වගාව සරුකරන කාබනික දියර පොහොර Organic Liquid Fertilizers கரிம திரவ உரங்கள் kabanika diyara pohora

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 67

  • @nishanthawemalasena3462
    @nishanthawemalasena3462 11 месяцев назад +11

    මේ තමයි හිතේ එකයි කටේ එකයි නැති නියම මස්නුයෙක් ❤

  • @vindyaperera7386
    @vindyaperera7386 11 месяцев назад +5

    මම හෙමදේම බලන කෙනෙක් ඔබතුමාට ජයෙන් ජයම වේවා ඔබ සමග බලන විට මට තියෙන්නේ කන් හෙන්දක බිම් ප්‍රමාණයක් එත් මම ආසයි වවන්න මම වෙලාවක ඔබ‍ට කතා කරන්නම් ඔබගෙන් උපදෙස් ගන්න ආසයි මටත් ඔය දියර පොහොර ගන්න ඕනේ ඔබ ඉතාමත් අහිංසක කෙනෙක් හිත හොද කෙනෙක් ඔබ‍ට සියලු දෙවි පිහිට ලැබේවා ජය වේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  11 месяцев назад

      maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 කුලියාපිටියේ පූගල්ල කිතලව ......... GOLDEN WISH AGRO no 08 පූගල්ල වත්ත කිතලව කුලියාපිටිය ... 078 697 44 18

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 6 месяцев назад +2

    නියම ගොවි මහත්තයා 🙏🙏🙏

  • @නිල්මිනී
    @නිල්මිනී Год назад +1

    බොහොම ඉස්තූතියි නිහාල් මහත්තයා මම හරිම සතුටින්ම මේ සියලුම වීඩියෝ බලනවා ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 Год назад +1

    තෙරුවන් සරණයි ආයුබෝ වේවා නිසල් mahathmiya මෙම කොහොමද හිතාගෙන ඉන්නේ ලංකාවට ආවම ඔබතුමා මුණගැහෙන්න කොළඹ මගේ පුංචි ගෙබිමේ පුළුවන් දෙයක් හිටවගන්න ඔබගේ උපදෙස් ගන්න ඔබතුමාට ජයෙන් ජයම වේවා

  • @shinestar1589
    @shinestar1589 Год назад +2

    බොහෝම ස්තුතියි මන් හැමදාම විශ්වාස කළේ වැඩිපුරම ඔබතුමාගේ උපදෙස් ඒවා ඇත්තටම ඇත්තම නිසා. 🙏🏼🌹🙏🏼

  • @SeelakaThushan
    @SeelakaThushan 11 месяцев назад +1

    ඇත්තෙන්ම නියම මනුස්සයා හිත හොද

  • @ChandimalManoj
    @ChandimalManoj Год назад +2

    බොහොම වටිනා විඩියෝ එක ❤❤❤

  • @shinestar1589
    @shinestar1589 Год назад +4

    මන් දැන් ඉදන් සල්ලි එකතු කරනවා පොහොර ගන්නම 🌹🙏🏼🌹🙏🏼

  • @shinestar1589
    @shinestar1589 Год назад +3

    අනිවාර්යෙන් මම ගන්නවා ඒ පොහොර එක මගේ රන් බිමට ආ පසු ..

  • @Sureshniranga-t1g
    @Sureshniranga-t1g Год назад

    ගොඩක් වටිනවා
    ස්තුතියි

  • @cryptowallet7865
    @cryptowallet7865 Год назад +3

    Great work

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Год назад

    නියමයි පුතා👍👍👍🌷❤️

  • @ruwinipathirana4840
    @ruwinipathirana4840 11 месяцев назад +1

    🎉🎉🎉

  • @thushariweerasuriya1828
    @thushariweerasuriya1828 Год назад +1

    Thank you .

  • @ncgeja
    @ncgeja Год назад +3

    super 💪👌👍

  • @induwaraabiman8715
    @induwaraabiman8715 Год назад +1

    Maru

  • @ranjithdesilva960
    @ranjithdesilva960 11 месяцев назад +2

    නිහාල්. රණසිංණහ. මයාඔබගේ. ( වරමි කෙමථ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  11 месяцев назад

      බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  Год назад +12

    nihal ranasingha 078 697 44 18 දියර පොහොර මිලදිගැනීමට අවස්‍යනම් 0715 200 111 අංකයට ඔබගේ ලිපිනය වට්සැප් කරන්න අවස්‍ය ප්‍රේමානයත් සමග ..ලිපිනය වැට්සැප් කලපසු මම ඔබට ලබාදෙන ගිණුම් අංකට අදාල මුදල බැරකර එම රිසිට් එකේ පොටෝ එකක් නැවත මට වට්සැප් කරන්න ..ඔබට කුරියර් මගින් දියර පොහොර මම යොමුකරනවා ..දියර පොහොර ලිටර් එකක් රුපියල් 1000 ක් වෙනවා ..

  • @حسنعبدالقادر-د2م
    @حسنعبدالقادر-د2م Год назад +2

    ❤❤❤❤

  • @حسنعبدالقادر-د2م
    @حسنعبدالقادر-د2م Год назад +1

    Nihal mahaththya oyage sereme katiuthu sarththekewewa Kiya firarthna karanewa mame obeta jaye labewa

  • @shinestar1589
    @shinestar1589 Год назад

    අලුත් වීඩියෝ එකක් බල බලා හිටියේ

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 Год назад +1

    pela kurudu wagawakata sudusu diyara pohorak kiyanna puluwanda

  • @SL-CRICKET-LOVERS2004
    @SL-CRICKET-LOVERS2004 Год назад +1

    miris pala hitawaddi dalla kadal hitawnna oneda

  • @nethmichethana2404
    @nethmichethana2404 5 месяцев назад

    Nihal mahathmaya obata puluwanam me diyara pohora krumi wikarsaka Alawi karanna

  • @SanjuSanju-gg1uc
    @SanjuSanju-gg1uc Год назад +1

    Bisnas karanne nathuwa hadana hati kiyanna

  • @saharasaranga5980
    @saharasaranga5980 Год назад +1

    ❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @seethaparara
    @seethaparara 5 месяцев назад

    අපේ නිහාල් මහත්තය හිතහොද මනුස්සය මමඔහුගෙ ගොඩක් වීඩියොස් බලල තියෙනව ෴ස්තුතියි෴

  • @ProbodaSampath
    @ProbodaSampath 11 месяцев назад

    Kohomada ganne pohora eka

  • @prasakumsra1231
    @prasakumsra1231 Год назад +5

    දියර පොහොර එක කොහොමද ලබා ගන්නෙ

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 5 месяцев назад

    1l kiyada

  • @yonakajeewan1565
    @yonakajeewan1565 4 дня назад

    මහත්තයා තේ වගාවට මේ ඔය කාබනික පොරක් හදාගන්න ක්‍රමයක් තියෙයිද

  • @dkulatunga1148
    @dkulatunga1148 Год назад +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤️❤️❤️

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 6 месяцев назад +1

    මට ගොවිපොළ බලන්න පුලුවන් ද පුතා ❤

  • @namaldaminda4341
    @namaldaminda4341 Год назад

    Tea walata danna puluwan da

  • @amaaththanayake6158
    @amaaththanayake6158 Год назад

    Sthuthi obathumata obathumata hamu wee me fans thawatikak ganaganeemat kamathiy. Eyata awadthawak the labadhia hakida? Obata DEWA asirwadaya labewa. thanks

  • @dhammikaherath1800
    @dhammikaherath1800 10 месяцев назад

    කුලියාපිටියේ කොහෙද

  • @dinesharoshni8171
    @dinesharoshni8171 10 месяцев назад +1

    ANR කාබනික පොහොර ගන්නෙ කොහොමද

  • @bandulanawarathna4457
    @bandulanawarathna4457 Год назад

    Mahaththaya .mama Oman rate kenek batu ata daala pela haduna Dan batu mal thiyanawa gedi anna kalin mal vetenawa deshagunaya venas nisada?

    • @shinestar1589
      @shinestar1589 Год назад

      මාත් ඕමාන් වල ඉන්නේ මටත් ඔය දේම උනා. මට ඊට පස්සේ බටු හිටවීමත් එපා උනා

  • @wasanthakumara846
    @wasanthakumara846 8 месяцев назад +1

    මේවා online ගෙන්වා ගන්න පුළුවන් ද

  • @maleedancepresent601
    @maleedancepresent601 Год назад +1

    මේක ගස්ලබු සදහා හොදයි ද..

  • @TharangaRathnayaka-gl7mx
    @TharangaRathnayaka-gl7mx 8 месяцев назад +1

    වැස්ස කාලයට දියර පොහොර යෙදීම සුදුසුද?

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 6 месяцев назад +1

    හදලා වෙළඳපොළට දාන්න

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Год назад

    හොදයිනේ මල්ලි බලමු ගන්න

  • @nilukarodrigo9536
    @nilukarodrigo9536 Год назад +1

    ගන්න පුලුවන් විදිහ තොරතුරු දෙන්න

  • @geethanihewamagallagoda6374
    @geethanihewamagallagoda6374 Год назад

    Waththa hamathanama thalagoi haranawa .ekata mokada karanna Nihal mahathmaya

  • @priyanthafonseka469
    @priyanthafonseka469 Год назад +1

    👌👍🇱🇰👈💪💪💪❤️🙏
    කවදාවත් ගොවිතැන් නොකළ මට ගොවිතැන් කරන්න හිතුන . ඔබේ සහයෝගය රටට අවශ්‍ය මොහොතක්. අපේ සහයෝගයත් ඔබ‍ට ලබාදෙන්නම්. ඔබ වැනි අත්දැකීම් බහුල අවංක නීතාමනී ගොවිමහතෙකුගෙන් අනිවාර්යෙන්ම ප්‍රයෝජනයක් ලබාගන්න ඕනෙ.🙏

  • @hasinisamarakoon4650
    @hasinisamarakoon4650 Год назад

    පොකුරු වද මල් පොහොට්ටු හැලෙන්නෙ ඇයි?දන්න කෙනෙක් කියන්නකො🙂

  • @emilalwis5588
    @emilalwis5588 8 месяцев назад +1

    Hydroponics වගාවට මේ දියර පොහොර එක සුදුසුද? එසේනම් පරිමාව කොහොමද ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  8 месяцев назад +1

      sudusui wathra litarayakata 20ml 💛

    • @emilalwis5588
      @emilalwis5588 8 месяцев назад

      බොහොම ස්තූතියි නිහාල් මහත්තයා 🙏

  • @DiluBroSL
    @DiluBroSL 5 месяцев назад +1

    හිනාවෙලාම් කතා කරන්නෙ

  • @maleedancepresent601
    @maleedancepresent601 Год назад +1

    ඔබේ නිවසට පැමින ලබා ගැනීමට කැමතියි ..ලොකේසන් එක දෙන්න .....

  • @emilatukorala3720
    @emilatukorala3720 Год назад +1

    ❤❤❤❤

  • @pkah517
    @pkah517 Год назад +1

    👍👍👍👍

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 Год назад

    👍👍👍