Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බෝසත් දිවි මග ගත් ඔබතුමාට ජය වේවා තෙරුවන් සරණයි
O p
@@madhurangimahagedara6822 AàqÀ
Thanks
😂😂😂
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි සතුන් නොමරා ඔවුන් පලවා හරින කුම කියලා දුන්නට සියලු දෙවි රැකවරණය නිරතුරැවම ලැබෙිවා
😂😢😮
ඔබ තුමා හැමදාමත් අපිට වටිනා වීඩියෝ ගේනවා ගොඩාක් ස්තුති මී කරදරේ අපිටත් තියෙනෙවා අත් හදා බලන්නම්
හරීම වැදගත් සතුන් නොමරා මේ දේ සාර්ථක විසදුමක්වේවි බොහොමත් ස්තූතියි හැමදාමත් වටිනා වීඩියෝ එනවා ඔබතුමාගේ
අපිට කල වැද්දන්ගෙන් හරිම වදයක් තියෙන්නේ .හැම තැනකම මුත්‍රා කරනවා.එයට ව්සදුමක් දෙන්න .පිං ඔබ තුමාට .
කාටවත් කරදරයකින් තොරව ජීවත්වෙන මිනිසුන්ට, ඔබ ශක්තියක්. බොහොම පින්!
miyonta mama thibba hariyatama hari😊😊😊😊😊😊😊😊😊😊😊😊
ඇත්තටම පුදුම මී කරදරයක් ගෙදර කිසිම දෙයක් තියාගන්න බැහැ කපලා ගොඩක් ස්තුතියි
හරිම වැදගත් ,මේ දවස්වල මටත් මේක හරි කරදරයක් .පිළියමක් හොයමින් හිටියෙ . ස්තුතියි ,ඔබට
කොච්චර හොද .උනත් අහන් ඉන්න එපා වෙනවා..කෙට් යන් කියන්න සේර් බුදුසරණයි
සර් ඔබට පින් ගොඩක් අනේ පින් වෙයන්ටත් ව්සඩුමක් කියලා ව්ඩියෝවක් දාන්නකෝ
ඔබතුමාට බොහෝම ස්තූතී ,හැමදාමත් ඉතාමත් වටිනා වීඩියෝ අපිට ගේනවට 🙏🙏🙏👍👌
Ketiyen ona de pamanak kiyanna
Budusaranai 🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼
පුතේ ඔයාට ගොඩක් ස්තුතියි අපිත් අත් හදා බලන්නම් පුළුවන්නම් මොනරු එලවන ක්‍රමයක් කියන්න පුතේ තෙරුවන් සරනයි
වටිනාම.දෙයක්.ඔබ.තුමාට.ස්තුතියි
ඔබතුමාට ගොඩක් ස්තූතියි. ගොඩක් පින්.....ඕනි තරම් ක්‍රම තිබුණත් මට සතුන් මරන්න බෑ... ඒක නිසා බොහොම ස්තූතියි.
අපේ ගෙදරටත් පුදුම කරදරයක් තියෙන්නෙ .කාර් එකේ වයර් කපල හදන්න 15000 ක් ගියා.finishingවහලෙ හින්දලු.වහලෙ උසයි.වහලෙන් සිවිලිමට බහිනව.රෑට මීයො සිවිලිමේ දගලනව.අපි ලොකු කරදරේක ඉන්නෙ. Finishing වහලෙ කරදරයක් ගෙදරකට.බොහොම ස්තූතියි දැනුවත් කලාට.
Mekata mokada karagaththe?
මටත් උව්මනාම දෙයක් බොහොම ස්තුති ගැමියා
රිලවුන් එලවන ක්‍රමයක් කියන්න ඔබතුමාට තෙරුවන් සරණයි...
බොහොම ස්තුතියි ඔබතුමාට මේ ලගදි මගේ ඇගිල්ල හපල ගියා හරිම කරදරයි ඇත්තටම ගොඩක් වටිනවා තෙරුවන් සරණයි 🙏🙏🇦🇪
මගෙත් . අද කෑවා ඔයාට බෙහෙත් කීයක් විද්දද. 😢😢😢😢😢
වරා කිරි, වරා කොල, ඔලිද කොල, සීනි හකුරු සම සමව දමා කොටා, වරා කොලයක දමා මීයන් එක තැනින් තියන්න
Vara kola visailu bro .paressamen
පවක් නොකර සතුන් එලවන ක්‍රමයට ඔබතුමාට ගොඩක් පින්
ඔබතුමාට ගොඩක් පින් සත්තුමරන්නැතුව එලවන එකට සම්මා සම්බුදුසරනයි
ගොඩාක් ස්තුතියි.මියන් හරිම කරදරයක්
නියම වීඩියෝ එකක් අයියෙ , සුවද බලන්න ගිහින් වුන දේ තමයි😅😂
👍ගොඩක් ස්තුතියි. ගොඩක් පින් ඔබතුමාට.👍🙏🏻🙏🏻🙏🏻
බොහොම ස්තුතියි දැනුවත් කලාට👍👍👍
නියමයි සුබ දවසක් වේවා ඔයාට ජය වේවා ඉතාමත් වැදගත් වීඩියෝ එකක්තෙරුවන් සරණයි
ස්තුතියි ඔබතුමාට .
මේ වගේ දේවල් කියා දුන්නාට ගොඩාක් ස්තුතියි
ස්තුතියි ඔබතුමාට, ගොඩක් වටිනවා සත්ව හින්සනය නොකර මේවැනි පිලියම් හදුන්වා දෙනවාට ගොලුබේල්ලන් හරිම වදයක් විසදුමක් තියෙනවද කියන්න.
Thanks a lot.may you have a very good future !
ඇත්තටම. වටිනවා ස්තූතියි ඔබට
Very good idea for the day. Thanks ! 🙏
ඔයා නම් හරිම හොදයි.සත්තු මරන්නෙ නෑනේ.යහපත් ගැමියෙක්.
බොහොම ස්තුතියි සහෝ
මැස්සන් නැති කරගන්න kramayak kiyala awannako godak pin ඔබ තුමාට 🙏🙏velada pole thiyena කිසිම dekata aduwenne නැහැ
තෙරුවන් සරණයි ඔබටත් ,,,ඉස්තුතියි ගොඩාක් !
ස්‍තුති ඔබට
කවදත් හොඳ දෙයක් දෙන ඔබට ස්තුතියි
ගොඩක් ස්තුතියි
bohoma isththuthi mahathmaya theruwansharanai manelsurangani
කොච්චර වටින කාරනා උනත් අහගෙන ඉන්න එපා වෙනවා වටේ යනවා වැඩි නිසා
ඔව් ඒක ඇත්ත ..අදාල දේ කිව්වනම් ඉවරයි
ඇත්ත
Oww 😂
ඒක ඇත්ත
අහපු කෙනෙක් මේක කෙටියෙන් කියන්න
Oyage program eka හොඳයි කතාව tikak adu karanda
meka mata godak watinawa. bohoma pin.
ඌරු මීයන්ටත් විසදුමක් දෙන්න. ගොඩක් පිං
Obathuma godak ayurweda pala adunawa.Ane walmadata wal thiyana thanak gana kiyanna puluwanda sar
අනවශ්‍ය කතාව අඩුකරානම් ඉතා වැදගත් .වැරදි නම් සමාවන්න
බොහොම ස්තූතියි ඔබතුමාට
ගොඩාක් ස්තුතිය මහත්තයා
ඌරු මීයන් පාලනය කරන්නත් පුළුවන් ද
ගොඩාක් ස්තූතියි ඔබට ..
තවත මෙවන් වැදගත් දේ ලබාදෙන්නට හැකිවෙිවා
Matah harima karadarai karala balanna ona sthuthi...
Mahaththayaa maduruwo Anawata deyak kiyannako pin oba thumaata
Oyage vision hodai kathawa wadi
වහලේ ඉන්න කලවැද් දන්, එළවල දාන්න පිළියමක් කියලා දෙන්න බොහොම ස්තුතියි ,
එකනම් ගොඩක් හොදයි .මොනවා කරත් කලවැද්දා එනවාමයි..
අපිත් ලොකු දුකක් වින්දා ඔය කරදරයෙන්. කහපාට එලිය තියන බල්බ් එකක් සිවිලිමට දැම්මා හැන්දෑවෙ 6 ට විතර බල්බ් එක එලිය කරනවා. දැන් එන්නේ නෑ උන් කහපාට එලියට බයයිලු. සිවිලිම කඩා වැටෙයි කියලා හිතුනා ඒදවස්වල මෙයාලා දුවන වේගෙට. දැන්නම් එන්නේනැ ඒත් බල්බ් එක තවම දානවා
@@dewinjay7690 😂🤣😅
මේක නම් හොඳ ඉල්ලීමක්, මටත් උවමනා කරන දෙයක්ද
meeminnan hawun gen govi than araksha karaganna kem kramayak kiyadenna puluwan nam lokuma udauwak...
බුදු සරණයි ඔබට ..
නියම
ගොඩාක් ස්තූතී!
ඉතා වදගත් කියවිල්ල අඩුනම්
ගොඩක් ස්තූතියි 🙏
හරිම වැදගත්
Very useful programme for everybody
Hunantath maranne nethuwa elawanna kramayak kiya dena men gawrawayen illa sitimiSthuthi
නියමයී කරන සියලු දේම සර්ථක වේවා.ගුල්ලන් නැති කීරීමට බේතක් තීබේනවානම් කියන්න
ඌරු මියන් වත්තට එන එක නවත්වන්නෙ කොහොමද
Kabait danna.ana.than.walata
බොහොම පින්
Ane waduro aelawannath kramayak kiyannako ,pin ,😩😫😫😫😫😫😫😫😫😫
ස්තුතියි,,,
ගොඩාක් අය ප්‍රශ්න අහනවා කෝ උත්තර
Thank u good job
Thank you very much.
ඒක හරියටම හරි ගියා ඇත්තමයි😊😊😊😊🎉❤🎉🎉
Apitath me dawswala mi karadare thiyenawa. Aniwaren karala balannam.
ස්තුතියි උවමනාම දෙයක්
බොහොම pin.ඔබතුමාට busaranaii
ඔබට පුලුවන්නන් කියන්නකො,වගා බිමට කරදර කරන ඉත්තෑවො එකවන්න පුලුවන් ක්‍රමයක්,,
100% සාර්ථක මැස්සන් එළවන කෙමක් දාල වීඩියෝවක් දාන්න
Hunan elawanna wisadumak kiyanna ape gedara huno pirila harima karadarai
ඌරුමීයටත්,හික් මීයටත් මේක හියයිද..?
Iththawanta saha uru miyanta kem krama nadda
රිලව් වගේ සතූන්ගෙන් වගාවට වන හානිය වලක්වා ගැනීමට ක්‍රමයක් තිබෙනවා ද?
ජයවේවා 👍
අනෙ බොහොම ස්තුතියි
බෙහෙවින්ම ස්තුති
ස්තුතියි/
Anee apita masso elawa ganna widihak kiyala dennako.....
Bohoma pin oba thumata sthuti
වැදගත් වීඩියෝ එකක්
Godak watinawa me video eka.bathala wagawa meeyan gen beraganna puluwanda meken.
Obata godak pin jayawewa.
Elaz brother , thankx ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
මියෙක් හුරලා බෙහෙත් විදලා ඉන්න ගමන් බලන්නේ .හරිම වෙිදනාවෙන්.ඕවා හොයාගන්න නැ.කුඩුවට අහු වෙනුනෙත් නඅ.😢😢
Anae nagara bada api kohomada awa hoyanna dalada samidu pihitai
Obathuma pela wrga vekunane nedda
Thanz lot for ur valuable videos 👌👌👌👌👌
ස්තූතියි බොහොමත්ම ...............තෙරුවන් සරණයි !!!
Apita mewa hoyaganna baha moko gambatha parisarayaka neweine inne api
මෙහෙමත් මිනිස්සු.විස්තරය කියනකන් ඉන්න බැහැ. ඉවසුමක් නැහැ.පන්ඩිතයි. ඒ දරැවට තමුසෙකියන පන්ඩිතයටයි මෙි ටික ලිවෙි. මෙි ඔවදන ගෙනා දරැවාට තෙරැවන් සර්්ණයි.
Obathumata sthuthi
කයිවාරුව නැතිව බෙහෙත් ටික කීවා නම් වටිනවා නේද
ඔබතුමාගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ගොඩක් හොදයි ඔය වැඩිපුර පැහැදිලි කිරීම අඩු කරා නම් අපිට තවත් හොඳයි කියලා හිතෙනවා
Semdam etamth සාර්ථක pretipala den වැඩසටහන් dena obta ගොඩක් pin
බෝසත් දිවි මග ගත් ඔබතුමාට ජය වේවා තෙරුවන් සරණයි
O p
@@madhurangimahagedara6822 AàqÀ
Thanks
😂😂😂
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි සතුන් නොමරා ඔවුන් පලවා හරින කුම කියලා දුන්නට සියලු දෙවි රැකවරණය නිරතුරැවම ලැබෙිවා
😂😢😮
ඔබ තුමා හැමදාමත් අපිට වටිනා වීඩියෝ ගේනවා ගොඩාක් ස්තුති මී කරදරේ අපිටත් තියෙනෙවා අත් හදා බලන්නම්
හරීම වැදගත් සතුන් නොමරා මේ දේ සාර්ථක විසදුමක්වේවි බොහොමත් ස්තූතියි හැමදාමත් වටිනා වීඩියෝ එනවා ඔබතුමාගේ
අපිට කල වැද්දන්ගෙන් හරිම වදයක් තියෙන්නේ .හැම තැනකම මුත්‍රා කරනවා.එයට ව්සදුමක් දෙන්න .පිං ඔබ තුමාට .
කාටවත් කරදරයකින් තොරව ජීවත්වෙන මිනිසුන්ට, ඔබ ශක්තියක්. බොහොම පින්!
miyonta mama thibba hariyatama hari😊😊😊😊😊😊😊😊😊😊😊😊
ඇත්තටම පුදුම මී කරදරයක් ගෙදර කිසිම දෙයක් තියාගන්න බැහැ කපලා ගොඩක් ස්තුතියි
හරිම වැදගත් ,මේ දවස්වල මටත් මේක හරි කරදරයක් .පිළියමක් හොයමින් හිටියෙ . ස්තුතියි ,ඔබට
කොච්චර හොද .උනත් අහන් ඉන්න එපා වෙනවා..කෙට් යන් කියන්න සේර් බුදුසරණයි
සර් ඔබට පින් ගොඩක්
අනේ පින් වෙයන්ටත් ව්සඩුමක් කියලා
ව්ඩියෝවක් දාන්නකෝ
ඔබතුමාට බොහෝම ස්තූතී ,හැමදාමත් ඉතාමත් වටිනා වීඩියෝ අපිට ගේනවට 🙏🙏🙏👍👌
Ketiyen ona de pamanak kiyanna
Budusaranai 🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼
පුතේ ඔයාට ගොඩක් ස්තුතියි අපිත් අත් හදා බලන්නම්
පුළුවන්නම් මොනරු එලවන ක්‍රමයක් කියන්න පුතේ තෙරුවන් සරනයි
වටිනාම.දෙයක්.ඔබ.තුමාට.ස්තුතියි
ඔබතුමාට ගොඩක් ස්තූතියි. ගොඩක් පින්.....
ඕනි තරම් ක්‍රම තිබුණත් මට සතුන් මරන්න බෑ... ඒක නිසා බොහොම ස්තූතියි.
අපේ ගෙදරටත් පුදුම කරදරයක් තියෙන්නෙ .කාර් එකේ වයර් කපල හදන්න 15000 ක් ගියා.finishingවහලෙ හින්දලු.වහලෙ උසයි.වහලෙන් සිවිලිමට බහිනව.රෑට මීයො සිවිලිමේ දගලනව.අපි ලොකු කරදරේක ඉන්නෙ. Finishing වහලෙ කරදරයක් ගෙදරකට.බොහොම ස්තූතියි දැනුවත් කලාට.
Mekata mokada karagaththe?
මටත් උව්මනාම දෙයක් බොහොම ස්තුති ගැමියා
රිලවුන් එලවන ක්‍රමයක් කියන්න ඔබතුමාට තෙරුවන් සරණයි...
බොහොම ස්තුතියි ඔබතුමාට මේ ලගදි මගේ ඇගිල්ල හපල ගියා හරිම කරදරයි ඇත්තටම ගොඩක් වටිනවා තෙරුවන් සරණයි 🙏🙏🇦🇪
මගෙත් . අද කෑවා ඔයාට බෙහෙත් කීයක් විද්දද. 😢😢😢😢😢
වරා කිරි, වරා කොල, ඔලිද කොල, සීනි හකුරු සම සමව දමා කොටා, වරා කොලයක දමා මීයන් එක තැනින් තියන්න
Vara kola visailu bro .paressamen
පවක් නොකර සතුන් එලවන ක්‍රමයට ඔබතුමාට ගොඩක් පින්
ඔබතුමාට ගොඩක් පින් සත්තුමරන්නැතුව එලවන එකට සම්මා සම්බුදුසරනයි
ගොඩාක් ස්තුතියි.මියන් හරිම කරදරයක්
නියම වීඩියෝ එකක් අයියෙ , සුවද බලන්න ගිහින් වුන දේ තමයි😅😂
👍ගොඩක් ස්තුතියි. ගොඩක් පින් ඔබතුමාට.👍🙏🏻🙏🏻🙏🏻
බොහොම ස්තුතියි දැනුවත් කලාට👍👍👍
නියමයි
සුබ දවසක් වේවා ඔයාට
ජය වේවා
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්
තෙරුවන් සරණයි
ස්තුතියි ඔබතුමාට .
මේ වගේ දේවල් කියා දුන්නාට ගොඩාක් ස්තුතියි
ස්තුතියි ඔබතුමාට, ගොඩක් වටිනවා සත්ව හින්සනය නොකර මේවැනි පිලියම් හදුන්වා දෙනවාට ගොලුබේල්ලන් හරිම වදයක් විසදුමක් තියෙනවද කියන්න.
Thanks a lot.may you have a very good future !
ඇත්තටම. වටිනවා ස්තූතියි ඔබට
Very good idea for the day. Thanks ! 🙏
ඔයා නම් හරිම හොදයි.සත්තු මරන්නෙ නෑනේ.යහපත් ගැමියෙක්.
බොහොම ස්තුතියි සහෝ
මැස්සන් නැති කරගන්න kramayak kiyala awannako godak pin ඔබ තුමාට 🙏🙏velada pole thiyena කිසිම dekata aduwenne නැහැ
තෙරුවන් සරණයි ඔබටත් ,,,ඉස්තුතියි ගොඩාක් !
ස්‍තුති ඔබට
කවදත් හොඳ දෙයක් දෙන ඔබට ස්තුතියි
ගොඩක් ස්තුතියි
bohoma isththuthi mahathmaya theruwansharanai manelsurangani
කොච්චර වටින කාරනා උනත් අහගෙන ඉන්න එපා වෙනවා වටේ යනවා වැඩි නිසා
ඔව් ඒක ඇත්ත ..අදාල දේ කිව්වනම් ඉවරයි
ඇත්ත
Oww 😂
ඒක ඇත්ත
අහපු කෙනෙක් මේක කෙටියෙන් කියන්න
Oyage program eka හොඳයි කතාව tikak adu karanda
meka mata godak watinawa. bohoma pin.
ඌරු මීයන්ටත් විසදුමක් දෙන්න. ගොඩක් පිං
Obathuma godak ayurweda pala adunawa.Ane walmadata wal thiyana thanak gana kiyanna puluwanda sar
අනවශ්‍ය කතාව අඩුකරානම් ඉතා වැදගත් .වැරදි නම් සමාවන්න
බොහොම ස්තූතියි ඔබතුමාට
ගොඩාක් ස්තුතිය මහත්තයා
ඌරු මීයන් පාලනය කරන්නත් පුළුවන් ද
ගොඩාක් ස්තූතියි ඔබට ..
තවත මෙවන් වැදගත් දේ ලබාදෙන්නට හැකිවෙිවා
Matah harima karadarai karala balanna ona sthuthi...
Mahaththayaa maduruwo Anawata deyak kiyannako pin oba thumaata
Oyage vision hodai kathawa wadi
වහලේ ඉන්න කලවැද් දන්, එළවල දාන්න පිළියමක් කියලා දෙන්න බොහොම ස්තුතියි ,
එකනම් ගොඩක් හොදයි .මොනවා කරත් කලවැද්දා එනවාමයි..
අපිත් ලොකු දුකක් වින්දා ඔය කරදරයෙන්. කහපාට එලිය තියන බල්බ් එකක් සිවිලිමට දැම්මා හැන්දෑවෙ 6 ට විතර බල්බ් එක එලිය කරනවා. දැන් එන්නේ නෑ උන් කහපාට එලියට බයයිලු. සිවිලිම කඩා වැටෙයි කියලා හිතුනා ඒදවස්වල මෙයාලා දුවන වේගෙට. දැන්නම් එන්නේනැ ඒත් බල්බ් එක තවම දානවා
@@dewinjay7690 😂🤣😅
මේක නම් හොඳ ඉල්ලීමක්, මටත් උවමනා කරන දෙයක්ද
meeminnan hawun gen govi than araksha karaganna kem kramayak kiyadenna puluwan nam lokuma udauwak...
බුදු සරණයි ඔබට ..
නියම
ගොඩාක් ස්තූතී!
ඉතා වදගත් කියවිල්ල අඩුනම්
ගොඩක් ස්තූතියි 🙏
හරිම වැදගත්
Very useful programme for everybody
Hunantath maranne nethuwa elawanna kramayak kiya dena men gawrawayen illa sitimi
Sthuthi
නියමයී කරන සියලු දේම සර්ථක වේවා.ගුල්ලන් නැති කීරීමට බේතක් තීබේනවානම් කියන්න
ඌරු මියන් වත්තට එන එක නවත්වන්නෙ කොහොමද
Kabait danna.ana.than.walata
බොහොම පින්
Ane waduro aelawannath kramayak kiyannako ,pin ,😩😫😫😫😫😫😫😫😫😫
ස්තුතියි,,,
ගොඩාක් අය ප්‍රශ්න අහනවා කෝ උත්තර
Thank u good job
Thank you very much.
ඒක හරියටම හරි ගියා ඇත්තමයි😊😊😊😊🎉❤🎉🎉
Apitath me dawswala mi karadare thiyenawa. Aniwaren karala balannam.
ස්තුතියි උවමනාම දෙයක්
බොහොම pin.ඔබතුමාට busaranaii
ඔබට පුලුවන්නන් කියන්නකො,වගා බිමට කරදර කරන ඉත්තෑවො එකවන්න පුලුවන් ක්‍රමයක්,,
100% සාර්ථක මැස්සන් එළවන කෙමක් දාල වීඩියෝවක් දාන්න
Hunan elawanna wisadumak kiyanna
ape gedara huno pirila harima karadarai
ඌරුමීයටත්,හික් මීයටත් මේක හියයිද..?
Iththawanta saha uru miyanta kem krama nadda
රිලව් වගේ සතූන්ගෙන් වගාවට වන හානිය වලක්වා ගැනීමට ක්‍රමයක් තිබෙනවා ද?
ජයවේවා 👍
අනෙ බොහොම ස්තුතියි
බෙහෙවින්ම ස්තුති
ස්තුතියි/
Anee apita masso elawa ganna widihak kiyala dennako.....
Bohoma pin oba thumata sthuti
වැදගත් වීඩියෝ එකක්
Godak watinawa me video eka.bathala wagawa meeyan gen beraganna puluwanda meken.
Obata godak pin jayawewa.
Elaz brother , thankx ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
මියෙක් හුරලා බෙහෙත් විදලා ඉන්න ගමන් බලන්නේ .හරිම වෙිදනාවෙන්.ඕවා හොයාගන්න නැ.කුඩුවට අහු වෙනුනෙත් නඅ.😢😢
Anae nagara bada api kohomada awa hoyanna dalada samidu pihitai
Obathuma pela wrga vekunane nedda
Thanz lot for ur valuable videos 👌👌👌👌👌
ස්තූතියි බොහොමත්ම ...............
තෙරුවන් සරණයි !!!