ආරක්ෂිත ගෘහ තුළ නයිමිරිස් වගාව | How to grow Scotch Bonnet in polytunnel | Nayi Miris
HTML-код
- Опубликовано: 20 ноя 2024
- ආරක්ෂිත ගෘහ තුළ නයිමිරිස් වගාව | How to grow Scotch Bonnet in polytunnel | Urumaya Television | Sunil Alwis
#miris #scotch #money
ප්‍රවීණ කෘෂි පරීක්ෂක සුනිල් අල්විස් 0750887846
Sithia Agricultural Farm.
251/4,Youwn Mawatha, Mollogida, Wadduwa
සේවාවන්:
කෘෂි උපදෙස්
ආරක්‍ෂිත ගෘහ සැකසුම්
ජල සම්පාදන පද්ධති
නිරෝගී රෝපණ ද්‍රව්‍ය
නයි මිරිස් සම්බන්ධ අපගේ පෙර වැඩසටහන්
1. නයිමිරිස් ( Nayi Miris ) නිවැරදිව වවන්න Scotch Bonnet පියාගෙන් නිවැරදි උපදෙස්
• නයිමිරිස් ( Nayi Miris...
2. Scotch Bonnet නයිමිරිස් නිවැරදිව වවන්න 2වන කොටස
• Scotch Bonnet නයිමිරි...
3. අඩු වියදමකින් සරුසාර පසක් අස්වැන්නක් වගාවට සුපිරි පොහොරක්
• අඩු වියදමකින් සරුසාර ප...
4. පොටෑසියම් වැඩි දියර පොහොර නිෂ්පාදනය
• පොටෑසියම් වැඩි දියර පො...
5. Scotch Bonnet Kappaduwa නයි මිරිස් පැල නිවරදිව කප්පාදුව කරමු
• Scotch Bonnet Kappaduw...
එදා හෙළබිම නව කියවීම - අපිව සොයා යන ජාතික කථිකාව .....!
අප සමග එක්වන්න (සම්පත් දායකත්වය හා අනුග්‍රාහකත්වය සඳහා)
දුරකථන 0777891474
ඔබගේ යෝජනා, චෝදනා සහ අදහස් විද්‍යුත් තැපෑලට යොමුකරන්න
E-mail
janakabodhi@gmail.com
Facebook Page
/ urumayatelevision
ඔබ තුමාට මේ කරන කියන දේවලටත් දැනුම බෙදීමටත් පිං ස්තූතීයි
බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය !
ඔබතුමාට දීර්ගායුශ ලැබේවා ❤❤
බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!
කාලෙකින් ඔබතුමා දැක්කෙ තෙරුවන් සරණයි.නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා.සතියට සැරයක් වත් වීඩියෝ එකක් බලා පොරොත්තු වෙනවා ඔබ තුමාගෙන් ❤🙏❤️🇱🇰🇰🇷
බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!
මම බලංගොඩ දමිත් මම මෙතුමාගේ ආයතනයට ගොස් දැනුම සහ ක්‍රම වේදයන් පිළිබඳව දැනුම පබාගත්තා ස්තුතියි ඔඹතුමාට ❤
බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!
ස්තුතියි ඔබදෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏
බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!
Great service 🙏
බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!
බුදුස්‍රරනයි
බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!
Thank you very much ❤
බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!
ඉදුණු නයි මිරිස් කිලෝ 1 , 2 විතර ගන්න තියෙනවද
Location koheda
Baduna purawana hati pahadilikaranna puluwanda
සුනිල් අල්විස් 0750887846 අමතා වැඩි විස්තර ලබාගන්න
GROGREEN OOZ නම් පත්‍ර පෝෂකයකය
Poly tunnel තුල වගා කරන High density වගාවන්ට අමතරව ලබාදීම තුළින් එම වගාවට අවශ්‍ය කරන carbon dioxide PPM ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමේ හැකියාව ඇති අතර එමෙන්ම බෝගයේ පත්‍ර කහවීම පත්‍ර කොඩවීම යන බෝගයන්වලට ඇතිවන ප්‍රශ්නයන් විසඳා ගෙන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය වැඩිදියුණු වී වෙනදාට වඩා අස්වැන්න දෙගුණයක් වීමට ඇති ඉඩකඩ වැඩි වන අතර සහ එම වගාවේ මූල පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි වීම මගින් වගාකරු විසින් වගාවට රසායනිකව හෝ කාබනිකව ලබා දෙන NPK පොහොර වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා GROGREEN CO2 භාවිතා කිරීම මගින් වගාකරුට වෙනදාට වඩා නිරෝගී ක්‍රමවත් විශාල අස්වැන්නක් අපේක්ෂා කළ හැක.
ඒ ගැන අවුරුදු 10 ක සිට ගොවිමහතුන්ගේ අදහස් දැක ගැනීම සඳහා
( grogreen sri Lanka )
RUclips channel ය භාවිතා කිරීම තුළින් අප රටේ සියලු දෙනාට එය දැක ගනු හැකි වනු ඇත.
( අපේ රටේ සියලු දෙනාම කෘෂිකර්මාන්තය මීට වඩා දියුණු කරන්න හැමෝගෙම සහය ගන්න සහ සහය දෙන්න උත්සහ කරන්න )
" වෙනස් වෙන්න + දියුණු වෙන්න +
අවශ්‍ය නම් කතා කරන්න "
වැඩි විස්තර සඳහා,,,,
රාජ් වෙලගෙදර
විජේන්ද්‍රන් යුවදේශ්
Future Farmers Company
0770590123 / 0779215015
කෙසෙල් මුහ දියර පොහොර මේකට පාවිච්චි කරනවද ?
සුනිල් අල්විස් 0750887846 අමතා වැඩි විස්තර ලබාගන්න
Methumage ayathanayata gos danuma laba ganne keseda
සුනිල් අල්විස් 0750887846 අමතා වැඩි විස්තර ලබාගන්න
සත් ගුණවත් මිනිසෙක්
බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!