Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වම්බටු වගාව පිළිබඳ ඉතාමත් වැදගත් කරුණු රැසක් සමග අපිට දැනුවත් කලාට බොහොම ස්තුතියි.
ඒක සතුටක් මට
ගොඩාක් දැනුමක් ගත්තා
💚💚👍
පලදාව මැන ගැනිම අක්කරයකට නොව වරග අඩි දාහක වගේ ප්රමානයට පලදාව සදහන් කරන්න සුළු ගොවි තැනක් කරන කෙනෙකුට වැදගත් වෙිවි.
Ok
Important video for farmers...
🌱💚
Anjali kiyala ekak kada wal wala nani hoya ganna
Thiyei
mage wambatu gas den kapana kale hari kohomada kapanne gahe mula idalakochchara usakinda kapanne pehedili karanna
Kiwwa
Koi kaaleda hadanna sudusu....pilithurak balaporoththu wemi...jaya wewa
කොහෙද
Thavath visthara genna piluvanda
Ow
Perfect ✌🏾
💚👍👍
Mula edala kiyanna
Mula idala thiyenne
Mama madawachiyha jaffna special beja hariyanawada kiyanna
Good video important
Thank u
Bacteria hitu marima palanayata upafes denna
Video eka beluwada.eke okkoma thiyei
මිරිස් waraga gena podak kiyannako
වර්ග ගොඩාක් තියෙයි. Number එවන්න .
Akkarayata bati bija kopamana onada
Therun ne
Kochchara kaalayata aswenna ganna puluwanda wambatu??
පැල සිටුවා දින 45
@@UNFORGETTABLE-LK thanks brother mang ahuwe eka newei awurudu keeyatada wambatu kadanna puluwan mul aswenna indala
Dambullata sudusu mona wargayada
💚💚
එලබටු වගාවත් එක්ක එකම කෙෂ්‍රත්‍රය හොද නැද්ද
Puluwan
අනුරාධපුර පැත්තට හොඳ ප්‍රභේදය මොකක්ද? බට ලයින් දාල මල්ච් පොලිතීන් දාල හදන්න බැරිද එහෙම හදන එක පාඩුයිද?
පදුරකටපුමානයකියද.ගැමි
Akkarayata pela ganai, akkarayata pohora pramanayai dala thiyenne. Pela kiyakda?
අදි ඝණත්වය දේපේලි ක්‍රමයට කරන්න පුළුවන් ද වම්බොටු වගාව සහ කොච්චර පැල දාන්න පුළුවන් ද අක්කර 1
gas kappdau karana vidiha kiyanawada
Polawa mattame idan adiyak withra usin. Nethnam podi eka aththak thiyala anithawa kapanna
Bija ganna thanak kiyanavada.pala sithuvana paratharayath oni
පරතරය දාලා තියෙයි .
මම කුඩාවට බටු වගාවක් කරනවා ඒත් පලදාව මදි මොකක් වෙලාද දන්නේ නෑ දැනට මාස 4 වගාවට දාන්න ඕන පොහොර මොනවාද දාන ප්‍රමාණයත් පැහැදිලි කරන්න ගොඩක් ස්තූතියි
Meke pohora gena thiyei.hodata balanna
tanks
Supiri
💚
@@UNFORGETTABLE-LK anuradhapura
රවීනා ප්‍රභේදය හොදද
Hodai
@@UNFORGETTABLE-LK බොහොම ස්තූතියි 🖤
Dalu vidina panuwo hariyata
කෘමිනාශක යොදන්න වාණිජ වගාවක්නම්
අක්කරයකට පැල කියක්ද අවශ්‍යය,වලවල් කියක්ද සදහන් කරන්න පුලුවනද
බීජ අවශ්‍යතාව අක්කරයට 140g . බීජ තවාන් කරන්න . පැල සිටුවීමේ පරතරය 90cm × 60 cm
@@UNFORGETTABLE-LK බටු බීජ ග්‍රැම් එකක බීජ 200 ට අසන්න ප්‍රමාණයක් තියනවා කියලනේ කියන්න්‍ර්‍ර් එතකොට ග්‍රෑම් 140 * 200 කියන්නෙ 28000 ක් වෙනව බීජ ,එකෙන් පැලවිමෙ ප්‍රතිසතයක් 70% න් ගත්තත් බීජ 19600 පැල වෙනවන්ම් එක වලක පැල 2 බැගින් හිටෙවුවත් 19600/2 වලවල් 9800 ක් හිටවන්න පුලුවන් ..එතකොට එ කිව පරතරයට මෙ කියන බීජ පැල ප්‍රමාණය හිටවන්න පුලුවන්ද , ඔබව අපහසු තාවයට පත් කිරිමට නොව දැනුම ලබගැනිම උදෙසා මෙම ප්‍රශ්නය යොමු කරේ හැකිනම් පැහැදිලි කරන්න,මා වම් බටු වගව කිරිමට කැමැත්තෙන් සිටිනවා
අක්කරයට සතියට කිලො කියක් ගන්න පුළුවන් ද
කොහෙද වගාව
@@UNFORGETTABLE-LK දබුල්ල
♥️♥️♥️♥️
කරටි විදින පනුවටයි වම්බොටු ගෙඩි වල ඇතුලේ ඉන්න පනුවොන්ටයි මොකක් ද දාන්න ඕන? වාණිජ වගාවකදි?
Video eke thiyei
❤❤❤❤❤❤
❤💚
පැලය අඩි6 පමණ උසයි.මල් හැදෙනවා.ගෙඩි නැත්තේ ඇයි.?
ප්‍රභේදය මොකක්ද
අන්ජලී බීජ ප්‍රභේදය අපිට ගන්න පුලුවන් කොහෙන්ද
ගන්නෝරුව
සියලුම කටයුතු සාර්ථක වේවා
පත්‍ර කළු වීමට මොනාද කරන්න ඕන. වැස්ස මීදුම අධික නිසා කියලා හිතනවා
බලන් නැතුව කියන්න බෑ. වයිරසයක් නිසා වෙන්නත් පුලුවන් . බැක්ටීරියා ආසාදනයක් වෙන්නත් පුලුවන්
අක්කර එක්කට පැ ල කීයද
බීජ 100g ක් විතර පැල කරන්න. තවානට. දින 25ක් පමණ වූ වර්ධනය වූ පැල හිටවන්න
මේ ඵලදාව ලැබෙන ප්‍රමාණය දක්වා තිබෙන්නේ එක් කන්නයකදි වගාවෙන් ලබා ගත හැකි මුළු අස්වනු ප්‍රමාණය ද
ඔව්