Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වටිනවා ගොඩාක් බොහොම ස්තුති නිදුක් නිරෝගි සුවය ලැබෙිවා බුදුසරනයි
පොහොර දැමීම පිළිබඳ ඔබගේ වටිනා දැනුවත් කිරීම් ඉතාම උසස් අයුරින් අගයමි. ඔබට බොහෝම ස්තූතියි.
ස්තූතියි.ඔයාට
කොහුබත් වල මිරිස් හදලා පාඩු වෙලා.හිටිය මට .මන් දැනන් හිටිය දේ ..මාර විදියට පොලිෂ් වුණා මේ වීඩියෝ එකෙන්..සුපිරි..කිසිම කරුණක් හංගා නැත....❤❤❤
Thanks godak. Hoda pahadili kirimak. Obata Nirogi Suwaya labawa. Budu sarani.
ස්තූතියි.ඔයාට.
කිසිම ලෝභකමක් නැතුව හැමදේම කියලා දෙනවා...අහන ඕන ප්‍රශ්නෙකට පුද්ගලිකවම උත්තර දෙනව..දීර්ඝායු වේවා
ස්තුති සර් ගොඩක් වටිනවා මේ විඩියෝ එක❤❤❤
ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් ගෙන දුන් විශිෂ්ඨ වීඩියෝවක් . මේ විස්තර ඉදිරිපත් කළ ආකාරයට ම මිරිස් පැලයකට කෘමිනාශක යොදන ආකාරය පිළිබඳව ද වීඩියෝවක් කරන්න . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
ඉදිරියට බලමු.
ඔබගේ vedio ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා. හොඳ අත්දෙකීම් පරාසයක් දෙනුම ලබාදෙනවා. ඔබට සුබ පතනවා.
කරන දේ සුපිරියටම කරනව කියලා කියන්න පුලුවන් ❤💪✊🙏 ඔබතුමාගෙ තව දැනුම අපිට අවශ්‍යයි ❤ඔන්න මාත් සබ්ක්‍රයිබ් කරා
Thank you obathumata theruwan saranai 🎉
Thank you❤
🎉ගොඩක් හොද දැනුවත් කිරීමක් ස්තුතිය මහත්මයා
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් දේවල් දැනගත්ත ස්තූතියි.
Godak wadagath video ekak..godak sthuthiy obathumata.❤
Godak watina video ekak ❤❤
නියමයි
❤❤❤❤❤
ඔබතුමාට බොහෝම ස්තූතියි.කොහොඹ නිස්කාරකය හදනවිදිය කියල දෙන්න❤
මගේ නාලිකාවේ කොහොඹ කොහොමද යොදන්නෙ වීඩියෝව බලන්න. ස්තූතියි.ඔයාට
ඔබතූමා නීතිඤ මහත්තෙයෙක්ද. අද තමයි මෙ චැනල් එක දැක්කෙ නියමයි.ඔබට❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
නැත. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්.ප්‍රතිචාරයට ස්තූතියි.ඔයාට.
ඉතා වටිනා දැනුවත් කිරීමක් . ලාඩප්පා කොංළ අමු වෙන් දැම්මට කමත් නැද්ද ? ඒ වගේම මහත්තයා පැළ 100 ට පොලි ටනල් එකක් වර්ග ඵලය කොපමණ ?
ලාඩප්පා ටිකක් වියලා දාන්න. වර්ග අඩි 700 ක් පමණ
Pala sitava 10:52: 10 pohora ho dp 98 use kalata kamak nadda
Ok
godark watinawa obatuma loba natuwa kiyala danawa godark pin deergau labewa obatumata
mata thibba gataluwak meka pohora walata yana viyadama wadi me vidiyata karannam miris gash 400 man karan yanawa obata godak sthuthi 🙂🙂
Good luck
Mahathmaya mata obage durakathana Ankaya denna puluwanda.mage wagawe getalu tikak thiyenawa.
0774513775
Oba thuna yodana diyara pohora hadana hati kiynna puluwanda
O774513775 call
Sir, Api nai miris wlta urea, MOP mix karal daaddi ektma yaramila tikakuth mix karoth awlk na ned ???? please reply sir
අවුල්. සාන්ද්‍රණය වැඩිවෙන්න පුලුවන්.
me pohora warga kelinma mul wala gawunata kamak nadda sir
මේ වීඩියෝව හොඳින් බලල මේ විදිහට කරන්න.
Hitawanna dawasakata kalin dilira nashaka yodanna ona nida ethokata mulika phora dala dilira nashaka dammata Kamak nadda
සිටුවීමට පැයකට පමණ පෙර දිලීර නාශක යොදන්න.
Miris Pala Ganna tiyenawada
@@DilaniPathirana-s7l 0774513775
Mulika phorawalata yaramila targart Danna barida
පුලුවන්.ටී.එස්.පී හා කම්ප්ලෙක්ස් කැට ග්රෑම් පහ බැගින් පැල සිටුවීමට දිනකට පෙර යොදල ජලය දාන්න.
වානිජ වගාවටත් මෙ පොහොර එක හොඳයි ද . මාළු මිරිස්
Oya karal tiyana nai miris gahata damme uriya i mop i vitarada
මහත්මයා මාසයක් වයස ගහකට වතුර ලීටරයක් පමන දාන්න ඕනි නේද?? දවස් 02 ට සැරයක් ....එතොට පොහොර දාද්දිත් වතුර ලීටරයක් පමන කලවම් කරලා එක ගහකට පොහොර සමග වැටේන්න ඕනිද?? ගසට??
දිනකට උදේට හා සවස තුනට විතර 500ml බැගින් දාන්න. වතුර දමා පැය භාගයකට පසුව කැට පොහොර යොදන්න. දියර පොහොර දැමීමේදී මිලිලීටර දෙසීයක වතුරෙ දිය කර යොදා එදින සවස වතුර ප්‍රමාණය දාන්න.
@@anandapremasiri9095 හරි මහත්මයා මන් එම කරන්නම්.....ඒ කියන්නේ මාසයක් ගිය පසුත් 200ml ක් එක ගසකට පොහොර වැටුනොත් ඇත්ද??ගොඩක් ස්තුතියි මහත්මයා ඔබට...මේවා කියලා දෙනඑකට.....❤️🙏
Oba tumaga video nawath nawatha MN nitara Balala danuwath wanwa. Mata tawa parasna tikk tiyanwa Dana ganna. Contact No Danna pluwanda. Oba tumata godak pin godak thanks. Budu sarani Nirogi Suwaya labawa.
ඔබ තුමා ge namba aeka danna
Kohoba nissarakaya ganna kohada tiyanna mahattaya
මගේ වීඩියෝව බලන්න. තමන් ම හදල ගහන්න.
Pantagan 12.6.10 pohra aka dammanan harina
මම ඒ ගැන නොදනී.
පිදූරූ ආවරනයක් හොද නැද්ද
පොට් එකටද.
බිම හදන්න බැරි ද නයි මිරිස්??
පුලුවන්.හිටුමැරීම වැඩිපුර එනව.
ඔබ අස්වැන්න ලබා දෙන්නෙ කොහේටද ?
කුරුවිට.
යුරියා, mop දියකරලා දාන්න බැරිද
එපා.
යුරියා දාන්න හොද නැ කියනවා නේ නයිමිරිස් වලට එකට හෙතුවක් තියෙනවද
ඔව් ශාක දැඩිව මාංශල වීම නිසා පලිබෝධ හානි වැඩිවෙන්න පුලුවන්.
@anandapremasiri9095 oba kiu akarayata demmath getaluwak ati weida
@anandapremasiri9095 ඔබ කියපු අකාරයට දැම්මොත් ගැටලුවක් නැති වෙයිද
වටිනවා ගොඩාක් බොහොම ස්තුති නිදුක් නිරෝගි සුවය ලැබෙිවා බුදුසරනයි
පොහොර දැමීම පිළිබඳ ඔබගේ වටිනා දැනුවත් කිරීම් ඉතාම උසස් අයුරින් අගයමි. ඔබට බොහෝම ස්තූතියි.
ස්තූතියි.ඔයාට
කොහුබත් වල මිරිස් හදලා පාඩු වෙලා.
හිටිය මට .
මන් දැනන් හිටිය දේ ..
මාර විදියට පොලිෂ් වුණා මේ වීඩියෝ එකෙන්..සුපිරි..කිසිම කරුණක් හංගා නැත....❤❤❤
Thanks godak. Hoda pahadili kirimak. Obata Nirogi Suwaya labawa. Budu sarani.
ස්තූතියි.ඔයාට.
කිසිම ලෝභකමක් නැතුව හැමදේම කියලා දෙනවා...අහන ඕන ප්‍රශ්නෙකට පුද්ගලිකවම උත්තර දෙනව..දීර්ඝායු වේවා
ස්තූතියි.ඔයාට
ස්තුති සර් ගොඩක් වටිනවා මේ විඩියෝ එක❤❤❤
ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් ගෙන දුන් විශිෂ්ඨ වීඩියෝවක් . මේ විස්තර ඉදිරිපත් කළ ආකාරයට ම මිරිස් පැලයකට කෘමිනාශක යොදන ආකාරය පිළිබඳව ද වීඩියෝවක් කරන්න . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
ඉදිරියට බලමු.
ස්තූතියි.ඔයාට
ඔබගේ vedio ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා. හොඳ අත්දෙකීම් පරාසයක් දෙනුම ලබාදෙනවා. ඔබට සුබ පතනවා.
ස්තූතියි.ඔයාට
කරන දේ සුපිරියටම කරනව කියලා කියන්න පුලුවන් ❤💪✊🙏 ඔබතුමාගෙ තව දැනුම අපිට අවශ්‍යයි ❤ඔන්න මාත් සබ්ක්‍රයිබ් කරා
ස්තූතියි.ඔයාට
Thank you obathumata theruwan saranai 🎉
ස්තූතියි.ඔයාට.
Thank you❤
🎉ගොඩක් හොද දැනුවත් කිරීමක් ස්තුතිය මහත්මයා
ස්තූතියි.ඔයාට
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් දේවල් දැනගත්ත ස්තූතියි.
ස්තූතියි.ඔයාට
Godak wadagath video ekak..godak sthuthiy obathumata.❤
ස්තූතියි.ඔයාට.
Godak watina video ekak ❤❤
නියමයි
❤❤❤❤❤
ඔබතුමාට බොහෝම ස්තූතියි.
කොහොඹ නිස්කාරකය හදනවිදිය කියල දෙන්න❤