Mama nam dakapu hodama u tube thama me nihal sir.mokada hodatama pahadeliwa kiyanawa wagema karanneth hodama wadak wagema a hodama de hodama krameta karanawa .me koronawth kale minissunta hoda adarsayak.math methumage vidio balala Dan wagakaranawa.methuma kiyana wedeyatama kala.sarthakai.weshwaye asirwadaya methumata thawa thawath labeewa!
Thank you for the valuable instructions, praise you for elaborating fantastic, instructive , methodological farming which timely suite for this country 🙏🙏🙏❤️❤️
Following your instructions on banana peel liquid fertilizer and it’s a wonderful experience for me as my never flowered Delum plant has blossomed now. Thnx again.
Organic liquid fertilizer kabanika diyara pohora කාබනික දියර පොහොර Home gardening ගෙවතු වගාව gewathu
Mama nam dakapu hodama u tube thama me nihal sir.mokada hodatama pahadeliwa kiyanawa wagema karanneth hodama wadak wagema a hodama de hodama krameta karanawa .me koronawth kale minissunta hoda adarsayak.math methumage vidio balala Dan wagakaranawa.methuma kiyana wedeyatama kala.sarthakai.weshwaye asirwadaya methumata thawa thawath labeewa!
sthuthiy!anekuth diyara pohora monawaada?
What are the other organic liquid fertilizers?
ruclips.net/video/NffWhC5WnsA/видео.html
Oba thumage mobile no.avanne puluvanda
ගෙවතුවගාවට තියෙන ආසාව තවත් වැඩි උනා . ඔබට බොහෝම ස්තූතියි 🌼🌼
ඔබගේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි. 🖤
මේ වගේ අගහිගකම් තියන කාලෙ ඔබගේ මේ ඉදිරිපත් කිරීම අපි සියලු දෙනාටම හරිම වැදගත්. බොහොම ඉතූතියි. 🙏🙏🙏
බොහොම ස්තූතියි
කාබනික වගාව ගැන ගොඩක් දැනුම ඔයාගේන් අරන් තියෙනවා බොහොම ස්තුති ! අයියේ 👍❤️👍
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Thanks
ඉතාම පැහැදිලි දැනුවත් කිරීමක් .ස්තුතියි
ඔබතුමා ඉතා ලස්සනට කියල දෙනවා.ස්තූතියි
බොහොමස්තුතියි
🙏🙏🙏🙏ගොඩාක් වටිනා දෙයක් ගොවිතැන කරන අයට ස්තුතියි අයියේ ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏
වඩාත්ම වැදගත් ඔබතුමාගේ ඉගැන්වීම.. ස්තූතියි ගොඩාක්
බොහොමත්ම ස්තුතියි
ගොඩාක් වටිනවා.මේ පැහැදිලි කිරීම 🙏👍 අපිත් හැමදෙයක්ම හිටවනවා ඒත් හිතන තරම් අස්වැන්නක් ගන්න බෑ .ඇත්තටම අපි දන්නෙ නෑ මේ ගැන . ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏 මේ දැනුවත් කිරීමට .
ඔබට ගොඩක් ස්තුතියි. මාත් ගෙවතුවගාව කරනවා. ඔබේ වීඩියෝ බලල ගොඩක් ගෙවතු වගාවට අවශ්‍ය දැනුම ලබා ගත්තා. දැන් ගොඩක් පැල වල මල් පිපිල.
බොහොම ස්තුතියි
බොහෝම ස්තුතිය .ඔබෙ හැම වවචනයක් ම අර්ථවත් ජය ඔබට
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
මම හැදුවා තැන්කි යූ නිහාල් මහතා.. Srilankan best agricultural channel ever seen among whole social media
කොච්චර හොඳද ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏❤️🇶🇦
බොහොම .ස්තුතියි .කිසිම.දෙයක්.සගවන්නෙ.නැතිව.පැහැදිලිව .දැනුවත්.කලාට.යේසුස් සු.පිහිටයි.
කෙනෙකුගේ දිවුනුවට මේ දෙන උපදෙස් හරිම වටිනවා.
ගොඩක් ස්තුතියි ඔබට මට වටිනම විඩියෝ එකක් හරි පැහැදිලි විදිහට කියලා දුන්නා
බොහොම ස්තුතියි ඔබගේ සේවයට ....
ඔබට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!
බුදු සරණයි තාත්තේ....ගොඩක් ස්තූතියි...😍
වෙනදා වගේම ගොඩාක් වැදගත් විඩියෝව ක් ,, ස්තුතියි අයියේ ඔබේ දැනුම අනික් අයටත් ලබා දිම ..
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
😍😍
❤❤
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏
මහත්මයාණෙනි , obathuma ඉතාමත් හොඳට කියලා දෙනවා .oba wage aya රටට සම්පතක් .budusaranai
අපි පිටරටක හිටියත් හරිම ආශාවෙන් ඔබගේ වීඩියෝව නරඹනවා ස්තුතියි ඔබට බුදුසරණයි
Ammmo ehemada lankawata enawada awama balannako kohomada kiyala
මම enne කුවේට් වල ඔබගේ vedeo බලලා මන් මගේ අම්මට a vesthara කියනවා එයා ගෙදර මේ vedehata වගා කරනවා ඔබට බොහොම පින් නිහතමානීව මේ දේවල් කියලා දෙනවට ❤❤
Each and every word is very important. No useless word or repetition. What an efficient teacher !👍👍👍 good luck!!!!!
අයියේ ඔයාට ගොඩක් ස්තුතියි. මම මොන වගාව කරන්න ගියත් එක කරන හැටි ඔයාගේ වීඩියෝ එක බලලා තමා පටන්ගන්නේ. තෙරුවණ් සරණයි
බොහෝම ස්තූතියි!ඔබ තුමාට.දීර්ඝායු වේවා!
බොහොම ස්තුතියි
බොහෝම සරල ලෙස විශාල වටිනාකමක් සහිත දැනුම් සම්බාරයක් . ඔබට බෙහෙවින් ස්තුතියි.🙏
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ගොඩාක් හොදවිදියට පැහැදිලි කලා අයියෙ. මාත් මෙ විදියට තමා හදලා තියෙන්නෙ ගෙදර වගාවට අමු මිරිස් . වම්බටු තකිකාලි. රාබු. වට්ටක්කා. මුකුණුවැන්න.කංකුං.. මෙවට මෙ පොහොර ඒක හදලා තියෙන්නේ.. ඔයාගෙ මෙ වගෙ වැඩ සටහන් අපට ඉදිරිපත් කරනවට ගොඩාක් ස්තූති අයියෙ..
ඔබතුමා මේ සියලු කරුණු කාරණා ඉතාමත්ම හොදින් පැහැදිලි කරනවා ...ඔබතුමා ට බොහොම ස්තුතියි මේ වෙනුවෙන් ...❤️👍
බොහොමත්ම ස්තුතියි
බොහෝම ස්තුති මේ දේවල් නිවැරදිව කියලා දෙනඑක ඔබට බුදු සරණයි 🙏🙏❤
නියමයි අයියේ.හොදට තේරෙනවා.සුබ පැතුම්.
ගොඩක් ස්තුතියි ඔබට බුදුසරණයි ජයවේවා .
ගොඩක් වැදගත් video එකක් බොහොම ස්තූතියි මේ වගේ දැනුවත් කිරීම් කරනවාට ❤️
බොහොම ස්තුතියි ඔබට
8
බොහොම ස්තුතිය . ඔබගේ විඩියෝ ඔක්කොම වගේ මන් බලනවා. හුගක් අලුත් දෙවල් තියෙනවා ඉගෙන ගන්න.
මම ඉන්නේ ඩුබායිවල ලංකාවට ඇවිත් සත්ව පාලනය හා වගා කරන්නයි මගේ අදහස ව්‍යාපාර මට්ටමෙන් කරන්නයි අදහස එයට ඔබතුමා මහත් අත්වැලක් ඔබතුමාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි .
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
හොදට පැහැදිලිව කියල දෙනවා බොහොම පින් ඔබතුමාට බුදු සරනයි 🙏🙏❤️❤️
බොහොම ස්තුතියි
❤❤❤❤
ගොඩාක් ස්තුතියි, සරලව වටීනා දැනුමක් අපිට දුන්නාට,ඔබ මේ කියලා දුන්නු දේ ගෝඩාක් වටීනවා, ඔබට ජය!
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ruclips.net/video/NffWhC5WnsA/видео.html
ගොඩක් පින්
Ayya dawasa gana kalawam karanna onada
බොහොම ස්තූතියි මේ දේවල් ගැන අපිව දැනුවත් කරනවාට.
බොහොම ස්තුතියි
Math ගොඩක් de ඉගෙන ගන්නවා මල්ලි ඔයාට ගොඩක් pin තුණුරුවන් සරණයි ඔයාට
බොහොම ස්තුතියි
ලස්සන vedio එකක් හොදට තේරෙන්න කියල දුන්න..ගෙවතු වගාවට ආස හිතෙනව ඔබතුමාගෙ මේ වීඩියෝ බැලුවම...ගොඩක් ස්‍තූති ඔබතුමාට
ඔබතුමාට දීර්ඝායුෂ පතනවා.බොහොම හොද දැනුවත් කිරීමක්.
බොහොම ස්තුතියි
ගොඩාක් වැදගත් වටිනා දැනුවත් කිරීමක් .ස්තුතියි ඔබට,, දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි!...
ඔබ උගත්දේ හදවතින්ත පැහැදිලි කරාට ස්තුතියි මේ ක්‍රමය හරිම සරලයි කිසිම සතෙක්වත් මැරෙන්නේ නැතිව සැහැල්ලු මනසකින් වගාවක් කල හැකීයි ඔබට පින් මහත්මයා
බොහොමත්ම ස්තුතියි ඔබට
ඇත්තටම වටින වීඩියෝවක් ස්තුතියි
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
නිහාල් මහත්තය ඔබ ඉතා මත් නර්වියාජයි , ජයෙන් ජය
ඔබ තුමන්ගෙ කරන කියන දැතේ රැකියාව තව තවත් වැඩි දියුනුවේවා. ඉතා හොදින් පැහැදිලි කරදුන් ඔබට ස්තුතියි.දේවකරුනාවෙන් ආසිර්වාදමත් අනාගතයක් උදාවේවා.🙏🛐🙋🙋
බොහොම ස්තුතියි
ගොඩක් වටිනවා නිහල් අයියා මේ දැනුම. අනික් වීඩියෝ එනකම් අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ..ඔයාට ගොඩක් ස්තූතියි..🙏
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ඔබට බොහෝම ස්තුතියි . අපිට වටිනා ම්නිස්
සම්පත් ඔබ තුමාට දෙවියන්ගේ පිහිටයි මේවෙනි වීඩියෝ ඉදිරිපත් කරනවාට දිර්ඝ ආයුශ වේවා බුදු සරනයි 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ස්තූතියි ඔබට..ඉතාම ලොකු සේවයක්..💜️
බොහොමත්ම ස්තුතියි ඔබට
හරිම ලස්සනට පැහැදිලි කිරිම් කරනව 🌷🌷🌷🌷🌷🌷
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ස්තුතියි ඔබට ඉතා වැදගත්පැහැදිලි කිරීමක් කළා
බොහොම ස්තුතියි
හරිම පැහැදිළියි. බොහොම ස්තූතියි මහත්මයා 🙏
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
මෙවැනි වටිනා දැනුම් සම්භාරයක් කිසිදු ප්‍රතිලාභයක් තොරව අප වෙත ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබ තුමාට බොහොම ස්තූති
😮🎂
සුපිරියි අයියෙ. ඔබනමිි නියම ගුරැවරයෙක්.වචනයක් නෑර හොදට අවබෝද වෙනව. ඔබට තෙරැවන් ගුණ බලයෙන් වැඩි වැඩියෙන් හරියන්න ඔිනි.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ruclips.net/video/NffWhC5WnsA/видео.html
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
ලොකු දැනුමක් ගත්තා.ඔබතූමා ලොකු සේවයක් කරන්නේ
නොදන්නා ගොඩාක් දේවල් egena ගත්තා.. ගොඩාක් ස්තුතියි..
ගොඩාක් ස්තුති අයියේ ..ජය වේවා
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
හොඳ හදුන්වාදීමක්.තෙරුවන් සරණයි
බොහොම ස්තූති
ගොඩක් ස්තුතීයි ඔබතුමාට
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Niyamai ban kiyana deyak nha wedagath dewal kiyala denawata bohoma min bn thawa wedagath hoda dewal kiyala denna niyamai 😊❤💘🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි
Thank you very much for your valuable instructions.
බොහොම ස්තූතියි.
ඇත්තටම ගොඩාක් වටිනවා... ඔබට බොහොම ස්තූතියි. තෙර්ෆවන් සරණයි!!
බොහොම ස්තූතියි
හිත හොද සුන්දර මනුස්සයෙක් ජයෙන් ජයම ලැබේවා ඔබට.
බොහොම ස්තුති ඔබතුමාට.... ගොඩාක් වටින විඩියෝවක්
Thank you for the valuable instructions, praise you for elaborating fantastic, instructive , methodological farming which timely suite for this country 🙏🙏🙏❤️❤️
ගොඩක් පිං ගොඩක් ස්තුතියි මේ විදියට අපිට උදව් කරනවාට ජයවේවා බුදුසරණයි අයියේ
භරිම ආසයි අයියෙ ඔයා පැහැදිලි කරන විදිය අහන් ඉන්න, ලංකාවට ආවම මම අනිවාර්යෙන්ම හදනවා, ගොඩක් ආසවෙන් ඉන්නෙ ගෙවත්තක් හදාගන්න,ඔබට ඛොහොම ස්තෑති මහත්මයා, ඔබ දන්නා දේ බොහොම කැමෑත්තෙන් සියලුම දෙනාහට ඔබ කියා දෙනවා,🙏
Me vage aya ratakata maha sampatak. Bohoma stutie. Budusaranai
බොහොම ස්තුතියි අයියා 👍❤🙏
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි ඔබතුමාට .
බොහොම ස්තුතියි
you are number one agriculture inspector .(A .I).
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ruclips.net/video/NffWhC5WnsA/видео.html
Following your instructions on banana peel liquid fertilizer and it’s a wonderful experience for me as my never flowered Delum plant has blossomed now. Thnx again.
ඔබතුමා රටට සම්පතක් ❤️❤️
ඉතාම වටින පැහැදිලි කිරීමක් අනවශ්‍ය එකම වචනයක්වත් නැහැ ඔබතුමා අපේ රටට සම්පතක් ගොඩක් දැනුම ලබාගත්තා ඔබතුමාගේ දැනුවත් කිරීම හරහා
Iabadunna upades ithamath watinawa obathumata Kodak sthuthiye.
බොහොම ස්තූතියි 🙏🙏
Oba thumata godak ස්තුතියි
ගොඩක් වැදගත් වීඩියෝ 1 අයියේ
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
වටිනා අදහස් ගොඩාක් වැදගත් ස්තුතියි
බොහොම ස්තූතියි
ගොඩක් ස්තුතියි !!!
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@@agriculturenihalranasingha 997r
බොහොම ස්තුතියි දැනුවත් කරනවට මෙවැනි දේ..❤
බොහොමත්ම ස්තුතියි
බොහොම ස්තුතියි ..හරිම වටිනවා
ස්තුතියි ඔබට ගොඩාක් වඩිනා විඩියෝ එකක්
බොහොම ස්තුතියි
ගොඩ ක් ස්තුතියි මම හොය හොය හිටියේ 👍❤❤
ස්තුතියි අයියේ
බොහොම ස්තුතියි
ඉතා. පැහැදියි.. .. . ලස්සන වහර. .. දිගුකල් රැදේවා . තෙරැවන්. සරණයි
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ඔයාගේ වීඩියෝ බලල මම ගෙදර පොඩියට වගාවකුත් කරලා.. ඒවා කෑමටත් ගත්තා....
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
හොදට කියලා දෙනවා ඔබතුමා ♥️🙏🙏🙏🙏
බොහොම ස්තූති
ගොඩාක් වැදගත් වටිනා දැනුවත් කිරීමක් .ස්තුතියි ඔබට .සුබ රාත්‍රියක් .
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි නිහාල්මහත්තය
Very clear, very informative, great presentation
බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි ඔබට.
නියමයිස්තුති👍👍
බොහොම ස්තුතියි
godak sthuthi obathumata.theruwan saranai.
බොහොම ස්තුතියි
ගොඩක් වැදගත්
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ඔබ ප්‍රායෝගිකව ලබා ගන්නා දැනුම අප වෙත බෙදා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.න්‍යායික දැනුමට වඩා මෙය බොහෝ වැදගත්.
ඔබ අපට වස්තුවක්!
බොහොම ස්තුතියි
ඔබ තුමාගේ පරාර්තකාමීත්වයට බෙහෙවින් ස්තුතීයි.නැවත නැවතත් මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.❤❤❤
බොහොම ස්තුතියි
ගොඩක් වටිනවා.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න