නයි මිරිස්ත තවානක් නිවැරදිව සාදා ගන්නේ කෙසේද??? (Dark Green Scotch Bonnet)
HTML-код
- Опубликовано: 1 ноя 2024
- අපගේම හරිතාගාර වලින් ලබාගත් උසස් තත්ත්වයේ නයි මිරිස් (Dark-Green Scotch Bonnet) බීජ සහ තවාන් පැල ලබා ගැනීමට අප අමතන්න : 076-287 0141 (සිල්වෙස්ටර් බූත්)
Facebook page: www.facebook.c....
මීට පෙර වගාව ගොවි සදා මහතා සමඟ කළ වීඩියෝව @govisadha
• නව අත්දැකීම් මත නයි මි...
ගොඩක් වටින වීඩියෝ එකක් මහත්තයා❤️
ඉක්මනටම දෙවැනි වීඩියෝ එකත් අරන් එන්න.අපි බලන් ඉන්නවා.
ඔබතුමාට ජය 🙏
හරිම ලස්සනයි me වගාව
ස්තුති .පැල කොහෙන්ද ගන්නෙ
Pas puchana video ekak danna
ඊළග වීඩියෝ එකෙන් පැල හිටවන දවසෙ ඉදල මල් හටගන්න කාලෙ වෙනකන් පොහොර දාන වීඩියෝ එකක් ගේන්න මහත්තයා 👊
❤
හොදයි.😅
ඔබතුමා ගේ උපදෙස් පිලිපදිමින් මම නයි මිරිස් ට්‍රේ 4ක් සාදා ගත්තා .සියලු ම ගස් නීරෝගීව සාදා ගත්තා .නිවරදිව නොසගවා උපදෙස් ලබා දුන් ඔබට තෙරුවන් සරනයි සියලු දෙවියන් ගේ පිහිටයි .
Maththaya gawa me miris pala miladi ganna thiyenawada. Bs
සර් මේ කොහෙද.. මේ විදිහට tunnel ekk gahaa thiyenne kohed mata temperature control karaganna hati daganna ahuwe sir inna diha mata kiyanna puluwan d
Bandarawela.. mama temperature eka control krn thyenne shade net ekk yodagena
ඊලග විඩියෝ එකත් ඉක්මනටම දාන්න මහත්මයා
❤
Beeja deka danna barida?
Danna pulluwan namuth eka beejaya gane danna eka wadath sudusui.
Man me wenakota nai Miris gowiyo..50 witara you tiyub aeddaynaya kara...obatumage sarala..pehadili kirima..awankawama pehadili kirima...aegyakota salaknawa..obatuma..gowi sada aekka karapu vidiyo aekat man beluwa...aepe rteta oba wage aewanka gowi rajek...bohamyak watinawa deladasamidu pihitai obata.
ස්තුතියි මහත්මයා ඔබගේ ඇගයීමට❤
super
video ekak enakal bala unne
❤
❤❤❤❤❤❤❤❤❤❤
❤
🤩🤩🤩🤩
පැල විකුණනවද..? කියද.....?
❤❤❤❤❤
❤