Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොද උපදේශකයකු... මා ඔබට ගරු කරමි..... ආනන්ද අයියේ............❤❤❤❤❤❤❤❤
ස්තූතියි.ඔයාට මල්ලී..
ගොඩාක් වටිනවා ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි. අමිශ්‍ර පොහොර එක දවසෙ දාලා mage වගාව විනාශ උනා.
ඔබගේ පැහැදිලි කිරීම ඉතා හොඳයි ඉතාම පැහැදිලියි බොහොම ස්තූතියි
ස්තූතියි.ඔයාට. .
ගොඩක් වටිනව මහත්තයා තෙරුවන් සරණයි
ගොඩක් වටිනවා ස්තුතියි ඔබ තුමාට.
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබ තුමාට 🙏🙏
ස්තූතියි.ඔයාට.
බොහෝ ම හොද පැහැදිලි කිරීමක්......
Obathuma nisa godak dewal igena gaththa bohoma sthuthi ❤️
Godak honda pahadili kirimak.jaya wewa oba thumata
ස්තූතියි ඔබතුමාට,,❤🎉
හොද පැහැදිලි කිරීමක්
බොහොම ස්තුති ඔබ තුමාට
ස්තූතියි.ඔයාට..
ගොඩාක් ස්තුතියි මහත්තයා
බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
Oba thuma bohoma hodata phadili karanawa
ස්තූතියි.ඔයාට
Thank you so much ❤
Thank you...
👍👍
බුදුස්‍රරනයි
ගොඩක් වටිනවා මහත්තයා Oya vargaye pAla ho bija apita mudhalvalata ganna පුළුවන් dha
නැත
👍👍👍👍👍
Damana pohora warga gana danuwath kireema wishishtai. Ewa yodana kala parasa ganath danuwath karanna
sir, ape gedr goyam walt daanda genapu urea, mada pohora, rathu kudu godak thiyenwa. nai miris walt yaramila target, yaramila complex pohora wenuwata urea , rathu kudu daanda barida? ehem dammoth aswanna adu weid? please reply
@@hashn45433 මගේ නාලිකාවේ අමිශ්‍ර පොහොර භාවිතය වීඩියෝව බලන්න.
@@anandapremasiri9095 Baluwa e vedio eka. Amisra pohora baawitha karoth nai miris wla aswanna adu weid? Pease reply
@@hashn45433 ටිකක් අඩුයි
Mama yara milla complex, albert solution danawa. Pala dan tikak lokui. Eta passe pohora danna ona widiha mahathmaya kiyanna puluwanda
මෙම වීඩියෝව නරඹන්න..මේ විදියට තමයි මල් පිපෙන මිරිස් වගාවට පොහොර භාවිතය කළ යුත්තේ..ස්තූතියි.ඔයාට.
කෘමි නාශක සහ ලෙඩ රෝග වලට දැනුමක් ඔනී
Bohoma sthuthiy pehediliy mamath karagena yanawa podiyata danne nethi deyak ahaganna fon no denna puluwanda b.s
0774513775
කොල කොඩවෙනවට විසදුමක් කියන්න පුලුවන්ද?
Thanks godak.
Thank you too
Me prabedaya mokakd mahtya kohend pela labagtthe
How can u make branches
පොහොර සදහා යන මිල ගනං සම්බන්ධයෙන් කියන්න පුලුවන්ද අලුතින් පටන්ගන්න අයකුට. මෙම පොහර පැලය කුඩා කාලයේ සිටම ලබාදිය යුතුද...
Monawada hoda nai miris? Jumbo eka hodaida waga karanna
බොහොම ස්තුතියි ඔබට .මල් පිපෙන අවදියේ දී කෘමිනාශක බාවිත කරාට කමක් නැද්ද ?😊😊
මම පොඩියට කරන් යන්නෙ පොටෝ ටිකක් දාන්න වස්සප් නොම්බරය ක් එවන්නකෝ
@@madushikasilva0774513775
❤❤❤❤
Palaya situwala dina 21 ,giyamada yaramila comflex danna patan ganne mahathmaya
පැල හොඳට වර්ධනය වෙනවනම්,සති තුනකට පසුව..නැත්නම් දින 14 කින්.
Targart phora patanganne sathi kiyenda
මල් පිපෙන අවස්ථාව වනවිට. මාස දෙකකට පසුව..
Kalciyam phora patan ganneth mal pipena awasathawedida mahthmaya
ඔව්.
❤
නයිමිරිස් බීඡ තවාන් දාලා පැල කරගැනිම ගැන විඩියෝ එකක් දාන්න පුළුවන් ද?
ඉදිරියේදී දෙන්නම්..ස්තූතියි.ඔයාට
pala situwa masekin pasu pohoro dana piliwela kohomada
Agri ananda youtube මගේ නාලිකාව නරඹන්න. සියල්ල තියෙනව.
@@anandapremasiri9095 tks sir
Pela wikunanne nedda
Oba thuma pala lba denawada
දැනට නැත
Yara Mila complex Hoda nadda
හොඳයි.මේ වියදම අඩු කිරීම සඳහා.
K44 භාවිතා කරන්නෙ කොහොමද ජලය 1l එකට කොපමණ පූමාණයක්ද
යෝගට් හැඳි එකක් පමණ
මගේ නයි මිරිස් ගස් වලට දැන් මාස 3යි. ඒත් සමහර ගස් පොඩි හැබැයි දෙබල් බෙදිලා. මගේ ගස් වල කොලත් පොඩියි අතුත් වර්ධන වෙලා නැ පොඩි. ඒකට මොකද කරන්න ඕනි.
පොහොර භාවිතය මුල සිටම ක්‍රමානුකූලව කළ යුතුයි.0774513775 ට පොටෝ එවන්න. වගාව බලල විසඳුමක් දෙන්නම්.කතා කරන්න.
Eka karalak kochara barada
30g
Nai miris at 1000k awashshai
ඉදිරියේදී පැල දෙන්නම්
මල් හැලෙන එකට මොකද කරන්නෙ සර්
ඇන්ට්‍රකෝල් යොදන්න
Karalaka bara kiyada Ananda mahatmaya
30g.
@@anandapremasiri9095 Eka ghakin karala 25 kwath awamaya ganna puluwanda man Pala 75 wagawak karagena yanne anada mahatmaya man godak dewal mahath mayagen igana Gatha🙏🙏
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්විශේෂයෙන් ඔබගේ මිමි ගණන්අපිට ගොඩක් වැදගත්ඔබට තෙරුවන් සරණයිසියලු ප්‍රාර්ථනා ඉටු වේවා
ඇල්බට් පොහොර දැම්මට පස්සේ, දින කීයකින් k44 ලබා දෙන්නේද...
K 44 සති දෙකකට වරක් යොදන්න
ගස උසයනකොට යට කොල අලුත් රිකිලි කපන්න ඔනිද?
නැත.
ඔබ තුමාගේ phone no 1 දෙන්න පුලුවන්ද ..🙏
K44 පොහොර භාවිතා කරන්න ඔන කොපන කාලයට වරක්ද
සති දෙකකට වරක්.
මාළු මිරිස් ගහකට නම් සතියකට පොටෑසියම් ග්‍රෑම් කීයක් දෙන්න ඕන ද සතියකට ගහකට 10g දැම්මොත් පස විනාස වෙන්නැද්ද
5g ක් දාන්න..
මහත්මයා යාරා කමිිප්ලෙක්ස් කොපමණ කලක් යෙදිය යුතුද යාරා ටාගටිි ආරම්භ කළයුත්තේ කෙපමන කලකින්ද
මල් පිපෙන අවස්ථාව දක්වාම. සති තුනකට වරක් පැලයකට ග්රෑම් දහය බැගින්.මල් පිපෙන විට ටාගට්.
Kalciyam phora patan ganneth mal pipena awasathawedida mahathmaya
යාරමිලා ටාගට් , ඇල්බට් සොලුයුශන් එකම දවසේ දැම්මට කමක් නැද්ද?
එපා.ටාගට් දාපු දවසට පසුදින දාන්න.
පැල සිටුවා දෙවන මාසයේදී යෙදිය යුතු පොහොර මොනවාද
මල් හටගන්නා වගාවකට යාරමිලා ටාගට් කැටපොහොර හා කැල්සියම් පොහොර යොදන්න.
Target kade ganna nane
කොහේද ඔයා..
@@anandapremasiri9095 welimada
ක්44 යෙදිය යුතු වන්නේ අස්වැන්න නෙලාගත් විගස ද?
ඔව්,සති දෙකකට වරක්.
මාමෙ k44 ගහ මුලට දැම්මට කමක් නැද්ද
එපා.සුදුසු මාත්‍රාව උදේ කාලයේ ස්ප්‍රේ කරන්න.පත්‍ර, හා අතු වලට..
බිම හිටෙවුවොත් ඔය වගේ pora දාල ..ඔය වගෙ අස්වැන්න ගන්න බැරිද
හිටුමැරීම ආවොත් අමාරුයි.
මගේ ගස් වල මල් අඩුයි.හොදින් මල් හට ගැනිමට කල යුත්තේ කුමක්ද?
මේ වීඩියෝව නරඹන්න. .කතා කරන්න.
යාරමිලා k44 පොහොර දැම්මට කමක් නැද්ද ?
කුමන වයසේ වගාවකටද..
@@anandapremasiri9095 මාස 6 වගාවක් සර්
මෙහි කියලා තියෙන විදියට...තවානේ සිට මල් හට ගන්නා තුරු..(මාස 2.5)පමන ඇල්බට් සොලුශන් එකෙන් ගිහින්...මාස දෙකහමාරකින් පසු යාරමිලා ටාගට්,k44,කැල්සියම් නයිට්‍රේට් යොදන්න පටන් ගන්නවා...කියලා තියෙන කාල පරතර අනුව..මම තේරුම් ගත්ත විදිය හරිද?
තවාන් කාලය අතහැර, බඳුනේ පැල සිටවූ දින සිට සතියකට වරක් ඇල්බට් ග්‍රෑම් දශම පහ බැගින් ජලය මිලිලීටර දෙසීයක දිය කර උදේට බඳුනට ලබාදෙන්න. ඉන් පසුව පැල වර්ධනය වටහාගෙන සති දෙකකට හෝ තුනකට වරක් යාරමිලා කම්ප්ලෙක්ස් කැට පොහොර ග්‍රෑම් දහය බැගින් දාන්න. මල් පිපෙන විට දින 10-14 කට වරක් යාරමිලා ටාගට් කැටපොහොර ග්‍රෑම් දහය බැගින්ද, සතියකට වරක් කැල්සියම් පොහොර ග්‍රෑම් පහ බැගින්ද, k 44 පත්‍ර මතට උදෑසන සුදුසු මාත්‍රාව ස්ප්‍රේ කිරීම ද කරන්න. පෝෂක ඌනතාවයන් අත්දැකීමෙන් වටහාගෙන නිසි ලෙස පොහොර භාවිතය වැදගත්. ස්තූතියි.ඔයාට.
යාරමිලා ටාගට් පොහොර දාන්න පටන් ගත්තට පස්සේත් මුල ඉදලම සතියෙන් සතිය දාගෙන ආපු ඇල්බට් සොලුයුෂන් දාගෙන යනවාද මහත්තයා
Number eka ???
@@anandapremasiri9095 ❤️
මිරිස්ගස්වල පලමු දෙබල බේරිලා . හිරු එලියට තියන්නද.
කොහොමත් සෙවණෙම වවන්න බැහැ.හිරු එළිය අනිවාර්යයෙන්ම ඕන. අව්වට හුරු කරන්න.
@@anandapremasiri9095ස්තුති ඔබතුමාට
යාරමිලා දැම්මට පස්සේ , දින කීයකින් k 44 ලබා දෙන්නේද...
සතියකට පසු
හොද උපදේශකයකු... මා ඔබට ගරු කරමි..... ආනන්ද අයියේ............❤❤❤❤❤❤❤❤
ස්තූතියි.ඔයාට මල්ලී..
ගොඩාක් වටිනවා ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි. අමිශ්‍ර පොහොර එක දවසෙ දාලා mage වගාව විනාශ උනා.
ඔබගේ පැහැදිලි කිරීම ඉතා හොඳයි ඉතාම පැහැදිලියි බොහොම ස්තූතියි
ස්තූතියි.ඔයාට. .
ගොඩක් වටිනව මහත්තයා තෙරුවන් සරණයි
ගොඩක් වටිනවා
ස්තුතියි ඔබ තුමාට.
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබ තුමාට 🙏🙏
ස්තූතියි.ඔයාට.
බොහෝ ම හොද පැහැදිලි කිරීමක්......
Obathuma nisa godak dewal igena gaththa bohoma sthuthi ❤️
Godak honda pahadili kirimak.jaya wewa oba thumata
ස්තූතියි ඔබතුමාට,,❤🎉
ස්තූතියි.ඔයාට.
හොද පැහැදිලි කිරීමක්
ස්තූතියි.ඔයාට.
බොහොම ස්තුති ඔබ තුමාට
ස්තූතියි.ඔයාට..
ගොඩාක් ස්තුතියි මහත්තයා
බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
ස්තූතියි.ඔයාට.
Oba thuma bohoma hodata phadili karanawa
ස්තූතියි.ඔයාට
Thank you so much ❤
Thank you...
👍👍
බුදුස්‍රරනයි
ස්තූතියි.ඔයාට.
ගොඩක් වටිනවා මහත්තයා
Oya vargaye pAla ho bija apita mudhalvalata ganna පුළුවන් dha
නැත
👍👍👍👍👍
Damana pohora warga gana danuwath kireema wishishtai. Ewa yodana kala parasa ganath danuwath karanna
sir, ape gedr goyam walt daanda genapu urea, mada pohora, rathu kudu godak thiyenwa. nai miris walt yaramila target, yaramila complex pohora wenuwata urea , rathu kudu daanda barida? ehem dammoth aswanna adu weid? please reply
@@hashn45433 මගේ නාලිකාවේ අමිශ්‍ර පොහොර භාවිතය වීඩියෝව බලන්න.
@@anandapremasiri9095 Baluwa e vedio eka. Amisra pohora baawitha karoth nai miris wla aswanna adu weid? Pease reply
@@hashn45433 ටිකක් අඩුයි
Mama yara milla complex, albert solution danawa. Pala dan tikak lokui. Eta passe pohora danna ona widiha mahathmaya kiyanna puluwanda
මෙම වීඩියෝව නරඹන්න..මේ විදියට තමයි මල් පිපෙන මිරිස් වගාවට පොහොර භාවිතය කළ යුත්තේ..ස්තූතියි.ඔයාට.
කෘමි නාශක සහ ලෙඩ රෝග වලට දැනුමක් ඔනී
Bohoma sthuthiy pehediliy mamath karagena yanawa podiyata danne nethi deyak ahaganna fon no denna puluwanda b.s
0774513775
කොල කොඩවෙනවට විසදුමක් කියන්න පුලුවන්ද?
Thanks godak.
Thank you too
Me prabedaya mokakd mahtya kohend pela labagtthe
How can u make branches
පොහොර සදහා යන මිල ගනං සම්බන්ධයෙන් කියන්න පුලුවන්ද අලුතින් පටන්ගන්න අයකුට. මෙම පොහර පැලය කුඩා කාලයේ සිටම ලබාදිය යුතුද...
Monawada hoda nai miris? Jumbo eka hodaida waga karanna
බොහොම ස්තුතියි ඔබට .මල් පිපෙන අවදියේ දී කෘමිනාශක බාවිත කරාට කමක් නැද්ද ?😊😊
මම පොඩියට කරන් යන්නෙ පොටෝ ටිකක් දාන්න වස්සප් නොම්බරය ක් එවන්නකෝ
@@madushikasilva0774513775
❤❤❤❤
Palaya situwala dina 21 ,giyamada yaramila comflex danna patan ganne mahathmaya
පැල හොඳට වර්ධනය වෙනවනම්,සති තුනකට පසුව..නැත්නම් දින 14 කින්.
Targart phora patanganne sathi kiyenda
මල් පිපෙන අවස්ථාව වනවිට. මාස දෙකකට පසුව..
Kalciyam phora patan ganneth mal pipena awasathawedida mahthmaya
ඔව්.
❤
නයිමිරිස් බීඡ තවාන් දාලා පැල කරගැනිම ගැන විඩියෝ එකක් දාන්න පුළුවන් ද?
ඉදිරියේදී දෙන්නම්..ස්තූතියි.ඔයාට
pala situwa masekin pasu pohoro dana piliwela kohomada
Agri ananda youtube මගේ නාලිකාව නරඹන්න. සියල්ල තියෙනව.
@@anandapremasiri9095 tks sir
Pela wikunanne nedda
නැත
Oba thuma pala lba denawada
දැනට නැත
Yara Mila complex Hoda nadda
හොඳයි.මේ වියදම අඩු කිරීම සඳහා.
K44 භාවිතා කරන්නෙ කොහොමද ජලය 1l එකට කොපමණ පූමාණයක්ද
යෝගට් හැඳි එකක් පමණ
මගේ නයි මිරිස් ගස් වලට දැන් මාස 3යි. ඒත් සමහර ගස් පොඩි හැබැයි දෙබල් බෙදිලා. මගේ ගස් වල කොලත් පොඩියි අතුත් වර්ධන වෙලා නැ පොඩි. ඒකට මොකද කරන්න ඕනි.
පොහොර භාවිතය මුල සිටම ක්‍රමානුකූලව කළ යුතුයි.0774513775 ට පොටෝ එවන්න. වගාව බලල විසඳුමක් දෙන්නම්.කතා කරන්න.
Eka karalak kochara barada
30g
Nai miris at 1000k awashshai
ඉදිරියේදී පැල දෙන්නම්
මල් හැලෙන එකට මොකද කරන්නෙ සර්
ඇන්ට්‍රකෝල් යොදන්න
Karalaka bara kiyada Ananda mahatmaya
30g.
@@anandapremasiri9095
Eka ghakin karala 25 kwath awamaya ganna puluwanda man Pala 75 wagawak karagena yanne anada mahatmaya man godak dewal mahath mayagen igana Gatha🙏🙏