @jmksamaraweera3990 2 года назад

    Stutie denuwath Kalata.

  • @shalikawijayalath7413
    @shalikawijayalath7413 2 года назад

    Bohoma stguthiyi

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      ගොඩාක් ස්තූතියි අගය කළාට

  • @sampathdissanayake4443
    @sampathdissanayake4443 2 года назад

    Apple gas walata danna hodayi da?

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      ඕනෑම ගසක මල් එන්න උත්තේජකයක් විදියට මේක යොදා ගන්න පුලුවන්. ඇපල් ගස් වල වුණත් මල් එන්න වගේම මල් වලින් ගෙඩි හැදෙන්නත් මේ පොහොර වැදගත් වේවි

  • @A.S.1124
    @A.S.1124 2 года назад

    Sathiyata sarayak use karata kamak nadda mam

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      ඔව් කමක් නැහැ. පැළ වල මල් එද්දි තමයි මේක වඩාත් ඵලදායී වෙන්නේ.

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr Год назад

    ❤❤❤❤

  • @madushankalakmal6993
    @madushankalakmal6993 2 года назад

    Ganja walata hodaida