පුංචි පවුල් රකින නිල් කටරොළු...ලෝකයෙන් ලොකු ඉල්ලුමක්ම... හපෙන්වීම රාජ්‍ය නිලධාරීන්ගෙන්

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 511

  • @buddikaeranga7761
    @buddikaeranga7761 8 месяцев назад +287

    මුන් සේරම බුදියගෙන ඉන්න කාලේ උමන්දාව හාමුදුරුවෝ තමයි මේවා පෙන්නලා ජාතියට මොඩල් එක හදුන්වා දුන්නේ ...❤

  • @nkanthi1357
    @nkanthi1357 8 дней назад +23

    ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කරනවනම් හොඳයි .මටත් මේ වගාවට සම්බන්ධ වෙන්න කැමති .

  • @LokayaDakinna
    @LokayaDakinna 8 месяцев назад +75

    දේශපාලන මගුල් නැතුව හැම චැනල් එකකින්ම මේ දේවල් මිනිස්සු දැනුවත් කරානම් කොච්චර වටිනවද ❤️

  • @rachelperaud1945
    @rachelperaud1945 8 месяцев назад +190

    Concept එක හදුන්වා දුන්නෙ සමන්තබද්‍ර හිමියන්. මොනවා උනත් උන් වහන්සේට මගේ ප්‍රනාමය

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 8 месяцев назад +143

    උමන්දාවට අපහස කරලා සාමාජ මාධ්‍යයේ පතුරවපු එවුන් නිසා අවසනෙයෙ උනෙ සමන්ත භද්‍ර හාමුදුරුවන්ගෙ හීනය සැබෑ උනා...

  • @Sandakathmini01
    @Sandakathmini01 8 месяцев назад +52

    Concept 1 ලබා දුන් පිටිදූවේ සිරිධම්ම හිමිට අපගේ ස්තුතිය.
    💐

  • @sugathwijerathna7855
    @sugathwijerathna7855 8 месяцев назад +29

    අඩු ආදායම් ලාභින්ට දිරි ගැන්ව්මක් ලෙස අස්වැසුම දෙන ගමන් මේ සංකල්පය ඔවුන් අතර බෙදා හරින්නේ නම් ලංකාවේ වැඩි දෙනෙකුට රැකියා හිමි වේ.මෙයට මුලික වු නිලධාරීන්ට අපගේ ආචාරය❤
    🙏🙏

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 8 месяцев назад +401

    මේ kansert එක මුලින්ම හදුන්වදුන්න සමන්ත බද්‍ර හිමියන්ට ස්තුතියි වන්ත විය යුතුයි

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 8 месяцев назад +8

      Apa ratata maka alut unata loka bhoma kalaka idala mawa wawanawa loka hdama panayak

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 8 месяцев назад +3

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🎇🤴💜️🤴🎇
      බුදුසරණයි ..!🌅🌹🌈️❤️🙏🌹🌈💜️💙

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 8 месяцев назад +8

      Ane palayan ban yanna.

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 8 месяцев назад +15

      ​@@kalindurathnayake2521මොනා උනත් මාලිමාවට නේද😂

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 8 месяцев назад +6

      ​@@kalindurathnayake2521 jeppek ne uba 😂😂😂😂

  • @kanchanasenawirathna307
    @kanchanasenawirathna307 8 месяцев назад +28

    රතු වදමලුත් හොද ආයෝජනයක් වේවි

  • @Wlnilanthi
    @Wlnilanthi 27 дней назад +11

    මෙක ලංකාවේ හැම ගමකටම ගෙනියන්න ❤❤❤❤

  • @SanjeewaAriyasinghe
    @SanjeewaAriyasinghe 7 месяцев назад +22

    අපේ සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ට නමස්කාරය වේවා.ජාතිය ගොඩනගන්න උන් වහන්සේට ධෛර්ය ලැබේවා..... නිදුක් නිරෝගී සම්පත් ලැබේවා......

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 8 месяцев назад +48

    මිනිසුන් නිල්කටරොඩු කියලා ස්වාමීන් වහන්සේ ට නින්දා අපහාස කලා ගෝටාබය මහතා ට ඕගනික් කියලා අපහාස කලා කෙසේ වෙතත් ගොඩාක් පින් ඔබ ලා ට තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආඩම්බර යි

  • @sarathhemachandra5265
    @sarathhemachandra5265 8 месяцев назад +159

    නිල් කටරොලු කියන විට සමන්ත භද්‍ර හිමිට හිනා උනා.ඔගනික් කියන විට ගෝටට හිනා උනා.

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 8 месяцев назад +13

      නිල් කටරොලු කියඩී බද්දට හිනාවුනේ නිල් කටරොලු නිසා නෙමෙයි ගවයෝ පැවිද්දන්ට ගැලපෙන්නේ නැති ජිවිතයක් ගත කරන නිසා. නැතිව උන් වහන්සේ ගෙනයන මේ වගේ වැඩ වලට නෙමෙයි 😂😂😂

    • @jayanthawickrama6789
      @jayanthawickrama6789 8 месяцев назад +11

      ගෝට රට කාල නේද ගියේ.

    • @sujeewaslbux7525
      @sujeewaslbux7525 8 месяцев назад +12

      ඔගනික් වලින් වානිජ වගා කරන්න බෑ.ගෝඨට හිනා උන එක හරි.

    • @ishani5290
      @ishani5290 8 месяцев назад +1

      I completely agree with you ! Well said ! 🌏🇱🇰🍀🐞👍🏆🙏💯🎊💕🌱

    • @dumindaudaya1657
      @dumindaudaya1657 8 месяцев назад +2

      Kuhaka malumamala jeppanta monawa kalath waradi....

  • @rangaprasanga8452
    @rangaprasanga8452 8 месяцев назад +49

    රාජ්ය ආයතනයකින් ජනතාව උදෙසා පළදායී හොද වැඩක් කලා මන් දැක්කමයි.

  • @sadunisammika5153
    @sadunisammika5153 8 месяцев назад +14

    අපිත් කැමතියි.මේ දෙ කරන්න. අපිට ත් සම්බන්ධ වෙන්න ඕනි .

  • @gamisuwada2389
    @gamisuwada2389 8 месяцев назад +11

    🇱🇰 මෙ වගේ අදහස් ඇයි පාර්ලිමේන්තුවෙවත් නැත්තෙ..😅,මෙ මිනිස්සුන්ට තව තවත් සහයෝගය ලැබෙන්න ඔන..බුදුසරණයි 🙏💚💚💚💚

  • @lovecity9588
    @lovecity9588 8 месяцев назад +35

    මේ නිලධාරීන් ට ස්තුති කල යුතුයි.. මේ වගේ නිලධාරීන් රටේ හැම තැනකම බිහි වේවා...

    • @wij3072
      @wij3072 8 месяцев назад

      Umandawa nathnam me niladari karapu deyak na hamuduruwo kipa wathawakma avith beluwa

  • @Madhu-sc2vp6hq8g
    @Madhu-sc2vp6hq8g 8 месяцев назад +27

    ආඩම්බරයි 💐💐💐💐

  • @lakshan154
    @lakshan154 28 дней назад +5

    ඔකේන් හදන්න පුලුවන් හැම product එකක්ම ලන්කාවෙ ම හදල export කරන්න පුලුවන් නම් ලොකු ආදායමක් උපයන්න පුලුවන් වෙ🥰🥰🥰

  • @SaNDRA-bz1qv
    @SaNDRA-bz1qv 8 месяцев назад +18

    ස්තුතියි නිලධාරීතුමන් ලාට මෙවැනි සංකල්පයක් ගමට ගෙනාවාට

    • @wij3072
      @wij3072 8 месяцев назад

      Me niladari genapu deyak na uandawe hamuduruwo thamai meka kare kipa wathawakma avith beluwa me niladari nisa thamai anthimata unwahanse awe beluwe naththe

  • @hioio2533
    @hioio2533 8 месяцев назад +55

    මෙය සමුර්දි නිලධාරීන් ගොවිනිලධාරීන් මගින් රටපුරාම වියාප්ත කරන්න නිල් කටරොඩු පැලය හරිම ඉක්මනට පැලවෙන පැලෑටියක් ඒ නිසා මේ මල් වෙලදපොලට නිකුත් කරගන්න ක්‍රම වේදයක් ඉහත නිලධාරීන් විසින් ජනතාව දැනුවත් කරනව නම් හරිම වටිනව

    • @SanjeewaAriyasinghe
      @SanjeewaAriyasinghe 7 месяцев назад

      😂ඒ දෙගොල්ල ඡන්දෙ කාලෙට ගමට එයි.

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 3 месяца назад

      Deshapalaghayan ge business ekak wmwenna eti, duppath minissu wawala mal denawa witharane... Rata yawanne aanduwen wenna ethi..

  • @dnikarunasekara1859
    @dnikarunasekara1859 8 месяцев назад +28

    මෙන්න නිලධාරීන් , රටට නය නෑ❤❤❤❤❤❤❤

    • @SanjeewaAriyasinghe
      @SanjeewaAriyasinghe 7 месяцев назад

      සමන්ත භද්‍ර හිමියන්ට නමස්කාරය වේවා...

  • @kumudufernando4202
    @kumudufernando4202 5 дней назад +3

    ස්තුතිවන්ත වෙනවා වලස්මුල්ල ප්‍රා.ලේ. නිලධාරීන් ට.

  • @IshanRandikanew
    @IshanRandikanew 7 месяцев назад +6

    මේව ලංකාවෙ හැම ප්‍රදේශයකටම ගෙනියන්න ඕනි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 месяцев назад +4

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 4 дня назад +2

    මෙන්න නියම රාජ්‍ය නිලධාරීන්..

  • @ManjumadubhashiniWedagedara
    @ManjumadubhashiniWedagedara 8 месяцев назад +24

    හොද දෙයක් කරන කොට දොස් කියන්න හැමෝටම පුලුවන් . දැන් පේනවා නේ එදා සමන්ත භද්‍ර හිමි හඳුන්වා දුන් දෙ කොච්චර ප්‍රයෝජනවත්ද කියලා ..... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nadeikanadeika472
    @nadeikanadeika472 8 месяцев назад +17

    උමන්දාවෙ හසුවාමින්වහන්සේට මාගේ නමස් කාරය වේවා🙏🙏🙏

  • @LokayaDakinna
    @LokayaDakinna 8 месяцев назад +10

    අගය එකතු කරලා අපනයනය කරන්න පුලුවන් නම් තවත් වටිනවා ❤️🇱🇰

    • @walkingLife.
      @walkingLife. 8 месяцев назад

      දැනට කරනවා

  • @lekhaathukorala225
    @lekhaathukorala225 8 месяцев назад +46

    මේ ගැන සමන්ත හිමි කියද්දි මිනිස්සු හිනා වුනා මතකයි😢

    • @DUSHMANTHAJAYASINGHA
      @DUSHMANTHAJAYASINGHA 8 месяцев назад +1

      ඥඑ රනනලනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනන

    • @dumindaudaya1657
      @dumindaudaya1657 8 месяцев назад +1

      Jeppo Hina une....

    • @Buddika-f1m
      @Buddika-f1m День назад

      ❤❤❤

  • @p.meewala1211
    @p.meewala1211 8 месяцев назад +5

    පින් ❤🙏🙏🙏🙏

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 8 месяцев назад +2

    ස්තුතියි ගොඩාක් ❤❤❤❤

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA День назад

    මෙන්න මිනිස්සු ❤

  • @lakshideshapriya4830
    @lakshideshapriya4830 8 месяцев назад +15

    අපට සම්බන්ධ වෙන්න උදව් කරන්න

  • @sandunkumara3188
    @sandunkumara3188 4 дня назад +2

    ඇමරිකාවෙ මිල ඩොලර් 80ක් 100ක් වෙද්දි, ප්‍රාදේශිය ගොවියාට රුපියල් 300ක් 400ක් ම ගෙවනව කියන්නෙ හරිම උදාරයි..

  • @sampaththushara3386
    @sampaththushara3386 3 дня назад +1

    ඕක දිහා බලලා සතුටු වෙන කෙනෙක් ඉන්නවා.🙏

  • @kusumbalinda4360
    @kusumbalinda4360 3 дня назад

    බොහොම වටිනවා .

  • @ShiraniRajapaksha-pj3ju
    @ShiraniRajapaksha-pj3ju 4 дня назад +1

    ප්‍රවර්ධනය කල යුතු වැඩසටහනක්❤❤❤❤

  • @smniluka1923
    @smniluka1923 8 месяцев назад +45

    මම ඉන්නෙ කුවේට් වල.මෙහෙ මිනිස්සුන්ට ස්භාවික දේවල් කියන්නෙ පුදුම විදිහට වටින දෙයක් ..අපේ මිනිස්සුන්ට අගයක් නැති වුනාට

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 8 месяцев назад

      හ්ම්ම් කුවේටයේ බෙහෙත් බඩු කඩවල තිබෙනවා නේද ඇයි වද මල් පිච්ච මල් වගේ බොහොමයක් තිබෙනවා ❤

    • @indikaroshan1902
      @indikaroshan1902 8 месяцев назад

      Niluka boru kiyanna epa

    • @smniluka1923
      @smniluka1923 8 месяцев назад +1

      @@indikaroshan1902 ඔයා ගෙ ගෙදර නම් දන්නෙ නැහැ .අපේ ගෙදර මැඩම් නම් එහෙම යි මුරුංගා කොල ගෙනත් වේලලා බෝතල් කරලා තියාන බොනවා.නිල් කටරොලු,රණවරා, කිලෝ ගනන් ගෙනත් තියාන බොන්නෙ.පාටි තියෙද්ද් අනිවාර්යයෙන් හදලා කට්ටිය ට බොන්න දෙනවා

    • @smniluka1923
      @smniluka1923 8 месяцев назад +1

      @@indikaroshan1902 කොල පුදුම විදිහට කන්නෙ .දෙහි ,ඉගුරු මින්චි කොල..ත් මේ ගෙවල් වල පුදුම විදිහට පාවිච්චි කරන්නෙ

    • @indikaroshan1902
      @indikaroshan1902 8 месяцев назад

      ​@@smniluka1923 oya wp innawada nilu

  • @ChandiPitigala
    @ChandiPitigala 8 месяцев назад +6

    හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කටම මෙම වැඩසටහන ආරම්භ කරන්න බලධාරීන් කටයුතු කරන්න

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 4 месяца назад +6

    නුවර විකුණන්න තැනක් නැද්ද.

  • @kalanakumara4208
    @kalanakumara4208 8 месяцев назад +14

    මේ නිලධාරින් රටට සම්පතක්

  • @uparathanathero8223
    @uparathanathero8223 8 месяцев назад +6

    ප්‍රසංසනීයයි.සුභ ගමන්.තෙරුවන් සරණයි

  • @maneldissanayake3551
    @maneldissanayake3551 8 месяцев назад +2

    හරිම වටිනා දෙයක්.

  • @chalakafrenando7128
    @chalakafrenando7128 8 месяцев назад +2

    නියම වැඩක් 👍

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 8 месяцев назад +18

    සමන්තබද්‍ර හිමියන්ගේ සංකල්පය. උන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!

  • @dineshamadhushani3692
    @dineshamadhushani3692 8 месяцев назад +11

    අපිටත් මේ වගේ දෙයක් කරන්න තියෙනවනම් කොච්චර හොදද

  • @DilShani-sd5mn
    @DilShani-sd5mn 8 месяцев назад +6

    මුනින්ද්‍රයානෙණි 👀❤

  • @SameshaChathuri
    @SameshaChathuri 8 месяцев назад +3

    මේ දේ මෙහෙම දැක්ක නිසා අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හරහා මෙහෙම දෙයක් කරනවා කියලා.අපිට ගිහිල්ලා හරි අහන්න පුලුවන්.නැත්නම් අපි දන්නෙ නෑනෙ.ඒ නිසා මේ නිලධාරීන් තමන්ට අදාළ ප්‍රදේශයේ නිවෙස් වලට ගිහිල්ලා මේ ගැන ජනතාව දැනුවත් කරලා එකතු කරගන්නවනම් වටිනවා නේද...😊

  • @harshanisomarathna-mc6ks
    @harshanisomarathna-mc6ks 28 дней назад

    Thankyou ........❤❤❤❤❤❤❤

  • @ShanthiShanthi-t8z
    @ShanthiShanthi-t8z 8 месяцев назад +9

    අපෙ වතුවල මේව නිකම්ම මෙරිලයනවා.මෙවගෙ දෙයක් වැලිකන්ද පෙදේසයටත් ගේන්නකො. අපිටත් ආර්තික අපහසුතා තියෙනවා.පුලුවන්නම් වැලිකන්ද ප්‍රදේසීය කාර් යාලයට මෙව හදුන්වලා දෙන්න.

  • @E.HNihalNihal
    @E.HNihalNihal 4 дня назад +1

    අපටත් මේ ගැන කියලා දෙන්න අපි කොත්මලේ කොත්මලේ ප්‍රාලේක මිතුමා අවධානය යොමු වේවා

  • @SANATHJAYATHILAKA-z2k
    @SANATHJAYATHILAKA-z2k 8 месяцев назад +1

    ❤Budusaranai hemadenatama. Jayen jayama wewa❤

  • @sahan4796
    @sahan4796 8 месяцев назад +8

    කිලෝග්‍රෑම් එකකට මල් කොච්චරක් වගේ ඕන වෙනවද?
    නැත්නම් වැල් කීයක් ඕනද?
    Plz reply ❤

  • @lalindudarshana6789
    @lalindudarshana6789 8 месяцев назад +4

    මෙක ඇත්තටම හොද වැඩක් මුලු රටටම මෙක දැනුවත් කරන්න මමත් ආසයි මෙ වැඩෙට ඇයි තාමත් දැනුවත් කරල බලන්නෙ නැත්තෙ පාලකයො ගැන හරිම කනගාටුයි රට දියුනු කරන්න පුලුවන් තව පාරක් මේ

  • @chamindakumara3345
    @chamindakumara3345 17 дней назад +2

    අපිටත් උදව් කරන්න මේ වගේ ඇබිලිපිටියට ප්රාදේශීය ලේකම් කාර්යාලය හරහා

  • @danu5748
    @danu5748 7 месяцев назад +2

    සමන්ත හමුදුරුවන්න්ට ගොඩක් පින්.

  • @shazenakitha04.11
    @shazenakitha04.11 8 месяцев назад +3

    පොකුරු වදමල් මේ වගේම හොද ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් ❤

  • @DinithSriyan-qo4kg
    @DinithSriyan-qo4kg 8 месяцев назад +12

    ඕක ඔතනින් සීමා නොවි මුලු ලන්කාවේම වියාප්ත කලානන් හොදයිනේ

  • @prasadperera9919
    @prasadperera9919 8 месяцев назад +1

    ස්තුතියි සියලුම දෙනාට ම ❤❤❤❤❤❤

  • @DinithSriyan-qo4kg
    @DinithSriyan-qo4kg 8 месяцев назад +9

    අපි ගම්පහ,,,මෙහෙ ඔවා ගැන ප්‍රතිචාරයක් නැනේ,,,කො අපේ AG ඔපිස් වල ඔවා නැනේ

    • @sagarikakumari7062
      @sagarikakumari7062 8 месяцев назад

      ඔව් මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කයේ ඕවා ව්‍යාප්ත කලොත් හොඳයි අපිට නම් ඉතින් ඉඩක් නෑ පොඩි ඉඩ ප්‍රමානයක් තමයි තියෙන්නේ තියෙන ඉඩ ප්‍රමානයක වගා කරන්න තිබුනා අදාල නිලධාරීන් අවශ්‍ය උපදෙස් ලබා දෙනවා නම් කාර්යාලයට පමණක් සීමා වෙච්ච තමන්ගේ මාසික වැටුප ගැන පමණක් හිතන නිලධාරීන් මේ දිස්ත්‍රික්කයේ වැඩියි වගා කරන්න පුළුවන් උනාට අලෙවි කිරීම අපහසුයි ඒවට නිසි ක්‍රම වේද සකස් කිරීමට නිලධාරින් උදව් කලොත් ජනතාව කරයි මොනවා කරන්නද ග්‍රාම නිලධාරී වසම් තුනකට එක ග්‍රාම නිලධාරි යයි අපේ පැත්තේ ඉන්නෙ ඉතින් අපේ ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඉන්න දවසට ඉස්සර තෙල් පෝලිම වාගේ සෙනඟ පෝලිමේ ගමේ ඇවිදලා බලලා ගමට සේවයක් කරන නිලධාරී මේ ප්‍රදේශ වල නෑ ඉන්නෙ වැටුපට සීමා වෙච්ච නිලධරි ඉතින් කොහොමද මූලික මග පෙන්වීම වත් කරලා දෙන්නෙ

  • @Udayanthika
    @Udayanthika 8 месяцев назад +2

    Excellent work of Divisional Secretariat Walasmulla...
    Government officers capacity is shown well.
    Good luck!! Go ahead..

  • @nadeethera
    @nadeethera 5 месяцев назад +2

    මෙවැනි නිළධාරීන් රටට සම්පතක්

  • @founderwithkrish2014
    @founderwithkrish2014 Месяц назад +1

    Good job brother ❤

  • @viki-xw5cp
    @viki-xw5cp 8 месяцев назад +3

    ❤❤❤

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 8 месяцев назад +9

    නිල් කටොරොලු මල්න් උපන් මුනින්ද්‍රයානෙනී....❤

  • @geethanieranga9086
    @geethanieranga9086 26 дней назад +1

    මාත් කැමතියි .අපේ ගමටත් මේක කරන්න අවස්ථාව හදලා දෙන්නකො

  • @kumudufernando6581
    @kumudufernando6581 8 месяцев назад +3

    මුලින්ම වතුර එකක් ලිපේ තියලා ඒකට එනසාල් ,කරාබු නැටි , කුරුදු පොත්තක් , ඉගුරු කෑල්ලක් දාලා වතුර එක නටද්දී මල් දාලා ...පෙරා බොන්න.හරිම රසවත් , ගුණදායකයි

  • @jaguarrider4447
    @jaguarrider4447 8 месяцев назад +3

    මේ වටිනා දේවල් වෙන රටවල් වලට විකුණලා අපි උන්ගෙ වහ ගන්නෙ මොකටද සිංහලයා මෙච්චර මෝඩ ඇයි

  • @Sandun.is-bro
    @Sandun.is-bro 8 месяцев назад +53

    නිල් කටරොඩු මලින් උපන් සමන්ත බර්ත්ද

    • @JanakiGoonesekera
      @JanakiGoonesekera 8 месяцев назад +1

      😂😅😊

    • @JanakiGoonesekera
      @JanakiGoonesekera 8 месяцев назад +1

      😂😅😊

    • @chamindulakmalramanayake3727
      @chamindulakmalramanayake3727 8 месяцев назад

      😂😂

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 8 месяцев назад +7

      සමන්ත බද්ද්‍ර හිමි කරන හැමදේම හරි වුනා හෝ නොවුන ගොඩක් අපේ රටට ගොඩක් වැදගත් දේවල් , නොතේරෙන අය හිනාවෙනව,

    • @Sandun.is-bro
      @Sandun.is-bro 8 месяцев назад +4

      @@deepadhasanayaka2987 ඔයා හරි 👍 උන්වහන්සේ තමයි ලංකාවේ අයට ඔව හදුනා දුන්නේ 👍

  • @aselamahanama7159
    @aselamahanama7159 4 дня назад +1

    Kg 1k 300 නම් පාඩුයි ලොකු ගනක් වටිනවා

  • @indikarangiri5732
    @indikarangiri5732 День назад

    ඇත්තටම හොද ව්‍යාපෘතියක්. දැන් ඒ අයට රජයේ සහනාධාර ඕන නෑනේ. ඔන්න ඔය සංකල්පය අපි කොච්චරනම් කිව්ව ද? රජයට යෝජනා කලා. නමුත් එක රජයක් වත් කලේ නෑ. ඔය විදියට කජු වවන්න පුලුවන්. තව කොච්චරනම් ව්‍යාපාරය තියනව. ද?

  • @padmipriyadarshani-7778
    @padmipriyadarshani-7778 8 месяцев назад

    👍👍👍👍👍👍👍👍👍Keep it

  • @hansikumari8413
    @hansikumari8413 6 месяцев назад +1

    මමත් ටික කාලයක් කරා වැඩේනම් ගොඩක් හොදයි

  • @Astrogregary
    @Astrogregary 5 месяцев назад

    Thanks, Merits.

  • @sagarikakumari7062
    @sagarikakumari7062 8 месяцев назад +1

    අපිඕවා බොන්න පටන් අරන් ගොඩක් කල් මල් දෙකක් නෙවෙයි මල් හතර පහක් දැම්මාම තද නිල් පාටයි ඉන්දියාවේ කටරොලු මල් විශාල වශයෙන් අපනයන කරනවා 🎉👍

  • @ManelDasanayaka-fl6rd
    @ManelDasanayaka-fl6rd 6 дней назад +1

    රත්නපුරේ වගේ ප්‍රදේශවල මේවා වවන්න පුලුවන්ද .බීජ ගන්නෙ කොහෙන්ද.ඔබතුමා ලා අස්වැන්න මිලදී ගන්නවද .මමත් ආසයි වගාකරන්න.

  • @RamiRami-e3u
    @RamiRami-e3u 8 месяцев назад +6

    මම මැදපෙරදිග ගෙදරක වැඩ එ ගෙදර මම වවල තියෙන්නෙ පුදුම මල් හැදිල්ල ක් ගස් දෙකකින් දවසකට පනහක් විතර ගන්න ව

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 8 месяцев назад +4

    වලස්මුල්ල ❤❤❤

  • @kasunindika2131
    @kasunindika2131 8 месяцев назад +2

    Hats off Government officers..

  • @Nanda-s3r
    @Nanda-s3r 8 месяцев назад +3

    Jayawewa sthuthi

  • @ramyakumari1308
    @ramyakumari1308 8 месяцев назад +6

    ඇයි මතක් කරන්කේ නැත්තේ සමන්තබද්ද හිමියන්

  • @psamobile6339
    @psamobile6339 4 дня назад +1

    umandawata banapu minisunata ridenna wadak. hoda wadasatahanak. hama district kayakatama gemu

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 28 дней назад

    ඛුදුසරනයි

  • @priyangaperera4453
    @priyangaperera4453 9 дней назад +1

    රුපියල් 300 නං මදිනේද මේඅය අව්වෙ කරවෙනවනෙ ට්කක් ඒගැනත් හිතන්න්න $80 සුද්දො ව්කුනනවලුනෙ😂

  • @ravindakumara1562
    @ravindakumara1562 8 месяцев назад +1

    Jaya waywa

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 8 месяцев назад +6

    නිල් කටරොඩු මල් නම් ඉතා ගුණයි නමුත් දෙහි හුගාක් හෝ දෙහිවලින් නම් අපේ හිමෝග්ලොබ්න් ඉක්ම්නින් පහල බහිනවා අධ්ක ඇඹුල් හොද් නෑ

  • @nandimapriyalal8030
    @nandimapriyalal8030 8 месяцев назад

    Great

  • @medexacademyofpharmacysl
    @medexacademyofpharmacysl 7 месяцев назад

    Good news ♥️

  • @mrnd7938
    @mrnd7938 День назад

    Buyersla hoyaganne kohomada

  • @punchisamanali8738
    @punchisamanali8738 8 месяцев назад +2

    Mage Rata thawa Thawa..Diunu wewaa❤❤❤❤ Mewa pita Rata Arinne Nathiwa...Sri Lankawema Me Mal walin..Bima.ewage thawa Dewam Haduwa nam Hodai❤

  • @theekshanabandara115
    @theekshanabandara115 7 месяцев назад +2

    මේකට සම්බන්ද වෙන්න help එකක් දෙන්න.දුරකථන අංකය ක් හරි කමක් නෑ

  • @user-ck5uu3dt5d
    @user-ck5uu3dt5d 5 дней назад

    Pudhu saranai obathulatama. Apitath udhaw karanna puluwandha

  • @Natureoflife-oi4ne
    @Natureoflife-oi4ne 7 месяцев назад +1

    dried 1kg = 11kg fresh flowers + electricity+ labour cost

  • @udugamasooriya
    @udugamasooriya 7 месяцев назад +1

    අනේ නුවරඑළිය වලපනේ අපිටත් හදන්න පුළුවන් අපිටත් ව්‍යාපෘතිය දෙන්න ගොඩක් පිං

  • @NethmiSankalpana-e9p
    @NethmiSankalpana-e9p 8 месяцев назад +18

    උමන්දාවෙ හාමුදුරුවෝ පුරෝගාමී උන වැඩක් 🙏🙏🙏 කුහක ජෙප්පො එකනෙ හාමුදුරුවෝ එක්ක තරහ 😂😂😂😂

    • @pathumliyanarachchi5372
      @pathumliyanarachchi5372 8 месяцев назад

      උමන්දාවෙ රෙද්ද. පිටින් පේන දේ විතරක් දකින උබලා තමයි හරක්ට ඔටුනු දෙන්නෙ

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 8 месяцев назад +2

      @@pathumliyanarachchi5372 ප්‍රොමෝට් කරේ උමන්දාවනෙ කුහකයෝ මේකෙත් කියනො උමන්දාවෙන් ඉග්ව්න ගත්තෙ කියල කුහක ජෙප්පො ඒත් පිලිගන්නෙ නෑ 😂😂😂😂 කුහ්ද්ක ජෙප්පො 😂😂

    • @BinupaW
      @BinupaW 8 месяцев назад

      @@pathumliyanarachchi5372 ithin ubalath ehemne 🤣🤣🤣🤣🤣🤣

  • @rohanasunnath5986
    @rohanasunnath5986 8 месяцев назад +5

    අරගල උද්ඝෝෂණ වර්ජන කරන kaaalakanni මිනිස්සු nta මෙය ඉතාමත් වටිනා පාඩම් k

  • @malipriyangika6216
    @malipriyangika6216 8 месяцев назад +6

    මේ ව්‍යාපෘතිය අනුරාධපුරේ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපිටත් සම්බන්ධ වෙන්න පුළුවන්. රිලව් හින්දා පර්චස් 35 ක ඉඩමක් නිකම් අතෑරලා තියෙන්නේ .

    • @janukaedirisinghe9642
      @janukaedirisinghe9642 8 месяцев назад +1

      නිල් කටරොඩුත් රිලවු කනවා.

    • @malipriyangika6216
      @malipriyangika6216 8 месяцев назад

      @@janukaedirisinghe9642 අයියෝ

    • @madushikachalani9160
      @madushikachalani9160 8 месяцев назад +1

      ඇත්තටම ඔව් කොච්චර ගෙවල් වල ඉන්නවද හොද අදහසක්.👍

  • @WasanthiPriyanka-uh5uk
    @WasanthiPriyanka-uh5uk 4 месяца назад +2

    සමත්න බද්ද හාමුඋුරැවත්ට පං

  • @nandawathidissanayake9408
    @nandawathidissanayake9408 8 месяцев назад +6

    හැම පළාතකම මිලදීගන්න ස්ථාන තියෙනවද ....