නයිමිරිස් බීජ තවාන් දැමීම පිළිබඳ සවිස්තරාත්මක ප්‍රායෝගික විග්‍රහයක්...

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 101

  • @nishanpgs
    @nishanpgs 16 дней назад +1

    Thanks for video

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 11 дней назад

    බෙහෙවින්ම ස්තුතියි

  • @MartialArt-k1c
    @MartialArt-k1c День назад

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.

  • @sanjeewamadushanka2364
    @sanjeewamadushanka2364 8 дней назад

    ඔන ලබාදෙන දැනුමට ස්තූති..💝

  • @MACindrasiri
    @MACindrasiri 4 месяца назад +6

    ඉතා වටිනා vedio වක් .බොහො ස්තුතියි .

  • @liyanagechandani7701
    @liyanagechandani7701 3 месяца назад +2

    ඔයාහේ වීඩීයෝ බලනවා
    පැහැදිලි කිරීම හොඩාක් හොදයි නොදන්නා අයට ගොඩාක් වටිනවා විශේෂයෙන්ම පොහොර කිරාගන්න බැරි අයට
    ඔයා අප වටා තියන දේවල් අරගෙන කියාදෙන එක ගොඩාක් වටිනවා

  • @Oppenheimer-r7k
    @Oppenheimer-r7k День назад

    Good good

  • @chalikadilshan3737
    @chalikadilshan3737 2 месяца назад +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 16 дней назад

    Tnxx❤

  • @AnushaWD
    @AnushaWD Месяц назад

    Tanks

  • @dilshandil2199
    @dilshandil2199 4 месяца назад +4

    ❤ ස්තුති සර්

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 3 месяца назад +1

    ගොඩක් ප්‍රයෝජනවත් වුනා මහත්මයා ස්තුතියි ඔබතුමා ට

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 4 месяца назад +1

    Thank you obathumata වටිනා දැනුවත් කිරීමට ජයවේවා theruwan saranai 🎉❤

  • @DilaniPathirana-s7l
    @DilaniPathirana-s7l 5 дней назад

    🎉🎉🎉🎉

  • @chathuranga645
    @chathuranga645 Месяц назад

    ස්තුතියි ඔබතුමාට

  • @ushansaranga3474
    @ushansaranga3474 2 месяца назад +1

    👍

  • @SandaliSewmini-s1z
    @SandaliSewmini-s1z 4 месяца назад +1

    ගොඩක් පින් ඔබ ට්

  • @PrriyakaMahawattaga
    @PrriyakaMahawattaga 3 месяца назад +1

    Sar ❤

  • @indrakulaseakara4251
    @indrakulaseakara4251 7 дней назад

    බෝහෝම ස්තුතියි ඔබතුමා ට මෙම video එකින් කරන දැනුවත් කිරීම නිසා, වගා කිරීමට ගුණාත්මක
    නයි මිරිස් පැල මිලදි ගැනිමට අවෂ්‍ය යි, ඔබ තුමාගේ පැල තවාන මොන ප්‍රදේශයේ ද

  • @sarathmeddaduwage8397
    @sarathmeddaduwage8397 4 месяца назад +1

    ස්තුතියි ඔබට

  • @RaniPerera-i1j
    @RaniPerera-i1j 3 месяца назад +1

    Itamat hodin kiyala. Dunna obatumata bohoma istuti, tawat mewani video tulin apita danuma laba dennai illa sitinawa , istuti wewa budu saranai

  • @SurprisedDumplings-du6fb
    @SurprisedDumplings-du6fb 4 месяца назад +1

    👍👍

  • @KapugamageRathnananda
    @KapugamageRathnananda 4 месяца назад

    Bohma stutei hodat kiyla dunnat. 🙏

  • @SarojaniPerera-r1x
    @SarojaniPerera-r1x 4 месяца назад +1

    ස්තුතියි ඔබ තුමාට. හොද පැහැදිලි කිරීමක්. මම පැල 100 හදල තියනවා. පැල 20 පමණ දල්ල කොඩෝල් වෙලා. මොනවද යොදන්න ඕනේ. වර්ටිකෝ යෙදුව අඩුවක් නෑ. ලොකු උදව්වක් පිළියමක් කියන්න 🙏🙏පැල වලට මාස 21/2

  • @UdayaJayantha-o2l
    @UdayaJayantha-o2l 4 месяца назад

    Ita watina wadasatahnak jayawawa

  • @CalistaIrangani
    @CalistaIrangani 4 месяца назад

    Loku danumak bedadena kenek..❤

  • @sandakelumkalhara
    @sandakelumkalhara 3 месяца назад +1

    ජලය උදේ හවස දාන්න ඕනද බීය පරෝහනය වනතෙක්....

  • @SureniImalsha
    @SureniImalsha 4 месяца назад +2

    මගේ තවන් තැටි 6ක පැල මැරුන albat දැමීමට පස්සේ

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 месяца назад +2

      ජලයේ දිය කළ යුතු මාත්‍රාව සමහර විට වැඩිපුර වැටුනද..?

  • @AnushaKumuduni-l2q
    @AnushaKumuduni-l2q 29 дней назад

    බීජ ලබා ගැනීමට හැකි ද?

  • @MACindrasiri
    @MACindrasiri 4 месяца назад

    ලොකු බදුන් මාධ්‍ය පිළිබද වත vedio එකක් කරන්න

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 месяца назад

      මගේ Agri Ananda youtube නාලිකාව නරඹන්න. මගේ බඳුන් මාධ්‍ය වීඩියෝව බලන්න. තවත් එකක් ඉදිරියේදී දෙන්නම්.

  • @daham721
    @daham721 4 месяца назад

    Sir nai miris loku palayakata sathi yan sathi yata kukul pohora hari alu pohora hari danna da

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 месяца назад

      කුකුලු පොහොර භාවිතය ගෑටලු සහගත බවට අත්දැකීම් තියෙනව. දිරාගිය එලු පොහොර මසකට වරක් යොදන්න.

    • @daham721
      @daham721 4 месяца назад +1

      ස්තූති සර්

  • @EnglishTypes
    @EnglishTypes 4 месяца назад

    watina adahas idiripath kirimak bija ganna kramayak nadda?

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 11 дней назад

    මටත් නයිමිරිස් වවන්න කැමතියි. එත් පුදුම අවුවක් තියෙන්නේ මිදුලට. ගොඩක් අවුව හොදනැනේද

  • @DishanthiLakma
    @DishanthiLakma 4 месяца назад +1

    මම 16*16 බෑග් එකේ පැල 2ක් පැල කරලා තියෙන්නෙ. මට තියෙන ගැටලුව කැට පොහොර දැම්මට පසු සමහර ගස් වල කොල හැලෙනවා. ගසේ මුල් හැම තැනම පැතිරිලා තියෙන නිසා පරිස්මට පොහොර දාන්නෙ. මේකට විසදුමක් කියන්න

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 месяца назад

      සතියකට ග්‍රෑම් පහක් උදේ කාලයේ ජලය මිලිලීටර දෙසීයක දිය කර සතියකට වරක් යොදල බලන්න.

    • @DishanthiLakma
      @DishanthiLakma 4 месяца назад

      @@anandapremasiri9095 ස්තුති සර්

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 месяца назад

      @@DishanthiLakma ස්තූතියි.ඔයාට

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 4 месяца назад

    Dn nai miris mila bahalada

  • @AnushaKumuduni-l2q
    @AnushaKumuduni-l2q 29 дней назад

    බීජ ලබා ගැනීමට හැකි ද

  • @ChathurangaSampath-sl2bi
    @ChathurangaSampath-sl2bi 3 месяца назад

    නයි මිරිස් වල හදන්න හොද ප්‍රෙබේදයක් කියන්න

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 месяца назад

      විශේෂයක් නැත. ඩාර්ක් ග්‍රීන් වර්ග හදන්න.

    • @ChandimaKalum-n7c
      @ChandimaKalum-n7c 2 месяца назад

      Hot dagan pabedaya hodada

  • @Chandrika-ks5on
    @Chandrika-ks5on 4 месяца назад

    Ni miris pela ganna puluwanda

  • @NilanthaHewage
    @NilanthaHewage 27 дней назад

    ඉස්කොච් බොනට් පැල ලබාගත හැකිද

    • @anandapremasiri9095
      @anandapremasiri9095  14 дней назад

      ඉදිරියේදී බලමු. කතා කරන්න.

  • @charuthakalana
    @charuthakalana 4 месяца назад

    මහාත්තයා එලිමහනෙ වගා කරන්කොට කොලකොඩවිමෙ එන්නෙ නැතිවෙන්න අවස්‍ය කිමිනසක ටිල ගැන විවෙක්ක ඔම

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 месяца назад +1

      මේක සංකීර්ණ ගැටලුවක්. අවශ්‍ය වුණොත් කතා කරන්න. 0774513775

  • @ChChathu-o8z
    @ChChathu-o8z 2 месяца назад

    මෙහේ වැස්ස ගොඩක් වැඩියිනෙ..නයිමිරිස් වගා කලොත් හරියන එකක් නැද්ද සර්.

  • @loljigen2704
    @loljigen2704 4 месяца назад

    පොඩි කප්වල තවාන් දැමීම කළවිට පැලවී කොපමණ දින ගණනකින් දියර පොහොර ලබාදීය යුතුද , ඒසදහා පහසු විදිහ කුමක්ද පිලිතුරැ බලාපොරොත්තු වෙමි ස්තුතියි

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 месяца назад

      පත්‍ර හතරක් පමණ වැඩුන පසුව ඇල්බට් ග්‍රෑම් එකක් ජලය ලීටරයක මිශ්‍ර කර ස්ප්‍රේ කිරීම හෝ ඉවසීමෙන් සෑම බදුනකටම ස්වල්ප ප්‍රමාණයක් මාධ්‍යයට යෙදීම සුදුසුය. දෙවරක් යොදන්න. හිරු එළියට හුරු කර පැල දැඩිකර ගන්න. ස්තූතියි.ඔයාට

  • @Chathu-ow3tb
    @Chathu-ow3tb 4 месяца назад

    කොහුබත් විතරක් දැම්මා නම් ඇල්බට් පොහොර ඒක යොදන විදිය කියන්නකෝ දවස් කියෙන් කීයටද? දාන්න ඕනේ

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 месяца назад

      පලමු පත්‍ර තුනක් පමණ ආවට පස්සෙ ඇල්බට් පොහොර ග්රෑම් දශම පහක් ජලය ලීටරයකට දිය කර දෙවරක් පමණ දාල බලන්න. ස්තූතියි.ඔයාට.පලමු යෙදීමෙන් සති දෙකකට පසුව දෙවන වර යොදන්න.

  • @Wagishavlog
    @Wagishavlog 4 месяца назад

    Bacteria Hitu merimata prathikara nedda

  • @udarasaranga3589
    @udarasaranga3589 4 месяца назад

    නයිමිරිස් පරණ බීජ තවාන් කරන්න සුදුසුද?

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 месяца назад

      Wenath badunaka dala tika dawasakin balanna. Hil kala yogat cup ekaka

  • @udarasaranga3589
    @udarasaranga3589 4 месяца назад

    ආනන්ද මහත්තයා මට නයිමිරිස් ඉදුණු කරල් ටිකක් එවන්ඩ පුළුවන්ද

  • @sugathjayantha1558
    @sugathjayantha1558 3 месяца назад

    ඉදුණු නයි මිරිස් ගන්න තියෙනවද

  • @prasannapeiris9406
    @prasannapeiris9406 2 месяца назад

    ෆෝන් නම්බරේ අවශ්‍යයි සර්

  • @sllakabro9723
    @sllakabro9723 2 месяца назад

    තවාන් දාල කොළ දෙකක් ඇවිත් තියෙන්නේ අව්වෙන් තියන්න ඔනෙද වැරැන්ඩ එකෙතියෙන්නෙ

    • @anandapremasiri9095
      @anandapremasiri9095  2 месяца назад

      ඔව් ටික ටික අව්වට හුරු කරන්න.

    • @sllakabro9723
      @sllakabro9723 2 месяца назад

      @@anandapremasiri9095 බොහෝම ස්තූතියි

  • @thanujakawushali8681
    @thanujakawushali8681 3 месяца назад

    Chuun pan kamu

  • @gayatrikumari637
    @gayatrikumari637 4 месяца назад

    මහත්මයා මම එක bag එකක පැල දෙකක් හිටවලා තියෙන්නේ ඉඩ කඩ මදි නිසා. පොහොර දාන ප්‍රමාණය දෙගුණයක් කරලා දාන්න ඕනද.

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 месяца назад +2

      මගේ අත්දැකීම අනුව 16×16 බෑග් එකට පැල දෙකක් සිටුවීම සුදුසු මදි.තරගය හා පාලනය අපහසුයි. පොහොර වැඩිපුර දැමීම පැල දෙකක් තිබුණ කියල කිරීම පොහොර සාන්ද්‍රණය වැඩිවීමට බලපානව.

    • @padmalathaperera6212
      @padmalathaperera6212 4 месяца назад

      ස්තුති .

  • @dayawathidisanayaka8026
    @dayawathidisanayaka8026 4 месяца назад

    හෑල්ල වැඩි

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 месяца назад

      අවශ්‍ය නම් බලන්න.

    • @sndfamily5831
      @sndfamily5831 2 месяца назад

      ඔයාට තියෙන්නෙ හෑල්ල වැඩි ප්‍රශ්නෙ නෙවෙයි.හැමදේම දන්නව වැඩි ප්‍රශ්නෙ ..😂😂

  • @sachinthakawijerathna5763
    @sachinthakawijerathna5763 4 месяца назад

    ඔබ තුමන්ගෙන් පැල ගන්න පුලුවන් ද

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 2 месяца назад

    Sir very useful explanation.May I know your Tele Number.Rtd teache