බටු වගාවක මුලික බිම් සැකසීම මුලික පොහොර යෙදීම සහ පැල සිටවීම / wambatu wagawa / batu wagawa

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 76

  • @dilininadeesha2240
    @dilininadeesha2240 8 месяцев назад +4

    ප්‍රශ්න නිවැරදි ලෙස අහනවා. Respect ❤💪

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 8 месяцев назад +2

    ගොවි මාතාගේ දැනුවත් කිරීමත් ඔබ තුමාගේ මාධ්‍යය ප්‍රචාරයටත් බොහෝම ස්තූතියි..🙏🙏

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 6 месяцев назад +2

    වැඩි විස්චූරණ නෑ ඉතාම හොඳින් අවබෝධ කරගන්නට වැඩසටහන මෙහෙව්වා.දෙදෙනාටම බොහෝම ස්තුතියි ජයවේවා .

    • @rajanganekollo
      @rajanganekollo  6 месяцев назад

      ගොඩාක් ස්තුතිය

  • @lakmall12
    @lakmall12 Год назад +2

    මෙන්න මොලකාරයෝ.සුපිරි 🙏

  • @samsagri
    @samsagri 2 месяца назад +1

    ගොඩක් වටිනවා..

  • @chandanasamankumara7402
    @chandanasamankumara7402 Год назад +1

    Mahath thaya Kanika boru oyage wada hodai oyata jayen jayawewa mama tissamaharama oya Kanika karanna kiyana eunta kotiganan dennakiyanna

  • @kasunbandara7801
    @kasunbandara7801 6 месяцев назад +1

    Batu mal pipunu gaman lenun vinasakaranawaa.ekata visadumak denna puluwanda

  • @AyeshaSumuduni
    @AyeshaSumuduni Год назад +3

    අක්කර එක්කට පැල කියක් පුළුවන් ද හදන්න පුළුවන්

  • @sumudukrishantha1945
    @sumudukrishantha1945 9 месяцев назад +1

    Oyage kthawa hri aiye

  • @SpectroNaran
    @SpectroNaran 10 месяцев назад +1

    ❤❤❤❤❤සියලු යහපත වේවා

  • @sameewije8072
    @sameewije8072 Год назад +9

    වැඩේ කරන කෙනා තමයි හරියටම දන්නේ වගා කිරීමේ අමාරැව.

  • @chathurasampath9682
    @chathurasampath9682 10 месяцев назад +1

    Mage karawila wagawa iwarai me kalakaniwess ekka winsama wela thiyanne Thal gahuwth iwarawenawa.

  • @DineshWasalamudiyanselage
    @DineshWasalamudiyanselage Год назад +1

    Godak watinawa dunna danumata

  • @priyanthakumara9727
    @priyanthakumara9727 4 месяца назад +1

    Mata elaealu ata tikak ganna puluwan da

  • @kushanprasanga1184
    @kushanprasanga1184 Год назад +1

    Niyamai ❤❤❤

  • @GayaniNiranjala-e5c
    @GayaniNiranjala-e5c 9 месяцев назад +1

    niyama katawa

  • @shenalthilanka7883
    @shenalthilanka7883 6 месяцев назад +1

    මේ වගාව අවුරුද්දක් වගෙ තියාගන්නෙ කොහොමද මාසෙකට කීවතාවක් වගෙ පොහොර දාන්න ඕනෙද,විටමින් ගහන්න ඕනෙද

    • @rajanganekollo
      @rajanganekollo  6 месяцев назад

      අපේ තව වීඩියෝ එකක් තියෙනවා. බුද්ධික මහත්තයාගේ. ඒක ඔය ගැන සම්පූර්ණයෙන් විස්තර තියෙනවා තෙල් ගහන විදිය

  • @lakshmanrohana2890
    @lakshmanrohana2890 9 месяцев назад +1

    Katawa etta malli

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 10 месяцев назад +1

    goda idamaka keragana oni awwa kohomada oni kiyanna plz

    • @rajanganekollo
      @rajanganekollo  10 месяцев назад

      අව්ව හොඳට වැටෙන තරමට ගෙඩි ගොඩක් හැදෙනවා

  • @SimpleAgroInvesting315
    @SimpleAgroInvesting315 Год назад +2

    Chemical බාවිතයේදි තවත් සැලකිලිමත් වන්න මොකද chemical walata කෘමිසතුන් අනුවර්තන wenawa එ නිසා තමා සැරෙන් සැරේට සැරවැඩි chemical gahanda wene

  • @udheshani
    @udheshani Год назад +1

    batu walata mospilan dawas kiyen kiyata gahanna oneda

  • @shanikaMadurawala-nv4ur
    @shanikaMadurawala-nv4ur 5 месяцев назад +1

    මල්ලි.හරියට
    කරගෙන යන්න

  • @kalumsuraj
    @kalumsuraj Год назад +1

    neranjan aiyeee

  • @ajithperera6773
    @ajithperera6773 Год назад

    Kuburu idamaka aluthin patan ganna hithan inne vi busal 2 k vithara thiyanawa monawada hoda wargaya mata hoda danumak udau oni

    • @rajanganekollo
      @rajanganekollo  Год назад

      බුද්ධික මල්ලිට call akak deela balanna

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 10 месяцев назад +1

    boru kata puluwannam matath kiyannako rasayanika beheth warga hema wagawakatama .api koideth kanna kaden ganne visa gahapuwa .mata apa una kabanikawa keranna gihin .puke weda meunge .bandakka kekiri wattakka mekaral wagawal genath dannako rasayanika wagawal .behet warga mila danna oni awadiya vediwak keranna plz.

    • @rajanganekollo
      @rajanganekollo  10 месяцев назад

      ඒ වගාවන් ගොඩක වීඩියෝ දාලා තියෙන්නේ

  • @chathurkamahesh2396
    @chathurkamahesh2396 7 месяцев назад

    Adayak ganna hoda batu wargayak kiyannako

  • @sureshkumara2774
    @sureshkumara2774 Год назад +2

    ලොකුඅයියා ❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  Год назад

      Mama atth baluwa ada mokada parakku kiyala

    • @sureshkumara2774
      @sureshkumara2774 Год назад

      අඩේ අයියා මේ දවස්වල වැඩ ටිකක් වැඩියි.❤❤❤❤

  • @vijithakumara4429
    @vijithakumara4429 Год назад +1

    ❤❤❤superii ❤❤❤

  • @PushpaKumara-ch9nd
    @PushpaKumara-ch9nd 4 месяца назад +1

    Thanei pala hitauwoth mokada

  • @udheshani
    @udheshani Год назад +1

    goma pohora hoda nedda

    • @rajanganekollo
      @rajanganekollo  Год назад

      බුද්ධික මහතාගේත් ahanawada

  • @kushanprasanga1184
    @kushanprasanga1184 Год назад

    Mata kiyannako batu palayak sitawanna wala godak gaburata kapanna onada

    • @rajanganekollo
      @rajanganekollo  Год назад

      na udaluthalayak withara kapuwanam athi..

    • @rajanganekollo
      @rajanganekollo  Год назад

      lokuwata harala kompos purawala hadanna puluwannam hondai... lokuwata karaddi ahema karanna bane

  • @Akila-mf5im
    @Akila-mf5im Год назад

    අක්කරයක් ට පැල කීයද්

  • @dineshkumara8412
    @dineshkumara8412 11 месяцев назад +1

    කුකුල්පොහොර හොදයිද

    • @rajanganekollo
      @rajanganekollo  11 месяцев назад +1

      hodai..dirapu awa wenna ona... aluth awadammoth dileera anna balanawa

    • @dineshkumara8412
      @dineshkumara8412 11 месяцев назад

      බිත්තර කුකුල්පොහොර කියන්නෙ ඒව දිරලාද තියෙන්නෙ .එවා දාන්න පුලුවන්ද .?

  • @fredseneviratne7484
    @fredseneviratne7484 Год назад +1

    මහත්මයා , ඔබහේ අවංක කතාව ඉතා අගය කරනවා. වැඩිදෙනෙක් කාබනික වගාවක් කියමින් මීනිසුන් මුලාකරනවා.
    බටු, බෝංචි , මෑකරල් වැනිදෑ රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතයෙන් තොරව (වානිජ වගාවක්) කිරීමට නොහැකි බව මගේ හැගීමයි.

    • @rajanganekollo
      @rajanganekollo  Год назад

      ඔබතුමාලා වගේ තේරුම් ගත්තා මනුස්සයත් එක්ක මේ වගේ දේවල් කරන්න පුළුවන්. අපේ මිනිස්සු ගොඩක් අන්දනවා.

  • @සම්පත්චතුරංග

    කෙලින් කතාව එළ අයියා

  • @DineshWasalamudiyanselage
    @DineshWasalamudiyanselage Год назад

    Waha gahanna epa nam denna wenne thanakola thamae.pissu.minissu wagawak karala balanna ona therenna.kabanikawa karala kiyatada denne .ethakotath hena illanawa mun agaharu loken pahala wela wage

    • @rajanganekollo
      @rajanganekollo  Год назад

      masuran watina katjawa..me wage dewal walata aka eka awa kiyanne kisima wagawak nokarana aya

  • @dkulatunga1148
    @dkulatunga1148 Год назад +1

    👍👍👍👍👍👍

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu Год назад +1

    👍👍👍❤️

  • @metsigiri8511
    @metsigiri8511 Год назад +3

    වහ ගහන්නෙ නැතුව හදන්නම් තොපි කුනු වබ්බටු කනවනම් තොපේ ගෑනු පොලට ගිහිල්ල හොදම එක තමයි තෝරන්නේ 😂

  • @hemanthakumara565
    @hemanthakumara565 Год назад +5

    පනුවො කැවුනත් කමක් නැ වහ නැතුව අමිමො

  • @රසවින්දන-ඟ1ත
    @රසවින්දන-ඟ1ත 9 месяцев назад

    බටු පැළ 500 විතර හදා ගන්න බිජ ග්රැම් කොච්චර ඕනද..දළ වශයෙන්

    • @rajanganekollo
      @rajanganekollo  9 месяцев назад

      ruclips.net/video/fJrNI6SOvLA/видео.html meka බලන්න

  • @prasannaudalamatta1215
    @prasannaudalamatta1215 Год назад +1

    ඩොලමයිට් පෝර එක්ක දාන්න එපා, වැඩක් නැ

  • @LAHIRUBASHITHA
    @LAHIRUBASHITHA Год назад

    අපිට ඔයාලගේ පරශන වැඩක් නෑ😂

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 Год назад +2

    දැන්වත් වහ හහනඑක නවත්තපන් ,,,,,යාදෙන්නෙ නෑ.....තොපිට.....

    • @rajanganekollo
      @rajanganekollo  Год назад

      ඔයා වගා කරන කෙනෙක්ද පුළුවන්නම් දේශීය බීජ ටිකක් හොයලා මේ ගොවීන්ට ලබා දෙන්න රටින් බීජ ගෙන්වා පුරාම ඒවට වස විස නැතුව හැදෙන්න. රජ කාලේ තිබ්බ බීජ වර්ග දැන් කියනවද. ඒවා පොඩ්ඩක් දැනගෙන කතා කරන්න

    • @chanakapadmaperuma8666
      @chanakapadmaperuma8666 Год назад +1

      @@rajanganekollo ඔය වහ ගහන්න උගන්නපු උන් තමා දේශීය බීජ විනාශකරන්නෙ,,,,,දේශීය ක්‍රමයට සාර්ථකව වගාකරන හැටි ඉගෙනගන්න ඕනනම්,,,,ගොඩක් අය ඉන්නව,,, එක්කෙනෙක් තමා තිලක් කන්දේගම මහතා ,,,,,යනව,,,,එතන දේශීය බීජ ඕන තරම් තියෙනවා ,,,,, පව්කාකාරයෙක් වෙන්නඑපා,,,,,

    • @rajanganekollo
      @rajanganekollo  Год назад

      Machan waha gennana aunta meka kiyanna bari weda... ahinsaka gowiyek masa gaanak duk widala wagawa araksa karaganna thel tiksk dahuwama oyalaheth loku seen.

    • @chanakapadmaperuma8666
      @chanakapadmaperuma8666 Год назад +1

      @@rajanganekollo සොබාදහම ක්‍රියාත්මකයි,,,,,හිතාගන්න බැරි විදියට ලෙඩ දෙන්නෙ,,,,,පවුල් පිටින් විඳවන්න වෙයි,,,,

    • @lakmalmadusanka9652
      @lakmalmadusanka9652 Год назад +3

      කාබනික කරන්න ගිහින් ආන්ඩුවත් හා ගත්තා පහුගිය කාලෙ. වස ගහන්න එපා කියපු උන්ම තමයි කන්න නෑ බඩු මිලයි කියලා කෑ ගහුවෙ. අනේ ඔයා ගෙදර වවාගෙනම කන්නකො. එතකොට තේරෙයි.

  • @arunabandara8574
    @arunabandara8574 8 месяцев назад

    Phone number ekak dennako

  • @ChethanaVak
    @ChethanaVak 17 дней назад

    Koch hra klyk ynwda paladawa gnna

    • @rajanganekollo
      @rajanganekollo  17 дней назад

      masa 2- 3 athara kadanna puluwan

    • @ChethanaVak
      @ChethanaVak 17 дней назад

      @rajanganekollo kesel bogaya waga krla tyna bimaka aturubogayk wdyta wagakarnna pulwnda