Man awrudu pahe indan kanawa.mata dan tis nawaya labanawa.man oya kawaretath hari asay ara kurulu patiya man isssara kapala ekatu karanawa hari suratal.adatah man asay me rasata.lamayinta bedanna issella mage kataty tipi tip yanne.darmikha oba wani minisun tawath diyunu weaw......sada jayawewa uswathrhathata.me production okkoma 😊❤
Lankave vitharada tip tip thiyenne . Mevata adeshaka evana eva thiyenavada lankavata me market eka target karala . Na . Ehema evvath me market eka target karanna ba mokada price vadiy . Ithin ay ehenan mada ghanne ? Meva vadihitiyo hadapu katha . Lankavema
අපි 5 වසරෙදී (2002) ටිපි ටිප් company එක බලන්න ආවා . එදත් මන් හිතන්නෙ මෙතුමා වෙන්න ඕන මේ වගේම ටිපි ටිප් හදන විදිය කියලා දීලා හැමෝටම පැකට් 2 ගානෙ නිකන් දුන්නා .. තාමත් මතක් වෙන පොඩි කාලේ ගියපු සුන්දරම ගමනක් ඒක . 😌 uswaththa දිනෙන් දින දියුණු වේවා !
මගෙ මුනුබුරොත් ආසයි ටිකක් බය නා ඉතින්
P
Koheda meka tiyanne..lamai ekkan yanna..
අයිතිකාරයා ,CEO , ලොක්කා කියලා වෙන supervisor කෙනෙක් එව්වෙ නෑ guide කරන්න... තමන්ම ඒක කරා.. ඒ මහත්මා ගතිය හරිම දුර්ලභයි... ඒ අතින් ඔබ perfect මහත්තයෝ 100%.. ❤️❤️❤️... ඔබගේ ව්‍යාපාරය තවත් සාර්ථක වේවා..!!!😍😍😍
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
Long life Uswatta niwasa
@@user-nw1ts9rr4nමයින්ද ලොක්කා රටටම ගිණි තිබ්බ එකේ ඔික මොකක්ද බං😂
@@user-nw1ts9rr4nමහින්ද රටටම ගිනි තියලා රට කම්බස් කරපුවා පෙන්නෙ නැති එකෙන් පේන්නෙනම් බේරේ නාපු කෙනෙක් වගේ 😂😂
ජෙප්පෙක් ඇරියද උබට 😂😂@@user-nw1ts9rr4n
මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.රටේ කීර්තිමත් ව්‍යාපාරයක්.ආඩම්බරයක් දැනෙනවා මෙතුමා ගැන
අනිවාර්යයෙන්ම
ටිපිටිප් නම් උස්වත්ත තමයි ... මන් කන්නෙත් උස්වත්ත විතරමයි... කොච්චර වර්ග ආවත් ඒ රස ගන්න බෑ... ❤❤❤
උස්වත්තට ගහන්න වෙන brand එකක් නැ
Math ewa mara rasayi😢❤❤
හැම ව්‍යපාරයක්ම අවංකවම තත්වය එලෙසම පවත්වා ගනිමින් හරිම දේ පාරිභොගිකයාට ලබාදීම පැවැත්මට හිතකරයි.ඔබතුමාට දීර්ග ආයුෂ ලැබේවා .
වට අවුරුදු 32ක් මගේ පොඩි කාලේ මං කාපු රසවත්ම කෑම අදටත් මං ගොඩක් ආසයි❤❤❤❤❤
තරඟකාරයෝ ටික මඩ ගැහුවාට ටිපිටප් තමයි අංක එක❤
Aththata api mechchara kal hithan hitiye. Ajinamoto danawa kiyala,
ඉන්දියන් උන්ගේ සල්ලි වලට දේශීය ව්‍යාපාර වට්ටන්න මඩ ගහන උන්ට හෙණම ගහපන්..සල්ලි වලට ඕනම පජාත වැඩක් කරයි ඔය සක්කිලි..🤮🤮
.ගාන පොඩ්ඩක් අඩු කරලා ටිපිටිප් පොඩ්ඩක් වැඩි කරනලා දුන්න නම් අපි 3න් වේලටම ටිපිටිප් කනවා ඒ් තරම් රසයි ඒ් රස අපි කවදාවත් අමතක කරන්නත් බැ කරන්නෙත් නෑ........ජය වේවා...
Niyama kathawa
ඔව් උබවගේ ගවන් ඉක්මනින් තුරන් කරන්න පුලුවන්😂😂😂
රැකියා අැබැර්තු නැතිද
@@SaumyaSaloonඒකනේ මෝඩ ගෑනියේ ස්නැක් කියන්නෙ 😂😂
උබ නම් මාර බඩුවක් නිකන් දෙන්න කියපන්කො. ගොනා 😂😂 ඔක්කොම ඕන අඩුවට නිකන්. 😂😂. ලංකාවේ හරක්
එදා මෙදා තුර බය නැතුව කන එකම ස්නැක් එක ටිපි ටිප් ❤❤ මේ රස වෙන කොහෙන්වත් දැනිල නෑ❤❤❤❤❤ ආදරෙයි උස්වත්ත❤
අවුරුදු 41ක් වෙලත් මං ආසම කෑමක්..... දැන් හිතේ සැකයක් නැතිව කනවා 😊😊😊😊😊
සැක නැතුව වස ටික ටික නොකා මැරිලම යන්න වස බෝතලයක් බීපන්කො😂😂😂😂
Tipi tip කියන්නේ
ultraprocessed food category වැටෙන කෑම වර්ගයක්. මේ ultraprocessed food හැම වර්ගයක්ම හදවත් රෝග, දියවැඩියාව සහ පිලිකා ඇති කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනට මාස කීපකයකට කලින් ප්‍රකාශ කලා වෙනත් වෛද්‍ය මූලාශ්‍රත් මේක ප්‍රකාශ කරලා තිබෙනවා. Ultraprocessed food industrial processing එකෙයි ප්‍රශ්නය,
1. vegetable oil 3 RBD palm oil, processed oil සෞඛ්‍යට ඉතා අහිත කරයි.
2. මේකෙ com කැට කියන්නේ බඩ ඉරිඟු ඇටයේ පිශ්ටය අයින් කලාට පස්සෙ හැදෙන අතුරු නිශ්පාදනය. corn flour لوك س ك ඔවුන් ගන්නවා. මේකෙ high fibre
8 industrial processing fiber distrupt . එතකොට ඔය කියන කිසිම ගුණයක්
3. රසකාරක - මේකෙ සිංහලෙන් ලූනු ස්‍රාවය කිව්වට packet එක බලන්න.. Natural identical onion flavour, O Natural identical cheese flavour. Natural identical flavours ස්වාභාවික නොවෙයි. ටීස් එක විඩියෝ එකේ පෙන්වන්නෙත් නෑ, වැඩේ අවුල් යන නිසා, ඇත්තටම ස්වාභාවික රසකාරක දැම්මත් ක්‍රියාවලිය UPF වුනාම ඒක සෞඛ්‍යාරක්ෂිත නෑ. මේක පටලවන්න පැකට් එකෙ සිංහලෙන් ගහලා තියෙන්නෙ 'සම ස්වාභාවික ලුනු රස " මේකෙ සිංහල හා ඉංග්‍රීසි අතර පරස්පර වෙන විදිහට දාලා තියෙන්නෙ.. මේකෙ හරි සිංහල තේරුම 'ස්වාභාවික රසයට සමාන රසකාරක" කියන එක. ඒ කියන්නේ කෘතිම රසකාරක කියන එකයි. ඊට පස්සෙ ඔවුන් මේකට ව්‍යාජ පෝෂණයක් පෙන්වන්න විටමින් දාලා තියනවා, ස්වාභාවික ආකාරයට නැතිව vitamin supplements විද්‍යාත්මක පදනමක් නෑ ඊට අමතරව UPF කියන්නෙ අහිතකර trans fats, omega 6 fats, saturated fats වලට හොද source එකක්. මෙහි භාවිතා කරන පැකට්ටුවල අන්තර්ගතය පවා නුසුදුසුයි. කල්තබා ගැනීමේ හැකියාව UPF වලට පොදු දෙයක්... අධික උශ්නත්වයේදී සම්පූර්ණව ජලය ඉවත් වෙනවා. ඒක නිසා කල් තියාගන්න පුලුවන්. කල්තබා ගන්න අලුතෙන් මුකුත් ඔනේ නෑ සරලව කියනවානම් අපිට කන්න
නෙමෙයි, බැක්ටීරියාවකට
දිලීරයකටවත් ඒ අහාරය මත ජීවිත්
වෙන්නවත් අමාරුයි..
Ai katu pol walin ganna oil wallin thamai badinawa kiyanne..ethakotama wadai ne.lunuth flavour ekak.. onion flavour ekath denne.kohenda mechchara onion daanawa nam warew.
🤢@@ValueWalk-sl8nc
😮😮😮😮
ඇත්තටම උස්වත්ත බඩු මාරම කොලිටි...හැමදේම හරිම රසයි...🍭 එකට හරිම ආසයි ♥️♥️♥️♥️♥️♥️♥️
මමත්
💕
මේ වගේ දුර්මත වලින් ඉවත් වන්නට මෙවැනි වැඩසටහන් අත්‍යාවශ්‍යයි!!! හරිම වටින වැඩසටහනක්!!!🤟🤟🤟👍
ටිපි ටිප් කියන්නේ ultraprocessed food category එකට වැටෙන කෑම වර්ගයක්. මේ ultraprocessed food හැම වර්ගයක්ම හදවත් රෝග, දියවැඩියාව සහ පිලිකා ඇතිකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනට මාස කීපකයකට කලින් ප්‍රකාශ කලා. වෙනත් වෛද්‍ය මූලාශ්‍රත් මේක ප්‍රකාශ කරලා තිබෙනවා..
Ultraprocessed food වල industrial processing එකෙයි ප්‍රශ්නය.
1. මුලින්ම vegetable oil කියන්නේ RBD palm oil, මේක processed oil එකක්. සෞඛ්‍යට ඉතා අහිතකරයි.
2. මේකෙ corn කැට කියන්නේ බඩ ඉරිගු ඇටයේ පිශ්ටය අයින් කලාට පස්සෙ හැදෙන අතුරු නිශ්පාදනය. corn flour වෙනත් නිශ්පාදන වලට ඔවුන් ගන්නවා. මේකෙ high fibre කිව්වට industrial processing එකෙන් මේකෙ fiber distrupt වෙනවා. එතකොට ඔය කියන කිසිම ගුණයක් නෑ.
3. රසකාරක - මේකෙ සිංහලෙන් ලූනු ස්‍රාවය කිව්වට packet එක බලන්න.. Natural identical onion flavour, චීස් එකේ Natural identical cheese flavour. Natural identical flavours කියන්නෙ ස්වාභාවික නොවෙයි. ස්වාභාවික රසකාරක දැම්මත් UPF වුනාම ඒක සෞඛ්‍යාරක්ෂිත නෑ. මේක පටලවන්න පැකට් එකෙ සිංහලෙන් ගහලා තියෙන්නෙ "සම ස්වාභාවික ලූනු රස". මේකෙ සිංහල හා ඉංග්‍රීසි අතර පරස්පර වෙන විදිහට දාලා තියෙන්නෙ.. මේකෙ හරි සිංහල තේරුම "ස්වාභාවික රසයට සමාන රසකාරක" කියන එක. ඒ කියන්නේ කෘතිම රසකාරක කියන එකයි.
ඊට පස්සෙ ඔවුන් මේකට ව්‍යාජ පෝෂණයක් පෙන්වන්න විටමින් දාලා තියනවා. ස්වාභාවික ආකාරයට නැතිව vitamin supplements දෙන එකේ කිසිම විද්‍යාත්මක පදනමක් නෑ.
ඊට අමතරව UPF කියන්නෙ අහිතකර trans fats, omega 6 fats, saturated fats වලට හොද source එකක්. මෙහි භාවිතා කරන පැකට්ටුවල අන්තර්ගතය පවා නුසුදුසුයි.
ඕවා තේරෙන්නෙ නෑ මේ මොලේඋඩ ඉදගන්න ගවයින්ට😂😂😂.. මොලේ හෝදලා වස නෙවෙයි රස කිව්වම උන් කියනවා දුර්මතවලින් ඉවත් කරාලු😂😂😂😊
@@DrN1988Bහරෙන්ද අයියා ලක්ශ 50ක් නම් අනිවා ගත්තා මෙක කරන්න
@@DrN1988B paid.
@@DrN1988Bමම හිතන්නේ එඩියුකේශන් පොර ටෝක් නොදී ඔයත් පොඩ්ඩක් ගිහින් බැලුවනම් වටිනවා...
Business එක ගොඩක් හරියට ම දියුණු වෙන්න පටන් ගන්නේ මේකෙන් passe තමයි .Good Luck ..❤❤❤
අනුවෙ දසකයෙ මහනදම් පුරපු ඔබ.අදත් අපිට වටිනා දෙයක් ගෙනඒම සතුටක්🎉🎉🎉🎉🎉
ඇත්තටම හොද වැඩසටහනක් අද ඉදලා බය නැතුව උස්වත්ත ටිපිටිප් කනවා....❤❤❤❤
මමත් වැඩ කරා ජෝර්දානේ ලොකු ටික ටිප් කොම්පැනියක ඒක වැඩියෙන් අල තමයි බදින්නේ මේ මහත්තයා කියන එක ඇත්ත මම අවුරුදු අටක් වැඩ කරා තනිකරම බඩ ඉරිඟු වලින් තමයි පිටි කරලා ඒ එක එක ත්‍රිපිටිප් වර්ග හදන්නේ ඒවට වෙන වෙන මැෂින් තියෙනවා ඒ ජෝර්තානේ කොම්පැනිය නම් මිරිස් කුඩු ලුණු කුඩු පබ්්‍රිකා කුඩු දෙහි කුඩු ගම්බිරිස් කුඩු මොකද මම ඔය හැම මැෂින් එකම වැඩ කරලා තියෙනවා ඒක නිසා මම හොඳට දන්නවා ඒ කොම්පැනියෙක් කිසිම රසකාරයක් දාන්න නැහැ තනිකරම බඩ ඉරිඟු පිටි වලින් හදන්නේ ජෝර්දානේ තියෙන ලොකුම කොම්පැනිය ඒකෙ ඔය එක එක නූල්ඩස් වර්ගත් හදනවා අල නැව් ගණන් ගේන්නේ මැද පෙර දිග ඉන්න මිනිස්සු අල බැදලා පෙති කන්න හරි ආසයි
Jordane koheda ek thynne
Sahab walada.... math e facriya lagin thamay wadata yanne
Man awrudu pahe indan kanawa.mata dan tis nawaya labanawa.man oya kawaretath hari asay ara kurulu patiya man isssara kapala ekatu karanawa hari suratal.adatah man asay me rasata.lamayinta bedanna issella mage kataty tipi tip yanne.darmikha oba wani minisun tawath diyunu weaw......sada jayawewa uswathrhathata.me production okkoma 😊❤
මට නැවත tipitip කන්න හිතුනා... දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි
මම ලෝකෙ අංක එකේ කාර්මික රටක ඉදල ආවෙ.මේක දැක්කම හරිම සතුටුයි.අපේ රටේ තියන සීමිත මෙවැනි සම්පත් අපි සියලුම දෙනා රැක ගන්න ඕන.ලෝකෙට මාමයිට් වගේ අපේ රටට උස්වත්තලට අනන්‍ය ආකාරයකට නිශ්පාදනය කරනව කියන්නෙ වසර හතලිහක් ආඩම්බරයි.ඔබ ආයතනය දිනෙන් දින දියුණු වේවා❤❤❤
ඉතින් හරකො ලෝකෙ හොදම රටේ ඉදලත් මොලයක් කියලා නාමයක්වත් නැද්ද ගොනෝ මේ පට්ට බොරු කියලා තේරුම් ගන්න 😂😂😂
පිස්සු යකෙක්
@@upliftedjourney01 boru kiyanne ube tatta
Mama dias mi. Ithaliye sita aami da?
කවුරු කොහොම මොනවා කිව්වත් ටිපිටිප් කන එකනම් නතර කරන්නේ නෑ..පෙරේතකම අදටත් එහෙමමයි...❤❤
මා දැන් මහළු වියේ එනමුදු උස්වත්ත
රසය තවමත් මතකයේ රැදෙ!
හරින්ද්‍ර මහතා උස්වත්ත රසය
රහට බෙදාදුන්නා.
ස්තූතියි ඔබට.
පිට රට කර්මාන්ත ශාල නම් ගොඩක් දකිනවා අපේ එකක් දකිත්දි මාර සතුටුයි .....👍👍👍
හුලං පොඩ්ඩක් අඩුකරලා ටිපිටිප් ටිකක් වැඩිකරානම් මරු.. 👌
සිරා බන්
ඔව් අනේ.
😂😂😂😂👍😂😅
ඔව්
E Hulan Naththam Tipi Tip Pegenawa Ban...Packet Eka Pirewwata Wadak Na.😂😂
අපිත් මෙච්චර දවසක් හිතාගෙන උන්නේ ටිපිටිප් වලට රසකාරක දානවා කියලයි.මහත්මයානනී ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ගායුස ප්‍රාර්තනා කරනවා රසකාරක නැතුව මෙවැනි කෑම වර්ග රටට බෙදනවට හරින් මහතාටත් බොහොම ස්තුතියි.
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ.
ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය).
ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා.
ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල.
මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. RUclips channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති.
මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
ස්වාභාවික නම් ලූනු සාරය ගන්න විදිය පෙන්නුවෙ නැත්තෙ ඇයි
Mole uda idagena inna un oya video eke okkoma atta kyla hithan inne😂😂😂😂
@@Quest4Motivation මිනිස්සු මාර ඉක්මනට ඇන්දෙනවා.
බෝහෝමත් ස්තූතියි ඔබ තුමාට. හිත් සැකයක් නැතුව දැන් ටිපිටිප් කන්න පුලුවන්❤❤❤❤
මේකෙ comment දැක්කම ලංකාවේ මිනිස්සු කොච්චර හොද මිනිස්සු ද කියලා තේරෙනවා ... හැබැයි මිනිස්සු ඇන්දෙනවා
ඒ ඇයි??
ඔයා කියන්නෙ මේකෙ රසකාරක තිය්නවද??
😂😂.රසකාරක නොදා කොහොමද ඒ රසවල් ගන්නෙ.දන්න නිසයි කියන්නෙ.
උඩ කමෙන්ට් එක සම්පුර්ණ ඇත්ත.😂.
කොහොමත් රස කාරක රසකාරත නොදා ඉන්නවද කියලා හිතාගන්න බෑ
රජය තව තවත් දිරි ගන්වන්න ඕනේ මේ වගේ ව්‍යාපාරිකයන්ව.. අපේ රටේ නම ලෝකයට අරන් යනවට ❤️
ඔව් එතකොට පට්ට ලේසියි. පිළිකා වලට බෙහෙත් ගෙන්වන එක නවත්තලා දැම්මනම් හරි ඊටපස්සෙ .. ඕවාකාලමද මොලේ මඥ්ඥං උනේ😂😂
පම්ක තමා
@@upliftedjourney01ub dkkd pilika karaka tynwa pomnyo
@@upliftedjourney01ponnya
පොඩි කාලේ ඉඳන් ආසම කෑම❤️❤️❤️ පොඩි එකාට වඩා ගෙනාවම මම කන්නෙ❤️❤️❤️
❤
Ube konde gihin tiyennet pereta kama nisa😂
Same here. Tipi tip fan for 45 years😅
Eka hodai ban podi unta dennama epa....
දරුවෙකුට ඒ ස්ථානයට ගිහිල්ල බලාගන්න බැරි මේ වගේ විශේෂ දේවල් හරේන්ද්‍ර මහත්මයා විසින් වීඩියෝවක්. මගීන් හරි දරුවෙකුට දැකබලා ගැනීමට සැලැස්වීම ගැන ස්තූතියි සහභාගි වුන සැමට තෙරුවන් සරනයි .
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
@@user-nw1ts9rr4n ඔව් ඒක ඇත්ත
@@user-nw1ts9rr4nmodaya😂😂
@@user-nw1ts9rr4nපිස්සු බල්ලෙක් බුරනො😂
හරිම සරලයි...අපේ ළමයින්ට විශ්වාසෙන් දෙන්න පුළුවන් අපේ දෙයක් සෞඛ්‍යාරක්ෂිතව තියෙනවා...ජයලාල් මහත්මයාටත් බොහොම ස්තූතියි මේවගේ වැදගත් දේවල් අපි වෙත ගේනවට...🙏
බඩඉරිඟු කියන්නෙම අපේ දිව පිනවන ආහාරයක්. ❤❤❤
අද ඉදන් බය නැතුව කන්න පුලුවන් පොඩි කාලේ කෑවට පිලිකා කාරක තියනවා කියන නිසා නොකන තරන්ම වගේ
පොඩි දරුවෙක්ට වත් අරන් දුන් නෑ උස්වත්ත නිශ්පාදනය 👌❤
දැන් මේ කියන බොරු අහලා ඉස්මුදුනින් පිලි අරන් දරුවන්ට වහ කවන්න හදන්නෙ මඥ්ඥංද පමූ
Modaine 😂
මේක බොරු දෙන්න එපා බබාලට මගේ බබාට දෙන්න ගත්ත packet එකේ සුප් කැට බාගයක්ම තිබුනා මෙයාලා promotion කරන්නේ මේ
සුප් කැට රසය ගන්න පුළුවන් ක්‍රමය තමයි සුදු ලූණු සහ බොම්බයි ලූණු chop කරලා grinder කරාම අන්න ඒ රසය ලැබෙනවා.නොදන්න අය ඕනතරම් දේවල් කියාවි.Uswatta ඇරෙන්න අනෙක් නිෂ්පාදන ගැන ලොකු විශ්වාසයක් නැත.😊
@@sandunchanaka2288 ai ehenam e tika pennuwe natte 😂
කො ටිප් ටිප් පෙරේතයෝ ටික😂❤
😝😝😝😂😂
Inno
😂😂😂😂😂 වුබ විතරයි
Pla ponaya 😂
😂
මිනිස්සුන්ට මේ වගේ ඇත්ත පැහැදිලි කරන එක මාරම වටිනවා..❤
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ.
ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය).
ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා.
ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල.
මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. RUclips channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති.
මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
@@Quest4Motivationඔයා හරි . ම්ටත් විස්වාස කරන්න් බැහැ එ කියන එක.. ලක්ශ 8ක් වත් ගෙවලා තමා you toub චැනෙල් එකක මෙ වගෙ විඩියො එකක් කරන්නෙ.එක මම දන්නවා...අනික මෙකෙ රස නිකන් ගන්න බැහැ . අනිවාර්යයෙන් අජිනමොටො තියෙන්න ඔන.කොහොම වෙතත් මම නම් බබලාට දෙන්නෙ නැහැ ...
@@Quest4Motivation ඇත්ත ❤
ඇත්තෙන්ම කුඩා දරුවන් වෙනුවෙන් කරන මේ නිශ්පාදනය පිලිබදව උස්වත්ත ආයතනයට හද පිරි ප්‍රණාමය.මගේ දරුවා හැමදාම ටිපිටිප් රසය විදිනවා ,නමුත් උස්වත්ත බ්‍රෑන්ඩ් එකම පමණයි...ස්තුතිය කලමණාකර තුමා ඇතුළු කාර්‍ය මණ්ඩලයට හා අධිපති තුමන්ට...❤❤❤
මේව මුලු රටටම බලාගන්න tv ප්‍රෝගෑම් වල යන්න ඕන ඒව...මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ රස කාරක දාල හදනව කියල ..අපේ දේවල් රැකගන්න මේ කල දේ නියමයි ❤❤❤❤❤❤❤❤
මම ටිපි ටිප් කන එක නතරකරල තිබ්බෙ දැන් ආයෙ කනව අද ඉදං thanks හරින්ද්‍ර අයියේ දැනුවත් කලාට ❤❤❤
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ.
ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය).
ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා.
ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල.
මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. RUclips channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති.
මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
Harindra aiya mewaye wagakima gannawalu 100%k swabavikai kiyala😂😂😂... mee lankawe gonnu kawada hadeida mannan danna...oya dana oil ekama agata visai adika lunu podi lamaita kohomath hoda nha... harindra aiya thama dn business karayange viraya.. mokada darma deshana wedipurama kale aiyane..😂😂😂
@@Quest4Motivation👍👍
ටිපිටිප් ඉල්ලනකොට ලමයි අරන්දෙන් නෑ බයට. මේ වීඩියෝ එක හරිම වැදගත්.ආයතන ප්‍රදානී තුමා හරිම නිරහන්කාර වැදගත් කෙනෙක්.නිවේදක තුමා ගේන වීඩියෝ හැමදාම වටිනා කමක් ඇති දෙයක්ම තමයි.ස්තුතියි ..උස්වත්ත නිශ්පාදන😂😂😂 නමකියාම ඉල්ලන්න.
වස විස නැත්නම් ඔබතුමාගේ ව්‍යාපාරයට ජයෙන් ජයම ලැබේවා
හරින් මහත්මාටත් ස්තුතියි
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ.
ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය).
ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා.
ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල.
මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. RUclips channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති.
මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
👍👍
😎@@Quest4Motivation
ආසම ටිපිටිප් එක. එත් හරින්ද්‍ර අයියා මෙක කරන්න හොද ගාණක් ගන්න ඇති 👍👍👍
දීර්ඝායුෂ පතනවා ඔබතුමාට මමත් අද තමයි හරියටම දැනගත්තේ❤❤❤
අනේ ඇත්තමයි....මගේ වයස අවු 39 ක්...මම අදටත් ආසම කෑමක්...කොහේ ගියත් මට අපේ husband tipi tip එකක් අරගෙන දෙනවා...මට මතකයි 1993 ගම් උදාව වැඩසටහනේ මේ uswaththa එකෙන් ඇවිත් tipitip හදන හැටි stall එකල් තිබුනා...එදා මම 3 වසරේ...එදා මට ඔය ළමයින්ට දුන්නා වගේ බෝල tipi tip පුරවලා paket එකක් දුන්නා..ඒ රස මට තාමත් මතකයි...මම තනියම town ගියාම අදටත් මට කන්න tipi tip එකක් ගන්න අමතක් කරන්නේ නෑ....❤❤❤❤
Attmd aunty
අයිතිකාර මහත්මයම මග පෙන්වන්න ආපු එක ගැන ඇත්තටම සතුටුයි
ඇත්තටම මෙතෙක් කල් අජිනමොටෝ එහෙම තියෙනවා කිඋව නිසා කෑවේ නෑ ..😢..මේ වීඩියෝව ගොඩක් වැදගත්.....😊දැන්නම් බය නැතුව කනවා....❤❤❤❤❤
Ajinamoto kiyanne agata guna deyak.ekath kastiya boru kiyala apiwa rawattala.ඇට දිරනව කියල පොඩි කාලෙ කිව්වෙ. MSG ලුනි වලට වඩා ගුනයි.ඕන තරම් youTube video තියෙනව බලන්න.
@@liftofflk msg wadi pura hoda na.ape ammage mama ta asanipayak thibba e nisa eya udeta kawe sup katayak diya karala e wathura bath ekata dala supuyi bathuyi.eya nathi une ekaparata eyage awayawa diyawela narak wela 🥺
@@Teehi_Reha supkata hoda na, eke thiyenne pilikakaraka. eyalayi eka marketing wadak. msg, ajinamoto kiyanne swabawika deyak.
ruclips.net/video/lnXILggwIZM/видео.htmlsi=ikkLkE0RGdCt3Qop meka balanna.loku dewal tkak danaganna puluwan
ඇලජික් තියෙන අය ඉන්න පුලුවන් සමහර අයට විතරක්
@@Teehi_Reha sup kata kiyanne msg nemei. Eke thiyenne wena flavouring chemicals ewa thamai hoda naththe. Pure msg angata prashnayk na thakkali wala swabawikawama thiyena. Namatane baya wenne kattiya. Msg kiyanne mono sodium glutamate e kiyanne sodium kotasakui ( salt wala wage) glutamate kiyana amino acid ekai. Oya dekama wisa nane angata. Salt unath godak kanna hoda nane e wage thamai.
උස්වත්ත එකේ මං දකින විශේෂ දෙයක් තමයි. ඒගොල්ලො labels, packaging වලදි හරිම creative.
ගොඩක් වැදගත් වැඩසටහන........❤❤❤❤ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා❤❤❤❤❤
මං පලවෙනි වතාවට එක දිගට සම්පුර්ණයෙන් විඩියෝ එකක් බැලුවේ මේක 😋❤️☺️
එහේ ජොබ් එහෙකට යන්න හිතුනා ඕවා කන්න 😁
අපේ මනුෂ්‍ය යෙක් මේ වගේ දෙයක් කරන එකටවත්. , සතුටු වෙයල්ලා.❤
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
අනිවාර්යයෙන්ම
@@user-nw1ts9rr4n😂 අනිත් උන් ඔය කලෙ අනෙ නිකන් පලයං බං යන්න
තවත් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ❤ .... දිනෙන් දින දියුණු වේවා!!! ❤
සිංහල කතෝලික ව්‍යාපාරිකයෙක්
Sure ektma baiyek
1.47 balanna😅
Ai ponnayo buddagam karayo witharada inna ine bussnes karana wesige balla
එයා සිංහල කතෝලික. 1:47 බලන්න
පුංචි කාලෙ ඉදන් ආසාවෙන් කන එකම quality ක් හැමදාම පවත්වගෙන ගිය අපේ රටේ හොදම නිශ්පාදනයක්. අපේ දරැවන්ටත් බය නැතුව දෙන්න පුලුවන්. ස්තුතියි උස්වත්ත ආයතනයට. දිනෙන් දින දියුණු වේවා ❤
ටිපි ටිප් කියන්නේ ultraprocessed food category එකට වැටෙන කෑම වර්ගයක්. මේ ultraprocessed food හැම වර්ගයක්ම හදවත් රෝග, දියවැඩියාව සහ පිලිකා ඇතිකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනට මාස කීපකයකට කලින් ප්‍රකාශ කලා. වෙනත් වෛද්‍ය මූලාශ්‍රත් මේක ප්‍රකාශ කරලා තිබෙනවා..
Ultraprocessed food වල industrial processing එකෙයි ප්‍රශ්නය.
1. මුලින්ම vegetable oil කියන්නේ RBD palm oil, මේක processed oil එකක්. සෞඛ්‍යට ඉතා අහිතකරයි.
2. මේකෙ corn කැට කියන්නේ බඩ ඉරිගු ඇටයේ පිශ්ටය අයින් කලාට පස්සෙ හැදෙන අතුරු නිශ්පාදනය. corn flour වෙනත් නිශ්පාදන වලට ඔවුන් ගන්නවා. මේකෙ high fibre කිව්වට industrial processing එකෙන් මේකෙ fiber distrupt වෙනවා. එතකොට ඔය කියන කිසිම ගුණයක් නෑ.
3. රසකාරක - මේකෙ සිංහලෙන් ලූනු ස්‍රාවය කිව්වට packet එක බලන්න.. Natural identical onion flavour, චීස් එකේ Natural identical cheese flavour. Natural identical flavours කියන්නෙ ස්වාභාවික නොවෙයි. ස්වාභාවික රසකාරක දැම්මත් UPF වුනාම ඒක සෞඛ්‍යාරක්ෂිත නෑ. මේක පටලවන්න පැකට් එකෙ සිංහලෙන් ගහලා තියෙන්නෙ "සම ස්වාභාවික ලූනු රස". මේකෙ සිංහල හා ඉංග්‍රීසි අතර පරස්පර වෙන විදිහට දාලා තියෙන්නෙ.. මේකෙ හරි සිංහල තේරුම "ස්වාභාවික රසයට සමාන රසකාරක" කියන එක. ඒ කියන්නේ කෘතිම රසකාරක කියන එකයි.
ඊට පස්සෙ ඔවුන් මේකට ව්‍යාජ පෝෂණයක් පෙන්වන්න විටමින් දාලා තියනවා. ස්වාභාවික ආකාරයට නැතිව vitamin supplements දෙන එකේ කිසිම විද්‍යාත්මක පදනමක් නෑ.
ඊට අමතරව UPF කියන්නෙ අහිතකර trans fats, omega 6 fats, saturated fats වලට හොද source එකක්. මෙහි භාවිතා කරන පැකට්ටුවල අන්තර්ගතය පවා නුසුදුසුයි.
ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ තුමාටත් කාර්‍ය මණ්ඩලයේ හැමෝටමත්. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
මගේ ජීවිතේ මං ආසම දෙයක් ඔබට ගොඩක් පින් ඔයදේ පෙන්නුවාට මට අවුරුදු තිස් දෙකක් මගේ පොඩි කාලේ මං කාපු රසවත්ම කෑම❤❤❤❤❤
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
😂😂😂ජෙප්පො තමා ගොඩාක් ටිපිටිප් කන්නේ හොරකම් කරපු සල්ලි නෙමේ නේ😂😂😂 @@user-nw1ts9rr4n
මමත් හරි බයයි කන්න... සමාජයේ වැරදි මතයක් තිබ්බා...වහ කියලා....පිට රටවල වුන්ගේ කුමන්ත්‍රණ.මොකද දේශිය දෙ විනාස කරන්න....❤දැන් කනවා... ස්තුතිය ඔබ දෙපලට.❤
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
Lankave vitharada tip tip thiyenne . Mevata adeshaka evana eva thiyenavada lankavata me market eka target karala . Na . Ehema evvath me market eka target karanna ba mokada price vadiy . Ithin ay ehenan mada ghanne ? Meva vadihitiyo hadapu katha . Lankavema
මොනව උනත් මේ අපේ කෙනෙක් දැන් බය නැතිවපෙඩෙි අයට දෙන්න පුළුවන් රස කාරක විස කාරක ඇතැයි සිතූ බිය දැන් දුරු උනා බොහොමත් ස්තූතියි අධිපති තුමා ඇතුළු හරේන්ද්‍ර ජයලාල් මහත්මාට
ඇත්තෙන්ම ........
ඔය කියන තරම් ඇත්තක් ඕක ඇතුලෙ නෑ.වැඩ කලොත් කනව දියා හිතන්නෙත් නෑ.
ඔය කියන තරම් ඇත්තක් ඕක ඇතුලෙ නෑ.වැඩ කලොත් කනව දියා හිතන්නෙත් නෑ.
ටිපි ටිප් කියන්නේ ultraprocessed food category එකට වැටෙන කෑම වර්ගයක්. මේ ultraprocessed food හැම වර්ගයක්ම හදවත් රෝග, දියවැඩියාව සහ පිලිකා ඇතිකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනට මාස කීපකයකට කලින් ප්‍රකාශ කලා. වෙනත් වෛද්‍ය මූලාශ්‍රත් මේක ප්‍රකාශ කරලා තිබෙනවා..
Ultraprocessed food වල industrial processing එකෙයි ප්‍රශ්නය.
1. මුලින්ම vegetable oil කියන්නේ RBD palm oil, මේක processed oil එකක්. සෞඛ්‍යට ඉතා අහිතකරයි.
2. මේකෙ corn කැට කියන්නේ බඩ ඉරිගු ඇටයේ පිශ්ටය අයින් කලාට පස්සෙ හැදෙන අතුරු නිශ්පාදනය. corn flour වෙනත් නිශ්පාදන වලට ඔවුන් ගන්නවා. මේකෙ high fibre කිව්වට industrial processing එකෙන් මේකෙ fiber distrupt වෙනවා. එතකොට ඔය කියන කිසිම ගුණයක් නෑ.
3. රසකාරක - මේකෙ සිංහලෙන් ලූනු ස්‍රාවය කිව්වට packet එක බලන්න.. Natural identical onion flavour, චීස් එකේ Natural identical cheese flavour. Natural identical flavours කියන්නෙ ස්වාභාවික නොවෙයි. ස්වාභාවික රසකාරක දැම්මත් UPF වුනාම ඒක සෞඛ්‍යාරක්ෂිත නෑ. මේක පටලවන්න පැකට් එකෙ සිංහලෙන් ගහලා තියෙන්නෙ "සම ස්වාභාවික ලූනු රස". මේකෙ සිංහල හා ඉංග්‍රීසි අතර පරස්පර වෙන විදිහට දාලා තියෙන්නෙ.. මේකෙ හරි සිංහල තේරුම "ස්වාභාවික රසයට සමාන රසකාරක" කියන එක. ඒ කියන්නේ කෘතිම රසකාරක කියන එකයි.
ඊට පස්සෙ ඔවුන් මේකට ව්‍යාජ පෝෂණයක් පෙන්වන්න විටමින් දාලා තියනවා. ස්වාභාවික ආකාරයට නැතිව vitamin supplements දෙන එකේ කිසිම විද්‍යාත්මක පදනමක් නෑ.
ඊට අමතරව UPF කියන්නෙ අහිතකර trans fats, omega 6 fats, saturated fats වලට හොද source එකක්. මෙහි භාවිතා කරන පැකට්ටුවල අන්තර්ගතය පවා නුසුදුසුයි.
@@DrN1988B ow oya hariyatama hari.podi daruwanta wishwasayen denna sudusu aharayak neme processed foods
මං පුංචි කාලේ ඉදන් අසකරන කැමක් තමයි ටිපිටිප් කියන්නේ කොචිචර කැවත් එපා වෙන්නැ අනිත් වර්ග වගේ නෙමෙ ටිපිටිප් වල රස ඉතා වෙනස් ❤❤❤❤
ඇත්තටම කොච්චර වටිනා වැඩ සටහනක්ද...ආයතනය දියුණු වේවා..💖🌹👌🏾🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔබතුමාට ආයතනය පෙන්නුවට ජය වේවා ආයතනයට ඔබතුමාට බුදුසරණයි දෙවි පිහිටයි
අැතතටම ශිු ලංකාව තුල රසකාරක අඩංගු නොවන ටිපි ටිප් වර්ග තියෙන එක ගැන මට මාරම සතුටුයි...ඔබ තුමාගෙ ව්‍යාපරය දියුනු වෙවා...
හරේන්ද්‍ර පුතාගේ වැඩ සටහන් හැම එකක්ම වගේ බලනවා හරිම ලස්සනයි පුතාට දීර්ඝ ආයුෂ ලැබේවා.මම සවුදි අරාබියේ සිට.තෙරවන් සරණයි පුතාට.
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ.
ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය).
ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා.
ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල.
මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. RUclips channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති.
මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
අනුලාවතී හලෙන්දපුතාගෙ ඔක්කොම බ්ලන්න.. බැලුවට මදි සිහියෙන් බලලා බුද්ධියෙන් තේරුම්ගන්න😂😂
@@Quest4Motivation මාගලක් වගේ කමෙන්ට් එකක් දාපු එකෙන්ම තේරෙනවා මඩක් කියලා.. මම දැක්ක මේ කමෙන්ට් එකම තව කීපදෙනෙක්ට දාලා තිබුනා.. ලංකාවේ වස විස නොගහා හදන දේවල් 10ක් කියන්න පුලුවන් නම් බලන්න. බෑනේ හාල් පරිප්පු ඉදන් වස විස ගහනවා.. කරන්න දෙයක් නෑ අපිට. ආණ්ඩුව ඕනේ මේවට තීරණ ගන්න..
@@mr.thilan92 මාගල් වගේ type කරල හරි ඇත්ත මොකක්ද කියල මිනිස්සුන්ට තේරුම් කරන්න පුළුවන් තැන්වල ඒක තේරුම් කරන එක මගේ හැටි.
හැම එකටම රජය රජය කියල ඒකට බැලන වැඩක් නෑ මොලයක් තියෙන මිනිස්සු විදියට දෙයක් කිව්ව ගමන් පිලිගන්න හොද නෑ පොඩ්ඩක් හොයල බලන්න ඕන.
ලංකාවේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා
1. දෙයක් දැක්ක ගමන් ඇහුව ගමන් විශ්වාස කරනවා
2. දෙයක් දැක්ක ගමන් ඇහුව ගමන් විශ්වාස කරනවා වෙනුවට ඇත්ත මොකක්ද කියලා හොයල බලල ඇත්ත තේරුම් ගන්නවා
ලංකාවේ ගොඩක් අය ඔය 1 වර්ගයේ අය ඒකයි මේ තරම් ලංකාවට කෙලවෙලා තියෙන්නේ. Comment එක දාපු ඔයාට පුළුවන් ඇත්ත මොකක්ද කියලා හොයල බලන්න google එකට ගිහින් හොයල බලන්න මොනවද මේකේ මේ අඩංගු ද්‍රව්‍ය කොහොම ඒවා හදන්නේ හැදෙන්නේ කියල. ඔය මවා පාන්නේ බොරුවක් කියල ලංකාවේ මිනිස්සුන්ට තේරුම් කරන්න හදන මම 2 වර්ගයට අයත් වෙනවා. එහෙම අය අඩුයි 😎
@@mr.thilan92 kiyala thiyenne aththa sudda 🥲
ටිපි ටිප් කියන්නේ ultraprocessed food category එකට වැටෙන කෑම වර්ගයක්. මේ ultraprocessed food හැම වර්ගයක්ම හදවත් රෝග, දියවැඩියාව සහ පිලිකා ඇතිකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනට මාස කීපකයකට කලින් ප්‍රකාශ කලා. වෙනත් වෛද්‍ය මූලාශ්‍රත් මේක ප්‍රකාශ කරලා තිබෙනවා..
Ultraprocessed food industrial processing එකෙයි ප්‍රශ්නය.
1. මුලින්ම vegetable oil කියන්නේ RBD palm oil, මේක processed oil එකක්. සෞඛ්‍යට ඉතා අහිතකරයි.
2. මේකෙ corn කැට කියන්නේ බඩ ඉරිගු ඇටයේ පිශ්ටය අයින් කලාට පස්සෙ හැදෙන අතුරු නිශ්පාදනය. corn flour වෙනත් නිශ්පාදන වලට ඔවුන් ගන්නවා. මේකෙ high fibre කිව්වට industrial processing එකෙන් මේකෙ fiber distrupt වෙනවා. එතකොට ඔය කියන කිසිම ගුණයක් නෑ.
3. රසකාරක - මේකෙ සිංහලෙන් ලූනු ස්‍රාවය කිව්වට packet එක බලන්න.. Natural identical onion flavour, ໖ ໑໖ Natural identical cheese flavour. Natural identical flavours කියන්නෙ ස්වාභාවික නොවෙයි. ස්වාභාවික රසකාරක දැම්මත් UPF වුනාම ඒක සෞඛ්‍යාරක්ෂිත නෑ. මේක පටලවන්න පැකට් එකෙ සිංහලෙන් ගහලා තියෙන්නෙ "සම ස්වාභාවික ලූනු රස". මේකෙ සිංහල හා ඉංග්‍රීසි අතර පරස්පර වෙන විදිහට දාලා තියෙන්නෙ.. මේකෙ හරි සිංහල තේරුම "ස්වාභාවික රසයට සමාන රසකාරක" කියන එක. ඒ කියන්නේ කෘතිම රසකාරක කියන එකයි.
ඊට පස්සෙ ඔවුන් මේකට ව්‍යාජ පෝෂණයක් පෙන්වන්න විටමින් දාලා තියනවා. ස්වාභාවික ආකාරයට නැතිව vitamin supplements දෙන එකේ කිසිම විද්‍යාත්මක පදනමක් නෑ.
ඊට අමතරව UPF කියන්නෙ අහිතකර trans fats, omega 6 fats, saturated fats වලට හොද source එකක්. මෙහි භාවිතා කරන පැකට්ටුවල අන්තර්ගතය පවා නුසුදුසුයි.
මෙය තවත් එක් වෙළඳ දැන්වීමක් බව වටහා ගැනීමට තරම් බුද්ධිමත් වෙන්න..
රටේ නමගිය ව්‍යාපාරයකට දුන්න සමිමානයක් හා වටිනව අපි අපෙ දරුවන්ට නැවත උසස් නිෂ්පාදනයක් ලබාදෙන්න පුළුවන් ❤️💪👍😊🙏
අවංකවම හොඳයි 🇱🇰🇱🇰 යහපතක් වේවා තෙරුවන් සරණයි බොහොම ස්තුති හර්න්ද්‍ර් මහාත්තය තෙරුවන් සරණයි ඔබටත්
මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න පතනවා...ඔයාලගෙ ටිපිටිප් එක කියන්න වචන නෑ හරිම කොලිටි හරිම රසයි වේෆස් එකත් හරිම රසයි...මාස්මිලෝ එක ලොලිපොප් එක ඒ හැමදේම කොලිටි එක වෙළදපොලේ අනිත් ආදේශ භාණ්ඩ එක්ක සසදද්දි තේරෙනවා...මංනම් හොයා හොයා බබාලට ඔයාලගෙ නිෂ්පාදන බබාලට ගද්දි ගන්නෙ ඒත් ටිපිටිප් හැම කඩේම තිබුනට ලොලිපොප් වගෙ අනිත් sweet දේවල් හැම කඩේම නෑනේ...ඔයාලගෙ ටොෆිස් වර්ගත් හරිම රසයි මං ඉල්ලන්නේ එවගෙත් බෙදාහැරීම පුලුල් කරන්න ඒ වගේම ඔයාලව විශ්වාස කරලා අපි දරුවන්ට ලබාදෙන මේ නිෂ්පාදන වල කොලිටිය කවදාවත් බාල කරන්නවත් අහිතකර රසකාරක එකතු කරන්නවත් එපා pls
ආඩම්බරයක් මෙවැනි කර්මාන්ත ශාලාවක් දැකීම පිලිබඳව ...❤❤
වැදගත් විඩියෝ එකක්..දන්නැති ගොඩක් දේවල් දැනගන්න පුළුවන් උනා..තැන්ක්‍යූ හරේන්ද්‍ර මහත්තයා ❤
Uswaththa නිස්පාදන අනිත් නිස්පාදන අතරින් නම් 100% හොද බව පේනවා ඔබ ඔය කරන සේවය ගොඩක් වටිනවා අයියේ
උස්වත්ත
හරිම නිහතමානී ප්‍රධානියෙක්..චිරාත්කල් වැජඹේවා,ස්තූතියි හරීන්ද්‍ර මහත්මා
❤ The lord is my shepherd.. ❤ බස් එකේ ගහලාතියෙන්නේ.. ❤❤❤
ඉතින් වරදීද මං අහන්නේ.. උස්වත්තට ජය.. ❤❤❤
මේ නිශ්පාදයේ නම Extruded Snacks.
ලංකාවෙ snacks බ්‍රෑන්ඩ් ගොඩාක් තියෙනවා. ඒ අතරින් Uswatte කියන නිශ්පාදකයාගෙ, Extruded Snacks brand name එක තමයි "TipiTip" .
මේක පැහැදිලිව තේරුම් කරලා දුන්න කෙනෙක් මම දැකලා නෑ මීට කලින්.අපේ අයට තියෙන ගොඩක් ප්‍රශ්ණ වලට හේතුව නොදැනුවත්කම.
වටින වීඩියෝවක්.. ♥️
ජය වේවා..ව්‍යාපාරය දියුණු වේවා..අදටත් මම ආසම ස්නැක් වර්ගය ටිපිටිප්..ඒකෙත් ලූණු රස ❤❤❤
Uswatta කියන්නේ හැමදාමත් quality maintain number 1 තියන කම්පැනි එකක්❤❤❤
පොඩි කාලෙ ඉඳලම ආසම කෑමක්, කවදාවත් එපාවෙන්නෙ නැහැ . ගොඩාක් ස්තූතියි මේවගේ වැඩසටහන් අපිට බලන්න සලස්වන එකට.
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
අනේ වයස කොච්චර උනත් අපි තාම ආසවෙන් කන දෙයක් තමයි tip tips . 🤤 Canada 🇨🇦 වල හරි අමාරුයි සමහර වෙලාවට හොයාගන්න .. කොහේහරි තිබුනොත් මම පැකට් 10 ක් , 12 ක් අනිවාර්යයෙන්ම ගේනවා .. ❤හදන අය ඇතිවෙන්න කනවා ඇති නේද 😩
Anyway Lot of love from Canada ❤️
නෙස්ටමෝල්ට් සහ එවැනි පිටි වර්ග නිෂ්පාදනය කරන විදිහ දැනගන්න කැමතියි හරින්දර මහත්තයා🎉🎉
Uswaththa නියමම brand එකක්...හැම නිශ්පාදනයකම ගුණාත්මක බව ඉහලයි!!!!
හරීන්ද්‍ර මහතාට ස්තුතියි ..ආයෙත් නවතපු ටිපිටිප් කෑම පටන් ගන්නවා..❤
දරැවන්ට දෙනවිට අවබොදයෙන් අරගෙන දෙන්න.විශ්වාසයක් ඇති ආහාර.ඒඅතර හැමදෙයක්ම ජනතාවට විවෘත කරන්න.උස්වත්ත නාමය අපි අගය කරමු.
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ.
ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය).
ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා.
ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල.
මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. RUclips channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති.
මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
එතකොට මේවා සෝක්😂😂 විස්වාසෙන් දරුවන්ට වහ දෙන්න තරම් අන්ධ බක්තිකද😂😂
දැන් අවුරුදු 31යි අවුරුදු 12කින් ට්ප්ට්ප් රස බලලා නෑ..ට්ප්ට්ප් වගෙ ගොඩක් ජාති දැනටත් කනවා...ඒත් ට්ප්ට්ප් රස මරන්න බෑ ඒ කිසිම රසකට..😊
හරි වටින දැනුවත් කිරීමක්.උස්වත්ත,නිෂ්පාදන හරිම රසයි🎉🎉❤❤
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ.
ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය).
ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා.
ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල.
මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. RUclips channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති.
මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
අපිත් එනවා දවසක දරුවෝ අරන් ටිපිටිප් හදන හැටි බලන්න හා කන්න ♥️ ස්තුතියි ඔබලාට 🙏
මන් බබාට මේවා කන්න දීලම නෑ. ඒ බයට. රසකාරක කියලනි සමාජයේ මතේ. ඒත් එහෙම නෑ කියලා දැනුවත් කරාට බොහොම ස්තූති..
ටිපි ටිප් කියන්නේ ultraprocessed food category එකට වැටෙන කෑම වර්ගයක්. මේ ultraprocessed food හැම වර්ගයක්ම හදවත් රෝග, දියවැඩියාව සහ පිලිකා ඇතිකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනට මාස කීපකයකට කලින් ප්‍රකාශ කලා. වෙනත් වෛද්‍ය මූලාශ්‍රත් මේක ප්‍රකාශ කරලා තිබෙනවා..
Ultraprocessed food වල industrial processing එකෙයි ප්‍රශ්නය.
1. මුලින්ම vegetable oil කියන්නේ RBD palm oil, මේක processed oil එකක්. සෞඛ්‍යට ඉතා අහිතකරයි.
2. මේකෙ corn කැට කියන්නේ බඩ ඉරිගු ඇටයේ පිශ්ටය අයින් කලාට පස්සෙ හැදෙන අතුරු නිශ්පාදනය. corn flour වෙනත් නිශ්පාදන වලට ඔවුන් ගන්නවා. මේකෙ high fibre කිව්වට industrial processing එකෙන් මේකෙ fiber distrupt වෙනවා. එතකොට ඔය කියන කිසිම ගුණයක් නෑ.
3. රසකාරක - මේකෙ සිංහලෙන් ලූනු ස්‍රාවය කිව්වට packet එක බලන්න.. Natural identical onion flavour, චීස් එකේ Natural identical cheese flavour. Natural identical flavours කියන්නෙ ස්වාභාවික නොවෙයි. ස්වාභාවික රසකාරක දැම්මත් UPF වුනාම ඒක සෞඛ්‍යාරක්ෂිත නෑ. මේක පටලවන්න පැකට් එකෙ සිංහලෙන් ගහලා තියෙන්නෙ "සම ස්වාභාවික ලූනු රස". මේකෙ සිංහල හා ඉංග්‍රීසි අතර පරස්පර වෙන විදිහට දාලා තියෙන්නෙ.. මේකෙ හරි සිංහල තේරුම "ස්වාභාවික රසයට සමාන රසකාරක" කියන එක. ඒ කියන්නේ කෘතිම රසකාරක කියන එකයි.
ඊට පස්සෙ ඔවුන් මේකට ව්‍යාජ පෝෂණයක් පෙන්වන්න විටමින් දාලා තියනවා. ස්වාභාවික ආකාරයට නැතිව vitamin supplements දෙන එකේ කිසිම විද්‍යාත්මක පදනමක් නෑ.
ඊට අමතරව UPF කියන්නෙ අහිතකර trans fats, omega 6 fats, saturated fats වලට හොද source එකක්. මෙහි භාවිතා කරන පැකට්ටුවල අන්තර්ගතය පවා නුසුදුසුයි.
මෙය තවත් එක් වෙළඳ දැන්වීමක් බව වටහා ගැනීමට තරම් බුද්ධිමත් වෙන්න..
@@DrN1988B❤❤❤
උස්වත්ත නිවසට සුභ පැතුම්..... අති නවීන... යුරෝපීය යන්ත්‍ර..... සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනය.....
කර්මාන්ත ශාලාව ඇතුලත බිත්ති සුදු හා පොළොව කොල පාට වුනානම්..... තවත් ලස්සනයි..
හරේන්ද්‍ර මහතා... ග්ලූකෝරස හා ජිප්සීස් සම්බන්ධයත් විමසුවානමා... සියල්ල සම්පූර්ණයි..
අපි ගන්නෙත් උස්වත්ත විතරයි ඒ කාලේ ඉදලාම විශ්වසයි ටිපිටිප්,වේෆස් ජුජුබ්ස් මතක් වෙද්දිත් ආසයි මෙතුමාට ගොඩක් ස්තුතියි මේ පිලිබද කිව්වාට
apith uswatta vitharai
ටිපිටිප් කියන්නෙ අපේ දෙයක්. එමෙන්ම, අපේ හදවතේ සදා රැඳි නාමයක්. අපේ දේ රැකගනිමු.,❤✌ #TipiTip
දැන් නිදහසේ කන්න පුලුවන් අපි ආසම කෑම ලමයින්ටත් දෙන්න පුලුවන් thank you harendra
එ උනාට අජිනමොටො තියෙ නෙද
@@mallikajayasuriya7374 msg walin loku prashnayak na angata. Itawada ahithakara dewal meke thiyenne. Msg walin wenne salt walin angata wenawa wage balapamak witharai
ඔබ තුමාගෙ ආයතනයෙට ආවා එත් අවස්ථා වක් දුන්නැ මට රෑකියාවක් දෙන්න තවමත් ආසයි
ඇත්ත ..අපිත් ගියා බලන්න .රිවිර ඉන්න කාලේ ...අනික හොඳ මහත්මයෙක් අයිති කෙනා
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
@@user-nw1ts9rr4n nodakin hothabuwa naki mainage guda uba kanne
@@user-nw1ts9rr4n😂 ඇරිය මදි උබලට තාම ඉරිල නෑ නේ අච්චර දීලත් මහින්දට
@@hashanlakshitha6448 උඹලගේ දත් මදින්නේ නැති උද්ඝෝෂණ හැතිකරෙයි, කැම්පස් ළමයින්ගේ ඔළු කන අන්තරෙයි මේ ටිකේ අයිස්, ගංජා නැතුව සික් එකේලු නේද ඉන්නේ? 😂😂😂😂😂
@@user-nw1ts9rr4nඅයිස් ගංජා නැතිව සික් එකේද මේ මාසෙකට කලින් account එක අටෝගත්තේ උඹ.😂😂
ඇතටම වැරදි අවබෝධයක් තිබුනේ මේ නිස්පාදන ගැන ඇත්ත ඇති සැටියෙන් පෙන්වීම ගැන බොහොමත්ම ස්තුතියි ඔබට
මේ මහත්මයා දැක්කම හිතෙනවා හරි නහතමානි
හොද වැඩ සටහනක් ටිපි ට්ෆ් වල තිබුන වැරදි ආකල්පය වෙනස් කරලා අපේ දේ රැක ගන්න ඔබතුමා දැක්වු සාහායොගයට ස්තුතියි🙏 ❤🙏
ඔබතුමාගේ ව්‍යාපාරය තව තවත් දියුනු වේවා❤❤❤❤
ඔබතුමාට ස්තුතියි මේ පැහැදිලි කරලා දීමට
අද ඉදලා උස්වත්ත නිශ්හ්පාදන විතරමයි කන්නේ නියමයි
😂😂😂😂😂😂
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
@@user-nw1ts9rr4n හැම එකටම දේශපාලනේ ගාවගන්න ගොබිලොන්ට ගිනි තියන්න බැරි උනානේ😂😂😂
@@user-nw1ts9rr4n තොගෙ අම්මගෙ පිත්තමට ගිනි තිබ්බනෙ😂
@@oshanmanodara6220 හැමෝටම පේනවනේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් පාලනය කරන්න පොර ටෝක් දුන්නට ගිනිතියන මානසිකත්වයේමයි ඉන්නේ. මුන් දන්නෙත් එච්චරයි. 😂😂😂😂😂
සුපිරි ❤❤ හැබැයි පැකට් වලට හුලං ගහලා පුම්බන මැසිම පෙන්නුවෙ නෑ.. 🙈🙈
😂😂😂😂😂
මම 54 වුනත් තාම කැමතියි... මගේ තාත්තා කඩේ ගිහින් එනව්ට හැමදාම ගේනවා... තාත්තා අවුරුදු 82දිත් කඩේ ගියහමත් මට අරන් ආවා... තාමත් ආදරෙයි ටිපිටිප් වලට..🌹🌹♥️
අනේ..ශෝයි තාත්තෙක්
Mama film balanakots kanawaa❤😢
අනේ මාත් මේ කම්පැනි එකේ ටික දවසක් වැඩ කලා.කැම්පස් අවුට් වෙලා..ටිපිටිප් දකිද්දි ඒ දවස් මතක් උනා....ඒ දවස් වල කොච්චර දැක්කත් කොච්ච කෑවත් එපා උනේ නම් නෑ.අදටත් ලොකුයි කියලා නෑ ටිපිටිප් දැක්කොත් නොගෙන ඉන්නෙ නම් නෑ..❤️❤️❤️
Ethakota me kiyanne aththakda
තව තවත්..මෙවැනි වස විස නැති නිෂ්පාදන බිහිවේවා..ඔබතුමාට දීර්ඝ ආයු වේවා..
වස විස නැතිකෑම කියන්නෙ රටට නීරෝගී පුරවැසියන් දායාද කිරීමයි ..ඒ පිනේ විඵාක විදියට සසර වසනාතුරු ඔබ නීරෝගි වෙනවා..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ බොස් දැක්කත් හිත පිරෙනවා.. ❤❤❤ දියුණුවේ රහස කිවුවේ නැනේ ,,,?
මීටපස්සෙ මේ ස්වීට්ස් වර්ග ගනිද්දි උස්වත්ත නම කියලම ඉල්ලන්න..👍කොහොමත් මේ ටිපිටිප් එකට ගහන්න ස්නැක්ස් එකක් නැහැ ශ්‍රීලංකා වෙළදපල තුල .
ශ්‍රීලාංකා නෙවේ ලොකෙන්ම
Attc ❤
Aniwaruenma...asa hithuna dekkama...hari watinawa...meka...uswatta productma lamainta denna...❤❤❤thank u harindra ayye
අම්මෝ ආසම එකක් උස්වත්ත ටිපිටිප් කියන්නෙ... 🤗 කොච්චර කෑවත් එපා නොවෙන කෑමක් 😍❤️
මටත් දැන් අවුරුදු 34 උස්වත්ත ටිපිටිප් හැර මං කෑව වෙන හොද බ්‍රෑන්ඩ් ටිපි ටිප් නෑ මේ ලෝකෙ කොයිවත්.uswattha brand is superb 🎉🎉 thank u oll