බස් රථ රියදුරන්ට හීන් දාඩිය දාන්න බස් වල කෑලි ගැලවීමේ මෙහෙයුම ගැන ඇමති නලින්දගෙන් නිවේදනයක්

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 35

  • @SaSs-o1n
    @SaSs-o1n 15 дней назад +5

    ඇමතිතුමනි. සෑම පාසැලකම සෑම පන්ති කාමරයකටම ඩස්ට් පින් ( කසළ බදුනක්) අනිවාර්ය කරමු.

  • @SaSs-o1n
    @SaSs-o1n 15 дней назад +6

    සෑම පුරවැසියෙක්ම රජයට පූරණ සහාය ලබාදිය යුතු අවස්ථාවක් කෙසේ හෝ අපේ රට අපිම හදමු.

  • @sanjulakaluarachige5961
    @sanjulakaluarachige5961 15 дней назад +2

    නීතිය කාටත් පොදුයි.අපි නීතිය rajakarawamu කොහොම හරි malimawata pana men ආදරෙයි ❤❤❤❤❤

  • @nalakanilantha8869
    @nalakanilantha8869 15 дней назад +1

    නියමයි 🎉🎉

  • @queensdale7483
    @queensdale7483 15 дней назад +1

    Very good, human being is the most important thing, we r wid you minister.. gud luck

  • @KonaraKonara-m6e
    @KonaraKonara-m6e 15 дней назад +4

    පුද්ගලික බස්වල ටිකට් ඉල්ලුවත් දෙන්නේ නැ.මේවටත් අවදානය යොමුකරන්න

  • @chamindakumara2428
    @chamindakumara2428 14 дней назад +1

    ❤🎉🎉🎉Malimawata

  • @dilumdamayantha879
    @dilumdamayantha879 15 дней назад +2

    නියම තීරනේ.මේක අනිවාර්ය ක්‍රියාත්මක කරන්න

  • @Mihiripenna
    @Mihiripenna 14 дней назад

    👍👍👍

  • @giadamahagodage2283
    @giadamahagodage2283 15 дней назад +1

    බොහෝමත්ම අගය කරනවා ඇමති තුමනී, අපි ඉන්නෙ ඉතාලියේ... මාසෙට නිවාඩුවට ලන්කාවට ආවම මේ දෙකේ වෙනස හරියට දැනෙනවා. බස්වල ලයිට් තොරන් වගේ.. ඇතුලේ සින්දු දාලා සද්දෙට ..මහා කරච්චලේ..ඔලුව කකියනවා. මේ සන්ස්කෘතිය වෙනස් කරන එක ගොඩක් වටිනවා

  • @dileepakumara3865
    @dileepakumara3865 15 дней назад +5

    මේ නීති මාලිමා ආන්ඩුවෙන් ගෙනාපුව නෙවෙයි කියල කියපං බං නීති කලින් තිබුණු ඒව දැන් තමයි ක්‍රියාත්මක කරන්නෙ කියපන්

  • @jayanthabandara6562
    @jayanthabandara6562 15 дней назад +1

    , අනෙ හොදයි ජය වෙවා ⛪⛪⛪✝️✝️🎅🎅🙏🙏

  • @Vithanage-q8r
    @Vithanage-q8r 15 дней назад +3

    අස්වැසුම පුතිලාභින් තෝරාගැනීම වැරදියි මෙය නිවැරදිකිරිම සතියක් ඇතුලත කලහැකියි

  • @jagathmarapana387
    @jagathmarapana387 15 дней назад +3

    පාසැල්දරැවන්ට අවශ්‍ය උපකරන දෙන්න මුදල්දෙන්නඑපාකාටවත් නිකම්මුහදන්නඑපා තවතවත්

  • @gaminigamini2113
    @gaminigamini2113 15 дней назад +1

    ඇමතිටුමනි අස්වැසුමත්නැ ඉතාම දුප්පත් එත් ලමයා හිදටෛගන ගන්නවා යන්නෙ ලමයි 300 වැඩි පාසලකට එ අයට මොකුත්නැනෙ

  • @jayanthijaya1136
    @jayanthijaya1136 4 дня назад

    පුදගලික බස් වල ටිකක් ලබා දෙන ක්‍රමයක් ඉක්මනින් ක්‍රියාත්මක කල යුතුයි

  • @antoneyperera520
    @antoneyperera520 14 дней назад

    🎉🎉🎉🎉

  • @KA-hs5cs
    @KA-hs5cs 15 дней назад +2

    Loud radio noise cause headaches in buses. President Gotabaya tried to control radio noise in buses but bus drivers did not cooperate. Please ban radio in buses. Then passengers can be peaceful in buses. Training programs needed to train bus drivers and conductors on courteous service.

  • @dilansanjaya2632
    @dilansanjaya2632 5 дней назад

    Yako modi ෆායි kalama පරිස්සමෙන් යන්නේ පාරවල් හරියටම හදන්න oni

  • @ajiths5841
    @ajiths5841 15 дней назад +1

    First, ask the bus driver to stop at the bus stop, not in the middle of the road 😮😮😮

  • @dilansanjaya2632
    @dilansanjaya2632 5 дней назад

    Harak wage මිනිසුන් pare යන්නේ

  • @sanjayaDhanushka-go9ij
    @sanjayaDhanushka-go9ij 15 дней назад

    මු සුවර් මාදය වේදියෙක් නෙවෙයි ආන්ඩුව පෙරලන්න ආපු එකෙක්

  • @queensdale7483
    @queensdale7483 15 дней назад

    Don't stop doing this dear minister Nalinda, pls continue to stop all the buses and check, these r lorries not buses..

  • @dilansanjaya2632
    @dilansanjaya2632 5 дней назад

    Ai natte

  • @MinadiDahamya
    @MinadiDahamya 15 дней назад

    Pare toffee kolayakwath danna denna honda na

  • @samanmanjula1107
    @samanmanjula1107 15 дней назад

    Amathi thumeni fix karanna CCTV marga paddathiya purama. Anduwata me sandaha salli nathnam kiyanna pudgalika ayojakayanta mekata ayojanaya karanna kiyala. Dada mudal valin yam kotasak ayojakayantath anith kotasa anduwatath ganna. Anduwe adayama anivaryayenma vadi venava vagema vadagathma de marga neethiya hariyatama kriyathmaka vei.

  • @kgsinele7017
    @kgsinele7017 15 дней назад

    බස්වලරොහ6 යිතිරිගයයිවහලයිසිට්ටියිතිබුනම ඇති

  • @lalgunasekara1389
    @lalgunasekara1389 15 дней назад

    rakshana sahatiyaka denne mewa balala noweida? nikarune policeya madihath karawanna awashyada

  • @patrickanthanies9774
    @patrickanthanies9774 15 дней назад

    Me pudgalika bus siyallama rajayata pawaragena wagakeemak darimata haki riyaduran badawagena puhunuwak labadee arakshitha prawahana sewayak athikirimata rajaya piyawara ganna.me prawahana sewaya eka ayathanyakata araganna ,bus ha Dumriya athuluwa .me ara sangam me sangam hadagena rate nithya kriyathmaka karanna denne naa..me siyaluma avidimath kramyan iwath karanna...

  • @MadushiUdayangani
    @MadushiUdayangani 15 дней назад

    Me vahana vala amathara kali hai karana aya kohomada geevath venne a gana hithanna oni