Keta pohora | Diyara pohora - fertilizer identification ( nil keta , dam keta ,osmocot , yaramila )

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024
  • НаукаНаука

Комментарии • 616

  • @RuwanKumara-hu2zo
    @RuwanKumara-hu2zo 4 месяца назад +1

    Mn dekapu hodama video eka aiye mn Anuradhapura mn vishala wasahayen goviten karanwa denata mn nayi Miris waga karanawa taama podi pela aiye miris Koda rogayata hodama behat Gena video ekak daanna puluwanda

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 3 года назад +7

    ඇත්තටම අයියේ මේ පොහොර වලින් ගොඩක් ඒවා ගෙන්නන්නේ ඇමරිකාවෙන්. Grow more කම්පැණියෙන්. කැට පොහොර ගෙන්වන්නේ නෙදර්ලන්තයෙන්. මේ පොහොර ලංකාවට එවන්නේ ගොඩක් බාල, ප්‍රමිතිය අඩු කරලා. මේ හැම ජාතියක්ම මම පාවිච්චි කලාට ලොකු ප්‍රතිපලයක් තිබ්බේ නෑ. 20.20.20. කියලා තියෙන එක මම ebay එක හරහා ඇමරිකා වෙන් ගෙන්නගත්තා. ගොඩක් හොද ප්‍රතිපල තිබ්බා. මල් ගොඩක් ආවා. පැහැදිලි වෙනසක් තිබ්බා. නමුත් ලංකාවේ තියෙන 20.20.20. එකේ එහෙම ප්‍රමිතියක් නෑ. මොනා කරන්නද ලංකාවට ඔක්කොම එන්නේ බාල දේවල්. පොඩ්ඩක් දැනුවත් කරන්නයි මෙහෙම දෙයක් කිව්වේ. දැනට තියෙන හොදම පොහොර එක Element Flower Fuel
    (N. P. K -1.34.32) යි කියන පොහොර එකයි. මමත් ඒක ලංකාවට ගෙන්නගත්තා. සුපිරියටම මල් අවා. ඇත්තටම කිව්වොත් ලංකාවේ අපි පාවිච්චි කරන පොහොර හා ඒ රටවල පාවිච්චි කරන පොහොර අතරේ ප්‍රමිතියේ ලොකු වෙනසක් තියෙනවා.

  • @ranwi7801
    @ranwi7801 8 месяцев назад +1

    Thank you so much for sharing this lovely video ❤

  • @tayabshah4186
    @tayabshah4186 4 года назад +3

    Great information 👌 Thanks for sharing...Good Luck😊

  • @anushkasamarasinghe7131
    @anushkasamarasinghe7131 3 года назад +5

    ඇත්තටම මාරම වටිනා විඩීයෝ එකක් 🖤🤍❤️🔥🌵

  • @padmaweerawanni444
    @padmaweerawanni444 9 месяцев назад +2

    ඇල්බට් දියර ගස් මුලට යෙදීම හොඳ ද මල් හටගන්නා අවදිය

  • @skaluperuma430
    @skaluperuma430 3 года назад +1

    දැනුවත් කිරීමට ගොඩක් ස්තුතිය ,ලොකු දැනුමක් ලබා ගත්තා

  • @ridanadeem3470
    @ridanadeem3470 3 года назад +1

    Goood work keep it up grwing nyc information thank for shearing

  • @himashasadhares7447
    @himashasadhares7447 2 года назад +1

    සුපිරියටම කියලා දුන්නා.thanks

  • @applefaq761
    @applefaq761 3 года назад +2

    Wow it's so happy for you. Thanks for sharing with us,💗💗😊 🆒.stay happy and healthy and safe .,thank you 💕💕💕

  • @shamakumuduni8977
    @shamakumuduni8977 3 года назад +1

    ගොඩක් පැහැදිලි wa kiyala dunna thenx

  • @sahanumayanga1608
    @sahanumayanga1608 2 года назад +6

    Your video is very valuable for gardeners. thank you.

  • @ceylonboy1529
    @ceylonboy1529 4 года назад +2

    Good video .valuable information ...

  • @zulaikhasyeda4848
    @zulaikhasyeda4848 3 года назад +1

    Wow v.nice idea thank for sharing

  • @MaduSLVlogs
    @MaduSLVlogs 4 года назад +2

    Valuable information.....thanks for sharing

  • @aroobaskitchen7328
    @aroobaskitchen7328 3 года назад +2

    Very nice, informative video👍keep it up

  • @mariyahaq8642
    @mariyahaq8642 3 года назад +2

    Beautiful video... Thank you for sharing with us

  • @sarminkhatun3900
    @sarminkhatun3900 3 года назад +2

    Very useful video thanks for sharing

  • @courtneycox9149
    @courtneycox9149 3 года назад +2

    Nicely done... thanks for sharing

  • @jolijoli9223
    @jolijoli9223 3 года назад +2

    Helpful video thanks for sharing

  • @darshanasuraweera8043
    @darshanasuraweera8043 3 года назад +1

    ලොකු දැනුමක් ගන්න පුළුවන් වුණා.බොහොම ස්තුතියි.

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  3 года назад

      බොහොම ස්තූතියි . රැදී සිටින්න අප සමග

  • @priyamali4274
    @priyamali4274 3 года назад +1

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි

  • @agricultureworld4064
    @agricultureworld4064 2 года назад +3

    Its really important video . Such as valuable things here. Thank you

  • @unforgettablemathakayan4151
    @unforgettablemathakayan4151 3 года назад +1

    Eththatama godak watinawa. Thawa video karanna. Hodata pehadili krnwa

  • @ameenamustaq3339
    @ameenamustaq3339 4 года назад +2

    it was a really good idea ayya!
    thank you so much for this video, i just learn something

  • @sanjidaakter2171
    @sanjidaakter2171 3 года назад +1

    Nice video..thanks for sharing

  • @sanjeewaprasath9321
    @sanjeewaprasath9321 2 года назад +1

    ඔබට පොහොර සම්බන්දව දැනුමක් තියෙන නිසයි මම මෙහෙම අහන්නෙ.. කුරුදු වගාවේදි කුරුදු ගසෙ පොත්ත ඝණකම කරගැනිමට යොදන්න පුලුවන් පොහොරක් ගැන ඔබට දල අදහසක් තියෙනවද

  • @ceylonboy1529
    @ceylonboy1529 3 года назад +1

    Good valuable video . Thanks admin

  • @ruwanpuranews46
    @ruwanpuranews46 3 года назад +2

    Valuable and important information

  • @davidaarumugam4736
    @davidaarumugam4736 4 года назад +5

    its very useful brother. please upload more videos about pohora
    thank you for this explaination. really welcome

  • @sandaminileelananda3942
    @sandaminileelananda3942 2 года назад +2

    A good video. එලවලු වලට මල් හා ඵල උත්තේජනයට වඩාත් සුදුසු යාරමිලාද ඔස්මොකොට්ද.

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 Год назад +1

    ගොඩක් ස්තූතියි 🙏 ගොඩක් වටින වීඩියො එකක්

  • @pradeepsanjeewa8498
    @pradeepsanjeewa8498 4 года назад +4

    ගොඩාක් වටින වීඩියෝ එකක්....❤️❤️❤️❤️

  • @blackpnk9782
    @blackpnk9782 3 года назад +2

    Wow super video wow super 👍🏻👍🏻👍🏻👍🏻

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  3 года назад

      Thanks. Stay with us

    • @blackpnk9782
      @blackpnk9782 3 года назад +1

      Okay I always stay with you👍🏻

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  3 года назад

      If you need any details or information ask. I can help you. Stay safe

  • @sajithfernando3265
    @sajithfernando3265 10 месяцев назад +1

    Very useful video 👍👍

  • @panchanansamanta1973
    @panchanansamanta1973 3 года назад +1

    Really good, thanks for sharing this vedio

  • @dinushabandara4328
    @dinushabandara4328 2 года назад +1

    Godak dewal igenagatha thankyou ....

  • @rishi4729
    @rishi4729 3 года назад +1

    Nice idea good sharing ❤️👍

  • @nilushapriyadarshani527
    @nilushapriyadarshani527 4 года назад +2

    Adath godak watina video ekak genalla thawath video genna me wage

  • @fariareshmin8244
    @fariareshmin8244 3 года назад +1

    Thanks for giving helpful information

  • @himuakter7987
    @himuakter7987 3 года назад +1

    very nice vlog dear brother

  • @isurusampath5652
    @isurusampath5652 Год назад +2

    බොහොම වැදගත් පැහැදිලි කිරීමක්, මිරිස් වලට ඇල්බට් භාවිතයේ දී දිනපතා යෙදිය යුතුද? 🙏 🙏 🙏

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  Год назад

      දිනක් හැර දිනක්.ප්‍රමාණය වෙනස්

    • @wasanthajayalath2702
      @wasanthajayalath2702 Год назад

      Spray karanwanam kochcharak danna onida.16l tank ekata.

  • @rimalaskar958
    @rimalaskar958 3 года назад +1

    Good content thanks for sharing 👍

  • @anabiaqaiser5035
    @anabiaqaiser5035 4 года назад +1

    Informative vidio 👌

  • @shamikaawanthi4127
    @shamikaawanthi4127 3 года назад +1

    Harima watinawa...pahadiliwa kiya denawa.....good job...

  • @chanalisha2891
    @chanalisha2891 3 года назад +2

    Sir me dawaswala osmocot k pohora pakat ganna na,sir laga thiyenawanam osmocot k pakat ekak galle walata genna ganna puluwanda?

  • @tnstreamershorts4361
    @tnstreamershorts4361 4 года назад +1

    Amazing video, thanks for sharing

  • @shebanidas3921
    @shebanidas3921 3 года назад +1

    many many thanks for shearing this video

  • @yasithsvision5409
    @yasithsvision5409 2 года назад +2

    Beautiful video .thank you so much

  • @upulsisira396
    @upulsisira396 3 года назад +2

    godak watinawa mtnam yalu.bs

  • @chandraniperera1069
    @chandraniperera1069 3 года назад +1

    Suba udesanak...super max 60 diyara pohora yedeema gena obathumagen denaganna puluwanda??

  • @dinudanisalani1941
    @dinudanisalani1941 3 года назад +1

    Hugak hoda pahadili kireemak, harima watinawa,

  • @imranahello5042
    @imranahello5042 3 года назад +1

    Informative video for gardenar

  • @nobi8062
    @nobi8062 3 года назад +1

    it is realy a good information

  • @ritamudalige5828
    @ritamudalige5828 Год назад +1

    Bohoma isthuthi pahadili kerima gana saha orchids walata honda pohorak monawada gedara lassanata hadana palayakata

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  Год назад

      ඒ ගැන මේ චැනල් එකේ වීඩියෝ 2ක් තියෙයි. ඕකිඩ් වගාව කියලා .බලන්න 💚

  • @sanabutt1363
    @sanabutt1363 3 года назад +1

    good infor and good shRing

  • @malsriamarasinghe4240
    @malsriamarasinghe4240 3 года назад +1

    ගොඩක් ස්තූතියි විස්තර වලට. මගේ රෝස වල බ්ලැක් ස්පෝට් ඇවිත්. මල් වල පාට ගේද්දි වගේ ලස්සන අඩුයි. ඒකට සල්ෆර් අඩංගු රසායනික පොහොර වර්ගයක් කියන්න පුළුවන් ද?
    මම යාරමිලා 14 14 21, නිල් කැට, දම් කැට, ඔස්මකෝට් 11 11 18 ඔක්කොම mix කරල ගිණි පෙට්ටි පියනෙන් එකක් විතර සති දෙකකට සැරයක් මගේ රෝස වගාවට යෙදුවට කමක් නෑ නේද

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  3 года назад +1

      Epa. Sera wedi wei. Anika pelaye wardanayata nil keta oni, mal ganna dam keta.

    • @malsriamarasinghe4240
      @malsriamarasinghe4240 3 года назад +3

      @@UNFORGETTABLE-LK දම් කැට සහ යාරමිලා විතරක් දැම්මොත් ඒත් වැඩිද, සති දෙකකට සැරයක් මල් පිපෙන්න
      බ්ලැක් ස්පෝට් වලට පෝර වර්ගයක් දැනගන්නත් ඕන. ස්තුතියි

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  3 года назад +1

      Dina 7-10ta serayak yodanna. Pelaye pramanaya anuwa.

  • @musicforrelax7219
    @musicforrelax7219 2 года назад +1

    අමු මිරිස් බීජ වගයක් හිටෙව්වා... දැන් අංකුර එන කාලේ....ඇල්බට් සොලුෂන් දැම්මට කමක් නැද්ද ....ජලය ලිටරය කට පොාහාර ග්‍රැම් කියක් දාන්න ඕනේද.... දවස් කීයෙන් කියද දාන්න ඕනේ

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  2 года назад

      Pelayakata 0.25g ena widihata danna. Pela 100k nam 25gk wathura 5L kata kalawam karala spray karanna

  • @choityc6397
    @choityc6397 3 года назад +1

    wow... really .nice vlogg

  • @sajeewanimesh9598
    @sajeewanimesh9598 2 года назад +3

    වටිනා වීඩියොවක්❤️

  • @tanjinachowdhury9037
    @tanjinachowdhury9037 3 года назад +1

    It was a really good idea

  • @sithumilawanya7423
    @sithumilawanya7423 3 года назад +1

    Watinawa godaaak. Thz .thawa danna

  • @hansrox7601
    @hansrox7601 Год назад +1

    Nitro-Tech mugasole jreble 20 malgedi thiyenavita daanna hodada

  • @chamindajeewanka9152
    @chamindajeewanka9152 2 года назад +1

    Very useful,, thank u so much

  • @mahrukh7875
    @mahrukh7875 3 года назад +1

    nice information thanks for sharing

  • @lalithsiriwardana866
    @lalithsiriwardana866 Год назад +1

    Pohora ha rasayanika diyara sanitisation gena video akak karanna

  • @fazreyhassan2788
    @fazreyhassan2788 Год назад +1

    Bro. N18P18K18 Yaramila pohora Arambya SITA Awasana dakwa Use karanda puluwanda plz

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 2 года назад +1

    බොහොමයක් ස්තුතියි ඔබට

  • @dazzlingglitter3091
    @dazzlingglitter3091 3 года назад +2

    Wow amazing vlog absolutely loved it

  • @agricultureworld5986
    @agricultureworld5986 4 года назад +2

    Godaaaak watinawa. Okkoma beluwa

  • @wanokhan5510
    @wanokhan5510 3 года назад +1

    Nice keep sharing weldone

  • @snehadas4021
    @snehadas4021 3 года назад +1

    thanks for sharing this video..

  • @ayashaakter8308
    @ayashaakter8308 3 года назад +1

    Tnx for sharing...nice

  • @tondramoonssl8884
    @tondramoonssl8884 3 года назад +1

    Good info thanks for sharing

  • @fathimafareeka227
    @fathimafareeka227 2 года назад +1

    Pot vala hathana elavalu palathuru valata keta pohora gram kiyak vithara thanna onethe?

  • @vipbusofficial
    @vipbusofficial 6 месяцев назад +1

    Wattakka eta situwa dina 10 danna sudusu ketapohora saha diyara pohora monada please

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  6 месяцев назад

      Nil keta yaramila.. loku wagawak nam pohora nirdesaya balanna

  • @duyticse5785
    @duyticse5785 3 года назад +2

    Tu el que está leyendo este comentario que papá Dios te bendiga hoy mañana y siempre.....Amen!!❤

  • @surangimadhushika7519
    @surangimadhushika7519 2 года назад +1

    Albert's solution දින කීයකට වරක් හොඳින් වැඩුන රෝස වගාවකට යොදන්න ඕනද?

  • @ishaniindunil3179
    @ishaniindunil3179 2 года назад +1

    Yaramila complex eka gena poddak kiyanna puluwanda

  • @binduahmed9661
    @binduahmed9661 3 года назад +1

    Superbbb video👌👌

  • @samanthakumara1467
    @samanthakumara1467 4 месяца назад +1

    Wow
    Niyamai❤❤

  • @celebritymultimedia4648
    @celebritymultimedia4648 3 года назад +1

    Informative video

  • @tanvirsupriyo4975
    @tanvirsupriyo4975 3 года назад +1

    nice vlog.. good vlog wow

  • @subahemamali1063
    @subahemamali1063 3 года назад +1

    වතුර විතරක් දාලා හදන මල් ගස් වලට දාන්න පුළුවන් මොන පොහොර ද ?දියර පොහොර විතරක් දාන්න පුලුවන්ද .?එම පොහොර දියරයේ පැල හිටවන්න පුළුවන් ද.

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  3 года назад

      Mona mal warga genada ahuwe? Poddak kiyannako. Ethakota mata pehadili uththarayak denna puluwan

  • @arafat6006
    @arafat6006 3 года назад +1

    Api hamotama godak watinawa
    Me dawas wala gedarata wela inna nisa

  • @amrkazyt4774
    @amrkazyt4774 3 года назад +1

    Very informative post

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  3 года назад

      Thx

    • @ajithbandara6841
      @ajithbandara6841 Год назад

      බොහොම වටින වීඩියෝ එකක් කඩේකින් නොදැන ඉල්ලුවොත් දෙන්නේ එයාලට වැඩියෙන් ලාබ එක. ඒක යෙදුවට ප්‍රතිඵල නෑ.. පුලුවන්නම් කියන්න ඇල්බට් ⁣සොලූෂන් ඕනම එලවළුවකට යොදන්න පුලුවන්ද? ඕනම අවදික යොදන්න පුලුවන්ද කියල ..බුදුසරණයි

  • @gayanchinthaka1796
    @gayanchinthaka1796 2 года назад +2

    ඇල්බට් දියර පොහොර පැලයක කොල දෙක එනකොට දාන්න පුළුවන්ද? දින කීයකට සැරයක් දාන්න ඕනද?

  • @ivonprincy2909
    @ivonprincy2909 3 года назад +1

    Flower Fertilizer මේ පොහොර ඒක මොන මල් වලටද හොද මේකට මල් හැදෙනවාද.මේක හොද පොහොර ක් ද

  • @nomanperera2803
    @nomanperera2803 Год назад +1

    Ouata godak pin mama green hous ekaka takkali hadala tiyenna dan masa 1 mata hariyata pohora set eka hadala denna please

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  Год назад

      Number ewanna. Call dennam.nethnam කෘෂි ලංකා facebook page ekata message karanna

  • @dineshmadusanka2502
    @dineshmadusanka2502 2 года назад +1

    Alebate solutions pohora 1 v wagawata hodada.hodainam kohomada L16 tankeyata danna ona

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  2 года назад

      Ehema nirdesa karala nam ne. Albert danne pelayakata 0.5g podi kale. Passe 0.75g

  • @DharshaDSNUFO
    @DharshaDSNUFO 3 года назад +1

    meka sahenna watinawa. thank you

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  3 года назад

      Sathutui e gena. Thawa video athi me gena. Balanna.
      Denaganna oni deyak thiyei nam ahanna

  • @merium1809
    @merium1809 3 года назад +1

    Zabardast thats great

  • @thusithanilani756
    @thusithanilani756 3 года назад +2

    ඉතාමත් වටිනවා 👍👍

  • @ayeshikahewawithrana7194
    @ayeshikahewawithrana7194 2 года назад +1

    Elawlu wagawa sadaha uriea pohora ekak genwa.eka pala walta yodn vidiya kiynn පුළුවන් da..ek kata pohora ekak.

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  2 года назад

      Warge dakinne nethuwa hariyata kiynna be, packet eke pitipasse dala athi yodana widiha

    • @ayeshikahewawithrana7194
      @ayeshikahewawithrana7194 2 года назад

      @@UNFORGETTABLE-LK එහෙම මුකුත් ලියල නෑ නෙ..

  • @tikkaitukkai9444
    @tikkaitukkai9444 4 года назад +1

    Good information to agriculture

  • @surangapeiris4966
    @surangapeiris4966 2 года назад +1

    ඇලබට් සොලුෂන් දියර පොහොර ගහේ වරිදනයට දාන්න පුලුවන් ද,ගහේ මුලටද දාන්නෙ ඕනේ

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  2 года назад

      Mulu gahama hodin themenna spray karanna

    • @surangapeiris4966
      @surangapeiris4966 2 года назад +1

      ඇල්බට් සොලුෂන් Liquid එක පාවිච්චි කරන්නේ ගහේ මුලටද කොල වලටද

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  2 года назад

      Mulu gahatama

  • @slravee9875
    @slravee9875 2 года назад +2

    machan ඇල්බට් කොච්චි පැල වල මුලට දැම්මට අව්ල්ද

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden Год назад

    Thank you for all details explained well.

  • @Ragasrijayasinghe
    @Ragasrijayasinghe Год назад +1

    5 5 5 strawberry වලට මොකෙක්ද පොහොර එක ..pls

  • @nuwanbuddika6706
    @nuwanbuddika6706 3 года назад +1

    Maga anthuriyam palawala kola akilila ,kahapata huruwata kola thiyenne.mata mekata hoda diyara pohorak kiyannako.

    • @UNFORGETTABLE-LK
      @UNFORGETTABLE-LK  3 года назад

      Phora prasnyak neweida danne ne thiyenne. Wathura behala yana getaluwak athida danne ne. Podakk mul paddathiya balanna. Pohora anthimata kawadda demme? Monawada demme?