aniwaryen light green dark green kiyanawa nai miris variety hariyata danneth ne e malli oya light dark kiyanne welendange marketing ekak lankawe nai miris varietys 40 ta vadi api danna taramin habai hamoma video karanne scotch bonnet gana oya karana kawruth scotch bonnet hariyata aduranneth ne mn hitanne 😂 kohoma unath e govi mahathtayage wagawa sarthaka wewa kiyla prarthana karamu pragathi ayye 🎉
කාලයට ගැලපෙන වගාවන් ගැන වැදගත් වැඩසටහන් රැගෙන එන නෙරන්ජන් මහතාට ගොඩක් ස්තූතියි .❤ මනෝජ් මල්ලිගෙ වගාවත් තවතවත් සාර්ථක වේවා .❤
Godak sthuthee
Bimata athurana itikola monada ganne kohenda
@@GayaniGayaniGayaniGayaniපොලි මල්ච් කියලා කෙමිකල් කඩවලින් ගන්න පුලුවන්
නියමයි❤
ජයවේවා මල්ලිගෙ වගාව සාර්ථක වේවා .
ජය වේවා .
❤ජය වේවා..
ඉගුරු වගාවක් ගැන හොද වීඩියෝ එකක් ඕනි අයියෙ
Ok.. මම කලින් දාලා නම් තියෙනවා
එළිමහන් වගාව පොලිතින් ekeda sarthaki mn hiteuva
Very important video. Thanks
වගාව සරුසාර වේවා. ❤🎋🎋🎋🎋
පේර වල මල් හැදෙන්න මොනවද දාන්න ඔින
Prima hot dragon එකත් සාර්ථක ඇතිනේ එලිමහනක?
Supiri video ❤❤❤❤
Gas wala rikili ain krama දිලීර නාශක ghnna onida
Oka dark green eka nam nemei oka light green eka
Godak watinawa pas madaya hadagaththe kohomada
කලින් වීඩියෝ වල තියෙනවා ඒ ගැන
Katharaga dewipihitai
Pela dalla kappadu kalama karal hedenna samanya kalayata wada wedi kalayak yanawada
එහෙම නෑ මාස දෙක දෙකහමාර යද්දී කොහොමත් කරල් හැදෙනවා.. පැලේ හිටවලා කොළ දෙක තුනක් ආවට පස්සේ දල්ල කපනවා.. ඒ අතර පොහොර එහෙම ටිකක් වැටෙන්න ඕනා...
Mema wagawata dapu pohora Ha paliboda nasaka pilibada niwaradi ha pahadili vistharayak danna puwannam godak hodai mahathaya.
කලින් වීඩියෝ වල ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා පොඩ්ඩක් ඒවා බලන්න...
@@rajanganekollo ok
Malli pitimakunuwanta mokadda gahana behetha
Mires karale duburupata tith watermelon ai mokadda karanne
1. පැල අතර පරතරය අඩි කියද?
2. දාපු පොහොර වර්-ග මොනවාද?
3. මේ වගාවෙන් කොපමණ කාලයක් ඵලදාව ගන්න පුලුවන්ද?
පළවෙනි දෙවැනි වීඩියෝ වල මේ සියල්ලම තියෙනවා
@@rajanganekollo ඒ දෙක බැලුවා. Complex එකයි Target එකයි විතරයිද දැම්මේ.? දියර පොහොර දැම්මේ නැද්ද?
මේ වර්ගෙ නම මොකද්ද
Wagawata gahana thel warge gana ganda one
Kalin video wala thiyanawa
මචන් කොපමන කාලයක් ඵලදාව ලබා ගන්න පුලුවන්ද
සමහර වගාවල් අවුරුද්දක් විතර කඩන්න පුළුවන්
Murayta dawas kiyada
සමහරු සතියනුත් කඩනවා සමහර සති දෙකෙනුත් කඩනවා... මාසෙට තුන් පාරක් විතර කැඩෙනවා..
ඇත්තටම මේ වෙද්දි වෙලදපොල නැති කම සහ මිල අඩු කම ප්‍රශ්නයක් , වෙලදපොල ගැන මොකක්ද තත්ත්වය
Manin market ake 700 800 athara thiyenne..
වැහිකාලේට ප්‍රශ්නයක් නැද්ද ගස් වලට.
politheen aka thiyana nisa wassen haniya godak adui kanu paddathiyath thiyanawane
Wagawa pladawa denna companyey akak thiyanawada
manin market yawanne
තලාවේ පැල තවානේ නම මොකක්ද අයියා
මනෝජස්මල්ලිට කෝල් එකක් දීලා බලන්න description එකේ නම්බරේ තියෙනවා
මනෝජ් මල්ලිට කෝල් එකක් දීලා බලන්න මල්ලිගේ නම්බරේ discription එකේ තියෙනවා
❤El
වෙලද පොල කොහොමද
වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා 600 - 1000 අතරේ මිලකට තියෙනවා
Kesel wagawa gana vidiyo 1 karannakoo sahen kalakin vidiyo 1 nane
කෙසෙල් වගාව ගැන වීඩියෝ ගොඩක් දාලා තියෙනවානේ.. ඉදිරියේදී උත්සාහ කරන්නම්...
Market eka kohomada owata, vikunana puluwanda
මේවා මැනෙන් මාර්කට් එකට යවන්නේ යන ඔක්කොම විකිණෙනවා
@@rajanganekollo Thank. Fast reply
මේක පැල පොඩි කාලෙදි දල්ල කඩලද තියෙන්නෙ...
kola thuna hatharak dammata passe dalla kadanna ona
@@rajanganekollo ආහ්.. අපේ ගස් උසයි.. ඒකයි..
දාන පොහොර කාල සටහන ගැන විස්ත්‍රරයක් දාන්න..ඒවගේම කෘමි හානිවලට ගත්ත පියවරවල් මොනවද
Kalin video wala thiyanawaa
මේ තොරතුරු වැරදියි.ගොවි මහත්‍තට වැරදීමක් හරි නොදැනුවත් කම.අක්කරේකට පැල 4800.ඊට වඩා මේ වගේ අලුත් ගොවියෙක් දැම්මොත් තව මුර 6 පස්සෙ,ඒ කියන්නෙ මාස 2පස්සෙ පුලුවන්නම් වීඩියෝ එකක් අරන් එන්න මේ වගාවෙ😢
කවදාවත් ඒ දේ වෙන්නෙ නෑ.මං පරණම නයි මිරිස් කාරයෙක්.පව් ,මෙතුමට දැණුම මදි මේ වගාව ගැන
ඔහු මේ පළවෙනි වතාවට කරනවා ගාවක්නේ.. සමහර විට ඔබතුමා කියන දේ හරි වෙන්නත් ඇති... බලමු තව මාස කීපයකින් මේ තත්ත්වය
aniwaryen light green dark green kiyanawa nai miris variety hariyata danneth ne e malli oya light dark kiyanne welendange marketing ekak lankawe nai miris varietys 40 ta vadi api danna taramin habai hamoma video karanne scotch bonnet gana oya karana kawruth scotch bonnet hariyata aduranneth ne mn hitanne 😂 kohoma unath e govi mahathtayage wagawa sarthaka wewa kiyla prarthana karamu pragathi ayye 🎉
නෑ ඒ මල්ලිව පුලුවන්නම් දැනුවත් කරන්න.හොඳට අස්වනු කඩන වගාවක්නෙ.අපරාදෙ නාස්ති කරගත්තොත්.මට පුලුවන් අපේ අත්දැකීම්,දන්න කියන දේ,එයාට කියලා දෙන්න වගාව ඉස්සරහට හරියට ඇදගෙන යන්න.එයාව පුලුවන්නම් සම්බන්ද කරන්න.වගාව අවුල් වෙයි කියලා දැන දැන බලන් ඉන්න එක නෙමේනෙ අපෙන් වෙන්න ඕනෙ.දන්න කියන දෙයක් එයාට කියලා දෙන්න පුලුවන්.කොහොමද එයාව සම්බන්ද කරගන්නෙ.ඔබතුමාගෙ වීඩියෝස් බලනවා හැම එකක්ම වගේ.හරිම ලස්සනට වැඩේ කරනවා.අපි හිතෙන් හිතන දේ එවලෙම ඔබතුමා ගොවියගෙන් අහනවා.ඒ කියන්නෙ වැඩසටහන් කරන වගාවල තොරතුරු, හැමදේම වීඩියෝ එක ඇතුලෙ නියමෙටම කතා කරනවා.ඔබේ කටයුතු සාර්තක වෙන්න වගේම මේ මල්ලිගෙ වගාවත් සාර්තක වෙන්න හදවතින් ප්‍රාර්තනා කරනවා.
නයිමිරිස් වගාවේ අස්වැන්න නෙලන්නේ සතියට එකපාරක්ද
ඕන නම් සතියෙන් කඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් සති දෙකෙන් කඩන්නත් පුළුවන්...දෙවෙනි වීඩියෝ එකේදී ඒ ගැන කියල තියෙනවා..
මල් වැටෙන්නෙ ඇයි😢
Matath thiyana gataluwa oka thama
Wagawata gahana thel warge gana ganda one