- Видео 82
- Просмотров 755 076
Krushi Lanka - කෘෂි ලංකා
США
Добавлен 30 апр 2020
Krushi Lanka - කෘෂි ලංකා .
🌱🌾🌱🌱🌾🌾🌱🌱🌱🌾🌾🌾
Krushi Lanka , this youtube channel will give you new and Important agriculture method and terms including Paddy Farming , Horticulture , Fruits cultivation , Fertilizer Recommendation every crops. So enjoy with us. Technological RUclips channel for agriculture .

Видео
ජපන් රෝස ලස්සනට වවමු...🌺💐🌹 japan rosa / dubai rosa
Просмотров 7062 месяца назад
ජපන් රෝස ලස්සනට වවමු 🌹💐🌺❤️
Sri Lanka GAP - GAP සහතිකලත් එලවලු පළතුරු කන්න පුරුදු වෙමු...
Просмотров 1576 месяцев назад
#Gap #srilanka #srlankagap #farming #goodagriculture #agriculture
අන්නාසි වගාව / Annasi wagawa / pineapple cultivation / Sri lanka fruits
Просмотров 6 тыс.9 месяцев назад
අන්නාසි වගාවේ සියලු තොරතුරු මුල සිට... * වගාවේ ප්‍රයෝජන / ප්‍රභේද / වගා පරතර / බිම් සැකසීම/ පොහොර නිර්දේශ / කෘතීමව මල් හට ගැනීම / අස්වනු කළමනාකරණය
ආරක්ෂිත ගෘහ තුල මාළු මිරිස් වගාව
Просмотров 35611 месяцев назад
ආරක්ෂිත ගෘහ තුල මාළු මිරිස් වගාව / polytunnel / malu mirus
ආරක්ෂිත ගෘහ තුල නයි මිරිස් වගාව මුල සිට / polytunnel / nai miris / Scotch bonnet / ස්කොච් බොනට්
Просмотров 766Год назад
නයි මිරිස් වගාව මුල සිට #පොලිටනල් #නයිමිරිස් #ස්කොච්බොනට් #naimiris #polytunnel
Sri Lankan Village Fruits / ශ්‍රී ලාංකීය ගැමි පළතුරු / Sri Lankan tropical fruits / Wild Fruits
Просмотров 708Год назад
sri lankan village fruits #srilanka #villagefruits
SL GAP සහතිකයක් කියන්නේ මොකක්ද...? / SL GAP Certification system
Просмотров 1,6 тыс.Год назад
SL GAP සහතිකයක් කියන්නේ මොකක්ද...? / SL GAP Certification system
Sri Lanka GAP (Good Agriculture Practice) Certification system
Просмотров 253Год назад
Sri Lanka GAP (Good Agriculture Practice) Certification system
ඔසු පැල හදුනාගමු.. - ගෙවත්තේ ඔබ නොදන්න ඔසු පැල රාශියක් 🌱🍃☘️🍂
Просмотров 1,4 тыс.Год назад
ඔසු පැල හදුනාගමු.. - ගෙවත්තේ ඔබ නොදන්න ඔසු පැල රාශියක් 🌱🍃☘️🍂
දේශිය ආහාර - හිතන්නවත් බැරි දේශිය ආහාර 100ටත් වැඩියෙන්..
Просмотров 1,8 тыс.2 года назад
දේශිය ආහාර - හිතන්නවත් බැරි දේශිය ආහාර 100ටත් වැඩියෙන්..
ගෙවතු වගාව / Gewathu Wagawa / වැටකොළු , මෑකරල් , කරවිල , අමු මිරිස් , හෝ මිරිස් , තක්කාලි , ආලංගා
Просмотров 40 тыс.2 года назад
ගෙවතු වගාව / Gewathu Wagawa / වැටකොළු , මෑකරල් , කරවිල , අමු මිරිස් , හෝ මිරිස් , තක්කාලි , ආලංගා
ස්කොච් බොනට් වගාව | හෝ මිරිස් වගාව | scotch bonnet
Просмотров 1,4 тыс.2 года назад
ස්කොච් බොනට් වගාව | හෝ මිරිස් වගාව | scotch bonnet
Gewathu wagawa sadaha adahas / ගෙවතු වගාව සදහා අදහස් #GewathuWagawa
Просмотров 8 тыс.2 года назад
Gewathu wagawa sadaha adahas / ගෙවතු වගාව සදහා අදහස් #GewathuWagawa
වම්බටු වගාව | Eggplant | Brinjal cultivation / ඉහළ ආදායමක් දෙන වම්බටු වගාව
Просмотров 27 тыс.2 года назад
වම්බටු වගාව | Eggplant | Brinjal cultivation / ඉහළ ආදායමක් දෙන වම්බටු වගාව
රෝස මල් ගොඩාක් ගන්න හරිම විදිහ | Rosa mal pohora | Rose flower | Rosa mal kappaduwa / krushi lanka
Просмотров 20 тыс.2 года назад
රෝස මල් ගොඩාක් ගන්න හරිම විදිහ | Rosa mal pohora | Rose flower | Rosa mal kappaduwa / krushi lanka
Rose flower | rosa mal godak ganna harima widiha | Rosa mal pohora
Просмотров 2,2 тыс.2 года назад
Rose flower | rosa mal godak ganna harima widiha | Rosa mal pohora
Compost tea / කොම්පෝස්ට් තේ / දියර පොහොර - diyara pohora / Fertilizer / Krushi Lanka
Просмотров 1 тыс.3 года назад
Compost tea / කොම්පෝස්ට් තේ / දියර පොහොර - diyara pohora / Fertilizer / Krushi Lanka
සති 02න් කොම්පෝස්ට් හදන හරිම විදිහ / Compost production in 2weeks. | Krushi Lanka - කෘෂි ලංකා
Просмотров 4,1 тыс.3 года назад
සති 02න් කොම්පෝස්ට් හදන හරිම විදිහ / Compost production in 2weeks. | Krushi Lanka - කෘෂි ලංකා
සති 02න් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන අයුරු 🌱🌾 Krushi Lanka
Просмотров 2833 года назад
සති 02න් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන අයුරු 🌱🌾 Krushi Lanka
Japan rose / Japan rosa mal / japan rosa mal pohora / ජපන් රෝස මල් ගොඩාක් ගන්න හරිම විදිහ
Просмотров 32 тыс.3 года назад
Japan rose / Japan rosa mal / japan rosa mal pohora / ජපන් රෝස මල් ගොඩාක් ගන්න හරිම විදිහ
Jaffna Karainagar Beach / Sri lanka Sea side / Sri lanka beach / Beauty of sri lanka
Просмотров 5413 года назад
Jaffna Karainagar Beach / Sri lanka Sea side / Sri lanka beach / Beauty of sri lanka
Orchid cultivation | orchid wagawa | okid orchid mal | ඕකිඩ් මල් ගොඩාක් ගන්න පොහොර යොදන හරිම විදිහ
Просмотров 26 тыс.3 года назад
Orchid cultivation | orchid wagawa | okid orchid mal | ඕකිඩ් මල් ගොඩාක් ගන්න පොහොර යොදන හරිම විදිහ
Orchid cultivation | orchid mal wagawa | ඕකිඩ් මල් වගාව | ඕකිඩ් ගෘහයක් සාදන අයුරු | රෝපණ මාධ්‍ය
Просмотров 2 тыс.3 года назад
Orchid cultivation | orchid mal wagawa | ඕකිඩ් මල් වගාව | ඕකිඩ් ගෘහයක් සාදන අයුරු | රෝපණ මාධ්‍ය
Orchid Flower | Orchid Mal | ඕකිඩ් මල්
Просмотров 2,4 тыс.3 года назад
Orchid Flower | Orchid Mal | ඕකිඩ් මල්
එළුවා ගිලපු පිඹුරා - eluwa gilapu pibura / Sri Lankan Animal life
Просмотров 3 тыс.3 года назад
එළුවා ගිලපු පිඹුරා - eluwa gilapu pibura / Sri Lankan Animal life
Bonsai Art / Bonsai kalawa / බොන්සායි කලාව
Просмотров 3,2 тыс.3 года назад
Bonsai Art / Bonsai kalawa / බොන්සායි කලාව
Kabanika pohora | Organic Fertilizer | compost කොම්පෝස්ට් | කාබනික පොහොර - 01
Просмотров 12 тыс.3 года назад
Kabanika pohora | Organic Fertilizer | compost කොම්පෝස්ට් | කාබනික පොහොර - 01
Pala tiakak ganne kohomada
අනේ මට කියලා දෙන්න නයි මිරිස් පැලය හිටවපු දින සිටම යෙදීමට අවශ්‍ය පොහොර පිලිවෙලට.යාර මීර වලින්ම දාන වර්ග ජාති කියන්න .
පොහොර පිලිබද විස්තරේ පේන්නෙ නැත .
Monawada denaganna oni
දූරියන් පැල පොහොර මිශ්‍රණය .
පලදාව මැන ගැනිම අක්කරයකට නොව වරග අඩි දාහක වගේ ප්රමානයට පලදාව සදහන් කරන්න සුළු ගොවි තැනක් කරන කෙනෙකුට වැදගත් වෙිවි.
Ok
රෝස වලට මල් එන්න දාන්න පොහොර වතුර තියෙනවද ගන්න
Ow
❤
Heta danawa video eka
යාරාමිලා13.13.21 පැල වලට දාන විදිය කියනවාද? මේකෙ ප්‍රතිඵලයක් නැති වෙයිද
K wedi ekakne. Mal enna thama hoda
Keep up the good work 🎉… Waiting for part 2 ❤
💚💚
මම අලුතෙන් ජෙබ්රාස් මල් පැල අරගෙන සිටෙව්වා. මලක් ඇවිත් තිබෙන පැල තමයි මිලදී ගත්තෙ. ඒ පැල සදහා දැන් දැමීමට සුදුසු N වැඩි පෝහොරක් ද ? P වැඩි පෝහොරක් ද ? K වැඩි පෝහොරක් ද ? නැතිනම් සේරම සම එකක් ද? එහෙමත් නැත්නම් ඇල්බට් සොලූෂන් පමනක් ප්‍රමානවත් ද? මට දැනගන්න ලැබුනා ජබ්රා මලේ නටුව ශක්තිමත් හා මලේ ප්‍රමානය විශාල කිරීම සදහා කැල්සියම් අඩංගු පොහොරක් යෙදිය යුතු බව ඒ යෙදිය යුත්තේ කුමන පොහොර ද? එය අනෙක්වා සමග යෙදුවාට ප්‍රශ්ණයක් නැද්ද ? (ඔබගේ වීඩියෝවට ස්තූතී 👍)
මල තියෙද්දි සමබර පොහොරක් හා p වැඩි පොහොරක් යොදන්න සතියෙන් සතිය.. මල වැටුනට පස්සේ k plus දාන්න.
@ බොහොම ස්තූතී 👍
යාරමිලා ගොයම්වලට හොදයිද
පාඩුයි නේද.
වී වගාවට පදුරු ගහන්න මොනවද හොද
නිර්දේශය යොදන්න
Pela ganna puluwannada.
ඔව්
Bohoma Sthuthi obathumata !
💚🙏
Bohoma Sthuthi obathumata !
💚🙏
පොහොර යොදන ආකාරය පිලිබදවත් වීඩියෝ එකක් දාන්න පුළුවන් සෑහෙන්න වටිනවා 🙏
දාලා තියෙන්නේ
මහත්තයා බතල වගාවට හොද පොහොරක් හා දියර පොහොර ක් කියන්න පුලුවන් ද තෙරුවන් සරනයි 🙏🙏🙏
සාමාන්‍ය නිර්දේශය හොදයි.
මහත්තයා කුඹුරේ දෙවෙනි පොහොර මුරෙත් එක්ක යුරියා රතු කුඩු එක්ක කවලම් කරන්න පොහොරක් කියන්න පුලුවන් ද තෙරුවන් සරනයි 🙏🙏🙏
එහෙම ඕනි ඇයි
Nai miris wagawat Waga Maddy vidiyata kohubath bavitha kraddi yediya uthu pohora warga monawada yediya uthu anupatha kohomada
Video ekak thiyei balanna
🔥🔥🔥🔥🔥🇱🇰
❤️❤️🙏
රෝස,බොගන්විලා ,ඔිකිඩි වලට බැලන්ස් පොහොර එක දැමිමහම ඇතිද,මල් එන්න.බැලන්ස් පොහොර එකක් නිසා,පොටැසියමි වැඩි පොහොර එකකුත් දාන්න ඔනෙද අමතරව,මල් එන්න.
Ow. වර්ධන අවධි අනුව වෙනස් වෙනවා පොහොර යෙදීම
බොහොම ස්තුතියි 🎉
Wetakolu walata mulsitama mona pohorada damanne
Loku wagawakda
පදුරකටපුමානයකියද.ගැමි
Akkarayata pela ganai, akkarayata pohora pramanayai dala thiyenne. Pela kiyakda?
ගොඩක් ස්තුතියි ...
💚💚🙏
Thanks sir .,
Welcome💚🙏
❤🎉🎉😮
💚🙏
ඉක්මනින් දාන්න සර්...
Ok 🙏💚
නියමය් ස්තුතිය්
💚💚
Annasi pala ganne kohenda
Oya koheda.
Thanks
💚💚
Rose pela tiyenawa da. kohomada ganne. price kohomada. weeraketiye man
රත්නපුර තියෙයි
හරිම වටිනව
💚💚
Yarmila varga wala tiyana npk anupatha wana wanama kiysnna.
Warga kipayak thiyei
Gaha pidanna dana pohora monawada. Caju tasak. Dana pramanayath kiyanna.
Gaha mokakda
වැදගත් වීඩියෝවක්.ඉතාමත්ම පැහැදිලිව කියලා දුන්නා.ඔයාට ගොඩක් ස්තූතියි.❤
💚🙏
අවුරුදු 1 ක පොල් පැල වලට යාරමිලා පොහොර යොදන්න පුළුවන්ද එහි ප්‍රතිඵල තියෙනවා ද
Ow. Ita wada hodai department recommendation dana eka
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුටු රත්කරනව මිසක් උන් මේව හරියට හොයල බලන්නෙ නෑ . ගොවියා දැනුවත් කරන්නෙ නෑ . පිංපඩි ගන්න අය විශ්‍රාම යවමු .
දැනුවත් කරනවා ඒගොල්ලොත්
Pala ganna thiyanawada
ඔව්
Ithamath sartaka pahadili kirimak
💚💚💚
Maasa 9k withara wena Dhelung gahata (4 ft) mokakda daane pls
Gaha balanna oni. Athu kappadu karala dam keta danna
@@UNFORGETTABLE-LK Thank you 🙏
Orchids walata dinapatha jalaya yediya yuthuda...
Wessa nethnam danna
Ok thanks
බොහොම ස්තුතියි 🎉
💚💚
Thankyou
💚💚
Yaramila, වර්ග දෙකේ වෙනස මොකක්ද? මේ පැහැදිලි කිරීම හරිම වටිනවා ❤
💚💚
ගොම නැත්නම්,එ වෙනුවට ආදෙශකයක් කියන්න
හොදින් දිරපු කුකුල් පොහොර
ස්තුතියි❤
❤️💚
ගොඩක් හොදට පැහැදිලි කරා.ටිකක් වයස පැප ටිකක් තියෙන්නෙ අතු කප්පාදු කරල නිල් කැට වාතරක් මාස 2ක්වගේ දැම්ම.කොල එනව මල් නෑනෙ.
Dam keta danna. Awwe thiyanna
Hewanaka waga karanna puluwan dewal monawada pol waththaka
Meke thawa video ekak thiyei.e gena. Balanna
හරිම හොදයි🎉
💚🙏
මට මල් පැල ටිකක් ගන්න පුලුවන් වෙයිද
පුළුවන්
W
Osmacote දාන්නේ කොපමන කාලයකට වරක්ද
Dina 10ta