164 100% සාර්ථකයි. වගාවට රිලවු වදුරො නිසා හිසරදයක්ද ? how to prevent monkeys from destroying crops

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 388

  • @wwhwasa331
    @wwhwasa331 4 года назад +36

    ඔයාට ගොඩක් පින් ගැමිය...!!! මටත් දැඩිව තියෙන කරදරයකට තමයි ඔයා හොඳ විසන්දුමක් ගෙනාවේ ...!!! තෙරැවන් සරණයි ...!!! කල්යාන මිතූරැ ගැමියට ...!!!

    • @dineshmadhushan0
      @dineshmadhushan0 3 года назад +1

      නැතුව නැතුව අයියා...

    • @slr8471
      @slr8471 2 года назад

      මේක හරි සාර්තකයි. අපි කලෙත් මේක.

  • @chandanakumara9213
    @chandanakumara9213 2 года назад +15

    ඔයාගේ වැඩසටහන හොඳයි ඒත් කියවිල්ල වැඩි එකමදේ දහවතාවක් විතර ඒක අඩුකරගන්න

  • @Manel12345
    @Manel12345 4 года назад +16

    නියමයි ගැමියගෙ හැම වැඩ සටහනක්ම..👍👍

  • @Nelligedara
    @Nelligedara 2 года назад +16

    අපිටත් රිලව්න්ගෙන් පුදුම කරදරයක් තියෙන්නෙ කිසිම ගොවිතැනක් බේරගන්න බැ ස්තූතිය ඔබතුමාට

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 года назад +21

    අනෙ මහත්තයො වැල්වටාරම් නොමැතිව ,,විසදුම කියන්නකො,,,ඔබට /ජය ,,,

    • @slr8471
      @slr8471 2 года назад +5

      විනාඩි හතක් අහන් ඉන්නත් අමාරුද. මහන්සිවෙල වීඩියෝ එක කරන කෙනාගෙ පැත්තෙනුත් හිතන්න. ආත්මාර්තකාමි වෙන්න එපා.

    • @sandaruwanpereraofficial
      @sandaruwanpereraofficial 2 года назад +2

      ඔහොම කලබලෙන්ද ජාතික ගීය ලිව්වෙත් තමුන් 😁

    • @madhushyani8974
      @madhushyani8974 2 года назад

      Sandaruwan perera....🤣🤣🤣🤗

  • @ishaniamodya1608
    @ishaniamodya1608 2 года назад +3

    අපිට රිලවු , දඬුලේන්නු හා වල් ඌරන් ගෙන් පුදුම වදයක් තියෙන්නෙ .කිසිම පලතුරක් පොල් ගෙඩියක් මංඤ්ඤොක්කා පැළයක් තියන්නෙ නෑ.වෙස් මුහුණට කොහොමවත් බය නෑ.ඒක දාගෙන යද්දිත් නායක රිලවා ගොරෝ ගොරෝ කන්න එනවා. දැන් ඉඩම ත් එපාවෙලා තියෙන්නෙ

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 года назад +3

    Thanks denuwath karata budu saranai oyaata 👌

  • @suneethaekanayaka5110
    @suneethaekanayaka5110 Год назад +2

    ස්තුතියි තෙරුවන් සරනයි

  • @sameeradamith3967
    @sameeradamith3967 4 года назад +284

    වැල්වටාරම් නැතුව කෙටියෙන් වීඩියෝ දානව නම් වඩාත්ම හොදයි

  • @slr8471
    @slr8471 2 года назад +4

    ඉස්සර අපි කලෙත් ගොම ඉහින එක. ගහේම ඉදුනත් වදුරො පැත්තකටවත් එන්නෙ නැ. ඒ වගෙම කෙසෙල් කැන කැපුවම ටැප් එකකට ඇල්ලුවම ඒ වේලිලා තියෙන ගොම නිකන්ම ගැලවිලා යනවා. ඒ වෙනකොට කෙසෙල් කැනෙන් යන්තම්වත් ගොම ගදක් එන්නෙ නැ.

  • @ireshliyanage6793
    @ireshliyanage6793 3 года назад +20

    පොල් කන වදුරන්ට මොකද කරන්නෙ ?

  • @erukaishani2683
    @erukaishani2683 2 года назад

    Hoda visthara kerimak..itha hoda video ekak..obata jaya....

  • @thusitha5751
    @thusitha5751 2 года назад +1

    ගොඩක් ස්තුතියි

  • @cicilpushpakumarigunawarda6546
    @cicilpushpakumarigunawarda6546 3 года назад +13

    ඔබ ගේවැඩ සටහන ඉතාමත් වැදගත් නමුත් වඳුරන් පලවා හැරීම සඳහා දුන් ඔය කියන විධි3ටම දැන් ඉන්න වඳුරන් භය නැහැ නෙ.

  • @shiraniuyangoda1205
    @shiraniuyangoda1205 3 года назад +6

    වගාවන් රිලවුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වෙස් මුහුණ ට මුහුණට පමණයි ටිකක් හරි බය .

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 3 года назад +2

    කලවැද්දා ගේ වටේම ජරා කරනවාට මොනවද කරන්නේ? ගැමියා චැනල් එක හරි වටිනවා. ස්තුතියි.

    • @maxdin6069
      @maxdin6069 2 года назад +1

      ඇටිකෙහෙල් වටේට තියන්න..😂

  • @abeysinghabrothers3522
    @abeysinghabrothers3522 4 года назад +3

    ස්තුතිය්

  • @warnakulasooriyawm8046
    @warnakulasooriyawm8046 14 дней назад

    මහත්තයා අපට කාලය හරි වටිනවා

  • @sandeepawijesinghe
    @sandeepawijesinghe 3 года назад +32

    රිලව් නම් සාපයක්....
    එපා වෙලා තියෙන්නේ...

    • @anandasamarakon1874
      @anandasamarakon1874 3 года назад

      රිළවුන්ගෙන් ගේ ඝනත්වය වැඩිවී වගා හානිය ඉතාම දරැණු තත්වයට පත්වී ඇත..විසදුමක් ඇත්තෙම නැතිද..?

    • @diasprasanna3101
      @diasprasanna3101 5 месяцев назад +1

      ඇත්ත , රිලවු වදුරෝ ගනත්වය වැඩිවෙලා . මුන්ට විලෝපිකයෙක් නැත . එක්ක අල්ලලා යාල විලපත්තු කෑලෑ වලට ගිහිත්දාන්න ඕන . ඒකට තමයි වනජීවී එකක් තියෙන්නේ . නැත්නම් කරන්න තියෙන්නේ එක දෙයයි , දානෙයි සීලේයි බණයි බාවනාවයි ඔක්කොම රකින්න බෑ . තුවක්කුවක් අරන් තියලා දාන්න ඕන ටිකක් අඩුවෙලා යන්න . එහෙන් මොනරු දඩු ලේන්නු රිලවු වදුරෝ , මොන කරදරයක් ද මේක .

  • @ishantharaka967
    @ishantharaka967 2 года назад +2

    මාර හදිස්සියක්නෙ මුන්ට තියෙන්නේ .ඒ මහත්මයා කොච්චර ලොකු දෙයක්ද කරන්නෙ.

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 года назад +6

    අපට නම් හැමදාම කරදරේ

  • @chandrakumaraedirisinghe5137
    @chandrakumaraedirisinghe5137 3 года назад +6

    සතුටුයි ...තෙරුවන් සරණයි !

  • @sheelakuarasinghe9371
    @sheelakuarasinghe9371 3 года назад +4

    හරිම වැදගත්

  • @Ap-ti6up
    @Ap-ti6up 3 года назад +4

    ශක්තිමත් පොහොර බෑග් දාන්න. සීනි බෑග් එකත් හරි. ගහට නැගල හොදට ගැටගැහුවම ඉරන්නෙ නෑ.

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 года назад

      පරණ පොලියෙස්ටර් සරමක් දාන්නත් පුළුවන්

    • @pradeepekanayake930
      @pradeepekanayake930 8 месяцев назад

      පොල් ගස් වල ගෙඩි, මල් පරෙස්සම් කරගන්ඩ idea ekak denna.
      Hamadama 30 withara team ekak awith winasa karala yanawa
      😢😣😕😕

  • @shanthashantha8397
    @shanthashantha8397 4 года назад +2

    Oyage video hamadama mama balanawa.mata elawalu bija tikak ewanna barida

  • @udeshialwis9997
    @udeshialwis9997 2 года назад +1

    Man Colombo mulleriyawa.aiyo mara karadarayak me waduro ekka thiyenne.kochara wathu thibunata mukuth hitawanna be Kisi kenekta.

  • @KK-og5rz
    @KK-og5rz 3 года назад +7

    ගැමියා කියන්නෙ මාර වටිනා channel එකක්නෙ.

  • @K.V.H-u3d
    @K.V.H-u3d 2 года назад +7

    දැන් රිලවු ඔවට බය නැ කරන්න තියෙන එකම දේ තමා උන්ට නිදිපෙති දාලා කෙසෙල් හරි වෙන කැමක් එක්ක හරි කවලම් කරලා දීලා උන්ට නින්ද යන්කන් ඉන්න ඕනී. 🥴 පස්සෙ එතන ඉන්න ලොකුම රීලවා අල්ලගෙන උගේ ඇගේ එක එක එවා ඇදලා ගවුමකුත් අන්දලා අත අරින එක ඌ ඊට පස්සෙ රැලට යනකොට අනිත් උන් ඔකා දැකලා බය වෙලා දුවනවා🤣🤣😂

  • @thushara9979
    @thushara9979 3 года назад +3

    හොද වැඩසටහනක්

  • @jayanathukorala4503
    @jayanathukorala4503 3 года назад +4

    වටේ යන්නැතිව කෙලින්ම කාරණයෙට එන්න

  • @hasithadissanayake4460
    @hasithadissanayake4460 4 года назад +4

    okata hodama eka wadurek allala uta ratu pata paint sprey karanna one ita pase uwa nidahas karanawa u kelinma yanne relata rele un uwa dakkama baya wenawa u enna enna mulu relama kale kadagena yanawa
    puluwan nam karala balanna

  • @කස්තුරිවිජෙසිංහ

    G gemiyata pin Budusaranai

  • @TheFlashmark
    @TheFlashmark Год назад

    අහල පහල ගෙවල්වල ඉන්නේ පූසෝ අපේ පොඩි අයට සෙල්ලම් කරන්න ලස්සනට වවල තියෙන malasiyan grass වල ජරා කරන එක නවත්වන්න ක්‍රමයක් කියනවද?

  • @BandaraSusie-dr8us
    @BandaraSusie-dr8us Год назад

    Ithin gamiyo kesel muwe thiyenne.a gana sathutui.apita ekath naane

  • @pradeepekanayake930
    @pradeepekanayake930 8 месяцев назад

    Oka palathuru, usa adu gas walata ok. Bt පොල් gas, puwak wage gas walata විසදුමක් kianda. Okkoma winasai,
    😢😢

  • @skumaraabeykoon3311
    @skumaraabeykoon3311 Год назад +1

    මුන්ව හමගහලා එල්ලුවාම කලින් නෑවිත් හිටියා දැන් ඒත් එනවා. ගම් නියම්ගම් කරලා විනාස කරලා. හ්හදාගන කන්න බෑ කිසි දෙයක්

  • @HmDarmasena
    @HmDarmasena 7 месяцев назад

    බුදුස්‍රරනයි

  • @sumanarathana9695
    @sumanarathana9695 4 года назад +9

    ඉතාම වැදගත්

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 года назад +1

    Poya nam pansal yanna ko kalawala avidinne nathuwa apita nam oya saththun gen karadara naha 😀😀😀❤ theruwan saranai

  • @Salinda-z3z
    @Salinda-z3z 4 года назад +4

    Pol thrikone pol adui dn. Rilau kurumba kanawa, polwalata oya qwadewal krnd ba. Galspena deyak nadda wena

  • @nilusharehani4942
    @nilusharehani4942 4 года назад +2

    👍👍👍👍 tanks video

  • @buddikabandara1666
    @buddikabandara1666 3 года назад

    Oyage wel wataram wedi.oya akakwath hariyanne ne

  • @Sajithmadhushanka
    @Sajithmadhushanka 7 месяцев назад +1

    ඔයා හොඳයි මලගෙවල් වල කතා කර කර ඉන්න😊

  • @ksr8437
    @ksr8437 4 года назад +3

    තිත්ත රසය තිබෙන දේ දමන්න පුළුවන් ද ..පළතුරු වලට ආලේප කරන්න .තිත්ත අබිං ,කොහොම යුෂ .

  • @randikaselladore3046
    @randikaselladore3046 4 года назад +1

    Akanam niyamai.

  • @piglet2633
    @piglet2633 3 года назад +4

    Thank you uncle... Your incredible.....

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 Год назад

    පොල්වගාව ගෙඩි ඉවරම කරනවා කාට කියන්නද ගස්27ක එක ගෙඩියක්නැ .යාපනයෙන් අවු3කට පසු එකත්එහෙන් එවයි.අපේ බලවත්ත,නිදි

  • @ksmsilva4783
    @ksmsilva4783 3 года назад +1

    Itthewo karadareta monawada karanne

  • @kanthifashion7758
    @kanthifashion7758 3 года назад

    Gita his kuyanne ntiwa ..ekamade kendirigaga kuyanne nathiwa ikmanin kiyanna. . .danwath kirima gana godak thuthi. Obage danwath kirim API nitharama balanawa ..

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 4 года назад +9

    අමු ගොමවල තිබෙන දේවල් නිසා පලතුරු ගෙඩි වලට වෙන ප්‍රශ්න එන්නෙ නැද්ද? පනුවො, විෂබීජ වගේ?

    • @jayanthijaya9461
      @jayanthijaya9461 4 года назад +3

      Ethakota ishsara gewal wala amu goma gala jeewath une

    • @lalitharuna9416
      @lalitharuna9416 3 года назад

      Akane

    • @chamindawanninayake8479
      @chamindawanninayake8479 3 года назад

      ගෙවල් වල ගොම ගෑවට අපි ආහාරයට ගන්න පලතුරු වල මේව ගාන්න හොද නෑ ⁣.

    • @madurangaranasinghe4120
      @madurangaranasinghe4120 3 года назад

      විෂ බීජනම් එන්න පුලුවන්.ඒත් පලතුරු කන පනුවොනම් ගොම වල නැතිව ඇති නෙහ්

  • @pyumimalisa3259
    @pyumimalisa3259 3 года назад +1

    Ayya pole gase wala hangiya inna aya alawanna kramayak ndda. Harima wadayak dan hamotama.bs

  • @shilankamadusankha3014
    @shilankamadusankha3014 4 года назад +6

    දිමියන්ට දිමි කූඩු වලට දෙන්න පුලුවන් විසදුම මොකක්ද .. ස්තුතියි..

    • @avanthijanaki9
      @avanthijanaki9 4 года назад +1

      බල මාලුවල කරමල් අරගෙන දිමියො ඉන්න ගහ මුල තියන්න

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 года назад

      @@avanthijanaki9 ඇත්තටම ද කිව්වේ දුවේ .

  • @jagatheranga1768
    @jagatheranga1768 3 года назад

    vedeo hodai wal wataaram wadee.. wadagathma de witharak kiyanna..

  • @achinikaushalya2222
    @achinikaushalya2222 3 года назад +1

    Oya karanna thiyena hema dema kara eeth wedak neer

  • @yssperera4433
    @yssperera4433 3 года назад

    Obatumata kiyanna puluwanda midi palayak wawa ganna pasa sakas karana akaraya.obatuma kiya dena a..karaya harima pahadilie.

  • @kandymahanama7796
    @kandymahanama7796 2 года назад

    කෙහෙල් male athu,redi othanna මුදුනට naginne parashut වලින් da???

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 4 года назад +15

    උච්ච සංඛ්‍යාත (highfrequency) විදුලි උපකරණයක් ගැන අදහසක් දීමට හැකිද? ස්තුතියි.

    • @ranthuru81
      @ranthuru81 2 года назад

      Replent සතුන් පලවාහරින හිරු එලියෙන් වැඩකරන කුඩාඋපකරන තියෙනව මම තවම අරගෙන නෑ. අවශ්ය තාවය තියෙනව. Amazon හා Ali express search කරල බලන්න. ගොඩක් වර්ග තියෙනව.
      දන්න කෙනෙක් සමග හොයලබලන්න. ගත්ත අයගෙ comment බලන්න. පරවාහන ගාස්තු විශේෂයෙන් බලන්න. මම තවම අරගෙන නැතිනිසා Recomend කරන්න බෑ.

    • @kandymahanama7796
      @kandymahanama7796 2 года назад

      Kata arala hoo කියන්න ,rilau thiya nariyek wath එන්නේ නැත...

    • @kandymahanama7796
      @kandymahanama7796 2 года назад

      Goma seen 1 pumping karanam hari gas themenna...

    • @kandymahanama7796
      @kandymahanama7796 2 года назад

      Wassa කාලෙට ගැලපෙන්නේ oil සහිත ගස්වල kola පොතු goma mix diyarayak pumping මැෂින් 1 භාවිත kara වගාවට isinna...

    • @gayanmadushanka4851
      @gayanmadushanka4851 2 года назад

      Y

  • @rathnayakarathnayaka6694
    @rathnayakarathnayaka6694 3 года назад

    ලස්සනයී පැහැදිලී

  • @maheshravindra5953
    @maheshravindra5953 Год назад

    ඕකට ඕවාහරියන්නැ ගැමියො හැමෙද්කටම පාලනයක්තියනවනෙ ඉතින්්‍උන්චිනෙටදිලපාලනයකරනඑකතමයිහරි

  • @WkKiraaHA
    @WkKiraaHA 9 месяцев назад +1

    මල ගෙදරක නයිටක් ගහන්න එක්කන් යන්න මරු පොර 😅

  • @wasanthasenavirathna3402
    @wasanthasenavirathna3402 Год назад

    dayak kiyaddi hariyata danagana kiwanam hodinada

  • @janakikumari7646
    @janakikumari7646 2 года назад

    Ape ge athilatath anawa rathin ha dammat yanna

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne8591 3 года назад +4

    හරිම හොඳ අදහස් 👍👍👍👍👍👍

  • @padmaa7446
    @padmaa7446 2 года назад

    Thalagoya ta monada karanne serama pala harala galawanawa pl

  • @nalinbandara8644
    @nalinbandara8644 17 дней назад

    රිලවිවසදි විනශකලයුතද්‍රය

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 4 года назад +1

    ane manda me koe de karth mun rawatenne teka කාලෙකට කෝකටත් හුරු unhama wensa karnwa me හැමදේම karla teyanne

  • @hansimuthu3084
    @hansimuthu3084 4 года назад +6

    පොල් ගස් වලට පිලියමක් කියන්නකො...

  • @buddikabandara1666
    @buddikabandara1666 3 года назад

    Ai pol pradana deyak nemaida?

  • @shanikashanika6314
    @shanikashanika6314 4 года назад +15

    පොල් ගස්වල ගෙඩ් විනාශ කරනව ඒකට පිලියමක් නැද්ද ගැමි අයිය

    • @MohamedAli-uk9ty
      @MohamedAli-uk9ty 4 года назад

      Rubber snake 🐍 2,3 alawala thiyende e patthe palathete enne ne

    • @kumarikaly8494
      @kumarikaly8494 4 года назад

      @@MohamedAli-uk9ty aneee eththatama ehemakaroth relove enne nedda?

    • @kumarikaly8494
      @kumarikaly8494 4 года назад

      @@MohamedAli-uk9ty ape waththe pol etti kanawa, amberella, rambutan okkoma kanawa....me peththe inna rilove oya mask walata baya neeee

    • @MohamedAli-uk9ty
      @MohamedAli-uk9ty 4 года назад

      @@kumarikaly8494 rilaw satthunte bayai try karala balande mang video ekak balala thiyenewa rubber snake alavela thibbama rilow bayewela duwenewa

    • @upulkumaragunarathna7512
      @upulkumaragunarathna7512 3 года назад

      වායුව රයිෆල් එකක් ගන්න

  • @Wasundara1043
    @Wasundara1043 4 года назад +2

    Ane ape pette රිලවුන් ඉන්නවා ..pol ටික eiwaraei..podi වදයක් නෙමෙයි tiyenne

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 года назад +1

    Eka dawasaka payskata duwala wadak na ...ape gewal diha un nitarama innawa

  • @sumith.jayaweera
    @sumith.jayaweera 3 месяца назад

    Begalmai. Arnne. Oka. Kiyapu. Dewal. Kela. 1.kwath. Harene. Kale. Kanniya

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho 2 года назад +1

    මුන්ට කාලයක් නැහැ. හැමදාම මේසතුන්ගෙන් ජනතාවට හිසරදයක්.මේරටේ වර්තමාන තත්වයමත සතුන් ජීවත්කිරීමටතියා මිනිසුන්ටවත් ජීවත්වීම හිසරදයක්වෙලා.

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 4 года назад +2

    Patta video aka

  • @champika.5206
    @champika.5206 4 года назад

    Wagaawakata.vetarak.neave..uyaagaththa.bath.aka.aran.yanawa..haal.geanna.kiloaka.akath.un.kanawa..oyata.pin..man.kuwait

  • @shiwanthaanuruddika1501
    @shiwanthaanuruddika1501 6 месяцев назад

    Visaduma danna wate yannathuwa

  • @motiveVibes_4u
    @motiveVibes_4u Год назад +1

    ඔකුන් මරල දාන්න......මොන මගුලක්ද

  • @chamilaprasad1669
    @chamilaprasad1669 4 года назад +3

    Good

  • @shashika-kq1hv
    @shashika-kq1hv 3 года назад

    Waduro innkot unt pennam kohe hari hengila horen baln inn ut lawata penna kele kadan duwanne

  • @shashiprabath6772
    @shashiprabath6772 Год назад

    Ekek marala witharai elluwe natte hamadema kara wadak nee

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 года назад

    Sthuthiii obata..

  • @champakumariiru5205
    @champakumariiru5205 3 года назад

    Megan ta kiwwa beheth Hari yanne new ewa gamiyatama hodai

  • @sachithonline4629
    @sachithonline4629 3 года назад

    Balum athulata miris kudo dala pombala gata gahanna ewata enne

  • @mahanamathikula1187
    @mahanamathikula1187 2 года назад

    Me looke ae sathubtath aithie.minihata vitharak nevi.aeka dana ganin balla

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 3 года назад +1

    ගොම ටික වේළුනාම උන් බය නැ. ඒත් එනවා.

  • @anurakumara5464
    @anurakumara5464 Год назад

    Kamak na Goma tikak gala thamai Dan inna unta 😋 kanna denna oneee

  • @somarathnabandara3217
    @somarathnabandara3217 2 года назад

    ගොම ගානවට වඩානරකද වදුරන්ටම කන්න දෙනඑක අඹවාගෙ ගහකනම් කොහොම ගෙඩිවලගොමගාලා ඉවර කරන්නද ?කටුඅතුඑල්ලුවට වැඩැක් නැ ඒත් ගෙඩිකඩාගන්නවා.වෙස්මුහුණු වලටත් බයනැ දැන් ඉන්න රිලව් වදුරො.

  • @SameeraLakshan-xm1cj
    @SameeraLakshan-xm1cj Месяц назад

    Okun maranna ona

  • @hankyotutorials
    @hankyotutorials 3 года назад +2

    thank you sir❤️

  • @daraaslk8812
    @daraaslk8812 4 года назад

    Niyamai gamiya

  • @kumaridasanayaka3943
    @kumaridasanayaka3943 3 года назад +3

    අපිට හරි කරදරයක් කලවැද්දාන් ගෙන් .සීලිමෙ ඉන්නවා .ගේ ඇතුලෙ ජරා කරනවා.පුලුවන් නම් ඔවුන් එලවා ගන්න ක්‍රමයක් හොයලා කියන්න .

    • @sese522
      @sese522 3 года назад +1

      Sirta kiyanna

  • @nawatime_titha
    @nawatime_titha 2 года назад +1

    නොතේරෙන අයට විස්තර හොදයි මම හිතන්නෙ ..ක chanel එක හොදයි ..

  • @nuwanbandara6260
    @nuwanbandara6260 3 года назад +2

    ගැමියා අයියා නළුවා වගේ.වයසට යන් නැ.

  • @upulwijesekara9826
    @upulwijesekara9826 3 года назад

    Thanks ser

  • @shalithadaham9522
    @shalithadaham9522 2 года назад +1

    by the way thank you

  • @luckyschennel4202
    @luckyschennel4202 Год назад +1

    වදුරොත් පිලිකුල් කරන ගොම ගාපු කෙසෙල්ගෙඩි මිනිස්සු කන්නෙ කොහොමද ..?🤣🤣🤣

  • @nethminawodya9069
    @nethminawodya9069 Год назад

    Uran ena eka nawaththanna vidiyak kiyanna

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 3 года назад +3

    ගොම ගෑවාට පස්සෙ වැස්සොත් ඒව හේදෙනවා නේ. ඒකට මොකද කරන්නේ?

  • @nilanthadammika9866
    @nilanthadammika9866 2 года назад +1

    ලේසිම විදිය ..රා - ස - දේ කියලා ලියලා ගහන්න ...

  • @chamanithusharika4127
    @chamanithusharika4127 3 года назад

    Awashya de vitharak kiyanawanm godak vatinawa