Oba thumata kiyanna puluwanda kesel gas walata hadena kandapanu rogayata behethak.mage kesel gas peedila sathi 3 n gaha marila kada wetenawa.janda kapuwama hil hil siduru oenna thiyenawa.ikmam prathikarayak. Kiyanna puluwannam age kota salakanawa.thanks.
නිල් කටරොලු වලට වටිනාකමක් දුන්නේ සමන්ත භද්‍ර හාමුදුරුවෝ 🙏🙏🙏
බොහෝම වටිනව ස්තුතියි
දැනුවත් කිරීමට තෙරැවන් සරනයි
මේ වගේ ස්වයං රැකියා වලට මාකට් හදාගන්න විදිහත් වීඩියෝ එකට ඇතුලත් කලානම් වටිනව ගොඩක්
අනිවාර්යයෙන්ම
ස්වභාවික වර්ණ කාරක ගැන දැනගැනීමට හරිම කැමතියි 👍
නංගි ඔයාට මම කියන්නම් ස්වභාවික වර්ණකකාරක ටිකක්.
අමුකහ,,විලළිකහ,,කොටාගෙනකුඩුකරගත් කහ,,බීට් රූට් යුෂ,,කැරට්‍යුෂ,,කරපිංචා යුෂ ,,
මමත් බලාන හිටියෙ මේගැන දැනගන්න බොහෝ ම ස්තූතියි මහත්මයා තෙරුවන් සරණයි 🙋🇱🇰🌹 .
ගොඩක් හොද පැහැදිලි කිරීමක්....ගොඩක් ස්තුතියි ..
ඔබතුමාගෙ video ගොඩාක් වැදගත් eva.නිහතමානීව kiyala දෙනව හැමදේම .
මේවා දකිද්දි ලංකාවට දුවල එන්න හිතෙනව. ..තෙරුවන්සරණයි ! ඔබතුමාට
ස්භාවික වර්න ගෙන එනවානම් ගොඩාක් වැදගත් වෙයි..
තයිරොක්සින් තියෙන කෙනෙක්ට තයිරොයික් ග්‍රන්තිය අයින් කරලා තියෙන කෙනෙක් වොන්න ඕන සුදු කටුරොඩුද නිල් පාටද කියන්න පුලුවන්ද
ලංකවට එන්න හිතන්නවත් එපා.. මේ පිංවත් බුමිය.. මෙ කලකන්නි විනස කරලා තින්නේ..🙏✝️🙏
Ay oya koheda inne
Godak thiyanawa onanam kiyanna ewannam koma Hari ...address denna inne Mona rateeda
ඔබට ජය වේවා ගොඩක් හොද වීඩියෝ ගැමියා youtube නියමයි 🌹🌹🌹🌹
පොකුරු වද මල් ගැනත් වීඩියෝ එකක් කරොත් හොදයි . බොහොම ස්තූතියි ඔබතුමාට .
ගොඩක් පිං ඔබතුමාට .මේවා අපට කියලා දුන්නට .බුදු සරණයි
ඔබගේ වීඩියෝ හැමදාම බලනවා.හරිම වැදගත්.හැමදාම බිවුවට කමක් නැද්ද? පින්සිදු වේවා ඔබට මේ සියලු දැනුවත්කිරීම් වලට.බුදු සරණයි !!!
බොහොම අගෙයි දැනුවත් කිරීම.. ස්තූතියි ඔබ තුමාට,තව දැනගන්න කැමතියි රෙදි සෝදන සබන් සහ සබන් කූඩූ සාදන අකාරය ඔබ තුමාගෙන් දැන ගැනීමට ගොඩක් කැමැත්තෙන් සිටිමි ස්තුතියි..,🙏🙏🙏
මගෙ මිදුලෙත් මේ පොකුරු කට රොදු එක තියෙනව පූජ කරනව විතරයි බොහොම වටිනව වීඩියෝ එක දැන් පානයක් විදියට ගන්න පුළුවන්
ඇත්තෙන්ම මේ විඩියෝ එක හොඳයි ගොඩක්👍👍 වැදගත් දේවල් ඔබට ජයවේවා ගොඩක්👍👍 ස්තුතියි 🙏❤
අලුත් දෙයක් ඉගෙන ගත්තා .ස්තුතියි
තෙරැවන් සරණයි බොහොම ස්තුතියි🌹❤🌹❤🌹❤🌹❤
මගේ ලග ඔය පාට 3ම තියෙනවා.ගොඩාක් ස්තුතියි. දැනුවත් කලාට.සුවපත් වේවා.
රතු පාට තියනවද සර්
Oya koheda.? Rathupata kohenda oya gathte.? 😊
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්වභාවික වර්ත කාරක දැන ගැනීමට කැමතියි
ස්භාවික වර්ණක ගැන දැනගන්නට කැමතියි. ඒවගේම කටරොළු පවුඩර් අදාගන්න විදියත් දැනගන්නට කැමතියි ස්තුතියි
ස්තුති ඔබ සැමට නිරෝගී සුවය ලැබේවා 🙏🙏❤🌹🌹
👍👍👍. නියමයි. සර්
ස්වභාවික වර්න ගැන්වීම කරන්නේ කොහොමද කියලා විඩියෝවක් කරන්න පුලුවන්ද ගොඩාක් වටිනවා මේ විඩියෝව ස්තුතීයි 👍👍
ඔබතුමාට බොහොම පිං. 🙏🙏🙏
ඔබතුමා ගෙ මේ මල් පිලිබඳ විස්තර හරිම වැදගත් . මේ මල් මිලදි ගන්න අය පිලිබඳ විස්තරයක් දෙන්න
👍👍👍 ස්වභාවික වර්ණක ගැන දැනුවත් කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි .
බොහොම ස්තූතියි ඔබතුමාට බුදු සරණයි
තවතවාත් දේවල් දන්න ගොඩක් වැදගත්,බොහොම පින්
හරිම වැදගත් ඔබට තෙරුවන් සරණයි
හරිම වැදගත් ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි.
Obàta godak pin Theruwan Sàranai
ස්වාභාවික වර්නක ගැන විඩියෝ එකක් ඔනේ
මම බලාගෙන හිටියෙ ඇයි මේ වීඩියෝ එක ගේන්න පුමාද උනේ කියල. ස්තුතියි 🌹🙏
හැම මලකමගූන කියන්න
ඉතාම වටිනා වීඩියෝවක් . ඔබතුමාට ගොඩාක් ස්තුතියි !!!
ගොඩක් හොදයි ආඩම්බරයි තෙරුවන් සරනයි
වේලපු මල් තියනවා අලෙවි කරන්න විධියක් සදහන් කරන්න. බොහොම ස්තුතියි ඔබ තුමාට.🚭🙏👍
Hi. Oya laga still available da ?
Ow matath ona miladi ganna puluwan kenekwa
තුට්ටුවට දෙන්න එපා ebey හරහා විකූණන්න
@@gameshow3270 කොහොමද ebay එක හරහා nil katarolu මල් sell කරන්නේ
Ruchini thamali 1kg ගන්න කොච්චර වේලන්න ඕනද
හොද පැහැදිලි කරිමක් 👍
මේ වාගේ ස්වභාවික පැලෑටි හදුන්වා දෙන්න කියල ඉල්ලීමක් කරනවා.
ඔබට නිරෝගි සුව
Shiroma
Kohomada oyata Yalu wa etn
ආයු බෝවන් කියන කොට හරි ම ලස්සනයි .
නිදුක් නිරෝගී සුවය ලැබේවා!....ඔබට
.ඇත්ත මමත් බොනවා
Thank you for awaring the value of the flower .please let me know how this flower helps to cure patches (kabara) in our skin
ඔබේ හැම වැඩසටහනක්ම බලනවා හරිම වැදගත්
මේවා අලවි කරගන්නේ කොහොමද
Thank you
වර්ණ අඩංගු ආහාර ගැන දැනගන්න කැමති යි.
Reply ewanne
හොද. චැනල්. එකක් ඒ. වාගෙම. නිහත. මානි.. කතාබහ
ගොඩක් හොද වැඩක් 🥰
😘ස්තුතිය
හිනාව දැක්කත් ඇති😎💗
Akaathta man ආසයි මේවාට
තෙරුවන් සරණයි යහපතක්ම වේවා අයියේ
වර්නක ගැන කියා දෙන්න .ස්තුතිය
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
වටිනවා ගොඩක් .ස්තුති ඔබට
Very good advice.thank you very much.
බුදු සරණයි❤❤❤❤❤
හරි වැදගත්. ස්තූතියි
ස්වාභාවික ආහාර වර්ක ගැන වීඩියෝ එකක් කරන්න .. අපි බලාගෙන ඉන්නාවා...🌹🌹🌹👊👊👊
Godak thank you....godak watinawa..🙏🙏🙏🙏🙏🙏🙏
Teruwan saranai obata...bohoma stutii ..wstina denum sambharayak labaa dunnata obata pin ...Jayen jayama wewa...yahapathakma wewa...
❤❤❤❤ thanks.. very good...g odbless you 🙏🙏🙏
Thruwan saranai oba thumaata...godaaak dewal apita kiyala denawa...loku danumak ganna puluwan oba thumaage video Balala..
හොඳකතාව
ගොඩාක් ස්තූතියි.... මොනවද අනිත් වර්ණ වර්ග
බොහොම 🙏 ස්තුතියි
බුදුසරනයී.මල්ලී
Oyata samma sambudu saranai niduk nirogi wewa. Good Luck 👍 and God bless you 👍 🙏 ❤
👍👍
Wow නියමයි
Vital message. We have to make the younger generation aware about the importance of these foods available.
Harima wedagath video ekak
බුදු සරණයි
Oba thumata godak pin apita me wage wedagath dewal kiyala denawata.
රතුපාට මල මම දැකලම නෑ.. අදමයි දැක්කෙ..
බුදුසරණයි
ස්තුතියි
සිගරට් වල දුම්කොළ වෙනුවට, ශරීරයට අහිතකර නොවන, කොළ වර්ග මොනවාද? පාවට්ටා දුම, ශරීරයට අහිතකර නැත යයි, අසා ඇත. එය නිවැරදි ද. හැකි නම් වැඩසටහන ක් කරන්න.
Very useful. Thanks
කටරොඩු දලු සමිබෝලය හරිම රසයි මමනමි කොල කැදහදනවා ගොටුකොළ ,කරපිංචා කොල සමග මිශ්‍ර කරලා හරිම රසයි
Thank you
මමත් බිව්වා දෙහි බිංදු කිපයක් දැමුවිට රසයි. කෑමවල වර්නක ලෙසද භාවිතා කල හැක.සමට ගුනදායකය.කොලපාට කොටස ඉවත් කරලා මම තම්බා ගත්තා
Nice work
Godak sthuthi obata 🥀🥀🥀
Sema wadiwenawa.
ස්වභාවික වර්ණක ගැන වීඩියෝ එකක් කරන්න😩
ගැස්ට්රයිටිස් තදේට තියනවා, ගස්ලබු ගෙඩියක් බාගෙට කැපුවා ම තියෙන තරම් ඇට වගේ ගෙඩි ගොඩක් බඩ ඇතුලෙ හැංගිලා තියෙනවා බඩේ තුවාල වෙලා ලේ ගලනවා ඒවට මොනවද කරන්න පුලුවන් බෙහෙත් මොනවද කරන්න පුලුවන් ප්‍රතිකාර සුව වෙන්න
Vanija vashayen kirimata me sadhaha hoda weladapolak tibeda, videshiyawa apanayanaya sadhaha welada polka tibeda..
ස්වාභාවික වර්ණක ගැන වීඩියෝ එකක් කරන්න
Watina vidiyowak harima wadagath obathumata theruwan sarànai
ස්භාවික වර්ණක ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා
නිල් කටරොඩු ව්‍යාපාරයක් විදියට කරගන්නේ කොහොමද කියන්න.
ගොඩක් ස්තුතියි 🥰🥰🥰 හැමදාම බිව්වට ප්‍රශ්නයක් නැද්ද
Obathumagen අහන්නේ පොකුරු malavitharadabonne kiyanna
Good job
GOD bless
හොඳ දනුවත් කිරිමක්
Thank u mama hamadama bonawa
Super program
Ape dewal hodunna dena eka watinawa .oba thimata pin
මරූ මරූ
Oba thumata kiyanna puluwanda kesel gas walata hadena kandapanu rogayata behethak.mage kesel gas peedila sathi 3 n gaha marila kada wetenawa.janda kapuwama hil hil siduru oenna thiyenawa.ikmam prathikarayak. Kiyanna puluwannam age kota salakanawa.thanks.
නිල් කටරොලු පැළ සහ මල් සහ ඇට සහ මුල සහ මල් සහ කරල් සහ විකුණා විකුණාගැනීමට වෙළඳපොලක් සහ ගැනුම්කරුවන්ගේ numbers එවන්නකෝ ❤️❤️🙏🙏අපි ගාව මේ ගස් ගොඩ තියෙනවා නිල් කටරොළු පොකුරු ඒවා
Thank you very much
ස්වභාවික වර්ණ ගැන වීඩියෝ එකක් කරන්න ගොඩක් ස්තුතියි
Thank.you..👍👍👍👍
Thanks 😀😀😀😀😀😀😀😀